''මට පොයින්ට් එක පෙන්නන්න...ඇයි ඔච්චර කළබල'' අලුත් මැතිසබයේ පළමු වලිය - Hiru News
ฝัง
- เผยแพร่เมื่อ 10 ธ.ค. 2024
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
''මට පොයින්ට් එක පෙන්නන්න...ඇයි ඔච්චර කළබල'' අලුත් මැතිසබයේ පළමු වලිය - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
දයාසිරිගේ අවදි වූ සංවේදී නහරය
වාචාලකමට කියවන උන් පාර්ලිමේන්තුවට එවන උන්ට හෙන ගහන්න ඕනි 😪
අනිවාර්යයෙන්ම. මේ කාලකන්නි ඇලෝසියස්ගේ බැදුම්කර දස ලක්ශසිරි >< මහින්දානන්දයා සුගතදාස ක්‍රීඩාංගණයේ රුපියල් මිලියන 250ක 300ක වියදමින් ගැසු ට්‍රැක් ගහලා - ඒවා අබලන්ව > ක්‍රීඩක, ක්‍රීඩකාවන් නොමරා මැරූ - 💩 ජරාපක්ස හෙංචයි "ගහ කොල ලෑන්ඩ්ස්කේප්" ගෙන් සුමාන දෙකෙන් වොරන්ටි ගන්නවා කියා මාස ගානක් ඇද - අවසානයේදී අශුද්ධ චෞර මන්කොල්ලකරුවන්ගේ ඇක්සෙස් සුමල් පෙරේරාගේ විදේශ කොම්පැනියකට තවත් > රුපියල් මිලියන 250ක් දී සම්පූර්ණ කරගත්තා. ඒ එකකටවත් මුන්ව හිරේ විලංගුවේ දැමීමට පියවර ගත්තේ - හොරුන්ගෙත් හොර කම්භහොරූ. එයාර්බස් ගනුදෙනුවෙන් ඕඩර් කරද්දී 💩 ජරාපක්සත්, එය අවලංගු කිරීමේදි - ඩොලර් මිලියන 20කට ආසන්නව හොරාකාපු රන්නපොනිල් ගැන - කෝ මුන්ගේ කටවල්? මාලිමාව - ඇයි මෙවන් දූශිත බල්ලන්ට විරුද්ධව ක්‍රියා කරන්න කියා - හිටපු කුමන්ත්‍රණ නීතිපති දප්පුලට සහ කම්භහොර මිනිමරු ආර්ථික ඝාතක රාජපක්සලාගේ සියළුම ජඩකම් - නඩු භාණ්ඩ අස්ථාන ගත කරමින්,අපේකම ඝාතනය කල ජයන්ත ජයසුරියට විරුද්ධව පොලිසියට පැමිණිලි හෝ ක්‍රියා කරන්නට බැරි???😢
😂 mun okotama pissu . Apita ita wada pissu
Uba goviyekda ..ka nodi idapn ...
අපිට පොහොර දියව්.
@@MenakaPathirage අනේනිකන් පලයන් බන් යන්න මන් කිව්වෙ කතා කරපු දේ ගැන නෙවෙයිනෙ කතා කරන කැත ගැන
දයාසිරියගෙ නම අහන්න උනනෙ යකු මේ පාර්ලිමේන්තුවේත්
දයාසිරිය ආණ්ඩු බලේ ඉන්නකාලෙ ගොවියගෙ පැත්ත හැරිල බැලුවෙනෑ දෑන් පිස්සෙක් වගේ ලකුණු දාගන්න දගලනව😂😂😂
Kalakanniyek okath
අමිමපා අැත්ත වලා ෙමි
Well said 💯
Dayasirita jayawewa.ape anduwata nomagayanna denna epa
එහෙම තමයි හැමෝම(හැමෝම)
ඔන්න ඇති යන්තම් රණ්ඩු කරන්නේ නැතුව පක්ෂ පාට නැතුව රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කරන පිරිසක් බිහිවිම ගැන ඇත්තටම සතුටුයි ආඩම්බරයි 😮😮😮😮
අනෙ මේ හිරු එකෙ කැප්ශන් කියවල කලබල වෙන්න එපා යකුනෙ අන්තිම වෙනකන් බලහල්ලකො😂😂
මුං ඇවිත් ඉන්නේ රන්ඩු කරලා අයෙත් විකඩමක් කරන්න පාර්ලිමේන්තුව ලැජ්ජායි දයාසිරිලා රට විනාශයක් කරලා දැන් මාර ආදරයක් ජනතාවට 😂😂😂
ඉතින් ගොනෝ විපක්ශය ඉන්නෙ අඞුපාඞු පෙන්නන්න.උබ කියන විදියට විපක්ශය කේක් ගෙඞි වගේ ඉන්න ඕනද?ඕක තමා මර්දනය..දැක්කනි උතුරෙ කොටින්ට සලකන අනුර දකුනට පුප්පනවා
@@NishanthaPuspha ubata gono methana waradda penne nathi ledk thiyenne ai dakke nadda bimal muladima nagena ee waradda kiyaddi panditha talk denewa😂
@@mrdemon7875බිමල් නාගත්ත උබෙ අම්මගෙ රෙද්ද.. ටික් ටොක් කෑලි බලන් නැතුව හරියට බලල වරෙං.. වහල් බයිය 😂😂
@@pubblack674uba kuddekda yanne koheda malle pol..jvp ballo...kuttiya japu aun you tube akei face book akei welalenna hadanawa
ඉතිං තොපේ කාලෙ කරන්න තිබ්බනෙ පාඩුවෙ හිටපල්ල මාසෙන් බබා හම්බෙනෑ එකට කාලයක් ඕනෙ නැත්තං බබා මංදමානසික වෙනවනෙ දයාසිරි 😂😂
Sodamu api sodamu lapayage kunu sodamu😂😂
@@mrdemon7875මාර සේදිල්ලක්නේ අනේ... කන්න නැතත් මුං සෝදනවා
සති දෙකෙන් හැදුව රට කෝ අහන උන්ට හොදම උත්තරේ.. මැ.කො.ත් කියනව ඔහොම කතාවක්
@@mrdemon7875 ඔය ඉතිං මම කිවුවෙ අඩු මාසෙන් ඉපදුන උං ටිපර් වෙනව ඉතිං යකෝ ඉතිං අවුරුදු 75ක් තොපේ බල්ලො ටික කාපු රට කොහොමද බං එක මාසෙන් හදන්නෙ 😂😂😂😂
කමෙන්ට් වලින් තේරෙනව මුන් බාගෙට බාගයක් වීඩියෝ එක මුල විතරයි බලල තියෙන්නෙ 😅
සිරාම 😂. Click bait එකට ටිපර් comment දානවා 😂😂
දයාසිරියා පචම වෙනවා 🤣🤣🤣🤣🤣🤣
Dayasiris statement is correct
දයාසිරිට මහජනතාව ගැන පොඩියට ආදරයක් හිතිලා අනෙ හොංකොං උම්බෑ කියන්නැතිව හිටපං🐄🐄🐄🐄🐃🐃🐃🐃
සින්දුවක් කියමුද 😪
රිලාසිරි ගොඩ නගපු රෙදි වියන කර්මාන්තය😂😂😂😂 මෙහෙ ගරාවැටුණු විවින් දකිද්දී පේනවා...awa methana reddak kiyawanna
Aiyoo dayaa siriii😂😂😂😂
දයාසිරි ගොනාගෙ ගොන් කම ගිහින් නෑ වලිමයි ඕන😂😂
හිරු එක දැන් හයිලයිට් කරන්නේ මේ වගේ නෙගෙටිව් දේවල්.
මොකක්ද කුබුරු විනාශයි..ආදාර දෙන්න ඕනි.
@AmaNawanjali අනිවාර්යයෙන්ම ඒ ගොවීන්ගේ ඒ ආදායම් මාර්ගය නැවත ලගා කරගැනීමට රජය පැත්තෙන් අවශ්‍ය මැදිහත් වීම කරාවී. ලක්ෂ ගණන් වන්දි දෙන්න මහා භාණ්ඩාගාරය මංකොල්ල කාගෙන ගියානේ කලින් හොරු.
ඔබේ කතාවට එකගයි.
Guu hiru guu derana😂
කවුද බන් දායාසිරියව පාර්ලිමේන්තුව එවුවේ😂
Oka ahapn kauda bimal la wge montispri yanna one un parliment ewwe kiyala😂
Bimal engineer kenek o@@mrdemon7875
Good to see these so called previous ministers being coached into how to behave in parliament.
දයාසිරිගෙ ප්‍රශ්නය වැදගත්... කතා නායක වෙන්න තිබ්බෙ බිමල් දැනුම තියෙන මනුස්සයෙක් ඒක වැරදි තෝරාගැනීමක් තමයි
Point of oder නැතුව බෑ
හැබැයි ඉස්සරවගේ රන්ඩු වෙන එක ටිකක් අඩුයි..අඩුයි...අඩුයි😂😂
අනේ දයේ සින්දුවක් කියන් හිටියනම් හොද නැද්ද 😂
Bimal. The way you speak is excellent.
කමෙන්ට් දාන අය කමෙන්ට් එකක් දාන්න කලින් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඉන්න.. මුල විතරක් බලලා පිස්සු කෙලින්නේ නැතිව..
නියම කතානායක ..😂😂
😂😂
ඔව් හොද උගතෙක්.ඉතිහාසේ උගතම කතානායක.සමහර විට ඔයා තරම් උගතෙක් නෙමෙයි වෙන්න ඇති
@@LasanthaPerera-u6t ow man thama igenaganna gaman inne ..😂😂habai ithin mehema nondi wenw dakiddi mt hithuna comment ekk dann ..😂😂😂
@@Dimashananayakkara2626 සත්තු මැතිසබයට එවුවම කතානායකත් අසරණයි! දයාසිරි කොච්චර තනතුරැ වල හිටියද? මොනාද රටට කරෙ? දැන් බොරැවට කෑ ගහනවා 🤮 ඒක තේරැම් ගන්න බැරි උන්ට තව හොදට ඉගෙනගන්න වෙයි!! 🤣 පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැතුව හිතෙන හිතෙන වෙලාවට කෑ ගහන්න බෑ නැගිටල.. මෙලෝ දෙයක් තෙරෙන්නෙ නැති පැංචො පැංචියො youtube ඇවිත් වටේටම කක්කි කරනවා 🥲
@@Dimashananayakkara2626 ස්ථාවර නියෝග 31න් ප්‍රශ්න අහන්න පුළුවන් වගේම ස්ථාවර නියෝග 32 තියෙනවා මෙහෙම - කවර හෝ අතුරැ ප්රශ්ණයක් මගින් ප්රශ්ණ ඇසීමට ඇති ඉඩකඩ පිළිබද රීති උල්ලංගනය වේ යැයි කතානායකවරයාගේ මතය වේ නම් එම අතුරැ ප්රශ්ණ ඇසීමට කතා නායකවරයා විසින් ඉඩ නොදෙනු ලබන්නේය!!! නොදන්න මගුල් කියවල ලැජ්ජ වෙන්න එපා තවුසෙ. මේව හැමෝම දකිනවා 😂😂😂
දයාසිරිගෙ කටහඬ අපේ තිස්සකුට්ටිගෙ වගේ
බොහොම ස්තූතියි ඔබට වටිනා තොරතුරු ❤❤🙏
Anne mnda bn me hiru ekenm caption hena aul😂😂
Aparade lapayta chandde dunne shik
පාර්ලිමේන්තුව දැන් මොන්ඩිසෝරියක් වෙලා 😂😂😂
කලින් පාතාලෙ
මැලේසියාවේ පාර්ලිමේන්තුවේදී ගිය අවුරුද්දේ ඔහොම උනා
කතානායක පත් කරපු පලවෙනි දවසේම වලියක් දාලා උට කතානායක පුටුව එපා කරා
මුන් හිතන්නෙත් ඒ වැඩේ කරන්න තමා. ඒවා හරියන්නේ නෑ මාළිමාව එක්ක
කතානයක පිස්සෙක් 😂
උබනේ පීස්සා ඒ මහාචාර්ය කෙනෙක්
@Cricket_feaver444 කාළකණ්ණි ජෙප්පෝ පොල් කෑවාද 😂😂😂
@@Cricket_feaver444 Mahacharya kiyala na Mathru bumiyata Hikuwot u dushithayek
පොයින්ට් නෙවේ. මිනිස්සුන්ට ජොයින්ට් එකක් ගහලා නිදහසේ ඉන්න දියල්ලා. තනිකරම ලංකාවේ තිබ්බේ හමුදා ආණුඩූ... no freedom
තීන්ත බාල්දියක්😮😊
කොහෙද යකෝ මේකෙ වලියක්
වෙනස සිදුවෙමින් පවතී.. 🤔🤔🙃🤣🤣
😂
😂
@@PradeepThilanka2001 🤣👍 ජය වේවා යාලුවා 🙏🙂
@@r.8605 🤣🤣👍 ජය වේවා යාලුවා 🙏🙂
නොදකින් මේ දයාසිරියා ආයෙත් පාර්ලිමේන්තුවට කඩාපාත්උනේ කොයින්ද? කාළකණ්නියා ඕකාව එළවපල්ලා.
Dayasiri is trying to show his presence 😊
කවුද යකෝ මේ කතානායක😂.
හයියෝ පර්ලිමේන්තුව...කෞද මේ කතනයක
Hareyata akuru leyabawe hallo
@@lplefasc උබ ඊට එහා එක 😂 reply එක කියවන්න ගිහින් කෙලත් හිර උනා Whutta
ජෙප්පෝ රිටර්න් එක දෙන්නද හදන්නේ😂
දායාසිරිට ගහලා පැන්නිය උතුයි.
ගමෙ මරණධාර සමිතිය වගෙ😢
මාලිමාවට ඉදිරියේ මොනා වෙයිද දෙයියනේ😂😂😂😂😂😂😂😂😂😂
දයා ආන්ඩුවේ ඉන්න කාලේ ගොවියා ඉන්නවද මලාද බැලුවේ නැහැ එකම දෙය අල්ලගෙන කියවනව පිස්සෙක්
04:00 ඉදලා බලන්න
ඇත්ත... වීව්ස් හිංගාකන හිරු ක්ලික්බේට් දානවා හෝ ගාල . මිනිස්සුන්ගෙ ඔලුවලට යන්නෙ නෙගටිව් පැත්ත. ලගදිම හිරු එකටත් වදී
ගිය පාර්ලිමේන්තුවෙයි මෙ පාර්ලිමේන්තුවෙයි කිසි වෙනසක් නැ 😅 එ විදියටම තමයි හැසිරෙන්නෙ
හා පොහොට්ටු බයියා 😂😂😂
අනේ පගො
ඒක දවසට මනින්න එපා 😂😂
Sampuurna eka balahan mulin
Hiru... Ubala meeta kalin vali dekala nedda?
මොකා ආවත් ඔච්චරයි. 😂 එහෙම මේ අනුර ආවා අරය ආව කියලා මේවයේ මොඩ්ල් එක වෙනස් වෙන්නෑ. මොන්ටිසෝරිය හැමදාම මොන්ටිසෝරියම තමා. ඊට වඩා මරු කතානායක. කිරිහාමි වගේ මට පේන්නේ. කිසිම personality එකක් නෑ වගේ. අංගොඩ යන්නන තමා හොඳ
දයා සිරියා හොරාකාලා කාලා රට හඳන්න ඳඟලන ඳැඟගිල්ලක් .🤣🤣🤣🤣🤣🤣
naduwak damma nam hari , oya dannawane hora kawa kiyala
Mun balan hitiya wage kiyanne
ඔව් දැනුයි උනන්දුව ඇති වෙලා තියෙන්නේ.
තොපේ ආණ්ඩුවනි ඉන්නෙ නඩු දාපියව්කො.
Ammo ow dayasiri gemba
දායසිරි ගෙදර යවන්න ඔනි
Ow ethakota harakta ohe haganna puluwan ne neda
😂අනේ ඉතින්
ඔව් මේ අපතයව ආය එවල මේකට
හවසට යනව නේද පර්ලිමෙන්තු ඉවරවෙලා 🤔🤔🤔🤔
@@abimanbandara55ඔව් දයාසිරි පට්ට පොරනෙ 😂😂😂
මාධ්‍යයක් විදිහට මේ වගේ මෝඩ දේවල් නැතුව, වැදගත් දේවල් ප්‍රචාරය කරානම් කොච්චර වටිනවාද?
Malimawe babala tika😂😂😂
Mr Speaker use your authority, don't let these jokers push you around !
Bimal amathithuma ❤❤
කතා නායක ආතල් හැබැයි
ස්තාවර නියෝග දන්නෙ නැති කතා නායක..
පකානායක
😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣
Danna un kalane lassanata...ethakita ....p..kaa allapu gedarada hitiye
අම්බෝ මෙන්න කතානායක කෙනෙක් ඇවිත් 😂
Hiru news eka kiyanne gu godak.Kaalakanni balu desha paaluwanta kade yana wahal media ballo
Dayasiritt duka hithilaa 😂😂 ..
කතානායක කම ඩිපන් පොඩි එකෙක්ට😂😂
උබේ ලමයට දෙන්නද
@@Pickup97 ube ammt dennd
සිරා 😂
@@isharakarunarthna5766 කිචි නේ ගෝතයා 😂
@@Pickup97 ටිපර් වෙන්න එපා paco😂👊👈
හිරැ කියන්නේම ගු ගොඩක්
Point නෙවෙයි utto උත්තර දීල හිටපන්
උත්තර දෙන්න තමයි ප්ම්කො point එකක් ඉල්ලන්නෙ දයාසිරි යන්නෙ කොහෙද මල්ලෙ පොල්
උබ හිතුවද උබෙ ගෙදර කියලා
Hanzada aka one ne ,,oya parliment aka onet ne😊
ආන්ඩු කරපු උන් කරපු කෙරිල්ල අපි දන්නවනෙ
Dan itin gon part dannath ba , script duwannath ba dayasiriyata. dan itin conflit
රෙදි හෝදන එවුන් නං.. අම්මෝ.... 😂😂😂😂
වලියක් කොහෙද බන් මේක
Channel එක බලපන්😂
මුන් පුරුදු වෙන්න කියල තව අවුරුද්දක් ගත්තොත් ඒකත් යන්නෙ අපේ හැමෝගෙම ජීවිත කාලයෙන්
Kalin giye wena ungen da😂
@@aniljayawardena3249eee kalin gawayo tika bassuwieth ubala wge ex baiyo mane ithin😂
උබ වගෙ කාලකන්නියෙක්ගෙන් කාලෙ ගියාට කමක් නෑ 😂
හිරු නිව්ස් කියන්න්ම ජරාවක් ඕයි
මොන්ටිසොරිය පටන් අරන්😂
කතානායකවරයා මොකුත්ම දන්නෙ නැහැ වගේ 😂
අලුත් අයගෙන් මුන් ආතල් ගන්නවා 😅
Hiru yt channel eka maintain karana ekage kanata gahanna hithenawa click bait eka dakkama😂
දැන් හිරු..දෙරණ උඹලට ඕනේ විදියටද මේ රට කරන්න ඕනේ..
කෝ දැන් නාමල් කරුනරන කලින් ඔකා අබුද ගහගෙන දැගලුවේ දැන් උබ කලින් දෙනවා කියපු දේවල් දෙපනකෝ
පප්පලයි රොමන්කාරයොයි වගේ 😂
ජෙප්පෝ පලි ගන්න වගේ යන්නේ අරුන්ගෙන් 🤣
Hoda wadA gonnn vipakshata😂😂
ජෙප්පන් විතරක් නෙවෙයි අපි ත් ආසයි රිලාසිරි පච වෙනවා බලන්න නං 😍
දාර බයියොන්ට ටිපර් වෙලා😂
දාර බයියො තාම අඩනව අඩේ...😂😂😂
Hirunam kawda sajith😅😅😅
පාරවල් වලකෑගහපු උන් දන්න පොයින්ට් ඔප් ඔඩර් ලෝගුව
😂😂😂😂
ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව පහැදිලි කරපන් බිමල්. ඇහුව ප්‍රශ්නය වැදගත්
එයාලා පැහැදිලි කරලා තියෙන්නෙ කලින්ම ඔයාලට බලන්න බැරි උනාට කරන්න දෙයක් නා
@@Pickup97 video ek dannako ❤ yalu
Ayyo kathanayaka .😢
Eka virus 1k ithiri wela 😂
❤
Parliment ake nithiya hadala inna wei wage mulinma😢
ඉස්සරත්.හරක්....දැණූත්හරක්ටිකක්...ඔයලංකාවහදන්නබැහලෝකවිනාශයවෙනතුරැම...හරක්හරක්මතමා
කතා නායක ය අන්ගොඩ යවනවා නම් හොදයි 😢😢බිමල් උත්තර දෙන්න
Thama aluth ne yako
ඊීට කලින් තො අංගොඩ ගියොත් නරකද 😅 මොකද්ද වරැද්ද ❓
@@your-daily-MUSIC-Playlist rata watila tiyenne alut ewnta purudu wenna Ratak dun na ❤ AKD
Bimal neethi danbe naha😂😂
උබලට තුන්වෙනි ඇහෙන් බැලුවම තේරෙවි 225ම එපා කියලා එලව්වට ඒ 225ම තමා මේ ඉන්නෙ කියලා 😅
😂😂😂 මේකේ ඉන්නවනේ මහින්දලාගේ සජිත්ලගේ රනිල්ගේ සෙට් එකක්. කතා කරන්න දන්නෙ නෑ. ඒක තේරුම් ගන්න.
@@user-vf4zw4py7suba therun ganin modayo me dosal krala genath thiyena modayo set ekak kiyala wate niya😂
Loku seen mama Adala ne wada witharai ona.. Kaiya nawatthala wada patan gamu❤
Pointed order oni na ane prashneta uttara denna
Dayasiri gemba 😂😂😂
Parliament wedak nh..balapiayw yapane...den sepadaaa
ලෝබ නැතුව සම්පූර්ණ වීඩියෝ එකම බලහල්ල බන් 😂.. නිකන් ෆයර් නොවී
Point එකකුත් නැහැ order එකකුත් නැහැලූ. පස්සෙ කියනවා මතු කල කාරණය (point) වැදගත්ලු 😅😅😅😂😂😂
U topic eka kiyanne nathuwa bn katha kare ubala igena gatte nathi patta modayo bn😂
පොඉන්ට් එක 31 ස්ථාවර නියෝග, ඒ අනුව තමයි ප්‍රශනේ අහන්නේ 😂😂😂 ඕනිම ප්‍රශ්නයක් අහන්න පුළුවන් 😂😂😂
Logic eka ahanne. Oya AL failda😂😂 ammooo😂😂😂.
හරක් ට කොහොමත් තේරෙන්නෙ නෑ
@@indikagmibk ඉන්දික කන්නෙ තණකොල.. ඒකයි හැමෝටම ඇහෙන්න උම්බෑ කියන්නෙ. නොදන්න ඇටේ නොකිය ඉන්න ඕනෙ. දන්න එකා වගේ කමෙන්ට් දැම්මට දන්න මගුලක් නෑ 😂
ස්ථාවර නියෝග 31 කියන්නෙ ඇමති කෙනෙක් කතා කරන වාරයක් ගානෙ පොයින්ට් ඔෆ් ඔඩර් කිය කිය කැ ගහ ගහ නැගිටින එක විතරක්ම නෙමෙ හා මිරකෝ 😂 ස්ථාවර නියෝග 31න් ප්‍රශ්න අහන්න පුළුවන් වගේම ස්ථාවර නියෝග 32 තියෙනවා මෙහෙම - කවර හෝ අතුරැ ප්රශ්ණයක් මගින් ප්රශ්ණ ඇසීමට ඇති ඉඩකඩ පිළිබද රීති උල්ලංගනය වේ යැයි කතානායකවරයාගේ මතය වේ නම් එම අතුරැ ප්රශ්ණ ඇසීමට කතා නායකවරයා විසින් ඉඩ නොදෙනු ලබන්නේය!!! ( ඉන්දික තොටවත්ත වගේ වෙන්නෙ නැතුව පාඩුවෙ ඉන්න ඉන්දික 😂 නොදන්න මගුල් කියවල ලැජ්ජ වෙන්න එපා 😂😂😂 )
ඇතුලෙ පොරයක් මං ගන්නං ..මං ගන්නං..
හෙණ gahapan දයාසිරි යට
Bimal handled the matter in a professional way.
දයාසිරිට කියන්න ඇවිල්ලා අඹුඩයක් ගහ ගොවියෝ එක්ක වැඩ කරන්න කියලා
Samagi jana bala wegeta jaya wewa