Akila Vimanga Senevirathna | Sinhala | Episode 34 | පාඩම් කරලා මාස තුනෙන් විභාගය ගොඩදාගන්න ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 3.2K

  • @mrlcfernando9514
    @mrlcfernando9514 3 ปีที่แล้ว +698

    ඔය සර් උත්සහ කරන්නෙ A/L කරන ළමයි ගොඩ දාන්න නෙමෙයි.....
    මුලු රටක් ගොඩ දාන්න....
    මේ දරන උත්සහයට බොහොම පිං ❤️

  • @dinukadilshan2299
    @dinukadilshan2299 3 ปีที่แล้ว +1858

    ජීවිතේ කියලා දුන්නේ
    ❤️තිස්ස ජනනායක සර්
    ❤️දිනේෂ් මුතුගල සර්
    ❤️අකිල විමංග සර්

    • @zendy_x
      @zendy_x 3 ปีที่แล้ว +15

      Sanna🥰

    • @gimhanianu2824
      @gimhanianu2824 3 ปีที่แล้ว +10

      Aniwa

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +22

      දෙවිවරු තුන් දෙනෙක්😔😔❤️❤️❤️

    • @jcjayathilaka2237
      @jcjayathilaka2237 3 ปีที่แล้ว +7

      ♥Aniwaa🤟

    • @S_1111_D
      @S_1111_D 3 ปีที่แล้ว +10

      100% ❤

  • @rasikalasewwandi6228
    @rasikalasewwandi6228 2 ปีที่แล้ว +28

    සර්ලා වගේ අය බුදු වෙන්න ඕනි.. මේ වගේ ජීවිතේ ගැබුර ගැන ගැඹුරින් කියලා දුන්නට... මන් 2020 A/L කරේ... මට තිබුනේ BCC Results... මන් ආයේ 2021 exam කරේ නෑ... සර්ගේ මේ vedio eka mn බැලුවේ 2022 A/l වලට මාස 3ක් වගේ පොඩි කාලයක් තියෙද්දී.... සර්ගේ මේ වටිනා අදහස් නිසා මගේ හැම බලාපොරොත්තුවක්ම අලුත් උනා... සර්ට ගොඩක් පින්... මන් ආයෙමත් Exam කරන්න තීරණය කරා මේ video එක අවසානයේ.... මගේ හැම බලාපොරොත්තුවකටම පන දුන්නේ සර්... මන් මේ මාස 3න් මගේ ඉලක්කයට යනවමයි කෝම හරි... බෑ කියලා කොන් කරපු හැමෝටම පේන්න ඒ දේ කරන්න ශක්තිය ලබා දුන් සර්ට ගොඩාක් පින්.... 🙏🙏

  • @shayu4291
    @shayu4291 3 ปีที่แล้ว +265

    හොඳට ඉගෙන ගන්න කියලා වෙන සර්ලා කිව්වට මෙච්චර පැහැදිලිව අපේ අනාගතය ගැන කියලා නෑ...
    සර්ට ගොඩක් පිං

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 3 ปีที่แล้ว

      ඔයා මොකත bts කෙනෙක්ගෙ මූනක් දාගෙන ඉන්නෙ 🙊🙊🙊🤮🤮

    • @thirushanethsara3480
      @thirushanethsara3480 3 ปีที่แล้ว +1

      @@Indrajithdasanayaka BTS marune yako ❤🔥

    • @kaveeshasewwandhi1541
      @kaveeshasewwandhi1541 3 ปีที่แล้ว

      Hmmm

  • @cdunceofficle1720
    @cdunceofficle1720 3 ปีที่แล้ว +1500

    විනාඩියක්වත් skip නොකර බලපු අය කෝ 🤩👇

  • @MeridaAesthetica
    @MeridaAesthetica 2 ปีที่แล้ว +60

    සර් නිසා ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 2022 සෙට් එක අපිටත් තව මාස තුනයි තියෙන්නේ හරියටම. හොඳට වැඩ ටික කරලා exam එක ගොඩ දාගන්න ඕනි හැමෝම 🥺🫶 හොඳ motivation එකක් අකිල සර් දෙනවා, ඒ වගේම එදා සිංහල වලින් වැටිලා හිටියේ මම, ඒත් දැන් අමාරුවෙන් විෂය අල්ල ගත්තේ අකිල සර් නිසා. සර්ට ගොඩක් ගොඩක් ගොඩක් පින්🙏🏻🤍

  • @sachchavlog9571
    @sachchavlog9571 3 ปีที่แล้ว +400

    මම කොමස් කොල්ලෙක් සර්.A3 ක් දාලා ජපුර හීනේ මගේ නමට ලියාගන්නවා සර්. අනිවාර්යයෙන්ම කරනවා සර් 😎❤.මට මේ මාස 3 හොදටම ඇති.

    • @bimsarachamod56
      @bimsarachamod56 3 ปีที่แล้ว +7

      එලම මචන් ❤️

    • @slpissa7694
      @slpissa7694 3 ปีที่แล้ว +7

      Math ewage thamai 🤙🤙

    • @Vima_z
      @Vima_z 3 ปีที่แล้ว +8

      මාත් ගොඩ දානවා අනිවාර්යයෙන්

    • @madhushidasanayaka1010
      @madhushidasanayaka1010 3 ปีที่แล้ว +15

      Aniwryenma puluwn. Masa thunak kiynne rank ekak dala godayanna hodatama athi. Experince ekka kiynne. Me masa thuna witharai mahansi wenna thiyyene. Result awata passe denena sathuta kiyla nima krnn be. Me vedio eka balala apu moral eka e welawta witharak aragena passe atharala danna epa.digatama karanna.al krna hemotama good luck.

    • @avishkalokugamage3778
      @avishkalokugamage3778 3 ปีที่แล้ว +5

      අනිවා.....🔥

  • @lahirulakshan9002
    @lahirulakshan9002 3 ปีที่แล้ว +114

    ඒ වචන ටික කියනකොට කොච්චර හිතට දැනුනද කියනවනම් ඇස් දෙක කදුළු වලින් පිරුනා. අම්මවයි අප්පච්ච්යි වයි මැවිලා පෙනුන මගේම වාහනෙක දාගෙන යනවා. Sir ලග හිටියනම් ඇත්තමයි දන ගහල වදින්ඩ තරම් බදාගෙන ඉබින්ඩ තරම් සතුටක් හිතට දැනුන. ඇත්තමයි sir මම දැක්කමයි sir වගේ කෙනෙක්. අපි ඒ අතින් මාර පින් කරලා තියනවා මේ වගේ sir කෙනෙක්ගෙන් මේ වගේ දේවල් ඉගෙන ගන්ඩ. මම කරන්නේ art නෙවෙයි තමයි. හැබැයි මාර විදිහට ආස හිතුන sir කියලා දෙන දේවල් වලට. Sirta ගොඩක් පින් මේවා කියලා දෙනවට. බුදු සරණයි sir❤

    • @nadeeshikaabeysingha9226
      @nadeeshikaabeysingha9226 3 ปีที่แล้ว +1

      ඇත්තටම අනේ සර් සර් කෙනෙක් නෙවෙයි අපිට දෙවියෙක් වගේ සර්.සර් තමයි මගේ ජීවිතේ වෙනස් කරේ ♥️♥️♥️😁

  • @Hasi0055
    @Hasi0055 ปีที่แล้ว +14

    මගෙ ජිවිතේ වෙනස් කලේ මේ video එක ❤මටත් තියෙන්නේ මාස තුනයි . මේ ගේම මම ගහනවාමයි ❤❤

  • @CMBaero
    @CMBaero 3 ปีที่แล้ว +468

    මම maths උනත් අනිත් විෂයන් වලට මගේ විෂයට වඩා ගරු කරනවා😌😇😇........sir ගේ ඔවදන් මාරම වටිනව.... ගොඩාක් පිං ස' ට❤️😍🙏🙏

  • @asheniduwara481
    @asheniduwara481 3 ปีที่แล้ว +494

    A/L කරන අයට වගේම මේ කාතා
    කතාව O/ L කරන අපිටත් පට්ටම කතාවක් සර්.💖 ගොඩක් ස්තුතියි සර්..ගොඩක් පින්.💖

    • @Iroshanirmali31
      @Iroshanirmali31 3 ปีที่แล้ว +3

      Hmmm

    • @nethminawanjana7158
      @nethminawanjana7158 3 ปีที่แล้ว +12

      Ou (2021 o/l)

    • @hasalikumudu8380
      @hasalikumudu8380 3 ปีที่แล้ว +3

      @@nethminawanjana7158 ow 😌

    • @chootydagaya25
      @chootydagaya25 3 ปีที่แล้ว +6

      අනිවරෙන් සර් අපි o/l අපිටත් මේ කතාව මාරටම වටිනවා පිං සර්.මාර අධිශ්ඨානයක් අවේ සර්...❤️❤️😊

    • @tharuhiimalsha4519
      @tharuhiimalsha4519 3 ปีที่แล้ว +3

      Aniwaren

  • @uk3910
    @uk3910 3 ปีที่แล้ว +18

    මේ කතාව මගේ ජීවිතය වෙනස් කරයි අනිවාර්යයෙන්ම😎අවුරුදු 10ක් 20ක් ඉස්සරහට ගිහින් සිද්ධ වෙන දේවල් කාලය හරහා ගිහින් දැනගත්තා වගේ😳 මෙච්චර කල් නොතේරුනු ඒ දේ තේරුම් කරාට ගොඩක් පින්🙏🙏🙏

  • @dinupa360
    @dinupa360 3 ปีที่แล้ว +159

    අද ඉදන් පාඩම් කරනවා සර්
    සර්ගෙ කතාව ඇහුවා විතරයි 🙏🙏🙏🙏😒

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 3 ปีที่แล้ว +91

    කවදාවත් දැකලා නැති,ඒත් පංති යන ජීවිතෙ අද්දැකීමෙන් අපිට අපෙ ජීවතෙ සාර්ථක කර ගන්න උදව් කරන සොදුරු ආඣාධායකයා..@Akila Vimanga sir

  • @codapex3450
    @codapex3450 2 ปีที่แล้ว +36

    2022.08.31 අද ඉදන් හරියටම 2022 A/L වලට මාස 3 ය්.මට මේ මාස 3 අති වෙය් වගේ.මන් මේ මාස 3 න් පස්සෙ ආයෙත් මේ විඩියෝ එකට කමෙන්ට් එකක් දනවා සර්ගෙ මේ අවවාදය මාව කොච්චර සාර්තක කරාද කියලා.❤️❤️🙏

  • @buddikamanoj2726
    @buddikamanoj2726 3 ปีที่แล้ว +149

    සර් අපෙ මනසට ඇතුල් වෙලා මොකද්ද මෙ කරෙ
    මාර ගැම්මක් සර් අරන් දුන්නෙ

  • @Mr-ix2bb
    @Mr-ix2bb 3 ปีที่แล้ว +152

    මේක motivation නෙවෙයි,ජීවිතයෙ යථාර්ථය 💖
    ඇත්ත තේරුම් කරලා දෙන එකට ගොඩක් පින් සර්❤️

  • @ayodhyadeshika4974
    @ayodhyadeshika4974 3 ปีที่แล้ว +21

    පිං සාර පපු 🥺 ජීවිතේ කියාදෙන හදවතේ ගුරුවරයෙක් පිං සර් 🥺🙏✨❤️

  • @p_nimsara
    @p_nimsara 3 ปีที่แล้ว +429

    A/ L වලට සිංහල නම් කරන්නේ නෑ ඒත් අපිත් සර්ගේ වීඩියෝ බලනවා.. ජය වේවා සර්ට. 🔥🔥🔥🔥🔥

  • @Binojshanuka
    @Binojshanuka 3 ปีที่แล้ว +267

    කොමස් කරත් සර්ව බලන්න එනවා
    👇 ඒ සර් ජීවිතේ හදන නිසා❤✅

  • @pasidumalshan7602
    @pasidumalshan7602 3 ปีที่แล้ว +8

    ඇත්තමයි සර් මේ කතාව අහපුවාම පපුවට වෙනම දෙයක් දැනුනා..වචන වලින් කියාගන්න බැරි අමුතුම හැගිමක් ඒ...❤️❤️❤️❤️කවදාවත් පරදින්න බෑ..ඉස්සරහට ලොකු ගමනක් තියෙයි..සර් ඔයාට ගොඩක් පින්❤️🙏🙏🙏

  • @praveenuditha971
    @praveenuditha971 3 ปีที่แล้ว +243

    සර්ගෙ වචන ඇහෙද්දී ඇග හිරි වැටෙනව සර්❤️ ඇත්තටම ජීවිතේට ගොඩක් වටින අදහස් දෙන සර්ට ගොඩක් පිං❤️ සුපිරිම motivation එකක් සර් දුන්නේ 💞

  • @sud214.h.r.sandeepadasun4
    @sud214.h.r.sandeepadasun4 3 ปีที่แล้ว +118

    අනේ, සර් මේ වගේ MOTIVATION එකක් මට කවදාවත් ලැබිල නෑ .සර්ට ගොඩ ගොඩාක් පිං .THANKS SIR

  • @sithminiathukorala2137
    @sithminiathukorala2137 3 ปีที่แล้ว +21

    මෙන්න මෝටිවේශන්......🤜🤛💪
    තෙරුවන් සරණයි සර්.....🙏
    පරිස්සමට සතුටින් ඉන්න හැමදාම....🥰
    සර්ට වැඩි වැඩියෙන් හරියනවා මේ කරන පිං වලට....💙♥

  • @Mimi-hp6oi
    @Mimi-hp6oi 3 ปีที่แล้ว +442

    ඇස් දෙකට කදුලු ආවා.🙏🏻 මේක තමයි ජීවිතේ වෙනස් කරන වීඩියෝ එක 🙌🏻💯 තෙරුවන් සරණයි සර් !! ❤️

  • @avishkasanjitha6240
    @avishkasanjitha6240 3 ปีที่แล้ว +119

    මිහිපිට දෙවියන් නෑ කියුවට දෙවියෝ ඉන්නේ අපි එක්කම....සර් නම් අවන්කවම දෙවි කෙනෙක් ..... ❤ බුදු සරනයි ... සර් ... 😊🤞

  • @kavishkasadaruwan2966
    @kavishkasadaruwan2966 3 ปีที่แล้ว +5

    හිතින් වැටිලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක ලොකු ශක්තියක් වුනා සර් ..

  • @SamanKumara-yn4ef
    @SamanKumara-yn4ef 3 ปีที่แล้ว +49

    මම A/L වලට කරන්නේ commerce ඒත් මම සර්ගෙ විඩීයෝ බලනවා. ජිවිතයෙ ගොඩක් දේවල් වෙනස් කරන්න තියෙනවා. සර් නිසා විභාගෙට ගැන ආයෙ බලාපොරොත්තු ඇති උනා සර්ට පින්

  • @akilanirash5366
    @akilanirash5366 3 ปีที่แล้ว +87

    මන් bio කරත් සර්ගේ video බලනවා.හිතේ නැවුම් බලාපොරොත්තුවක් නැවුම් ප්‍රබෝධයක් ඇතිවුනා.සර්ට ගොඩක් පිං සර්,ප්‍රතික්ෂේප වීම් හමුවේ ඉදිරියට යන්න කෙනෙකුට හිතට වදින කතාවක් සර්.❤️🙏

  • @chamalsoyza013
    @chamalsoyza013 4 หลายเดือนก่อน +1

    2024 AL වරට මාස තුනක් තියලා මේක දැන් දැක්කෙ මටත් පුලුවන් කියලා හිතෙනවා. හිතින් වැටිලා හිටියේ පහලටම මන් හිතනවා මට ආයේ මෙකේ කමෙන්ට් එකක් දාන්න පුලුවන් කියලා

  • @MSP-2003
    @MSP-2003 3 ปีที่แล้ว +121

    ♥️තිස්ස ජනනායක
    ♥️දිනේශ් මුතුගල
    ♥️අකිල විමන්ග
    ජීවිතේ වචනෙන් වෙනස් කරන ගුරුවරු

  • @priyarathnamaniki7209
    @priyarathnamaniki7209 3 ปีที่แล้ว +39

    මන් වගේ වීඩියෝ එක බලන ගමන් කමෙන් කියවන එවුන් ඉන්නවද 🙄.
    කමෙන්ට් බල බල ඉන්න එපා . ඔය සර් කියන එක හරියට අහගනිම්😥

  • @kavindivihara5376
    @kavindivihara5376 2 ปีที่แล้ว +5

    හරියටම තව මාස හතරයි 2022 AL එක්සෑම් එකට ලොකු හයියක් සර් හිතට මාර ගැම්මක් ආවේ මෙක බැලුවම ජිවිතේ යථාර්ථය කියලා දුන්නා සර් අද ඉදන් පාඩම් කරන්න ඔන කියලා හිතට ගැම්මක් දුන්නෙ මේ වීඩියෝ එක ❤️💪

  • @jananiarjuna9651
    @jananiarjuna9651 3 ปีที่แล้ว +1682

    කවදාහරි මට කියන්න පුළුවන් වෙයි මගේ ජීවිතය වෙනස් කලේ මේ video එක කියලා

  • @shevinisheni729
    @shevinisheni729 3 ปีที่แล้ว +147

    මට වයස 29ක් සර් මන් හරි ආසවෙන් සර්ගේ කතා අහනවා දුවේ පුතේ හොදට ඉගෙන ගන්න ජිවිතේ ලස්සන ට ජිවත් වෙන්න

    • @niroshahashini909
      @niroshahashini909 3 ปีที่แล้ว +1

      Aniwa EDUCATION is important for you to learn without doing the unwanted things

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 3 ปีที่แล้ว

      හා නැන්දෙ😒😒

  • @rashininupehewa
    @rashininupehewa 2 ปีที่แล้ว +3

    ඇත්තමයි සර් පුදුම විදිහට හිතට වැදුනා.හැම සර් කෙනෙක්ටම ලමයෙක්ගෙ හිතට වදින්න ඔහොම කතා කරන්න බෑ.බොහොම ස්තූතියි සර් 🙏❤️

  • @chethanichathurangi2652
    @chethanichathurangi2652 3 ปีที่แล้ว +48

    හැමෝම පාඩම් කරන්න, exam පාස් වෙන්න කිව්වට sir තරම් පැහැදිලිව පාඩම් කරන්න කියලා දුන්නෙ නෑ...😖 තැන්ක්ස් sir ♥️♥️

  • @tharugamage4202
    @tharugamage4202 3 ปีที่แล้ว +56

    සිංහල විශයට කැමත්තක් ඇති උනේ සර් නිසා ..
    ඒ වගෙම ජිවිතේ හදන සුන්දර ගුරුවරයෙක් ❤️

  • @sandunimekhalathesandunimekhal
    @sandunimekhalathesandunimekhal ปีที่แล้ว +4

    පින්වන්ත සර් කෙනෙක්.මගේ ලොකුම හීනෙ මගේ අම්ම තාත්ත ලස්සනට දුකක් නැතුව බලාගන්න .❤️

  • @musickindom30
    @musickindom30 3 ปีที่แล้ว +71

    අද ඉදලා කම්මැලිකමක් ඇතිවුනොත් සර්ගේ මේ වටිනා ඔවදන් මතක වේවි.thank you sir❤❤මම කොහොමහරි මගේ හීනෙට යනවා.🙂🙂

  • @slbreaks9162
    @slbreaks9162 3 ปีที่แล้ว +344

    ✨️මම නම් උසස් පෙලට සිංහල නෙවෙයි අකිල සර්.මන් බයෝ කරත් වටින උපදෙස් ටිකක් ගන්නව සර්ගෙන්.ඇත්තටම මේ ඉදිරිපත් කරන විදියට සුපිරියට අහන් ඉන්න පුලුවන්. වටිනව ඇත්තටම හැමෝටම.✨️❤

  • @piumishaanuruddi3364
    @piumishaanuruddi3364 2 ปีที่แล้ว +3

    එක්සෑම් ඇතරලා දාලා ඉන්නවා කියලා හිතන් හිටපු මට ...නිකමට බලපු වීඩියො එකකිම් මාරම හය්යක් ආවා.. ❤.ගොඩක් පින් සර්..

  • @chathurinavoda6662
    @chathurinavoda6662 3 ปีที่แล้ว +42

    ජීවිතේ ගැන කියලා දුන්නෙ...
    ❣️අකිල විමන්ගේ සර්..
    ❣️දිනේශ් මුතුගල සර්..
    ❣️තිස්ස ජනනායක සර්...(තුන්දෙනාගෙම vediyo මරු...ජීවිතේට ගොඩක් වැදගත් දේවල් කියනො ආදරෙයි සර්ල තුන් දෙනාටම...තව vediyo ඕන සර්...බලන්න බලන්න ආසයි සර්ලගෙ vediyos.😍😍)..

  • @DulA-p3q
    @DulA-p3q 3 ปีที่แล้ว +50

    දැන් හාන්සි උනොත් ඉස්සරහට මහන්සි වෙන්න වෙනවා. දැන් මහන්සි උනොත් ඉස්සරහට හාන්සි වෙන්න පුළුවන් බන්. සර්ගේ උපදේශ ගොඩක් වටිනවා. සර් කියන විදිහට වැඩ කලොත් අපි පරාද වෙන්නේ නෑ බන්. අපි දිනනවා මිසක.. පුළුවන් උපරිම කැප වෙයන්..... 🙂

    • @chamikanimsara2281
      @chamikanimsara2281 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ම බන් 🥲🥲🥲🥲🥲🥲🥲🥺

    • @gamingdulayt2117
      @gamingdulayt2117 3 ปีที่แล้ว +1

      Hey මමත් දුලංජන 👌✌

    • @gamingdulayt2117
      @gamingdulayt2117 3 ปีที่แล้ว +1

      පාඩම් කර ගත්‍ තෙ නැත්නම් තැනක් නැ😒

  • @raveenaraveena8198
    @raveenaraveena8198 2 ปีที่แล้ว +1

    මන් ගොඩක් පසුතැවෙනවා .! හැමදේම සරලය් සුන්දරය් කියලා හිතුවට ඒම වෙන් නෑ. මන් උත්සහ කරනවා .මේ මාස තුන .සර්ගේ වචන වලට ඇත්තටම පිච්චිලා යනවා වගේ .

  • @samithlakshan1541
    @samithlakshan1541 3 ปีที่แล้ว +337

    මේ කමෙන්ට් එකටම reply කමෙන්ට් එකක් මමම දාන්නම් සර් result. ආවට පස්සෙ 💖💖💖
    දුප්පත් අපිට මේක ඇරෙන්න වෙන සරණක් නෑ

    • @pureheart7837
      @pureheart7837 3 ปีที่แล้ว +6

      You can do it

    • @piyumiushara743
      @piyumiushara743 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

    • @rishminehara1465
      @rishminehara1465 3 ปีที่แล้ว +4

      Aniwa

    • @savindulakshan7561
      @savindulakshan7561 3 ปีที่แล้ว +2

      Aniwa kollo congratulations

    • @සුපුනා-ෆ7ඟ
      @සුපුනා-ෆ7ඟ 3 ปีที่แล้ว +2

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️🤏🙏

  • @samadhimanodya8982
    @samadhimanodya8982 3 ปีที่แล้ว +17

    අම්මා තාත්තා ගැන කියද්දි ඇඩෙනව .... එයාලට සලකන විදිය ගැන කියද්දි ගැම්මක් එනව ... ගොඩාක් පින් සර් ඔයාට ❤

  • @isurulakshitha3981
    @isurulakshitha3981 3 ปีที่แล้ว +2

    *-ජීවිතය ජය ගැනීමට අවැසි නම්*
    *-මුලින්ම ඔබ සිරවි සිටින රාමුවෙන් පිටතට පැමිනෙන්න*
    *-අනෙකාගේ කීමට නොව තමන්ගේ උවමනාවට වැඩ කරන්න.*
    *-එක් මායිමකින් ජීවිතය දෙස නොබලා පිටතට නොපෙනන සැගවුනු මායිම් වලින් ජීවිතය දකින්න...*
    *අන්න එතනදී ඔබට හමුවේවි ඔබේ දියුණුවේ දොරගුළු ව්වර කරන දියුනුවේ සැගවුනු යතුර.*
    *-සිතීමට කරුණක්.*

  • @sadu7427
    @sadu7427 3 ปีที่แล้ว +54

    මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න අපිත් වාසනාවන්තයි 😊😊😊මගෙ ජිවිතෙත් ගොඩක් වෙනස් කලේ අකිල සර් 💐💐💐 තමන්ට ඉන්නෙ තමන් විතරයි කියලා සර් හැමදාම මතක් කරලා දෙනවා

    • @gayathirthilakarathina68
      @gayathirthilakarathina68 3 ปีที่แล้ว

      අනේ මාව සර්ගේ ඔන්ලයින් clz එකකට ජොඉන්ට් කරන්නකො මන් a/l

    • @thashmikadananjani272
      @thashmikadananjani272 2 ปีที่แล้ว

      Mawath join krnnko. Mn second shy krana knk.

  • @mokshamonali9622
    @mokshamonali9622 3 ปีที่แล้ว +45

    මට දැනෙනවා මගේ ජීවිතේ වෙනස් කරන්නෙ සර්ගේ වීඩියෝ වෙන් කියල 😊 ගොඩක් පින් සර් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nathashahiruni1975
    @nathashahiruni1975 10 หลายเดือนก่อน

    සර් නම් දෙවියෙක් 🥺♥️ වෙලාවක් වෙන් කරලා මේ විඩියෝ එක බැලුවට පාඩු නෑ සර්ට ගොඩක් තැන්කියූ තව හරි යන්න උතු‍රන්න ඕන මගෙ සර්ට 🥺♥️ ආදරේ සර්..

  • @nipuniprabodani2704
    @nipuniprabodani2704 3 ปีที่แล้ว +57

    හදවතෙ ගුරුතුමා අපේ....අපි සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් පින් කරලා තියේ ...සිංහනම් ඉතින් අකිල සර් තමා ....සුපිරියි සර්...ජීවිතේ දැකපු නිහතමානි ආඩම්බර කම් නැති අපේ සර්...ආදරෙයි සර්😘😘😊

    • @umeshanirmani5018
      @umeshanirmani5018 3 ปีที่แล้ว +2

      නියමයි සර් අපි ඔයාගේ වීඩීයෝ ඔක්කොම බලනව සර්..බුදු සරනයි

  • @Hidden_traveler93
    @Hidden_traveler93 3 ปีที่แล้ว +65

    මටත් මේකට දෙය්ක් එකතු කරන්න තියෙනවා. මාත් ගණිතය අංශයේන් කලේ ඉතිං අහන්න දෙය්ක් නෑ නේ😁😁😁 මං ෆේල්. ඉතිං ආසාවට කරන්න ඉදපු පැත්තකට හැරුනා පුද්ගලික ආයතකන්‍යක් කලේ. මුලින්ම් අම්ම උදව් කලා. ඊට පස්සේ අම්ම අසනීප වුනා තනියම ගේම ගහන්න වුනා. අන්තිමට ගේම ගැහුවා.අම්ම එතකොට ගොඩාක් අසනීපෙන්. ජොබ් හොයන ස්ථාවර වෙනකොට අම්ම හොදටම අසනීපයි. කාර් ගන්න හැහුවත් සල්ලි තිබුනාට එක එක ඒවා නසා කාර් ගන්න බැරිවුනා. අම්ම නැතිවුනේ මේ මාසේ 2නි සතියේ. ඉතිං ඒ වෙනකනුත් මං උත්සාහ කලා. ෆිනෑන්ස් අවුල් ගිය ගන්න ‍යන්කොටම. ඉතිං. මට අම්මාට පෙන්නන්න හරි කාර් 1ක් ගන්න බැරි වුනා. සල්ලි තිබිලත් මට. මට 28යි. ගේ හදන ගමන් කාර තාම ගන්න බලනගමන්. වයස ඉලක්කම් විතරක්ම නෙවෙයි. ඒවාට ලොකු දේවල් කරන්න පුලුවන්. කොහොමහරි රජයේ එකක ඉගෙන ගන්න බලන්න. නැතිඅනම් මං වගේ පට්ට කට්ටක් කාලා තමයි ගොඩ එන්න වෙන්නේ. හැබැයී තනියෙම ගේම ගහල ගත්ත ජයග්‍රහණ ඔක්කෝටම වැඩිය වටිනවා. අම්මා සතුටු වුනේ ඒකට. හැබැයී අපිට වෙන් කරන්න කාලය නැති වෙනවා. සල්ලි නෙවෙයි ජිවිතේ. සල්ලිත් ඕනී. කියපු ගානේ ජොබ් 1ක් කරලත් මිස් වුන දේවල් බොහොමයි. මාස 3න් හැමදේම ඉවර නෑ. මේකෙන් ඇන ගත්ත අපි වගේ අයත් ලොකු ගේමක් දීලා මේකේ හොදම ස්ථාවරයක ඉන්නවා. ගැගේ තියෙනම දේ කලා නම් යන්න තියෙන පාර ලේසියෙන් යාගන්න පුලුවන්.

    • @Hidden_traveler93
      @Hidden_traveler93 3 ปีที่แล้ว +3

      @Danindu Navoda ස්තුති සහෝදරයා. දැනටමත් ටිකක් දුර ඇවිත් මම. 😊

    • @lily-yg8pq
      @lily-yg8pq 3 ปีที่แล้ว

      ✌️

  • @fathiruqi8335
    @fathiruqi8335 3 ปีที่แล้ว +2

    වැටුණු අය තමයි සර් දන්නේ ජීවිතේ වටිනාකම .අකිල සර් ඔබතුමා ගේ ඔවදන් ඒ වචන අපිට ඉදිරියට යන්න ලොකු හයියක් උනා සර් . ඔබගේ සේවයට පින් සිද්දවෙන්න . සර් ලොකු උදව්වක් කරන්නේ . සර්ට පින් සර්

  • @sujathasujatha444
    @sujathasujatha444 3 ปีที่แล้ว +49

    ජීවිතේ දිනන්න කියලා දුන්නු ඔබතුමන්ට ගොඩක් පිං ගුරු පියාණෙනි .....🙏🙏🙏 මගේ අරමුණට යන්න තවත් හයියක් උනා මේ වීඩියෝ එක

  • @chathuproductions1989
    @chathuproductions1989 3 ปีที่แล้ว +37

    A/L ඉවර වෙලා කැම්පස් එකෙ හිටියත් සර්ගෙ වීඩියො බලනවා. මාරම මොරාල් එකක් එන්නෙ වීඩියො බලපුම. ජය වේවා සර් ❤️❤️

    • @ashanisandeepani7609
      @ashanisandeepani7609 3 ปีที่แล้ว +1

      Aneeee sir atthtm e kthwnm hithtm wduna sir mn khmhri me mas 3athulth exsam ek goddgnnwmi sir ,sirt godk pin sir 🙏🙏🙏🙏

  • @hirushamalshan8353
    @hirushamalshan8353 3 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක බලන්න කියල ලින්ක් එක දාල මට බල කරා කෙනෙක්.එයාගෙ කීමට බැලුව උනාට වීඩියෝ එක විනාඩි 2ක් විතර යද්දි තේරුනේ මේ වීඩියෝ එක කොච්චර වටින එකක්ද කියල.තප්පරයක්වත් Skip නොකර බැලුවා.මම O/L අනා ගත්තා. ඒත් A/L අනිවාරෙන් ගොඩ දානවමයි.මගෙ ජීවිත ගමන අද ඉදල වෙනස් වෙයි.ගොඩාක් පින් අකිල සර් 🙏❤️❤️ ඒ වගේම දෝනි ඔයාටත් 🙂❤️

  • @risinaalwis9102
    @risinaalwis9102 3 ปีที่แล้ว +136

    මම කරන්නෙ තාම o/L එකටත් මෙක වැද්ගත් සර් ඔයට පින්

  • @sakunidewmini8490
    @sakunidewmini8490 3 ปีที่แล้ว +262

    මන් තාම ඔලෙවල් සර් සර්ගෙ කතාව ඇහුවහම මාරම සතුටක් ආවා පාඩම් කරන්න 🙂❤️

  • @MrDobby-33
    @MrDobby-33 2 ปีที่แล้ว +12

    ජීවිතේට නොයෙක් ගුරුවරු හම්බ උණාට..ජීවත් වෙන්න ඉගැන්නුවේ කීප දෙනයි...😍

  • @chathuka_niklesha
    @chathuka_niklesha 3 ปีที่แล้ว +240

    මේ වීඩියෝ එක දැකලා ඇඬුනෙ නැත්තම් මනුස්සයෙක් වෙන්න බෑ.❤️🥺

  • @dilanikalhari7048
    @dilanikalhari7048 3 ปีที่แล้ว +29

    කතාව අහගෙන ඉද්දී මේසෙට යන්න හදිස්සි වගේ සර්.බොහොම ස්තූතියි හිතට මාර ගැම්මක්🙏❤️

  • @thaneeshabuddika6286
    @thaneeshabuddika6286 3 ปีที่แล้ว +6

    ජීවීතේම කියලා දුන්න නිහතමානී ගුරුපියෙක්😇 බොහොම පින් සර් 💝

  • @dilumnihara4486
    @dilumnihara4486 3 ปีที่แล้ว +24

    සර් ඔයා නම් දෙවි කෙනෙක් මාර ගම්මක් අවේ පඩම් කරන්න ගොඩක් ස්තූති සර් මේ videos' දානවට.

  • @chamiladilrukshi2664
    @chamiladilrukshi2664 3 ปีที่แล้ว +26

    ඔයානම් දෙවියෙක් සර්.ඔයාව හදපු දෙමාපියන්ට පින්.බුදු සරණයි සර්

  • @gaminglife5374
    @gaminglife5374 2 ปีที่แล้ว +3

    ලෝකේ තියෙන මගේ ජීවිතේට වැදහත්ම උන වීඩියො එක මේක ,මම ඇඩුනා මේ වීඩියො එක බලනකොට ,අද ඉදන් සර්ගෙ උපදෙස් මතක තියාගෙන සර් කියපු විදිහට වැඩ කරනවා මම අනිවාර්යයෙන් 🥺😍❤️

  • @slcreated7127
    @slcreated7127 3 ปีที่แล้ว +34

    සර්ගේ කාලසටහන නියමයි.මට මේ වීඩියෝ බලද්දිම තේරුනා සර්

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +66

    ටෙක් කරන්නේ ,ඒ වුණාට කලා කරන්න මාර ආසයි ,සිංහල තමා ආසම
    බැද්දේගම 🥺🥺❤️❤️❤️
    අකිල සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා🙏🙏🙏🙏

  • @sandeepasathkumara_official
    @sandeepasathkumara_official 2 ปีที่แล้ว +1

    මන් 2023 A/l technology සර් ඇත්තටම හිතට දැනෙන්න කතාකරනව,මට දවසක කියන්න පුලුවන් මුලු ලෝකෙටම මගෙ ජීවිතේ වෙනස් කලේ සර් ඔයා කියල,බුදු සරනයි

    • @achintharuwan300
      @achintharuwan300 2 ปีที่แล้ว

      මාත් 2022 තව මාස 3යි මටත්.ඒත් අපි ගේමක් ගහමු ❤💙💚

  • @kavinduprabash6334
    @kavinduprabash6334 3 ปีที่แล้ว +119

    ඒක නම් දැනුනා හදවතටම මාත් මේ පාර A/L කරනවා ඒ වචන ටික මාර විදිහට වටිනවා

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +225

    ගොඩක් පින් අපේ සර්.හීන වල අතරමන් වුන අපට පාර කියන දේවතා එළියක් ඔබ තුමන්!!!🙏🙏🙏

  • @anjalikakumari5488
    @anjalikakumari5488 2 ปีที่แล้ว

    සර්ට ගොඩක් පින් .මම පඩම් කරන්න බරුව ප්‍රශ්න ගොඩක් මද හිටපු කෙනෙක් ..දන් මටත් පඩම් කරල මෙ මස තුනෙ ගොඩ යන්න පුලුවන් කියලා හිතෙනවා .සර්ට ගොඩක් පින්..

  • @NISH_OFFICIAL_
    @NISH_OFFICIAL_ 3 ปีที่แล้ว +12

    මට ඇඩුනා සර් මේක අහලා
    තාම මම ol වත් ලියලා නැති උනාට මේක ලොකු මග පෙන්වීමක් අනාගතේට.ගොඩක් ස්තූති සර්

  • @nishadilankapura5689
    @nishadilankapura5689 3 ปีที่แล้ว +146

    සර්ට ගොඩක් පින්..... හදවතට දැනෙන කතාවක් ☺☺

  • @vimarshasathsarani5966
    @vimarshasathsarani5966 2 ปีที่แล้ว

    ගොඩක් පිං සර්.....හොදට පාඩම් කරල විභහගෙ හොදට ලියනව සර්...2023 විභාගෙ ලියන මට ගොඩක් කාලය තියෙනව..මන් කොහොමහරි මේ ගේම් එක ගහනව සර්...බුදු සරණයි සර්...😊

  • @yehanumeshana8540
    @yehanumeshana8540 3 ปีที่แล้ว +37

    සර් ඇත්තටම කදුලකුත් ආවා...😥
    මේ video එක නිසා මගේ ජීවිතේම වෙනස් වෙයි සර්... ගොඩක් පිං 🙏🙏

  • @sasangibandara1502
    @sasangibandara1502 3 ปีที่แล้ว +21

    මන් කරන්නේ ටෙක් .. මන් හොදටම වැටිලා ඉන්නේ... මන් අද ඉදන් මගේ වැඩ පටන් ගන්නවා ... A3 අනිවාරෙන්ම දානවා... සර්ට ගොඩාක් පින් 🙏

    • @duminduvipun3358
      @duminduvipun3358 5 หลายเดือนก่อน

      දැම්මද ඉතින්

  • @dehanikowshalya670
    @dehanikowshalya670 2 ปีที่แล้ว +4

    සර්නම් දෙවියෙක්.සර්ගෙ motivation ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadunkumarasinghe3550
    @nadunkumarasinghe3550 3 ปีที่แล้ว +172

    මාර මොරාල් එකක් ආවෙ සර්.......දැන්නම් වැඩ කරන්න පුලුවන් ........තෙරුවන් සරනයි සර්

  • @chathurinavoda6662
    @chathurinavoda6662 3 ปีที่แล้ว +53

    විශය පමනක් උගන්නන ගුරු වරු අතරෙ ජීවිතයද උගන්නපු ගුරුවරුන් සිටී...ඒ ඔබයි අකිල විමන්ගේ සර්...ගොඩක් ලමයින්ගෙ ජීවිතය වෙනස් කරන ගුරුවරයෙක්...❣️✌️...සර්ට බුදු සරනයි

  • @sandushidilhara6466
    @sandushidilhara6466 2 ปีที่แล้ว

    ජිවිතේට ගොඩාක් වටින උපදෙස් කිහිපයක් සර්ට ගොඩාක් පින් . අපිට තෙරෙන විදිහට අපේ ජිවිතේ සාර්ථක කරගන්න විදිහ සර් ගොඩාක් හොදට තේරුම් කරා. මමත් අද ඉදලා වැඩ කරනවා

  • @kaweeshajayawardhana9635
    @kaweeshajayawardhana9635 3 ปีที่แล้ว +85

    ගොඩක් පින් සර් 🙏 පාඩම් කරන්න මාර ආසාවක් ආවේ🥺 සර්ගෙ ඔන්ලයින් පන්තිවලට මාත් ඉන්නවා 🙏සර් කියලා දෙන දේවල් හොඳටම තේරෙනවා 😇තව මාස තුනයි A3 😇🙋‍♀️

  • @lakmi8095
    @lakmi8095 3 ปีที่แล้ว +17

    ගිලිහිලා ගිය හීනවලට ආයෙත් බලාපොරොත්තුවක් දුන්නේ අකිල සර්.ගොඩක් පින් සර්. 💖💖ජීවිතේ ඇත්ත තේරුම් කරාට අපිට.🙏🙏

  • @lasiduprasad8076
    @lasiduprasad8076 ปีที่แล้ว +1

    මේ නිකම් ගෙවෙන හැම තප්පරයක් ම අම්මාගේ තාත්තාගේ දහඩිය.. හොදට ඉගන ගන්න .. අන්න එකයි අපිට කරන්න පුලුවන් දැන් අම්මාට තාත්තාට කරන ලොකුම ආඩම්බර ...❤️❤️❤️ජිව්තේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා .. දුශ්කරයි කියා හැර යා යුතුද ජිවිතේ ..💔 කටු පදුරු සිබ ගනිමින් හෙට මලක් වනු පිණිස...❤️❤️ ජිවිතේ ඇත්ත අම්මා තාත්තා විතරක් විශ් වාස කරන්න ...❤️❤️ මල් අරන් එන ගොඩක් කොල්ලො මල් නෙවෙ අරන් එන්නේ කෙල්ලේ ජිවිතේ විනාස කරන්න එන්නේ පරිස්සමෙන් .. ඉස්සල්ලා හොදට ඉගෙන ගන්න..❤️❤️😐😐

  • @lakminawodya
    @lakminawodya 3 ปีที่แล้ว +16

    සර් හින්දා ජීවිතේ ගොඩාක් වෙනස් කරගත්තා සර්ට පින් සිද්ද වෙන්න ජීවිතේට ආව ගොඩාක් අභියෝග බය නැතුව ජයගත්තා ඒවට භය නැතුව මූන දුන්නා දුක සතුට අභියෝගයක් හයියක් කරන් ඉස්සරහට යන්න පුළුවන් වුනා අපි වගේ ළමයිගෙ ඇස් පාදන්න සර්ට දීර්ඝායු ලැබෙන්න ඕනි සර්.

  • @pasindulochana851
    @pasindulochana851 3 ปีที่แล้ว +30

    සර්ට ගොඩක් පිං සර්...........විභහගේ එපා වෙලා තිබුණේ .....ඒත් සර්ගේ මේ වීඩීයෝ එක බැලුවම මාරම ගැම්මක් ආවා මම අනිවාරෙන්ම විභහගේ ගොඩදානවා.... බුදු සරණයි සර්ට......

    • @avindunirmal5296
      @avindunirmal5296 3 ปีที่แล้ว

      අනිවා... මේ පාර විබාගේ අතැරලා දාලා තිබ්බේ....අයෙත් විබාගෙ ගොඩ දානවා කියලා try එකක් දාන්න හිතුනේ youtube එකේ අහම්බෙන් දැක්ක video එකක් නිසා.. Thank you Sir ❤️❤️

    • @surangaherath6570
      @surangaherath6570 3 ปีที่แล้ว

      Thnk you sir

  • @kankaamgamalani8636
    @kankaamgamalani8636 2 ปีที่แล้ว +2

    ජීවිතය කියලා දුන්නට ස්තූතිය
    තාම 8 වඩරේ....අද ඉදලා පටන් ගන්නවා....අනිවාර්යයෙන් හීනෙට යනව.....dreams doctor

  • @kalpanirathnayaka909
    @kalpanirathnayaka909 3 ปีที่แล้ว +57

    සර්ගෙ voice එක ඇහෙද්දි කදුලු එන්නෙ ඇයි කියන්න තේරෙන්නෑ..මාරම විදියට දැනෙනවා.සර්ට ගොඩක් පිං සර් බුදු සරණයි 💟💟💟💟💟💟🙏🙏🙏🙏

  • @senurividurangika7386
    @senurividurangika7386 3 ปีที่แล้ว +44

    ගොඩක් පාරක් ඇහුවා හිතටම වැදුනා ❤️ ගොඩක් පින් සර් 🙏

  • @slgasiya195
    @slgasiya195 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි නියමයි Sir. ඇත්තටම මේ කෙහෙම්මල් phone එක පොලොවේ ගහලා වැඩ කරන්න හිතෙනව Sir. මේ කාලකන්නි phone එක තමයි කාලේ කන්නේ. අද ඉඳන් වැඩ කරලා මම මොකෙක්ද කියලා හැමොටම පෙන්නනවා. මේ Video එක තමයි මගෙ ජීවිතේ වෙනස් කළ Video එක. ගොඩක් පිං Sir....🙏🙏🙏

    • @rwkwickramarathna
      @rwkwickramarathna 6 หลายเดือนก่อน

      කොහොමද thaththwe

  • @kaveenagamage23
    @kaveenagamage23 3 ปีที่แล้ว +44

    හිතට දැනෙන්න කතා කරල අපිව තේරුම් ගන්න..අපෙ කාලේ දිසාපාමොක් ඇදුරු තුමෙක්💖මෙහෙම ගුරුවරු අපිට ලොකු වාසනවක්..

  • @sureshjeewananda4453
    @sureshjeewananda4453 3 ปีที่แล้ว +108

    ආදරණීය ගුරු පියානෙනී ඔබට පින්..මට මේ මාස 3 ඇති😊🤗

    • @Nilukshi2
      @Nilukshi2 3 ปีที่แล้ว +3

      matath

  • @liyanagegeetha8474
    @liyanagegeetha8474 3 ปีที่แล้ว +1

    ,ඔය ක්‍රමේ හරියටම හරි සර් නම bio කරන ලමයෙක් ඔය විද්‍යටයි පාඩම් කර්න්නෙ.... thank you so much sir. You are real teacher

  • @chamara.lahiru1993
    @chamara.lahiru1993 3 ปีที่แล้ว +92

    A/L කරන අයියලට වගෙ O/L කරන අපිටත් වටින කතව සර්

  • @avishkachathurangabalasoor6170
    @avishkachathurangabalasoor6170 3 ปีที่แล้ว +32

    හිනයක් හීනයක්
    නොවි යතර්තයක් කරන්ඩ උපදෙස් දුනට පින් සර්

  • @sapunsandesh7336
    @sapunsandesh7336 3 ปีที่แล้ว +1

    මම ටෙක් කරන්නෙ 2023නේදි.සර් කියපු විදියටම පාඩම් කරලා කැම්පස් යනවා.සර්ට ගොඩක් පින්.බුදු සරණයි

  • @Nulee129
    @Nulee129 3 ปีที่แล้ว +170

    මං කොමස් කරන්නෙ ඒත් සර්ගෙ වීඩියෝස් බලනවා.. 🥺 ගරු කරනව සර්..🙏කියන්න වචන නෑ.. 🥺 මන් 2022 A/L.. තෙරුවන් සරණයි සර්.. 🥺💔

  • @pabashishanon8546
    @pabashishanon8546 3 ปีที่แล้ว +21

    සර්ට ගොඩාක් පින් ... ඇත්තටම ඒ වචන ටික හදවතටම දැනුනා... ගොඩක් පින් සර්...

  • @LakshaN__001
    @LakshaN__001 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඇඬුනා සර් සර්ගේ කතාව අහලා...🙂කවදහරි අපි ඉන්න තැන දැකලා සතුටු වෙන්නේ අම්මා තාත්තා විතරයි...♥එයාලා වෙනුවෙන් මේ ගේම් එක කොහොමහරි ගහනවා එකෙන්ම..සර්ගේ වචන ටික මාර විදිහට වැදුනේ..සර්ට ගොඩක් පිං සර්..♥🙏අපි වගේ තවත් දහස් ගානකගේ නුවන පාදන්න සර්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනි..බුදුසරණයි සර්..පරිස්සමෙන් ඉන්න...♥🌍😘

  • @sasinikalpana870
    @sasinikalpana870 3 ปีที่แล้ว +11

    මාරයි සර් මට පාඩම් කරන්න හිතක් දෙන්නෙම නෑ සර් නිසා තමයි මෙහෙම හරි දෙයක් කරන්න හිත් දුන්නේ සර්ට පින් කෝම හරි A/l ගොඩ දා ගන්නවා 2022 දී 🥺🥰