ජිවිතේ චාරිකා lyrics song ❤🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Subscribe කරන්න ❤
    Like කරන්න 👍
    Share කරන්න
    හමුවීමක් ඇති දා
    මේ මා කෙරේ
    ආදර සිත ඇදුනා
    වෙන්වීමක් නැති දා
    මේ මා කෙරෙන්
    ආදර සිත බැදුනා
    වේදනා මැද්දේ
    ආදරේ අස්සේ
    අපගේ කතාවන්
    ලියවේවී දෝ
    රාගී සිනාවන්
    පෙම්බර කතාවන්
    මට නූහුරු තාලෙ
    පවසාවිදෝ
    සීත මීදුම් වැදී
    ආදරෙන් මත් වෙවී
    මා දෑසේ ආලෝකේ පාවී ගියා
    සීත මීදුම් වැදී
    ආදරෙන් මත් වෙවී
    මා දෑසේ ආලෝකේ පාවී ගියා
    ජීවිතේ චාරිකා
    මේ වගේ වේවි නම්
    මං ගාව ලංවෙමුද
    ශ්රුංගාරියේ
    රැගු සේයා මැදින්
    හැංගූ ඒ ආදරේ
    කවිකාර මේ දෑස
    කොදුරා ගියා
    රැගු සේයා මැදින්
    හැංගූ ඒ ආදරේ
    කවිකාර මේ දෑස
    කොදුරා ගියා
    ජීවිතේ චාරිකා
    මේ වගේ වේවි නම්
    මං ගාව ලංවෙමුද
    ශ්රුංගාරියේ
    වේදනා මැද්දේ
    ආදරේ අස්සේ
    අපගේ කතාවන්
    ලියවේවී දෝ
    රාගී සිනාවන්
    පෙම්බර කතාවන්
    මට නූහුරු තාලෙ
    පවසාවිදෝ

ความคิดเห็น • 14