හදවතට සිමා💕💕lyrics song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • lyrics👇👇👇
    සිමා නැ හදවතට සිමා නැ වැටෙන කදුළු බිද දමා
    දුර අනන්තෙට එහා තහනම් යතුරු සොයා
    ඇස් පියන් වෙහෙසිලා ගව් ගණන් ඔබ සොයා
    හදවතට සිමා නැ....
    සිමා නැ හදවතට සිමා නැ///
    රැය දහවලක් ගෙන ඉර හදත් මියෙනවා
    හෙට දවස අද වගේ රැය ගණන් ගෙවෙනවා
    සීමාවට එහා හදවතක් තියෙනවා....
    සිමා නැ හදවතට සිමා නැ///
    කාලයට රැවටෙනා හිත මගේ කියනවා
    නුබ එවිදෝ අහනවා
    සීමාවට එහා හදවතක් තියෙනවා...
    සිමා නැ හදවතට සිමා නැ/////

ความคิดเห็น • 2