හැදුනද රිදුනද හිත මගේ lyrics song 👻🥰🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Like karanna 👍comment karanna 💌share karanna
    Channel eka subscribe karanna ❤
    හද මඩලට සුවඳ ගෙනා
    නෙතු අතරට කඳුළු තියා
    යන එන මග හිටිය කෙනා
    අද නොකියම නතර වෙලා
    හැදුනද රිදුනද හිත මාගේ
    ඇසුවට හිටියද නෙතු මානේ
    මතකය අමතක වෙන කාලේ
    මොකකට මුණ ගැහුනද ආලේ
    හැදුනද රිදුනද හිත මාගේ
    ඇසුවට හිටියද නෙතු මානේ
    මතකය අමතක වෙන කාලේ
    මොකකට මුණ ගැහුනද ආලේ
    ♪ Rap
    අපි ළං උනෙ ඇයි
    සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
    ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
    මට තාම මතකයි ඔයා ගාව සුවදායි
    සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
    හදවතෙ කෙටු නම සිහි කරගෙන
    රැය නොනිදන කල්පිත සයුරක
    ගිලුනම මිදෙන්නට බැරි හීනයක
    තනියම තනිකම වින්දා මාගේ
    හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
    මම පරණ මතක වල දැම්මා ආයේ
    පෙමත් එක්ක පටල ගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
    හැදුනද රිදුනද හිත මාගේ
    ඇසුවට හිටියද නෙතු මානේ
    මතකය අමතක වෙන කාලේ
    මොකකට මුණ ගැහුනද ආලේ
    රෑ තුන්‍ යම හිත අස්සට
    දුන්නු හීන නෑ හැබෑ වී
    මේ ඇස් දෙක පියා ගන්න
    කාලෙ දැන් උදා වී
    අද නතරවුනු තැනම මා ඉඳී
    යලි ඔබ නොඑන බවද මා දනී
    හිත හොයන සතුට මට හිමි නැතී
    මතු ලබන භවයකට ඉඩ දෙමී
    හැදුනද රිදුනද හිත මාගේ
    ඇසුවට හිටියද නෙතු මානේ
    මතකය අමතක වෙන කාලේ
    මොකකට මුණ ගැහුනද ආලේ
    හැදුනද රිදුනද හිත මාගේ
    ඇසුවට හිටියද නෙතු මානේ
    මතකය අමතක වෙන කාලේ
    මොකකට මුණ ගැහුනද ආලේ

ความคิดเห็น • 7

  • @rashmigajaweera4653
    @rashmigajaweera4653 2 ปีที่แล้ว +2

    මතකය අමතක වෙන කාලේ 😓 මොකකට මුණ ගැහුණද ආලේ 😖 my favorite song 😍

  • @fathimasafna4452
    @fathimasafna4452 2 ปีที่แล้ว +1

    Woooow godak lassanai.💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤❤

  • @paramisadamini1182
    @paramisadamini1182 2 ปีที่แล้ว +1

    kanige hama video ekama lassanai❤😗

  • @slkavi2303
    @slkavi2303 2 ปีที่แล้ว

    ලස්සනයි 😜