ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Tunnel එකක් ගහන්න කාලෙක ඉදන් ආසාවක් තිබුනත් මේවට යන වියදම නිසා කරගන්න බැරුව හිටියෙ. ඇත්තටම මේ වීඩියෝ එක මන් කාලෙකට කලින් දකින්න තිබුනෙ 😊 දැන් නම් ආසයි මේ වගේ හදන්න අයියට හුගක් ස්තූතී මේ කරන වැඩේට ❤❤
ටනල් ගහන පොරවල් එකේක විච්චූරන වැඩ කරලා මිනිස්සු හූරගෙන කනවා. එහෙම ගිනි ගණන් වියදම් කරලා වැඩේ අසාර්ථක උනොත් මොකෝ වෙන්නෙ. මෙවැනි වීඩියෝවක් ගෙනාවට හදවතින්ම ස්තූතියි සහෝදරයා. ගේමක් ගහන්න බලපොරොත්තු වෙන කෙනෙකුට මේ හරහා හොඳ අදහසක් ගන්න පුළුවන්. ❤️
අනිවාරෙන්ම ඔබට ස්තුති යාලුවා 🙏🙏
Yes.நல்லம்
ඉක්මනින් ඔබතුමාව සම්බන්ධ කරගන්නම්
ඒක ඇත්ත.
😅iv66@@Inokapraweena
බොාහාම හොදයි අනේ..පොඩි පුතාවත් ළඟ තියාගෙන...මම ලොකු දැනුමක් ලැබුවා....වවන්න තිබිච්ච බය ගොඩක් අඩුවුනා....ඔබතුමාට ගොඩක් පිං....තෙරැවන්.. සරනයි...❤❤❤😄😄😄🌺🌺🌺😁
උනන්දුවක් තියෙන අයට අදහසක් ගන්න, වටිනා වීඩියෝ එකක්. ❤️
අනිවාරෙන්ම 🙏
පොඩියට පටන් අරන් නැගිටින්න පුලුවන් හොඳ පැහැදිලි කිරීමක්. බොහෝම ස්තූතියි ඔබ ට .
මාරම වටින video එකක්. හදන්න පටන් ගන්නවා මේ මාසෙම එකක්❤️
☘️☘️
සල්ලී නැතිව ඉදියෙ මං පටන් ගන්න හදන්නේ... මේක ගොඩක් වැදගත් උනා මට දිරිමත් වෙන්න... උන ලී වලින් මං හදනව ඔයාගේ මේ වැදගත් වීඩියෝ එක මාරම වටිනව.... ජයවේවා...
බොසා... tunnel එක ගැහුවද.. මාත් හදන්න හිතන් ඉන්නෙ...
☘️
ලොකු අදහසක් ගත්තා ඔයාගෙ වීඩියෝ වලින්.thanx a lot. පොලි ටනල් එකක් කාටත් අඩුවෙන් කරන්න විදියක් අනිවර්‍යයෙන්ම ඩිසයින් කරල ඔයාට දාන්නම්. මම architect කෙනෙක්. හරිම ආසවෙන් ඉන්නෙ වගා වැඩ කරන්න. අපිටත් මේ දවස්වල project අඩු නිසා පොඩි ටයිම් එකක් තියෙනවා මේ වගේ වැඩකට යොදවන්න. ඔයාගෙ විඩියෝ ඔක්කොම බලන ගමන්.
👍👍👍 whatsapp 0771927231
බොහොම ස්තුතිය මහත්තය, ලොකු දැනුමක් ලබා ගත්ත
පැහැදිලි කිරීම ඉතා අගය කරමු.❤❤❤❤❤❤❤❤
utube එකේ අනික් video බලල ලක්ෂ ගණන් දීල contract දෙන්න එපා. උන් කරන්නෙ business එකක්. thank u brother.❤❤❤
🙏
Ane matat akak hada ganna oni un kiyane mara ganan ne
@@DilshanChathuranga-qu7zq ඕක ලීකණු ගහලත් හදන්න පුලුවන්. ලංකාව නිවර්තන කලාපීය රටක් නිසා පොලිටනල් එකකින් ප්‍රධාන වදයෙන් බලාපොරොත්තු වෙන්නෙ කෘමිහානි වලක්වා ගැනීම. DATC එකකින් උපදෙස් ගන්න රජයේ. එයාල කියයි අතේ තියෙන ගානට හදාගන්න විදිහ.
පටන් ගන්න ආස උනත් සල්ලි නැතිව බෑ කියල තිබුන බය නැති උනා,ගොඩක් ස්තුතියි 🙏
ගොඩාක් වටිනවා වීඩියෝව. හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි සහෝදරයා. තෙරුවන් සරණයි !!!
මේ video එක ගොඩාක් වටිනව,ගොඩාක් ස්තුතියි, තෙරුවන් සරණයි
👍👍
ඉතා වැදගත් වීඩියෝවක්. ස්තුති වන්ත වෙනවා ඹබට. ඹබට සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙම් සිටිමි.
🙏🙏
0771927231
පොලි ටනල් හදන්න බලාපොරොත්තු වන අයට මෙම වීඩියෝ එක හොඳ දිරිගැන්වීමක්....👍👍👍 😀
අනිවාරෙන්ම
මට මේ විඩියෝ ගොඩක් ප්‍රයෝජන වත්
ගොඩක් ස්තුතිය් ඔය වගේ පැහැදිලි කිරීම පිලිබදව...
නියමයි. වීඩියෝස් ගොඩක් බැලුවා එක දිගට.....මාත් පටන්ගන්නවා පැල 50කින් හරි...❤
වැඩෙ සුපිරි. කරන්න්ඩ ඔන පිලිවල හිතාගත්තා තැන්ක් බොසා.....
😁
ගොඩාක් වටිනා දෙයක් .ස්තුතිය ඔබට .
ගොඩක් හොද වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි
ඇත්තටම වටිනා අදහස් ටිකක්, බොහොම ස්තූතියි .
🙏🙏🙏
ඇත්තටම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුති
ගොඩක් ස්තුතියි මිත්‍රයා 🙏
🌶️☘️☘️
පොඩියට පටන්ගන්න හිතන අයට ඔයා ලොකු උදව්වක් කරනවා කරන්නත් ආස හිතෙනවා අනිත් විඩියෝ දැක්කම වියදම බැලුවම වැඩේ එපා වෙනවා මගේ සුබපැතුම්
Warga ade 1000k gahanna badu list akak danna puluwanda
Tunnel එකක හදන පචස් 10 සහ ටනල් නැතුව හදන පචස් 10 අස්වැන්න කොහොම වෙනස් වෙයිද අයියෙ..දල වශයෙන්
ඇත්තටම හොද අදහසක් ගන්න පුලුවන් ..ස්තුතියි..
බොහොම ස්තූතී දිරිගැන්වීමට❤
ඉතා හොද පැහැදිලි කිරීමක්...කොහොමද වගාව ගැන උපදෙස් ගන්නේ
good watinawa .loku deyak egena ganna puluwan una.math podiwata patan gannawa . upades balaporoththu wenawa.godak thanks
වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතිය සර්
පැහැදිලි කිරීම ඉතාම හොදයි,පිලිවෙලයි...
අඩේ මම සුපුනා..... එල එල බන්. ආඩම්බරයි උබ ගැන
😁 අඩේ
Niyamai.eththatama math karanna balaporoththuwen hitye.tanal wiyadama hinda epawela hitiye.meka beluwata passe aith asa hithuna.thanks sahodaraya mehema vedio ekak apita dunnata.
❤Ane godak watinawa brother උපදෙස් ටික. Poly tunnel gahanna salli neane kiyala hitha hitha hitiya kalekuth thibba. Passe mata me langadi oyage channel eka hambune . Den man puluwan widihata ekk patan ganna yanne. Thank you💖 brother . Oya loku deyak me karanne . ජයවේවා ❤
🙏 uthsaha karanna aniwa puluwn
ඔයාගේ විඩියෝව නියමයි .
Thank you for educating farmers.
හොද අදහසක් ගත්තා. ස්තුතිය .
හරිම වටිනවා අපට දුරකථන නමිබර් එකක් දාන්න
Oyage me karana wede ..podi api wage ayta godak watinawa sahodraya..oyta budusaranai
ඇත්තටම වටිනවා අය්යේ. මමත් පටන් ගන්න ඉන්නේ නයි මිරිස් වගාව ඔයාට පුලුවන්නම් මට මේක කරගන්න විදිහ කියලා දෙන්න.
ඇත්තටම ගොඩාක් වටිනවා. අඩු වියදමින් අපටම හදා ගන්න කඅලයා හැගීමක් මට ආවා. ඔබව සම්බන්ධ කර ගැනිම ට දුරකථන අංකය දෙනවාද? මම කුණ්ඩසාලේ .
0771927231 whatsapp
Godak hoda adahasak hamotama. jayawewa! ❤❤❤.
Thanks for your video and very useful to beginners.
ස්තූතියි ඔබ තුමාට,,වර්ග අඩි 800 ට පැල කීයක් විතර දාන්න පුලුවන් කියල කියනවද,,
ඔබ සමාජ සේවකයෙක්
මාත් ඇත්තටම රජයේ සාමාන්‍ය සේවකයෙක් මම නයිමිරිස් වගාව පටන් ගත්තට පස්සෙ ඒක මට ලොකු හයියක් ව්නා ජිවත් වෙන්න. ඉතිම් මට පුලුවන් විදියට ඒක මිනිස්සුන්ට මෙහෙම කියලා දෙන්න උත්සාහයක් තමයි මම කරන්නෙ. මේ වගේ හිත පිරෙන comment දකින කොට ඇත්තටම ගොඩක් සතුටුයි... 🙏🙏🙏🙏
ඉතාම හොඳයි ස්තුතියි
Godak watina vidio akak. Math heduwa. Mudun wa kauluwak nehe. Uv polithin aka wahaleta. Wateta 50% net aka.heet aka wediweida.
ස්තූතියි ,,,,,,,,,මටත් හිතුණා
Great and excellent idea thank you. Good explaining 🎉🎉🎉
ඔබ තුමාගේ වීඩියෝ ඒක බැලුවා. තව තොරතුරු ටිකක් දැන ගන්න නම්බර් ඒක දෙන්න පුලුවන්ද ඔබතුමාගේ. ස්තුතියි සර්
ඔබ තුමාගෙන් මටත් උපදෙස් ගන්න පුලුව්ංද...ස්තුතියි🎉🎉🎉🎉
ඇත්තටම හොඳ වැඩක් සහෝදරයා. මමත් හොය හොයා හිටියේ අඩු වියදමකින් ගොඩ දාගන්නෙ කොහොමද කියලා ඔබට බොහොම ස්තූති ගොඩක් පිං 😂ඔබත් වගා කරන සහෝදරයෙක් ද? දැන ගත යුතු දේ බොහොමය.
ඔව් ඇත්තටම නයිමිරිස් වගා කරන එක තමයි ප්‍රදාන වැඩේ
ස්තුතියි ඔබට
ගොඩක් හොද දැනුවත් කිරිමක් මොකද හොද තත්වයක ආරක්ෂික ගෘහයක් අදනවා කියන්නෙ ලොකු මුදලක් වැයවන වැඩක් දැන් තියන ආර්ථිකය ත් එක්ක ටිකක් හිතන්න ඔන දේයක් ?
Ow aniwaren ma
Thanks
ජයවේවා ඔබට
ඉතා හොද දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි .uv දැල්වල මිල ගනන් කොහොමද
Uv පොලිතිම් එක වර්ග මීටර් එකක් රු 450-550 වගේ වෙනවා
Uv පොලිතින් එක වෙනුවට සාමන්‍ය විනිවද පෙනෙන පොලිතින් එක දැන් මොත් මොකද වෙන්නේ
Uv පොලිතින් නෑ තුව සාමාන්‍ය පොලිතින් ඒක ගැහුවොත් මොකක්ද වෙනස
Tronal එක වටේටම සෙවන දැල් දාල උඩ වහලය uv polythene එකෙන් ආවරණය කරොත් සාර්ථක අස්වැන්නක් ලබාගන්න පුළුවන්ද
අනිවාරෙන්ම පුලුවන් ☘️☘️
Hodai watinawa budusaranai
Niyamai bohoma wadagath apita me UV polithin wala milai inset crup net walai mila ganan kiyannako
Uv polythene ru 350-550Net eka nam eta wada adui ru 350
Hoda wadak.hoda adahas. thank bro.👍
අයියේ මම මතුගම. මමත් ලී වලින් හදන්න plan කරලා තියෙනවා. මට අදහසක් දෙනවද දැල් සහ පොලිතින් ගැන. 1000ft. සාරි ගහන්න හිතුවේ අඩි 6ක් වගේ.
මේ කාලයේ යකඩ පාවිච්චි කරන එක වියදම් අඩුයි නේද?ඔබ දන්න poly tunnel කරන කට්ටියගෙ contact තියෙනවාද? සාධාරණ මිලකට කරන අය.
උෂ්ණත්වය හා ආලෝකය කොහොම වෙන්න ඕනද poly tunnel ඇතුලේ
ඔතන තියෙන පොඩි ම ටනල් එකෙ පැල කීයක් දාල තියෙනවද
Malli..pas maddaya hadanakota...goma Pohara..hodata wela Gattot aetida..mstupita pas...puhcalada Ganna one.
Ow welala ganna. Pas puchchanna epa
superb brother. Thank you.
Hari wedagath..❤
☘️🌶️
Very good. Thank you.
polytunnel එක ඇතුලේ බකට් වල පරතරය කොහොමද
අඩු තුන..🌲🌴
Godak watina video akak thanks Mr 🙏👍
සුපිරි අදහස් ට්කක් මගෙ වගාවක් තියෙනවා මට ත් උපදෙස් ටික ක් ඔනෙ
Mamath essarahata patnganna hadanne oyage upades watinawa mewage vedeyo issarahath karanna
Tunal eka gahuwata passe .mal paraganaya karnne kohomada .watakolu .malu miris .nai mris wage boga
වැටකුලු කරවිල වගේ බොග වල නම් පිරිමි මල් කඩලා ගැනු මලේ ගාන්න ඕන උදෙට. නයිමිරිස් , මිරිස් වගේ බෝග වල නම් පරාගනය කරන්න ඕන නැ. ඒවා ස්වපරාගනය වෙනවා.
Me wahalata dana polithin ake nama mokadda , mila ganan ehem kohomada.... godak sthutii sahodaraya
Uv ප්‍රතිරෝදි පොලිතිම්
පරාගනය වෙන්නේ කොහොමද ටනල් ඇතුලේ හදනකොට එක ප්‍රශ්නයක් නෙමෙද
තැනිතලා බිමක්ම විය යුතුද...සාමාන්‍ය බෑවුමේ පොලිටනල් වගාව නුසුදුසුද...
ඔයාගෙ v එක ගොඩක් හොඳයි ...පොඩි දේවල් වලින් ගෙදරට අවශ්‍ය විදිහ හිතා ගත්තා...thanks ❤ විශේෂය නම් ඔයා වගාවට හොඳට ම ආදරය කෙනෙක් ..👍🌹
ස්තුතියි comment එකට. මම් හැමදාමත් සතුටු ව්නා තව කෙනෙක් සාර්ථකව වගා කරනවා දැකලා. තව සැරයක් ස්තුතියි comment එකට.. 🙏🙏
Obatumage semai video ekakma balanawa
Good and inspirational video. 👏 I
අයියා ඔයාගේ පැහැදිලි කිරිම ඇත්තටම හොදයි.මත් මේ ටනල් එකක නයිමිරිස් පටන්ගන්න අදහසක් තියනවා.මට මේ පිලිබදව අයිඩියා එකක් නැ.ඔයාට උදවු කරන්න පුලුවන්ද .
Excellent bro..im Kuwait.
නයි මිරිස් වවන්න ටනල් එකක් ගහන්නම ඕනෑද.
පොලිතින් කියන්නේ මහත්මයා,මේ අපි දකින සාමාන්‍ය පොලිතින් එකද නැත්තං වෙන විශේෂ පොලිතින් වර්ගයක්ද..
උඩ ඉටි රෙද්ද ගහන්නම ඕනිද සර් ඒ ගහන පොලිතින් වර්ගය කුමක්ද සෙවන දැල් ගැහුවොත් අස්වැන්න අඩු වෙනවද
Good advise brother
👍
❤ නියමයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතන මඟින් මෙහෙයවන පොලිටනල් පුහුණු වැඩසටහන් නැද්ද මහත්මයා?
Kalu dela udata gahanavanam 40da,60da,80da hoda?
40%
අපි වර්ග අඩි 1000ක ගෘහයක් හදද්දි උස කොච්චරක් ගන්න ඕනද?
මොකක්ද ඒ පොලිතින් එක.ඒ පොලිතින් එක ගන්න පුලුවන් කොහෙන්ද.අයියගෙ නොම්බර් එකක් දෙන්න
Thank you for information
Niyamai B S oyata iye
පොලිතින් , දැල් අඩුවට නුවර කොහෙද තියෙන්නෙ
දිගනේ smk
ජයවේවා .
වටේට ගහන්න හොද මොකාක්ද? Uv පෝලිතින් එක ගන්නේ කොහේන්ද?
Onesh eken gannaWateta gahanna net ekak
අයියා ලොකු අදහසක් ගත්තා ඔයාගෙ පොන් නොම්බර් එක දානවද
Lassana wada.matth pala ganna oni
Tunnel එකක් ගහන්න කාලෙක ඉදන් ආසාවක් තිබුනත් මේවට යන වියදම නිසා කරගන්න බැරුව හිටියෙ. ඇත්තටම මේ වීඩියෝ එක මන් කාලෙකට කලින් දකින්න තිබුනෙ 😊 දැන් නම් ආසයි මේ වගේ හදන්න අයියට හුගක් ස්තූතී මේ කරන වැඩේට ❤❤
ටනල් ගහන පොරවල් එකේක විච්චූරන වැඩ කරලා මිනිස්සු හූරගෙන කනවා. එහෙම ගිනි ගණන් වියදම් කරලා වැඩේ අසාර්ථක උනොත් මොකෝ වෙන්නෙ. මෙවැනි වීඩියෝවක් ගෙනාවට හදවතින්ම ස්තූතියි සහෝදරයා. ගේමක් ගහන්න බලපොරොත්තු වෙන කෙනෙකුට මේ හරහා හොඳ අදහසක් ගන්න පුළුවන්. ❤️
අනිවාරෙන්ම ඔබට ස්තුති යාලුවා 🙏🙏
Yes.நல்லம்
ඉක්මනින් ඔබතුමාව සම්බන්ධ කරගන්නම්
ඒක ඇත්ත.
😅iv66@@Inokapraweena
බොාහාම හොදයි අනේ..
පොඩි පුතාවත් ළඟ තියාගෙන...
මම ලොකු දැනුමක් ලැබුවා....
වවන්න තිබිච්ච බය ගොඩක් අඩුවුනා....
ඔබතුමාට ගොඩක් පිං....
තෙරැවන්.. සරනයි...
❤❤❤😄😄😄🌺🌺🌺😁
උනන්දුවක් තියෙන අයට අදහසක් ගන්න, වටිනා වීඩියෝ එකක්. ❤️
අනිවාරෙන්ම 🙏
පොඩියට පටන් අරන් නැගිටින්න පුලුවන් හොඳ පැහැදිලි කිරීමක්. බොහෝම ස්තූතියි ඔබ ට .
මාරම වටින video එකක්. හදන්න පටන් ගන්නවා මේ මාසෙම එකක්❤️
☘️☘️
සල්ලී නැතිව ඉදියෙ මං පටන් ගන්න හදන්නේ... මේක ගොඩක් වැදගත් උනා මට දිරිමත් වෙන්න... උන ලී වලින් මං හදනව ඔයාගේ මේ වැදගත් වීඩියෝ එක මාරම වටිනව.... ජයවේවා...
බොසා... tunnel එක ගැහුවද.. මාත් හදන්න හිතන් ඉන්නෙ...
☘️
ලොකු අදහසක් ගත්තා ඔයාගෙ වීඩියෝ වලින්.thanx a lot. පොලි ටනල් එකක් කාටත් අඩුවෙන් කරන්න විදියක් අනිවර්‍යයෙන්ම ඩිසයින් කරල ඔයාට දාන්නම්. මම architect කෙනෙක්. හරිම ආසවෙන් ඉන්නෙ වගා වැඩ කරන්න. අපිටත් මේ දවස්වල project අඩු නිසා පොඩි ටයිම් එකක් තියෙනවා මේ වගේ වැඩකට යොදවන්න. ඔයාගෙ විඩියෝ ඔක්කොම බලන ගමන්.
👍👍👍 whatsapp 0771927231
බොහොම ස්තුතිය මහත්තය, ලොකු දැනුමක් ලබා ගත්ත
පැහැදිලි කිරීම ඉතා අගය කරමු.
❤❤❤❤❤❤❤❤
utube එකේ අනික් video බලල ලක්ෂ ගණන් දීල contract දෙන්න එපා. උන් කරන්නෙ business එකක්. thank u brother.❤❤❤
🙏
Ane matat akak hada ganna oni un kiyane mara ganan ne
@@DilshanChathuranga-qu7zq ඕක ලීකණු ගහලත් හදන්න පුලුවන්. ලංකාව නිවර්තන කලාපීය රටක් නිසා පොලිටනල් එකකින් ප්‍රධාන වදයෙන් බලාපොරොත්තු වෙන්නෙ කෘමිහානි වලක්වා ගැනීම. DATC එකකින් උපදෙස් ගන්න රජයේ. එයාල කියයි අතේ තියෙන ගානට හදාගන්න විදිහ.
පටන් ගන්න ආස උනත් සල්ලි නැතිව බෑ කියල තිබුන බය නැති උනා,ගොඩක් ස්තුතියි 🙏
ගොඩාක් වටිනවා වීඩියෝව. හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි සහෝදරයා. තෙරුවන් සරණයි !!!
මේ video එක ගොඩාක් වටිනව,ගොඩාක් ස්තුතියි, තෙරුවන් සරණයි
👍👍
ඉතා වැදගත් වීඩියෝවක්. ස්තුති වන්ත වෙනවා ඹබට. ඹබට සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙම් සිටිමි.
🙏🙏
0771927231
පොලි ටනල් හදන්න බලාපොරොත්තු වන අයට මෙම වීඩියෝ එක හොඳ දිරිගැන්වීමක්....👍👍👍 😀
අනිවාරෙන්ම
මට මේ විඩියෝ ගොඩක් ප්‍රයෝජන වත්
ගොඩක් ස්තුතිය් ඔය වගේ පැහැදිලි කිරීම පිලිබදව...
නියමයි. වීඩියෝස් ගොඩක් බැලුවා එක දිගට.....මාත් පටන්ගන්නවා පැල 50කින් හරි...❤
වැඩෙ සුපිරි. කරන්න්ඩ ඔන පිලිවල හිතාගත්තා තැන්ක් බොසා.....
😁
ගොඩාක් වටිනා දෙයක් .ස්තුතිය ඔබට .
ගොඩක් හොද වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි
ඇත්තටම වටිනා අදහස් ටිකක්, බොහොම ස්තූතියි .
🙏🙏🙏
ඇත්තටම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුති
ගොඩක් ස්තුතියි මිත්‍රයා 🙏
🌶️☘️☘️
පොඩියට පටන්ගන්න හිතන අයට ඔයා ලොකු උදව්වක් කරනවා කරන්නත් ආස හිතෙනවා අනිත් විඩියෝ දැක්කම වියදම බැලුවම වැඩේ එපා වෙනවා මගේ සුබපැතුම්
🙏🙏🙏
Warga ade 1000k gahanna badu list akak danna puluwanda
Tunnel එකක හදන පචස් 10 සහ ටනල් නැතුව හදන පචස් 10 අස්වැන්න කොහොම වෙනස් වෙයිද අයියෙ..දල වශයෙන්
ඇත්තටම හොද අදහසක් ගන්න පුලුවන් ..ස්තුතියි..
බොහොම ස්තූතී දිරිගැන්වීමට❤
☘️☘️
ඉතා හොද පැහැදිලි කිරීමක්...කොහොමද වගාව ගැන උපදෙස් ගන්නේ
good watinawa .loku deyak egena ganna puluwan una.math podiwata patan gannawa . upades balaporoththu wenawa.godak thanks
🙏🙏🙏
වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතිය සර්
පැහැදිලි කිරීම ඉතාම හොදයි,පිලිවෙලයි...
අඩේ මම සුපුනා..... එල එල බන්. ආඩම්බරයි උබ ගැන
😁 අඩේ
Niyamai.eththatama math karanna balaporoththuwen hitye.tanal wiyadama hinda epawela hitiye.meka beluwata passe aith asa hithuna.thanks sahodaraya mehema vedio ekak apita dunnata.
❤Ane godak watinawa brother උපදෙස් ටික. Poly tunnel gahanna salli neane kiyala hitha hitha hitiya kalekuth thibba. Passe mata me langadi oyage channel eka hambune . Den man puluwan widihata ekk patan ganna yanne. Thank you💖 brother . Oya loku deyak me karanne . ජයවේවා ❤
🙏 uthsaha karanna aniwa puluwn
ඔයාගේ විඩියෝව නියමයි .
Thank you for educating farmers.
හොද අදහසක් ගත්තා. ස්තුතිය .
🙏🙏🙏
හරිම වටිනවා අපට දුරකථන නමිබර් එකක් දාන්න
Oyage me karana wede ..podi api wage ayta godak watinawa sahodraya..oyta budusaranai
🙏🙏🙏
ඇත්තටම වටිනවා අය්යේ. මමත් පටන් ගන්න ඉන්නේ නයි මිරිස් වගාව ඔයාට පුලුවන්නම් මට මේක කරගන්න විදිහ කියලා දෙන්න.
ඇත්තටම ගොඩාක් වටිනවා. අඩු වියදමින් අපටම හදා ගන්න කඅලයා හැගීමක් මට ආවා. ඔබව සම්බන්ධ කර ගැනිම ට දුරකථන අංකය දෙනවාද? මම කුණ්ඩසාලේ .
0771927231 whatsapp
Godak hoda adahasak hamotama. jayawewa! ❤❤❤.
Thanks for your video and very useful to beginners.
ස්තූතියි ඔබ තුමාට,,වර්ග අඩි 800 ට පැල කීයක් විතර දාන්න පුලුවන් කියල කියනවද,,
ඔබ සමාජ සේවකයෙක්
මාත් ඇත්තටම රජයේ සාමාන්‍ය සේවකයෙක් මම නයිමිරිස් වගාව පටන් ගත්තට පස්සෙ ඒක මට ලොකු හයියක් ව්නා ජිවත් වෙන්න. ඉතිම් මට පුලුවන් විදියට ඒක මිනිස්සුන්ට මෙහෙම කියලා දෙන්න උත්සාහයක් තමයි මම කරන්නෙ. මේ වගේ හිත පිරෙන comment දකින කොට ඇත්තටම ගොඩක් සතුටුයි... 🙏🙏🙏🙏
ඉතාම හොඳයි ස්තුතියි
Godak watina vidio akak. Math heduwa. Mudun wa kauluwak nehe. Uv polithin aka wahaleta. Wateta 50% net aka.heet aka wediweida.
ස්තූතියි ,,,,,,,,,මටත් හිතුණා
Great and excellent idea thank you. Good explaining 🎉🎉🎉
ඔබ තුමාගේ වීඩියෝ ඒක බැලුවා. තව තොරතුරු ටිකක් දැන ගන්න නම්බර් ඒක දෙන්න පුලුවන්ද ඔබතුමාගේ. ස්තුතියි සර්
0771927231 whatsapp
ඔබ තුමාගෙන් මටත් උපදෙස් ගන්න පුලුව්ංද...ස්තුතියි🎉🎉🎉🎉
ඇත්තටම හොඳ වැඩක්
සහෝදරයා. මමත් හොය හොයා හිටියේ
අඩු වියදමකින් ගොඩ දාගන්නෙ කොහොමද කියලා ඔබට බොහොම ස්තූති ගොඩක් පිං 😂
ඔබත් වගා කරන සහෝදරයෙක් ද? දැන ගත යුතු දේ බොහොමය.
ඔව් ඇත්තටම නයිමිරිස් වගා කරන එක තමයි ප්‍රදාන වැඩේ
ස්තුතියි ඔබට
ගොඩක් හොද දැනුවත් කිරිමක් මොකද හොද තත්වයක ආරක්ෂික ගෘහයක් අදනවා කියන්නෙ ලොකු මුදලක් වැයවන වැඩක් දැන් තියන ආර්ථිකය ත් එක්ක ටිකක් හිතන්න ඔන දේයක් ?
Ow aniwaren ma
Thanks
ජයවේවා ඔබට
ඉතා හොද දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි .uv දැල්වල මිල ගනන් කොහොමද
Uv පොලිතිම් එක වර්ග මීටර් එකක් රු 450-550 වගේ වෙනවා
Uv පොලිතින් එක වෙනුවට සාමන්‍ය විනිවද පෙනෙන පොලිතින් එක දැන් මොත් මොකද වෙන්නේ
Uv පොලිතින් නෑ තුව සාමාන්‍ය පොලිතින් ඒක ගැහුවොත් මොකක්ද වෙනස
Tronal එක වටේටම සෙවන දැල් දාල උඩ වහලය uv polythene එකෙන් ආවරණය කරොත් සාර්ථක අස්වැන්නක් ලබාගන්න පුළුවන්ද
අනිවාරෙන්ම පුලුවන් ☘️☘️
Hodai watinawa budusaranai
Niyamai bohoma wadagath apita me UV polithin wala milai inset crup net walai mila ganan kiyannako
Uv polythene ru 350-550
Net eka nam eta wada adui ru 350
Hoda wadak.hoda adahas. thank bro.👍
අයියේ මම මතුගම. මමත් ලී වලින් හදන්න plan කරලා තියෙනවා. මට අදහසක් දෙනවද දැල් සහ පොලිතින් ගැන. 1000ft. සාරි ගහන්න හිතුවේ අඩි 6ක් වගේ.
මේ කාලයේ යකඩ පාවිච්චි කරන එක වියදම් අඩුයි නේද?
ඔබ දන්න poly tunnel කරන කට්ටියගෙ contact තියෙනවාද? සාධාරණ මිලකට කරන අය.
උෂ්ණත්වය හා ආලෝකය කොහොම වෙන්න ඕනද poly tunnel ඇතුලේ
ඔතන තියෙන පොඩි ම ටනල් එකෙ පැල කීයක් දාල තියෙනවද
Malli..pas maddaya hadanakota...goma Pohara..hodata wela Gattot aetida..mstupita pas...puhcalada Ganna one.
Ow welala ganna. Pas puchchanna epa
superb brother. Thank you.
Hari wedagath..❤
☘️🌶️
Very good. Thank you.
polytunnel එක ඇතුලේ බකට් වල පරතරය කොහොමද
අඩු තුන..🌲🌴
Godak watina video akak thanks Mr 🙏👍
🙏
සුපිරි අදහස් ට්කක් මගෙ වගාවක් තියෙනවා මට ත් උපදෙස් ටික ක් ඔනෙ
Mamath essarahata patnganna hadanne oyage upades watinawa mewage vedeyo issarahath karanna
Tunal eka gahuwata passe .mal paraganaya karnne kohomada .watakolu .malu miris .nai mris wage boga
වැටකුලු කරවිල වගේ බොග වල නම් පිරිමි මල් කඩලා ගැනු මලේ ගාන්න ඕන උදෙට. නයිමිරිස් , මිරිස් වගේ බෝග වල නම් පරාගනය කරන්න ඕන නැ. ඒවා ස්වපරාගනය වෙනවා.
Me wahalata dana polithin ake nama mokadda , mila ganan ehem kohomada.... godak sthutii sahodaraya
Uv ප්‍රතිරෝදි පොලිතිම්
පරාගනය වෙන්නේ කොහොමද ටනල් ඇතුලේ හදනකොට එක ප්‍රශ්නයක් නෙමෙද
තැනිතලා බිමක්ම විය යුතුද...
සාමාන්‍ය බෑවුමේ පොලිටනල් වගාව නුසුදුසුද...
ඔයාගෙ v එක ගොඩක් හොඳයි ...පොඩි දේවල් වලින් ගෙදරට අවශ්‍ය විදිහ හිතා ගත්තා...thanks ❤ විශේෂය නම් ඔයා වගාවට හොඳට ම ආදරය කෙනෙක් ..👍🌹
ස්තුතියි comment එකට. මම් හැමදාමත් සතුටු ව්නා තව කෙනෙක් සාර්ථකව වගා කරනවා දැකලා. තව සැරයක් ස්තුතියි comment එකට.. 🙏🙏
Obatumage semai video ekakma balanawa
🙏
Good and inspirational video. 👏 I
අයියා ඔයාගේ පැහැදිලි කිරිම ඇත්තටම හොදයි.මත් මේ ටනල් එකක නයිමිරිස් පටන්ගන්න අදහසක් තියනවා.මට මේ පිලිබදව අයිඩියා එකක් නැ.ඔයාට උදවු කරන්න පුලුවන්ද .
Excellent bro..im Kuwait.
නයි මිරිස් වවන්න ටනල් එකක් ගහන්නම ඕනෑද.
පොලිතින් කියන්නේ මහත්මයා,මේ අපි දකින සාමාන්‍ය පොලිතින් එකද නැත්තං වෙන විශේෂ පොලිතින් වර්ගයක්ද..
උඩ ඉටි රෙද්ද ගහන්නම ඕනිද සර් ඒ ගහන පොලිතින් වර්ගය කුමක්ද සෙවන දැල් ගැහුවොත් අස්වැන්න අඩු වෙනවද
Good advise brother
👍
❤ නියමයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතන මඟින් මෙහෙයවන පොලිටනල් පුහුණු වැඩසටහන් නැද්ද මහත්මයා?
Kalu dela udata gahanavanam 40da,60da,80da hoda?
40%
අපි වර්ග අඩි 1000ක ගෘහයක් හදද්දි උස කොච්චරක් ගන්න ඕනද?
☘️🌶️
මොකක්ද ඒ පොලිතින් එක.ඒ පොලිතින් එක ගන්න පුලුවන් කොහෙන්ද.අයියගෙ නොම්බර් එකක් දෙන්න
Thank you for information
🙏
Niyamai B S oyata iye
පොලිතින් , දැල් අඩුවට නුවර කොහෙද තියෙන්නෙ
දිගනේ smk
ජයවේවා .
වටේට ගහන්න හොද මොකාක්ද? Uv පෝලිතින් එක ගන්නේ කොහේන්ද?
Onesh eken ganna
Wateta gahanna net ekak