Panama Village Documentary | රටට ඩොලර් ගේන නැගෙනහිර වෙරල| Peanut Farm Beach 🏝️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 123

  • @thusithaindika444
    @thusithaindika444 11 หลายเดือนก่อน +11

    මේ වීඩියෝ එක නම් ඇත්තටම දිග මදි කියලා හිතුණා අයියේ. පිපාසයෙන් හිටිය තරමට තිබහා නිවුණේ නෑ වගේ. ඒත් වීඩියෝ quality එක ගැන නම් කියලා වැඩක් නෑ. සුපිරිම සුපිරි. Drone shots ටික එහෙම වෙනම level එකක්. ඒක ඇත්තටම මරු.
    මේ පුංචි රට ඇතුලේ වගේම මේ මුලු ලෝකෙම, තමන්ට වෙන්වුණු කොටස ඉටු කරන්න මහන්සි වෙන අය ඉන්නවා. අර ගොපලු මහත්මයත් ඒ වගේ. මේ ළඟදි මම බැලුවා කිරිගිස්ථානයේ ගොපලු පව්ලක documentary එකක්. ඒකෙත් ඒ පව්ලේ පොඩි දරුවාගේ පටන් වෙහෙසෙනවා සත්ත්ව පාලනයට.එදිනෙදා වැඩ වලට. අපේ රටෙත් ඉතින් නොයෙක් අපහසුකම් විඳ දරාගෙන ඒ විදියට දවස ගෙවන අය ඉන්නවනේ කියලා හිතුණා මේ වීඩියෝ එකෙන්. ඇත්තටම සංචාරය කරන අය ඒ දේවල් පෙන්වනවා හුඟක් අඩුයි. ඒ අතින් අයියලා respect...
    අපේ ඉස්කෝලේ 6 හෝ 7 වසරේ තිබුණා සකලයන් හැඹීම කියලා පාඩමක්. දුෂ්කර ගමක දරුවෙක් එයාගේ ගමේ කුඹුරු වල කුරුල්ලෝ එළවන එක පෙන්වන්න පන්තියේ අනිත් අයව එක්ක ගිය ගමනක් ගැන කතාවක්. මට ඒක මතක් වුණා. ආයෙත් අතීතයට ගියා වගේ... ඒ වගේ මතකාවර්ජනයන් කී දෙනෙකුට ලැබෙන්න ඇතිද මේ වීඩියෝ එකෙන්. හුඟාක් ස්තූතියි ඒකට.
    මඟ බලාගෙන ඉන්නේ වීඩියෝ එකක් අලුතින් එනකන්. හැබැයි එන දවසට මොකක් හරි වෙලා ඒක බලන්න වෙන්නේ පරක්කු වෙලා. සමාවෙන්න හොඳේ.😁😁😁
    ඕනම තැනක සුන්දරත්වය දකින්න, සුන්දර ඇහැක් වගේම සුන්දර හිතක් ඕන. කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ ගිනි කාෂ්ඨකේ යන්නේ කොහොමද කියලා. හැබැයි අයියලාට නම් එහෙම වගේ වගක් නෑ කියලා තේරෙනවා.
    සංචාරකයෙකුට, ඡායාරූප ශිල්පියෙකුට අයියලාගෙන් ඉගෙන ගන්න තවත් ලස්සන දෙයක් තියෙනවා. ඒ තමයි සුන්දර දේවල් දකින්න හරි තැන හරි වෙලාවට ඉන්න ඕන කියන එක. උදෙන්ම නොගියා නම් අලියා එගොඩ වෙන දසුන දකින එක හීනයක් තමා. මං ඒකටත් හරිම කැමතියි. හැමදාම අයියලාගෙන් ඉගෙන ගන්න දේවල් හුඟක් තියෙනවා. ඒකයි Travel Weekend video එකක් බලන එක ඒ කාලයට ලොකු වටිනාකමක් එකතු කරන්නේ. ඉතිං බොහෝමත්ම ස්තූතියි අනුර අයියටත් travel weekend කණ්ඩායමටත්. බොහෝමත්ම පිං. ආයෙ දවසක තවත් සංචාරයක් එනකං බලන් ඉන්නවා. ජය වේවා කටියටම...!

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +5

      බොහොම ස්තුතියි මල්ලී ♥️ අදහස්වලට.. පානම මිනිස්සුන්ගේ ජිවිත හරි වෙනස් ඒ අය එක්ක කතා කරාම තමයි ඒ දේවල් අපිට දැනගන්න පූලුවන් වන්නේ. එ. ටි. ටි. ඊ එකත් ටික කාලයක් පානම යටත් කරගෙන ඉදලා තියෙනවා ඒ කතා අහපුවම තමයි දැනෙන්නේ මිනිස්සුජිවත් වෙන්න මාර දුකක් විදලා තියෙන්නෙ. ඊලග Episode එකට රතු යකා එනවා හොදේ.. එහෙනම් ජය වේවා මල්ලී ♥️ ♥️ ♥️

    • @thusithaindika444
      @thusithaindika444 11 หลายเดือนก่อน +3

      @@TravelWeekend මට මේ ඒක type කරන්න බැරි වෙලා. යක්සය හිටියේ නෑ දැන් ටික කාලෙකින්. සෑහෙන පාළුයි. කොළ යස්සයත් නෑනේ. දෙන්නම ඕනේ......

    • @dasunindunil4978
      @dasunindunil4978 11 หลายเดือนก่อน +1

      @@TravelWeekend aniwaren jiwthe hodma ath dakeem welat muhuna dunna mage gamath ekka api eth aththtma eh jiwtha harima sundarai

    • @KalubowilaPerera
      @KalubowilaPerera 10 หลายเดือนก่อน

      Anura your commentary is excellent 👌

  • @gihantharakarathnagoda822
    @gihantharakarathnagoda822 11 หลายเดือนก่อน +8

    ජපාන ඉඳන් (ලංකාවෙ ලස්සන පෙන්නන රූපරචනයක් එනකන්) පානම video එක එනකම් මඟ බලාන හිටියෙ... ❤🇱🇰🇯🇵❤️

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තුතියි සහෝ..😍😍😍

  • @sudarshaniseneviratne
    @sudarshaniseneviratne 11 หลายเดือนก่อน +4

    පානම ගම් පලාතේ ලස්සන බලන්න යන්න ආාසාාවෙන් හිටියේ.ගොඩාක්ම ස්තුතියි මගේ ආශාව ඉටු වුනා. ඒත් ඒ පලාත ගැන පෙන්නුවා මදි වගේ.වෙන අය නොයන අධ්‍යාපන වටිනාකමක් ඇති trip යන travel weekend මග නොහැරම බලන channel එක.

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි .මෙ අපි වෙනත් ගමනක් අතරමැද කරපු විඩීයෝ එකක් (කුමන පාද යාත්‍රාව ) . නුදුරේමදීම , මෙ වසර අවසානෙට පෙර පානම සම්පූරණ විඩීයෝ එකක් ජීප් වලින් ගිහින් කරන්න ඉන්නෙ.

  • @yasassachinthaka2011
    @yasassachinthaka2011 11 หลายเดือนก่อน +6

    අවුරුද්දකට දෙතුන් පාරක් අනිවාර්‍යෙන්ම කොහොම හරි යනවා පානම්පත්තුවට . එක ඇබ්බැහියක්. ගිය කෙනෙක් හිත දාලා එන පලාතක්.
    කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ.
    ඔච්චරටම ඔහේම යන්න මොනවද තියෙන්නෙ කියලත් සමහර අය අහනවා. එහෙම අයත් එක පාරක් හරි දවසක් ඉන්න ගියොත් පිස්සු වැටෙනවා. පරිසරය වගෙම ගමේ මිනිස්සුත් ලස්සනයි ❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +2

      පානම කියන්නේ දවසකින් දෙකකින් ඇවිදලා විදින්න පුලුවන් පලාතක් නෙමෙයි .. වැහි කාලෙක යමු ඒ පැත්තේ ඒ අද්දකැම්මත් ගන්න .. ජය වේවා..😍😍😍

    • @dasunindunil4978
      @dasunindunil4978 11 หลายเดือนก่อน

      @@TravelWeekend mage wahi kaleta amuthuma lssnak thiynne

  • @upalikuttigesilva3929
    @upalikuttigesilva3929 4 หลายเดือนก่อน +1

    අපි ඉන්නේ Milano,ඔබ තුමාගේ Videos හරිම interesting,මේ වෙනකොට ඔක්කොම බලලා තියෙන්නේ,ඉදිරියටත් ලස්සන තව Videos බලා සිටිමු,
    ජයවේවා

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට. ඉස්සරහටත් ලස්සන video ටිකක් දෙන්නම්. ජයවේවා. ♥️

  • @neetharanjani1692
    @neetharanjani1692 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි බොහෝ දැනුවත් කිරීම් මැද ව්දගතිම් සුන්දරත්වය නුබ ට බොහොමයක් පැසසුම් තෙරැවන් සරනයි

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි අලුත් සංචාරයකින් හමුවෙමු.. ජය වේවා. ❤ ❤ ❤

  • @sadeepairanga
    @sadeepairanga 11 หลายเดือนก่อน +2

    supiriy echcharai..........

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @dimuthugardens8260
    @dimuthugardens8260 11 หลายเดือนก่อน +3

    අමතක නොවන සුන්දර මතකයක් පානම සංචාරය...

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම .. ආයේ දවසක යමු..😍😍😍

    • @dasunindunil4978
      @dasunindunil4978 11 หลายเดือนก่อน +1

      @@TravelWeekend ara harak tika ynne mage idama paththta katuwa kumburu yayata eha paththe, wahikale eddi wel yayai ratakaju hen yai oye kubuk gasui kandu tikai punchi kale idn dakala manSe chithrayl anda wagei, eh manasika suwaya😍❤️

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 11 หลายเดือนก่อน +2

    paya ganak tibunath balanna puluwan video ekak. harima lassanata video eka karala😍❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ..😍😍😍

  • @sampathananda8114
    @sampathananda8114 11 หลายเดือนก่อน +1

    කොච්චර ගියත් එපා වෙන්නෙ නැති පැත්තක්.. ❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 11 หลายเดือนก่อน +2

    ❤ආසම පැත්තක් තමයි ඉතිමි❤️🌿🤗 පැහැදිලි කිරීම නම් මරු❤😊

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @TravelStories_SL
    @TravelStories_SL 11 หลายเดือนก่อน +3

    මේ වගේ තැන් ගැන විස්තර අරන් එනවට බොහොම ස්තූතියි

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤ ජය වේවා

  • @dumindasampath9057
    @dumindasampath9057 11 หลายเดือนก่อน +2

    පැහැදිලි කිරිම අනර්ඝයි
    මීට වඩා තැනක ඉන්න ඔනි මිනිස්සු
    ❤❤❤
    🙏🏻🙏🏻🙏🏻

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි සහෝ. ♥️ 😍

  • @navindunethsara5648
    @navindunethsara5648 11 หลายเดือนก่อน +2

    supiriyak ayye.. me parath♥️🔥🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @wigtondesilva5192
    @wigtondesilva5192 7 หลายเดือนก่อน +1

    වාර්තාමය වැඩසටහනක් වැනි ඔබගේ වීඩියෝව ඉතා ලස්සනයි, හැම අන්ශයක්ම ගැබ්වෙලා. ස්තුතියි.

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sldefenderlovers
    @sldefenderlovers 2 หลายเดือนก่อน +2

    අපේ ගම ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน +1

      ආයෙත් අපි එනවා මල්ලි(දෙසැම්බර් විතර). එදාට සෙට් වෙමු. මල්ලිගෙ නම්බර් එක එවනවද ❤️

    • @sldefenderlovers
      @sldefenderlovers 2 หลายเดือนก่อน +1

      ​@@TravelWeekendඅයියේ මට message එකක් දාන්න ❤

  • @Vihanagarukshan
    @Vihanagarukshan 11 หลายเดือนก่อน +1

    වටින විඩියෝ එකක්.. ජයවේවා... ❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ජයවේවා මල්ලී ♥️ ♥️ ♥️

  • @travelwithfamily4266
    @travelwithfamily4266 7 หลายเดือนก่อน +1

    සංචාරය කියන්නෙ, පාරදිගේ සිංදු කියාගෙන ගිහින්..පන්සල්..විහාර වැදපුදාගෙන , හෙම්බත් වෙලා ගෙදර ඇවිත් පහුවෙනිද දවසම අමාරුවට නිදාගන්න එක නෙවෙයි. සංස්කෘතිය - පරිසරය - මිනිස්සු එක්ක කරන සුන්දර ගනුදෙනුවක් කියල අපිට කියල දෙනවට ස්තුති 🙏❤ ( ඒ ඒ රූප රාමුවට අදාල ස්වභාවික සබ්දයම ලබාදෙනවට ස්තුති.)

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි . වටිනා අදහසක් ❤️❤️❤️

  • @malithweerasekara5279
    @malithweerasekara5279 10 หลายเดือนก่อน +1

    Aiya Magenam kathawa ranjith aiyage wahane pissuwak....

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      රංජි අයියගෙ වාහනෙ වෙනම විඩීයෝ එකක් ලගදිම දෙනවා

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 หลายเดือนก่อน

    ට්‍රැවල් කරන සියලුම දෙනාට බුදුසරණයි මමත් කුරුණෑගල

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      Bohoma sthuthiyi. malli kurunegala koheda

  • @prasannamanoj3758
    @prasannamanoj3758 11 หลายเดือนก่อน +1

    Woow අපි බලන් හිටියා.❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 11 หลายเดือนก่อน

    නියමයි අනුර අයියේ වීඩියෝ එක.සුපිරී❤️🔥 ජයවේවා

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @dasunindunil4978
    @dasunindunil4978 11 หลายเดือนก่อน +3

    Mage gama gana comments welin dala thiyna ewa dakiddi Mara sathutak danewa, aththama mn mehe ipidila game sundarathwaya windimin jeewath wenna labeema mage jiwithe man labama lokuma bhaggyak. 🥰 " Enna hamoma mage game sundarathwaya windagnna parisayata adare kernna. Eki Noki wisala thorathuru rashiyk danagnna puluwan, sonduru mathakayan athdakim jiwithayata ekathu kernngnna panama dakinna" 🥰 🤝🏾 kernna puluwan onama widyka uddwk kernnm gamata ena ayata🤝🏾

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      අපි වසර අවසානයේ දින තුනක විතර සංචාරයකට ආයෙම එන්න හිතාගෙන ඉන්නෙ. එතකොට හමුවෙමු. ඔබතුමාගෙ දුරකතන අංකයක් හැකිනම් දාන්න. එන්න කලින් කතා කරන්නම්.

  • @sasindushanuka2292
    @sasindushanuka2292 11 หลายเดือนก่อน +2

    අපේ ගම ❤️❤️ ඔය ලගම තමයි අපේ ගෙදර තියෙන්නේ 😁

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      ආ.. එහෙමද.. කව්ද දන්නේ.. ඔයාලගේ ගම ඇත්තටම ලස්සන පැත්තක්.. කුලරත්න මාමා දන්නවද.. අපි දෙසැම්බර් බොහො දුරට එන්න හිතාන ඉන්නේ. ජයවේවා මල්ලී ♥️

    • @sasindushanuka2292
      @sasindushanuka2292 11 หลายเดือนก่อน +1

      @@TravelWeekend එන්න එන්න

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      මල්ලිගෙ මොබයිල් නම්බර් එක එවනවද? ආයෙම එන්න කලින් කතා කරන්න.

  • @nayanathambavita3459
    @nayanathambavita3459 3 หลายเดือนก่อน +1

    Another informative & attractive video ❤️

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️

  • @sinhalaapiuk
    @sinhalaapiuk 11 หลายเดือนก่อน +1

    බොහෝම ලස්සනට video එක කරලා තියෙනවා ..අපි ලංකාවෙ නොදන්නා තැන් කොච්චර තියෙනවා ද...මේවා පෙන්වන්න කරන උත්සායට බොහෝම ස්තුතියි ..nice background music brilliant ..beautiful .ලස්සනයි ...විඩියෝ එක ..real documentary එකක් ...

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තුතියි .. සුභ දවසක් ...😍😍😍

  • @ssvranasinghe590
    @ssvranasinghe590 3 วันที่ผ่านมา +1

    Skip නොකර බලන එකම ට්‍රැවල් වීඩීයෝ ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  3 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි. ❤️❤️❤️

  • @nisha8691
    @nisha8691 11 หลายเดือนก่อน +1

    ස්තුතියි අයියේ...... ⁣ගොඩක් දැනුවත් උනා...❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍

  • @kenshanmewan
    @kenshanmewan 11 หลายเดือนก่อน +1

    සතුටුයි

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍

  • @prasannasandaruwan3518
    @prasannasandaruwan3518 10 หลายเดือนก่อน +1

    mata lagadi channel eka set une.Good😍

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 5 หลายเดือนก่อน +1

    මාත් ගොඩක් ආසයි පානම බලන්න ඒ වගේම පාලම වැවේ ඉන්න කිඹුල්ලු ගැන විස්තරයක් දැනගන්නත් කැමතියි . ලංකාවේ ලොකුම කිඹුලා ඉන්නෙ පානම පත්තුවේ වැවේ එයාගේ නිජබිම පානම එයා ඉන්නවා කියලා කියන්නේ පිරින්නාව ජාතික වන උද්‍යානය ඔයාගේ වීඩියෝ ටිකක් ලස්සනයි අදහස් පල කරනවා හරි ලස්සනයි කටහඬ ගැලපෙනවා පුළුවන් නම් මේ සතා ගැන විස්තරයක් දාන්න එයා තමයි ලංකාවේ ඉන්න ලොකුම කිඹුලා අඩි විසි දෙකක් වෙනවා❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන්ම ඉලග වතාවෙ ගියාම එයාව හොයාගන්න බලමු. තොරතුරු වලට බොහොම ස්තූතියි ❤️❤️❤️

    • @ThiliniMuthumali-jl8ft
      @ThiliniMuthumali-jl8ft 5 หลายเดือนก่อน

      අයියේ ඔයා මේ අවුරුද්දේ අන්තිමට ඒ වීඩියෝ කරනවද ඒ වීඩියෝ කරනවනම් අනිවාර්යෙන් මම කියපු ඒ සතා ගැන හොයලා බලන්න ඔයත් හරියට ස්වාධීන රූපවාහිනියේ අනුරාධ දේවප්‍රිය කියලා අයියා කෙනෙක් සොබාදහරා කරා එයා වගේම . අනුරාධ දේවප්‍රිය අයියගෙන් පස්සේ මං දැකපු හොඳම වීඩියෝ එක කරේ ඔයා කලපුව මෝය ගැන ඒවා පෙන්නලා ලොකු විස්තරයක් කලේ ඔයා පරිස්සමෙන් හැමදේම කරගෙන යන්න තෙරුවන් සරණයි

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම අමතක වෙන්නෙ නෑ. හොදට මතකයි. විඩියෝ එක කරන්න යන්න පුලුවන් උනොත් සතාව හොයාගන්න බලන්නම්. ඔබතුමිය ලග තිබෙන තොරතුරු බෙදාගන්න කැමති නම් අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දන්න. ❤️

  • @gayankavinda2770
    @gayankavinda2770 11 หลายเดือนก่อน +2

    😍😍

  • @Tuber-km1zp
    @Tuber-km1zp 11 หลายเดือนก่อน +2

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 11 หลายเดือนก่อน +1

    Wow

  • @shanthamallika9999
    @shanthamallika9999 11 หลายเดือนก่อน +1

    teruwan saranai 🇱🇰🇱🇰👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      සූබ දවසක්. ♥️ 😍

  • @TerenceFernando-n4y
    @TerenceFernando-n4y 11 หลายเดือนก่อน +3

    ජීවිතේ උපරිමෙන්ම විදින uncle කෙනෙක් තමයි ❤ ගමන නම් සුපිරි තවත් ගමන ලස්සන වෙනව patrol යකා ආවනම් ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි පුතා .. ජය වේවා...😍😍😍

  • @buwanakamadura
    @buwanakamadura 11 หลายเดือนก่อน +2

    👍👍

  • @PetsLife1984
    @PetsLife1984 11 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @fernandosarath4694
    @fernandosarath4694 หลายเดือนก่อน

    Supiri❤supiri From Italy

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      Thankyou so much ❤️❤️❤️

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 5 หลายเดือนก่อน +1

    මානව ගැන ලොකු විස්තරයක් මේකේ දීර්ඝ විස්තරයක් තියෙනවා තව එකක් මට ලංකාවේ ඉන්න ලොකුම කිඹුලා ඉන්නේ පානම පත්තුවේ පානම වැවේ එයා ගැන විස්තර ටිකක් අනිවාර්යෙන් දාන්න❤❤ ඔයා හරියට කිඹුල්ලු පෙන්නුවා පෙන්නුවා. ඒත් අර සතාව පොඩ්ඩක් හොයලා අනිවාර්යෙන්ම බලන්න මං දැකපු ලංකාවේ සුන්දරම වීඩියෝ එක ඔයා කරලා තියෙන්නේ

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน +1

      පානම කියන්නෙ කොච්චර ගියත් එපා නොවන ගමනක්. හැම අවුරුද්දෙම යනවා. විඩියෝ නොකලත්.
      පානම වෙනම තව විඩීයො එකක් කරන්න ඉන්නෙ. මෙ අවුරුද්දෙ අවසානයට වගේ. ❤️❤️❤️

  • @charifdocharifdo
    @charifdocharifdo 8 หลายเดือนก่อน +1

    😍 beautiful

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      Thank you so much

  • @diw111
    @diw111 11 หลายเดือนก่อน +2

    🥰👍🏼👍🏼

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SandadinuBimsara
    @SandadinuBimsara 11 หลายเดือนก่อน

    Amazing guys🤩🤩

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️

  • @subashjayawardana5188
    @subashjayawardana5188 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @wigtondesilva5192
    @wigtondesilva5192 7 หลายเดือนก่อน +1

    ඔබ සැරිසරපු මෙ පානම ප්රදේශයෙ සමහර පාරවල් ගුරු පාරවල්. ඒ වුනත් ගූගල් ස්ට්රීට් වීව් තියෙනව. හරි ආසයි දකින්න.

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      පානම කියන්නෙ හිතාගන්න බැරි හිතට සමීපකමක් තියෙන ගමක්. කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ. එක කොටිම්ම කිව්වොත් ඇබ්ඹැහියක් ❤️❤️❤️

  • @gaminiratnayake6020
    @gaminiratnayake6020 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍💕💕💕💕💕

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      . ♥️ 😍 😍

  • @Podidayas
    @Podidayas 11 หลายเดือนก่อน +1

    Car ekakata yanna awlak nadda para

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      අපිත් ගියේ කාර් එකෙ තමා. වීඩීයෝ එක බලන්න. Suzuki A-star එකකින්

  • @ranidudinushan2901
    @ranidudinushan2901 11 หลายเดือนก่อน +2

    Superb ❤🤍

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thanks 🤗😍😍

  • @extremedrives8083
    @extremedrives8083 11 หลายเดือนก่อน

    Ayiya, light off-road travel karanna (oyala giya Walapone, Dumbara wage) double cab ekak modify karanawa nm monawada basically karanna oone.

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      double cab ekak normal shape eke yanna puluwan. 2inch lift kit ekak. 33' tyre set ekak. winch ekak wage thiyenawa nam amaruwak bayak nathiwa yanna puluwan 😄

    • @extremedrives8083
      @extremedrives8083 11 หลายเดือนก่อน

      @@TravelWeekend Thank you ayiya...💪🚙💖

  • @NandanaWijerathna-x8e
    @NandanaWijerathna-x8e 9 หลายเดือนก่อน +1

    👍👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 11 หลายเดือนก่อน

    අනුර අයියේ ඩයගම පැත්තෙන් හෝටන් තැන්නට යන්කො

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      එක තමා දැන් යන්න පුළුවන් නේද ඉක්මනින් යමු දවසක.. ♥️

    • @chrisbabujoseph7324
      @chrisbabujoseph7324 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම යන්න. ඔබ ගියහොත් අපිත් ගියාවගේ.

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      ඒ පැත්තට ගමනක් ලගදිම දාගන්න ඔනේ

  • @janithnimsara-dq4hy
    @janithnimsara-dq4hy 4 หลายเดือนก่อน +1

    ANE THAWATH VIDEIO TIKAK DANAKO

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      Channel eke video godak thiyenawa. Balanna

  • @niwanthasanjula
    @niwanthasanjula 11 หลายเดือนก่อน

    🤍🤍

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      . ♥️ 😍 😍