Hats off to these words, even though she tries so hard to hide her true emotions her body language says a lot. But here in this track land people won’t understand such as they are the most dumbest nation
Business kiyanne mokakda kiyala danne nethi minissu me kegahanne eya weradida nedda kiyala danne na hebei business karala salli hoyanna ba kiyaneka piliganna ba. Mokada oya moda kathawa kiyapu kena wage newei businessman knk e business eke profit walin kala bila nasthi karanne na ewa thawa thanakata yodawanawa doubt profits enna. Aneee manda me wage un innakan koheda ban lankawa diyunu wenne..piyumi gana newei kiyanne business gana waradawa watahagannepa😂
ඊයෙ පෙරේදා ප්‍රශ්න කරල එලියට ආපු හැටි බලලා මේක බලන්න ආපු අය කෝ 😁😁😁🙊
මම මේක කලින් බැලුවේ නෑ අකමැති නිසා. අද එක අහම්බෙන් බැලුවම ගියපාර උඩ පැන පැන ගියා මේ පාර අඩනවා කිව්ව නිසා ආවා ඒක බලන්න 😂😂😂😂
Mn
kata wahila dan 😅
මේ පාර රෙවිල ආවෙ
Mama
සතියක් කාලය අරගෙන හොදට නීති උපදෙස් අරගෙන ලස්සනට කතා කරනවා. හරි ශෝක් .
me genige boru owa
CID එක ජෝක් එකක් බව පෙන්නුවට ඇයට ස්‌තුති කරමු
😂😂😂😂😂
ඒකනම් ඇත්ත කතාව 😂
❤
❤❤❤❤❤
Ala pumi
සැම දෙනාම මුලින්ම මුදල් හම්බ කල ආකාරය තමයි බලන්න ඕනෙ. වෙහෙස මහන්සි වෙලා දක්සතාවයෙන් නම් අපි respect
@@sanjeewaabayarathna46 ඇයි මහන්සි නොවී එකෙක් සල්ලි හම්බ කරද්දී කහනවා වගේ ද
@@amedsheeran7193සමහරුන් එහෙම තමයි එවගෙ මෙකෙ අනිත් විඩියෝ එකක මම කිව්වෙ එකක් මට ලෙච්චර එකක් දි අම්මා කමේට් කරන්නත් එපා උනා මට එතරම් දිව්වනූයි මෙවගෙ දෙයක් එලියට එනකෝටම කියවන මිනිස්සූ ඇත්ත ඇස්දෙකෙන් දැකලා වගෙ චික් ලැජ්ජයි
උන් කොහොම හම්බකරත් අපිට මොකද අපි හම්බකලොත් අපි කනවා උන් සාධාරණ විදියට හම්බ කරත් අසාධාරණ විදියට හම්බකරත් ඒක හෙව්වා කියලවත් අපිට කන්න බොන්නවත් අදින්න පලදින්නවත් හම්බවෙන්නෙ නෑනෙ
@@amedsheeran7193kiyala wadk na bn 😂 lankawe unne
ඔයා නීතියානුකූල ක්‍රමයකට මුදල් හම්බ කරනවනම්. රජයට හරියට ආදායම් බදු ගෙවනවනම් ඔයා උඩින් බැරිනම් මුහුද යටින් යන්න .ජනතාවට කිසිම අවුලක් නෑ.
Eya mey income tika Income tax return eke pennala Tax 28% gewalada ????
Pissuda tax kiyala mulu income ekatama hariyana widihata tax gewanna katawath pissuwak na. Ekata thama tax advisorsla inne. Un dannawa tax system eke hil ewa assen riggana widihath un dannawa. Punchima business harenna anik hama business ekakatama innawa tax advisorsla
@@Dhamith-yq9jc හොද ප්‍රශ්නයක්
Meya katen gahala wede yata gahanna balanne. Meya pitupasa vishala hasthayak thiyenawa.
Mekige kata salpilwalwala badu wikunanawa wage hu... kata gu godak wage mekige potta witarai
මේ ගැන නිවුස් එක දාපු ගමන් කවුරැ හරි කෙනෙක් comment එකක් දාල තිබුන “ ඔන්න බලන්න සංජය හිරේ ගිහින් මේ පරට්ටි නිදහස් නොවුනොත් මේ ලංකාව නෙවෙයි කියල” ඇත්තටම දුකයි අපේ රට ගැන..😢
මමනං ඒක නිවුස් එකටත් කලින්ම කිවුවා..මෙයාව නිදොස්කොට නිදහස් කරන්න කරන රංගනයක් කියල,,සංජය හිරේට යනකං හිටියා මේ ගෑනිව cid ගේන්න
කොහොමත් මේ රට හොරුන්ට ගිය රටනේ ,අපි රැවටුනා කියලා හිතන්න එපා PIUMI😢
ඒ කමෙන්ට් මේ පියුමිම දාන ඒවා තමා.
මුලු ලංකාවම දන්නව කිව්වට මෙලෝ හත්තිලව්වක් නොදන්න මං...😁
ඒ සීරාවටම මමත් දන්නෙ නෑනේ.🤔🤣🤣🤣
Math
මම දන්නෙත් නෑ
එතකොට අපි ඉන්නේ ලංකාවේ නෙවෙයි ද
වැස්ස දවසට හරි news වත් බලපලා බං රටේ වෙන මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබාලා ටික. උබලා ලංකාවෙ නෙව්‍යිද
පියුමි හංසමාලි අද වෙනදට වඩා රිලැක්ස් එකේ ඉන්නවා කියලා පෙන්නන්න ලොකු මහන්සියක් ගත්ත නේද?? මට මතක් වෙනවා අපි පොඩි කාලේ තුණ්ඩු උඩ දාන හොරා පොලිස් සෙල්ලම කරනකොට පොලිසිය කියලා ගහලා තියන තුණ්ඩුව අහුලපු කෙනා හොරා කියලා ගහලා තියෙන තුණ්ඩුව අහුලපු කෙනා කවුද කියලා කියන්න ඕනේ. ඒ වෙලාවට හොරා කියලා ගහලා තියෙන තුණ්ඩුව අහුලපු කෙනා එයාට එයා තමයි පුරා කියලා මුහුණ බෙරිකරලා පෙන්නන්නෙ නැහැ. තුණ්ඩුව දිගෑරලා බලලා හරිම සතුටින් ඉන්නවා එතකොට පොලිසියේ කෙනාට හොයාගන්න බෑ හොරා කවුද කියලා. ඒ වගේ තමයි අද පියුමි හංසමාලිත් හරිමසතුටින්. මොලේ තියෙන කෙනෙක් නම් ඒ හොඳටම ඇති ඇත්තටම ඇති යථාර්ථය තේරුම් ගන්න. මොනවා වුණත් ප්‍රධාන දේශපාලන හස්තියා මේ පිටුපස ඉන්නවා
Hats off to these words, even though she tries so hard to hide her true emotions her body language says a lot. But here in this track land people won’t understand such as they are the most dumbest nation
ඔයාලා පව් පුරවගන්න එපා ,වැරදි විදිහට සල්ලි හම්බ කරගත්තොත් ඒවා විනාශ වෙනවා, සොබාදහමින් දඬුවම් දෙනවා,අපි හැමෝම නිශ්ශබ්ද වෙමු🙏,එයා තමයි ඒවා අරගෙන යන්නේ බොරුවට අපි පව් නොකර ගමු
අම්මප මම මේ කමෙන්ට් බල බලා හිටියේ මංදා😮
Aniwaryen
Aniwaryen eka aththa❤
එක බොරු කතවක් මේ කාලෙ ගොඩක් දුක් විදල නිදිවරගෙන හම්බ කරත් දුක් විදල හොයන සල්ලි තම දෙන් විනශ වෙන්නෙ
👍👍👍👍🙏
සතියෙන් සතියට නිව්ස් එන ලන්තේ තවත් අලුත් මාතෘකාවකින් හමුවෙමු!
මේ අවුරුදු 76ක මජර කාලකන්නි ක්‍රමයේ ජීවත් වෙන මෙම ස්ත්‍රියගේ/ පත්තිනි අම්මාගේ 100% හරි නිවැරැදි විගනනයක් රටේ පුරවැසියන් අනිවාර්‍යෙන්ම බලාපොරොත්තු වෙන මොහොතක් ..
දේශපාලකයන්ගෙත් එහෙම වෙන්න ඕනි නේද ? මෙයාගෙ එපා කිවුව නෙමේ හරි නම් වෙන්න ඕනි ඒදේ නේද
ow ane athtama irisiyawalu irisiya karanne mona hath illaiwkatada😊
මේ නූගත් කාන්තාව ගැන ඇත්තෙ කියන්න බැරි තරම් පිළිකුලක්...කට ඇරියම කට අස්සෙ කිඹුලොත් රින්ගයි
@@NamaleeShamaමටනම් ඇයගේ නූගත් බවක් පේන්නෑ ඇය උපාධි නොගත්තට හොද සමජ බුද්ධියක් ඇති අයෙක් .දැන් ඔය රටේ ඉන්න කුඩු කාරයොන්ගෙ දේශපාලනකයන්ගෙ වත්කම් හොයන්නැද්ද පියුම්ගෙ වත්කම් හොයන්නෙ.මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් බදු ශ්‍රමය සූරාගෙන කාපු උන්ගෙ ඒවා හොයන්න ඕන ආයෙමත් රටට කෙලවෙන දවස වැඩි ඈතක නෙවෙයි
Mewage ewunata nisi piyawara noganna anduwa ballata damamu
ඊය හැසිරෙන හැටි 😂😂😂😂,යකෝ voice cut එකක් දෙන්න තේරෙන්නෙ නෑ නූගත් කම හොදට පේනවා😂😂😂paw ithin😂😂😂
පහනක් නිවෙන්න ලන් වෙනකොට එහි එලිය වැඩි වෙනවාලු ඔබගෙ මූණත් රංගනයත් තුලින් කියන්න පුලුවන් වරද මොන ක්‍රමයකින් හරි යටපත් කරගෙන කියලා නමුත් හැමෝම කරන වැරදි වලට දවසක අපි හැමෝටම දඩුවම් ලැබෙනවා එක විතරක් මතක තියාගන්න
Aniwa oka matath hithuna
හොද කියමනක් 🤭
Attha katawa..owa hodai andena unta..movement walin penwa loku balayakin wahagena innawa kiyala..tama tamanma karana kiyana de widawana dawasak enawa..eka kata katath podui..
yes...
Aniwa
හොර වැඩ පවු වැඩ කරන ගොඩාක් අය පින් කරනවා ලෝකෙට පේන්න.. 😂
ඇත්ත කතාව 👍👍👍
මෙයාව....225 ලොකු කෙනෙක් රකිනවා....එයාගේ කලු සල්ලි මෙය සුදු කරනවා....ඉතින් මෙයාලට නීතිය ක්‍රියාත්මක වෙය් කියලා හිතන්න පුලුවන් ද....මෙයා ඒක දන්නවා....ඒකය්....මෙච්චර දගලන්නෙ...
නියම ඇත්ත ඔකයි බ්ම්
ඔව් ඒක හරි
අම්මට හුඩු උබේ දැනීම
ක්‍රීම් වලින් විශාල ලෙස ආදායම් සොයන්න පුළුවන් නිසා රජය මැදිහත්ව ලංකාවේ සියලු තරුණ තරුණියන්ට වහාම ඒ පිළිබඳව පුහුණු පාඨමාලා ආරම්භකර රටේ විරැකියාව නැති කළ යුතුයි.
ඒක බිස්නස් එකක් මිස රැකියාවක් නෙවෙයි බිස්නස් වෙනයි,ඒක තමන්ගෙම දෙයක්, රැකියාවක් වෙනයි ඒක අනුන් මත යැපෙන දෙයක්
😂😂😂
ඩීල් බඩු පත්තිනි වෙලා. ගොඩක් උන්ට 😂😂
දේශපාලකයොන්ට ලොකු ව්‍යාපාරිකයන්ට අල්ලපු නිසා මෙයාට මොකුත් වෙන්නෙ නෑ. ඕව නිකන්ම යට යනවා😂
100,000 per hour...
Oppu karala pennawa.....
ඒක තමයි වෙන්න යන්නේ 😂 මෙච්චර දවසක් සද්ද නැතුව ඉදලා දැන් මාධ්‍යට ඇවිත් හෙන සීන් දාන්නේ ඇතුලෙන් සපෝට් වගේ 😂🙏
@@inushawickramaarachchi136 සෙට් කරන්නකෝ මට ආසයි ගහන්න මෙයාට
වෙන ප්‍රශ්න මට අදාලම නෑ
සංජය මහවත්ත පෙන්වලා දෙනකම් මේ රටේ වගකිව යුතු ආයථන නොදැක්කා සේ සිටීමෙන්ම පේනවා මේ ගැහැනියට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති බව . මේ රටේ මී හරක් නොමැත .
කාලකන්නි රාජපක්ෂ බල්ලො අහිංසක මිනිස්සු ගෙන් හොරකම් කර සල්ලි වෙස බඩු ලග තියෙන්නේ ,මෙකි ක්‍රීම් එක දඩිබිඩියේ ලියාපදිංචි කර තියෙන්නේ ත් සන්ජය මහවත්ත පැමිනිලි දාලා දවස් 4කින් ලු,ලන්කාවෙ එවුන් නොදන්න ක්‍රිම් 1ක් රට යවන්නෙ කොහොමද ,මෙකී අවුරුද්ද කට කලින් හිගා කාපු හැටි රන්ජන් ගෙ රෙකොඩින් වල තියෙනවා
අනේ අම්මෝ මේවට ඉතිං අතනින් හිනා යන්නෙ 😂...ඉන්ජක්ෂන් ගහල ගහල ඉදවගෙන අහිංසක කෙල්ලො අමාරුවේ දානවා ඒකිගෙ අහවල් එක ගාල සුදු කරගත්ත කියල ...යකෝ කෝටිපතියෙක් වෙන්න හෙට උදල මාස හයක් විතර ක්‍රීම් විකුණන්න ඕනෙ 😂😂..ගොන් බඩුව මේලෝ අධ්‍යාපනක් නෑ ඕකුන් ෆෝම් කරන්න මේකෙ උන් ඉන්නවනෙ.
අද්දියාපනේ පුකේ ගහගෙන කන්නද.
@@donmfranklin7337 නූගත් උන්ට එහෙම හිතෙනවා තමා😂
@@donmfranklin7337තමුසේ ඉස්කෝලේ ගිහින්ම නැද්ද අද්ද්‍යපනේ වැඩක් නෑ කියන්නේ ...අයියෝ සාමි
අම්මෝ මෙයා මාර උගත් 🎓 🤭🤭🤭
🤣🤣🤣 කාටවත් ඉරිසියා නොකර උබත් මොනවාහරි කරපන්😂
@@donmfranklin7337අඩුම තරමෙ 5 වසර වෙනකන් වත් පාසල් ගියා නම් අධ්‍යාපනය කියලා හරියට type කරන්න තිබ්බා 😂😂
බිස්නස් කරල එහෙම අවුරුදු කීපයකින් ඔච්චර දියුණු වෙන්න බැ අප්ප😢 මං සබන් විකුණලා මාස 8 කටම 10000ක් වගේ තමයි ලාභ ගත්තෙ. 😔 ඒත් සතුටුයි මට
😂
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ ....! 🍃 නීතියෙන් ගැලවුනත් සොබාදහම නඩු අහන දවසට ගැලවෙන්න අමාරැයි පියුම් හංසමාලී ...! ☺️
ඔබ නිවැරදි හැමෝටම පොදු මුලධර්මයක් 🍂
එහෙම හැම වෙලාවෙම වෙන්නෙ නෑ. එහෙමනම් 60000 මරපු පියානෝ කුඩු වෙලා යන්නයි බටලන්ද මහත්තයා තාම හොඳින් ඉන්නයි හේතුව මොකක්ද . සොබාදහම ඇත්ත නම් ඔය දෙන්නම මෙලහට ඉවර වෙලා තියෙන්න ඕන. සොබාදහමත් තමන්ගේ වාසියට වැඩ
@@senashdias1442ඒ මටත් ඔහොමම හිතෙනවා .😢මගෙ ජීවිතේ මොනව කරාට මෙහෙම ඉන්නවද😮 දේසපාලුවොන්ට නුකුත් වෙන්නෙ නැ
පලයන් පොන්නයා යන්න 😅
ඔව් එදාට ලෑස්ති වෙලා ඉන්න
ක්‍රීම් විකුනලා බිලියන ගනන් හොයන්න පුළුවන් නම් මරුනේ...තව අවුරුදු දහයක් විතර ගියා නම් ඊලෝන් මස්ක් ලංකාවට ඇවිල්ලා මේකිගෙන් බිස්නස් ඉගෙන ගන යනවා 😂
😂😂😂
Modayek uba
Business kiyanne mokakda kiyala danne nethi minissu me kegahanne eya weradida nedda kiyala danne na hebei business karala salli hoyanna ba kiyaneka piliganna ba. Mokada oya moda kathawa kiyapu kena wage newei businessman knk e business eke profit walin kala bila nasthi karanne na ewa thawa thanakata yodawanawa doubt profits enna. Aneee manda me wage un innakan koheda ban lankawa diyunu wenne..piyumi gana newei kiyanne business gana waradawa watahagannepa😂
@@Yourhorrornightmare1 ඇයි උබගේ පුපට ඒකි ක්‍රීම් ගාලා ඇරියද 😆
@@AsithaPremakumara Piumi මේකිව deal දාන්න ඇති. එකනේ ඔච්චර අමාරු උන්ගේ රැජිනට බැන්නම 🤣
කෙරවලක ඉදන් පිලිවෙලකට හෙව්වනම් රෙදි ඉල්ලේ වෙන්න පුලුවන්. ඕවා හොයයිද දන්නේ නෑ
35000*25000 =875,000,000
කෝටි 87 යි ලක්ශ 50 ක්‍රීම් විකුණලා ආදායම ...😢😢😢😢
මාරයි...මන් ඉන්නෙ ලංකාවෙ වෙන්න බෑ.
අවුරුඩු 5 කදි මේ ක්‍රීම් ටික විකුණුවනම් එක අවුරුද්දක ක්‍රීම් සෙට් 5000 විකිණෙන්න ඕනි..දවසකට අඩුම ගානේ 14 විකිණෙන්න ඕනි.කන්නවත් නැති බේත් පෙත්තක් ගන්න බැරි රටක එහෙම මිනිස්සු ඉන්නවද කියල
දැන් කියපන්කො බලන්න ජේවි පි එකට මේ තරං දඟලන සල්ලි කොහෙන්ද කියලා මොකද ඒගොල්ලෝ මෙච්චර කල් ජීවත් උනේ පිහිටෙන්😅😅කටවල් පියාගෙන හිටපල්ලා මොකද මේකෙන් අටන තරමං නටන්නේ ජවිපෙකාරුව කියලා දන්නවා මිනිස්සු😅😅
Me krim eka rata aya godak genna gannawa lankawe inna rata aya
Oyage kathawa hari math ganna heduwa mata pukenuth hina giya 😂😂ඔකි මිනිස්සු මොඩයි කියලා හිතන්නෙදිනෙස් හරි ඔකි රටෙ සල්ලි කන්නෙ වෙසාවි කොල්ලොන්ගෙ සල්ලි කඩාගෙන කාලා සැහෙන්න ඔකිගෙ ඇග දැකපු නැති කොල්ලෙක් නැ 😅😅අහිංසක් ජිවිත how sad dunna kuduwenna
මේකි හිතන්නෙ අපි චීන්නු කියලා 😂
මන් කියන්නේ මේවා අපි ඇත්තටම කතා කරන්න ඕනේ අනේ මේ කමෙන්ට් එක සැලකිය යුත්තෙකුට පෙනුනොත් ඒ ඇතී.👍👍👍👍
ඔයාට සුභ පතලා, අපි බලන් ඉන්නවා . ඔයා හරි නම් අනිවා ඔයාට මේ විශ්වයත් ආශිර්වාද කරනවා නන්ගී .
දැන් සුබ පතන්න කාලෙ හරි අයියා...
කොහෙන් කෙලවර වෙයිද දන්නෑ.
කෙලවර අමා මහ නිවන් සුව ලැබේවා 😁😁😁
Hapoiii❤ 😂😂😂
මේ වගේ අයට නිවන් දුර ගොඩක් දුරයි.
@@shaniwarnakulasooriya6977 ඔව් ඒක ඇත්ත, විහිළුවට වගේ උනත් ඒ වචන ටික පාවිච්චි කරපු එකම මම කරපු ලොකු වැරද්දක්.
සමාවෙන්න!.
අනේ බං ක්‍රීම් විකුණලා ඔච්චර හම්බ කරන්න පුලුවන්නම් යකෝ චාන්දනී බන්ඩාරලා හදේ ඉන්න ඕන. K.sujeewa එයා හම ගැන digree එකක් කරලා ඔය whitening cream හදන්නේ. එයාට skin sergery විතරයි කරන්න බැරි. මොකද එහෙම කරන්න පුලුවන් Dr කෙනෙකුට විතරක් නිසා. එහෙනම් එයා යන්න ඕන jet වල. බොහොමද බෝලේ pass කරපු විදිහ දේශපාලනය පැත්තට. ලක් අම්මා වගේ තමයි. හොර වැඩ කරලා අහුවුනහම රාජපක්ෂලා ගාවගෙන ශේප් වෙනවා. ඔයා කවුද කියලා හැමෝම දන්නවා
මෙ කුඩු කුඩේ කුඩු නේද??🐕🐕🐕🐕
Eyalata 2.5 M followsla wath idiya nm meya wage diunu wenna thibbaa
Mekige gedarama koti 14k. Meki boru kiyanne. Ganika wadath karanna wennathi
Sira kattava🫡
පියුමිට ලොකු follow base එකක් ඉන්න්වා, කේ සුජීවට වග්‍ර් නෙවෙයි ,චාන්දනී බන්ඩරගේ ක්‍ර්‍රිම් මිල අඩුයි මෙයාගෙ ක්‍රීම් 15ස් ගුණයක් ගණන්
2:10 😂😂 දැන් මොකද වුනේ😂
ඔය ක්‍රීම් එකට පුළුවන් කළු අය සුදු කරන්න වගේම, කළු සල්ලිත් සුදු කරන්න පුළුවන් ඇති. ඒක දන්නෙ මහින්ද සර්, ගෝඨාභය සර්... 😂
කුහක කම බෙරේනවා
අනේ ගොන් ගෑනියෙ මයික් එකක් ඉසර විතරක් නෙමෙ ඕනම තැනකදි ඒකි කතාකරන්නෙ ගෘරව ඇතුව 😅, පැලියාව අඩු කරගන්න
@user-qh7ei5mj5u 😂😂
Ow cream eke bale😂..
මාලිමාවට ජයවේවා 😂😂😂
හැබැයි පියුමි සුපිරි කමර්ෂල් එකක් දැන් නම් පැක් බර ගානක් විකුණ ගන්න පුලුවන් පට්ට ට්‍රික්ස් එක
ඔයා හරිද දන් නෑ හැබැයි ඕවර් ඇක්ටින් යන්න එපා .අහු වෙන්වා
සුපිරි සුපිරි niyamai 😂😂😂😂😂😂😂😂😂😂 god bless you එච්චරයි kiyanna පුළුවන්
මරු... අක්කියො❤❤❤❤❤❤
ඔයා වගේ අය තමයි ලෝකෙම ජය ගන්නෙ අක්කේ...බුදුසරණයි !
මෙයා මාධ්‍යවේදීන් ලෑස්ති කරන්න ඇති සල්ලි තියෙනවා නේ.සංජය මහවත්ත ට බොරු චොදනවක් දාලා රිමාන්ඩ් කරා මොකද එයා කිව්වා නේ ආන්ඩුවේ ගොඩක් දෙනෙක් පියුම් එක්ක සම්බන්ධයි කියලා . මෙයාට CREAM විකුනුවා කියලා බිල් ගහන්න පුළුවන් නේ ඔනේ තරම් .සුදු වෙන CREAM විකුණන්න තහනම් නේද .TAX ගෙවනවා ද කියලා MIDIYA ඒකෙන් අහන්න තිබ්බා නේ .
ගොන් මාධ්‍යවේදියො මුන්😂 හරිහමන් මාධ්‍යවේදියෙක් ගිහින් හරිහමන් ප්‍රශ්නයක් ඇහුව නම් ඇපත් නෑ පියුමිට.
ඕකට කියන්නේ පුතා Media Stunt Drama කියල. Media කරන එවුන් දන්නවද එදාම Piumi ඔතනට එනවා කියල? ඕකි ඔහොම හිටියට සැහෙන මැර සහ දේශපාලන බලයක් තියෙන කෙනෙක් බලහන්කො ඔකෙනුත් මොකක් හරි බයිලාවක් ගහල බේරෙන හැටි. රටක මදය්‍ය සහ රජය අවුරුදු 76ක් පාලනය කරේ එකම set එක. ඔවුන්ට ඔබ දකිනා විදිහට Tv ad පවා හැදිය හැක.
@Oshada-cඋනුත් සල්ලිවලට ගත්ත උන් වෙන්නැතිolo
❤❤❤❤❤❤ piumi niyamai..b.s.oyata..
පියුම් ඉන්නෙ හරිම සතුටින් වුලත්එකයි.පිලත්එකයිහැමදාමත්ජොලියෙඉන්නවා❤
ලොකෙට පෙන්න හිනා උනට උන් විදවනවා..😂😂
නාමල් ගහන බඩුවක් උනානම් ඉතිං අපිටත් මෙහෙම ඉන්න පුලුවන් 🤣🤣🤣🤣
ජැනට්..nature secret..එහෙම නං අද ලංකාවෙ පලමු පෝසතා වෙන්න එපැයි
මේවා හොඳ cream කියන්නෙ මොකක්ද නොදන්න අයට😂 අපිත් ලංකාවේ ඉන්නෙ, හැබැයි මේ වෙනකන් ඔය cream එක ගාන කෙනෙක් දන්නෙනැ😊
සුපිරි tok😂😂😂
පියුමි ඔයාම අහලා බලන්න ඔයාගෙ කතාව හැසිරීම අද.ඕන හරකෙකුට තේරෙනවා බොරැ ගොඩක් ගොතනවා සහ cid එක පාඩුවේ ඉන්නවා වගේ දෙයක්
මම ආයෙමත් කියනවා ... කට පරිස්සමෙන් කටා කරන්න ... වාචාල කමත් ගානට තියාගන්න ..... 😂
මෙහෙමත් රටක්. සල්ලි වලට දඩමස් ගොරකා කරා එහෙනම් 😂😂😂
පියුමිගේ වත්කම් බැරකම් තියෙන්නේ ෆයිල් වලවත් බැංකු ගිණුම් වලවත් නෙමෙයි. ඒකට ඉතින් ඇදුම් ගලවලාම තමා වත්කම් බැරකම් පෙන්නන්න වෙන්නේ
ඔයා කොහොම කිව්වත් , ඔයාගෙ හිතත් ,අපිත් දන්නවා ඔය හොර සල්ලි කියලා.
පියුමි නංගිට ජය වෙවා
මේ ආන්ඩු වල ඉන්නේ ගනිකාවෝ ආශ්‍රය කරන අය......අපේ සල්ලි
Hariyata hari saho katawa
ube tattage salli
රන්ජන් තමා Pimp
Sirama kathawa❤️
අපිට නම් හොඳටම තේරෙනවා ඔයා ක්‍රීම් විකුනලමයි සල්ලි හොයන්නෙ කියලා....පව් 😢
😁😁
ලංකාවේ මිනිස්සු කොණ්ඩෙ බැඳපු චීන්නුනේ😉. පියුමි කියන එකක් තමයි ඉතින්😂
Maru ane
2:01 මාතෘත්වය market කිරීම
2:40 feminism market කිරීම 🙂👍
Exactly... Make others More immortional.... She is only mom who cared a son....
ජයවේවා පියුමි.
පියුමිට ජයවෙලා අන්න ....
දේසපාලුවෝ ඉන්නකම් මේ වගේ ජරා ගෑනු ආරක්ෂා කරාවී .
ඇයි මේ මිඩියා
අනිවාර්යෙන්
🚀🚀🚀🚀⛴️⛴️⛴️❤❤❤❤😂
මොකක්ද බන් දැන් එකි කරපු වරද කියපන්කො 😂 කුහකයා
Ube ammath ewgene.nathnm ub wage kuhaka pnnyek bihi wewida
Niyamai kata utthare.hemadama piumita adarei.budusaranai jisu pihetai
මුළු ලෝකයාම දන්නවා පියුම් කියන්නේ කවුද කියලා
දෙවියන් නඩු අහනදාට Lawyers නැහැ
මේකට දාල තියෙන comment වලින් පේනවා .......
Hariyanakota balan inna amaru minissu ohama prashna danawa ewa ganan gannepa piu❤❤❤❤❤
ක්‍රින්ම විතරද .?.ඇයි පුක .එකතමා ලොකුම බිස්නස් එක තොපේ රගපැම රටම දන්නවා 😮
Puka eyagenam eka nadattu karanne eyanam eka vikinuvai kiyala katavat amaru ai? kudu vikinuvanam varadie.
CID ට කර වහගෙන පුකවහගෙන ඩ්‍රයිවර් එක්ක නාකි මයිනගේ jet එකේ ඈවිත්.
😂
😊😊😊😊
හරි හරි අපි විශ්වාස කරමු 🤣 බයිලා
1She is scared but trying act cool
2 she is not scared that some1 big behind her
💯 correct
correct someone from politics form
sure
@@Reyah8989 2
Indeed indeed good point
2
පල ඇති රුකටලු ගල් ගහන්නේ. ඉතින් ඔයා සැලෙන්න එපා. ඔයාට ජය 🙏❤️දරාගන්න අමාරු අයට ටිකක් රිදෙනවා ඒකයි ඔය 🤣
නොදන්න කමට කියෙව්වට ,බඩු පත්තු වෙන්න ගත්තාම තමයි පියුමිට කෙල වෙන්නේ, ආදායම් විගනනයක් කරයි අනිවාරෙන්😅😅
ඒකත් මග නවතී
අනිවාරෙන් කරයි ඕක ලංකාව නෙවෙයිනං
අනිවාරෙන් කරයි ඕක ලංකාව නෙවෙයිනං
පියුමි අක්ක සීන් එකේ🫡🫡❤️
ඉක්මනටම මැරෙන්න ලැබෙිවා රටට සාපයක්.
Man nam hithanne piyumi akka harii ❤ eya adaraniya mavk
11 වසරට ඉස්කොලේ ගිහින් මේ විදියට ලංකාවේ සැප විදින්න පුලුවන් තරමට මොලේ දියුණු නම් ,A/L , උපාධි ගත්ත අයටත් කියලා දෙන්න අනෙ ඔයා දියුණු උන විදිය , අපි ,අපෙ දරුවන් ඉගෙන ගන්න මහන්සිය අපරාදේ
ලක්ශ ගානක් ගෙවල දාන්න ඕන ක්‍රිම් ඇඩ් එක ,TV චනල් ගානකින් නොමිලේම කරල දුන්නා.කොහොමද ටිකිරි මොලේ.🎉🎉🎉👍
වැඩේ තියෙන්නෙ ඔයා ක්‍රීම් විකුනණලා " හෙව්වයි "😮 කියපු ගානට වඩා ඔයා වියදම් කරල තියනවා😂ඔක ලන්කාව් උන්ට තේරෙන්නෙනෑ😢
පියුමි වැරදි නම් දඩුවම් විදීවි.ඒත් ඊට වඩා වැරදි කරන අය ඉන්නව පාර්ලිමේන්තුවේ . උන් සුදු ඇදගෙන කලු චරිත වහගන්න හදන මිනිස්සු
මම කියන්නෙ පියුම් ගෙ විතරක් නෙවෙයි සියලුම අයගෙ වත් කම් හොයන්න්ස් ඔනෙ .225, පොලිසිය , නාකොට්ක්, stf, හමුදා නිළදරින්, කස්ටමර් ,එකෙ ඔය නොකි හැම කෙනෙක්ගෙම ව්ංචා කරල කුඩු විකුනල හොයපු සල්ලි හොයන්න ඕනෙ. ,
Good luck Piyumi akki 😌🤝😘
Lankawe kawadawath thanakata Enna baaa kakulen Adina kalakanni inne 😏
අපි ලංකාවේ නෙමෙයිda කොහෙද bn😂😂
මේක ලංකාව.ඔයා පිටරටක හිටියානම් අද ඔයාව කොච්චර අගයයිද.මේ මාද්‍යවේදීන් කියන සමහරු නිරුවත් වෙලා හැමදාම මෙලෝ බුද්දියක් නැතිව මන්දබුද්දික් ප්‍රශ්නමයි අහන්නේ තමන්ගේචැනල් එක ප්‍රසිද්ධ කරගන්න ...... හිතාගෙන. 👍❤️
මිනිස්සු දේවල් ලැබෙද්දි ලැබෙද්දි නිහතමානී වෙන්න ඕනි.ඔයාගේ පෞද්ගලික ජීවිතේ ඔයාගේ සහ ඔයාගේ පවුලේ අයගේ රාමුවක් ඇතුලේ තියාගන්න.තමුන් මිළදී ගන්න දේවල් ලොකුවට ලෝකෙට පේන්න ප්‍රසිද්ධ කරන්න යන්න එපා.ඒවා ඔයා දහඩිය මහන්සියෙන් ඉපයපු දේවල් නම් ඒ දේවල්වල සතුටින් නිශ්ශබ්දව විදින්න.
ඇති නැති මිනිස්සු මේ ලෝකේ කොටස් දෙකක් ඉන්නවා.
කවදාවත් තමුන්ට තියෙන දේවල් ඒ දේවල් නැති කෙනෙකුට ආශාවන් ඇති වන විදිහට සමාජ මාධ්‍ය හරහා උලුප්පා පෙන්නන්න එපා.
මෙයාගෙ කිුම් ගැන මුලු රටම දන්නවලු අනෙ මමනම් ඇහුවෙත් දැනුයි
😂😂😂
මාධ්‍ය මෙච්චරටම හිඟමනට වැටිලද?
Supiri charithyak adarei
මෙයා කට මෑත දොඩවනවා වැඩියි
ෂර්මිලා කියන ගෑණිත් මේ වගෙම දෙඩෙවිවා
මම නම් ගොඩක් ආදරෙයි හන්සිට
ජය වේවා
ඔයාට බුදු සරණයි ඉදිරියටම යන්න. ❤
අපි ගරැ කලා සෑහෙන ගරැ කරපු තැනක් ඒත් දැන් ඒක එච්චර චාටර් කියලා ලෝකෙට පෙන්නපු ඔබට ස්තූතියි පියුමි
දෙසපාලන. බලය. කට. වැඩිය. උඩ. පයින්න. ඵපා. බලමු. අපි.
Me yana widiyata meki chandeth illai. Gon haththa chande deela balayatath path karai
Jara genu. Boruwen udapaninawa kiyala hodata penawa
🎉🎉තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤
පියුමිගෙ අංගචලන වලින්ම තේරෙන්ව ලොකු බොරුවක් කරන බව බලන් ඉමු.
redd tm
@@Her0ic0Highlightsube ammage puka
Media Stunt.
Boruwk krth ubt mokd 😂ubd kanna bonna denne.cheeththak nowi thamange wadk balgena ihdn.gon naki gani
👌
Niyamai piyumi akke oyata waradinne ❤️
පියුමි හදා ගත්ත කතාවක් නිකන් කට පාඩම් කරන් ඇවිල්ලා වගේ කියන්නේ 😂
ඉලග ජනාධිපති කරමු අපේ මැඩම්❤🎉🎉🎉
ක්‍රීම් වර්ගවල නීත්‍යානුකූල බාවය.විකුණන රටවල් ආදායම වියදම ව්‍යාපාරය ආරම්භ කිරීමට මුදල් ඉපයූ ආකාරය සියල්ල රටට හෙලිකල යුතුයි .
කාලකන්නි රාජපක්ෂ බල්ලො අහිංසක මිනිස්සු ගෙන් හොරකම් කර සල්ලි වෙස බඩු ලග තියෙන්නේ ,මෙකි ක්‍රීම් එක දඩිබිඩියේ ලියාපදිංචි කර තියෙන්නේ ත් සන්ජය මහවත්ත පැමිනිලි දාලා දවස් 4කින් ලු,ලන්කාවෙ එවුන් නොදන්න ක්‍රිම් 1ක් රට යවන්නෙ කොහොමද ,මෙකී අවුරුද්ද කට කලින් හිගා කාපු හැටි රන්ජන් ගෙ රෙකොඩින් වල තියෙනවා
Ai ehema krnne. Tamnge wypara adayam thota pennne
තෝ ඉස්සෙල්ල ගිහින් කඩල ගොට්ටක් විකුන ගනිම් පකය 😅, අනුන්ගෙ හුත්තවල් බලන්නෙ 😅👍
@@KAVI-wb8toමේ මට පේන්නේ උඹ මේ බැල්ලිගෙ හූත්තට කැමති එකෙක්
ඔය සුදු වෙන්න ගාන්න විකුණන් හැම ක්‍රීම් වලම ප්‍රමිතිය හොයන්න ඕන.. මනුෂ්‍යයෙක් ගේ හමට ගාන දෙයක් හදන්න පුළුවන් නම් ඔවා පරිෂාකරන්න ඕන නැනේ ලෝකේ රටවල්.. ඕවයින් අනතුරක් අබාද යක් උනොත් වගකීම ගන්න බැරි නම් මේවට නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන.
සුපිරි පියුම් අර මයික් එක අල්ලපු එකාගේ ගැනි ගාන්නෙත් එවා තමා😅😂
Niyamai Baya nathuwa Katha kara ❤
ඔව් අපි දැනුවත් මෙයාගෙ business එක ගගැන 😂😂😂
CID ට කර වහගෙන පුකවහගෙන ඩ්‍රයිවර් එක්ක නාකි මයිනගේ jet එකේ ඈවිත්.
Super
රටම දනී ඔබ නොදනී 😂
සුදුඅක්කිට වද දෙන්න එපා මල්ලිලාට ගොඩක් දුක හිතෙනවා ✌️
එකකින් 35.000ක්ම ලාභ තියේද 🎉😮
Akigema salli walin vitharak nemeine bn oya whana aragena thiyenne aki bedapu minihatath hodata salli thiyenawa night club pawa thiyeanwa.. Ithin ohoma janapriya kenekuta koti 30 k kiyanne samnye ganak.... Thaman hamba karana salli walin thamange asa dewal karana akata katawath mukuth kiyala therumak nee.. Oita wada salli viyadam karanawa 225 inna set aka... Unge wathkam balanna kauruth nee.. Unta pita ratawal walath gewal thiyenawa... Oya dewal therum ganna beri ei bn minissunta
@@chatkatha5225 මේක ඉස්සල්ලා අහ ගන්න ... 225 ත් මෙහෙම තමා උන් ගැන නෙමෙ මන් මෙ කියන්නෙ.
1. එක පැක් එකකින් 35,000 ක්ම ලාභ එන්නෙ නැ.. ආවා කියමුකො..ආවනම් ඒක 25,000 න් වැඩි කරහම එනවා රුපියල් කෝටි 87.5 .. මේක අසාමාන්‍ය වත්කමක්. එයා කියන්නෙ 25,000 ක් පැකේජ් වික්කා කියලනෙ.. එයාට එච්චර ආදායම් එනවනම් ඒක දේශීය ආදයම් බදු දෙපාර්තුමේන්තුවෙ සටහන් වෙලා මේක දැනටමත් විසදිලා තියෙන්නොනි. තව එකක් එයා පදින්නෙ කලින් රාජපක්ෂ කෙනෙක්ගෙ වාහනයක්ලු නේද? අන්න එතනත් සැකයක් තියෙනවා .. අනික කෙනෙක් ප්‍රසිද්ධ උනා,තමන් ප්‍රිය කෙනෙක් කියලා එයාව කවදාවත් සුද්ද කරන්න යන්න එපා මොලෙ පාවිච්චි කරලා හිතලා බලන්න... මගෙ හතුරෙක්වත් මිතුරෙක්වත් නෙමෙ මොලෙන් හිතන්න එච්චරයි.
@@chatkatha5225කවුද අනේ ප්‍රගීත් කියන්නෙ සල්ලිකාරෙක් කියන්නෙ.පියුමි දාලා වෙන ගෑනියක් ලඟට ගියා කියල පියුමි වමාරව්ව මතක නැද්ද ඌ නිකමෙක් මෙයාගෙ සල්ලි වලින් යපෙන්නෙ වාහනත් මෙයාගෙ කියල.කොහොමත් ලංකාවෙ නිලියො බහුතරයක් කෝටිපතියොනෙ බැන්ද කියන්නෙ.එහෙම කියන උන්ගෙ හොර මගඩි වැඩි.ඒක වහගන්නයි ඒ විදියට කියන්නෙ
පැමිණිල්ල දාපු එකාව හදිසියේ අත්අඩංගුවට ගැනීමෙන් හරිම පැහැදිලියි කිසිම දේශපාලන හස්තයක් ක්‍රියාත්මක නොවන බව
චාරයක් නම් නෑ.
දැන් නිදහස් ද පන්සීයයි ඩී එකට ආවා කියලා තාම සී අයිඩී එකෙන් උත්තර දුන්නේ නෑනේ හරියට අධිකරණයෙන් උත්තර දුන්නෙත් නෑනේ😅😅😅😅
ක්‍රීම් වලින් ලංකාවේ උන් පාන් කෑවද යකෝ
😂😂
හිගා කාපු ගෑණු සුදුවෙන්න පපුව පස්ස හැදෙන්න ඉන්ජෙක්ෂන් ගහල දේශපාලකයෙක්ගෙ කලු සල්ලි සුදු කරන්න ගත්තම ඔය වගේ වැදිරි නැටුම් එලියට එනව මෙයා හෙලුවෙන් පාරෙ දිව්වත් අපිට මොකෝ? 😜😆🤣🤣🤣
කියන්නේ ළමයට ආදරෙයි කියලා කියනවා😢 ළමයට ආදරෙයිලු😂 ළමයට ආදරෙයි නම් සල්ලි නැති කාලේ මොනවටද පුක වික්කෙ😂 එහෙනම් ඒ කොල්ලා යන ඉස්කෝලේ ලැජ්ජ වෙනවනේ ළමයා කියලා ඉවරවෙලා උඹ නරක වැඩ කරයිද බං😢 ඇඟ වික්ක ගෑනුන්ට කුඩු විකුණ එක මහා ලොකු දෙයක් නෙමෙයි😢 උඹට සහයෝගය දුන්නනම් උන් ඔක්කෝට දරුවන්ට ඔක්කෝටම හෙන ගහන්න ඕන🙏 උඹ ඔතනට ආවේ හෙන සතුටින්. ඔක්කොම ප්ලෑන් කරලා කරගෙන තමයි මෙතනට ආවේ😅 ඕව කියපන් ගොන්නුන්ට අපිට කියන්න එපා😂
පියුමි හන්සමාලිට මොක බැන්නත් ඇති වැඩකුත් නෑ ඒකිට ගානකුත් නෑ.එක පාර සල්ලි එන එකනම් පස්නයක් තමා ක්‍රීම් බිස්නස් එක පටන් අරන් වැඩි කාලයක් නෑ.අනේ මන්ද ඉතින් අපි මොනා කිව්වත් එයලට වැඩක් නෑ.
එක ඇත්ත මේක හොයන්නම ඕන.