Deliberate Distortion of Buddha's Identity unveiled at press conference in Geneva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 181

  • @DericMdl
    @DericMdl 10 หลายเดือนก่อน +77

    ගරුතර ස්වාමීන් වහන්සේලා සහ උදව් උපකාර කරණ සෑම සියලු දෙනාටම තුණුරුවන් සරණයි ඔබ සැම අපිට මහත් ශක්තියක්. නිර්මල සිරි සද් ධර්මය සිරි ලංකාව තුල වියාප්ත් වේවා. සුවපත් වේව.🙏🙏🙏

  • @duncantube716
    @duncantube716 10 หลายเดือนก่อน +69

    ආයුබෝවෙවා ' ඔබ වහන්සේලා ඇතුලු සියලුම දෙනාට බොහෝමත්ම පින් හෙලයෙ සත්‍ය ඉතිහාසය මුළු ලෝකයට පෙන්වාදිම පිලිබදව හා ඉතිහාසයේ අපිට වරද්දපු තැන් නිවැරැදි කිරිමට දරන උත්සාහයට🙏 හෙලයට ජයවේවා 💪 බුදුසරනයි🙏

  • @ukuk1581
    @ukuk1581 10 หลายเดือนก่อน +103

    සියළුම බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා මේ හාමුදුරුවන් වහන්සේව ආරක්ෂා කරත්වා.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 10 หลายเดือนก่อน +84

    ස්වාමීන් වහන්ස දිවි හිමියෙන් රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරා
    ස්භාධර්මය පරිපාලනය නිර්මාණ කරැ විසින් ස්වාමීන් වහන්ස එවි කාර්ය හරියට ම ඉටූ කරා
    ස්භාධර්මය යනූ බූද්ධ බලය යයි
    එයට බොරැ කළ කාලය ඉවරයි
    ස්වාමීන් වහන්ස මම රට
    ජාතිය ආගම වෙනුවෙන් මම
    නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @nscreative5930
    @nscreative5930 10 หลายเดือนก่อน +147

    ලංකාවේ රූපවාහිනී නාලිකා තවමත් නිහඬයි😢😢

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 10 หลายเดือนก่อน +60

    සිරි ලංකාවට ජය ... ජය .... ජය .....

  • @Chethasi-arts-Productions83
    @Chethasi-arts-Productions83 10 หลายเดือนก่อน +71

    සත්‍ය ජයවේවා. අපේ ඉතිහාසය අපට ඕන.

  • @newtonpereraperera5599
    @newtonpereraperera5599 9 หลายเดือนก่อน +4

    අපේ ඉතිහාසය පාදා දුන්නාට අපි ඔබ වහන්සේට සදා නයගැතියි. ඔබ වහන්සේ දීර්ඝායුශ වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @bsurepharmaceuticals306
    @bsurepharmaceuticals306 10 หลายเดือนก่อน +2

    Thank you for your dedication and commitment towards bringing up the much needed justice...

  • @indraniperera2983
    @indraniperera2983 9 หลายเดือนก่อน +3

    පලමූව ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාට පාද නමස්කාර කරමින් ස්තුතිය පුද කරමි හෙළයට ජය ❤❤❤❤ සියලුම ස්වාමීන් වහන්සේලා සියලු දෙවියන් රැකදෙවා

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 10 หลายเดือนก่อน +103

    මේ ප්‍රශ්නයේදි අපේ දේශපාලකයන්ගේ නිහඬතාව මටනම් ලොකු ප්‍රහේලිකාවක්...

  • @acecoach623
    @acecoach623 10 หลายเดือนก่อน +75

    බුද්ධ චීවරය දරාගෙන අපේ බුදුපියාණන්ව ඉංදියාවට දමන හාමුදුරුවරු ඉන්න මේ රටේ ඔබ වහන්සේලා වගේ අතීතය සහ අනාගතය ගැන මනා සොයාබලා කරන මේ ක්‍රියාවට ඔබ වහන්සේලාට පිං ඒවාගේම රටේ මිනිසුන් ගේ වාසනාව

  • @sisandbrodancer1765
    @sisandbrodancer1765 10 หลายเดือนก่อน +76

    ලොව විශාලතම වංචාව ලෙස සැලකෙන බුදුන් උපන්නේ මේ හෙළ භූමියේ නොව ඉන්දියාවේ යැයි කියා බුද්ධ ඉතිහාසය කුමන්ත්‍රණීය ලෙස අප රටින් බ්‍රිතාන්‍යයන් සඟවා කෙරු සාහසික අපරාධයත් තවත් සුවිශාල ඉතිහාස කරුණු විකෘති කර පෙළ පොතට ඇතුළත් කර ශ්‍රී ලංකා ඉතිහාසය වැරදියට ලාංකිකයන්ට ඒත්තු ගැන්වීමේ අපරාධයත් වෙනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සමුළුව මෙය නිවැරදි කිරීමට දැනට කටයුතු කිරීම වෙනුවෙන් ස්තුතිය පුද කරමි!

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 10 หลายเดือนก่อน +3

    ❤මට පේන විදියට ශ්‍රී ලංකාවට ඉදිරි අනාගතය හොඳ කලක් උදාවෙන බවයි

  • @ChathurikaGayathri-qg8sm
    @ChathurikaGayathri-qg8sm 10 หลายเดือนก่อน +61

    යටත්විජිත සමයේ මෙරටින් කොල්ල කෑ පුස්කොල පොත් 20,000 පමන, ඒවායේ අවම වශයෙන් ප්‍රකාශන අයිතිය රඳවා නොගෙන ඩිජිටල් පිටපත් ලබාගැනීමේ උත්තුංග කාර්‍යබාරයක් සිදුකරන අරියකම්මට්ඨාන සංවිධානය මගින් එංගලන්තයට පැවරෑ නඩුව ප්‍රෝඩාවක් ලෙසත්, ඉහත සංවිධානයේ සබාපති අරියමග්ග හිමියන් ද්‍රවිඩයෙකු ලෙසත්, උන්වහන්සේ දෙමල ඩයස්පෝරාවේ සාමාජිකයෙකු ලෙසත් හුවාදක්වමින් අපහාසාත්මක, නින්දිත වීඩියෝවක් පසුගිය දිනවල සමාජජාලා වෙබ් අඩවිවල සංසරනය වුනා. ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අපිකාටත් වැදගත් මෙම නඩුකරය, මුළුජාතියක් විදියට එකට සහයෝගය දියයුතු මොහොතක මෙවැනි පාහර වීඩියෝ මගින් කාලකන්නි සතුටක් ලබන නපුංසක දේශද්‍රෝහී පාවාදෙන්නන් අතීතයේ උව වෙල්ලස්ස සටන් වලදී පවා ජාතියක් පාවාදුන්බව අපි කව්රැත් දන්නවා. මෙවැනි අසමත්ජාති පාහරයන් සිටිනතාක් මේ රටට හොදක්නම් වෙන්නේ නෑ. මොවුන් පිලිබදව හොඳ අවදානයකින් සිටිය යුතුයි. එංගලන්තයට නඩුපැවරීම මහත් වේදනාවකින් අපහාස කරනුයේ තම ලේ ඥාතීන් වන සුද්දන්ට විරැද්දව කටයුතු කිරීම නිසා නොවේද?
    අපේ සැබෑ බොදු ඉතිහාසය, අපේ හෙළ දහම, අපේ හෙළවෙදකම, හෙදකම , සූපවේදය, හෙළ කෘශිකර්මාන්තය, අදටත් විස්මය දනවන හෙළ තාක්ශනය මෙරට තුල සැබෑවක් වීම දරාගැනීමට නොහැකි දේශද්‍රෝහී නපුංසක කන්ඩායම් වලින් ඉදිරියේදීත් මෙවැනි මඩ වීඩියෝ නිර්මාණය කරනබව දැන මේවාට හසුනොවී බුද්ධියෙන් කටයුතු කරන්න.
    ukherald.co.uk/2021/10/04/buddhist-group-files-lawsuit-in-high-court-of-justice-claiming-british-colonialists-spread-misinformation-about-the-buddha/

  • @lalithsuralsp
    @lalithsuralsp 10 หลายเดือนก่อน +71

    සුද්ද ගේ අත්තල, මුත්තල කරපු වැරදි ඔහුන්ගේ මුනුබුරු මිනිබිරින්ට කියලම නිවැරැදි කරන්න ....
    නැත්තන් අපේ සුද්දෝ ඕක පිලිගන්නේ නැ නෑමයි..😂😂😂

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 10 หลายเดือนก่อน +49

    ලෝක ප්‍රජාව සම්බුදු දහමින් පෝෂනය වෙමින්🎉🎉🎉🎉🎉ආර්ථීක සංවර්ධනයට වඩා වේගවත්ව බොදු දර්ශනය වර්ධනය වේවා🎉🎉🎉

  • @LalithKumarasinghe-e1b
    @LalithKumarasinghe-e1b 10 หลายเดือนก่อน +33

    The Universal Truth cannot hide..... Best wishes .....!!!

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 10 หลายเดือนก่อน +36

    සීහෙළ භූමිය විජය ශ්‍රී ජය ශ්‍රී භූමියට ජය !!!

  • @umanda5351
    @umanda5351 10 หลายเดือนก่อน +37

    "This is not about money .This is about truth" 🙏🙏🙏...our blessings for the entire process that is going to take place.

  • @rajapaksharanbanda7858
    @rajapaksharanbanda7858 10 หลายเดือนก่อน +42

    අපෙන් උදුරා ගත් නිවෙරදි ඉතිහාසය සොයාගෙන ඒමට ගන්නා උත්සාහයට ජාතිය
    ප්‍රනාමය

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 10 หลายเดือนก่อน +23

    Many thanks for rising up ❤❤

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 10 หลายเดือนก่อน +20

    Great revelation to unveile the curtains of lies and distortion of facts. May you all be protected by the power of universe 🙏🙏🙏💗

  • @GemunuLankseshwara
    @GemunuLankseshwara 10 หลายเดือนก่อน +8

    නිවන් මඟ අවබෝධක කර ගැනීමට සිව්හෙළේ ජනතාවට මග පෙන්වන
    ඔබවහන්සේ ඇතුළු ආරිය කම්මට්ඨාන සංවිධානය ගෞරවනීය හා පූජනීය හිමිවරුන්ට හා අනෙකුත් නිලධාරී මහත්ම මහත්මියන් සියලුම දෙනාටම තිස්තුන් කෝටියක් දෙවිවරු ආරක්ෂා කරනවා.
    මේ හෙළබිම ආරක්ෂා කරනවට. ඔබවහන්සේ මේ සටන් කරන්නේ අපිට අහිමිව ගිය අපගේ අතීතයේ විශිෂ්ටතම ඉතිහාසය මව්බිම නැවත ලබා ගැනීමට.එම නිසා ඔබ වහන්සේට නියම සිව්හෙළය
    වැසියන්ගෙන් ආශිර්වාදය හිමි වේ..
    ජය නියතයි.
    තෙරුවන් සරණයි
    ☆(ඒ වගේම නිවන් මඟ අවබෝධක කර ගැනීමට සිව්හෙළේ ජනතාවට මග පෙන්වන මීවනපලානේ සිරි ධම්මාලා ලංකාර අරහතන් වහන්සේ ඇතුළුව මෙම පුණ්‍ය කර්මයට දායක වුණු ගෞරවනීය හා පූජනීය හිමිවරුන්ට හා අනෙකුත් නිලධාරී මහත්ම මහත්මියන් හටද ගෞරව පූර්ණකව ආචාර්ය පුද කරමි.)
    නියම සිව්හෙළයේ ජනතාව වෙත කරන දැනුම් දීමයි.
    සිව්හෙළය (සිංහල) ජාතිය යනු අතීතයේ උතුම්ම හා විශිෂ්ටතම ජාතියයි.
    සිංහලයන් විශිෂ්ට ජාතියක් වෙනවට පරසුද්දන් කිසිසේත් කැමති නැත.
    එම නිසා සිංහලයන් පහත් සහ මෝඩ ජාතියක් ලෙස දැකීමට වර්තමානයේ බිහිවන පරපුරට උපක්‍රමශීලීව අතීතය සඟවා එය තේරුම් ගැනීමට නොහැකි වන ආකාරයට කටයුතු කර ඇත (උදාහරණ : සිංහල ජාතිය තිරිසන් සතෙක්ගෙන් (සිංහයෙකුගෙන්) පැවතගෙන එන බව).
    එම නිසා අතීතයේ පර සුද්දන් හා අප රට පාලනය කල අධර්මිෂ්ට පාලකයන් විසින් අපේ රටේ ඉතිහාසය විනාශ කර එය කිසි කෙනෙකුට විසඳිය නොහැකි ආකාරයට නූල් බෝලයක් ආකාරයට පටලවා ඇත.
    අපි බුද්ධියෙන් ඉතිහාසය ගැන ගවේෂණය කළහොත් අපිට ඇත්ත ඉතිහාසය අනිවාර්යෙන්ම සොයා ගැනීමට හැකිවනු ඇත.
    එයට හොඳම උදාහරණය නම් පර සුද්දන් විසින් අපේ සිව්හෙළයෙන් රැගෙන ගිය එංගලන්තයේ පුස්තකාලයක තිබෙන අපගේ පැරණි පොත් සහ පුස්කොළ පොත්ය.
    නුඹ නියම හෙළයෙක් නම් ඔබ මියාමට පෙර අනිවාර්යයෙන්ම මේ උඹට වැටහෙනු ඇත.
    තෙරුවන් සරණයි

  • @pushpakumara3195
    @pushpakumara3195 10 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kamanisilva145
    @kamanisilva145 10 หลายเดือนก่อน +7

    Saadu!!! TRUTH can be only one, there cannot be more than one .Now it's being Unveiled.❤🎉

  • @shalikaprasadi84
    @shalikaprasadi84 10 หลายเดือนก่อน +16

    Oba wahanseta deergayu wewa.

  • @hamigesenaratne3629
    @hamigesenaratne3629 10 หลายเดือนก่อน +13

    Buddha was a great human being, born a long time ago. I believe he was a creation of the nature. The nature has a system to protect themselves. So then the nature has send a great teacher to protect the human by teaching good manners, and good behaviour. If it didn't happen people will act according to their wishes. so it could be the reason that the whole world has few great teachers to make people wise and aware of each others. Thanks so much for your great effort to find the truth. The invisible power will protects you and looks after you at all times. May the noble triple gem bless too.
    it could be the reason that

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl 10 หลายเดือนก่อน +23

    This is very imfortant for whole the world.....please go forward.....from siri lanka.... jaya siri!!! Chiran jayathu!!!! Theruwan saranai!!!!❤❤❤❤

  • @KosalaDadimuni
    @KosalaDadimuni 10 หลายเดือนก่อน +15

    Good Luck. Great work.

  • @DhanuAndMadhuVlogs
    @DhanuAndMadhuVlogs 9 หลายเดือนก่อน +2

    Please share this videos as much as possible. Please..

  • @s.lteksloution9577
    @s.lteksloution9577 10 หลายเดือนก่อน +1

    නිවැරදි දඹදිව නැවත මතු වේවා

  • @kushanrathnayake6710
    @kushanrathnayake6710 10 หลายเดือนก่อน

    අපිට තැන් පිලිබද ප්‍රශ්න තිබුනත් අපේ හාමුදුරුවනෙ , අපි හැමදෙනාම එකම මතේක නෙ ඉන්නෙ 🥰 ඒ තමා බුදුවරු අපේ මේ පින්බිමෙ කියන කාරණෙ.. මම ඔබවහන්සේට නමස්කාර කරමි.🙏

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 10 หลายเดือนก่อน +13

    Niwaradi sathya heludarawu kirimata oba wahanselata uthum shak thiya dairya labewa❤

  • @pushpakumarakk
    @pushpakumarakk 10 หลายเดือนก่อน +10

    We will with you❤

  • @PushpaWeerathunga-b4z
    @PushpaWeerathunga-b4z 10 หลายเดือนก่อน

    පයෙන් ජයම වේවා අපේ ස්වාමින් වහන්සේලා ආරක්‍ෂා කරත්වා දෙවියන්ගේ පිහිට ලැබේවා ❤

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 10 หลายเดือนก่อน

    මෙයට සම්බන්ධ වන හාමුදුරුවරු සහ සියලු මහත්ම මහත්මීන්ට මගේ ගෞරවය පුද කරනවා සියලු දෙනාට බුදු සරණයි ශක්තිය ධෛර්යය ලැබේවා වැඩකටයුතු සාර්ථක කර ගැනීමට පතනවා ජය වේවා ජය වේවා ජය වේවා

  • @kithsiriwickramaratne4201
    @kithsiriwickramaratne4201 10 หลายเดือนก่อน +43

    සැබැ සත්‍ය වැලලිය නොහැක....බුදු හිමියෝ ඉන්දියාවෙි කිවිවොත් නමි comment දාන්න අය ඉන්නවා......ඇත්ත දකිමට නොහැකි....දීන ජාතියක් බවට ලංකාවෙි මිනිස්සු පත් වෙලා......

  • @හුදකලාව
    @හුදකලාව 10 หลายเดือนก่อน +8

    Nice going .this is the truth we knew to know before 15 years before

  • @janakasudarshana4287
    @janakasudarshana4287 10 หลายเดือนก่อน +12

    ජය වේවා

  • @NatureNest76
    @NatureNest76 10 หลายเดือนก่อน +11

    Very happy for this ❤❤🙏🙏

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ සුවමින් වහන්සේට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 10 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏🌷🌻❤️🧡💛💙💚🌷මෙහි ගෞරවයරජය සතු නොවේදිවි පරදුටු තබා සටන් අදින අපේ ස්වාමීන් වහන්සේලාටතඑහි ප්‍රචාරක කටයුතු කරන විදේශීය රූපවාහිනී සංවිධාන සතුයි
    හෙළ මාතාවට ජය වේවා

  • @MistyPs-c5t
    @MistyPs-c5t 10 หลายเดือนก่อน +1

    👍👍❤️❤❤❤💐🙏🙏🙏

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 10 หลายเดือนก่อน +27

    ලෝකය සත්‍යය විවර කරද්දී ...... අපේ පාර්ලිමේන්තුව පේල් ... පේල් ... පේල් ...ජීනීවා වල ඇති මනුෂ්‍යත්වය ..... අපේ රට තුළ නෑ නේද . අපේ ලොක්කෝ ගැන අපි මොකක්ද සිතන්න ඕන .... පිරිත් නූල් ගැට ගහ , ගහ බුදුන් රටෙන් එලවන බෞද්ධයන් ගැන මොන කතාද ..... අපේ බෞද්ධයින් කියන අය ගැන ලැජ්ජයි ... සිවුරේ ඉඳගෙන සිවුර විකුණන් කනවා .. මදිවට එකම පවත්වා ගෙන යන්න දරන උත්සාහය හිරිකිතයි ... කොහේ යන්නද ...

  • @jagathathukoralla1936
    @jagathathukoralla1936 10 หลายเดือนก่อน +7

    great job for everybody and hope to have longevity for everyone

  • @dkj8490
    @dkj8490 10 หลายเดือนก่อน

    I am glad someone fitting for our identity and ethnicity
    I always have that feeling we have a deeper history than we have been taught. I'm sure many Sinhalese do.
    May troth be prevail 💐💕

  • @MaththegodaWimalarathana
    @MaththegodaWimalarathana 10 หลายเดือนก่อน

    As a. Buddhist monk of srilanka I highly appreciate this process. I extend my full. S

  • @masterk960
    @masterk960 10 หลายเดือนก่อน +15

    Sinhala උපසිරසි dammamam වටිනව

  • @paramithapoonam1649
    @paramithapoonam1649 10 หลายเดือนก่อน +9

    Jayawewa 👏👏👏

  • @MalkanthiKAC
    @MalkanthiKAC 10 หลายเดือนก่อน

    Obawanseta deergu weva🎉🎉🙏🙏🙏🙏

  • @Travelwitfamily
    @Travelwitfamily 10 หลายเดือนก่อน

    මොකුත් නොදන්න අපිටත් තේරෙනවා බුදුහාමුදුරුවො ලංකාවේ ඉපදුනේ කියලා. අපේ පාලකයෝ රටවල් වලට පුප දෙන හන්ද ඉතිහාසය යට කරලා...
    මේ උත්සාහය සාර්ථක වේවා ..🙏🙏🙏🙏

  • @chandiruhunage6906
    @chandiruhunage6906 10 หลายเดือนก่อน

    I hoping to you good health and strong long life Ariya pattana organization ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @AmilaSatharasingha
    @AmilaSatharasingha 10 หลายเดือนก่อน +8

    Greed work my country ❤❤❤❤❤❤❤

  • @hcola8515
    @hcola8515 10 หลายเดือนก่อน +10

    Very good

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 10 หลายเดือนก่อน

    Thanks for ur great contribution

  • @sonalkurey3683
    @sonalkurey3683 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි..

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 10 หลายเดือนก่อน +12

    වෙසක් දවසට පූර්ණ චන්ද්‍රයා මුලින්ම දැකින ලමයින්ට තේරෙනවා ,

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 10 หลายเดือนก่อน +9

    ❤❤❤

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 10 หลายเดือนก่อน +8

    🙏🙏🙏

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 9 หลายเดือนก่อน

    Heartfelt Gratitude.

  • @Sportwisdom2011
    @Sportwisdom2011 10 หลายเดือนก่อน +8

    ජය

  • @neetharathnayake4368
    @neetharathnayake4368 10 หลายเดือนก่อน

    Thank you rev.sir 🙏

  • @billymona416
    @billymona416 10 หลายเดือนก่อน

    Apa semadenaama divi himiyen meyaala ta sahaya
    Dita yuthumai,,!!!✊🏻✊🏽✊🏾
    🙏🏽☸️🙏🏽

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 10 หลายเดือนก่อน +9

    Please ask to get back our heritage library books

  • @manjulapushpalal2406
    @manjulapushpalal2406 10 หลายเดือนก่อน +15

    මගේ රට දිනේවා

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 10 หลายเดือนก่อน +10

    Very good!
    Hope everything goes well

  • @kasunperera3828
    @kasunperera3828 10 หลายเดือนก่อน

    This is a historical landmark for Sri Lanka. May truth be revealed to all regarding the deliberate distortion of truth by the colonial masters!

  • @kumara2619
    @kumara2619 10 หลายเดือนก่อน +3

    Jaya weva....❤❤❤❤❤

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 10 หลายเดือนก่อน

    Congratulations good new s to srilaka srilaka

  • @asaqaq8669
    @asaqaq8669 10 หลายเดือนก่อน +7

    Oba vahansata dirgausa labava sartaka vava

  • @janakaperera7936
    @janakaperera7936 10 หลายเดือนก่อน +8

    බුදුසරනයි

  • @jsshostel5269
    @jsshostel5269 10 หลายเดือนก่อน

    ජය වේවා❤

  • @thilak470
    @thilak470 10 หลายเดือนก่อน +7

    🙏🧠❤️

  • @sandayakumari-nw8ih
    @sandayakumari-nw8ih 10 หลายเดือนก่อน

    කෝ අපේ මාධ්‍ය......? 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජයවේවා

  • @tssrilanka9439
    @tssrilanka9439 10 หลายเดือนก่อน +9

    ❤ ජය වේවා

  • @renukawijewickrama4183
    @renukawijewickrama4183 10 หลายเดือนก่อน +8

    Ane swaminwahasa me welawema ape thripitakayath Anne’s puskola poth tikath ganna balanna

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 10 หลายเดือนก่อน +5

    Siyalu sathvain udesa buduhamuduruvo desu maga siyalu lokavasi janathavatama mein labena nivima siyalantma avaboda weva sanasimen jeevath venna labeva me sadaha udaukala me siyalu denatama e kusal sakthiyen nirvanayam udaweva sthuthi sthuthi sthuthi

  • @bsurepharmaceuticals306
    @bsurepharmaceuticals306 10 หลายเดือนก่อน

    May the Nobel Tripple Gem Bless You 🙏🏻🙏🏻🙏🏻

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka 10 หลายเดือนก่อน

    Ape rate bauddyin rawata indiyawata ese pawara ganeemata wiruddawa kriyakala ape suwameen wahanseta ape adambaraya mathukala obawahanseta niwan dakinna wasanawa labenawa niyathai baudda janathawa me boruwen muda gaththata obawahanseta ape pranamaya ratatama kiri uthurawi ❤

  • @samaraweeraranasinghe1550
    @samaraweeraranasinghe1550 10 หลายเดือนก่อน +6

    ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🇱🇰🌏

  • @ZXB-jhg-567
    @ZXB-jhg-567 10 หลายเดือนก่อน +6

    ❤❤

  • @udula8128
    @udula8128 10 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 10 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත පිළිගන්න මිනිසුන් අඩුයි😢😢😢😢

  • @neetharathnayake4368
    @neetharathnayake4368 10 หลายเดือนก่อน

    May the triple gem bless you all

  • @rnkroshiniramadeniya8461
    @rnkroshiniramadeniya8461 10 หลายเดือนก่อน +8

    ai metharam vishesha deyak lankawe eka channel ekakawath pracharaya nokaranne

  • @sanjeewamendis8338
    @sanjeewamendis8338 10 หลายเดือนก่อน

    All the best for win and bring our Budda to our siri lanka

  • @hcola8515
    @hcola8515 10 หลายเดือนก่อน +6

    🎉❤❤❤❤❤

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 9 หลายเดือนก่อน +1

    මෙ ගැන නිහඩව ඉන්න කිසිම දේශපාලන නායකයෙකුට සහාය අපෙන් නැත

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 10 หลายเดือนก่อน +5

    🙏🏿🙏🏿🙏🏿

  • @ශ්රීසත්හඬ
    @ශ්රීසත්හඬ 10 หลายเดือนก่อน +5

    Good job

  • @Anil-pm7xi
    @Anil-pm7xi 4 หลายเดือนก่อน

    Ariyamagga. Apage. Suwamin. Whnsa. Oba. Whnsa. Apge. Budunwhnse. Indiywte. Vikunpu. Angela. Minusunte. Ade. Hode. Paniwudyakk. Dee. Thibenwa. Oba. Whnsete. Budusarnay

  • @susanthasilva
    @susanthasilva 9 หลายเดือนก่อน

    Why no addtional information shared in this video? It would be better to share about the research details

  • @rohinimeegalla690
    @rohinimeegalla690 10 หลายเดือนก่อน

    Theruwan saranai .

  • @rasikatharanga3652
    @rasikatharanga3652 10 หลายเดือนก่อน

    අපෙ ඉතිහාසයට ජය.....

  • @Chethasi-arts-Productions83
    @Chethasi-arts-Productions83 10 หลายเดือนก่อน +9

    අපි ඉන්නවා.

  • @prasannagodage2614
    @prasannagodage2614 10 หลายเดือนก่อน +6

    Jana wikurthi nowuna sinhalayin thama inna bawata mein oppu wenawa.obala mema karthawya sarthaka kara ganeemata shaktiya dahiriya tawa thawath wadewaa..!!!

  • @tharushachampika-nd7yg
    @tharushachampika-nd7yg 10 หลายเดือนก่อน

    Jaya wewa...

  • @RaniRupaRupa
    @RaniRupaRupa 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉 1:10

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 10 หลายเดือนก่อน

    උන්වහන්සේ රැකගනිමු