චමින්දගේ කතාව අහපු අගමැතිණි ආයිත් නැගිටී.ඊයේ ඉසුරුපායේ සිද්ධියේදීපොලිසියේ මැදිහත්වීම ගැන කියයි
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- චමින්දගේ කතාව අහපු අගමැතිණි ආයිත් නැගිටී.ඊයේ ඉසුරුපායේ සිද්ධියේදීපොලිසියේ මැදිහත්වීම ගැන කියයි👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
කිසිම කෙනෙක් ගුරුවරයෙක් වශයෙන් විධිමත් පරිප පරිපටිපාටියෙන් බැහැරව තෝරා ගන්න එපා
Hamendayo,,hopela,,hegamanatapahkala,,ratana,,ubanarewadao,,pamanai,,modahun,,apa
හරි ලස්සනට රට කොරලා දීලා නේ මේ ප්‍රශ්න අහන්නේ..... පෙර ආණ්ඩු සුපිරියට කරලා බාරදුන්න රට ගැන ආඩම්බරෙන් ප්‍රශ්න අහන ලස්සන තුක් නෙදෙකින්
👍
වැල්පාලමින් එගොඩ කරුවෙ බංකොලොත් රටක් බව අමතක වෙලා හරක්ට
@@SarojaPereraවැල් පාලමෙන් එගොඩ කලා රාජපක්ෂ පරපුර
ඇත්ත කතාව
ලස්සන රටක් දීලා තියෙන්නේ ..චමින්ද පලයන් බං යන්න .. උබලා ගේ පිස්සු පුතානෝට කියපන්කෝ .. උබලාගේ ජාතික ලයිස්තුව පත්කරගන්න බැරි උනා ම අපිට පුකෙන් හිනා යනවා .. වැඩිය දගලන්න එපා .. අපි මේවා සසදන්නේ 88/89 එක්ක . පුතානෝගේ මහ බලා එක්ක ..
ජයවේවා ඔබතුමියට . ඔය කාලකන්නින්ට බය නැතුව ඉන්න
👍
නියමයි ගරු අගමැති
තුමියණි,ඔබ තුමිය ගේ
ඒ පැහැදිලි කිරීම හරියට හරකුන්ට පුන්නක්කු දුන්නා වගෙයි.
😂😂😂😂
මාලි මාව හරක් ද
Buduammo eka😅😅😅
😁😁
ගිය ආණ්ඩුවට අවුරුදු ගානක් තිබිලත් විසදගන්න බැරි වූ ගැටලු දවස් ගානකින් අලුත් ආණ්ඩුවෙන් විසදුම් ඉල්ලන්නෙ, කොයි තරම් බොලදයිද මේ මිනිස්සු
Boladai newe nangi mun manda buddhika set eka ne koheda yanne malle pol thama anika rata winasha karala horakam dushana karala den sudano wela prashana ahanawa kumburu karala.wee tika month ekkakin gabada karanna berida pol hitawala month ekakin kadanna berida ewage prashnane mun ahanne munta 76k thisse puluwan une hora kanna witharai Mongol set eka
මේක ඇතුළේ දේශපාලන ගේම් එකක් තියෙන්නේ උන් හිතාගෙන ඉන්නේ ගෝඨාභය තවමත් ජනපති කියලා
බොළද නොවෙය් සහෝ මුන් මැට්ටො- මුන්ගෙන් වළං කරත්තයක් හදන්න පුලුවන් --
අනේද කියන්නේ
මෙිි පිස්සා මොනවද මෙිි කියන්නෙ කෝමා එකකින් නැගිටලා පල පල බුරැවා අවුරැදු දෙකක් තුල මාලිමා රජය හරියට රටෙිි වෙනසක් කලෝත් ආයේ තොපිට සැප නැහැ
👍
😂😂
ගොං වස්සෙක්
කොහොමත් චමින්ද බූරැවෙක්
😂👍
අගමැති තුමියනි බල්ලොන්ටනමි ආය බුරන්න දෙන්න එපා ළමයි ගොඩක් ආසයි සත්තුවත්ත වෙනස් වෙනවට
😂😂😂😂
පරණ පාර්ලිමේන්තු ව අපිට එපා. වැදගත් පිරිසක් අවශ්‍ය යි. නැත්නම් හදමු.
අම්මෝ එක 👍🏻👍🏻👍🏻
😂😂😂😂😂
කෝමා තත්ත්වයෙන් හිටියේ තමුසෙලා නේ.බදු ආදායම් ගැන කතාකරන තමුසෙලා අගේට බදු අයකරගෙන තියෙනවා .ඒක ජොනියගෙන් ඊයේ පෙරේදා පෙනුනා අපට .මැරිලා ඉපදිලා අපි.
වාඩි වෙයන් කාලකන්නි පින්පියා තෝ.අගමැතිතුමියට එකෙන්ම respect❤
👍
නැගිට්ටගමන් පටන්ගත්ත මුගේ ඈඩියාව.ඇත්තටම මුන්ගෙ කතා අප්පිරියයි 🤮🤮🤮🤮🤮😡😡😡
❤❤❤❤❤❤❤❤
ඔයාට කවද ඇහැරුනේ, ඔයා ලා කරපු දේවල් වලට අපිටත් පිටි පස්සෙන් හිනා යන්වා
මැරිල ඉපදිලා පාර්ලිමේන්තු ඇවිල්ල. තොපි හරියට වී ගබඩා ටික නඩත්තු කලා නම් හාල් ගේන්න ඕන නැහැ තමා
සහතික ඇත්ත මුන් ගේ කතාවත් අහන්න කැමති නැ
gabada karala nemeine,,daddli denn nathi seen ekakne thiyenne neda..ewa eliyt gnn bari ek npp eke week ekak..ek ekt bole pass karla wadk na dn
ව්පක්ශෙ උන් කරන හැටි බලන්න උන් තාම ආණ්ඩුවක් අරගෙන නෑනේ. සජිත් ජනාදිපති වෙලත් නෑ.ආන්ඩුව ගන්නකොට ජනථිපති වෙන්න දගලනකොට වේදිකාවෙ කිව්ව බොරු තොගේ කොහොමද අනුරයා😂😂.අද කඩේක ගන්න හාල් නෑ.පොල් ගෙඩියක් ගන්න නෑ.එලවලු මිල අහස උසට
Shantha ane utto anura thama kuburu karanne,pol gas hituwanne,එළවළු hitawanne😂 ane baila gahanna epa pako balapan ilaga kanne idala mokada wenne kiala😂
@@Yungedii mond wennad biyo😂...dadlige padet thamith akdth natnn..😂ochchar kondak naththe wachanykwth kiynn ekane..itpasse sulu parimana unwa genall katha karnwa..hal ratin genwa..loku unt mokuth kargnn bariw..komd kiwwe😂🤌
ජනතාව හැමදේම බලාගෙන ඉදල තමයි බල්ලො එලවල දැම්මෙ යන්තම් රින්ගපු බල්ලන්ට කියන්න තියෙන්නෙ බොරුවට බුරල ගම්වලටනම් එන්න බැරිවෙයි
👍
රිංගපු බල්ලො ටික පන්නන්න ක්‍රමයක් නැද්ද..
අපේ මැඩම්ට බුදුසරණයි 🙏
Aniwaryenma.
අපේ අගමැතිව අපි ආරක්ශා කරගන්න ඕනි.
මු කෝමා එකෙන් නගිටලද කොහේදෝ කියවන්නේ. පිස්සෙක්ද මු නම්
ගුරු වෘත්තියට බඳවාගත යුත්තේ අධ්‍යාපනික මෙන්ම ප්‍රයෝගික සුදුසුකම්ලත් අයයි. අපේ රටේ දරුවන්ගෙ අනාගතය ගැන සිතිය යුතුයි.
අගමැතිතුමිය ගෙ කතාව හරිම පැහැදිලියි සන්වර්ධන නිලධාරින් ඉක්මන් වුනා
මු වගේ බුරුවෙක් පාර්ලිමේන්තුවට එවපු ජනතාවට අඹසරණයි. තවම දින 20 ආණ්ඩුවක කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රායෝගිකව මේකට උත්තරයක් හොයන්න පුලුවන්ද.
Thawath kunu godawal ithiri welane🤔🤔
Munta den wenama pissan kotuwak hadanna onea set ekama yawanna aththatama mun pissuwen inne
👍
රට බංකොලොත් කරන්න වැඩ කරපු මුංට කොහොමද මේ වගේ කතාකරන්න හයියක්
තමාගේ ගොංකම රටට
ප්‍රදර්ශනය කිරීමක්
Dettol සබන් කෑල්ලෙන් අයින් කරන්න බැරි වෙච්ච විෂබීජ සීයට 0.01කද මේ...... 🤔
විද්‍යාපීථ පුහුණුව සම්පූර්ණ කළ අය පමණක් සේවයට ගන්න...
හරිනී තුමියට ජය වෙවා
ජය වේවා හරිනි අගමැතිතුමියට ඔය උද්ගොශනයට විපක්ශය තමයි මැරයො ගෙනත් දාලා පොලිසියට ගැහුවේ
උබලා කරපුවා උබලම කියවනවා 😢😢😢😢😢ගූ හැත්තවයි
අගමැති තුමියගේ දුර දක්නා ණුවන පිළිබදවත් තැනට සුදුසු ණුවන පිළිබදව අවන්කවම ආඩම්බරයි අපේ තේරිම පළිබදව
ස්වන්පෝසිත රටක් බාර දුන්නේ මාස ගානකින් නව ආන්ඩුව විනාස කරලා😂😂😂 අනේ යකෝ තෝපි මැරිලද ඉපදුනේ තව ලැජ්ජ නැතිව බුරනවා , ගුරැ විභාගයක් කරන්න බැරි උන් දරැවන් පවු 😢අනේ දරැවන්ගේ අනාගතය
Suwayan poshitha ratak ne baara dunne api merila ipadila kiyala hithuwada Badu tika wath gewanne nethiwa hora kaala rata winasha kala minissu. Owata andanna behe lamainta wibaga karanna beri une mokak nisada gan wathura thathwaya nisaath adika warshawa nisath neweida apita mathakai kuda ihalagena lamai wibaga liwwa ewa godak ayata amathakai lamainge. Manasikathwaya winasha karalademma wibage kal daala newatha patan gaththa eka weradida
නියමයි අපේ සෙට් එක ගැන මාර ගැම්මක්👏👏👏❤️❤️👍👍
ඔය චමින්ද කියන්නේ උගත් කෙනෙක් නෙවයි.. ඔහේ කියවනවා.. මොනාට පාර්ලිමේන්තු එව්වද දැන් නැ.. වල් පැලෑටි කියන්නේ ඕව
මේ වගේ ගොන් එවපු මිනිස්සු වග කියන්න ඕන
👍
චමින්දයා ගොබ්බයෙක්ට වඩා පට්ට කුහකයෙක්.....
කිසිම කෙනෙකුට දෙන්න එපා ගුරුපත්විම් විබාගයක් තියෙන්නෙ නැතිව,අනිත් අයට ලොකු ආසාදනයක් වෙනවා
අනිවාර්යෙන්
අනිවාර්යයෙන්ම 🎉🎉🎉
අනිවා අපි ඔය පරිප්පු කාලා අද අපි වයසටත් ගිහින් අදවෙනතුරු තරග විභාගත් කරල ඉහල ලකුනුත් අරගෙන රජයේ රැකියාවක් ලැබුනේ නෑ ඒකාලේ ජේ ආර්ගෙ ජොබ්බැන්කුවෙන් තමයි රස්සා දුන්නේ .මේක තමයි ඇත්ත ගුරු විභාග තියන්න ඉහල ලකුනුගන්න අයව රැකියාවේ පිහිටුවන්න. මේසිස්ටම් චේන්ජ් එකටයි අපි චන්දෙ දුන්නේ
ස්වෙච්ඡා අවුරුදු 02 කරපු අයත් ගුරු කියලා ගත්තා....මේ මිනිස්සු අවුරුදු 05 උගන්වන අය... උපාධිය දක්වා ඉගෙන ගත් අය... මිනිස්සු හරි කුහකයි....
හිටපන් යකෝ මේ ආන්ඩුවට හොරා කෑවද මිනිහෝ තොපි නැති කරපු දේ ඵකවැරම ගොඩගන්න පුලුවන්ද බූරුවා වගේ කියවන්නේ
👍
Aekane .mokkuda mun (From Syprus )
මෙච්චර රටේ වියසනයක් වෙලා තියෙදි උද්ගොශන කරන උන් ගුරුවරු උනොත් දරුවන්ට මොන කලක් යයිද දන්නේ නැ
චමින්දලාගෙ කාලේ ඉවරයි දැන් මේ අපේ කාලයයි තොපි කරපු වැරදි වලට අපි පලිද
👍
තත්වය නිරවුල්ව පැහැදිලි කිරීම පිළිබඳව ගරු අගමැති තුමියට ස්තුතියි .විපක්ෂයේ ඇතමුන්ගේ බුද්ධි මට්ටම යමක් තේරුම් ගැනීමට තරම් ඉහළ තලයක නොතිබීම පිළිබඳව කණගාටු යි.මෙවරත් මෙවැන්නන්ට ඡන්දය පාවිච්චි කොට පාර්ලිමේන්තුවට එවීමට තරම් මිනිසුන් මෝඩ වුණානෙ.
,මුන්ට දගලන්න දෙන්න එපා 159,බලය මාලිමාවට ඇත❤❤❤🎉🎉🎉
👍
👍
මුලට ගරු කියලා දාන එකේ තේරුම අපේ අගමැතිණියගෙන් කෑපි පේනවා..❤
Niyamai අගමැති thumiya
මේ විපක්ෂයෙ උන් මැරිල ඉදල අද ඉපදිලාද කියල හිතෙනව හිරීකිතයි😮😮
👍
සැප නැති නිසා දුකට කෑගහනවා
උස නම් සුකිරිටි මිටිනම් කම්කරු කියලා රක්ෂා දුන්නා මතකද දෙයියෝ
👍
😂😂😂😂😂😂(From Syprus )
😅😅
චමින්ද අපි හිතුවෙ යමක් හිතන්න පුලුවන් කෙනෙක් කියල..අද දැනගත්තා අමු ගවයා.....
මොකද ochchara හදිස්සි 😂. වෙලාවට wei අනේ
😘🥰🥰🥰🥰🥰
නින්දෙන් කියවනවා
මූ ඔහේ කියවනවා අනේ මන්දා.කොහොමද ඒ කාලේ හිටියේම මුන් වගේ එවුන්
තව මී හරක් 30ක් විතර ඉන්නවා 😂😂😂
Ko machan munwa ewwe kauda😂😂😂😂
කලබල වෙන්න එපා ඉවසන්න .
මේ වගේ දේශපාලන අපතයො ආයිත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා.
කවුද බං මු කියනදේ තේරුම් ගන්න බැරි බුරුවා මාලිමාවට ජයවේවා ❤❤❤
මෙ වගෙ මිනිස්සුන්ට ඡන්දේ දුන්නෙ බත් කන මිනිස්සු නම් වෙන්න බැ කට තිබ්බට මනුෂ්‍යකම නම් කොහෙත්ම නැ සත්තයි
විපක්ෂේ එවුන් රටට වැඩදායක් දෙයක් කථා කරපල්ලා කාලේ කන්නෙ නැතුව
පසුගිය ආන්ඩුවෙ ගුරුවරුන්ට මඤ්ඤොක්කා ලියන්න බැරි ගූරැවරිය , ඒ වෙනුවට කැකැරි ලියෙවිවා ,ඒ නිසා විභාගය තියලම රස්සාව දෙන්න සුදුසුයි ජය වෙවා හරිනි මැතිනියට❤❤
නියමයි...
මොන විභාග පාස්වුනත් ගුරුු සේවයට අන්තර්ග්රහනයට පෙර ගුරු විභාග ලිවිය යුතුයි .එහිදී වෘත්තීය සුදුසුකම් මනිනු ලබයි.අපිත් වසර 5 ක පුහුණුවකින් පසු විභාගයකට මුහුණ දුන්නා.ඇයි විභාගයට භය?
දැන් වත් ඔය බොරු කතාවලට කාලය වැයකරන්න එපා
මු මෝකේක්ද චමින්ද කියන්නේ ,
බන්ඩාරවෙලින් මෙවර ඡන්ද 20 000 ක් වත් නැතිව ආපු කෙනෙක්,
2010 විතර UNP එකෙන් දේශපාලනයට විත් මහින්ද ගේ ඔඩොක්කුවේ වැඩූන කෙනෙක්
ගුරුවරු වෙන්න සුදුසු නෑ ඔහොම කෑ ගහන මිනිස්සු.ඔහොම අය ගත්ත අයටයි ගහන්න ඕනි
දුකට කියන කතා
මන්ත්‍රි ඊයේ සංවර්ධන නිළධාරීන් හැසිරිච්ච විදිය ෂෝක්😂උද්ඝෝෂණය කරපු ගමන් විසඳුම් දෙන්න පුලුවන් ප්‍රශ්ණයක් 😅විජේසිරි පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටවී බයිල කියනවා😅
රටම බංකොලොත්කල පාහරයෝ මේ මොනාද කියන්නේ,
හාල් හංගලා, උද්ඝෝෂන කරන්න උසිගන්නලා... රටම ආයෙම බංකොලොත් කරන්න අරාඳින පාහරයෝ මේ භූමියෙන් අතුගෑවිලා ම යන්න ඕනෙ....සියලු දෙවියෝම මේ පාහරයින් ගැන බලාගනිත්වා...!!!
එක වචනයකින් හරි මේ වැටිල ඉන්න තත්ත්වය ගොඩ ගන්න උපකාරයක් හොයනව වෙනුවට මේ විපක්ෂය හදන්නෙමකඩා කප්පල් කරන්න..මිනිසුන් දුකේ වැටෙන එක ගැන කිසිම හැඟීමක් නෑ..
👍
එයාලට ඒවා වැඩක් නෑ පුතානෝ රජ කරවන්න ඕනෙ කම විතරයි එයාලට තියෙන්නෙ
අගෙයි මැතිණියනි.
එක නම් ඇත්ත ගවයෙකම තමයි
එක් වතාවක් දේශපාලනයෙන් සමුගත් බදුලු හරකා
කෝමා නින්දේ ඉඳන් කඩිමුඩියේ ඇහැරිලා දඟලන්නේ කවුදැයි කියලා ජනතාව දන්නවා
බල්ලන්ට රෙද්දේ රෙවෙනකොට මැක්කන්ට දුක තමයි
මොකැයි කොරන්නේ😂😂
Well done Harini madam ❤❤❤❤❤❤
අගමැති තුමියනි , ඔබට අපගේ ශීර්ෂප්‍රණාමය .❤❤❤❤❤❤❤
76, වසරක්, ඔබලාගේ,කයිවාරුව,අහලම ඇති, වෙලා,වැඩ කරන්න, දෙන්න,රජයට,
උම්බෑ දෝ දෝ දෝ🧭🧭🧭🙏🙏🙏ජයවේවා
🧭🧭🧭🙏🙏🙏ජයවේවා
හිටපු උබලගෙ අය නම් ඕවා හොදට කලානේ ..නේද ...අපිට නම් #කෙනුත් හිනා....
අයියෝ දුකට කියවනව
විවාදය අනිවාර්යයෙන්ම අවශ්‍යයි මේ විවාදය හොඳයි ආන්ඩුවෙන් කියපුවා කරවා ගන්න මේක අවශ්‍යයි ස්තුති
අගමැති තුමියට බුදු සරනයි සියලු ව්ශ්ව ශක්තිය ලැබෙවා ❤❤
❤ පිස්සු මන්ත්‍රි වරුත් එක්ක පරිස්සමින්
විපක්ෂයටත් අලුත් මන්ත්‍රීන් ටිකක් එව්වනම් මිනිස්සු හරි වැදගත් කියලා හිතෙනවා හොඳ සංස්කෘතිමය දේශපාලනක තත්ත්වයක් ඇති කරන්න සහ යහපත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇති කරන්න දැන් ආපහු යන්නේ අර ජරා වලටයි .
ඔව් ඔව් .. ඕගොලන් ආන්ඩු කරපු කාලෙ බඩ කට පිරෙවුව්නෙ ජනතාවගෙ නේද
මේ මහත්තයා අගහරු ලෝකයේ ඉඳලා ආවා වගේ කතාවක් කරනවා .
Mun mahaththururu newei mahath horu purudu hora kama karanna beri nisa den pissu double wela inne set ekata aththama kathawa eka
අවසාන කාලේ මංත්‍රීකම විකුණපු එකා මේ 😂
ජනතාව ගැන හිතලා විකුණලා ගිය එකා ආයේ ඇවිත්. නින්දෙන් නැගිටලා
අය්යෝ චමින්ද කැවාද බන්.මුට පිස්සු
පහත් තැනින් යයි ගාලා ජලේ කියන්නේ ඕවට thamai😅😂😂
මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුන් රට කාල කාල දැන් කෝ අහනවා
Excellent. Dr. Harini. May mother universe protects you.
අගමැති තුමිය ඉතුරු ටිකත් හේදිලා යයි..ජනතා මෙහෙවර මැනවින් ඉටුකරන්න.
Thanks You Madame we love only npp AkD Jvp and you
Well done Madam Harini ❤
හරියට වගා කරලා සහල් ගබඩා කරලා ගියපු උන්
මෙි කතා කරපු එකාට කියන්නෙ මෙි මිනිස්සු ලියලා තිබෙන comments කියවලම තේරුම් ගනිල්ලා...
මෙි පිස්සො මෙතනට එවපු මිනිසුන්ට ඔළුව අවිල්
උන්ට මේවා බලන්නවත් ඔලුවක් නැහැ...එ් නිසා මොකුත් දන්නෙ නැහැ
ඵ්කට පලි අලුත් ආන්ඩුවද ඵ්කට පලිද මඔහේලනේ❤❤❤❤
👍
Mama sjb namuth garu agamatiniyage pahadelekirema therumgathautue 👍👍👍👍👍👍👍
👍
ඉන්න යාලු...ඔක්කොම වෙයි...ඔයාලට පුදුම හදිස්සියක්නෙ තියෙන්නේ....
අනේ පුතේ අමතනවා ශිෂ්ට වැඩි.😅
ආචාර්ය හරිනි අමරසුරිය සහෝදරිය ජය වේවා ❤❤❤❤❤
Budusaranai harine shavodariya malima jaya veava budusaranai srilanka ❤❤❤
මෙකේ විපක්ෂයට බැනපු වුන් දන්නෑ..පසුගිය ආණ්ඩුවලත් එ මිනිස්සු විපක්ෂයෙ හිටියා කියලා
Mey. Mahatmaya. Hoda. උත්තර. ලැබේවා 76karapuwain.
Proud of you Madam ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා අගමැති thumiyata
ඔව් ඔව් තොගේ කතාවට අපිට හිනාවෙන්න තැනකුත් නෑ පරයෝ
රීලව් පොල් වගාව විනාශ කර දමන බව
Worth watch ❤
Great madam❤❤❤❤
Kalakanni balla aye avilla😢😢😢
නියමයි
මේ අර සල්ලි අරන් ගිය එක්කෙනා නේද ? 🤔
අගමැතිතුමියට බුදු සරණයි
අගමැතිනියනි සුපිරි පැහැදිලි කිරීමක්