හිරුණිකා ගැන වැලිකඩින් ආ අලුත්ම ආරංචිය | Neth News

แชร์
ฝัง

ความคิดเห็น • 216

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 2 วันที่ผ่านมา +55

    ඇයගේ පෙර අකුසල කර්ම ගෙවී ගොස් ඉක්මනින් දරුවන් වෙත ඒමට ලැබේවා. ඇගේ දරුවන්ගේ සිත් සුවපත් වේවා. ඇය නොමැති ශෝකය දුරුවේවා.

    • @Aabbc306
      @Aabbc306 วันที่ผ่านมา +2

      ඔකි මැරෙනවා හිරෙ ගොන් වෙස බැල්ලි

    • @MohamedZarook-bd5of
      @MohamedZarook-bd5of วันที่ผ่านมา

      Moda ammandilata .thermganda. amaaru. Huththio. Thawath Boho ammalath daruwandhala hire innawa mekita inda Bertha?? Eki padangu nisdha ??

    • @user-ov5go5nc6y
      @user-ov5go5nc6y วันที่ผ่านมา

      ජෙප්පො න්ගේ මිනීමරු ගතිය අඩුවෙලා නෑ උන්ට ඕනැ මලමිනී දකින්න මයි​@@Aabbc306

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 วันที่ผ่านมา +1

      කරුමේ නෑ නීතිය එක්ක හැමිනෙන්නෙ 😂

    • @laband3572
      @laband3572 ชั่วโมงที่ผ่านมา

      හිරුණිකා ඔයාට සහ දරැ තිදෙනාට අප මැව්වා වු දෙවීගේ පීහීට ඉල්ලා යාඤඤා කරනවා!!!
      ඔයාට යහපත් සූවාමියකු සහ මවක් සිටීම දරැවන්ට ආසිරි වාද වෙනවා!
      අවුරුදු 3 ඉක්මනට වෙවීයී!
      ඉවසන්න!
      Nelson Mandela සීහීකරන්න!
      නිර්භීත වෙන්න🙏

  • @udaperera9945
    @udaperera9945 2 วันที่ผ่านมา +87

    විපතක් වුන වෙලාවට සමච්චලේට ලක් කරන්න එපා.ඇයගේ හොඳ ගැන විතරක් කතා කරමු නේද?හොඳම හොඳ අය හෝ නරකම නරක අය ලෝකයේ නෑ.මේ දෙකම අඩු වැඩි වශයෙන් හැම දෙනා තුලම තියෙනවා.හොඳම අය නම් රහතන් වහන්සේලා වෙන්න ඕන.යහපත් දේ යහපත් ආකාරයට දකිමු.

    • @AnomaSanjiwani-zh4kl
      @AnomaSanjiwani-zh4kl 2 วันที่ผ่านมา +4

      Aneda kiyanne paw lamai 3a❤

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 2 วันที่ผ่านมา +3

      තරුණයෙක් පැහැරගෙන යාමට අනුබලදීමට ඇයට දඩුවම් ලැබුනාට එය ටිකක් ඉක්මන්වෙන්න තමන්ගේ (කාන්තාවකට තබා පිරිමියෙකුටවත් නුසුදුසු වාචාල කට) කටින් වර්තමාන නායකත්වය නිර්ධයලෙස විවේචනය කිරීම බව ඔබට තේරෙන්නේ නැද්ද ????

    • @ChithranganiHemanthi-e7u
      @ChithranganiHemanthi-e7u 2 วันที่ผ่านมา +1

      Ane paw.hithata.wedanawai.apiwenuwen.katha.kala.adithara.mage.pranamaya.hemadema.iwasagena.inna.obata.dewiyan.balavi.

    • @user-ih2jt1yf2c
      @user-ih2jt1yf2c 2 วันที่ผ่านมา +2

      දරුවො ටික පව්

    • @Jm-ut2dg
      @Jm-ut2dg 2 วันที่ผ่านมา

      ​@@user-ih2jt1yf2cජීවත් වීමට පොර බදින දුප්පත් කාන්තාවෝ
      නොයෙකුත් අනීතික වැඩ කරලා
      බන්දනාගාර ගත වෙලා ඉන්නවා.
      එවැනි අයගේ දරුවන්ට කාගේ
      පිළිසරණක් ද.....පව් කියන්නවත්
      කෙනෙක් නෑ....

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 วันที่ผ่านมา +20

    ඉතා ඉක්මනින්ම ගෙදර එන්න ලැබේවා ❤🙏 එම මුලු පවුලේම සිත් සතන් වල සහනය සැනසීම ලැබේවා ❤🙏 හරි දුකයි 😢

    • @MohamedZarook-bd5of
      @MohamedZarook-bd5of วันที่ผ่านมา

      PADANGU GEHENIYATA MOKADHA ANUKAMBA KARANNE ? (ANUNTA KELADHE THAMINTA PALADHE) NIKAMPEECHM WENDA EPA HARAKO

  • @suneethagallage4359
    @suneethagallage4359 2 วันที่ผ่านมา +25

    ඒක වැරද්ද ක්
    තමයි නමුත් ඊට වඩා රටේ අපරාධය වංචා දූෂණ කරපු එවුන් එලියේ. ඕක තමයි රටේ නීතිය .

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb วันที่ผ่านมา

      ඒ අයට දඩුවම් දෙන්න රනිල් යවන්න ඕනෙ. අනෙක මෙයාට දඩුවම දෙන්න ඕනෙ ඒ අයට දුන්නට පස්සෙද. කොහොම නීතියක්ද ඒක.

    • @dattanayake6453
      @dattanayake6453 วันที่ผ่านมา

      Eka aththa.okkoma horu alluwa wage sadde

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 วันที่ผ่านมา

      Meaka Ranilge BALLU nithiya.😢😢😢😢😢

  • @kusumfernando7513
    @kusumfernando7513 2 วันที่ผ่านมา +21

    සහනයක් ලැබේවා

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w 2 วันที่ผ่านมา +39

    මේවට නඩු දාලා හිරේ දායි පාස්කු අපරාධකරුවන් තාම නිදැල්ලේ

    • @sunaliskoswatte6605
      @sunaliskoswatte6605 2 วันที่ผ่านมา +2

      ඒකේ වැරදීකාරයෝ හොයන්න තවම උසාවියට බෑ.... පොල් කෙදි තමා උන්ටත් පේන්නේ.....

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb วันที่ผ่านมา

      ඒ අපරාධ කරුවන්ට විධායක බලතල සහිත ජනාධිපතිගෙ රැකවරණය සහ ආරක්ෂාව තියෙනව කියල දන්නවද. තව පෝය තුනක් ඉන්න. ඉක්මනින්ම විසදෙයි.

  • @weerarathnahk8222
    @weerarathnahk8222 วันที่ผ่านมา +17

    මොනවා උනත් ඇයට වැඩිය වැරදි හොරකම් මිනීමැරීම් කරපු උන් තව කොපමණ පක්‍ෂ විපක්ෂ දෙකේම ඉන්නවද???? මේවා ඇයි මෙහෙම වෙන්න හේතුව????????????

  • @SDN89503
    @SDN89503 วันที่ผ่านมา +10

    මීට වඩා මිනීමරුවො ඔය පාර්ලිමේන්තු වේ ඉන්නවා ප්‍රසන්න රණතුංග ලා වගෙ කාලකන්නි ජොනියලා වගේ ඉන් තාමත් නිදැල්ලෙ .හිරුනිකා ඉස්සර කොහොම උනත් මෑතකාලීන දේසපාලනයේ ආණ්ඩුව ට විරුද්ධව ජනතාව සමග හිටපු ක්‍රියාකරීනියක් .පවු මිනී මරලා නෙමේනෙ .මෙච්චර දඬුවමක් දෙන්න

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 วันที่ผ่านมา +39

    චන්දෙ ඉවරවෙනකම් මේ නාට්‍ය යයි නේද....?😂😂😂😂

    • @koekloeren3797
      @koekloeren3797 2 วันที่ผ่านมา +2

      ඔව් ,පුතා NO දිනලා මිනිමරැ මල්ලි එලියට ගන්න කම් 😂😂,, ජයග්‍රහණය මාලිමාවට ❤❤

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 วันที่ผ่านมา

      😂

  • @priyantakumara1652
    @priyantakumara1652 2 วันที่ผ่านมา +20

    ඒක හොදයි ..හොදින් ඉදලා ආවනං හරි..😂😂😂

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 2 วันที่ผ่านมา +33

    ඔයාට ඉක්මන් එන්න ලැබේවා තෙරුවන් සරණයි ඔයාට පවු

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s วันที่ผ่านมา +5

    කෙසේ නමුත් ඇගේ දරුවන් පව්.....ඇය පමණක් නොව බන්ධනාගාර ගත වී සිටින හැමෝගෙම දරුවන් පව්.....
    ඉතින් මේ දේට මුහුන දුන් නොදුන් හැමෝටම ලොකු පාඩමක් මේ සිදුවීම් .....
    අනේ දන්නා නොදන්නා කිසිම අයෙකුට මේ සිර කුටියකට එන්න නොලැබේවා !
    හැමෝම සිහියෙන් බුද්ධිමත්ව ඉවසීමෙන් සියලු ගැටළු විසඳගන්න ලැබේවා !

  • @shiranidominic9138
    @shiranidominic9138 2 วันที่ผ่านมา +13

    ඉක්මනින් එන්න ලබෙවා

    • @MohamedZarook-bd5of
      @MohamedZarook-bd5of วันที่ผ่านมา

      OKITA. THAWATH. AWURUDHDHK DEERGA KARANU. L E B E W A SADU SADU...

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 วันที่ผ่านมา +4

    ඔබ කුමියට ඉක්මනින්ම සාධාරනයක් ඉටුවෙිවා බුදුසරනයි🙏

  • @dinithiruwanthika8106
    @dinithiruwanthika8106 2 วันที่ผ่านมา +9

    මිනිස්සු කවදාවත් කෙනෙකු කරන හරි දේ 99% වෙලා 1% වැරදිමක් වුනොත් එකයි දකින්නේ. මේ රටේ කරපු එකම එක ලොකුම වරද කරලා හිරේ ගියා වගෙනේ මිනිස්සු කතාවෙන්නේ මිට වඩා අපරාධ කරපුඅය මේ රටේ නිදැල්ලේ නිහඩව සැරි සරනවා කියලා අමතක කරන්න එපා. කෙසේ වෙතත් හිරැණිකා සොයුරියට ඉක්මනින් නිදහස් වේවා🙏

  • @user-fb3tx7cf6f
    @user-fb3tx7cf6f วันที่ผ่านมา +7

    මේක පුදුම නඩු තීන්දුවක්..පුදුම රටක් ලන්කාව..මීට වැඩිය අපරාද කාරයෝ එලියෙ.අසාදාරන නීතිය

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 วันที่ผ่านมา +23

    ඇය ඉතා ශක්තිමත් ගැහැණියක්..
    ඔය කිසි දේකින් ඇය.. නොසැලෙන බව.. විශ්වාසයි..🙏

  • @gudiyadpm5889
    @gudiyadpm5889 2 วันที่ผ่านมา +9

    හිරුනිකාගෙ සෞඛ්‍ය තත්ත්වය හොඳ වුණාට, බැසිල් ඇතුලට ගිය හැම වෙලාවකම අසාධ්‍ය උනා නේද 😂😂😂.ඒ වගේම එළියට ආ සැනින්, ලෙඩ හොඳයි 😂😂😂

  • @nayanadarshani8028
    @nayanadarshani8028 2 วันที่ผ่านมา +8

    මොනවද දන්නෑ දීපු බරපතල වැඩ.

  • @magicstitchcanada
    @magicstitchcanada 2 วันที่ผ่านมา +24

    😂😂එලියට එන බව දන්නවානේ... ඉතිං ඉන්න ටික දවසේ වීර වරියක් වෙන්න හදන්නේ 😂😂

    • @MohamedZarook-bd5of
      @MohamedZarook-bd5of 2 วันที่ผ่านมา

      Denma eliyata enda berwai thawakal thiyanwa .😂😂😂😂😂😂😂

    • @subhasiriwijitha5615
      @subhasiriwijitha5615 2 วันที่ผ่านมา +1

      Wesa ballo

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv วันที่ผ่านมา +2

    මොනා උනත් ගැහැණුන් ගෙන් එඩිතර ගැහැණියකි ඔබ ඔය දුක් දරාගෙන එලියට එන්නෙ සිංහ දෙනුවන් විය හැකියි මිනිස් කමට නීතිය මෙ කර ඇත්තෙ අසාධාරණයකි අසරණ පුංචි දරුවන් පව්.

  • @chghgyfygy4514
    @chghgyfygy4514 2 วันที่ผ่านมา +38

    අපෙ රටෙ ඉන්නෙ හරිම පහත් මිනිසුන් කොටසක් ඉන්නවා උන්ට කියන්නේ චිත්ත කැලි කියලා හොර තක්කඩ් මිනිමරුවො නිදැල්ලේ හිරුනිකා කියන්නේ විර කාන්තාවක්

    • @rankangara1974
      @rankangara1974 2 วันที่ผ่านมา +2

      👍👍👍

    • @user-nx6hs2rb7w
      @user-nx6hs2rb7w 2 วันที่ผ่านมา +5

      වීර කාන්තාවක්😹. රෙද්ද තමයි. වාසි අතට හෝයියා කියන එකියක් හිරුනිකා කියන්නෙ

    • @user-nl4fr8bc5n
      @user-nl4fr8bc5n 2 วันที่ผ่านมา

      මුන්ට තමයි කියන්නෙ බල්ලන්ට ජාතික වෙච්ච කැරියො කියලා ​@@user-nx6hs2rb7w

    • @onlinemony-yd6sl
      @onlinemony-yd6sl 2 วันที่ผ่านมา +6

      අහිංසක කොල්ලෙක් උස්සන් ගිහින් බල පුලුවන්කාරකම් පෙන්නන එක වෙන්ඩෑ ඔය කියන වීර කම😂

    • @mrsfathima9428
      @mrsfathima9428 2 วันที่ผ่านมา +1

      Ouu mahindaysgee paramparawa wagee,,raajapaksha hora nadaya karapu aparada minimarum hiru madam karala nee,,hirunika madam oyata siyaluma dewi pihitai ❤❤

  • @nihalfernando1881
    @nihalfernando1881 2 วันที่ผ่านมา +3

    God bless🙏🙏🙏

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 2 วันที่ผ่านมา +1

    එතුමියට.නිදහස.ලැබේවා. සජිත්. මහතාට.ස්තූතියි

  • @dianadissanayake764
    @dianadissanayake764 17 ชั่วโมงที่ผ่านมา +1

    වරදට ද දුවම් ලැබීය යුතුයි. නමුත් විශාල ලෙස වැරදි කරපු අය නිදැල්ලේ. ඒකයි අපට තියෙන ප්‍රශ්නෙ

  • @rasalmanjula875
    @rasalmanjula875 2 วันที่ผ่านมา +5

    පව් එක අතකට 🥲

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 2 วันที่ผ่านมา +12

    හිරුනිකා තාත්තා ගෙ මරනයට සාදා රනයක් ඉටු කලා අපිත් අාදරය කලා පස්සෙ හැම දෙකටම නටන්න ගත්ත එපා වුනා

  • @roshanfernando-mb1sn
    @roshanfernando-mb1sn 2 วันที่ผ่านมา +2

    God bless u..

  • @niroshanirosha7378
    @niroshanirosha7378 วันที่ผ่านมา +1

    ❤දුකයි

  • @ruvinichandimananayakkaraw6897
    @ruvinichandimananayakkaraw6897 2 วันที่ผ่านมา +2

    God bless

  • @chandanasamanpura660
    @chandanasamanpura660 14 ชั่วโมงที่ผ่านมา

    හිත ශක්තිමත් කාන්තාවක්. වෙන එකෙක් ගියානම් මෙලහකට බන්දනාගාර රෝහලේ. 👌👍👍👍

  • @chandrakanthakapuge5670
    @chandrakanthakapuge5670 2 วันที่ผ่านมา +1

    Great Dear Daughter. Thanks

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 2 วันที่ผ่านมา +21

    නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වෙන්න හිරැනිකා ඔබත්...ඔබට ජය...අනාගතයේ දවසක මේ රටේ වීර නායිකාව ඔබ වේවි...වෙන අය වගේ සුර සැප විදින්න අපෙ රට දාලා සුර සැප විදින්න දරැවොත් අරන් වෙන රටකට පැනලා ගියේ නෑනේ...ඒ පිනම ඇති ඔබට...ඔබටත් අපේ රටටත් සදා ජය 🇱🇰🇱🇰👍👍❤️🌹❤️

    • @sumanakumara438
      @sumanakumara438 2 วันที่ผ่านมา +7

      නෙල්සන් මැන්ඩාලාට අපහාස කරන්න එපා

    • @user-im7xr2zd9j
      @user-im7xr2zd9j 2 วันที่ผ่านมา

      Nelsan me delata gena dannenethi akek

    • @sarigama9472
      @sarigama9472 2 วันที่ผ่านมา

      😂😂😂😂

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 2 วันที่ผ่านมา +1

      Issella pothak pathak kiyavala danuma labagaththanam hodai. Nelson mandala defender valin kollo ussapu kenekda 😂😂😂😂😂

    • @kumaraug9801
      @kumaraug9801 2 วันที่ผ่านมา

      හිරැ රෙනෝගෙ පුක හෝදන එවුන් ටිකක් comment දාලා

  • @user-jb8kn2cx2x
    @user-jb8kn2cx2x วันที่ผ่านมา +1

    නිතිය ට ගරැ නොකර එතනත් උද්ගොෂන කරන්න ද..හොදයි වෙචිච දේ උඩපැන්නේ කොහාමද ?රටම එයාගේ වගේ...

  • @sarigama9472
    @sarigama9472 2 วันที่ผ่านมา +5

    හා ඒකට කමක් නැ

    • @user-jk1hd3zq6e
      @user-jk1hd3zq6e วันที่ผ่านมา +1

      Ow. Eka thama..mutane Amaru.....mara news

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 วันที่ผ่านมา +2

    ඉක්මනින් nedasa ලැබේවා ..දරුවන් ga namyen jesune phita ලැබේවා 😢❤

    • @MohamedZarook-bd5of
      @MohamedZarook-bd5of วันที่ผ่านมา

      THAWATH. AWURUDHDHAK DEERGA KEREWAAAA. JESUNE....

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 วันที่ผ่านมา +1

    හිරු පායනවා වෙනදට වඩා දීප්තිමත් ව.. ❤

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 2 วันที่ผ่านมา +2

    පස්සෙ යන්න කට්ටියට හිරුනිකා බලන්න බත් එකක් එහෙම අරන්

  • @mallikaadikari7399
    @mallikaadikari7399 วันที่ผ่านมา +1

    මවක් වශයෙන් දරුවන්ට අවශ්‍යම කාලයක මෙවැනි දඩුවමක් දීම ගැන කනගාටුයි. මීට වඩා වැරදි කල අය කොතෙකුත් එලියේ සිටී

  • @user-ov5go5nc6y
    @user-ov5go5nc6y วันที่ผ่านมา

    ඔබ තුමිය ට සම්බුදු සරනයි

  • @Shiranfernando1
    @Shiranfernando1 วันที่ผ่านมา +2

    හිරුණිකා නිර්භීත geheniyak❤❤❤🗽💥🗽💥🗽💥🗽💥🗽💥

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 2 วันที่ผ่านมา +1

    Sathiya dahereya labewa obathumalata theruwan saranai

  • @deepikaampavila8320
    @deepikaampavila8320 วันที่ผ่านมา

    Jaya wewa

  • @wimaldesilva2470
    @wimaldesilva2470 12 ชั่วโมงที่ผ่านมา

    Hirunika ජය වේවා ❤❤❤❤

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 วันที่ผ่านมา

    She is a good women with strong mind. May your dream come true. May your children will live in good health. May your mother will look after your children without any difficulties.

  • @kevindavide1450
    @kevindavide1450 วันที่ผ่านมา

    I personally respect the court order 🙌

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 2 วันที่ผ่านมา +7

    කට වැඩි වුණා ...... uda pennath වැඩි........Raga pawath.....wedi una අනේ pau😅😅😅😅😅

  • @shilafernando6436
    @shilafernando6436 2 วันที่ผ่านมา +4

    සජිත් මහත්තයා ජනාධිපති .වෙන්න කියලා මමපතනවා මොකද දරැවන්ට අම්මා ඕනා සජිත් මෙයාට නිදහස් දෙයි රනිල් ආයි අවොත් රට වීනශායි

    • @chamildiss
      @chamildiss 2 วันที่ผ่านมา

      උඹ හිරේ හිටියනං දෙයිද සජිය නිදහස. .

  • @nasriyaameen6688
    @nasriyaameen6688 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 วันที่ผ่านมา +1

    Aththa ayage hoda katha karamu paksa pata wadak na aya wira kanthawaki❤

  • @deenhussaindeen1933
    @deenhussaindeen1933 11 ชั่วโมงที่ผ่านมา

    God bless you

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 วันที่ผ่านมา

    පෙර වැරදි තියන එවුන්ව නැවත පාර්ලිමේන්තුවට නොඑන විදියෙ නීතියක් තිබිය යුතුයි.

  • @SurangaParanavithana-ds2yc
    @SurangaParanavithana-ds2yc วันที่ผ่านมา

    පුළුවන් ද රෑම් එක පෙන්වන්න 😅😅😅

  • @sanduwithanage9827
    @sanduwithanage9827 2 วันที่ผ่านมา +2

    ළමයි ගැන දුකයි

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p วันที่ผ่านมา

    She is great human for srilanka proud of her great work I whish get freedom soon from Australia ❤❤❤❤❤❤❤❤❤❤

  • @SarathRadalage
    @SarathRadalage 2 วันที่ผ่านมา

    We are with you iron lady. Come back strong.

  • @shanthidhammika8978
    @shanthidhammika8978 16 ชั่วโมงที่ผ่านมา

    Respect you dear Hiru duwe!💐 lave you❤

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 วันที่ผ่านมา

    තාත්තා වෙඩි කෑවෑ...වෙඩි තියාපු ඵකත් හීරේ...මේ අපරාධ කාරයෝ ඉස්සර කාගේ දේශපාලකයො න්ගේ අයද පැටියෝ..

  • @sisirakumara3869
    @sisirakumara3869 วันที่ผ่านมา

    Budu saranai pinwat obata niduk nirogi suwapat bawaya labewa baya wenna epa hamadema wenne hodata api oyata adarei hamadama t

  • @nilanthisilva5868
    @nilanthisilva5868 วันที่ผ่านมา +1

    You tube wala comments danakota kunuharupa kali dane ae kiyala hitha ganna baha, sanwara vidihata comments dana yaluwane

  • @abishek.i.fernando2311
    @abishek.i.fernando2311 วันที่ผ่านมา +1

    Nice drama

  • @h.s.perera2987
    @h.s.perera2987 วันที่ผ่านมา

    තල්මස්සු මෝරැ අතරින් එක සාලයෙක් අත්අඩංගුවට අරගෙන. 😅

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 2 วันที่ผ่านมา +1

    ලෙඩ වෙලා නැද්ද තාම

  • @skyphone8133
    @skyphone8133 11 ชั่วโมงที่ผ่านมา

    උත්සවයේ ආරම්භක විවෘත කිරිමකට ආරාධිත ඇමතිවරයාට මිස තමන්ට මල් මාලයක් නොදැමුවායැයි කියා මල්මලා දැමු කොලෝන්නාවේ බිරිද ලමයි රැකිමට රක්ෂාවකල මහතේකුගේ අත්දේක කපා මුලු පවුලක් සුරතල් දරැවාද සමග හිගමනට ඇද දැමු ආනමාලු ඉමිටියාස් වැනි පාතාලයේ ජාවරම්කරැවන් සමග හේලිබැල්ලෙන් සෙල්ලන්දැමු හිරැනිකා හා හිරැණිකාගේ අම්මා වැනි ගැනු දේශපාලනය කරන්න ගිය විට කොලෝන්නාවේ ජාරා කලු ඇලක් විම වැලැක්විය නොහැකිය
    හිරැණිකා මෙන්ම ඇගේ අම්මා වගේම රංජන් පමණක් නොව රංජන්ගේ අම්මාද සමාජයේ හැසුරැනේ බඩේ ලමයෙක් සිටින අයුරින් හෝ ඒ ලමයාට යම් අනතුරක් වේ හෝයි කියා වෙන කාන්තාවන් සිතන අයුරින් නෝවේ. තනිකරම පාරට්ට වේසියක් ලෙසට ලමයාට ඇවිදින්නට හැකීවු තැන්හි අතින් ආල්ලාගෙන නොගොස් තනියම ඉක්මන් ගමනින් යන අතර ලමයා බැරි බැරි ගාතේ පසු පසින් යනුයේ අම්මේ කියමින් වුවද ඊටද රිසි නොවු ඇය සමාඡයට පෙන්වන්නට උත්සභ ගත්තේ මැද ඇගිල්ලටම මුදුව දමමින් අවිවාහක එකියක් ලෙස හා තම ලමයා වැඩිමහල් සහෝදරියකගේ එකෙකු ලෙස මවුසෙනහස පසකට දමා කාමයෙන් මුසපත්ව ලමයාට කුමකින් කුමක් උවද තමන් උපරිම සැප ගන්නා ලෙස සිතමින් උත්සහ කලද ඒ සැපයනම් මැරෙන තුරාවට ඇය හමුවට නාවේ වෙන කාන්තාවන් තමන්ගේ සැමියාට දරැවන්ට යුතූකම් ඉටුකර ලබන සැපය කිසි ලෙසකින්වත් මස්ගෝබ ලෙලවා අනග මායම් පෙන්වා පර සිත් ඇදබැදගෙන ඒක ඒක මිනිසුන් පසුපස ගෝස් අසභය වදන් වැල්වලට සිනාසෙමින් දොඩමලුවි කාමයෙන් අගතියට ගොස් ලබාගත නොහැකි බවට වු බුදුවදන මනාව සිහිවනුයේ සිදුහත් කුමරා ගැනම සිතමින් වෙන පිරිමියෙකු ගැන නොසිතු යශෝදරා දේවියගේ ගුණ කදට මහ පොලවද සක්ෂිදරන්නා සේය.
    මේහෙම ගැණු තිරිසන් බල්ලියො බැලලියෝ වේලා පාරක් ගානේ දුක්විද යල මැරිලා මනුෂ්‍ය කන්තාවක්වි උපතලෑබු විට පරණ ස්වාමියාට ඉමහත් ආදරයෙන් ලෙන්ගතු වීමට ගියද එම පිරිමියා ඇයව අලුයම කෙල පිඩක් තරම්වත් ගණන්ගන්නේ නැත්තේ පෙර භවයේදී නොසලකා වෙන පිරිමි පසුපස ගිය නිසාම කිසි කලකත් යහපත් පිරීමියෙකුගෙ සිත ගැනීමට හැකි නොවනුයේ ආදරය නොකරන ඇයගෙ මස්ගොබවල උණුසුමට පමණකා ලගට විත් දාලායන දුකෙදී වතුර පොදක්වත් නොදෙන පිරිමින්ට ජීවිතය පුදන්න වනුයේ කදුලු සාගරයක ගිලී යමින් දරැමල්ලන් තනීවම ඇග විකුණා හදාගැනීමට වනුයේ පෙර නටාගෙන ගිය රගේ කරන කලට පවු මීරිය මීසේ විදීන කලට දුක් දැඩිවෙයි ගිනිසේ කීවා සේය.
    රංඡන් රමනායක මෙන්ම යුරේනීද සමාජයට උඩින් පෙන්නාගෙන සිටියාට යටින් හීනමානයෙන් විදවන ඒ විදවීම පසු පස පලිගන්නා මිනිසුන් බිහිවන්නේ මව දරැවා බඩේ සිටියදී කල නොසන්ඩාල කම් ගර්භයට දැනී ඒවා භුනායාගේ මනසට කාවැදී පමණක් කියා සිතුවද එවැනි පරිසරයක ඒවැනි පහර කාන්තාවකගේ කුසතුලට හොත්තේ හයහතර නොතේරේන යයි කියන දරැවා විසින්ද පෙර බවයේදී ඝර්භධාරී අගනන්සමග කල නොකටයුතුකම් නිසාම ඒ ගර්භධාරියන්ගේ කලලයන්ට භුනයන්ට හා කලල බණ්ධනයන්ට වු පීඩා නිසා බිහිවු පරපිඩක ලමාලපටින්ගේ සිත් දූෂණය කල නිසා රංජන් රාමනායකගේද කුඩා කල පරපිඩක කාමුක පිඩාවන්ගෙන් ගහන ජීවිත මනසේ නිර්මාණය මැරෙන තුරාම සියල්ලම කාමය උඩම දොලනයවනදේ ලෙස දකිමින් පිවිතුරු සිතකින් කාන්තාවන් දෙස බෑලීමට හැකි නොවනුයේ සංසාරයේ භියකරැබව කොතෙක්දැයි දිග පලල මනාව අන් අයට වටහාදෙනුයේ දේවදුතයෙක් දැක්කාසේය

  • @priyanthialwis8811
    @priyanthialwis8811 วันที่ผ่านมา

    So sad mother of little baby she must be relieved

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p วันที่ผ่านมา

    All horu living free she talk about truth go to jail like ranjan worest judgment in srilanka

  • @subodasenarathna2396
    @subodasenarathna2396 วันที่ผ่านมา +1

    Npp anduwak awoth hirunikata kawadawath nidahasak labenne nehe sajith niyata janapati wewa

  • @s.sangeewa4064
    @s.sangeewa4064 2 วันที่ผ่านมา +1

    ඇයි මේ මන්ත්‍රිලා ගෑනු පිරිමි බන්ධනාගාර කරපු ගමන් සෞඛ්‍ය තත්වය පිරිහෙන්නෙ ? ඒකත් එක්තරා ට්‍රික්ස් එකක්නේද දරුවො ඉන්න අම්ම කෙනෙක්😂

  • @dhammikaperera1255
    @dhammikaperera1255 8 ชั่วโมงที่ผ่านมา

    බලයෙ ඉන්දෙද්දි දාපු පාට් කොහොමද එහෙ දාන්නෙ. එයා කරපු දෙවල් වල හැටියට ඔහොම තමයි ඉන්න වෙන්නෙ.

  • @adithyalankesh
    @adithyalankesh 3 ชั่วโมงที่ผ่านมา

    දරැවො ගැන හිතලා සමාව දෙන්න

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 2 วันที่ผ่านมา +1

    රනිල් නිදහස දෙයි

  • @swarnauggalla2522
    @swarnauggalla2522 2 วันที่ผ่านมา

    Ouyata budu saranayi
    Jaya ma wawaaa

  • @user-jv8zb7os1b
    @user-jv8zb7os1b วันที่ผ่านมา

    Elakiri

  • @user-ye1oh3oy7n
    @user-ye1oh3oy7n 2 วันที่ผ่านมา +1

    ekmanin nidahasa labewa
    ayeth ewan papa sithuvili pahala nowewa

  • @nckchandima5188
    @nckchandima5188 วันที่ผ่านมา

    ජනතාව දැන් රැවටෙන්නෑ
    Npp ✅✅✅✅

  • @SurangaParanavithana-ds2yc
    @SurangaParanavithana-ds2yc วันที่ผ่านมา

    හරි හරි යකඩ ගැහැනිය.හරි ජනාධිපති කරමු 🤣🤣🤣

  • @ajanthaajantha5719
    @ajanthaajantha5719 วันที่ผ่านมา

    තවත් ඉන්නව පාර්ලිමෙින්තු මන්තිුලා අවුරැදු ගනන්වලට හිර ගත වෙන වැඩ කරපු උන්...එවුන්ඩත් මෙි දඩුවම දෙන්න ඔිනි

  • @user-ne1vh9gk2j
    @user-ne1vh9gk2j 2 วันที่ผ่านมา

    පව්

  • @ravindra3621
    @ravindra3621 วันที่ผ่านมา

    Pavoo.

  • @bandararathnayake575
    @bandararathnayake575 วันที่ผ่านมา

    කාන්තා භාන්ඩාගාරයට

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig วันที่ผ่านมา +1

    😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆Kalakam palade😆😆😆😆😆😆

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 วันที่ผ่านมา +1

    මෙනව උනත් අමිම කෙනෙඑ එක අඋල වැඩ ගනිද

    • @Aabbc306
      @Aabbc306 วันที่ผ่านมา

      වටෙ ගිහින් බඩ උනෙ මෙකි කොලොන්නාවෙ උන් දන්නවා

  • @sriyaniperera6811
    @sriyaniperera6811 2 วันที่ผ่านมา +3

    මතක් වෙනව ගෝටා පල ගෙදර කිය කියා හැසිරැනු කැත. හරියට සතෙක් වගේ කෑගැහුවෙ අසංවර බලි කට අැරගෙන. දැන් සංවරව ටිකක් හිතන්නකෝ. දිට්ඨ ධම්ම වේදය පල දෙනකොට හුගක් රිදෙනවා.

    • @user-nl4fr8bc5n
      @user-nl4fr8bc5n 2 วันที่ผ่านมา

      මේකට කිඹි අමාරුව හැදිලා, පට්ට බැල්ලි

  • @Sana-vq2zl
    @Sana-vq2zl 2 วันที่ผ่านมา +1

    Minimaruwo nidelle. Hapoi mehemath ratak

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 วันที่ผ่านมา +1

    gota panna damu weera kaanthawa

  • @SanathPerera-uz1kd
    @SanathPerera-uz1kd วันที่ผ่านมา

    මොනදේකලත් පොඩිදරුවො තුන්්දෙකනක් ඉන්නවනෙ පවිත්‍රාගාරයට

  • @shiromifernando7256
    @shiromifernando7256 2 วันที่ผ่านมา

    Ohoma dean kanthawak tika Hari ganie balanako ke dawasakata Dan naha oya ragun

  • @indikajayakodi4007
    @indikajayakodi4007 2 วันที่ผ่านมา +1

    Ow ithin nithiyata garu karanne nathuwa oyata dagalanna bahane kohomath.apita unath ohoma.thamai nangi
    Oyata unath ohoma thamai.dukai amma.kenek.nisa .eth nithiya bn api katath ekaine.

  • @dammikaperera2485
    @dammikaperera2485 15 ชั่วโมงที่ผ่านมา

    මෙහි බොහෝ දෙනා කථාකරන්නේ මේ රටේ පොඩි දරුවන්ගෙන් වෙන් වීමට සිදුවූ එකම අම්මා හිරුනිකා විදියට (එය මෝඩ කමද වහල් කමද නිවට කමද කියා මා දන්නේ නැත ). හිරුනිකා ආතල් එකට චන්ඩි කම් පෙන්වීමට ගොස් හිරගත වුනාට තම දරුවන්ට කෑමට යමක් සෙවීම සඳහා ගනිකා වෘතියේ යෙදුන, මත් ද්‍රව්‍ය විකිනූ අම්මලා කී දෙනෙක් හිරගත වී තියෙනවද? එලෙසම මේ හිරුනිකාද එකතු වී දින සීයෙන් හදපු රටේ ජීවත් වීමට ආදායම් මාර්ගයක් නොමැති නිසා මැදපෙරදිග වහල් සේවයට සිය කිරිදරුවන් දමා ගිය අම්මලා ගැන මෙවැනි අනුකම්පාවක් මේ අයට පහල වන්නේ නැද්ද?

  • @wikramaliyanage762
    @wikramaliyanage762 18 ชั่วโมงที่ผ่านมา

    මිණිස්සුන්ගෙ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුනහම මුන් හිතන්ඉන්නෙ මුන්ට අසීමිත බලතල තියෙනව කියල .ආදර්ශමත් නඩු තීන්දුවක්.

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 2 วันที่ผ่านมา

    නංගියේ
    සාමාන්‍ය මිනිසුන් සමග අසාමාන්‍ය කාරුණික චරිතයක් ලෙස ටික දවස ගතකරපන්
    නුඹට වරදින්න ඉඩක් නැහැ

  • @user-cg5te1li9i
    @user-cg5te1li9i 2 วันที่ผ่านมา +1

    Karadarayak unama sathutuwena eka ape ayage puruddak aya nihatha mani kathawak

  • @neelaranjani4768
    @neelaranjani4768 14 ชั่วโมงที่ผ่านมา

    RANJAN RAMANAYAKA
    hera bath kawa warade karala nawaena .heruneka athen warade wala theyanawa .a nesa waradata daduwam wedenna sedda wanawa .kalaya awasan we nedahasa laba wadagath wedehata jewath wanna .❤❤

  • @nihalranjith6375
    @nihalranjith6375 2 วันที่ผ่านมา +4

    රජකම් කලත් කලකම් පල දෙ.දැන් කෑගහපන් රරර...නිනිනි.....ල්ල්ල් කියලා

    • @satan1460
      @satan1460 2 วันที่ผ่านมา

      ranil roll karala thoge puke gahagnin

  • @ashanilmini4239
    @ashanilmini4239 10 ชั่วโมงที่ผ่านมา

    එයා ඒඅතින් හොදයි පාඩුවෙි ඉන්නවලු එ⁣ලියෙත් ඒවිදිහට හිටියනමි හරිනේහිත ඇතුලේ කොචිචර අඩනව ඇද්ද පවු කිසිකෙනෙකුට ඔයවගේ දෙයක් නෙවෙිවා

  • @mali.perera7995
    @mali.perera7995 2 วันที่ผ่านมา

    Ikmanin nidajasa lebewa

  • @janakpitawala1146
    @janakpitawala1146 วันที่ผ่านมา

    රනීල්.....රනීල්......රනීල්...🤣🤣🤣🤣

  • @dilanpradeep3272
    @dilanpradeep3272 13 ชั่วโมงที่ผ่านมา

    කොහොමද සජබෙ උන්ගෙ වැඩ .තවත් මේ දූශිතයන්ටම චන්දෙ දෙන්න ඉන්න හරක් මේව හොදට බලාගනිල්ල.මුන්ට මහජනතාව බලේ දුන්නම උන් .ඒ බලය පාවිච්චි කරන්නෙ .රටේ අනාගතය වෙනුවෙන් නෙවෙයි .උන්ගෙ පලිගැනීම් වෙනුවෙන්

  • @subodasenarathna2396
    @subodasenarathna2396 วันที่ผ่านมา

    Samaharakata aururudu wage mona taram waradi karapu minissu innawada un eliyea hirunika yakada gehaniya budu dahame sattaya balayen nidahasa labewa

  • @visakharubi699
    @visakharubi699 2 วันที่ผ่านมา

    Ei eyala janne me geni ballanne ei dawade geniyan innewane eyalaged sepe sanipe balanne yanne one nede