පිටු පාලා යන ඇස් lyrics song❤❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Subscribe කරන්න ❤
    Like කරන්න 👍
    Share කරන්න
    කළුවරයි අහසම
    මගේ සඳ නෑ මං ළග
    අළුයමයි වැඩිපුර
    රිදෙන්නේ මයෙ පපුවට
    ආදරේ පිටු පස තිබුණේ
    වැඩිපුරම කඳුළු ද
    පාවෙලා යන මේ සුළගේ
    තිබුණා මගෙ විලාපය
    පිටුපාලා යන ඇස්
    නවත්තන්නෙ නැහැ මං
    ඔබ කොතැනක හිටියත්
    ඔබේ සතුටයි මට වැදගත්
    පිටුපාලා යන ඇස්
    නවත්තන්නෙ නැහැ මං
    ඔබ කොතැනක හිටියත්
    ඔබේ සතුටයි මට වැදගත්
    අඩියෙන් අඩිය තියලා
    පිය නැගූ මාවතේ
    නුබ නැතුව තනිව යනවා
    ජීවිතේ මග තොටේ
    මොහොතින් කඩා වැටුනා
    අද මගේ ජීවිතේ
    දවසින් දවස හැඬුවත්
    හැදුන් නෑ හිත මගේ
    පිටුපාලා යන ඇස්
    නවත්තන්නෙ නැහැ මං
    ඔබ කොතැනක හිටියත්
    ඔබේ සතුටයි මට වැදගත්
    පිටුපාලා යන ඇස්
    නවත්තන්නෙ නැහැ මං
    ඔබ කොතැනක හිටියත්
    ඔබේ සතුටයි මට වැදගත්
    පරඬැල් වෙලා යනවා
    අපි තැනු මාළිගේ
    දුහුවිලී පවා වැදිලා
    අද අපේ ආදරේ
    වියපත් වෙලා තිබුණා
    මතකයක් පෙර දිනේ
    තරුණයි තාම පපුවේ
    තියෙන මේ ආදරේ
    පිටුපාලා යන ඇස්
    නවත්තන්නෙ නැහැ මං
    ඔබ කොතැනක හිටියත්
    ඔබේ සතුටයි මට වැදගත්
    පිටුපාලා යන ඇස්
    නවත්තන්නෙ නැහැ මං
    ඔබ කොතැනක හිටියත්
    ඔබේ සතුටයි මට වැදගත්

ความคิดเห็น • 365

  • @කුමාර්-ඬ3ත
    @කුමාර්-ඬ3ත 2 ปีที่แล้ว +35

    අදරේ පිටුපස තිබුනෙ වැඩිපුරම කදුලුද සුපිරි සොං එකක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @manidunimsara2715
    @manidunimsara2715 2 ปีที่แล้ว +99

    හිත හදන් ඉන්න හැදුවත් මේක ඇහුව ගමන් ආයෙත් හිත හදාගන්න අමාරු කරනව 😭😥

    • @dinaeshkumara1731
      @dinaeshkumara1731 2 ปีที่แล้ว +4

      A

    • @achalaachala9396
      @achalaachala9396 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ම 😣

    • @alph9954
      @alph9954 2 ปีที่แล้ว +5

      ඉතිං අහන්නේ නැතුව ඉන්න..😂

    • @hirunikaveesha3271
      @hirunikaveesha3271 2 ปีที่แล้ว +3

      හ්ම්ම් හරිම දුකයි

    • @rafareena8991
      @rafareena8991 2 ปีที่แล้ว +2

      Hi

  • @akalankakumara6708
    @akalankakumara6708 2 ปีที่แล้ว +54

    පිටුපාලා යන ඇස් නවත්තන්නේත් නෑ ...අපේ වැරදි තම යි ඔක්කොම 😞😞😭😭

    • @LK-dq8rd
      @LK-dq8rd 2 ปีที่แล้ว

      aka aththa aiye

  • @sumudhrasamudhra2294
    @sumudhrasamudhra2294 2 ปีที่แล้ว +15

    ලස්සනයි අහපුහාම දුක හිතෙනවා😭

  • @nilmininilu8258
    @nilmininilu8258 2 ปีที่แล้ว +29

    කටහඬ ඉතාමත්ම ලස්සනයි කියන්න වචන නැහැ

    • @subanigamage443
      @subanigamage443 2 ปีที่แล้ว

      ඔබ කොතැනක හිටියත් ඔබේ සතුටයි මට වැදගත්

    • @kumara29445
      @kumara29445 ปีที่แล้ว

      Dukai

  • @thakshiherath8888
    @thakshiherath8888 2 ปีที่แล้ว +93

    පිටුපාලා යන ඇස් නවත්තන්නෙ නැහැ මං ....ඔබ කොතනක හිටියත් ඔබෙ සතුටයි මට වැදගත්,

  • @isharahansamali5058
    @isharahansamali5058 2 ปีที่แล้ว +14

    දවසින් දවස හැඩුවත්..
    හැදුන් නෑ හිත මගේ..

  • @maduwanthimaduwanthi1088
    @maduwanthimaduwanthi1088 ปีที่แล้ว +26

    ජීවිතේ වැඩි පුරම අපි වැඩි දවසක් වෙන් කරල තියෙන්නෙ අයිති නැති කෙනෙක් වෙනුවෙන් .අපි අපේ හීන අත් හැරල එයාගෙ සතුට වෙනුවෙන් කැප කලත් අන්තිමට අවංක කෙනා තනි වෙනව . .යන තැනක පරිස්සමෙන්නම් සතුටින්නම් ඒ ඇති 🥲

  • @dulminirajapaksha5823
    @dulminirajapaksha5823 2 ปีที่แล้ว +12

    කලුවරයි අහසම .....
    මගේ සදනැ මං ලග..

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว +2

      වෙන සදක්.ඔයා ලගටම එයි.නැතිවෙච්ච සතුට අරන් 😊♥️

    • @imeshikasewwandi9152
      @imeshikasewwandi9152 2 ปีที่แล้ว +2

      👍

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว +2

      @@imeshikasewwandi9152 ඔයාට නැද්ද සදක් පරිස්සම් කරන්න 😊♥️

  • @ruwanihansika1288
    @ruwanihansika1288 ปีที่แล้ว +2

    Oba kothenaka hitiyath ....
    obe sathutai mata weda gath...❤

  • @abisheka9930
    @abisheka9930 ปีที่แล้ว +1

    Pitupala Yana as nawattanne na man
    Oba kotanaka hitiyat obe satutaii Mata wadagat.....❤️❤️❤️❤️

  • @godakalassanaiyww2430
    @godakalassanaiyww2430 2 ปีที่แล้ว +18

    ලස්සන වැඩක් ❤️

  • @matheeshaakarshana2070
    @matheeshaakarshana2070 2 ปีที่แล้ว +26

    නියමම 👌 නියමයි 💝 සුපිරි වැඩක්

  • @lahirukariyawasam8705
    @lahirukariyawasam8705 ปีที่แล้ว +21

    කවදාවත් තමන්ට ගොඩක් ආදරේ කරන මිනිස්සු නැති කරගන්න එපා.

  • @vg1vg190
    @vg1vg190 2 ปีที่แล้ว +2

    mama yaluwala na aka nisa sinduwan wadak na ath sinnduwa lassanai ahanna asai lassana song akak athtatama godak lassanai broo

  • @wathsalasandamali891
    @wathsalasandamali891 2 ปีที่แล้ว +8

    හදවතටම දැනුනා ...සුපිරි..👍👍

  • @shanikawicramaarachchi9310
    @shanikawicramaarachchi9310 ปีที่แล้ว +9

    මං දන්නවා මං ඔයාට ආදරෙ තරමටම ඔයත් මට ආදරෙයි❤️😔. අද දෙපැත්තකට වෙලා ඉදියට ඉක්මනින්ම හැමදේම විසදේවි. ආදරෙයි

  • @hashinimaduvilagama7496
    @hashinimaduvilagama7496 2 ปีที่แล้ว +58

    ඔබ කොතැනක හිටියත්
    ඔබෙ සතුටයි මට වැදගත් 🖤

  • @ashikaudayanganimandis3126
    @ashikaudayanganimandis3126 2 ปีที่แล้ว +4

    Patta sinduwak.......... voice supiriiiiiiiiiiii

  • @sandamalisandu8757
    @sandamalisandu8757 2 ปีที่แล้ว +2

    Marama lassana sinduwak...godak hitata denuna....

  • @pabodhakalpani9069
    @pabodhakalpani9069 2 ปีที่แล้ว +5

    මගේ ආසම song එකක්.ගොඩක් ලස්සනයි.🥰🥰🥰

  • @chanukakavindu997
    @chanukakavindu997 2 ปีที่แล้ว +10

    ලස්සනම ලස්සනයි

  • @nishanthalakshitha3445
    @nishanthalakshitha3445 2 ปีที่แล้ว +12

    Lassanai bro👍👍

  • @shehanijayathilaka3872
    @shehanijayathilaka3872 ปีที่แล้ว +7

    ඔබේ සතුටයි මට වැදගත්...🥺🥺

  • @sarikahimali3043
    @sarikahimali3043 2 ปีที่แล้ว +60

    ඔබ කොතැනක ගිටියත් ඔබෙ සතුටයි මට වැදගත්❤❤

  • @nkbroo
    @nkbroo 2 ปีที่แล้ว +14

    සුපිරි ❤❤❤

  • @AjithKumara-tf6vb
    @AjithKumara-tf6vb 2 ปีที่แล้ว +9

    Lassni❤❤❤👌👌

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ස්තුතියි .

  • @nimashamadushani2246
    @nimashamadushani2246 2 ปีที่แล้ว +13

    ලස්සනයි 💕

  • @samans6337
    @samans6337 2 ปีที่แล้ว +10

    මේ සින්දුවත් එක්ක මට නම් ගොඩක් සතුටු දුක මතක තියෙනව.

  • @gimhanashashendra7811
    @gimhanashashendra7811 ปีที่แล้ว

    Oba kothanaka hitiyath obe sathutai mata wadagath ❤️

  • @neverdone5309
    @neverdone5309 2 ปีที่แล้ว +11

    Lassanai 😆

  • @shanthakumara6466
    @shanthakumara6466 2 ปีที่แล้ว +16

    හරි ම ලස්සනයි 🥰🥰🥰

  • @mayurilakshani4183
    @mayurilakshani4183 2 ปีที่แล้ว +2

    aadare pituasa thibune wadi purama kadulu thamai. harima lassani. hadawathata godak danena song ekk

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      හම්බෙන කෙනා අනුව වෙනස් වෙනවා

  • @piumimadushika4599
    @piumimadushika4599 2 ปีที่แล้ว +4

    Hithata wadin song ekakk niyamai godka lassanai

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි

  • @sadaminimusic8889
    @sadaminimusic8889 2 ปีที่แล้ว +14

    godak lassanai aiye🌷🌷

  • @IsuruPerra-bw2gu
    @IsuruPerra-bw2gu ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️

  • @geethanjanaajayamalee8945
    @geethanjanaajayamalee8945 2 ปีที่แล้ว +19

    ඔබ කොතනක හිටියත්..ඔබෙ සතුටයි මට වැදගත්..😔💔💯

  • @layaniviveka196
    @layaniviveka196 2 ปีที่แล้ว +9

    මම අහපු ලස්සනම සිංදුව❤️❤️❤️❤️love song ❤️❤️❤️💔

  • @dimuthusilva5408
    @dimuthusilva5408 2 ปีที่แล้ว +15

    mama oya langamai. ...💝💝💝💝❤❤💝

  • @yasithakaushan6488
    @yasithakaushan6488 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ❤️❤️

  • @KDH845
    @KDH845 2 ปีที่แล้ว +5

    පට්ට song aka😍😎

  • @heshanrangika7274
    @heshanrangika7274 2 ปีที่แล้ว +26

    මොහොතින් කඩා වැටුනා අද මගේ ජිවිතේ😔😔😔😥

  • @chandralathe809
    @chandralathe809 2 ปีที่แล้ว +8

    Nice 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @priyanigamage3328
    @priyanigamage3328 2 ปีที่แล้ว +22

    කලුවරයි අහසම....මගේ සද නෑ මං ළග......

  • @Nadee3557
    @Nadee3557 2 ปีที่แล้ว +4

    harima lassani 🥰💖💖💖❤️💕👍

  • @nethusheshani9575
    @nethusheshani9575 2 ปีที่แล้ว +10

    කළුවරයි අහසම මගේ සද නෑ මන් ලග 💞

  • @sagara3476
    @sagara3476 2 ปีที่แล้ว +7

    Eth lassna siduwak i love this song 😘💘

  • @sahannethmina1572
    @sahannethmina1572 2 ปีที่แล้ว +6

    නියමයි

  • @kaushalyasenadheera..9315
    @kaushalyasenadheera..9315 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ❤️

  • @sandunikamadushani8962
    @sandunikamadushani8962 2 ปีที่แล้ว +5

    Godak lassanai

  • @isunikahansi2183
    @isunikahansi2183 2 ปีที่แล้ว +21

    මම අසම සිංදුව💓💜💜

  • @NaviduTharaka
    @NaviduTharaka ปีที่แล้ว

    ලස්සන යි

  • @kavidu6657
    @kavidu6657 2 ปีที่แล้ว +2

    Niyama song ekak ❤️❤️❤️❤️❤️❤️🥰🥺

  • @sandamalisandu8757
    @sandamalisandu8757 2 ปีที่แล้ว +1

    Me song eka dawasakta kiy parak ahuwat madi...harima lassanai..

  • @wathsalachulangani6881
    @wathsalachulangani6881 ปีที่แล้ว

    Oba kothanaka sitiyath obe sathutai mata wedagath 😘

  • @upalikariyavasam2390
    @upalikariyavasam2390 ปีที่แล้ว +3

    Lassana sinduwak godak duka hithano😥😭😭

  • @nilunilu7182
    @nilunilu7182 2 ปีที่แล้ว +6

    දවසින් දවස් හැඩුවත්...හැදුන් නෑ හිත මගේ..😭😭😭😭

  • @dulinsaiduwari1166
    @dulinsaiduwari1166 2 ปีที่แล้ว +3

    Lassana wachana set ekak thiyenawa samaharunge giwitat me wge tami

  • @asitha4239
    @asitha4239 ปีที่แล้ว +11

    එයාගො සතුට විතරයි මට වැදගත් වොනමොනවන් මට වැදගත් නැ 😔💔

  • @SampathLiyanage-zk3br
    @SampathLiyanage-zk3br ปีที่แล้ว

    😢😢හ්ම්ම් හිත රිදෙනවා

  • @anushaauvashini7279
    @anushaauvashini7279 2 ปีที่แล้ว +3

    Mn asama sinduwak ayye😍

  • @chamarinisansala9605
    @chamarinisansala9605 2 ปีที่แล้ว +2

    Lassanai godak godak

  • @sinhalayoutube8144
    @sinhalayoutube8144 2 ปีที่แล้ว +17

    Beautiful

  • @ཞıŋ-o4o
    @ཞıŋ-o4o 2 ปีที่แล้ว +16

    පිටුපාලා යන ඇස් නවත්තන්නෙ නැහැ මං ....ඔබ කොතනක හිටියත් ඔබෙ සතුටයි මට වැදගත් 😔😔💔💔

  • @shanikanilukshi886
    @shanikanilukshi886 2 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @menakapradeep16
    @menakapradeep16 ปีที่แล้ว +1

    Samahara mathaka hitha godak paranwa me sinduwa ahedi...

  • @yasindusandipa6215
    @yasindusandipa6215 2 ปีที่แล้ว +10

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @rashmikavindya7544
    @rashmikavindya7544 2 ปีที่แล้ว +4

    ane mage asama sinduwa ayiye

  • @nadeeshanisiripala8676
    @nadeeshanisiripala8676 2 ปีที่แล้ว +2

    Lassanai 😥😥

  • @susanthikanagolla6772
    @susanthikanagolla6772 2 ปีที่แล้ว +4

    Lassenai 😀😭

  • @mashisanjana244
    @mashisanjana244 2 ปีที่แล้ว +2

    Lassana sinduwa🥰❤️❤️

  • @hirunikaveesha3271
    @hirunikaveesha3271 2 ปีที่แล้ว +8

    පාවෙලා යන මේ සුලගේ තිබුනා මගේ විලාපය 💔🤕

  • @kavishanirmal1726
    @kavishanirmal1726 2 ปีที่แล้ว +3

    පට්ට සින්දුවක්

  • @chandralathe809
    @chandralathe809 2 ปีที่แล้ว +2

    Budu sarani 😘😍😍😍😍😍😍.......

  • @t.h.manukitharundisewwandi5781
    @t.h.manukitharundisewwandi5781 ปีที่แล้ว

    මගේ හිත මේ වගේ සින්දු අහන කොට හරි ම නිස්කලංකයි

  • @dananjayalakmal2439
    @dananjayalakmal2439 2 ปีที่แล้ว +6

    Harima lassanai💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @priyanthasenuka2015
    @priyanthasenuka2015 2 ปีที่แล้ว +1

    Niyamai mama asama son aka💞💞

  • @sachi3107
    @sachi3107 2 ปีที่แล้ว +4

    Elah 🙂

  • @anuradhavikrama2703
    @anuradhavikrama2703 2 ปีที่แล้ว +3

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💔🌹

  • @lmcpliyanaarachchi3320
    @lmcpliyanaarachchi3320 2 ปีที่แล้ว +7

    beautifull❤❤❤

  • @SasmiDilsara
    @SasmiDilsara ปีที่แล้ว

    Kamak NH bn bln idn sanasenava eka thama apata uruma 😊 habai Kavadavath amathaka karannh 😢 😊😊😊😊 sathuta asse duka hangan imu

  • @Radeeshsahansa
    @Radeeshsahansa ปีที่แล้ว +1

    දුක දරන් මැරි මැරී ජීවත් වෙනවද😊 එකපාර මැරෙනවාද
    ගොඩක් කොල්ලො අවුරුදු 18 පනිද්දී මැරෙනවා.හිත 💔🥀

  • @nayanamalkanthi8581
    @nayanamalkanthi8581 2 ปีที่แล้ว +2

    අක්කි අදරෙයි😍

  • @Numashi287
    @Numashi287 ปีที่แล้ว +2

    පිටුපාලා යන ඇස් 😔..... දැන් අහලම සින්දුවම කට පාඩම්😶

  • @deshanipiumika6885
    @deshanipiumika6885 2 ปีที่แล้ว +2

    Lassanai ❤️❤️❤️

  • @thilinitharushika9237
    @thilinitharushika9237 2 ปีที่แล้ว +1

    Lassana wadak❤️❤️❤️❤️

  • @samanmalimali8716
    @samanmalimali8716 2 ปีที่แล้ว +15

    ඔබ කොතනක හිටියත් ඔබෙ සතුටයි මට වැදගත් 🥺❤️

  • @chandanapremathilaka1924
    @chandanapremathilaka1924 2 ปีที่แล้ว +11

    ❤️❤️❤️❤️

  • @sankalasitha4167
    @sankalasitha4167 2 ปีที่แล้ว +1

    😜😜😜ඩ්ලිරි බන්💘💘💘

  • @nandawathikm3557
    @nandawathikm3557 2 ปีที่แล้ว +3

    Ekath maru❤️❤️❤️❤️

  • @samankumara5409
    @samankumara5409 ปีที่แล้ว

    Maru pakoo

  • @kasunisewwandi1911
    @kasunisewwandi1911 2 ปีที่แล้ว +2

    Harima lassanaaaiiiii

  • @gayandiranasingha810
    @gayandiranasingha810 2 ปีที่แล้ว +13

    දුහුවිලි පවා බැදිලා අද අපේ ආදරේ😔🥺

  • @pavaninirashi9265
    @pavaninirashi9265 2 ปีที่แล้ว +2

    Hodai lassanai aiye subapthnawa oyata👍👍👍

  • @nishanthalakshitha3445
    @nishanthalakshitha3445 2 ปีที่แล้ว +3

    Supiri aiye...🙂🙂🤗

  • @NadikaKarunarathna-nq2dr
    @NadikaKarunarathna-nq2dr ปีที่แล้ว

    Lassai godak

  • @nilankadilhani9552
    @nilankadilhani9552 2 ปีที่แล้ว +1

    ලස්සන සින්දුවක්

  • @m.m.nadeekarathnayake5743
    @m.m.nadeekarathnayake5743 2 ปีที่แล้ว +3

    Super