ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිනිදුමලා වගේ අයව පාර්ලිමේන්තු එවන්න මහන්සි උනු චන්දේ දුන්න අයට ගොඩාක් ස්තුතී ...❤❤❤❤
අපේ මන්ත්‍රී තුමා ජයවේවා !
මමත්
❤❤❤❤💪💪💪💪❤
ආඩම්බරයි අපේ කතිරේ ගැන ❤
👍
අම්මාපල්ලා බුදුන් පල්ල ජේසුපල්ල ඔය එකක්වත් විපක්ෂ එවුන්ට තේරුනෑ මහත්තයෝ ජනතාවට නම් තේරුණා❤❤❤❤❤
😂
😂👍👍❤️
🤔 🤷🏽♀️
👍👍👍
පෙර ගඳ ගහපු පාර්ලිමේන්තු වේ හිටපු අම්බරුවන් කීප දෙනෙක් අපේ කරුමෙට මෙවර පාර්ලිමේන්තු වේ ඉනිනවා එයාලා සහකම්පනයක් ඇති මහජන නියෝජිතයන් නොවේ ගරු අපේ ගරු මහාචාර්ය ඇමතිතුමා අපි ඉදිරියට ත් ඔබ සමඟ අපේ ජනතා ආන්ඩුව දිවි හිමියෙන් රකිමු.
ඒක නම් සහතික ඇත්ත
ඔව් බන් ඇත්ත සක්කිලි
ඒකනෙ ලස්සන මල්වත්තක නිල මැස්සො ඇවිත් ගදගස්සනව.නොදකින් .
මේ වගේ වැදගත් මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට එවන්න ජන්දය දුන්නු සියලුමදෙනාට හදපිරි ස්තූතිය.
❤❤❤❤❤❤
මගේ මනාපයකුත් ඔබතුමා ට ලැබුනා ඒගැන ආඩම්බරයි
මමත් දුන්නා
❤❤❤❤ Jayawewa!!!!!❤❤❤❤
ගහපු කතිරේ ගැන හරිම සතුටුයි❤ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි, ජාතියේ ප්‍රණාමය ඔබ තුමාට🙏 ජාතික ලැයිස්තුවලින් පාර්ලිමෙන්තුවට රිංගපු විපක්ෂ බයියනි, මාලිමා මහත්වරුන්ගෙන් ඉගෙන ගනිල්ලා පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය. වාචාල අන්දමින් හැසිරිනු යුගය 2024 අවසන්👍
❤❤❤❤❤❤❤❤
ජනාධිපති තුමාගේ සහයෝගය සදහා මෙවැනි උගත් බුද්ධිමත් පුද්ගලයකුට චන්දේ දුන්න සැමට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ..❤❤❤
❤
බොහොම ස්තූතියි රත්නපුර ජනතාවට !අපි පාර්ලිමේන්තු කතා අහනවා දැන් .මේ වගේ දැනුමින් සන්නද්ධ උනු වියතුන්ගේ කතා අහං ඉන්න අපි වාසනාවන්ත උනා .අපිට දැං බයක් නෑ රට ගැන ,රටේ අනාගතය ගැන ❤
Eth rathnapure hesawe ewela.maha.kuhakeyek hesa
කතා කරන වැදගත්කම ❤
සිරාවටම.. පලවෙනි සැසියෙ කරපු කතා YT තියෙන ඒවා හොය හොය බලන ගමන්.. පහුගිය අවුරුදු 10ක් ව්තර මම සම්පූර්නයෙන්ම news, parliament එකේ ව්කාර කිසිම දෙයක් බැලුවෙ නෑ.. මේකෙ නම් ඔක්කොම බලනවා.. බලමු ඉස්සරහටත් මෙසේම වේවා
අනුර කැමාරදිසානායක ඔබ ඇත්තෙන්ම ගොඩක් පිං කරපු උත්තමයෙක් මෙච්චර දක්ෂ උගත් බුද්ධිමත් මිනිස්සු ටික ක් වටෙිිම ඉන්න එක.අති විශිෂ්ඨ යි දරැවො ලක්ෂණ රටක් හදමු ආදරෙයි ආදරෙයි ❤❤❤
පවිත්‍රලා වැනි රටට අහිතකර මන්ත්‍රීවරයන් ඉවත්කොට මෙවැනි නිහතමානි ගෞරවනීය දක්ෂ මිනිස්සු පාර්ලිමේන්තුවට ඒවු රත්නපුර ජනතාවට සුභ පතනවා!!!❤❤❤❤❤❤❤❤❤
ලස්සනට කතා කරන්න පුළුවන්, යමක් රටට කරන්න පුළුවන් අලුත් මුහුණු. ජය වේවා !
විශිෂ්ඨ කතාවක් . මාලිමට ජයවේවා 💪💪💪💪 අබුඩාබි සිට
ඔබ තූමාගෙ කටට රත්තරං දාන්න ඕන ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා ❤
මාලිමවේ හැ මන්ත්‍රි වරයෙකුටම අපගේ අවන්ක ඉස්තුතිය පුද කරමි❤❤❤
❤❤❤❤❤❤❤
Ow
❤❤❤❤
159 දෙනෙක්ම එකම පක්ෂයකින් පාර්ලිමේන්තුවට එවන්න තරම් ගහපු කතිරය බලවත් වුන නිසාම අද වැදගත් අර්ථවත් කතා ගොඩක් ඇසුවා ..ගොඩක් අයට ඉගෙන ගන්න ගොඩක් දේ මේ 159 දෙනාගෙන් පුළුවන් වේවි ..ජයමවේවා !!!!!!මාළිමාවට
මෙ 159 ම හරි සජිත් ගෙ ෆොබ්බ සෙට් එක කට ඇරියොත් සෙරම ඉව්‍රය්
ම සියල්ලටම ගඅවුරය අනුරට හිමිවිය යුතුය් මක්නිසද මර කැපකිඑඉමක් ද කලෙ රැලි 3.4ක් එක දවසෙ මහන්සිය නොබලා කලා මෙවගෙනයක් අපට වසනවක්
ඉස්සර පාර්ලිමේන්තුවෙ වැදගත් විදියට කතා කරෙ 3දෙනයි ඒත් අද 159 ඇත්තටම අපේ චන්දය ගැන ආඩම්බරයි
මෙන්න comment 🥰🥰
මෙන්න ඉතාම වැදගත් කථා...අපි වැඩ කලාට සතුටු වෙනවා ❤
රසාස්වාද වැඩ සටහනකට සවන් දුන්නා වගේ.මේ අපේ රටේ අප පැතූ වෙනස .ආඩම්බරයි .
පාර්ලිමේන්තුවක කවදාවත් අහන්න නොලැබෙන ආකරයේ හරිම වැදගත් උසස් කතාවක් මෙවැනි මිනිසුන් තමයි මේ සංස්කෘතිය වෙනස් කරන්න උවමනා ....
පාර්ලිමේන්තුව කියන්නේ මෙවැනි තැනකට . බුද්ව්මත් පුරවැසි කැලක්..අදහාගන්නත් බෑ. ආඩම්බරයි. ජය වේවා !
🙏🙏🙏🙏පාර්ලිමේන්තුව දැන්නම් උත්තරීතරයි අහන් ඉන්න ප්‍රියයි එකම බලාපොරොත්තුව රටට සෙතක් වීමයි ඔබ තුමන්ලාට එය කල හැකියි .❤❤❤
දැන් අපිට උත්තරීතර පාර්ලිමේන්තුව කියලා කට ඇරලා කියන්න පුලුවන්.සැප්තැම්බර් 21 වනතුරු තිබුණේ ....... කියලා වැඩක් නෑ,!
නිකවැරටියට ඇව්ත් අපේ ගෙට ගොඩවී ගිය ඔබ මෙහෙම දකින්න ලැබීම ඉමහත් ආඩම්බරයක්.අපේ කතිරෙට නියම වටිනා කම දුන් අනුර සහෝදරයා ඇතුලු ඔබ සැමට අපේ උත්තමාචාරය ආදරෙයි සහෝදරයා
රත්නපුරේ ජනතාවට ඉතාම ස්තුතියි . මේ මිනිසා තෝරාගැනීම ගැන. මොනතරම් සාරවත් කථාවක් ද ? අති විශිෂ්ඨයි .
👍👍👍👍
❤❤❤❤❤
මෙතුමාගේ කතාව අහලා ඇත්තටම ඇඩුනා.මේ තරම් සංවේදී,රටට ,ජනතාවට ආදරය කරන උගත් බුද්ධිමත්, ශ්‍රේෂ්ඨ මිනිසුන් මේ තරම් ප්‍රමාද උනෙ ඇයි උත්තරීතර පාර්ලිමේන්තුවට එවන්න.ඔබ තුමාට ගෞරවනීය ආචාරය මහාචාර්ය තුමනි.❤❤
මෙහෙම අය තමයි රටට වටින්නේ හරිම අර්තවත්
ජීවිතේ පළමු වරට පාර්ලිමේන්තුවේ කතා දිගටම අහනවා. අහන්න ආස හිතෙනවා ආණඩු පක්ෂයේ වැදගත් මැති ඇමති වරු වැදගත් විදිහට කුණුහරප නොකියා කතා කරන ලස්සන. මේවා පළපුරුදු අය මේL board අයගෙන් වත් ඉගෙන ගත්තොත් හොදයි
මමත් පාර්ලිමේන්තු කතා ආශාවෙන් අහපු පළමු දවස අදයි.ආඩම්බරයි ඇතතෙන්ම අපේ ජනාධිපතිතුමා ඇතුළු බුද්ධිමත් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කෙරැවට❤❤❤❤
Math kawe dawath ahanne na ade.thami ahuwe ahanne asa hithuna
රටට හොඳක් වෙන එක විශ්වාසයි..... මේ සියල්ල කරන්නට කාලයක් ඕනී.... මින් ඉදිරියට පාර්ලිමේන්තුව සුන්දර ලස්සන තැනක් වේවා......මාලිමාවට ජය වේවා ❤❤❤
මම කවදවත් මේ වගේ ලස්සනට කතාකරන උගත් බුද්ධිමත් පිරිසක් සහභාගී වූ පාර්ලිමේන්තු වක් දැක්කාමයි මේ ගෞරවය අපේ ජනාධිපතිතුමා ඇතූලූ සියලූ දෙනාටහිම්ව්ය යූතූයි මේවැනි අය තෝරා එවූ ඒ ප්‍රදේශයේ ජනතාවට බොහොම ස්තූතියි ❤❤🎉
ෙමි ව ෙග් වැදගත් උගත් මිනිස්සු පාර්ලිෙම්න්තුවට එවන්න ඡන්දය දුන්න ජනතාවට ස්තුතියි❤❤❤❤❤😊😊
ඇත්තෙන්ම අපි ට ගොඩක් සතැටුයි මාලිමාවට බුදුසරණ යි ❤❤
ඇත්තටම ගහපු කතිරය පිළිබඳ පුදුම සතුටක් දැනෙනවාආරම්භයේදී හරිම වැදගත් කතාවක් කළා
මෙච්චර කල් නම් පාර්ලිමේන්තුවේ කතා ඇහුවේ නැහැ දැන් අහන්නේ හරිම ආසාවෙන් උගත් බුද්ධිමත් මිනිස්සුන්ගේ අදහස් හරිම ලස්සනයි ❤❤❤
සේනේවි සහෝදරයට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤
අහන්න ආසයි කතාව.දකින්න ආසයි මේ හික්මීම හා වැදගත්කම.👏👏👏👏👏👏👏👏👏👏
❤❤❤ නිහතමානී, මනුෂ්‍යත්වය පිරිපුන් හදවත් ඇති NPP❤❤❤❤❤❤❤
❤ ගලාගෙන යන ලස්සන අර්ථවත්කථා ගොන්නක්.ආසයී . දියවන්නාවටනව පරපුරේ පුනරුදය ගැන.
Thank s,,රත්නපුර ජනතාව ට,,,මේ වගේ අය පාර්ලිමේන්තු එව්වාට
හිත භාවනාවකට සම වැදුන වගේ..මනා සංයමයකින් යුතු අහන්න ආස හිතෙන ඉතාම විශිෂ්ට ඝණයේ ඉදිරිපත් කිරීමක්. බොහෝම සන්තෝෂයි පිරිසිදු පාර්ලිමේන්තුවක් දකින්න ලැබුනට.
WOW කනට මී පැණි වැටුනා වගේ ඒ කතාව නියමයි. දුන්නු කතිරය ගැන ආඩම්බරයි . 👌💪❤🙏🏻
❤❤❤❤❤❤❤❤❤
සුපිරි ඇමතිතුමනි ඔබගේ කතාව
ආදරණීය හදවත් NPP ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන කතාවක්, ඔබතුමාටත්, රජයටත්, ජයවේවා
හරිම සතුටුයි මහාචාර්යතුමනි. ඔබතුමා ට දුන් මගේ මනාපය පිලිබදව හදවතින්ම ආඩම්බරයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් 🎉
Balanne katha kerana.wada.gath kama
මාරම ආකර්ෂණීය කථවක් .ලෙක්චර් එකක් ඇහුවා වගේ අනේ හැමදාම ඉන්න ඕන කෙනෙක් ❤
ස්තූතියි සහෝදරය ..ආයේ කාටවත් නටන්න දෙන්න එපා ..ඔබ තුමා හරිම බුද්දිමත් සතුටුයි..
❤හරිම සතුටුයි. ස්තූතිය් මහාචාර්යතුමනි
ස්කොලෙ ගිහින් කැමතිම ගුරුවරයෙකුගෙ ආසම පාඩමක් අහගෙන ඉන්නව වගෙ හැගිමක් මට දැනුනෙ මම මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ සිහිඑල්බගන්න බොරැවට පැරනි කතාවලට සහනාදාරවලට දිමනාවලට රටක් නොනසන්න අපි ජාතියක් විදියට නැගිටිමු තෙරැවන් සරනයි ජයවෙිවා ❤
මේ වගේ කතාවක් අහලා තියනවද මිට කලින් මේ සබාවේ.........අන්න ඒක තමයි වෙනස ❤❤❤❤
මෙවැනි කතා අසන්නට දැන් බය නැතිව පාසල් දරුවන් පාර්ලිමේන්තුවට යැවිය හැකියි. රත්නපුර ජනතාවට බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏🙏🙏🙏
ආදර්ශමත් කතාවක් ❤චාමරල,රෝහිතලට ලැජ්ජ හිතෙනවා ඇති
Eka aththe
❤❤❤❤❤❤❤❤❤❤
කියපු දේවල්වලින් කිසිම දෙයක් විපක්ශ නායකය ඇතුලු ඒ කන්ඩායමට තේරුනේම නෑ....රටට කරපු අපරාදෙට ආයෙ පාර්ලිමේන්තු යන්නෙ නෑ කියන තැනට ඔලු විකල් වෙන්න ඇති....රත්තරන් ට පිස්සු වගේ ඇති.. ම්‍මෙවැනි බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවපු ජනතාවට ස්තුතී🙏
රත්නපුර ජනතාව ට පුණාමය .🎉 සියවස් ගණනාවක් අප දුටු සිහිනය සැබැකරන්නට විරැවන් පැමිණ ඇත ..❤
හරිම ලස්සන අදහස් ගොන්නක්පුකාශ කල මෙතුමාට ස්තුති කරමි
රට ලොව ඉදිරියට අබිමානයෙන් ගෙනයන 159 ක්.හරිම ආඩම්බරයි.ජයවේවා ජයවේවා ජයවේවා ❤
දුන් කතිරේ ගැන නම් පට්ටම සතුටුයි ❤❤
සුනිල් සෙනව් මාහාතා අර්ථවත් අහන් ඉන්න අසා සිතේන කතවාක් ගොඩක් කාලේකින් පාර්ලිමේන්තුවට ගෙනාවා
අහන්න ආසහිතෙන පාර්ලිමේන්තු කතා ....වම්බොට්ටෝ හිටපු උත්‍තරීතර පාර්ලිමේන්තුව, සැබෑ භූමිපුත්‍රයන් විසින් සරසන ආකාරය......
මෙන්න පාර්ලිමේන්තුවෙ සිටියෞතු ප්‍රාමානිකයින් ජයවේවා.
ඔබව පත් කරගන්න අපි වුන මහන්සිය ගැන අපිට ඇත්තටම සතුටුයි සෙනෙවි සහෝදරයා
ආදරණීය සුනිල් සෙනවි ඇදුරිදු තුමනි,ඔබ වැනි ප්‍රතාපවත් වීර ශ්‍රී ලාංකික පුතෙකු බිහි කල මගේ ලක් මව කොතරම් පින්බරද.?සත්‍ය යුක්තිය අව්‍යාජත්වය දැකිය හැකි පාර්ලිමේන්තුවක් තුළින් ඔබ තුමන්ලාගේ මහා මෙහෙවර අපේ මව්බිම ගොඩගන්නවා නියතයි. ආචාර්යතුමනි, ඔබතුමන්ට චිරන් ජයතුමා වේවා.!.තුනුරුවන් සරණයි.!ගාලු පුර බෙන්තර ඇල්පිටිය අපගේ ගෞරවනීය උත්තමාචාරයයි.!.
❤❤❤❤❤ හරිම සතුටුයි රටදැය වෙනුවෙන් කැපවෙන ඔබතුමන්ලට අපේ ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි සර් අපේ මහන්සිය අපතේ ගියෙ නැත. ❤❤❤❤❤❤❤npp Nivitigala wanniyawaththa kottasaya
මාගේ මව්බිමට සෞභාග්‍යය උදා වේවා!!!!! ❤❤❤❤ මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!!!
චාමරයයි , රත්තරනුයි ගෙදර ගිහින් අඩනවා ඇති අනේ අපිට මුන් කියන වචන තේරුම් ගන්න බෑ මේ පාර ඇවිත් ඉන්න උන් හොදට ඉගන ගත්ත වුන් කියල 😂😂 ඇත්ත තොපි වගේ කුනුහරප කියන්නැ තැනට උචිත විදිහට භාෂාව හසුරවනවා ....
සුපිරි කතාව ඔබේ ගරු මහතාගේ ❤ npp❤
අහගෙන ඉන්න ආස කතාවක් ❤❤❤
සුපිරිසුපිරි සුපිරි
මම එදාම කිව්වා හිනිදුම සුනිල් මාරම බුද්ධිමත්
මේ වටිනා අදහස් විපක්ෂය මීයට පිම්බා සේ අසා සිටි මට සිතුණේ විපක්ෂයේ කවුරුත් නැද්ද යන්නයි.
අද දිනයේ වත් ඉගෙන ගනිල්ලා උත්තරීතර පාර්ලිමේන්තුවේ විනයගරුකව හැසිරෙන විදිය .සමහර අය ගැන ලැජ්ජයි අනේ .යටිගිරියෙන් කෑ ගැහුවට වැඩක්ම නැහැ. කතාව අර්තාන්විත නැත්නම් .මුලු ලෝකයම බලා සිටින පාර්ලිමේන්තුව .හරිම ලැජ්ජයි .අවුරුදු ගනනාවක් පුරුදු පරණ අයගේ කතාව සහ හැසිරීම .සමහරු මිරිස්කුඩු යුගයේ සිටිය අයමයි.
ඔබ තුමා ඇතුලු සහෝ.සැමටම බුදුසරන සියලු රැකවරන වේවා
රත්නපුරේ මගේ කතිරය ගැන මට ආඩම්බරයි
අද ලස්සන පාර්ලිමේන්තුවක්. දයාසිරි හර්ෂ චමීර එය ගොම ගොඩක් කළා .මාලිමාවෙන් දැන්වත් ඉගෙන ගන්නවා. අපි අවුරුදු ගණනකින් පසු පාර්ලිමේන්තු කථා බලනවා. අර්ථවත් දේශන
විශිෂ්ටයි👌
මෙවැනි සැබෑම මිනිසුන්ගෙන් පිරැණු දියවන්නාව වාසනාවන් ❤❤❤
We proud of our votes in NPP
යටි ගිරියෙන් නැතුව අහන් ඉන්න පුළුවන් point එකට කතාව ❤
අහපු ලස්සන වටිනා කතවක්.
හිනිදුමලා වගේ අය පාර්ලිමේන්තුවට එවපු රත්නපුර ජනතාවට කුරුණෑගල අපේ උපහාරය.
Very good speach
Great speech
නියම කථාවක් සියලුම දෙනාට බුදුසරණයි
Great speech im Ratnapura Khawatta Jaya wrwaaaaa❤❤❤❤❤
වටිනා අදහස් දැක්වීමක් සතුටුයි අපේ ඡන්දය අපතෙ ගියේ නැත.ජයවේවා මාතෘභූමියට ජයවේවා !!!
❤❤❤ supirima adas dakvimk..❤❤❤egengnilla vipakshye un..hsirima hadaganilla..❤❤❤
නූගත් දේශපාලකයන්ගේ කෑ ගැහිල්ලට වඩා කොච්චර අර්තවත්ද.?❤❤❤❤❤❤❤❤
We are happy about you all great people.thank you all.thank you AKD👍👍👍👏👏👏👏
මේ වගේ උගතුන් පාර්ලිමෙන්තුවටඑවපු බුද්දිමත් ජනතාවට චන්දය දුන්නැති මගේ උත්තමාචාරය හිස නමා පුදමි .
Malima jaya veava budusaranai srilanka ❤❤❤❤
"ගරු ඇදුරිදුනි .....ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ට යි......ලෝකය තනියායක්ම වෙත්වා ......! ඔබට ...අපිට ....සතුටින් සිටිය හැකි රට ක් නිමවුමේ..පෙරගමන්කරුවන් වන ඔබසැමට ආයුබෝ වේවා.....!!💐
ඇත්තටම හොඳ ලස්සන හරබර විචිත්‍රවත් කථාවක් ඔබතුමා හරිම අවංක උගත් ශේස්ඨ උතුමෙක් බව මනාකොට පැහැදිලියි නියතයි ❤ ජයවේවා!
අපි මොනතරම් වාසනාවන්ත ද ...මෙවැනි සන්‍යමයකින් යුත් පාර්ලිමේන්තු කතාවක් අහන්න තරම්... අපි මේතාක් ඇහුවේ..දැක්කේ.. කාකොටාගන්න සත්තු ටිකක් විතරයි.....අද අපේ දරුවන්ට බය නැතිව පාර්ලිමේන්තුව බලන්න ..අහ්න්න පුලුවන් සමජයක් ගොඩනැගීම වෙනුවෙන් අනුර කුමාර ජනාධිපති ඇතුලු ආන්ඩුවට අපගේ කෘත වේදී බව පිරි නමමි...!
පරිණත මිනිස්සුහරි රසට කතා කරනවා
චාමර සම්පත් වගේ නම් නෑ ඉතින්😂
ජාතික ජන බල වේගයෙන් තේරී පත් වූ සියලුම දෙනා අතිදක්ෂ සුන්දර මිනිසුන් ඔවුන් ට මව්බිම වෙනුවෙන් කැපවීම ට ඉඩ දීම හැම දෙනාගේම යුතුකමක්
උගතුන් එවන්න කියන්නේ මේ වගේ අර්තවත් සුන්දර කතා අහන්න
ඇමතිතුමනි ඔබගේ කතාව සුපිරි ❤❤❤
,,ජීවිතේ. පළමු වරට. අර්ථවත්. Kata පෙළ, වසර 71. වන. Parlimantu. Kata. විvida, මාධ්‍ය, ඔස්සේ. පළමු. වතාවට. අහnne.
Hari සතුටින් අහන්න පුළුවන්
සුපිරි සුපිරි
A great speech professor. We, as teachers learnt a lot from your excellent speech. Respect!!!!!
මිනිස්සු 159 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.ඒ ගැන සතුටුයි.ඒ වගේම විශ්වාසයි..
ශිහ්.... මාරම ලස්සනට පෙලගහපු කවියක වචන වගෙයි. මේ වචන ඇහෙද්දී ආයේම බැලුවා මේ මම බලන්නේ ගොරහැඩි පාර්ලීමේන්තුවේ කථාවක් ම ද කියලා. විශිෂ්ටයි මහත්මයානෙනි. දුකයි මට පුද්ගලිකවම මේ වගේ මිනිස්සු මගහැරුනාට මීට කලින්.මම විශ්ව විද්‍යාල දේශන අහලා නෑ. එත් මට හිතෙනවා ඒ දේශන කොච්චර ලස්සන ඇතිද කියලා.
කතා කර න ලස්සන මෙි වගෙ උගත් බුධ්දිමත් පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුව ට ඉන්න එකට හිතට පුදුම සතුටින් ❤❤❤❤
Excellent Speech 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏God bless Srilanka 🙏😍🎉
හිනිදුමලා වගේ අයව පාර්ලිමේන්තු එවන්න මහන්සි උනු චන්දේ දුන්න අයට ගොඩාක් ස්තුතී ...❤❤❤❤
අපේ මන්ත්‍රී තුමා ජයවේවා !
මමත්
❤❤❤❤💪💪💪💪❤
ආඩම්බරයි අපේ කතිරේ ගැන ❤
👍
අම්මාපල්ලා බුදුන් පල්ල ජේසුපල්ල ඔය එකක්වත් විපක්ෂ එවුන්ට තේරුනෑ මහත්තයෝ ජනතාවට නම් තේරුණා❤❤❤❤❤
👍
😂
😂👍👍❤️
🤔 🤷🏽♀️
👍👍👍
පෙර ගඳ ගහපු පාර්ලිමේන්තු වේ හිටපු අම්බරුවන් කීප දෙනෙක් අපේ කරුමෙට මෙවර පාර්ලිමේන්තු වේ ඉනිනවා එයාලා සහකම්පනයක් ඇති මහජන නියෝජිතයන් නොවේ ගරු අපේ ගරු මහාචාර්ය ඇමතිතුමා අපි ඉදිරියට ත් ඔබ සමඟ අපේ ජනතා ආන්ඩුව දිවි හිමියෙන් රකිමු.
ඒක නම් සහතික ඇත්ත
👍
ඔව් බන් ඇත්ත සක්කිලි
ඒකනෙ ලස්සන මල්වත්තක නිල මැස්සො ඇවිත් ගදගස්සනව.නොදකින් .
මේ වගේ වැදගත් මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට එවන්න ජන්දය දුන්නු සියලුමදෙනාට හදපිරි ස්තූතිය.
❤❤❤❤❤❤
මගේ මනාපයකුත් ඔබතුමා ට ලැබුනා ඒගැන ආඩම්බරයි
මමත් දුන්නා
❤❤❤❤ Jayawewa!!!!!❤❤❤❤
ගහපු කතිරේ ගැන හරිම සතුටුයි❤ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි, ජාතියේ ප්‍රණාමය ඔබ තුමාට🙏 ජාතික ලැයිස්තුවලින් පාර්ලිමෙන්තුවට රිංගපු විපක්ෂ බයියනි, මාලිමා මහත්වරුන්ගෙන් ඉගෙන ගනිල්ලා පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය. වාචාල අන්දමින් හැසිරිනු යුගය 2024 අවසන්👍
❤❤❤❤❤❤❤❤
ජනාධිපති තුමාගේ සහයෝගය සදහා මෙවැනි උගත් බුද්ධිමත් පුද්ගලයකුට චන්දේ දුන්න සැමට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ..❤❤❤
❤
බොහොම ස්තූතියි රත්නපුර ජනතාවට !
අපි පාර්ලිමේන්තු කතා අහනවා දැන් .මේ වගේ දැනුමින් සන්නද්ධ උනු වියතුන්ගේ කතා අහං ඉන්න අපි වාසනාවන්ත උනා .
අපිට දැං බයක් නෑ රට ගැන ,රටේ අනාගතය ගැන ❤
Eth rathnapure hesawe ewela.maha.kuhakeyek hesa
කතා කරන වැදගත්කම ❤
සිරාවටම.. පලවෙනි සැසියෙ කරපු කතා YT තියෙන ඒවා හොය හොය බලන ගමන්.. පහුගිය අවුරුදු 10ක් ව්තර මම සම්පූර්නයෙන්ම news, parliament එකේ ව්කාර කිසිම දෙයක් බැලුවෙ නෑ.. මේකෙ නම් ඔක්කොම බලනවා.. බලමු ඉස්සරහටත් මෙසේම වේවා
අනුර කැමාරදිසානායක ඔබ ඇත්තෙන්ම ගොඩක් පිං කරපු උත්තමයෙක් මෙච්චර දක්ෂ උගත් බුද්ධිමත් මිනිස්සු ටික ක් වටෙිිම ඉන්න එක.අති විශිෂ්ඨ යි දරැවො ලක්ෂණ රටක් හදමු ආදරෙයි ආදරෙයි ❤❤❤
පවිත්‍රලා වැනි රටට අහිතකර මන්ත්‍රීවරයන් ඉවත්කොට මෙවැනි නිහතමානි ගෞරවනීය දක්ෂ මිනිස්සු පාර්ලිමේන්තුවට ඒවු රත්නපුර ජනතාවට සුභ පතනවා!!!❤❤❤❤❤❤❤❤❤
ලස්සනට කතා කරන්න පුළුවන්, යමක් රටට කරන්න පුළුවන් අලුත් මුහුණු. ජය වේවා !
විශිෂ්ඨ කතාවක් . මාලිමට ජයවේවා 💪💪💪💪 අබුඩාබි සිට
ඔබ තූමාගෙ කටට රත්තරං දාන්න ඕන ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා ❤
මාලිමවේ හැ මන්ත්‍රි වරයෙකුටම අපගේ අවන්ක ඉස්තුතිය පුද කරමි❤❤❤
❤❤❤❤❤❤❤
Ow
❤❤❤❤
159 දෙනෙක්ම එකම පක්ෂයකින් පාර්ලිමේන්තුවට එවන්න තරම් ගහපු කතිරය බලවත් වුන නිසාම අද වැදගත් අර්ථවත් කතා ගොඩක් ඇසුවා ..ගොඩක් අයට ඉගෙන ගන්න ගොඩක් දේ මේ 159 දෙනාගෙන් පුළුවන් වේවි ..
ජයමවේවා !!!!!!මාළිමාවට
මෙ 159 ම හරි සජිත් ගෙ ෆොබ්බ සෙට් එක කට ඇරියොත් සෙරම ඉව්‍රය්
ම සියල්ලටම ගඅවුරය අනුරට හිමිවිය යුතුය් මක්නිසද මර කැපකිඑඉමක් ද කලෙ රැලි 3.4ක් එක දවසෙ මහන්සිය නොබලා කලා මෙවගෙනයක් අපට වසනවක්
ඉස්සර පාර්ලිමේන්තුවෙ වැදගත් විදියට කතා කරෙ 3දෙනයි ඒත් අද 159 ඇත්තටම අපේ චන්දය ගැන ආඩම්බරයි
මෙන්න comment 🥰🥰
මෙන්න ඉතාම වැදගත් කථා...
අපි වැඩ කලාට සතුටු වෙනවා ❤
රසාස්වාද වැඩ සටහනකට සවන් දුන්නා වගේ.මේ අපේ රටේ අප පැතූ වෙනස .ආඩම්බරයි .
පාර්ලිමේන්තුවක කවදාවත් අහන්න නොලැබෙන ආකරයේ හරිම වැදගත් උසස් කතාවක් මෙවැනි මිනිසුන් තමයි මේ සංස්කෘතිය වෙනස් කරන්න උවමනා ....
පාර්ලිමේන්තුව කියන්නේ මෙවැනි තැනකට . බුද්ව්මත් පුරවැසි කැලක්..අදහාගන්නත් බෑ. ආඩම්බරයි. ජය වේවා !
🙏🙏🙏🙏පාර්ලිමේන්තුව දැන්නම් උත්තරීතරයි අහන් ඉන්න ප්‍රියයි එකම බලාපොරොත්තුව රටට සෙතක් වීමයි ඔබ තුමන්ලාට එය කල හැකියි .❤❤❤
දැන් අපිට උත්තරීතර පාර්ලිමේන්තුව කියලා කට ඇරලා කියන්න පුලුවන්.
සැප්තැම්බර් 21 වනතුරු තිබුණේ
....... කියලා වැඩක් නෑ,!
නිකවැරටියට ඇව්ත් අපේ ගෙට ගොඩවී ගිය ඔබ මෙහෙම දකින්න ලැබීම ඉමහත් ආඩම්බරයක්.අපේ කතිරෙට නියම වටිනා කම දුන් අනුර සහෝදරයා ඇතුලු ඔබ සැමට අපේ උත්තමාචාරය ආදරෙයි සහෝදරයා
රත්නපුරේ ජනතාවට ඉතාම ස්තුතියි . මේ මිනිසා තෝරාගැනීම ගැන. මොනතරම් සාරවත් කථාවක් ද ? අති විශිෂ්ඨයි .
👍👍👍👍
❤❤❤❤❤
මෙතුමාගේ කතාව අහලා ඇත්තටම ඇඩුනා.මේ තරම් සංවේදී,රටට ,ජනතාවට ආදරය කරන උගත් බුද්ධිමත්, ශ්‍රේෂ්ඨ මිනිසුන් මේ තරම් ප්‍රමාද උනෙ ඇයි උත්තරීතර පාර්ලිමේන්තුවට එවන්න.ඔබ තුමාට ගෞරවනීය ආචාරය මහාචාර්ය තුමනි.❤❤
මෙහෙම අය තමයි රටට වටින්නේ හරිම අර්තවත්
ජීවිතේ පළමු වරට පාර්ලිමේන්තුවේ කතා දිගටම අහනවා. අහන්න ආස හිතෙනවා ආණඩු පක්ෂයේ වැදගත් මැති ඇමති වරු වැදගත් විදිහට කුණුහරප නොකියා කතා කරන ලස්සන. මේවා පළපුරුදු අය මේL board අයගෙන් වත් ඉගෙන ගත්තොත් හොදයි
මමත් පාර්ලිමේන්තු කතා ආශාවෙන් අහපු පළමු දවස අදයි.ආඩම්බරයි ඇතතෙන්ම අපේ ජනාධිපතිතුමා ඇතුළු බුද්ධිමත් මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කෙරැවට❤❤❤❤
Math kawe dawath ahanne na ade.thami ahuwe ahanne asa hithuna
රටට හොඳක් වෙන එක විශ්වාසයි..... මේ සියල්ල කරන්නට කාලයක් ඕනී.... මින් ඉදිරියට පාර්ලිමේන්තුව සුන්දර ලස්සන තැනක් වේවා......
මාලිමාවට ජය වේවා ❤❤❤
මම කවදවත් මේ වගේ ලස්සනට කතාකරන උගත් බුද්ධිමත් පිරිසක් සහභාගී වූ පාර්ලිමේන්තු වක් දැක්කාමයි මේ ගෞරවය අපේ ජනාධිපතිතුමා ඇතූලූ සියලූ දෙනාටහිම්ව්ය යූතූයි මේවැනි අය තෝරා එවූ ඒ ප්‍රදේශයේ ජනතාවට බොහොම ස්තූතියි ❤❤🎉
ෙමි ව ෙග් වැදගත් උගත් මිනිස්සු පාර්ලිෙම්න්තුවට එවන්න ඡන්දය දුන්න ජනතාවට ස්තුතියි❤❤❤❤❤😊😊
ඇත්තෙන්ම අපි ට ගොඩක් සතැටුයි මාලිමාවට බුදුසරණ යි ❤❤
ඇත්තටම ගහපු කතිරය පිළිබඳ පුදුම සතුටක් දැනෙනවා
ආරම්භයේදී හරිම වැදගත් කතාවක් කළා
මෙච්චර කල් නම් පාර්ලිමේන්තුවේ කතා ඇහුවේ නැහැ
දැන් අහන්නේ හරිම ආසාවෙන්
උගත් බුද්ධිමත් මිනිස්සුන්ගේ අදහස් හරිම ලස්සනයි ❤❤❤
සේනේවි සහෝදරයට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤
අහන්න ආසයි කතාව.දකින්න ආසයි මේ හික්මීම හා වැදගත්කම.👏👏👏👏👏👏👏👏👏👏
❤❤❤ නිහතමානී, මනුෂ්‍යත්වය පිරිපුන් හදවත් ඇති NPP❤❤❤❤❤❤❤
❤ ගලාගෙන යන ලස්සන අර්ථවත්
කථා ගොන්නක්.ආසයී . දියවන්නාවට
නව පරපුරේ පුනරුදය ගැන.
Thank s,,රත්නපුර ජනතාව ට,,,මේ වගේ අය පාර්ලිමේන්තු එව්වාට
හිත භාවනාවකට සම වැදුන වගේ..මනා සංයමයකින් යුතු අහන්න ආස හිතෙන ඉතාම විශිෂ්ට ඝණයේ ඉදිරිපත් කිරීමක්. බොහෝම සන්තෝෂයි පිරිසිදු පාර්ලිමේන්තුවක් දකින්න ලැබුනට.
WOW කනට මී පැණි වැටුනා වගේ ඒ කතාව නියමයි. දුන්නු කතිරය ගැන ආඩම්බරයි . 👌💪❤🙏🏻
❤❤❤❤❤❤❤❤❤
සුපිරි ඇමතිතුමනි ඔබගේ කතාව
ආදරණීය හදවත් NPP ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන කතාවක්, ඔබතුමාටත්, රජයටත්, ජයවේවා
හරිම සතුටුයි මහාචාර්යතුමනි. ඔබතුමා ට දුන් මගේ මනාපය පිලිබදව හදවතින්ම ආඩම්බරයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් 🎉
Balanne katha kerana.wada.gath kama
මාරම ආකර්ෂණීය කථවක් .ලෙක්චර් එකක් ඇහුවා වගේ අනේ හැමදාම ඉන්න ඕන කෙනෙක් ❤
ස්තූතියි සහෝදරය ..ආයේ කාටවත් නටන්න දෙන්න එපා ..ඔබ තුමා හරිම බුද්දිමත් සතුටුයි..
❤හරිම සතුටුයි. ස්තූතිය් මහාචාර්යතුමනි
ස්කොලෙ ගිහින් කැමතිම ගුරුවරයෙකුගෙ ආසම පාඩමක් අහගෙන ඉන්නව වගෙ හැගිමක් මට දැනුනෙ මම මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ සිහිඑල්බගන්න බොරැවට පැරනි කතාවලට සහනාදාරවලට දිමනාවලට රටක් නොනසන්න අපි ජාතියක් විදියට නැගිටිමු තෙරැවන් සරනයි ජයවෙිවා ❤
මේ වගේ කතාවක් අහලා තියනවද මිට කලින් මේ සබාවේ.........අන්න ඒක තමයි වෙනස ❤❤❤❤
මෙවැනි කතා අසන්නට දැන් බය නැතිව පාසල් දරුවන් පාර්ලිමේන්තුවට යැවිය හැකියි. රත්නපුර ජනතාවට බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏🙏🙏🙏
ආදර්ශමත් කතාවක් ❤චාමරල,රෝහිතලට ලැජ්ජ හිතෙනවා ඇති
Eka aththe
❤❤❤❤❤❤❤❤❤❤
කියපු දේවල්වලින් කිසිම දෙයක් විපක්ශ නායකය ඇතුලු ඒ කන්ඩායමට තේරුනේම නෑ....රටට කරපු අපරාදෙට ආයෙ පාර්ලිමේන්තු යන්නෙ නෑ කියන තැනට ඔලු විකල් වෙන්න ඇති....රත්තරන් ට පිස්සු වගේ ඇති.. ම්‍මෙවැනි බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවපු ජනතාවට ස්තුතී🙏
රත්නපුර ජනතාව ට පුණාමය .🎉 සියවස් ගණනාවක් අප දුටු සිහිනය සැබැකරන්නට විරැවන් පැමිණ ඇත ..❤
හරිම ලස්සන අදහස් ගොන්නක්පුකාශ කල මෙතුමාට ස්තුති කරමි
රට ලොව ඉදිරියට අබිමානයෙන් ගෙනයන 159 ක්.හරිම ආඩම්බරයි.ජයවේවා ජයවේවා ජයවේවා ❤
දුන් කතිරේ ගැන නම් පට්ටම සතුටුයි ❤❤
සුනිල් සෙනව් මාහාතා අර්ථවත් අහන් ඉන්න අසා සිතේන කතවාක් ගොඩක් කාලේකින් පාර්ලිමේන්තුවට ගෙනාවා
අහන්න ආසහිතෙන පාර්ලිමේන්තු කතා ....වම්බොට්ටෝ හිටපු උත්‍තරීතර පාර්ලිමේන්තුව, සැබෑ භූමිපුත්‍රයන් විසින් සරසන ආකාරය......
මෙන්න පාර්ලිමේන්තුවෙ සිටියෞතු ප්‍රාමානිකයින් ජයවේවා.
ඔබව පත් කරගන්න අපි වුන මහන්සිය ගැන අපිට ඇත්තටම සතුටුයි සෙනෙවි සහෝදරයා
ආදරණීය සුනිල් සෙනවි ඇදුරිදු තුමනි,
ඔබ වැනි ප්‍රතාපවත් වීර ශ්‍රී ලාංකික පුතෙකු බිහි කල මගේ ලක් මව කොතරම් පින්බරද.?
සත්‍ය යුක්තිය අව්‍යාජත්වය දැකිය හැකි පාර්ලිමේන්තුවක් තුළින් ඔබ තුමන්ලාගේ මහා මෙහෙවර අපේ මව්බිම ගොඩගන්නවා නියතයි.
ආචාර්යතුමනි, ඔබතුමන්ට චිරන් ජයතුමා වේවා.!.
තුනුරුවන් සරණයි.!
ගාලු පුර බෙන්තර ඇල්පිටිය අපගේ ගෞරවනීය උත්තමාචාරයයි.!.
❤❤❤❤❤ හරිම සතුටුයි රටදැය වෙනුවෙන් කැපවෙන ඔබතුමන්ලට අපේ ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි සර් අපේ මහන්සිය අපතේ ගියෙ නැත. ❤❤❤❤❤❤❤npp Nivitigala wanniyawaththa kottasaya
මාගේ මව්බිමට සෞභාග්‍යය උදා වේවා!!!!! ❤❤❤❤ මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!!!
චාමරයයි , රත්තරනුයි ගෙදර ගිහින් අඩනවා ඇති අනේ අපිට මුන් කියන වචන තේරුම් ගන්න බෑ මේ පාර ඇවිත් ඉන්න උන් හොදට ඉගන ගත්ත වුන් කියල 😂😂 ඇත්ත තොපි වගේ කුනුහරප කියන්නැ තැනට උචිත විදිහට භාෂාව හසුරවනවා ....
සුපිරි කතාව ඔබේ ගරු මහතාගේ ❤ npp❤
අහගෙන ඉන්න ආස කතාවක් ❤❤❤
සුපිරිසුපිරි සුපිරි
මම එදාම කිව්වා හිනිදුම සුනිල් මාරම බුද්ධිමත්
මේ වටිනා අදහස් විපක්ෂය මීයට පිම්බා සේ අසා සිටි මට සිතුණේ විපක්ෂයේ කවුරුත් නැද්ද යන්නයි.
අද දිනයේ වත් ඉගෙන ගනිල්ලා උත්තරීතර පාර්ලිමේන්තුවේ විනයගරුකව හැසිරෙන විදිය .සමහර අය ගැන ලැජ්ජයි අනේ .යටිගිරියෙන් කෑ ගැහුවට වැඩක්ම නැහැ. කතාව අර්තාන්විත නැත්නම් .මුලු ලෝකයම බලා සිටින පාර්ලිමේන්තුව .හරිම ලැජ්ජයි .අවුරුදු ගනනාවක් පුරුදු පරණ අයගේ කතාව සහ හැසිරීම .සමහරු මිරිස්කුඩු යුගයේ සිටිය අයමයි.
ඔබ තුමා ඇතුලු සහෝ.සැමටම බුදුසරන සියලු රැකවරන වේවා
රත්නපුරේ මගේ කතිරය ගැන මට ආඩම්බරයි
❤❤❤❤❤❤❤❤
අද ලස්සන පාර්ලිමේන්තුවක්. දයාසිරි හර්ෂ චමීර එය ගොම ගොඩක් කළා .මාලිමාවෙන් දැන්වත් ඉගෙන ගන්නවා. අපි අවුරුදු ගණනකින් පසු පාර්ලිමේන්තු කථා බලනවා. අර්ථවත් දේශන
විශිෂ්ටයි👌
මෙවැනි සැබෑම මිනිසුන්ගෙන් පිරැණු දියවන්නාව වාසනාවන් ❤❤❤
We proud of our votes in NPP
යටි ගිරියෙන් නැතුව අහන් ඉන්න පුළුවන් point එකට කතාව ❤
අහපු ලස්සන වටිනා කතවක්.
හිනිදුමලා වගේ අය පාර්ලිමේන්තුවට එවපු රත්නපුර ජනතාවට කුරුණෑගල අපේ උපහාරය.
Very good speach
Great speech
නියම කථාවක් සියලුම දෙනාට බුදුසරණයි
Great speech im Ratnapura Khawatta Jaya wrwaaaaa❤❤❤❤❤
වටිනා අදහස් දැක්වීමක් සතුටුයි අපේ ඡන්දය අපතෙ ගියේ නැත.ජයවේවා මාතෘභූමියට ජයවේවා !!!
❤❤❤ supirima adas dakvimk..❤❤❤egengnilla vipakshye un..hsirima hadaganilla..❤❤❤
නූගත් දේශපාලකයන්ගේ කෑ ගැහිල්ලට වඩා කොච්චර අර්තවත්ද.?❤❤❤❤❤❤❤❤
We are happy about you all great people.thank you all.thank you AKD👍👍👍👏👏👏👏
මේ වගේ උගතුන් පාර්ලිමෙන්තුවට
එවපු බුද්දිමත් ජනතාවට චන්දය දුන්නැති මගේ උත්තමාචාරය හිස නමා පුදමි .
Malima jaya veava budusaranai srilanka ❤❤❤❤
"ගරු ඇදුරිදුනි .....ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ට යි......ලෝකය තනියායක්ම වෙත්වා ......! ඔබට ...අපිට ....සතුටින් සිටිය හැකි රට ක් නිමවුමේ..පෙරගමන්කරුවන් වන ඔබසැමට ආයුබෝ වේවා.....!!💐
ඇත්තටම හොඳ ලස්සන හරබර විචිත්‍රවත් කථාවක් ඔබතුමා හරිම අවංක උගත් ශේස්ඨ උතුමෙක් බව මනාකොට පැහැදිලියි නියතයි ❤ ජයවේවා!
අපි මොනතරම් වාසනාවන්ත ද ...මෙවැනි සන්‍යමයකින් යුත් පාර්ලිමේන්තු කතාවක් අහන්න තරම්... අපි මේතාක් ඇහුවේ..දැක්කේ.. කාකොටාගන්න සත්තු ටිකක් විතරයි.....
අද අපේ දරුවන්ට බය නැතිව පාර්ලිමේන්තුව බලන්න ..අහ්න්න පුලුවන් සමජයක් ගොඩනැගීම වෙනුවෙන් අනුර කුමාර ජනාධිපති ඇතුලු ආන්ඩුවට අපගේ කෘත වේදී බව පිරි නමමි...!
පරිණත මිනිස්සු
හරි රසට කතා කරනවා
චාමර සම්පත් වගේ නම් නෑ ඉතින්😂
ජාතික ජන බල වේගයෙන් තේරී පත් වූ සියලුම දෙනා අතිදක්ෂ සුන්දර මිනිසුන් ඔවුන් ට මව්බිම වෙනුවෙන් කැපවීම ට ඉඩ දීම හැම දෙනාගේම යුතුකමක්
උගතුන් එවන්න කියන්නේ මේ වගේ අර්තවත් සුන්දර කතා අහන්න
ඇමතිතුමනි ඔබගේ කතාව සුපිරි ❤❤❤
,,ජීවිතේ. පළමු වරට. අර්ථවත්. Kata පෙළ, වසර 71. වන. Parlimantu. Kata. විvida, මාධ්‍ය, ඔස්සේ. පළමු. වතාවට. අහnne.
Hari සතුටින් අහන්න පුළුවන්
සුපිරි සුපිරි
A great speech professor. We, as teachers learnt a lot from your excellent speech. Respect!!!!!
මිනිස්සු 159 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.ඒ ගැන සතුටුයි.ඒ වගේම විශ්වාසයි..
❤❤❤❤❤❤❤
ශිහ්.... මාරම ලස්සනට පෙලගහපු කවියක වචන වගෙයි. මේ වචන ඇහෙද්දී ආයේම බැලුවා මේ මම බලන්නේ ගොරහැඩි පාර්ලීමේන්තුවේ කථාවක් ම ද කියලා. විශිෂ්ටයි මහත්මයානෙනි. දුකයි මට පුද්ගලිකවම මේ වගේ මිනිස්සු මගහැරුනාට මීට කලින්.
මම විශ්ව විද්‍යාල දේශන අහලා නෑ. එත් මට හිතෙනවා ඒ දේශන කොච්චර ලස්සන ඇතිද කියලා.
කතා කර න ලස්සන මෙි වගෙ උගත් බුධ්දිමත් පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුව ට ඉන්න එකට හිතට පුදුම සතුටින් ❤❤❤❤
Excellent Speech 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
God bless Srilanka 🙏😍🎉