ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Eka maru aiye apit geuwa oya widiyata aulak ne eka 👌👌👌
නියම පැහැදිලි කිරීමක් නියමයි
ඒකනම් මාර පිලිවෙලයි බං.මරු.ජයවේවා මචං
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ❤❤❤
නියමයි.😍❤️
ඔයා කියලා දුන්නා ටැංකුව වැඩේ සාර්ථකයි👍👍
Wedenam Supiri ❤️ A-Z kiyala dunna issarahata Thawa 2stroke Video oni hode 🌹🌿🇱🇰
ඇක්සලය නිවැරදිව සවිකරනවද කියල බැලුවා .ඒක හොදටම කෙරැවා .මම සැක දුරුකර ගත්තා .සියලු දේ නිවරැදිව පැහැදිලියි .වෙන එකක් බැලුවා .ඒක හොද නෑ කොල්ලෝ .නිවැරැදිව කිව්ව නිසා බනින් නෑ .එහෙම නොවුනානම් බනින්ට හිටියේ .බොහොම හොදයි .කොල්ලට බුදුසරණයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤ඒ වචන ටික පට්ට හයියක්
සුපිරි video filming .
🎉🎉🎉🎉🎉 Great putha 🎉🎉🎉🎉❤
Video eka ptta jayawewa..🤘
Niyama video aka machan. Patta...❤️❤️❤️👍👍
නියමයි....තව වීඩියෝවක් ඕනි...4 stroke තනි ලයිට් ගැන...මුල ඉදලම...වීඩියෝ series විදියට...ස්තූතියි
ඉස්සරහ රොදයට ගහන රේසර් 2 සයිස් (නම්බර් )මොනවාද
Watina video ekak
❤supiri... Godak nodanna de denagaththa... Thanks
පට්ට විදියට තේරුනා සුපිරි
Supiri mchn lassanata kiyala denawa
Nipal nathuwa kohomada issaraha axcel wallata grease gahanne
Thanks මල්ලි
නියමයි.❤
AAB (2012) පින් එකේ සයිස් එක කියන්න පුලුවන්ද
Malli oya kiyapu vidihatama mama resar gehuwa.mata thiyana prasne nateka galawala podi thattuwak demma vitharai eliyata awa.ai kiyanawada.
Eksale gevila thadata thiyenna oni. Puruwala hadanna oni nethnam aluth 1k danna oni
ඉස්සර රොදයට ග්‍රීස් නිපල් එකක් හයි කරන විදිහ කියල දෙන්න 🙏
Malli isahara roadya yankoata podak gasanaywa wagya ayi malli garage yakata panuwa Ayala kianawa rim ayka aydailu
Aluthin dapu rim 1k newei neda thiyenne.
Thank you
Thank you Malli.
අයියෙ 2 Storck Threewheel වල ඇක්ස්ලේටර් කේබල් එක අලුතෙන් මාරු කරන හැටි වීඩියෝ එකක් කරන්නකො...🙏🙏🙏🙏🙏 Plzz.... (5 Port කාබියුරේටරේ)You tube,Face book, Google කිසිම එකක නෑ... 2 Storck Threewheel එකක ඇක්ස්ලේටර් කේබල් එක මාරු කරන විදිය...
3port pok ekak thiyena well ekata 5port pok ekak hai karana video eka dannako ayya..❤
Matath oni mcn ee wage video ekak
Superb brother ❤
පැහැදිලි කිරීම ගොඩක් හොදයි.මමත් මගේ වීල් එකේ රේසර් ගහගත්ත.❤❤❤❤
Clutch cable ekai, giyar cable dekai hariyata daganna widihath oni. 2stork wala
Thank for sharing
මල්ලි බජාජ් 4ස්ටොක් FL වීල් එකේ රෝද තුනේ ඔයිල් සීල් නම්බර් මොනවද ??(සයිස් )
Kiyak vithara yanawada iasraha rodeta recar gahanna,?
Hadle එකේ raser ගහන විදියත් කිය්ල දෙන්න බ්‍රෝ..
Yalu, mage 2troke weel ekak thyenne, yaddi issara pathata adinawa wage recer giyamada ehema wenne
Pin giyama cup set giyama ehema wenawa yalu
Aksel eaka kapila nam mukada karannay, vedio eaka godak hondai hari pahadili .
Aluth ekak danawanm hodai aluth racer walata kapiccha axel dammama wade aul wenawa
Hoda pahadili kirimak jayawa oyata
Thanks bro
Supri ❤
රේසර් ගිහින්ද කියලා බලාගන්නේ කොහොමද...?
රෝදෙන් සද්දයක් එනව තව රෝදෙ බකල් ගහනවනම් රේසර් ගිහිල්ල
ඔන්න දුන්නා සප් එක! වීඩියෝ එක හොඳයි!
Kampeni resarda hada japan resarda hada
3pot aketh ohomada thiyenne ayya
වැරැක් ඔර්ජිනල් රෙක්ටි ෆයර් එකක් දාද්දි තැඹිලි පාට වයර් එකයි නිල් පාට වයර් එකයි මාරු වුනා ට අවුලක් නැද්ද ?
Brek karaddi issaraha rode gessenne ey ...eksale aukakda
Supiri ❤thanks
රේසර් වල නම්බර් මොනාද?
Niyamayi
Good
Tanx❤
Super
Niyamai
මන් මේ යෝජනාවක් කරන්නේ ඇක්සල් නට්ටෙක ගලවනකම් බිම තියල නට් ඒක ගලවා ගත්තට පස්සේ උස්සලා රෝදේ ගලවවුවානම් ඔයාට ලේසි ගලවා ගන්න එතකොට ඔයාට එහා පැත්තේ හබ් ඇන හිර කරලා අල්ලා ගන්න ඕනි නෑ නේ / හායි කරද්දී ඇස්සලේ දාලා නට් ඒක හිර කරන්න කලින් ටයරේ දාලා බ්‍රේක් අල්ලා හිර කරන්න ලේසි නේ... 🥰(මන් යෝජනාවක් කරේ මන් වැරදිද දන්නෙත් නෑ )😊
පැහැදිලි කිරීම හොදයි සර් කෙනෙක් වගේ ❤️😊
ඉස්සරහ රෝදෙට ග්‍රීස් නිපල් එකක් නැද්ද....
නියමයි ...ජයවේවා ...යාලූ මගේ ත්‍රීපෝට් වාහනේ, යද්දී ජියර් මාරු කරනකොට රිවස් ආම් එක උඩ ගහනවා..ඒකටහේතුව මොකක්ද ...හදන්න ලොකු ගානක් යනවද
Riwas shaft gihin yalu
@@tuktuklovers එන්ජිම හිරවෙයිද පැද්දොත්, කීයක් යයිද හදන්න යාලූ...ගොඩක් ස්තූතියි රිප්ලයි කලාට ..බුදුසරණයි
සුපිරි කොල්ලෝ කියන්න වචනනැ
Aiya mage wheel ekata automatic wen light hai karama start eke thiyenne automatic wen nen mokakd dan ne ned awla
Meginto adinawa ekko oll chaj yanawa yalu poddak balawanna nethnam light aparadr
@@tuktuklovers hari aiye thanks 💖
වාහනෙ ඉස්සරහ උඩ පනින්නෙ ඇයි???
issara rodata gris gahanne km kiyenda
Koyo brand eka hodaida
Hidai
මල්ලි විල් එක 40 පැන්නම වගේ වෙනදා නොතිබුණු දෙදරිමක් වගේ හුලං කපාගෙන් යන ශබ්දයන් එනවා,,ඇයි...
මොකද වෙලා තියෙන්නෙ
ඉස්සරහ රෝදෙ ඇද ඇයි අයියේ
කූරු රේසර් මාරැ කරන් නැද්ද
මාරු කරනවා යාලුවා
Hugak hodai pehediliwa Kerala pennuwa sthuthi yaluwa
Bro koyo original japanada kohenda ganne
Wahan past kada wala thiyenawa
zerendib motor enterpri. sangaraja mw. colom 10 මටත් මිතුරෙක් මේ ලිපිනය දුන්නෙ හොයල බලල ගන්න
@@sihashussain6516 ow oya kiyana thena reesar gennana thenak onama 1k thiyenawa
@@tuktuklovers ou ethana thiyenawa patta ganan habai orijinal nam owlak naha bayai ganna tipe dunnoth oya gahapu ekath mama hitanne tipe wenna one 1500ta ethanin ganna ba
@@janakjayalath6748 ow type wage thama etha hodai api danawa oka
රේසර් දෙක බස්සන්න පැත්තක් තියෙනවද අයියෙ
ඉස්ස්රහ රෝදෙට ග්‍රීස් ගහන්නෙ කොමද. නිපල් එකක් නෑනෙ ගහන්න
Bearing size 2 monawada
ඉස්සරහට ටයරය පැත්තක් ගෙවෙන්නේ පින් ගැහැවුවා, පොක් එක අලුතින් දැම ස්ලොකටි දැමිම මෙකද එ
❤
Piti passe shocks rabber kotta maru karana video ekak damu brother
මල්ලි koyo බෙයාරින්ග් පසුපස රෝදවලට දාන සයිස් එක මොනවද කඩවල් කිහිපයකම අැහුවා නැහැ මේකට සමාන වෙනත් නම් වලින් එන එ්වා මොනව
Nachi nrb
Battery life light nutral light 2t oil light not working
නිව්ටල් යද්දි පස්ස රෝදෙන් ටික් ටික් ටික් ගාලා සද්දයක් ඇහෙනවා ඇයි එහෙම ඇහෙන්නේ
රේසරුත් ගැහුවා ළඟදි
Hadal eka thadai.....
සිල් කරපු සෙසර් ගැහුවම අවූල්ද
Resr number deka mokakda
Pitipassa tayar rat wenawa issaraha tayar akat rat wenawa ai a
Hj නංබරේ ඇක්ෂලේ ගලවන 🔑 යතුර 22! ද
Ow 4stroke eksall dala nam wenas wenawa yalu
❤❤❤❤❤
රේසර් ගිහින් කියලා හරියටම දැන ගන්නේ කොහොමද මල්ලී.
😊
Weel eke issaraha wananne ai...eka paththakata adinawa
මල්ලී පිටුපස රෝද වල රේසර් ගහලා පෙන්නන්නකෝ
අයිය ඉස්සරහ රෝදේ බකල් ගහන්නෙ ඇයි කියන්නකො
👍👍👍
ඉස්සරහ පින් එකත් ගැහුව , හැබයි ටයරෙ බකල් මොකො කේස් එක දන්නැ 💔🙄
ග්‍රීස් ගහන්න බැරිද ඕකට
රේසරුත් දැම්මා පින් එකත් ගැහුව ඒත් පෝක් අත පැත්තට අදින්ව හේතුව මොකක්ද, පෝක් අතෙ ප්‍රශ්නයක්ද 😢😢😢😢😢
Hmm pok atha adai
Supery
ගියර් රැචට් එකේ අවුලක් නිසාද ගියර් 4.3.2.N.1 ආපස්සට දානකොට නිතරම පැටලෙන ගතියක් එන්නෙ.කහ ලේබල් එකක් තියෙන්නේ කහ ලේබල් ඒවා අව්ල්ද ?
Kaha labele waradak ne giar allu tika beluwada pin wetena thena heerilada kiyala
@@tuktuklovers poddak harila wage thiyenne?
කහ ලේබල් එකෙයි කම්පැනි එකෙයි වෙනසක් තියෙනවද
@@thiraneranga5886 herunamath aull 200k vithara wenna alluwai pin 2i danna
@@thiraneranga5886 wenasak ne yalu
විල් එකෙ බ්රෙක් අඩියටම බහිනවා පැටල් කරාම උඩට එනවා ආයෙ අඩියටම බහිනවා නෙ ඇයිද කියලා කියන්න පුලුවන්ද 😐
Ekko break woshar gihin ethi yalu nethnam pompe woshar gihin
🖤🖤🖤
දැන් ඔකෙ රෙසර් ගැහුවට රොදෙ බකල්නෙ බන්
E peena vidiya bn bakalak nam ne mama duwana wahane
ගියර් දාද්දි ගියර් හරියට වැටෙන්නෙ නෑ හිරයි ඇයි ඒ යාලු
Rasar 2 kama aka wageda
❤❤❤❤❤❤❤❤❤❤
Okkotama makin mitar vil aka galawanna nathinam mitar vil aka kapanawa thamai oke kapune nathi unata thawa dawal thiyanawa kiyala danna mata wala nhe
Ow eka eththa yalu. Galawala thama karala thiyenne. Thawa deewall thiyenawa balana deewall eka eththa podi podi adupadu thiye video 1ke. Eksall balana eewa ehema pota balana eewa.❤🔥
𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖♥︎
Eka maru aiye apit geuwa oya widiyata aulak ne eka 👌👌👌
නියම පැහැදිලි කිරීමක් නියමයි
ඒකනම් මාර පිලිවෙලයි බං.මරු.ජයවේවා මචං
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ❤❤❤
නියමයි.😍❤️
ඔයා කියලා දුන්නා ටැංකුව වැඩේ සාර්ථකයි👍👍
Wedenam Supiri ❤️ A-Z kiyala dunna issarahata Thawa 2stroke Video oni hode 🌹🌿🇱🇰
ඇක්සලය නිවැරදිව සවිකරනවද කියල බැලුවා .ඒක හොදටම කෙරැවා .මම සැක දුරුකර ගත්තා .සියලු දේ නිවරැදිව පැහැදිලියි .
වෙන එකක් බැලුවා .ඒක හොද නෑ කොල්ලෝ .
නිවැරැදිව කිව්ව නිසා බනින් නෑ .එහෙම නොවුනානම් බනින්ට හිටියේ .
බොහොම හොදයි .
කොල්ලට බුදුසරණයි .
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤ඒ වචන ටික පට්ට හයියක්
සුපිරි video filming .
🎉🎉🎉🎉🎉 Great putha 🎉🎉🎉🎉❤
Video eka ptta jayawewa..🤘
Niyama video aka machan. Patta...❤️❤️❤️👍👍
නියමයි....තව වීඩියෝවක් ඕනි...4 stroke තනි ලයිට් ගැන...මුල ඉදලම...වීඩියෝ series විදියට...ස්තූතියි
ඉස්සරහ රොදයට ගහන රේසර් 2 සයිස් (නම්බර් )මොනවාද
Watina video ekak
❤supiri... Godak nodanna de denagaththa... Thanks
පට්ට විදියට තේරුනා සුපිරි
Supiri mchn lassanata kiyala denawa
Nipal nathuwa kohomada issaraha axcel wallata grease gahanne
Thanks මල්ලි
නියමයි.❤
AAB (2012) පින් එකේ සයිස් එක කියන්න පුලුවන්ද
Malli oya kiyapu vidihatama mama resar gehuwa.mata thiyana prasne nateka galawala podi thattuwak demma vitharai eliyata awa.ai kiyanawada.
Eksale gevila thadata thiyenna oni. Puruwala hadanna oni nethnam aluth 1k danna oni
ඉස්සර රොදයට ග්‍රීස් නිපල් එකක් හයි කරන විදිහ කියල දෙන්න 🙏
Malli isahara roadya yankoata podak gasanaywa wagya ayi malli garage yakata panuwa Ayala kianawa rim ayka aydailu
Aluthin dapu rim 1k newei neda thiyenne.
Thank you
Thank you Malli.
අයියෙ 2 Storck Threewheel වල ඇක්ස්ලේටර් කේබල් එක අලුතෙන් මාරු කරන හැටි වීඩියෝ එකක් කරන්නකො...🙏🙏🙏🙏🙏 Plzz.... (5 Port කාබියුරේටරේ)
You tube,Face book, Google කිසිම එකක නෑ... 2 Storck Threewheel එකක ඇක්ස්ලේටර් කේබල් එක මාරු කරන විදිය...
3port pok ekak thiyena well ekata 5port pok ekak hai karana video eka dannako ayya..❤
Matath oni mcn ee wage video ekak
Superb brother ❤
පැහැදිලි කිරීම ගොඩක් හොදයි.මමත් මගේ වීල් එකේ රේසර් ගහගත්ත.❤❤❤❤
Clutch cable ekai, giyar cable dekai hariyata daganna widihath oni. 2stork wala
Thank for sharing
මල්ලි බජාජ් 4ස්ටොක් FL වීල් එකේ රෝද තුනේ ඔයිල් සීල් නම්බර් මොනවද ??(සයිස් )
Kiyak vithara yanawada iasraha rodeta recar gahanna,?
Hadle එකේ raser ගහන විදියත් කිය්ල දෙන්න බ්‍රෝ..
Yalu, mage 2troke weel ekak thyenne, yaddi issara pathata adinawa wage recer giyamada ehema wenne
Pin giyama cup set giyama ehema wenawa yalu
Aksel eaka kapila nam mukada karannay, vedio eaka godak hondai hari pahadili .
Aluth ekak danawanm hodai aluth racer walata kapiccha axel dammama wade aul wenawa
Hoda pahadili kirimak jayawa oyata
Thanks bro
Supri ❤
රේසර් ගිහින්ද කියලා බලාගන්නේ කොහොමද...?
රෝදෙන් සද්දයක් එනව තව රෝදෙ බකල් ගහනවනම් රේසර් ගිහිල්ල
ඔන්න දුන්නා සප් එක! වීඩියෝ එක හොඳයි!
Kampeni resarda hada japan resarda hada
3pot aketh ohomada thiyenne ayya
වැරැක් ඔර්ජිනල් රෙක්ටි ෆයර් එකක් දාද්දි තැඹිලි පාට වයර් එකයි නිල් පාට වයර් එකයි මාරු වුනා ට අවුලක් නැද්ද ?
Brek karaddi issaraha rode gessenne ey ...eksale aukakda
Supiri ❤thanks
රේසර් වල නම්බර් මොනාද?
Niyamayi
Good
Tanx❤
Super
Niyamai
මන් මේ යෝජනාවක් කරන්නේ ඇක්සල් නට්ටෙක ගලවනකම් බිම තියල නට් ඒක ගලවා ගත්තට පස්සේ උස්සලා රෝදේ ගලවවුවානම් ඔයාට ලේසි ගලවා ගන්න එතකොට ඔයාට එහා පැත්තේ හබ් ඇන හිර කරලා අල්ලා ගන්න ඕනි නෑ නේ / හායි කරද්දී ඇස්සලේ දාලා නට් ඒක හිර කරන්න කලින් ටයරේ දාලා බ්‍රේක් අල්ලා හිර කරන්න ලේසි නේ... 🥰(මන් යෝජනාවක් කරේ මන් වැරදිද දන්නෙත් නෑ )😊
පැහැදිලි කිරීම හොදයි සර් කෙනෙක් වගේ ❤️😊
ඉස්සරහ රෝදෙට ග්‍රීස් නිපල් එකක් නැද්ද....
නියමයි ...ජයවේවා ...යාලූ මගේ ත්‍රීපෝට් වාහනේ, යද්දී ජියර් මාරු කරනකොට රිවස් ආම් එක උඩ ගහනවා..ඒකටහේතුව මොකක්ද ...හදන්න ලොකු ගානක් යනවද
Riwas shaft gihin yalu
@@tuktuklovers එන්ජිම හිරවෙයිද පැද්දොත්, කීයක් යයිද හදන්න යාලූ...ගොඩක් ස්තූතියි රිප්ලයි කලාට ..බුදුසරණයි
සුපිරි කොල්ලෝ කියන්න වචනනැ
Aiya mage wheel ekata automatic wen light hai karama start eke thiyenne automatic wen nen mokakd dan ne ned awla
Meginto adinawa ekko oll chaj yanawa yalu poddak balawanna nethnam light aparadr
@@tuktuklovers hari aiye thanks 💖
වාහනෙ ඉස්සරහ උඩ පනින්නෙ ඇයි???
issara rodata gris gahanne km kiyenda
Koyo brand eka hodaida
Hidai
මල්ලි විල් එක 40 පැන්නම වගේ වෙනදා නොතිබුණු දෙදරිමක් වගේ හුලං කපාගෙන් යන ශබ්දයන් එනවා,,ඇයි...
මොකද වෙලා තියෙන්නෙ
ඉස්සරහ රෝදෙ ඇද ඇයි අයියේ
කූරු රේසර් මාරැ කරන් නැද්ද
මාරු කරනවා යාලුවා
Hugak hodai pehediliwa Kerala pennuwa sthuthi yaluwa
Bro koyo original japanada kohenda ganne
Wahan past kada wala thiyenawa
zerendib motor enterpri. sangaraja mw. colom 10 මටත් මිතුරෙක් මේ ලිපිනය දුන්නෙ හොයල බලල ගන්න
@@sihashussain6516 ow oya kiyana thena reesar gennana thenak onama 1k thiyenawa
@@tuktuklovers ou ethana thiyenawa patta ganan habai orijinal nam owlak naha bayai ganna tipe dunnoth oya gahapu ekath mama hitanne tipe wenna one 1500ta ethanin ganna ba
@@janakjayalath6748 ow type wage thama etha hodai api danawa oka
රේසර් දෙක බස්සන්න පැත්තක් තියෙනවද අයියෙ
ඉස්ස්රහ රෝදෙට ග්‍රීස් ගහන්නෙ කොමද. නිපල් එකක් නෑනෙ ගහන්න
Bearing size 2 monawada
ඉස්සරහට ටයරය පැත්තක් ගෙවෙන්නේ පින් ගැහැවුවා, පොක් එක අලුතින් දැම ස්ලොකටි දැමිම මෙකද එ
❤
Piti passe shocks rabber kotta maru karana video ekak damu brother
මල්ලි koyo බෙයාරින්ග් පසුපස රෝදවලට දාන සයිස් එක මොනවද කඩවල් කිහිපයකම අැහුවා නැහැ මේකට සමාන වෙනත් නම් වලින් එන එ්වා මොනව
Nachi nrb
❤
Battery life light nutral light 2t oil light not working
නිව්ටල් යද්දි පස්ස රෝදෙන් ටික් ටික් ටික් ගාලා සද්දයක් ඇහෙනවා ඇයි එහෙම ඇහෙන්නේ
රේසරුත් ගැහුවා ළඟදි
Hadal eka thadai.....
සිල් කරපු සෙසර් ගැහුවම අවූල්ද
Resr number deka mokakda
Pitipassa tayar rat wenawa issaraha tayar akat rat wenawa ai a
Hj නංබරේ ඇක්ෂලේ ගලවන 🔑 යතුර 22! ද
Ow 4stroke eksall dala nam wenas wenawa yalu
❤❤❤❤❤
රේසර් ගිහින් කියලා හරියටම දැන ගන්නේ කොහොමද මල්ලී.
😊
Weel eke issaraha wananne ai...eka paththakata adinawa
මල්ලී පිටුපස රෝද වල රේසර් ගහලා පෙන්නන්නකෝ
අයිය ඉස්සරහ රෝදේ බකල් ගහන්නෙ ඇයි කියන්නකො
👍👍👍
ඉස්සරහ පින් එකත් ගැහුව , හැබයි ටයරෙ බකල් මොකො කේස් එක දන්නැ 💔🙄
ග්‍රීස් ගහන්න බැරිද ඕකට
රේසරුත් දැම්මා පින් එකත් ගැහුව ඒත් පෝක් අත පැත්තට අදින්ව හේතුව මොකක්ද, පෝක් අතෙ ප්‍රශ්නයක්ද 😢😢😢😢😢
Hmm pok atha adai
Supery
ගියර් රැචට් එකේ අවුලක් නිසාද ගියර් 4.3.2.N.1 ආපස්සට දානකොට නිතරම පැටලෙන ගතියක් එන්නෙ.
කහ ලේබල් එකක් තියෙන්නේ
කහ ලේබල් ඒවා අව්ල්ද ?