අංගනා lyrics song❤❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024
  • Subscribe කරන්න ❤
    Like කරන්න 👍
    Share කරන්න
    බීගු සේනා පීරා පීරා මලට දැනුනා ශෘංගාරේ
    සද සිතේ පායා පායා හිරුට දුන්න ආකාසේ
    නුබ නේදෝ වස්සානේ
    පෙම ගෙනා සන්තෝසේ
    තව ලංවෙන්න
    මට හිමිවෙන්න
    සබකෝලෙන් එපා ඉන්න
    මා දැන් නුබේ අංගනා//
    හීන ඇහැරෙන්න ජිවිතේ දෙන්න
    මා නොවේදෝ කෙනා
    ප්‍රේම දෝලා සරසවාලා
    මා බලා ඉන්නවා
    මා ගාව ඔබ ඉන්නවා දැනෙනවා
    නැබුල් සිනා මැවෙනවා
    තව ලංවෙන්න
    මට හිමිවෙන්න
    සබකෝලෙන් එපා ඉන්න
    මා දැන් නුබේ අංගනා//
    දෑත අරගන්න පාර පෙන්නන්න
    පේ වුනාදෝ සදා
    හේතු දීලා හාද වීලා
    මා හැගුම් මත් කලා
    මා ආදරේ නාමයෙන් නිවෙනවා
    කාටත් වැඩ දැනෙනවා
    තව ලංවෙන්න
    මට හිමිවෙන්න
    සබකෝලෙන් එපා ඉන්න
    මා දැන් නුබේ අංගනා//

ความคิดเห็น • 14