BAJAJ THREE WEEL එකේ මෙහෙම ලෙඩක් තියනවා......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • BAJAJ THREE WEEL එකේ මෙහෙම ලෙඩක් තියනවා......
    .
    ඒ මම කියපු විදිහට කරල බලන්න ..
    තේරැණේ නැත්තම් කියන්න...

ความคิดเห็น • 187

  • @chamaraweerasinghe1227
    @chamaraweerasinghe1227 ปีที่แล้ว +1

    4stroke වීල්එක ගෙදර නවතා තිබෙද්දි කරගදක් සහ දුමාරයක් පිටවුනා regulater එකත් රත්වෙලා oil වගෙ බේරෙනවා..ඇයි ඒ..මොකද කල යුත්තෙ..

  • @KasunIddamalgoda-v5w
    @KasunIddamalgoda-v5w หลายเดือนก่อน

    4strock will eka battery nethiwa wada karanna hadanna puluwan kenekda oya?

  • @padmaharsha
    @padmaharsha ปีที่แล้ว

    Videos niyamai api hoyana de tiyanava. Three wheel rectifier ekak hadana circuit ekak karamuda

  • @KavinduNaveen-ut7tv
    @KavinduNaveen-ut7tv 5 หลายเดือนก่อน

    අය්යෙ රෙප්ටිපෙයර් එක ඉස්සරහට ගත්තොත් අව්ල්ද එතනට 30a fuse එකක් දාල එතකොට කොය්ල් එකේ වයර් 3න දිග් කරල ඉස්සරහට ගන්න වෙනව මේ ක්‍රමය හරිද

  • @nayanananda276
    @nayanananda276 14 วันที่ผ่านมา

    අයියෙ yw වීල් එක තැන්නේ හොදට ස්දිනව කන්දක් දකිනකොටම අදින්නේ නැ රෙස් වෙන තරමට 1.2.බොහෝම හිමිට කදු අදින්නේ ඇන්ජිම රේස් කරට යන්නෙ නැ..මොකද ඒ.

  • @sajithkumara6179
    @sajithkumara6179 หลายเดือนก่อน

    ඔයා හරි, මටත් ඔය වැඩේ වුණා. මාත් Regulator එකේ ඉඳලා බැටරියට ලොකු වයර් එකක් දැම්මට පස්සේ ලෙඩේ හරිගියා. ස්ටාර්ටර් රිලේ එක මට කල්පනා උනේ නෑ. ඔයා කියන විදිහ කළානම් හරියයි. එච්චර දිගට වයර් අදින්න ඔ්න නෑ

  • @isurusampath4175
    @isurusampath4175 3 หลายเดือนก่อน +1

    Mage wheel eka ganna kotama ohoma thibbe.dan aulk thiyanawa en voltage balance ne.rectifir eka damma eth hari giye ne.14.5 voltage thiyanawa.monawa hari atomatic light ekak hai karama wheel eka start krma hariyata lite duwan ne gassi gassi thiyanawa wheel eka start nathuwa thiyana welawata lassanata lite wada.mokadda hethuwa aththe.pleas helf

    • @pubuduthilina9699
      @pubuduthilina9699 หลายเดือนก่อน +1

      Wheel eka Q අකුරක් da

    • @isurusampath4175
      @isurusampath4175 หลายเดือนก่อน

      @@pubuduthilina9699 ow..qw

  • @ashankavindu7090
    @ashankavindu7090 ปีที่แล้ว

    Wenama line akak gahala 55w 60w light akak dammoth charging madi weida

  • @supunmax6558
    @supunmax6558 ปีที่แล้ว +1

    අයියේ ගොඩක් පින් මන් හෙක්ටිපෙයාර් 5ක් බැට්‍රි 4කොයිල් පැක් 5 මේ වෙනකොට දැම්මා කරන්ට් එක ගැන දන්න හැමොටම පෙන්නුවා වැඩක් උනේ නෑ මේ වැඩෙන් ලෙඩේ හරි ගියා

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว +1

      හරි ගියානම් එච්චරයි .වීඩියෝ එකක් කරන්ඩ බැරි උනා කාලෙකින්. ලබන සතියේ ආයෙමත් පටන් ගන්නව.

    • @pahandiahinsa
      @pahandiahinsa ปีที่แล้ว

      @@bassmalli5035 aiyee 14.71 yanawa bettry taj aka හේතුව මොකක්ද

  • @ishanmadusha3842
    @ishanmadusha3842 ปีที่แล้ว +1

    අයියෙ ම්ගෙ විල් එක H අකුරක් බැටරිය සඋත්තු වෙල තිබිලා බැටරික් දැම්මා වහානෙ ස්ටාර් කලාම එන කරන්ට් එක වැඩි 20 පනිනවා ඉට පස්සෙ රෙක්ටි පයර් එකත් මරු කලා වැල්ලමපිටි එකක් දැම්මෙ එ කලාමත් එහෙමයි මොකද කරන්නෙ එකට කියන්නකො

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว

      Phone නම්බර් එක දෙන්ඩකො

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 3 หลายเดือนก่อน

    Koill peck eka pichchenawada oill gahanwanam koill pecj ekata

  • @deshapriyankara358
    @deshapriyankara358 2 หลายเดือนก่อน

    කොයිල් පැක් out put volteg එක කියද? හරියටම fullRPM idel🙏

  • @kmsaman652
    @kmsaman652 7 หลายเดือนก่อน

    Mata kiyanna puluwanda dainamo eke idala rectifier ekata ena wayareka gidak rathwenne ai.batri chaj wenawath madi.ane loku udauwak.mata uttarayak dennako

    • @bassmalli5035
      @bassmalli5035  7 หลายเดือนก่อน +1

      Watsapp msg ekak danna 0741295007

  • @arunashalika
    @arunashalika 5 หลายเดือนก่อน +1

    Aththata hodama solution ekak, 30A fuse ekakin danawanam 100% sarthakayi, good luck dear

  • @bimsara4050
    @bimsara4050 6 หลายเดือนก่อน

    Mage AAH .4stork.head.light madi.head light dala.thiyenakota horn ake safed madi mokakda awula

  • @GayanGunawardana-qt3og
    @GayanGunawardana-qt3og 11 หลายเดือนก่อน

    Coile pek eka shotda kiyala balanna kohomada

  • @lahirumadusanka6810
    @lahirumadusanka6810 ปีที่แล้ว

    aiye mage weel eke batriya godak rath wenawa batriye wathura hidenawa.batriyath idimila wage..ehema wenne ai..ekata mokakda karanna oni

  • @samanthapradeep399
    @samanthapradeep399 11 หลายเดือนก่อน +1

    නියමයි වැඩෙි හොදයි මෙි වයර් එක අතරට පියුස් එකක් දැමිමට අවුලක් නැද්ද

  • @chaminnishantha5500
    @chaminnishantha5500 19 วันที่ผ่านมา

    Me wena kota mage 4stok vil eka stert wenne nha තල්ලු karatawathi stert wenne nha mokadha karanna oni.

  • @sunethsangeewautube6983
    @sunethsangeewautube6983 2 ปีที่แล้ว +1

    අයියේ 4 stoke threewil eke මීටර් බෝඩ් එකෙ බැට්‍රිය රතු පාටින් පෙන්නනවනෙ ඒක යනකොට නිමෙනවනෙ අයියෙ ඒක දැන් යනකොට නිමෙන්නෙ නැහැ පත්තු වෙලාම තියනවා ඕෆ් වෙන්නෙ නැහැ ඒකියන්නෙ චාජ් වෙන්නෙ නෑ නේද. ලයිට් වලත් එලිය මදි . කොච්චර ගියත් චාජ් වෙන්නෙ නැහැ වයිපර් එහෙමත් slow වැඩ කරන්නෙ

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      චාර්ජ් වෙන්නෙ නෑ එහෙනම්

    • @kamilasanga1574
      @kamilasanga1574 2 ปีที่แล้ว +1

      රෙක්ටිෆයී එක මාරුකරපන් මගෙත් මාරුකරාමහරිගියා

    • @enokawickrama3560
      @enokawickrama3560 ปีที่แล้ว

      දැන් මේ බාස් මල්ලි කියන විදිහට කොයිල් එකයි රෙට්ටීප්‍යාර් එකයි දෙකම මාරැ කෙරන්න වෙයිද බං.

  • @sujeewalakshan2697
    @sujeewalakshan2697 ปีที่แล้ว +1

    Boru karanna epa....dekama ekata danne ai...oya..coil pac eka galawannathuwa chec karanna pulawan..rec..f ekata ena .main line eka fus ekak haraha enne...a line eka chec krna puluwan...charg case ekak apuwahama..battery ..fly weel ..charging sarkit..short..serama chek karanna pulawan...owa dannati ayata hodai..

  • @prabodhadharshana6604
    @prabodhadharshana6604 ปีที่แล้ว +1

    10A වගේ fuse එකක් හරහා ඔය වැඩේ කරන්න එතකොට ආරක්ෂාවට හොදයි ❤

  • @enokawickrama3560
    @enokawickrama3560 ปีที่แล้ว

    මගේ විල් එක QQ නම්බර් එකක් ඩැස් බොඩ් එකේ රතු ලයිට් එක ඉස්ටාට් කෙරත් පත්තු වෙනවා. රෙට්ටීප්‍යාර් එක මාරැ කෙරාම හරියනවා .කොයිල් එකයි රෙට්ටීප්‍යාර් එකයි දෙකම දාන්න වෙයිද .

  • @SewminiElawelle
    @SewminiElawelle หลายเดือนก่อน

    Mage vil eke yathuren star karanna be kik eken start wenawa Mkd e aulk 4 strok aluth ekak

  • @harshasrisaman4999
    @harshasrisaman4999 7 หลายเดือนก่อน

    අයියෙ මගෙ විල් එක 205 පොස්ටොක් එකක් එකෙ මෙ ලගකදි ඉදල සෙල් මොටරෙ වැඩ කරන් නැ සද්දයක් වත් නැ එන්නෙ ඉස්ටාට් කරද්දී ඇයි එහෙම වෙන්නෙ දුවල නතර කරලා ඉස්ට්ටාට් කරද්දි සෙල් එක වදිනව එක පට්ටම

  • @lakshanavishka7534
    @lakshanavishka7534 2 ปีที่แล้ว

    Aiya ethakota battery karant eka direct rectifire ekta gyata prashnyk ndda

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว +1

      බැට්රි එකයි රෙගියුලේටර් එකයි ඩිරෙක්ට් සම්බන්ධ වෙන්ඩ ඕන

    • @lakshanavishka7534
      @lakshanavishka7534 2 ปีที่แล้ว

      👍👍❤️

  • @perumaljeewanadhan80
    @perumaljeewanadhan80 3 หลายเดือนก่อน

    Where u from

  • @nalindamunasinghe5685
    @nalindamunasinghe5685 9 หลายเดือนก่อน +1

    mama regiu lelaraya vithrakdamma gataluwak weida

    • @bassmalli5035
      @bassmalli5035  8 หลายเดือนก่อน

      එහෙම අව්ලක් නෑ

    • @nalindamunasinghe5685
      @nalindamunasinghe5685 8 หลายเดือนก่อน

      mage y nambarekak iyenne

    • @nalindamunasinghe5685
      @nalindamunasinghe5685 8 หลายเดือนก่อน

      colekak denawadamata

    • @nalindamunasinghe5685
      @nalindamunasinghe5685 8 หลายเดือนก่อน

      mama oyakiyapu vidiyata pliuss ekak rektapayar ekagawata damma inpasse istat karahama soleka htinnatuwa yanawa hetuwamokakda

    • @bassmalli5035
      @bassmalli5035  8 หลายเดือนก่อน

      @@nalindamunasinghe5685 0741295007 msg ekak danda

  • @pathiranadinesh-vr8ec
    @pathiranadinesh-vr8ec 4 หลายเดือนก่อน

    Mama lagadi koil Akai rectipeyr Akai danma dan yaturadanmata mukutma wadakaranna මෝටාර් wadinnetna niutal pattuwennetna dasbod ake mukut pennanna kikAken tamai stratkaranne mokada hetuwa

  • @shellvanlovers5993
    @shellvanlovers5993 ปีที่แล้ว +8

    අයියේ මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා. මමත් තාම ආදුනිකයෙක්. ඔහොම රෙක්ටිපෙයර් එකෙන් සොලෙනෙට් එකට වයර් එකක් දාපුවම වාහනේ මෙඉන් ෆියුස් එකෙන් වැඩක් වෙන්නේ නැ නෙද ශොට් එකක් උනොත් මෙඉන් ෆියුස් එක යන්නේ නැ නේද. එ වයර් එක 30A fuse එකක් හරහ සම්බන්ඩ කරොත් හොදයි නේද. පිලිතුරක් බලපොරොත්තු වෙමි.

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว +10

      මෙහෙමයි.. ගොඩක් අයට ඔය වැඩේ ලොකු ප්‍රශ්නයක් .මම රෙගියුලේටර් එකෙන් එතනට වයර් එකක් දාන්ඩ කිව්වෙ රෙගියුලේටර් එකෙන් බැට්‍රිය ලගටම වයර් එකක් දාන්ඩ පොඩි හරි වියදමක් යන නිසා . රෙගියුලේටර් එකක් ඇතුලෙ ඩයොඩ් තියන නිසා ආපස්සට කරන්ට් එක ගමන් කිරීමක් සිද්ද වෙන්නෙ නෑ.ලොකු වාහන හැම එකකම ඕල්ටනේටර් එකෙන් තනි වයර් එකක් තමා බැට්‍රිය ලගට යන්නෙ.කැමති නම් එතනට 30A ෆියුස් එකක් එකතු කරගන්ඩ.. බැට්‍රිය හොදට චාර්ජ් වෙන්ඩ තමා මම ඔය ක්‍රමය පාවිච්චි කරන්නෙ . නොතේරුම් කමට කට්ටිය බැනලත් තිබුනා..

    • @nishanpredip1299
      @nishanpredip1299 8 หลายเดือนก่อน

      Direk වයර් එකා දන එක තමා හෙද වියදම් උකාට ඊට වැඩිය යන්න කලින්

    • @krishanchandana7027
      @krishanchandana7027 6 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යයෙන් මේන් ෆියුස් එක වැඩක් නෑ අනික චාජින් ලයින් එකට ස්ටාට රිලෙ එක සම්බන්ද නෑ. ටික කාලයක් යද්දී රෙගියු ලේටර් එකෙන් රෙගියුලේට් වෙන්නෙ නැතුව තියන වෙලාවට මෙතනින් දෙන මේ ලයින් එක නිසා. බැට්ටිය පුපුරන්ඩ ඉඩ තියෙනවා බැරි වෙලාවත් ස්ටාට රිලෙ එක අතාරින්නෙ නැතිව තිබ්බොත් මෝටරේ හබක්..ඒ නිසා මේ ක්‍රමේ පාවිච්චි කරන්ඩ එපා.

  • @chameeralakmal4349
    @chameeralakmal4349 ปีที่แล้ว

    dabal plug wel ake .cdi aka unuwela ai ahema wenne

  • @anushkalakmal3239
    @anushkalakmal3239 2 ปีที่แล้ว

    Headlight eke eliyai horn eke saddei adi wenne mokada..hitapu gaman 4stork ekak

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      පිටින් රිලේ එකක් දාන්න..

    • @anushkalakmal3239
      @anushkalakmal3239 2 ปีที่แล้ว

      @@bassmalli5035 Ela Dala balannm thanks

    • @anushkalakmal3239
      @anushkalakmal3239 2 ปีที่แล้ว

      @@bassmalli5035 kiyala denna puluwanda Dana vidiya

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว +1

      @@anushkalakmal3239 හරි

    • @sandunhashan1772
      @sandunhashan1772 ปีที่แล้ว

      Mage wheel aketh thiyenawa me ledema... kiyala dennako please 😢😢😢😢

  • @sankasampath5758
    @sankasampath5758 2 ปีที่แล้ว +2

    බැටරියෙන් එන වයර් එක මොකද කරන්නේ එතකොට. එක ගලවල අයින් කරනවද. නැත්තම් එහේමම තියනවද.

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      තිබ්බත් අයින් කරත් ගැටලුවක් නෑ

  • @hashmahesh9783
    @hashmahesh9783 2 ปีที่แล้ว

    Battery yatada wayar eka danna oni motar eke reguletar ekatada

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว +1

      අනිත් විිඩියෝ එකෙන් මම පැහැදිලි කරන්නම තව

    • @samanthapradeep399
      @samanthapradeep399 11 หลายเดือนก่อน

      8:28 ​@@bassmalli5035

  • @gamingpro1561
    @gamingpro1561 ปีที่แล้ว +1

    ඉස්ටාඩිඩෙකේ තියෙද්දි ලයිටි දැමිමම නතර වෙන්නේ ඇයි

  • @prashantachlitha8473
    @prashantachlitha8473 28 วันที่ผ่านมา

    ඔිිටනේට රෙපෙයාර් හා වයරින් 1ක ගැන විඩියෝ 1 ගේන්න.ස්තුතියි.

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 ปีที่แล้ว

    සොලොනොයිඩ් එකට ගහන එන වයර් එකට අරක කපලම ගහන්න ඕනී නේද

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว

      කපන්නම ඕනෙ නෑ .රවුම් වයර් ක්ලිප් එකකින් සම්බන්ධ කරන්න

  • @nirashanirasha-e6h
    @nirashanirasha-e6h 8 หลายเดือนก่อน +1

    👍

  • @pradeepmotors4974
    @pradeepmotors4974 2 ปีที่แล้ว +1

    ඔහොම කරන එකේ වාසි අවාසි ත් පැහැදිලි කරානම් වැදගත් වෙයි කියල මම හිතනවා.ගොඩක් අයට පැහැදිලි මදි වගේ පේනවා.

  • @lerunmalintha6981
    @lerunmalintha6981 ปีที่แล้ว

    Thama awulak nathi wahanekata ohoma kalata awulak nadda.

  • @dinidunimsara9027
    @dinidunimsara9027 ปีที่แล้ว

    අපෙත් ඔහොම තමා y නම්බර් එකක් තියෙනවා . මේක කරොත් හරියයිද . අව්ලක් වෙන්නේ නැද්ද.

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว +1

      හරියනවා

    • @dinidunimsara9027
      @dinidunimsara9027 ปีที่แล้ว

      ඕක කරහම මොකද වෙන්නේ එතකොට බැට්රිය චාජ් වෙනවද

  • @tharindudilashan5557
    @tharindudilashan5557 ปีที่แล้ว

    Rektipeyareke kahapata wayar 3Maruunata aulak nadda

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว

      ආ ඒක අව්ලක් නෑ...

  • @manulapasan9033
    @manulapasan9033 9 หลายเดือนก่อน

    සුපිරි මචන් ජය වේවා

  • @uzmanmuksheed1624
    @uzmanmuksheed1624 2 ปีที่แล้ว

    Ayye rectifier eka battery ye danatada rinatada denna onee

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      රෙක්ටිෆයර් එකේ රතු වයර් එකට තව වයර් එකක් සම්බන්ධ කරල සෙල්ෆ් ස්ටාර්ට් රිලේ එකේ බැට්‍රියෙන් එන වයර් එකට සම්බන්ධ කරන්ඩ

    • @ruwansampath5226
      @ruwansampath5226 2 ปีที่แล้ว

      අයියෙ එතකොට රෙක්ටෆෙයර් එකට සම්බන්ධ වෙන රතු අනිත් වයර් එක සම්බන්ධ කරන්න ඕනි නැද්ද එතකොට

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว +1

      @@ruwansampath5226 නිකම් ගහල තියන්න 🙂

  • @Sniper-hl3pb
    @Sniper-hl3pb 6 หลายเดือนก่อน

    ත්‍රීවිල් එකේ selfstart එක ගහද්දි ක්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ගාල සද්දයක් එනව. කොහොමද හදාගන්නේ

  • @manulapasan9033
    @manulapasan9033 9 หลายเดือนก่อน

    Yu no මගේ වීල් එකේ ෆියුස් බෝඩ් එකේ ලයිට් ෆියුස් එක උනුවෙනව ඇයි ඒ...රෙක්ටිෆයර් එක ගිහින් එක පාරක් දැම්ම මම...රෙක්ටිෆයර් එක යන්න කලිනුත් මේ ලෙඩේ තිබ්බ හැබැයි

    • @bassmalli5035
      @bassmalli5035  8 หลายเดือนก่อน

      th-cam.com/video/mHDECHjYpo4/w-d-xo.htmlsi=YRbxGFnoIBhE06iE

  • @chinthakasampath4755
    @chinthakasampath4755 5 หลายเดือนก่อน

    බැටරිය පුපුරන්න හෙතුව මොකද්ද

  • @dinidunimsara9027
    @dinidunimsara9027 ปีที่แล้ว

    දැන් ඕක කරද්දි අර රිලේ එකට එන වයර් එක ගලවනින ඕනිද.

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว

      මොකුත් ගලවන්න එපා

    • @dinidunimsara9027
      @dinidunimsara9027 ปีที่แล้ว

      @@bassmalli5035 අර වයර් කැල්ලක් ගහන්න විතරයි නේ තියෙන්නේ. ෆියුස් එකක් දැම්මට අව්ලක් නැද්ද. ඇම්ෆියර් කීයක එකක්ද දාන්න ඕනි

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว +1

      @@dinidunimsara9027 30 වගේ එකක් දාන්න

  • @sampathanuruddha2467
    @sampathanuruddha2467 ปีที่แล้ว

    අයියෙ එන්ජිම slow වෙන්කොට ලයිට් ඩිම් වෙන්නෙ ඇයි..බැටරියත් change කරා..එත් එක වෙනවා 4strok ...

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว

      චාර්ජ් වෙනව මදි කමක් නිසා වෙන්ඩ පුළුවන් ..

  • @susilkumara1756
    @susilkumara1756 6 หลายเดือนก่อน

    මගේ Three Wheel රේට්ටිපයර් ඵක දැම්ම උපරිම 13ampyයන්නෙ බැටර1250තියෙන්නෙ

  • @roshansamarasingha4571
    @roshansamarasingha4571 ปีที่แล้ว

    කොඉල් පක් එකය්.රෙක්ට්‍පයර් එකය් දම්මා.බට්ට්‍ර් එකත් දම්මා.දවස් 10,වගෙ අති දාලා. එත් චාර්ජ් වෙන්නෙ 13.5වගෙ හෙතුව මොකක්ද?මෙ ගාන අව්ලක් නද්ද?

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว

      වෙන ප්‍රශ්න නැත්නම් ඒ ගාන ඇති

  • @danushkakumara3036
    @danushkakumara3036 3 หลายเดือนก่อน

    Mage aketh oya ledema thiyanawa kiyala mata hitenawa th aiya

  • @DilankaLakmal-du9vw
    @DilankaLakmal-du9vw 3 หลายเดือนก่อน

    Oyage mamba eka ewannako

  • @sugathsamarathunga6585
    @sugathsamarathunga6585 2 ปีที่แล้ว

    Rath wenakota het lights gassenne ai

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      fuse box eka poddak check karala balanna..

    • @sugathsamarathunga6585
      @sugathsamarathunga6585 2 ปีที่แล้ว

      @@bassmalli5035 ehama ekak nemei geniyakin light dapu wage gassenne ekath enne 30km withara yanakota

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      @@sugathsamarathunga6585 රෙගියුලේට්ර් එකේ එක පැත්තක් රත් වෙනකොට අවුට් ඇති. රෙගියුලේට්ර් එක මාරැ කරල බලන්න

  • @nilankachathuranga5178
    @nilankachathuranga5178 2 ปีที่แล้ว +1

    Oya koheda

    • @sureshpriyantha568
      @sureshpriyantha568 2 ปีที่แล้ว

      Trank oil sil eken coil ekata oil gahuwoth coil eka pichchchenava neda? 205 4 stroke wala break ekata batary balup eka paththu wenava.

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      නුවර

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      @@sureshpriyantha568 ඔයිල් ගෑවුනා කියල කොයිල් එකක් පිච්චෙන්නෙ නෑ. ඔයිල් ඇතුලේ කොයිල් පැක් තියන බයික්ම කොච්ච්ර තියනවද

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 2 ปีที่แล้ว

    මගේ YN වීල් එක 2011 ගත්තේ දැනට reguletar 3ක්, බැටරි 3දැම්ම slow දුවන විට charge light පත්තු වෙනවා ලගදි ඉදන්, මොකද කරන්නේ

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      කොයිල් එක දැම්මෙ නැද්ද? Y කාන්ඩෙ ගොඩක් වහන වල මම මේ කියන ලෙඩේ තියනවා.

  • @JayanthaSenavirathana
    @JayanthaSenavirathana 4 หลายเดือนก่อน

    අයියා නම්බර් එක දන්න පුලුවන් ද ලොකු උදව්වක්

    • @bassmalli5035
      @bassmalli5035  4 หลายเดือนก่อน

      0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩකො

  • @sagarakatugampola
    @sagarakatugampola 11 หลายเดือนก่อน

    මෙ දෙකම අලුතෙන් දාලත් රෙස් කරනකොට ලයිට් එලිය අඩු වැඩි වෙන්වා ඇයි එ

  • @ashokakarunarathnatv6198
    @ashokakarunarathnatv6198 2 หลายเดือนก่อน

    Mage vil ekee me lede thamai thiyenne

  • @aselamadusanka360
    @aselamadusanka360 2 ปีที่แล้ว

    Ela ayia thawath me pilibada videos danda.👍😃

  • @indikasampath6899
    @indikasampath6899 2 ปีที่แล้ว

    Supiri machoooo

  • @janakjayalath6748
    @janakjayalath6748 2 ปีที่แล้ว

    Good job ohoma yan ❤❤❤❤❤

  • @asankak77
    @asankak77 2 ปีที่แล้ว +1

    supiri

  • @gayanSanjeewa-ij6bn
    @gayanSanjeewa-ij6bn 5 หลายเดือนก่อน

    Oka rat wenne ai a aiye

  • @pibidunpruthulahettiarachc4396
    @pibidunpruthulahettiarachc4396 2 ปีที่แล้ว

    4 stoke ත්‍රීවීල් බැට්‍රිය නැතුව යන්න බැරිද අයියේ

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      යන්ඩ ක්‍රම තියනවා ඒත් ඒවා වාහනෙට හොද නැති නිසා කියන්නෙ නෑ මල්ලී

  • @uzmanmuksheed1624
    @uzmanmuksheed1624 2 ปีที่แล้ว

    Mata meka tama dena ganna one wela tibbe godak isthotiy ayye

  • @yamnathdeegamal6259
    @yamnathdeegamal6259 2 ปีที่แล้ว

    සුපිරි

  • @dimathperera5047
    @dimathperera5047 2 ปีที่แล้ว

    නියමයි

  • @Dineth14
    @Dineth14 2 ปีที่แล้ว

    ඔයාගෙ නම්බරයක් දෙන්න පුලුවන්ද පොඩ්ඩක්

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්න

  • @ruwanbandara3248
    @ruwanbandara3248 2 ปีที่แล้ว

    මගෙත් ස්ලො තියෙද්දි බ්‍රෙක් කරද්දි සිග්නල් දද්දි චජ් බල්බෙ පත්තු වෙනවා මොකද්ද කරන්න ඔනි

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      චාර්ජ් වෙනව මදි හරි කොතනක හරි දෝෂ තත්ත්වයක් ඇති .අර විදිහට ලොකු වයර් එකක් දාලා බලන්න . එතකොටත් පත්තුවෙනව නම් මුලින්ම කොයිල් එකේ කහපාට වයර් තුනේම එක වගේ කරන්ට් එනවද බලන්න ..

    • @lenardsuresh144
      @lenardsuresh144 2 ปีที่แล้ว

      Start moter rely eke dana rena hoyaganne kohomada?? Beriwelawath maru unoth start moter eka pichchenawada?

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      @@lenardsuresh144 ඒකෙ ක්ලිප් එකක් තියනවනෙ.ඒක මාරුවෙන්නෙ නෑ.ධන රින මාරු උනා කියල මෝටරේට හානි වෙන්නෙ නෑ..

  • @hashanjayasooriya689
    @hashanjayasooriya689 2 ปีที่แล้ว

    Thada machan 💪👍

  • @anushaudayagani1353
    @anushaudayagani1353 2 ปีที่แล้ว

    👍👍👍

  • @charakamadhuranga3912
    @charakamadhuranga3912 2 ปีที่แล้ว +2

    ඔහොම වයර් එක දාලා තියද්දි දුවන්න හොද නැද්ද? ඔහොම දැමිමම බැටිරි එක චාජ් වෙනවද වෙනදට වඩා පිලිතුරක් ඕනි සහෝ වයර් එක දැමිම මන් ඔය විදියට

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว +1

      ඊලග වීඩියෝ එකෙන් මම තව ටිකක් පැහැදිලි කරල දෙන්නම්

    • @charakamadhuranga3912
      @charakamadhuranga3912 2 ปีที่แล้ว

      වයර් එක දාල‌ තියෙද්දි මන් දුවන්නේ ඒක අවුලක් නද්ද

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      @@charakamadhuranga3912 කිසි ප්‍රශ්නයක් නෑ

    • @charakamadhuranga3912
      @charakamadhuranga3912 2 ปีที่แล้ว

      @@bassmalli5035 ela malli tnkz hode jaya wewa ❤️❤️❤️

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว +1

      @@charakamadhuranga3912 ඔතන ලොකු කතන්දරයක් තියන්නෙ. ඊලග විඩියෝ එක බලන්නකො

  • @madhusankahewage2582
    @madhusankahewage2582 7 หลายเดือนก่อน

    පාරක් ගහල කියවන්නෙ😂

    • @bassmalli5035
      @bassmalli5035  7 หลายเดือนก่อน

      Monawada danne na ne....oya parak gahalada ahanne ....

  • @alaproduction2325
    @alaproduction2325 2 ปีที่แล้ว

    Ela

  • @dilkaniroshani-mw4bf
    @dilkaniroshani-mw4bf ปีที่แล้ว

    හෙඩ් ලයිට් එක දැම්මම බැටරි ලයිට් එක නිවෙන්නෙ නෑ පත්තු වෙලාම තියෙනව

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว

      හෙඩ් ලයිට් දාපුවම විතරද.අනිත් වෙලාවට නිවෙනවද..0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ

  • @mohammedrushdi5035
    @mohammedrushdi5035 2 หลายเดือนก่อน

    වැස්සටයි සීතලටයි මිස් කරනවනේ ඇයි ?

  • @arawethilochanadiwanga2424
    @arawethilochanadiwanga2424 2 ปีที่แล้ว

    🔥

  • @kanagarajsiva8111
    @kanagarajsiva8111 2 ปีที่แล้ว

    👍👍👍👍

    • @ChandikaVithana
      @ChandikaVithana 7 หลายเดือนก่อน

      Number එක දානවද

  • @ginigallalith1018
    @ginigallalith1018 2 ปีที่แล้ว +1

    Maga weel aka a prasna thiyanawa oyata phon no aka danna

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว +1

      0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ

  • @kithsirijayamanna3839
    @kithsirijayamanna3839 2 ปีที่แล้ว

    පුලුවන්නම් කියනවද රෑට ලයිට් දැම්මහම හෝන් එක වදින්නැ අයි කියල

  • @ssbro8897
    @ssbro8897 2 ปีที่แล้ว

    බැට්‍රි ලයිට් එක නිවමන්නෙ නැති වුනාම දෙකම පිච්චිලාද

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว +1

      දෙකම පිච්චිලා නැතුව ඇති. දෙක වෙන වෙනම දන්න කෙනෙකුට කියල පොඩ්ඩක් චෙක් කර ගන්න.. බැරිම උනොත් කියන්න මම කියල දෙන්නම්.. 0741295007 ට වට්සැප් මැසේජ් එකක් දාන්න..

  • @vishwamanthilaka5527
    @vishwamanthilaka5527 2 ปีที่แล้ว

    සුපිරිම

  • @ravindrafernando3960
    @ravindrafernando3960 2 ปีที่แล้ว

    100/100 👍

  • @nawarathnebandara1178
    @nawarathnebandara1178 2 ปีที่แล้ว +3

    මොනවාද බන් මේ කියවන්නේ.. එකම දේ කී පාරක් කියෙව්වද.. තේරෙන්න කියපම්

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      ඊලග වීඩියෝ එකෙන් තේරැම් ගන්න බලන්න

  • @dilushasampath2879
    @dilushasampath2879 9 หลายเดือนก่อน

    number eka one deyak ahanna

  • @nimanthamd4141
    @nimanthamd4141 ปีที่แล้ว

    අයියෙ වීල් එකෙ එන්ජිම ඔෆ් කරාම හෙඩ් ලයිට් එලිය අඩුයි හොන් එක වදින්නෙත් නැ මොකක් ද හේතුව

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว

      බැට්‍රිය හොදයිද..? චාර්ජ් වෙනව පොඩ්ඩක් මදි ඇති .සමහර වෙලාවට බැට්‍රියෙන් ඉස්සරහට යන වයර් එකේ ඔක්සයිඩ් බැදිල ඇති . ඒ ටික බලන්න කො

    • @nimanthamd4141
      @nimanthamd4141 ปีที่แล้ว

      @@bassmalli5035 බැට්‍රියෙ කොල පාට ලයිට් එක වැඩ්

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว

      @@nimanthamd4141 0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ

  • @enokawickrama3560
    @enokawickrama3560 ปีที่แล้ว

    බාස් මල්ලි වැඩේ හොදයි හැබැයි කටහඬ සද්ද මදි බං.

  • @dilekathathsara9166
    @dilekathathsara9166 2 ปีที่แล้ว

    Oya ge phone nambar eka awanna ko

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ..

  • @slnelectronics9620
    @slnelectronics9620 2 ปีที่แล้ว

    මල්ටී ටර් ප

    • @slnelectronics9620
      @slnelectronics9620 2 ปีที่แล้ว

      Malte miter ekakin bala hadanna puruduwenna..ok..ai bari..

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      @@slnelectronics9620 මල්ටි මීටර් එකෙන් කරන කොටස වෙනයි. ඇම්පියර් මීටර් එකෙන් කරන කොටස වෙනයි.

  • @ChandikaVithana
    @ChandikaVithana 7 หลายเดือนก่อน

    මගෙන් මෙහෙම ලෙඩක් තියනවා. ඔයාගෙ number එක දෙන්න පුළුවන්ද?

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 ปีที่แล้ว +1

    කලමනාකරනය කරනවා කිව්වෙ මොකද්ද ඒ

    • @iroshtharanga2184
      @iroshtharanga2184 2 ปีที่แล้ว

      Koheda iskole

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      ඉදිරි වීඩියෝ එකකින් මම පැහැදිලි කරල දෙන්නම්

    • @keerthiwijayakumara9312
      @keerthiwijayakumara9312 2 ปีที่แล้ว

      පාලනය කරනවා

    • @AIAnecdotes444
      @AIAnecdotes444 2 ปีที่แล้ว

      කොයිල් පැක් එකෙන් එන Ac කරන්ට් එක රෙගුයුලේටරය හරහා DC කරලා බැටරි චාජින් එකට අවශය කරන්ට් එක අවුට් කරනවා ඒකනේ කළමනාකරණය කරනවා කියලා අදහස් කරේ .

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      @@AIAnecdotes444 ඔව් ඒක තමා මම ඒ වෙලාවෙ අදහස් කරේ

  • @nilukawljerathna7804
    @nilukawljerathna7804 2 ปีที่แล้ว

    ඉස්ටට් කරම බැටරි ලයිට් ඒක නිවේනැ

    • @bassmalli5035
      @bassmalli5035  2 ปีที่แล้ว

      ඒ කියන්නේ චාජ් වෙන්නෙ නෑ . සමහර වෙලාවට චාජ උනත් නිවෙන්නෙ නැති අවස්ථා තියනවා. කොයිල් එකයි රෙගියුලේට්ර් එකයි වෙනම චෙක් කරල බලන්න.

    • @prabahath255
      @prabahath255 2 ปีที่แล้ว

      Reqfire gehin bn

  • @Shashiya1986
    @Shashiya1986 ปีที่แล้ว

    මටත් පුශ්නයක් තියනවා phone නම්බර් දෙන්නකෝ

    • @bassmalli5035
      @bassmalli5035  ปีที่แล้ว

      0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩෝ

  • @entertainmentmixtube2996
    @entertainmentmixtube2996 16 วันที่ผ่านมา

    Aiye oyage contact number eka dannako