හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිරගේ තුළ හඩාවැටේ | hirunika premachandra | Lalai Lilai Lai Today Episode 104

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • #hirunikapremachandra #lalaililailai #takecareteledrama #seeyouteledrama #piumihansamali
    lalai lilai lai today
    lalai lilai lai episode 103
    lalai lilai lai today episode
    take care episode 11
    take care today episode
    take care teledrama
    hirunika premachandra family
    hirunika premachandra husband
    piumi hansamali

ความคิดเห็น • 282

  • @lalguruge9278
    @lalguruge9278 4 วันที่ผ่านมา +112

    හිරැණිකාට නිදහස දෙනවා නම් බන්ධනාගාරයේ සිටින සියලුම දරුවන් සිටින මව් වරුන් නිදහස් කරමු

    • @RohiniGunasakara
      @RohiniGunasakara 4 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන් එය මන්ත්‍රී කෙනෙක් උනා කියලා එය ගේ දරුවන් ව්තරයි ද දරුවන් හැම අම්මා කෙනෙකුටම දරැ කැක්කුමක් තිබෙනවා මෙයලාට රිදෙන්නේ නැහැ බඩගිනි වෙන්නේ නැහැ ලොකු පොඩ් කියලා නොවේ නිතීය නිතීයම තමයි කටේ තිබුණ සද්දේ දැන් නැතිව ඇති හැමෝටම කියන්න ඕනෑ දෙත් කිව්වා නොකියන දෙතේ කිව්වා කටේ සද්දේ දැන් බැහැලා ඇති

    • @user-pq7wr5wy7p
      @user-pq7wr5wy7p 3 วันที่ผ่านมา

      ඔව්

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 4 วันที่ผ่านมา +58

    මෙයාට විතරද දරුවො ඉන්නෙ....එසේනම් දරුවො ඉන්න සියලුසිරකරුවො...නිදහස් කළ යුතුයි....

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 4 วันที่ผ่านมา +55

    වැරදි කරනකොට අනිත් උන්ට දරුවො නෑවගේ මුං හැසිරෙන්නේ පව් තමා ඒත් වරදක් නම් එයට දඩුවමක් කළ යුතුමයි.!

    • @mrsfathima9428
      @mrsfathima9428 4 วันที่ผ่านมา

      Meeta wada barapathala warade,,minimarum karapu aya,,nidallee innawa,,koo nithiya,,hiru madam hirakam karaka..minimaraka nee,,

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 4 วันที่ผ่านมา +35

    නීතිය කාටත් පොදුයි.මුන් දේශපාලන බලය පෙන්නලා කරන සක්කිලි වැඩ වලට මේවගේ දඩුවම් මදියි.තව ගොඩක් ඉන්නවා හිරේ යායුතු අය.

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 4 วันที่ผ่านมา +33

    ඇය පමණක් නොවෙයි සිරගත වෙලා තියෙන්නේ .....ඒ වගේම විදේශගත දුප්පත් අම්මලා දරුවන් දාලා ඇවිත් ඉන්නේ .....අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් යනකම් පවුලේ කිසිම කෙනෙක් දකින්න නැහැ ....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 วันที่ผ่านมา +94

    නීතිය දූප්පත් පොහොසත් සැමටම සමානව ක්‍රියාත්මක විය යුතුයි.
    දේශපාලුවන්ට විශේෂ වරප්‍රසාදත් දූප්පත් මිනිසුන්ට දන්ඩූවම්
    දීමත් වැරදියි. හිරුණිකා ඔය වැරදි කරන්නට පෙර ඇයට
    කූඩාළමයින් තිදෙනෙක් ඉන්නා බව නොදැන සිටියා නම්
    දැන් ඇයටඨහිර කූඩූවේඉඳන් ඒ ගැන හොඳින් කල්පනා
    කිරීමට පූළුවන්.🫣😭👍🏾👍🏾👍🏾

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 4 วันที่ผ่านมา

      පිස්සු gani

    • @sumigunawardana2850
      @sumigunawardana2850 4 วันที่ผ่านมา +1

      වසර නවයකට පෙර දරැවන් නොසිටින්න ඇති

    • @user-tw4dn4km5v
      @user-tw4dn4km5v 4 วันที่ผ่านมา

      2015 වේදී විවාහ වීනැති අතර දරුවන් ලැබුනේ ඊට පසුවයි.

    • @SamudraChithrangani-zi2ex
      @SamudraChithrangani-zi2ex 3 วันที่ผ่านมา

      අම්මා හිරුනික වාරදි කරන්න එපා කියන්න tibunane

  • @PearlNandakumara
    @PearlNandakumara 4 วันที่ผ่านมา +26

    උද්දච්ච කමනැතුව මුලින්ම වරද පිලිගත්තනම් මේ වගේ අඳෝනා ගහන්න ඕනවෙන්නේනෑ

  • @PriyanganiHewawasam
    @PriyanganiHewawasam 4 วันที่ผ่านมา +19

    නීතිය කාටත් පොදු වෙන්න ඕන, දරැවන් සිටින මවක් බිරිඳක් හැටියට වැඩකලා නම් ඔහොම වෙන්නැහැ, දැන් හොදයි හිරේ ඉඳන් ඒගැන කල්පනා කරලා හිතලා ඉදිරියටවත් හැදෙයි කියලා හිතනවා

  • @PMK653
    @PMK653 4 วันที่ผ่านมา +27

    කිසිම නිදහසක් නොදී දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි තවත් අහිංසක අම්මාවරු කීදෙනෙක් භන්ධනාගාරයේ ඉන්නවද? ඇයි ඒ අම්මලා ගැන කව්රුත් කථා නැත්තෙ බලයට ධනයට හිස නමන්න එපා වරදට දඬුවම හිමිවිය යුතුමයි😂😂😂

    • @MaheshjanakaMaheshjanaka
      @MaheshjanakaMaheshjanaka 4 วันที่ผ่านมา

      ඔබට සතුටුද

    • @judyferdinando1222
      @judyferdinando1222 4 วันที่ผ่านมา

      හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!

  • @IraniPerera
    @IraniPerera 4 วันที่ผ่านมา +11

    මොන තානාන්තර දැරුවත් තමන්ගේ පුද්ගලික ජීවිතයට මුල් තැන දීලා ක්‍රියාකල යුතුයි තමන්ගේ දරුවන් ගැන සිතිය යුතුයි පමණට වැඩිය උඩ පැන්නාම ඔහොම වෙනවා

  • @hdchamil7593
    @hdchamil7593 4 วันที่ผ่านมา +27

    මුන්ගේ ලමයි විතරද ලමයි..අනිත් මිනිස්සුන්ගේ ලමයි, ලමයි නෙවෙයිද..ලමයි ගැන හිතලා සමාව දෙනවනම්,ලමයි ඉන්න හැමෝටම සමාව දෙන්න ඕනේ..

    • @samanthagunarathna
      @samanthagunarathna 4 วันที่ผ่านมา

      Kalin oka hithune nadda .raguwa wadii.

    • @parakum1827
      @parakum1827 4 วันที่ผ่านมา

      මේකිගේ තාත්තා ගේ කුඩු නිසා විනාස උණු තරුණ දරුවාගේ අම්මලට කොච්චර ගින්දරක් දීලද මුන් සැප ලබන්නේ දැන් අධර්මයට දඩුවම් ලබන වෙලාවක්

    • @judyferdinando1222
      @judyferdinando1222 4 วันที่ผ่านมา

      හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 4 วันที่ผ่านมา +7

    හිරිනිකට විතරද දරැවෝ් ඉනිනෙ 😢😢😢

  • @chandraperera6247
    @chandraperera6247 4 วันที่ผ่านมา +13

    මෙයාට දඩුවම් දෙන්නම ඕන. මහජන මුදල් කාබාසිනියා කරමින් පාර්ලිමේන්තුවේ කතා කරන්නෙ වෲෂණ කෝෂ ගැනයි back side ගැනයි ,front side ගැනයි. මේ රටේ මිනිස්සුන්ට වෙන අඩුපාඩු මොකුත් නැද්ද. මුන්ට පිනට කාල තෙල වැඩි වෙලා. අපට බදු ගහල ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්නවා. දරුවෝ ගැන හිතුව නම් ඔහොම හැසිරෙනවද?.වරදට නිසි දඩුවම් දියයුතු මයි. මේ රට බල්ලටම ගිහින් ඉවරයි.

  • @user-lk5ki8ed2o
    @user-lk5ki8ed2o 4 วันที่ผ่านมา +3

    උඩ පැන්නොත් බිම වැටෙනවා, ළමය්න් ගැන හිතන්න අද නෙමෙයි එදා හිරුනිකාට තිබ්බ. මේවා හොද පාඩම්

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 4 วันที่ผ่านมา +9

    නීතිය සැමට එකයි මෙයා විතරයි ද අම්ම ලමයි ඉන්න අනිත් අම්මලාත් නිදහස් කරන්න ඕන දේශපාලන හය්ය අරගෙන කරපු වරද පිලිගන්න කැමති උනේ නැහැ ස්ටේජ් උඩ නැගල කාටද අපහාස කරේ නැත්තේ

  • @samanathapattu6965
    @samanathapattu6965 4 วันที่ผ่านมา +7

    තමන්ගෙ දරුවන්ට බඩේ ගින්දර නිවන්න කොස් ගෙඩියක් කඩලා අහිංසක අම්මා කෙනෙක් ට හිරබත් කන්න උනා අමතක උනා නේද

  • @thilakawijesekara2613
    @thilakawijesekara2613 4 วันที่ผ่านมา +12

    කුඩා දරුවන් සමගමත් ම්වුවරු වසර ගනන් සිරබත් කනවා..ඒත් දරුවෝ...ඒත් අම්මලා...නීතිය සැමට සමාන විය යුතුයි ...

    • @judyferdinando1222
      @judyferdinando1222 4 วันที่ผ่านมา

      හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!

  • @rohanacreditcbo0551
    @rohanacreditcbo0551 4 วันที่ผ่านมา +11

    මිට වඩා ජඩ කමි කොතෙක් වෙනවාද කෝ ඒ අයට දඩුවම්

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l 4 วันที่ผ่านมา +6

    අනේ පිටරට දුක් විඳින අම්මල පොඩි දරුපැටවු අඬද්දි දාලා ඇවිත් මේ රටවල අනන්ත දුක් විඳිනව ඒ අසරන පැටවුන්ට කාගෙ පිහිටක්ද මේ දරු පැටවුන්ට මොන දුකක්ද පොඩි පැටවු දාලා අවුරුදු ගනන් ලමයි දකින්න නෑ ඒ ගැන කියල ලියල නිම කරන්න බෑ මෙයාලා ලොකු අය නිසා ඒ දරු දුක විතරයි දුක මේ පිටරට දුක් විඳින අපි අපේ දරුවො පවු එයත් පවු ඉතින් ඉකිමනින් නිදහස් වේවා

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q 4 วันที่ผ่านมา +5

    හොද wede ඕකිට 20 අවුරුදු සිර දඩුවම් දෙන්න ඕනෙ

  • @user-ck9wr8nm7r
    @user-ck9wr8nm7r 4 วันที่ผ่านมา +6

    මරයා අඩ ගැහුවොත් ලමයි දාලා යන්න බැ කියනවාද ලමයි ඉන්න නිසා කල් දෙන්න කියනවාද

  • @SahanNawod-vj2jx
    @SahanNawod-vj2jx 4 วันที่ผ่านมา +12

    පොඩිලමයින් සිටින සියලුම අම්මලා නිදහස්කරමු

    • @judyferdinando1222
      @judyferdinando1222 4 วันที่ผ่านมา

      හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i 4 วันที่ผ่านมา +5

    මේට වඩා අපරාධකරුවන් අද ආතල් එකේ ඉන්නව .

  • @KumariPerera-jf6df
    @KumariPerera-jf6df 4 วันที่ผ่านมา +5

    ඔය ගෑනි කීදෙනෙක් විනාස කරාන් ඇත්ද දුමින්දව හිරගෙට යනකම් දුන්න වදවේදනා අද ඇය පසුපස දරැවෝ පෙන්නන මාද්‍යය හිරේ ඉන්න තව අම්මලාට නිදහස දෙන්න ඕනි😂😂😂😮

  • @ShaMha-rc3xj
    @ShaMha-rc3xj 4 วันที่ผ่านมา +5

    ළමයි ඉන්න අම්මලා ඉන්නේ මෙයා විතරද.

  • @user-yz8ly5hy7o
    @user-yz8ly5hy7o 4 วันที่ผ่านมา +6

    ලමයි ඉන්න අම්මලා ඕන තරම් හිරේ ඉන්නවා අත දරැවෝ සිටින අම්මලා මිය දෙන්නේ

  • @user-un6ow4mg8c
    @user-un6ow4mg8c 4 วันที่ผ่านมา +5

    හිරේ ගිය ලමයි ඉන්න පලවෙනි කෙනා මෙයා නෙමෙයි එහෙනම් හිරේ ඉන්න සියලුම අම්මලාට ලිහිල් දඩුවම් දිය යුතුයි ඔන්න සමගි ලක් වනිතාවෝ තමන්ගෙ ලමයි ගැන විතරයි හිතන්නේ බලයට ආවත් පස්සෙන් යන අයට දෙවියන්ගේ පිහිටයි

  • @nihalfernando1881
    @nihalfernando1881 4 วันที่ผ่านมา +4

    Lankawe iron lady. Obata nidahasa labewa. Hamogema waradi adupadu thiyenawa. Hama deyakma hadagena idiriyata yanna wasanawa labewa, jesu pihitai ❤🙏

  • @liyanagepushpika5986
    @liyanagepushpika5986 4 วันที่ผ่านมา +2

    ඔව් කුඩා දරැවන් සිටින සිරකාරියන් සියලු දෙනාම නිදහස් කරමු.හැම දරැවෙකුටම දෙමාපියන් අවශ්‍යයිනේ

  • @sandykumari8421
    @sandykumari8421 4 วันที่ผ่านมา +4

    මෙයා හොදනැ තමයි ලමයි ගැන හිතලා මේයිට ලිහිල් කර දියයුතුයි ලමයි නිසා

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 4 วันที่ผ่านมา +8

    මොනව උනත් දරැවොනමි මේවට වගකියන්න ඕනෙනෑ.දරැවො තුන්දෙනාම චූටියි.වසර තුනක් .

  • @UpaliGamage-uo9bt
    @UpaliGamage-uo9bt 3 วันที่ผ่านมา +1

    මව් සෙනෙහස සමග හැදෙන්න ඕනෙ වයසක ඉන්න දරුවන් ප්වු 😢.ඒ උනාට අම්මා වැරැදි 18 කට වරදි කරු.අවු 3 ක් දුන්න එකත් එයාට ලොකු දෙයක්.නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෙ.එච්චරයි .

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm 4 วันที่ผ่านมา +8

    දරුවො පොඩියි. ක්‍රියාව වැරදියි.හැබැයි මිනීමරපු එවුන් නිදහසේ ඉන්න කාලයක හිරුනිකාගෙ දඩුවම ලිහිල් කල යුතුයි

  • @user-wc1vk9ru8s
    @user-wc1vk9ru8s 4 วันที่ผ่านมา +3

    Niyamai paratti hireta giya eka

  • @piyaljeeva9653
    @piyaljeeva9653 4 วันที่ผ่านมา +2

    මෙවැනි නඩු තීන්දු මර්වින් සිල්වා වැනි දාමරිකයන්ටත් දුන්නානම් රට මෙච්චර දාමරික දේශපාලන ක්රමයක් ඇති නොවේ

  • @UdayasiriHerath
    @UdayasiriHerath 4 วันที่ผ่านมา +3

    වසර නමයක් යනවා නඩුවක් ඉවරකරන්න ලංකාවෙ

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 4 วันที่ผ่านมา +1

    දුකයි හිරුනිකා දරුවන් ගැන
    දුකයි

  • @user-jw3jn2dp5d
    @user-jw3jn2dp5d 4 วันที่ผ่านมา +2

    හදවතට එකඟව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිය. ඵහෙම වුනොත් විනිශ්චය කාරතුමන්ලට නීතිය ක්‍රියාත්මක කල නොහැක. උන් හැමදාම ඵලියේ ඉදීවි

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 4 วันที่ผ่านมา +1

    ළමයි පිට දාලා නිදහස් වෙන්න දගලන්නේ දැන්. වැඩකාරියෝත් ඇතිනෙ ගෙදර. නිදහස් කරන්න නම් හොද නැහැ.

  • @vishwanan4254
    @vishwanan4254 4 วันที่ผ่านมา +1

    May god bless you

  • @annmary8819
    @annmary8819 4 วันที่ผ่านมา +1

    ගොඩක් දුක හිතුනා

  • @SamanthaKMS
    @SamanthaKMS 4 วันที่ผ่านมา +2

    God bless you
    Mercy of the almighty god be upon with u
    The god will make the path for your happiness.

    • @judyferdinando1222
      @judyferdinando1222 4 วันที่ผ่านมา

      හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!

  • @nishanisha9761
    @nishanisha9761 4 วันที่ผ่านมา

    Ane dewiyane eyat nidhas labewa pawu asrna daruwo
    God Bless dear hirunika
    Mam hadwethin suba pathnwea oyat ikkmnin nidhas labewa kiyla budu sarnayi

  • @NishanMadushanka-rj7fr
    @NishanMadushanka-rj7fr 4 วันที่ผ่านมา

    Hirunika nidahas wewa ❤❤❤

  • @D.m.disanayaka
    @D.m.disanayaka 4 วันที่ผ่านมา +1

    කාන්තාවන් නිදස් කරන්න. දරුවන් සිටින. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IvonMari-dj1mj
    @IvonMari-dj1mj 4 วันที่ผ่านมา +5

    මාළු nahinne කට hindalu ඇයට සමාව දෙමු , daruwo නිසා

  • @douglasdouglas2606
    @douglasdouglas2606 3 วันที่ผ่านมา

    Nidhasakota nidahas wenawa lagedeema❤

  • @malikapayo1452
    @malikapayo1452 4 วันที่ผ่านมา

    Hirunika god bleasu

  • @lakshankottage2167
    @lakshankottage2167 3 วันที่ผ่านมา +1

    හිරුනිකාට විතරද ලමයි ඉන්නෙ.😅😅

  • @janakachaminda2883
    @janakachaminda2883 4 วันที่ผ่านมา +1

    නියම දඩුවමක් දුන්නේ

  • @KharanDubai
    @KharanDubai 4 วันที่ผ่านมา

    Hoda❤wada

  • @user-kp6ru4lj7u
    @user-kp6ru4lj7u 4 วันที่ผ่านมา +1

    කරපු වැරදිවල හැටියට අවුරුදු 69ක් බන්ධනාගාර ගත කරානම් හරි මේ ගෑනිට අවුරුදු 3 ක් හිරදඩුවම් දුන්න එක ලිහිල් වැඩියි. පොඩි මිනිහෙක් සුලු වැරැද්දක් කලොත් ලොකු කාලයක් ඌට හිර දඩුවම් දෙනවා . එයාගේ ජීවිතයෙන් ලොකු කාලයක් නාස්ති වෙනවා . ඒත් දේශපාලුවෙන් ලොකු වැරැද්දක් කලොත් ඌ අත යට ගනුදෙනු කරලා හරි උගේ දඩුවම ලිහිල් කරගන්නවා. මම කියන්නේ නීතියේ ආදිපත්‍ය හා සාදාරනත්වය හැමෝටම සමාන වෙන්න ඕනේ . වැරැද්දක් නම් ඒක වැරැද්දක්ම තමයි ඒකට ගැලපෙනම දඩුවම දෙන්න ඕනේ ඒකෙන් අනිත් එවුන් හරි හැදෙනවා. මම කිසිම පක්ෂ පාටක් නැතුවයි මේ කියන්නේ නැත්නම් සමහරු ඉන්නවා මෝඩ මිනිස්සු ඉන්නවා තමන්ගේ පක්ෂයේ එකෙක් මොන වැරැද්දක් කලත් උගේ හොද පේන.
    @ මොහොතක් හිතලා බලන්න.😊

  • @judyferdinando1222
    @judyferdinando1222 4 วันที่ผ่านมา

    හිරගතවි සිටින අනික් සියලූම මව්වරුන්ටත් නිදහස දියව්ව්ව් !!

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 4 วันที่ผ่านมา +2

    කලබොල එපා දිරිය දියණිය ....මෙික ගැන ඉහලට යන්න ...තවමත් පාස්කු මිනිමරුවන් එලියේ..

  • @zongmobile5521
    @zongmobile5521 4 วันที่ผ่านมา

    Aiy Hirunika oyawage moda wada kale.Iwasanna Budhun Deviyo sanasiemak denawa.❤❤❤❤❤❤❤p

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 4 วันที่ผ่านมา

    වරද නම් දඩුවම සැමට සමාන වියයූතුයි.දරුවො ඉන්න අම්මලා ජීවත් වෙන්න විදියක් නැතිව කරපු වරදට හිරේ ඉන්නකොට ඒ දරුවො මොනතරම් අසරනද .කන්න ,අදින්න . ආරක්ශාව නැතිව දුක් විදිනවද.නීතිය සැමට පොදුයි.

  • @sunilalmeida1617
    @sunilalmeida1617 4 วันที่ผ่านมา +1

    She should not be released. Law is Law for every one.

  • @rohanrajapakse4915
    @rohanrajapakse4915 4 วันที่ผ่านมา +1

    No one understands why hirunika did this strategy. The only consolation is who ever the next President will not keep her too long in the jail

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 4 วันที่ผ่านมา

    Oba thumiyata thunuruwange ashirwadaya rakawaranaya labewa ikmanin hoddama de siduwei .oben unu warada niwaradi kataganna .obs innama ona welawak .yahapatakma wewa.🙏🙏🙏

  • @SahunthalaKu
    @SahunthalaKu 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤😢😢😢😢😂😂

  • @susanthapeiris6480
    @susanthapeiris6480 4 วันที่ผ่านมา +1

    ප්‍රජා අයිතිය අහොසි කර නිදහස් කරන්න ඔන

  • @wimaldesilva2470
    @wimaldesilva2470 4 วันที่ผ่านมา +1

    Free Hirunika ❤❤❤❤

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 4 วันที่ผ่านมา

    මේ සිරකාරියව නිදහස් කරනවා නම් අනිත් දරැවෝ ඉන්න සියලුම සිරකාරියන්ව නිදහස් කලයුතුයි....

  • @SleepyCobra-ti7nu
    @SleepyCobra-ti7nu 4 วันที่ผ่านมา +1

    Hodawade oya wal galiyata

  • @nirmalaweerasundarabandara1596
    @nirmalaweerasundarabandara1596 4 วันที่ผ่านมา

    Hirunikata wadiya waradi kala banku horu,minimaruwo,ratama vinadha karapu dushithayo eliye harima asadharana nithiyak tyena rataka hamadema thiiranaya karanne horuth hamuduruwnge,bduth hamuduruwange niyayata

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 4 วันที่ผ่านมา

    ඇත්තනෙම සිරමැදිරි සිටින සියලුම අම්මලාට නිදහස දිය යුතුයිහිරුණිකාගේ දරුවෝ විතරද දරුවෝ

  • @WeerasekaramudiyanselageGunase
    @WeerasekaramudiyanselageGunase 4 วันที่ผ่านมา +2

    ඔව් නිදහස් කල යුතුයි. ඇයි දරුවො ඉන්පවනෙ නේද? හිරෙ ඉන්න දුප්පත් අම්මලට දරුවෝ නැද්ද? ඔය අනුකම්පාව උන් ගෑන උබලට නැදාද?

  • @userFf689
    @userFf689 4 วันที่ผ่านมา +1

    hirunikage daruwoth daruwo..methek kal hira gathawela hitiya hira karuwangeth hirakaariyangeth daruwo.. api hirunikata akamethiya eyage daruwanta saanukampithaya... namuth.. neethiya. maha mandeera walatath..piduru savikala pelpathatath aka ha samaana viya yuthuya.. hirunikata janadhipathi samaawa denne..nam siyaluma hira gewal wala sitina hira karuwatada janaadhipathi samaawa diya yuthuya..

  • @neelkantha2898
    @neelkantha2898 4 วันที่ผ่านมา +1

    මාද්දය බොරු බයිල ගහනව.කිසිම වරදක් නොකරපු අම්මාවරු කී දහක් අද හිරබත් කනව ඇත්ද නීතිය කාටත් පොදුයි සමානයි.

  • @SamanthaSamantha-er3mp
    @SamanthaSamantha-er3mp 4 วันที่ผ่านมา +1

    Wasara69k dakwa dergakalautui daduwema.!

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 4 วันที่ผ่านมา

    Mama obe pakhse newei haebai kawada hare hcande denawa

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq 4 วันที่ผ่านมา

    ඕයට වැඩියෙන් දුක හිතෙන කතා අහලා තියෙනවා ...

  • @muthalifabdul5200
    @muthalifabdul5200 4 วันที่ผ่านมา +1

    Raneeeeel.. gali bawsar backside hiru.nika

  • @user-lf6bs2sp3i
    @user-lf6bs2sp3i 4 วันที่ผ่านมา

    .එතකොට.කරපුවරදට.ඳඪුවම්.දෙන්නේ.අපිටද.දරුවෝ.හිටියනම්.දරුවෝ.ගැන හිතන්න.තිබුනේ.වැරදිකරන්න.කලින්.එහෙමනම්.මේරටේ.වැරදිකරන.හැමකෙනෙකුටම.සමාවදිය.යුතුයි

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 4 วันที่ผ่านมา

    නියමයි උසාවියට ජයවේවා
    හිරුනිකාට අවුරුදු 10 හිරේදාන්න දුප්පත් ජනයගේ අම්මලා හිරේයනකොට කවෘත් නෑ

  • @Learnwithfun5418
    @Learnwithfun5418 4 วันที่ผ่านมา

    කර්මය එනකොට එන්නේ හිතාගන්න බැරි විදිහට, නීතිය කාටත් පොදුයි

  • @NimalChandra-wj1rx
    @NimalChandra-wj1rx 4 วันที่ผ่านมา +1

    Hirunikata.samawa.ðenawanwm.thawa ammalakudadaruwansamaga hirabathkanawa.bandanagare.eahinda. anithsirakariyantah.samawa diyayuthi. N̈eethiya hamotama samanawiyauythi

  • @wasanthaid2036
    @wasanthaid2036 4 วันที่ผ่านมา +1

    Good punished

  • @shobhaobeysekara
    @shobhaobeysekara 4 วันที่ผ่านมา

    රයිට් වැඩි ය වැරදි කෝට් යක්.කරප ජරා හැතිකරේ එලියෙ හොදින් ඉන්නවානේ රනිල් උන් වත් හිරේට දානවකෝ

  • @susanthapinnaduwage482
    @susanthapinnaduwage482 4 วันที่ผ่านมา

    පාතාල තාත්තා කෙනෙක්ගේ අභාෂය නොදි , දූ හරියට හදාගත්තනම් මේ අම්මට අද මේ වගේ දුක් වෙන්න වෙන්නැ.
    එදා පැහැරගත් නිරායුද සිවිල් පුරවැසියා ඒ සිද්ධියෙන් ඝාතනය උනානම්, ඒ අහිංසකයාගේ අම්ම තවම විදවනවා .

  • @LasanthaSanjeewa-pw2hs
    @LasanthaSanjeewa-pw2hs 4 วันที่ผ่านมา +1

    Herunikatata Etha ekmanen nedhasa laba denna podi daruwan wenuwen

  • @sarathranasinghe2639
    @sarathranasinghe2639 4 วันที่ผ่านมา +1

    Swarna, oba hari.

  • @thakshisenani3075
    @thakshisenani3075 4 วันที่ผ่านมา +1

    Pau daruwo 03na nisa ayata samawa labenawanam hodai..mekenwath padam egena ganna..deshapaluwo kauruh na..daduwam wididdi😢😢😢

  • @gurugesaman6848
    @gurugesaman6848 4 วันที่ผ่านมา

    Oketa 100 years denna ona

  • @Ameliapamelo1230
    @Ameliapamelo1230 4 วันที่ผ่านมา

    API oba samagai

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 3 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් අනෙක් මව්වරුන්නුත් නිදහස් කලයුතුයි හිරුනිකා නිදහස් කරනවා නම්

  • @scbrin2326
    @scbrin2326 4 วันที่ผ่านมา +1

    Lontha premier leque

  • @anushasubashini1021
    @anushasubashini1021 4 วันที่ผ่านมา +1

    පොඩි දරුවන් ඉන්න වෙනත් අම්මලටත් ඔහොම කරයිද?

  • @user-mx3jj7xv7m
    @user-mx3jj7xv7m 4 วันที่ผ่านมา +1

    Hirunikage lamainta amma nethi aduwa tika dawask denevi in passe nomal wei.eyath dena ganna ona lamai inna amma kenek krana wedada eya keruwe owa ohoma thamai hitha hada gena inna wei.

  • @Nishantha-ph3hc
    @Nishantha-ph3hc 4 วันที่ผ่านมา +1

    Eya amma kenek babala innawa nidahas karanna namuth thawath ammala hire innawa eyalatath nidahasa denna ekata kamathida lankawe aya

  • @suneethadesilva5734
    @suneethadesilva5734 4 วันที่ผ่านมา

    Awa hithanna meets kalin

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 4 วันที่ผ่านมา +1

    ehenam au 5 ta adu daruwan sitina okkoma sirakaariyan nidahas kala uthui

  • @charlesalexander1486
    @charlesalexander1486 4 วันที่ผ่านมา +1

    ළමයි ගැන වැරදි වැඩ කරණ්න ඉස්සෙල්ල හිතන්න තිබුනා . දරුවෝ ඉන්න අම්මලා තාත්තලා සිරදඩුවම් විදිනවා නේද. කව්රුත් නීතියට ගරු කරන්න ඕනේ.

  • @SleepyCobra-ti7nu
    @SleepyCobra-ti7nu 4 วันที่ผ่านมา +1

    Anith lamai inna ammalath nidahas kalauti mekiwa nidahaskaloth

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 4 วันที่ผ่านมา +1

    Hirunikata vitaraida duka tiyanna okita diyo delatiyanna daduwan duka kiyanadea katat tiyanawa dan tearanawada

  • @RadleyLowrance
    @RadleyLowrance 4 วันที่ผ่านมา

    නීතියට හිස ගරු කරමි. ඒත් චූටි දරුවෝ තුන්දෙනෙක් අම්මා නැතුව සාංකාව . ඒ දරුවන් මොන වරදක් කලාටද ? දඬුවම බරපතල වැඩි. දේශපාලනය තහනම් කරන්න .මෙතුමිය නිදහස් කරන්න . බුදු සරණයි ජේසු පිහිටයි .

  • @wimalaweerasarath440
    @wimalaweerasarath440 4 วันที่ผ่านมา +1

    ලමයි ඉන්න වෙන අම්මල හිරේ නැද්ද එතකොට නීතිය කාටත් සමාන වියයුතු යි නේද

  • @Hsytwghbbvvjs
    @Hsytwghbbvvjs 4 วันที่ผ่านมา

    😅😅😅

  • @aselaimbulana
    @aselaimbulana 4 วันที่ผ่านมา +1

    Yako waradata daduwama denna oni katath mata unath

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 วันที่ผ่านมา +1

    😢😢😢😢