වැලිකඩ CRP එකේදී මාර කට්ටක් කැවේ මල්ලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • සංජය මහවත්ත
    Sanjaya Mahawatta

ความคิดเห็น • 748

  • @sbfaleel5164
    @sbfaleel5164 4 วันที่ผ่านมา +179

    You are a brave son of Sri Lanka
    ඔබ නිර්භීත ලාංකික පුතෙක් ජයවේවා

  • @user-yl2jq3pr5w
    @user-yl2jq3pr5w 4 วันที่ผ่านมา +260

    සංජය මහවත්ත සහොදරයා රටෙ ජනතාව වෙනුවෙන් අයුක්තිය අසාධාරණය දුටු විට එයට එරහිව කටයුතූ කිරිම වෙනුවෙන් ඔබට මාගෙ හර්ද්‍යගම ස්තුතිය පුද කරමි ❤❤❤❤❤

    • @susilayupala2959
      @susilayupala2959 4 วันที่ผ่านมา +4

      Malimawata jayawewa Argalayata jayawewa ranil rajapaksa pannamu ❤️🙏👍👏✊

    • @malki7505
      @malki7505 4 วันที่ผ่านมา +1

      Api godak dekin hetiye 😂😂😂

    • @Sd9H
      @Sd9H 4 วันที่ผ่านมา +8

      මාලිමාවටවත් SJ B වත් UNP ටවත් නොව රටෙ යහපත් පුරවැසියන්ට සුබ වෙවා......😢

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 3 วันที่ผ่านมา +2

      😅😅කාගේ හරි කුණු ගොඩක් ඇවිස්සුවහම ජේවි පි එකේ උන් කියන්නේ ජනතාව වෙනුවෙන් කලා කියලා😅😅 ඒ තමා මහින්ද රාජපක්ෂ කියන නායකයා. මුළු ලෝකෙටම විරුද්ධ වෙලා යුද්දේ ඉවර කරලා දුන්නේ හැම එකාම ඇවිල්ලා බෝලේ පාස් කරනවා වගේ සද්ද නැතුව යුද්දෙ තියෙද්දි අවුරුදු පහ ගෙවලා ගිය රටක් ඕක😢😢සිංහල කෙළෙහිගුණයන් නොදන්න කාලකන්නි මොනවද කලේ? මුළු ලෝකෙම උඩ දෙයක් උදව් අරගෙන යුද්ධ කරපු එල්ටීටී කාරයන්ගෙනුත් උදව් අරගෙන ඒ රාජපක්ෂ කියන පවුලට ඇති තරම් ගැහුවා ඒ ඩොලර් වලට විකිණිලා තවත් තොපි කතා කරනවද කෙළෙහිගුණ ගැන තවත් තොපි කතා කරනවද මේ එක එකා එන්ජි ඕ කාර්යයන්ගේ සල්ලි වලට විකිණෙන ජනතා සේවය ගැන😡😡ජනතාව වෙනුවෙන් දෙයක් කරපු එකම නායකය තමා මහින්ද රාජපක්ෂ කියන නායකයා. වෙන එක බල්ලෙක්වත් කළේ නෑ. උන් තම තමන් වෙනුවෙන් හම්බ කරගන්න බලයට එන්න දඟලනවා. ජේවීපී එක පේනවනේ අද පුළුවන් තරම් ජනතාවට වද දී දීල අද හැසිරෙනවා සුදු ඇදගෙන කළු ඇවිදින් වගේ ඒගොල්ලෝ තමා ජනතාවට හොඳටම සේවය කරපු කණ්ඩායම😅😅පලයං බං යන්න😅😅

  • @sisilliyanage549
    @sisilliyanage549 4 วันที่ผ่านมา +113

    ඔබ විශාල දායකත්වයක් ලබාදෙනවා මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්, කල්පනා වෙලා වැඩකටයුතු කරගෙන යන්න, ජය වෙවා

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 3 วันที่ผ่านมา

      මූ සජියගේ වේදිකාවේ නැටවෙන රූකඩයක්.

    • @padminiillangathilaka188
      @padminiillangathilaka188 3 วันที่ผ่านมา

      😂​@@GaminiPerera-v8g

  • @risijayasrikantha998
    @risijayasrikantha998 3 วันที่ผ่านมา +21

    ෆයිල් පෙන්න පෙන්න බොරු කරන්නෙ නැතිව කෙලින්ම ක්‍රියාත්මක වෙන මේවගේ තරුණායො තව දහස් ගානක් රටට අවශ්‍යයි. ඔබට ජය!!!

  • @neetaguruge2865
    @neetaguruge2865 4 วันที่ผ่านมา +129

    පරිස්සමමෙන් කරනවැඩ කරන්න ඔබතුමාට ජෙසු පිහිටයි ❤❤❤❤❤

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 3 วันที่ผ่านมา +13

    ඔබේ උත්සහහය අපතේ ගියේ නෑ. Oba දැන් ප්‍රසිද්ද පුද්ගලයෙක් ඇත්ත වෙනුවෙන් පෙනී සිටින. ඔබ‍ට ජයවේවා

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 4 วันที่ผ่านมา +54

    ඔබතුමා ට් දේව ආරක්ෂාව ලැබේවා ඔබ ජනතාව වෙනුවෙන් පෙනී කතා කරන. පුත්ගලෙක්

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 4 วันที่ผ่านมา +180

    සංජය ඔබේ නොපසුබට ශක්තිය වෙනුවෙන් පුරවැසියන් ලෙස අපේ ශක්තිය !!

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 3 วันที่ผ่านมา

      සිවිල් ක්‍රියාකාරීන් සෙට් එක ගැටුම් වලට මැදිහත් වෙලා ජනතා අවධානය හරවා ගෙන අවසානයේ සජියගේ වේදිකාවට නගිනවා මිහින්තලා ඉනිමග දිගේ.

    • @geethamala7835
      @geethamala7835 3 วันที่ผ่านมา

      """" 🙏🏻🙏🏻🙏🏻🙏🏻 """

  • @crishanthikd7542
    @crishanthikd7542 4 วันที่ผ่านมา +95

    රට වෙනුවෙන් කතා කරන්න ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා යුක්තිය සාධාරණය ඉටුවේවා ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pradeepaperera6754
    @pradeepaperera6754 4 วันที่ผ่านมา +74

    අනේ සන්ජය කියන්නේ...මිනිසාගේ දුක හදුනන නිහතමානී කෙනෙක්.මගේ නෙතට කඳුලු අාවා.
    සිර කරැවන් විදින දුක අැහුවාම...වැරදි කලාට...අනේ අපි කවුරුත් මැරෙන මිනිස්සු...අනේ සන්ජය කියපු විදිහට මම ත් ඒ අභය දානමය උතුමි පින්කමට සමිබන්ධ වෙනවා..මෙි අයට අපි කවුරුත් පිං දෙමු.🙏🇨🇦🇨🇦🇨🇦
    තෙරුවන් සරණයි සන්ජය මල්ලි🙏❤️

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 วันที่ผ่านมา

      MAE WAGAE AWALAN TRASTA WADEYO API PILIKUL KARANAWA MAEKATA SAMAWA DEIMA WARADAKI

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 3 วันที่ผ่านมา +1

      එක එක ගැටුම් වලට හොට දාලා ජනතා අවධානය හරවගෙන ඒ වාසිය සජියගේ ගිණුමට බැර කරන සට්ටැඹි සෙට් එක ගැන සත්‍ය අවබෝධ කරගන්න.

    • @user-if1mb7dh8z
      @user-if1mb7dh8z 3 วันที่ผ่านมา

      @@GaminiPerera-v8g එක එක ගැටුම් වලින් එයාට ලැබුන දෙයක් නැ නේ. හැබැයි රනිල් එක්ක දුෂණ විරෝධී කමිටුව කියල එකක් හදාගෙන අරලියගහ මන්දිරේ ඔෆිස් එකකකුත් දාගෙන, ඒකෙන් එකතුකරගත්ත ෆයිල් මිටියක් තියාගෙන රට වටේ පච ගහ ගහ යන, එක ෆයිල් එකකින් වත් වැඩක් නොගෙන රටටත් බරක් වෙලා ඉන්න එවුන්ට වැඩිය සජිය හොඳයි.

  • @sriyanikh3964
    @sriyanikh3964 4 วันที่ผ่านมา +35

    මම නම් ප්‍රාර්ථනා කරන්නෙ බන්දනාගාරයට නෙමෙයි පොලිසියක් ඉස්සරහින් වත් යන්න ලැබෙන්න එපා කියල යුක්තිය ගැන කතා කරල හිරගත උන එක දුකයි ඉක්මනින් ම එලියට එන්න ලැබුන එක සතුටුයි

  • @khantikhanti2884
    @khantikhanti2884 4 วันที่ผ่านมา +44

    රට වෙනුවෙන් කතා කරන ඔබට බුදු සරණයි❤❤

  • @nayanavithanage2690
    @nayanavithanage2690 3 วันที่ผ่านมา +12

    කාලකන්නිෙයා ජිවත් වන රටක් සිහි කල්පනාෙවන් වැඩ කරන්න පිනට පහල වුනු නිර්භිත දරුෙවක්❤️❤️❤️

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 4 วันที่ผ่านมา +72

    න්ස මාලි කියනවල්බැල්ලිට හෙනවදින්න ඕන ඒකිනාකි මහල්ලන් ට ගවුම උස්සල රටට වටින මනුස්සයෙක්ට වද දෙනව ඕකි මැරෙන්නේ ඕක කුනුවෙලා

    • @user-zc1yi5xs9f
      @user-zc1yi5xs9f 3 วันที่ผ่านมา +1

      ඔය වගේ වෙසියන්ට තමා සැප විදින්නේ අපේ රටේ හැමදේම කණපිටට වෙන්නේ

  • @nadeekajayasinha4434
    @nadeekajayasinha4434 4 วันที่ผ่านมา +199

    හොර බොරැ වංචා මිනීමැරැමි කුඩුබිස්නස් නෙකරල හිරේ ගිය ඔබලා ජාතික වීරවරැ මල්ලි අනාගතේ රජවෙන්නෙත් ඔයාල මල්ලි ඇත්ත හොර මිනීමරැවො ඇතුලෙ යන දවස ලගයි මල්ලි අද අපිටනමි හෙට උන්ට මල්ලි බුදුබනෙත් එහෙම තියන නිසා එය ඉස්ට වෙනවාමයි සත්තමයි සත්ත්‍ය ජයගන්වා මයි

    • @Mahina12
      @Mahina12 4 วันที่ผ่านมา +2

      අයියෝ හොටු පෙර පෙර පියුමි CID යට ආවේ කර යි පුකයි වහගෙන කට රතු පැත්තට ඇවිදින ඩ්‍රයිවර් කොල්ලා එක්ක නාකි මයිනගේ jet එකේ . ඒකිගේ කට කැත නාකි මයිනගේ girlfriend අම්මන්ඩිව ගෙදර නවත්තවාලා Aircraft pilot(නාකි මයිනාගේ කොලුවෝ ) වගේ වෙන්න යින්න කොලුවාව බලාගන්න.

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 3 วันที่ผ่านมา

      සජියගේ සට්ටැඹි සෙට් එක.

    • @kalyaniguswadu1464
      @kalyaniguswadu1464 3 วันที่ผ่านมา +1

      ජිවිතය පරිස‍්සමි කර ගන‍්න මල‍්ලි .කනගාටුයි ඔයා ග‍ැන.කාලකන‍්නි පාලකයන‍්ට කත‍් අදින බත‍් කන හරක‍් එ‍් නිසා ඔයා පාඩුෙවි ඉන‍්න.බයයි කාලකන‍්නි අනතුරක‍් කරාවි එ‍්කයි බුදු සරනයි

  • @npweduwana1781
    @npweduwana1781 4 วันที่ผ่านมา +38

    ජයවේවා, හර්ද්‍යගම ස්තුතිය

    • @T-H-U-S-H-A-R-I-K-A
      @T-H-U-S-H-A-R-I-K-A 4 วันที่ผ่านมา +3

      ජයවේවා! ❤ස්තුතියි ඔබට

  • @jehanlopez1257
    @jehanlopez1257 3 วันที่ผ่านมา +11

    සංජය අයියා... රට වෙනුවෙන් කරන සේවයට ගොඩාක් ස්තූතියි❤🎉

  • @sugathananda9102
    @sugathananda9102 3 วันที่ผ่านมา +15

    ඔබතුමාල රටේ ජනතාව වෙනුවෙන් කරන මේ සටන ඉදිරියටම කරගෙන යන්න සියලු දෙවි රැකවරණය,විශ්වයේ ශක්තිය නිසකවම ලැබේවා....

  • @pathmaramyalatha9027
    @pathmaramyalatha9027 3 วันที่ผ่านมา +17

    සංජය මහවත්ත නම් අභීත පුද්ගල යෙක් අයුක්තිය වෙනුවෙන් සටන් කරන ඔබට ජේසු පිහිටයි.

  • @jeewanthirajapaksha1614
    @jeewanthirajapaksha1614 4 วันที่ผ่านมา +51

    ජය වෙිවා සංජය මහත්තයා ඉදිරියටම හොන්දින් වැඩ කරගෙන අයන්න ❤

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 3 วันที่ผ่านมา +8

    සමාජ ක්‍රියාකරුවන් ඉතාමත් ප්‍රවේසම් වෙන්න කාලය උදව් ඇත. ඔබ‍ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

  • @asokapremalal
    @asokapremalal 4 วันที่ผ่านมา +52

    එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් බලන්න පුලුවන් වෙයි අපිට.

  • @nalikaliyanage7423
    @nalikaliyanage7423 3 วันที่ผ่านมา +9

    ඇත්තටම ඔයා හොඳ මානවහිතවාදි මනුෂ්‍යයෙක් අපි බලමු මේ රටට මොකද වෙන්නෙ කියල සංජය

  • @කවීෂ
    @කවීෂ 4 วันที่ผ่านมา +18

    සංජය-සජිත්..නම් දෙකත් ලගින් යනවා නොවැ..අව්ලක් නැ ඉතිං .අයුක්තියට එරෙහිව කතා කරන ඔබට ජයවෙිවා ❤

    • @NelumPrabodha-uu7iu
      @NelumPrabodha-uu7iu 3 วันที่ผ่านมา +2

      උබත් මූ වගේ පුළුවන්නම් කතාකරලා පෙන්න්පන් මේකේ කොට කොට ඉන්නැතුව.

  • @user-hz8rb5zx2w
    @user-hz8rb5zx2w 4 วันที่ผ่านมา +62

    දැන් පියුමි බයේ වෙව්ලනවා ඇති .සංජය මහතා ආවා කියලා දැන ගත්ත ගමන්. පියුමිටයි ළඟ ඉන්න බලු කුක්කෝ ටිකටයි ඔයාට වඩා අන්ත විදියට විදවන්න දෙන්න ඕනේ. ඔබතුමාට ජය මේ හොරු අල්ලාලම දාන්න .

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 3 วันที่ผ่านมา

      උන් ඔක්කොම යාළුවො මල්ලි

  • @sandamaligamage8678
    @sandamaligamage8678 3 วันที่ผ่านมา +6

    සංජය මල්ලී පුදුම දුකක් දැනුනේ ඔයා බන්ධනාගාරයට අරන් යන විට . ඇත්ත කතා කරන හැම කෙනෙකුටම ඕක තමයි සිද්ද වෙන්නේ. කොහොමත් ශක්තිය ජය ගන්නවා මල්ලී. කොන්ද පන තියෙන නියම පිරිමි කියන්නේ ඔන්න ඔය වගේ අයට තමයි. ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි 🙏🏼බුදු සරණයි 🙏🏼

  • @user-lp5sh8hj3t
    @user-lp5sh8hj3t 4 วันที่ผ่านมา +73

    පරිස්සමෙන් වැඩ කරන්න මල්ලි ජය වේවා 🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 4 วันที่ผ่านมา +19

    වීරයෙක් ජය වේවා!!!

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 3 วันที่ผ่านมา +3

    ඔබගෙ නිර්භීත භාවයට ආචාර කරමි❤
    ජයවේවා ❤️
    පරිස්සමින්. බුදු සරණයි...

  • @mallkanthisomarathna4756
    @mallkanthisomarathna4756 3 วันที่ผ่านมา +6

    ඔබතුමාට ජයම වෙිවා අසාධාරනය වෙනුවෙන් කටයුතු කිරිමට ඔබතුමාට ශක්තිය ලැබෙිවා

  • @dianadissanayake764
    @dianadissanayake764 3 วันที่ผ่านมา +7

    අසාධාරණය වෙනුවෙන් කල්පනාවෙන් හොදින් වැඩකරන්න. ඔබවැනි අය රටට තව තවත් අවශ්‍යයි.

  • @MalidanielAnthony
    @MalidanielAnthony 3 วันที่ผ่านมา +4

    ඇත්තෙන්ම තමන්ට ලැබුණු දඬුවමින් හරි තව කෙනෙක්ගේ දුක දැකල ඒ වෙනුවෙන් වචනයක් කතා කිරීම ගැන ඔබ‍ට ගරු කරනවා

  • @iranganikosatha190
    @iranganikosatha190 4 วันที่ผ่านมา +16

    ජය වේවා තෙරුවන් සරණයි සංජය මහත්යාට

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 3 วันที่ผ่านมา +3

    ස්තූතියි සහෝදරයා ලංකාවෙි ඉන්න අහිංසක මිනිස්සු .ගැන හඬ නැගීමට ඉදිරියට පැමිණිම ජාති ජාතිත් පින් ලැබේවා මම රත්නපිුය ගාල්ල බද්දේගම ඉදන් මම ස්තූතියි කරමි.

  • @r.sumedha8198
    @r.sumedha8198 4 วันที่ผ่านมา +20

    දුකයි.
    ජය වේවා තුණුරුවන් සරණයි

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 3 วันที่ผ่านมา +4

    ඔබ‍ට ජයවේවා..... අපි වෙනුවෙන් කරන සටනට.... දෙවියන්ගේ පිහිට ලැබේවා.... 🙏🙏🙏

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 4 วันที่ผ่านมา +18

    Jesu pihitai .ජේසු සාධාරණය ඉශ්ට වේවා .

  • @madhumuthukumarana2871
    @madhumuthukumarana2871 3 วันที่ผ่านมา +4

    සංජය මහතා ට රට වෙනුවෙන් කතා කරන ඔයාට තෙරුවන් සරනයි සියලු දෙව්‍යන්ගේ පිහිට ආරක්ෂාව රකවරනය ලබේවා ...ඔයා අබීත නියම සිංහල යුග පුරුෂ යෙක්..අපි ආදරෙයි හමදාම ❤❤❤❤❤❤

  • @janakiperera4892
    @janakiperera4892 4 วันที่ผ่านมา +38

    පව් අනෙ දුකයි රට වෙනුවෙන් ඇත්ත කතා කරන අයට උරුමය හිරේ හොරුන් නිදැල්ලේ 😪

  • @wakanthiwakanthi8053
    @wakanthiwakanthi8053 4 วันที่ผ่านมา +19

    ❤ඔබ සමග අපි බුදුසරණයි 🌹🌹

  • @samearaa8434
    @samearaa8434 3 วันที่ผ่านมา +3

    ඔබතුමාට තෙරුවන් සරණයි ජයවේවා හැම දෙයක්ම සාර්ථක වේවා සාර්ථක වේ

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 4 วันที่ผ่านมา +24

    පරිස්සමින් කරනදේ කරන්න මල්ලී😢 කයිවාරු කාරයන්ට වඩා ඔබව රටට අවශ්‍යයි😊 තෙරුවන් සරණයි 🎉❤

  • @sandyapushpmali4439
    @sandyapushpmali4439 3 วันที่ผ่านมา +4

    රත්තරන් පුතා ඔයා අපිට ලොකු sakthiyak ඔබ hari පින්වත් දරුවෙක් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 4 วันที่ผ่านมา +23

    රටට හොද දෙයක් කරපු කෙනෙක් කෙහෙලිය හිරගෙට යවපු එක

    • @aassddssddd2591
      @aassddssddd2591 4 วันที่ผ่านมา

      Keheliyata sepa ati

    • @Pulathisi1978
      @Pulathisi1978 3 วันที่ผ่านมา

      කෙහෙලිය ට විරුද්ධව පැමිණිලි කරේ කාමෙල් මහතා නේද ?

  • @roshansilva5384
    @roshansilva5384 4 วันที่ผ่านมา +54

    ඔබ වැනි ජේෂ්ඨ පුද්ගලයින් නිසා තමයි ශ්‍රී ලංකා මේ වගේ හරි තියෙන්නේ

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 4 วันที่ผ่านมา +17

    අපෙ රටෙ අැත්ත කතා කරන අයට කරදරයි

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 2 วันที่ผ่านมา +1

    අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි සංජය මහවත්තට ජය වේවා!

  • @senaniweeratunga8771
    @senaniweeratunga8771 3 วันที่ผ่านมา +6

    නිකලේශ් මල්ලි, ඔයාව අරගලේදි සිටම follow කරා. ඇත්ත ඇතිසැටියෙන් පෙන්වා දෙන එක දිගටම කරන්න. කවදා හෝ සත්‍ය ජයගනී. ඔබ දෙපලටම ජය!

  • @kumariwathupola6951
    @kumariwathupola6951 4 วันที่ผ่านมา +13

    Sanjaya malli oya ta Yoda Bala Yoda shakthiya lebewa ❤

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 2 วันที่ผ่านมา +1

    සංජය
    ජෙප්පෝ ඔබට කුරුරු විදිහට බැටදෙනව...පියුමිගේ වටපඩයෝ ඔබව විහිළුවට ලක් කරනවා...... සමනැලයො හිනහෙනව.සැලෙන්න එපා
    ලක් මෑණියන් වෙනුවෙන් කළ හැකිදේ කරන්න
    විශ්වය ඔබ රැක ගනීවි.. මම අවුරුදු ගානකින් එකෙකුටවත් ඡන්දෙ දෙන්නෙ නැත දේශපාලන කඩතුරාවකින් තොරව කළ යුතු දේ දකිමින් පසුතැවෙනවා
    ඔබට ජය

  • @shriyanianoja4543
    @shriyanianoja4543 4 วันที่ผ่านมา +17

    ඔබට ජයවෙිවා පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න බුදු සරණයි

  • @sam12346
    @sam12346 3 วันที่ผ่านมา +3

    බය නැතිව ඔය විදියට ම කරගන යන්න සන්ජය. ජනතාව ඔබ සමගයි

  • @nirmaliperera2061
    @nirmaliperera2061 4 วันที่ผ่านมา +5

    Good to see you back to freedom. Keep the good fighting for truth and justice. God bless you.

  • @Linda-kx7sb
    @Linda-kx7sb 3 วันที่ผ่านมา +2

    හොරැ කුඩිඩෝ එලියේ අසාධාරණ ය වෙනුවෙන් පෙනි සිටින අය ඇතුලේ සංජය මහත්තයා ඹබගේ මෙිගමන දිගටම යන්න ඹබතුමාට ජයවෙිවා 🙏🙏🙏🙏

  • @adsalahakoon5136
    @adsalahakoon5136 3 วันที่ผ่านมา +1

    සන්ජය ප්‍රියයත් ඔබලා රටට කරන්න උත්සාහ කරන සේවය වෙනුවෙන් බොහෝ ස්තුතිය්😮

  • @Januja760
    @Januja760 3 วันที่ผ่านมา +1

    ඔබ තුමා පරිස්සම් වෙන්න.මෙික ලංකාව.ගොන් බඩු වලට රටෙි තැන වැඩියි.ඔබ තුමාට සියළු දෙවි රුකවරනයි..

  • @user-xd2uf4xt1p
    @user-xd2uf4xt1p 4 วันที่ผ่านมา +21

    ජයවේවා ජයවෙවා ඔඛ තුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddhikabalasooriya
    @buddhikabalasooriya 2 วันที่ผ่านมา

    සන්ජය මහවත්ත කියන්නේ හිත හොද අවන්ක කෙනෙක්.. මිනිස්සුන්ට ගොඩක් උදව් කරන අසාධාරණයට විරුද්ධව හඩ නගන කෙනෙක්...❤❤❤❤❤❤❤❤

  • @user-hl5uq6td7k
    @user-hl5uq6td7k 4 วันที่ผ่านมา +22

    ජයවේවා ❤️❤️
    කල්පනාවෙන් වැඩ කරන්ට 👍

  • @NandanaDias
    @NandanaDias 3 วันที่ผ่านมา +9

    Piymitath me බතේ රස බැලීමට අවස්ථාව උදාවේවා ....සංජය ඔබට ජය ....

  • @kamalrajapaksha8766
    @kamalrajapaksha8766 2 วันที่ผ่านมา +1

    කපිල අයියාගේ මල්ලි.දුක බෙදා ගමු.නැවත හමුවෙමු

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 2 วันที่ผ่านมา

    සංජය මහවත්ත මහත්තයා, ඔබ ගෙනයන වැඩපිලිවෙල දිගටම ගෙන යන්න..
    පියුමි වැනි ගෑනු සිරගත විය යුතුමය..මන්ද සත්‍ය හෙලිවෙමින් පවතී..
    සංජය මහවත්ත ඔබ කරගෙන ගිය වැඩ පිලිවෙල තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු.....
    දේශපාලුවන්ගෙ මඩගොහොරුවේ නම් යන්න එපා....

  • @nimalsantha3582
    @nimalsantha3582 4 วันที่ผ่านมา +8

    දේශපාලනයට නොගිහින් මෙම උතුමි කාර්්‍ය කරගෙන යන්න ඔබටංශක්තියලැබෙිවා..

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 วันที่ผ่านมา

      MAEKATA HNAMA WADEYAN KIYALA PARTANA KARANAWA

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 3 วันที่ผ่านมา

      මූ කරන්නේ සිවිල් ක්‍රියාකාරී නම විකුණා සජියට ලකුණු එකතු කරන එක්.

  • @l.hdesilva7926
    @l.hdesilva7926 2 วันที่ผ่านมา

    සංජය ඔබතුමාට තෙරුවන් සරණින් ජය ලැබේවා 🙏🙏🙏❤

  • @subatheja7574
    @subatheja7574 3 วันที่ผ่านมา +1

    දමිතගෙ තත්ත්වයට පත්වෙන්න එපාාාා ...ඔබට ජය පතන නිහතමානීව ....👍👍👍👍

  • @nanapitta3124
    @nanapitta3124 3 วันที่ผ่านมา +1

    Sසටන් කල යුතුයි මල්ලි.ඔබට ජයවෙිවා.අපා සිරකරැවන් වෙනුවෙන් මොකක් හරි කරමු.ඔබ පටන් ඟන්න දිනයක මම එනවා.

  • @user-gz3pe1ei4h
    @user-gz3pe1ei4h 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤ ජය වේවා සන්ජය මහතාට ❤️❤️❤️

  • @chithravithanagenpp
    @chithravithanagenpp 3 วันที่ผ่านมา +1

    ඔබ ගේ ඉදිරිය ගැන හොඳින් බලන් ඉන්නෙ .බලමු ඔබගේ මද්‍යස්ත බාවය ,අවංක බාවය ,ජනතාව ඇහැරලා බව මතක තියා ගන්න .

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 3 วันที่ผ่านมา +2

    ථල ඇති රැකට බල්ලෝ ගල් ගසති.සංජය සහෝදරයා ඔබට ජයවෙවා

  • @SDN89503
    @SDN89503 4 วันที่ผ่านมา +7

    අනේ තෙරුවන් සරනයි ඔබතුමා නිදහස් උනාට.පිටරටවල සිටින අප.ඔබතුමා ගැන හරිම පැහදීමෙන් හිටියෙ කාලකන්නි දේසපාලකයෝ සහ උන්ගෙ කලු සල්ලි සුදු කරන ගෑනු ගැන කරපු හෙළිදරව් නිසා

  • @Dilshan1989
    @Dilshan1989 4 วันที่ผ่านมา +18

    ජයවේවා ❤️‍🔥👍

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 4 วันที่ผ่านมา +11

    ❤❤❤❤ නොදන්න අයට ඇපදෙන්නගිහින් ඇතුලට යන්න වෙන්නෙ මහත්තයො.ඔබතුමාට ගරු කරනව ජය වේවා

    • @dhanushka6834
      @dhanushka6834 4 วันที่ผ่านมา +1

      ඇයි නොදන්න අයට ඇපදිලා හිරෙ යන්න වෙන්නෙ?

    • @thapni5761
      @thapni5761 4 วันที่ผ่านมา

      ​@@dhanushka6834Eya naduwata උසාවි awe nethi unoth ඇපකරුවන් thamai වගකීම ganna වෙන්නේ

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc 3 วันที่ผ่านมา +2

    සංජය ඔබ යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ඔබ‍ට සුබගමන්

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 4 วันที่ผ่านมา +3

    Glad to see you back ! Please look after yourself! Bless you 🙏

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 3 วันที่ผ่านมา

    ඔබ කියන දේ හිතා ගන්නවත් බැහැ. පුතා එක්ක මම කතා කරලා තියෙන කෙනෙක් බොහොම ප්‍රසන්න පුතෙක් ඔබ පරිස්සමෙන් ඉන්න මේ රටේ දැනට කරපු දේවල්ම හොදටම ඇති සදා ජය පුතා.

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 3 วันที่ผ่านมา

    සන්ජය පුතෙ ! ඔබට ජයවේවා !
    ඔබතුමාට දහිර්‍ය ! බලය ලැබේවා!

  • @geethadissanayake7305
    @geethadissanayake7305 4 วันที่ผ่านมา +2

    Thank you for the video interview. It sheds light on the terrible situation at the jail.Following Sanjaya's suggestion, people should consider donating to the jail and helping prisoners who can't afford bail.

  • @RanjanWickramaratne-sc8sz
    @RanjanWickramaratne-sc8sz 2 วันที่ผ่านมา

    Great guy., Great sacrifice. Awesome. Keep up your good work.
    Gods blessings.

  • @isuruthushan7107
    @isuruthushan7107 4 วันที่ผ่านมา +8

    සන්ජය ❤️❤️❤️❤️

  • @renukasriyani1378
    @renukasriyani1378 3 วันที่ผ่านมา

    නියමයි ඔයා තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා ආඩමිබරයි සහෝ ❤❤❤❤❤

  • @sarathgamini2598
    @sarathgamini2598 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ obala dennatama ape gaurwanwitha adaraya pudami.adareyi dennatama ahinsaka minissu wenuwen peni sitinawata.api obala samaga aniwaryen innawa.godak sthuthyi

  • @sudarmadamayanthi2760
    @sudarmadamayanthi2760 วันที่ผ่านมา

    පරීස්සමීන් මහත්තයා ඔබට බුදු සරනයි ❤

  • @NithyaGamage-td6fe
    @NithyaGamage-td6fe 4 วันที่ผ่านมา +4

    Obata Jayawewa. SANJAYAYA Api Oba Samagai ❤❤

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 4 วันที่ผ่านมา +2

    ඔබවැනි අය රටට දායාදයක් . දිගටම ඔය කර්තව්‍යය කරගෙන ගියොත් සදලුතලවලින් අනිත් අයට බිමට බහින්න වෙයි .

  • @ManiWickramaratne
    @ManiWickramaratne 3 วันที่ผ่านมา

    ඔබතුමාට අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කතා කිරීමට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා !

  • @thushaniperera6767
    @thushaniperera6767 3 วันที่ผ่านมา

    ඔබතුමා.. ආසාධාරනය වෙනුවෙන් ..පෙනි සිට්න නිර්බිත ශ්‍රී ලංකික පුතෙක් විමේ ගැන සතුටුයි .සියලු දෙවිරැකවරනයි...ඔබතුමාට ❤❤

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c 4 วันที่ผ่านมา +4

    බුදු saranai ඔබතුමාට ♥️

  • @mangalanishantha5451
    @mangalanishantha5451 4 วันที่ผ่านมา +4

    කොහොමත් විපක්ෂනායක එන්න ඕනා එයා මිහින්තලේ පැත්තෙනෙ.....

  • @user-ii9gr1yu6m
    @user-ii9gr1yu6m 4 วันที่ผ่านมา +7

    Oba wani aya tham a i parlimenthuwe inna ona jayawews

  • @achalasumuduni2625
    @achalasumuduni2625 3 วันที่ผ่านมา

    ජයවෙවා.සන්ජයමහත්මයා.ඔබතුමාටගොඩාක්පින්.මෙවගේකාලකන්නිගැනු.අපේරටෙන්තුරන්කරන්නඔබවගේවිරපුතුන්ටපමනයිපුලුවන්.ඔබතුමන්ටතවතවත්.වීර්රිලැබෙිවා.හැදුවැදුමවුපියන්බුදුවෙවාඔබවැනිපුතෙක්හැදුවට.🙏🙏🙏🙏

  • @do8ie
    @do8ie 4 วันที่ผ่านมา +12

    මූ පව් කාගේ හරි ටොපියක් කන්නේ බන්

    • @ayeshmadushan2154
      @ayeshmadushan2154 4 วันที่ผ่านมา

      පව් නේ 😂

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 3 วันที่ผ่านมา +1

      මූ ලෙව කන්නේ සජියගේ ටොෆී.

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 3 วันที่ผ่านมา

    Budu saranai ...harrima sathutui eliyata awa ...hamadema parissamai

  • @mangalahettiaarachchi6671
    @mangalahettiaarachchi6671 2 วันที่ผ่านมา

    You are a great civil activist.
    All the best.

  • @user-yr8uc8gq6p
    @user-yr8uc8gq6p 2 วันที่ผ่านมา

    Honorable sir🙏our warm respect to U🙏💐 Triple gem blessings to you and family 🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි මල්ලියෝ දීර්ඝායු වේවා 🌹

  • @gangamlife5557
    @gangamlife5557 4 วันที่ผ่านมา +1

    ජය වේවා ඔබට....!!!❤️❤️❤️❤️

  • @NishaniAtapattu-v5m
    @NishaniAtapattu-v5m 3 วันที่ผ่านมา

    Obathumata me wishwaye ashirwadaya tiyanawa digatama awankawa wadakaranna dont give up stay strong .

  • @dammikamenike2536
    @dammikamenike2536 4 วันที่ผ่านมา +4

    Sathitui..oba dakima🙏 පියුමි කියනවා පියුමිට කරපු දේවල් නිසා ලෝ ඔබ සිරගෙදරට ගියේ

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 4 วันที่ผ่านมา +8

    අසුචි වලක් අවුසන්න ගිහින් හිරේ ලගින්න උණා

  • @riddleme9306
    @riddleme9306 3 วันที่ผ่านมา

    Jayaveva malli, obe satana me rate ayukthiya asadharanaya horakama vanchava venuven.jayama veva obe satanata
    Jasu pihitayi.