ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොකෙක් හරි තිරිසනෙක් මේ රටේ ජාතිවාදය අවුස්සනවනම් ඌට උපරිම දඩුවම් දෙන්නම ඕනා.අපි හැමෝම ශ්‍රී ලාන්කිකයො...
@@surangadarshana534 හැමොම ශ්‍රි ලාංකීකයෝ කියලා හිතන එක සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ හැම දෙනාටම පොදුයි, බොහෝ දුරට ජාතිවාදය පදනම් වෙන්නේ වෙන්නේ එක පාර්ශ්වයක් මුල් කරගෙන නම් එකත් වැරදි මතයක් , අපි කොහොම කතා කලත් හැම ජාතියේම ජාතියට වාදයක් තියනවාමයි , ඒ තමාගේ DNA එක නිසා , වැදගත්ම වන්නේ අපි හැම දෙනාම සමාදානයෙන් ජිවත් වීම , කලු ජුලිය කියලා මිනිමරු ප්‍රභාකරන්ව සුදු හුනු ගාන්න කාටත් බෑ , අපිත් ජාතිවාදය හෙලා දකින හින්දා තමයි ජිවිතයේ පළමු වතාවට මාලාමාවට චන්දය දුන්නේ , එහෙම කියලාමේ ආණ්ඩුවේ හරි ගොන් තිරණ වලට අපි කතා නොකර ඉන්නේ නැ.. මේක අපේ රට අපි ලාංකීකයෝ .
Okunwa maranna watinawa
ජාතිවාදීන් මට්ටු කරන්න..ඕන පනතක් පාවිච්චි කරන්න.. උපරිම දඩුවම් දෙන්න ✌✌We are all Sri Lankans
ඔබතුමා ගේ කතාව නියමයි
🐕
@b.a.2986 යකො තො වහල්ලෙක් උනාට මම වහල්ලෙක් නෙවෙ බල්ල මම න්‍ර්වෙ උඹ
@@b.a.2986 uba 🐕
@markxavior 🐕
ජයවෙවා නලින්ද මැතිදුනි ඔබතුමන්ට හරිම සතුටුයි❤❤❤❤❤❤❤❤
නිවරදි කතාවක් ❤
2018 සිරිසේනගේ ආන්ඩුව තියනකොට තමයි හොදටම ව්රු සැමරුම තිබ්බේ. එතකොට මේ ජාතිවාදියෝ කොහෙද හිටියේ. දැන් තමයි මේව පේන්නේ. නීති ගේන්න ඇමතිතුමා.
Excellent Hon.Health Minister Dr.Nalintha Jeyathisa. I am very proud about you.
වැදගත්කම ඇති වටිනා කතාවක් මාලිමවට ජයවෙිවා
නියමයි ඇමැති සහෝදරයා. නියම උත්තරය!මාලිමාවට ජයවේවා ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා !
මාලිමාවට ජයවෙවා
උඩගෙඩි දෙන මාධ්‍ය වලටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි..ඉක්මනින්ම..
ani warayan
ඇත්ත...
එක රටක් එක ජාතියයක් සියල්ලෝම ශ්‍රීලාංකිකයි.එච්චරයි.අපි හැමදාමත් එහෙමයි.❤
ජාතිවාදය පෙරටුකරගෙන එන දේශපාලන බංකොලොත් ත්‍රස්තයින් අත්අඩංගුවට ගතයුතුමයි.අනෙක් කාරනාව බුද්ධිඅංශ මගින් උතුරේ කොටි සෙවනැලි හදුනාගෙන දැඩි දඩුවම් ලබාදිය යුතුයි.
නියම උත්තරය👍
අනර්ගයි නලින්ද මැතිතුමනි. නිර්භීත , කෙලින් තිරණ අරගෙන මේ කාළකන්නින් ගෙන් මේ රට බේරල දෙන්න. ඔබතුමාගෙ කතාවට හිස නමා අචාර කරමි.
අපි ජාතිවාදය සහ ආගම්වාදය නිසා පරාජිත ජාතියක්. අපේ දුකෙන් ගොඩ එන්න මම මේ රජයට සහයෝගය දෙනවා.
මාලිමාව ඕනෑවටත් වඩා ඉවසුවා අවශ්‍ය දේට අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය යි
මෙ පොහොට්ටුව රටටම පිළිලයක් මුන්ට දැඩිව දඩුවම් දෙන්නට ආන්ඩුව කල්පනාවෙන්. අපි මෙ ආන්ඩුව ගෙන්න සැහෙන කැප කිරිමි කරා.ලෙහෙසියෙන්ම කඩාකප්පල් කරන්න දෙන්නෙ නැ.මෙ ආන්ඩුව ඔන රටෙ දක් විදින මන්දපෝෂණය දරැවන්ට, තරැන දරැවන් පීට රට මහා පාරෙ නිදියන එක නවත්තන්න, වයසක දෙමාපියන්ට සරන වෙන්න බෙහෙත් ටික වත් හරියටම ලබා ගන්න.ඒ වයසක අය තරැන කාලයම කැප කරල කබුරන්න රටට දහඩිය මහන්සිය වපුරලා රටට මානව සමිපත දායාද කරල වයසක කාලෙ ඡරා ඡිර්න වෙන්න දෙන්න බැ.එකයි අපට මෙ රඡය ඔන.
බාප්පා ආවේ ලේ හලලා. බෑනා එන්න හදන්නෙත් ලේ හලලා දැන්.
ජාතිවාදය අවුස්සන ඕනි එකෙකුට කොන්දේසි විරහිතව දඩුවම් දිය යුතුයි..
කුඩු හිරු මේකට උපරිම සහය දෙනවා. මුන්ටත් පාඩමත් උගන්නන්න වෙනවා
පට්ට උත්තරෙ❤❤❤
මාලිමාවට ජජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා
නියමයි මි වෙනුවෙන් ඔිනම තද නිතියක් පාවිච්චි කරන්න මෙි රට හදන්න ලොවෙත් නැතිවෙන්න්න
නලින්ද සර් ජය වෙවා ❤️❤️
excellent Hats off toyou Dr.👍🏽.
අනිවාර්යයෙන්ම ජාතිවාදයට හෝ ආගම් වාදයට කිසිසේත්ම ඉඩදිය යුතුනැහැ එහෙම ජාතිවා අවුස්සන උන්ට දැඩිදඩුවන් දිය යුතුයි
Malimawata chandhe dunna 69 laksheta aasanna api awabodayen inne..Api obala samagai..Neethiya kriya karanna,Rata hadanna🧡🇱🇰..Jaya wewa
Hat's of to u Dr Nalinda.Keep it up 👍 👏 👌 💪
Good explanation ..
Dr nalinda❤
இனவாதம் மற்றும் மதவெறியால் நாம் தோற்கடிக்கப்பட்ட தேசமாக இருக்கிறோம். எங்கள் துயரத்தில் இருந்து மீள்வதற்கு இந்த அரசுக்கு ஆதரவாக இருக்கிறேன்.
නියමයි සහෝදරයා ❤❤❤
👌 නියමයි..හොදටම පැහැදිලියි නේද ....❤❤❤❤
Good work 😊
Oba thuma marama lassanata katha karanawa
නියමයි සහෝදරයා.....!!!
නලින්ද ඇමතුතුමා, ඔබේ කතාවට හදවතින්ම එකඟයි....
Jaya wewa❤
Oba Hari. Yoda Bala Yoda shaktiya patami.jaya
Well said Dr. Jayatissa. Cheers !
ජාතිවාදීන්ට උපරිම දඩුවම් දෙන්න ඔනි නීති නැතිනම් හදලා දෙන්න
Good speech enforce all law and order
නියමයි ❤
කොටි නැගිටිනෝ කියා ජාතිවාදය අවුස්සපු එකාට ඇමතිකමත් දෙන්නද කියන්නේ 😢😢❤❤❤පනත එහෙමම තියෙන්න ඕන🎉🎉🎉🎉සුපිරිම උත්තරය ❤❤❤❤❤
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම පාලනය කරන්න pta නැතිව වෙන මොකක් ගන්නද . වෙන උත්ගොෂන මර්දනයට pta එක යොදා ගැනීමයි වරද
ජාතිවාදය අවුස්සන්න පුදුම උවමනාවක් තියෙනවා කියලා ශෝශල් මීඩියා දැක්කම පේනවා..ඇත්තටම ඒවා දකිද්දි 30 වසරක යුද්දයක් දැක්ක මිනිස්සු විදියට පුදුම දුකක් දැනෙනවා...කේන්තියක් එනවා..මේවානම් දැක්ක දැක්ක තැන නවත්තන්න ඕන..හැමෝම මිනිස්සු.එකාවගේ ජීවත්වෙන්න ඕන ඒ අයිතිය මේ මහපොලවේ තියෙන්න ඕන..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනිවාර්යයෙන්ම ජරා ජාතිවාදයට සහසුද්දෙන්ම විරුද්ධයි…..
Deshapalakayan saha horu kupitha wela.horakam , wasi, merakam karanna amaruine
Respect nalinda sir
විමලේත් ආවා හිරැ එකට ජාති ආලය අරගෙනඔබතුගේ කතාව සහාතික ඇත්ත ජාති ආලේ පතුරන අයට නිතිය කිුුයාත්මක කරන්න
Well said!
Nalinda.❤️
Unp karayo kipa denek innwa me para jathiwadaya pathurana
අලුත් නිති ගෙනත්හෝ මුන්ව මට්ටු කරන්න ❤
Yes.....❤❤❤❤❤❤❤
Great answer
Amati supiri katawa niyamai oya madayawediyo depita kattui ape rajayata jaya ohoma yamu❤❤ api italia
Jayawewa ❤❤❤
හරි ඔය ඔක්කොම ඇත්ත කියමුකෝ ඇයි ප්‍රභාකරන් දෙවියා කියපු එකාට නීතිය නැත්තේ ඌට නීතිය ක්‍රියාත්මක කරානම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ , කරන එකා හොදයි කියන එකා හොද නැ
Aneeee me jathiwadaya aussana eun hadigawilama plaaaaaa
❤ JAYAWEAVA EXCELLENT DR NALINDA JAYATHISSA CABINET THIRANA JANATHAVATA HITHAKARA DEAVAL.WIRUDDA PAKSHAYEN WEDAKNEHA .2/3. BALAYA.THANKS.
Excellent explanation.
ජාතිවාදය ආගම් වාදය නැවත ඇති කරන්න දෙන්නම එපා අපි ඔබතුමන්ලාට චන්දෙ දුන්නේ ඒකට
සූපිරි, මාධ්‍ය යොදා ගෙන හිටපූ දෙශපාලන පක්ෂ ජාතිවාදය ඇවිස්සීමට කටයූතු කරමින් සිටී. මෙවැනි මධ්‍ය පිලිබදව අවධානයෙන් සිටින්න
❤❤❤❤❤❤❤❤
උණවටුවන සංචාර කලාපයේ රාත්‍රී 10 න් පස්සෙ සංගීත දර්ශන වලට හොටෙල් වලට අධිකරණ නියෝගය මොකද ?
Hello media man how is that?.
ජාතිවාදය වැඩියෙන්ම අවුස්සන්නෙ උතුරු නැගෙනහිර මිනිස්සු. ( දේශපාළුවො )
Siwajilingam ?
සෘජු තීරන ගන්න එකනම් වටිනවා
දඩුවම් දුන්නට කමක් නෑ. හැමෝම ලාංකිකයි. ඔතන විරු සැමරුමට වඩා ආණ්ඩුව වට්ටන්න ආණ්ඩුවට කතා හදන්න try කරන්නේ. අනිවාර්යෙන් ඕව කරන්නේ පරාජිත දෙසපලුවෝ සහ උන්ගෙන් යැපුන උන් වෙන්න ඕනේ
උතුරේ මිනිස්සු ජාති ආගම් අතෑරලා අපිට දුන්න විශ්වාසය රකින ඒක අපේ යුතුකමක්..මේ ජනවරමෙන් ඒ විශ්වාසය ඒ මිනිස්සුන්ට දීලා රට ඉස්සරහට යා යුතුයි..ජාතිවාදය වපුරන පොහොට්ටු, සජබේ කාලකන්නින්ට නීති හදල හරි දඬුවම් දෙන්නම ඕනේ..
❤❤❤
Excellent
Well said.
Jaya wewa
What action going to take for Hiru and Derana?
ජාතිවාදි සහ ආගම් වාදි ප්‍රශ්න ඇති කරන අයට දැඩි දඩුවම් දෙන්න අලුත් නිති ගේන්න අනිත් රටවල වගෙ
කොටි නැගිටීමක් ගැන බොරු ප්‍රචාරය කරපු එවුන්ව .....අනිවාර්යයෙන්ම වැලිකඩ අරින්න ඕනේ ....අලුතින් නීති හදලා හරි .....😊
Well done government …
Yes agree 👍
Jathiwadaya awssana horikadayo athuga demiya yuthuy
NPP ❤❤❤❤❤❤
Supiri
Thug life NPP❤
Npp jayawewa nalin saho
Aniwaryen arrest karana ona
ඉරාජ් අද නැටුවේ නැටුමක්...අර සජියාගේ ඒකෙකුත් ගිහින් කලිසමක් ඇදගෙනම....අරගලේට ගහපු සතා නාලකයි...ගොල්ෆෙස් ඒකේ කොල්ලෙකුට බිම දාගෙන ගහපු අර sunglass දාගෙන හිටපු පොරයි..තමයි board අල්ලන් හිටියේ
වෛද්‍යතුමනි ඔය පත්තර වාර්තාකරුවාට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කතා කරන්න එපා හිතිරි දේ එයාගේ😂😂😂
ඉන්දියාවත් එක්ක ඕව සුම්ම තමයි.
වැඩක් නෑ....දෙනවා උත්තර ....දෙවෙනි ප්‍රශ්නයක් නොඅසන්න...
Racism and extremism must be defeated, New regulations must be introduced. ❤. NPP
Yes suppiri
Can someone tell publicly in social media as prabakaran as their God and their leader. What is that statement"?
රේණුක පෙරේරා .කියන්නේ .භාරත premachandra. කියන මන්ත්‍රී tumage. Sattambirala කෙනෙක් සහ පට්ටම dusithayek.
Meya thama Milco eka kala elewwe?
Very good put them all in jail
Great comrade!You must be tough for the separatists.
Kaiyanayakagi pacha ගෝලයේ
Me enne Amana jatuwadiyo
මෙක hype එකක්. කිසිම හෙතුවක් නෑ.
❤
මොකෙක් හරි තිරිසනෙක් මේ රටේ ජාතිවාදය අවුස්සනවනම් ඌට උපරිම දඩුවම් දෙන්නම ඕනා.අපි හැමෝම ශ්‍රී ලාන්කිකයො...
@@surangadarshana534 හැමොම ශ්‍රි ලාංකීකයෝ කියලා හිතන එක සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ හැම දෙනාටම පොදුයි, බොහෝ දුරට ජාතිවාදය පදනම් වෙන්නේ වෙන්නේ එක පාර්ශ්වයක් මුල් කරගෙන නම් එකත් වැරදි මතයක් , අපි කොහොම කතා කලත් හැම ජාතියේම ජාතියට වාදයක් තියනවාමයි , ඒ තමාගේ DNA එක නිසා , වැදගත්ම වන්නේ අපි හැම දෙනාම සමාදානයෙන් ජිවත් වීම , කලු ජුලිය කියලා මිනිමරු ප්‍රභාකරන්ව සුදු හුනු ගාන්න කාටත් බෑ , අපිත් ජාතිවාදය හෙලා දකින හින්දා තමයි ජිවිතයේ පළමු වතාවට මාලාමාවට චන්දය දුන්නේ , එහෙම කියලාමේ ආණ්ඩුවේ හරි ගොන් තිරණ වලට අපි කතා නොකර ඉන්නේ නැ.. මේක අපේ රට අපි ලාංකීකයෝ .
Okunwa maranna watinawa
ජාතිවාදීන් මට්ටු කරන්න..ඕන පනතක් පාවිච්චි කරන්න.. උපරිම දඩුවම් දෙන්න ✌✌We are all Sri Lankans
ඔබතුමා ගේ කතාව නියමයි
🐕
@b.a.2986 යකො තො වහල්ලෙක් උනාට මම වහල්ලෙක් නෙවෙ බල්ල මම න්‍ර්වෙ උඹ
@@b.a.2986
uba 🐕
@markxavior 🐕
ජයවෙවා නලින්ද මැතිදුනි ඔබතුමන්ට හරිම සතුටුයි❤❤❤❤❤❤❤❤
නිවරදි කතාවක් ❤
2018 සිරිසේනගේ ආන්ඩුව තියනකොට තමයි හොදටම ව්රු සැමරුම තිබ්බේ. එතකොට මේ ජාතිවාදියෝ කොහෙද හිටියේ. දැන් තමයි මේව පේන්නේ. නීති ගේන්න ඇමතිතුමා.
Excellent Hon.Health Minister Dr.Nalintha Jeyathisa.
I am very proud about you.
වැදගත්කම ඇති වටිනා කතාවක් මාලිමවට ජයවෙිවා
නියමයි ඇමැති සහෝදරයා.
නියම උත්තරය!
මාලිමාවට ජයවේවා
ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා !
මාලිමාවට ජයවෙවා
උඩගෙඩි දෙන මාධ්‍ය වලටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි..ඉක්මනින්ම..
ani warayan
ඇත්ත...
එක රටක් එක ජාතියයක් සියල්ලෝම ශ්‍රීලාංකිකයි.එච්චරයි.අපි හැමදාමත් එහෙමයි.❤
ජාතිවාදය පෙරටුකරගෙන එන දේශපාලන බංකොලොත් ත්‍රස්තයින් අත්අඩංගුවට ගතයුතුමයි.අනෙක් කාරනාව බුද්ධිඅංශ මගින් උතුරේ කොටි සෙවනැලි හදුනාගෙන දැඩි දඩුවම් ලබාදිය යුතුයි.
නියම උත්තරය👍
අනර්ගයි නලින්ද මැතිතුමනි. නිර්භීත , කෙලින් තිරණ අරගෙන මේ කාළකන්නින් ගෙන් මේ රට බේරල දෙන්න. ඔබතුමාගෙ කතාවට හිස නමා අචාර කරමි.
අපි ජාතිවාදය සහ ආගම්වාදය නිසා පරාජිත ජාතියක්. අපේ දුකෙන් ගොඩ එන්න මම මේ රජයට සහයෝගය දෙනවා.
මාලිමාව ඕනෑවටත් වඩා ඉවසුවා අවශ්‍ය දේට අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය යි
මෙ පොහොට්ටුව රටටම පිළිලයක් මුන්ට දැඩිව දඩුවම් දෙන්නට ආන්ඩුව කල්පනාවෙන්. අපි මෙ ආන්ඩුව ගෙන්න සැහෙන කැප කිරිමි කරා.ලෙහෙසියෙන්ම කඩාකප්පල් කරන්න දෙන්නෙ නැ.මෙ ආන්ඩුව ඔන රටෙ දක් විදින මන්දපෝෂණය දරැවන්ට, තරැන දරැවන් පීට රට මහා පාරෙ නිදියන එක නවත්තන්න, වයසක දෙමාපියන්ට සරන වෙන්න බෙහෙත් ටික වත් හරියටම ලබා ගන්න.ඒ වයසක අය තරැන කාලයම කැප කරල කබුරන්න රටට දහඩිය මහන්සිය වපුරලා රටට මානව සමිපත දායාද කරල වයසක කාලෙ ඡරා ඡිර්න වෙන්න දෙන්න බැ.එකයි අපට මෙ රඡය ඔන.
බාප්පා ආවේ ලේ හලලා. බෑනා එන්න හදන්නෙත් ලේ හලලා දැන්.
ජාතිවාදය අවුස්සන ඕනි එකෙකුට කොන්දේසි විරහිතව දඩුවම් දිය යුතුයි..
කුඩු හිරු මේකට උපරිම සහය දෙනවා. මුන්ටත් පාඩමත් උගන්නන්න වෙනවා
පට්ට උත්තරෙ❤❤❤
මාලිමාවට ජජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා
නියමයි මි වෙනුවෙන් ඔිනම තද නිතියක් පාවිච්චි කරන්න මෙි රට හදන්න ලොවෙත් නැතිවෙන්න්න
නලින්ද සර් ජය වෙවා ❤️❤️
excellent Hats off toyou Dr.👍🏽.
අනිවාර්යයෙන්ම ජාතිවාදයට හෝ ආගම් වාදයට කිසිසේත්ම ඉඩදිය යුතුනැහැ එහෙම ජාතිවා අවුස්සන උන්ට දැඩිදඩුවන් දිය යුතුයි
Malimawata chandhe dunna 69 laksheta aasanna api awabodayen inne..Api obala samagai..Neethiya kriya karanna,Rata hadanna🧡🇱🇰..
Jaya wewa
Hat's of to u Dr Nalinda.
Keep it up 👍 👏 👌 💪
Good explanation ..
Dr nalinda❤
இனவாதம் மற்றும் மதவெறியால் நாம் தோற்கடிக்கப்பட்ட தேசமாக இருக்கிறோம். எங்கள் துயரத்தில் இருந்து மீள்வதற்கு இந்த அரசுக்கு ஆதரவாக இருக்கிறேன்.
නියමයි සහෝදරයා ❤❤❤
👌 නියමයි..හොදටම පැහැදිලියි නේද ....❤❤❤❤
Good work 😊
Oba thuma marama lassanata katha karanawa
නියමයි සහෝදරයා.....!!!
නලින්ද ඇමතුතුමා, ඔබේ කතාවට හදවතින්ම එකඟයි....
Jaya wewa❤
Oba Hari. Yoda Bala Yoda shaktiya patami.jaya
Well said Dr. Jayatissa. Cheers !
ජාතිවාදීන්ට උපරිම දඩුවම් දෙන්න ඔනි නීති නැතිනම් හදලා දෙන්න
Good speech enforce all law and order
නියමයි ❤
කොටි නැගිටිනෝ කියා ජාතිවාදය අවුස්සපු එකාට ඇමතිකමත් දෙන්නද කියන්නේ 😢😢❤❤❤පනත එහෙමම තියෙන්න ඕන🎉🎉🎉🎉සුපිරිම උත්තරය ❤❤❤❤❤
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම පාලනය කරන්න pta නැතිව වෙන මොකක් ගන්නද . වෙන උත්ගොෂන මර්දනයට pta එක යොදා ගැනීමයි වරද
ජාතිවාදය අවුස්සන්න පුදුම උවමනාවක් තියෙනවා කියලා ශෝශල් මීඩියා දැක්කම පේනවා..ඇත්තටම ඒවා දකිද්දි 30 වසරක යුද්දයක් දැක්ක මිනිස්සු විදියට පුදුම දුකක් දැනෙනවා...කේන්තියක් එනවා..මේවානම් දැක්ක දැක්ක තැන නවත්තන්න ඕන..හැමෝම මිනිස්සු.එකාවගේ ජීවත්වෙන්න ඕන ඒ අයිතිය මේ මහපොලවේ තියෙන්න ඕන..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනිවාර්යයෙන්ම ජරා ජාතිවාදයට සහසුද්දෙන්ම විරුද්ධයි…..
Deshapalakayan saha horu kupitha wela.horakam , wasi, merakam karanna amaruine
Respect nalinda sir
විමලේත් ආවා හිරැ එකට ජාති ආලය අරගෙන
ඔබතුගේ කතාව සහාතික ඇත්ත ජාති ආලේ පතුරන අයට නිතිය කිුුයාත්මක කරන්න