ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට නම් කිසිම අලුත් බවක් පේන්න නැහැ ..මාලිමා රජයේ හැම සහෝදර සහෝදරියන් සියළු දෙනාටම ගෞරවය පුද කරනවා ..හරිම වැදගත් අර්ථවත් කතා ගොඩක් ඇසුවා ..ගොඩක් කාලෙකට පස්සේ ..මෙහෙම කතා ගොඩක් අහන්න අපේ ජන්දෙ මෙච්චරම බලගතු වුන එක ගැන මාරම සතුටුයි ..
Definitely
Katha vuthara thamai
Yes👍👍🙏🙏🙏❤️
ඇත්තටම
මොන අලුත් ද අහන්න ආසයි ❤❤❤❤
සුපියි මල්ලි දීපන් ඕකුන්ට රෙවෙන්නම. අපි ඔයාල යැව්වදේ හරියටම කරනවා. ජයවේවා
ජයවේවා මන්ත්‍රී සහෝදරයා ...හරිම හරවත් කතාවක්...
වටිනා කතාවක් අගෙකරනවා ජයවෙවා
කොහොමද...නවකයන්ගේ ගැම්ම සතුටුයි හදවතින්ම..අපි ලබාදුන් කතිරයට නිහතමානිව ආඩම්බර වෙමි.
පලපුරුද්ද,,,,නෑ කිව්වෙ කවුද ,,,මේ දෙන්නෙ ,,පාර්ලිමේන්තු ව දෙදරන්න,,,❤❤❤
පලපුරූදු.උන්ටවඩා.දැනුමක්.තියනවා
Malimawe Methi Amathilata palapuruddhak nehe kiyanne sathyak. Owunta KALIN HITIYA EWUN KAPU THAKKADI WADA , HORAKEMA , KAPPAN GENIMATA PURUDDAK NEHE THAMAYI.😂😂😂
පලපුරැදු තිබුණේ හොරකමට
හම්බන්තොට ජනතාවගේ කතිරේට ජවසම්පන්න තරුණයෙක් සුපිරි කතාවක් ඔබ සැමට පෝසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න ඉතා ඉක්මනින් හැකි වේවා !!!
බේබි.... මොකුත් හිතයිද දන්නෑ....🎉
හරවත් කතාවක් 🎉🎉 ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪💪💪
සුපිරි සහෝදරයා .ජයවේවා
ආණ්ඩු පක්ෂයෙන් ඉතා වැදගත් අදහස් ඉදිරිපත් වුණා . කණගාටුව නම් ඇතැම් TV Channel හා social media පාර්ලිමේන්තුව ආරම්භයේදී සිදු වූ සුළු අඩු පාඩු හුවා දක්වමින් එහි හරවත් බව යටපත් කරනවා. ජනතාව බුද්ධිමත්. පාර්ලිමේන්තුව ආරම්භයේදී එවැනි සුළු අතපසුවීම් ඕනෑම කෙනෙක්ට විය හැකිය. අප රටක් ලෙස ඉදිරියට යා යුතුයි . පරාජිත අයගේ පටු අරමුණු පරාජය කල යුතුයි.
Aniwaryenma Honda katha danne ara wade padaya chamaraya Ganja Hutan Chaminda Kithcha Rilasiriya wage ewun gana danne
❤❤❤❤❤❤❤❤
hiru kiynne gu channel ekk deranth echchr thama😢
ඒවා පෙන්නන්නේ හිරු විතරයි. ගොං ආතල්
අරවින්ද මල්ලි ඔයාගෙ පාර්ලිමේන්තු කතාවක් අසන්න ලැබීමත් සතුටක්.❤️❤️
සුපිරිම සුපිරියි පුතා.අපි මේක හරි විදියට වෙනස් කරමු.ඔව්.අපට එය කරන්න පුලුවන්
ඔයාව දන්නේ නෑ මල්ලී ඒ උනාට කථාව නම් මාර පැහැදිළියි. ඔය හොර හැත්තට දෙන්නම ඕන.ඔය විදියටමයි .සුපිරියි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හම්බන්තොට අරවින්ද සෙනරත් මන්ත්‍රී
සුපිරි කතාව
විපක්ෂය ට බයිලා ගහන්න කියලා අපි පොහොසත් රටක් හදමු.❤
පට්ට bro. උන්ට බයිලා දිගටම ගහන්න කියමුNpp api වැඩ කරමු විපක්ෂයේ යක්කු තාම ගල් යුගයේ ඉන්නෙ.විජය ගෙ ලමය්න්ට සාදරනයක් වෙන්න ඕනෙ න්ම්ව්ජේවීරගෙ ලමය්න්ට ත් සදාරනය වෙන්න ඕනෙ ව්ජේවීරට උනු දේ සජිත් ගෙ තාත්තා හොඳින් දැනගෙන හිටියේ නැද්ද .එදා 60000 ක් ගාතනය කලේ jvp න්ම්එද ආන්ඩුව " සියඔලා" ගෙනවෙම නැද්ද ?Sjb උන් තාම මඩ දේශපාලනයේ ඉන්නෙ ඔය මඩ ඔක්කොම ගහද්දි තමයි අපි 159 දුන්නේ .npp eke වසර 5 ඉවර වෙද්දී ඔය දැන් විපක්ෂයේ ඉන්න ඉතිරි අම්බරු ටික ගෙදර අනුර හරිනි ඇතුළු අපෙ 159 ට කියන්නේ.බල්ලො බිරුබට ගනන් ගන්න එපා .ඕගොල්ල එක මිටට රට හදන්න .We believe you all npp members ." Yes you all can to rebuild srilanka "Commenting from italy
ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා මාලිමාවට ජයෙන් ජයම වේවා හරිම සතුටුයි සර් අහගෙන ඉන්නත් ආසයි ❤❤❤❤❤❤
Those who came from rear door thru national list trying to do sabotages
විශිෂ්ඨ කතාවක් ජයවේවා මාලිමාවට ජනතාවට ජයවේවා🙏
හරිම වදගත් මනතිු සහොදරයා යවෙිවා
අපූරු කතාව සහෝදරයා .👍💪❤ අපි හම්බන්තොටින් පාර්ලිමේන්තු යැව්වෙ පලපුරුදු නැති අය කියල හිතෙනවද කාටහරි .
ඉතාම වටින කතාවක්. ❤️❤️❤️👍👍👍
නියමයි.. සුපිරියි...excellent …මාලිමාවේ බුද්ඪිමත් නායක පිරිස රට ගොඩ දාන බව සහතිකයි
හරි නියමයි ඔයදේට තමයි සහෝදරයා පාර්ලිමේන්තුවට යව්වේ ඔබට ජය ❤️❤️❤️❤️
මාලිමාවෙ මැති ඇමතිවරු හරිම සංයමයෙන් ලස්සනට කතා කරනවා.අහන්න හරිම ආසයි. අර්ථවත් කතා සැමට තෙරුවන් සරණයි. අපේ රටට යහපතක්ම වේවා
නවකමන්ත්‍රිවරු කියා පහත්මට්ටමකින් බැලු විපක්ෂයට රෙදිනැතිව යන්න කථාකරන ආන්ඩුපක්ෂයට ජයවේවා🎉🎉🎉
හරවත් කථාවක්,නවක මන්තීතුමාට ජයවේ වා, මාලිමාවට ජයවේ වා
ජයවේවා ඔබ තුමාගේ ගමනට .
අනුරගෙ කතාව මුලූ මාලිමාවේ ඔක්කෝම එකම කතාව කියන්නෙ නායකයා ට අවනත පිරිසක් හරි අගෙයි ලස්සනයි 🙏❤️
සුපිරියි ඇමතිතුමනි
Excellent talk.Respect.!
අනේ මචං... හරිම සතුටුයි. උඹ ගැන... එක පන්තියේ හිටපු බොක්ක...උඹල කැප කරන ජීවිතය අපට කරන්න බෑ...ඒත් හදවතින්ම උඹත් එක්ක ඉන්නවා..
👍❤
නරි විපක්ෂය පාර්ලිමේන්තුවට ගැලපෙන්නෙ නෑ නේද 😂😂 බලපල්ල මේ අලුත් මිනිස්සු මේකයි නියම මහත්මා දේශපාලනය ❤
ආදරණීය නායකත්වයට සැබෑ ලෙසින්ම දේවාශිර්වාද ලැබේවා.🙏🙏❤️👍💯
පිං සිද්ද වෙනවා මේ රට ගොඩදන්න ඔබලාට ව්තරයි එය කරන්න පුලුවන්
ජයවේවාාා අපි ඉවසීමෙන් ඉදිමු රට දියුණු කරයි අනුර මැක්තුමා අපට විශ්වාසයි
ඔබ සියලු දෙනා ගැන හරිම ආඩම්බරයි ❤
හරිම සතුටක් දැනුණා කතාව ගැන .theruwan saranai ❤❤❤❤❤
රට හදන,අයට,ඉඩදීලවිපක්ෂයකටවහගෙන,ඉදපල්ලාඋඹලගැන,අපිහොදටදන්නවා
❤❤❤❤❤
🎉🎉🎉🎉🎉❤😂😂😂
බලන්නකෝ ආධුනික බවක් තියනවද කියලා පරිණත මිනිසුන්ට රිදෙන්න දෙනවා ...👌👌
අපේ කතිරෙ වටිනාකමක් තියෙනවා සුපිරි කතාව ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ...❤❤❤
නවතින්න එපා, පරාජිතයන් ගෙ, අරමුණු, ඉටු, කර,ලීමට,කෑගහපුදෙන්, උන්, ශක්තිමත් ව, ඉදිරියට යන්න,
අලුත් පනත් ගෙනත් හරි කළයුතු දෙය හරියටම කරන්න ඕනේ ...නැවත parliament එකේ පිස්සු නටන්න දෙන්නට හොඳ නැහැ .
හරිම සතුටුයි.!
Super ❤❤❤❤
සුපිරියි කතාව.🎉
නියමයි සහෝදරයා 👍👍👍👍👍👍ඔබ ඔබතුමා ලාට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
නියමයි සහෝදරයා ජයම වේවා
හදවත කඩා වැටෙනවා වගේ මේ කතා අහද්දී. මුන් අපිව කෙතරම් අසරණ කරලද
වැදගත් කතාවක්. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️❤️
ඇස් පියාගෙන අහන්න.. ටිල්වින් සහෝ කතා කරනවා ඇහෙයි.
ඇත්තමයි❤
🎉🎉 සම්පූර්ණ ඇත්ත
ඔව්...
Akd vage penuma
අනුර සහොදරයගෙ පෙනුමයි,ටිල්වින්ගෙ කටහඬයි එකතුවෙලා❤❤❤ අාදරේ හිතෙනව ඉතින්
නියමයි...නියමයි ..මාර ගැම්මක් අපිටත් එන්නේ...මාලීමාවට ජයවේවා .
මේ කතා කරන්නේ අලුත් අය .ඉතින් ඇයි පලපුරුද්දක් තිබේන අය ඔන කිවුවේ ..ඔය කතා කරන්නේ හරිම ලස්සනට හම්බන්තොට හරිම ආඩම්‍බරයි කාලය පොඩ්ඩක් වත් නාස්ති කරන්න නැ..නව ආන්ඩුව හරිම ලස්සන කතා කරනවා අහන් ඉන්න ආසයි ..ජය වේවා ..🇱🇰😊
සුපිරි කතාව මල්ලි .ජයවේවා ❤❤❤
අලුත් කියලා පෙන්නෙ නෑනේ නියමයි ❤
කථාවට.ජය.විපස්සයට.අැඩෙනවා.පවු.දුක...😀😁😂
සුපිරියක්❤❤❤
නියමයි සහෝදරයා .පලපුරුද්ද .....මනාව ඔප්පු කලා....👍👍👍
ජයවේවා ජයවේවා ජයවේවා ❤
ජයවෙවා❤
Well done malimawa parliamentarians bottom of the heart wish you all the best. Thanks 🎉
නියමයි සහෝදරයා
ජයවේවා මන්ත්‍රී සහෝදරයා
නියමයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
Well done brother.u speech is great keep it up with npp team ❤.God bless u all.
මාලිමාවට ජයවේවා.👍👍👍💐💐💐😊
ජයවේවා: සහොදරයා ❤❤❤❤❤❤
කෝ බං අර NPP අයට අත්දැකීම් නැහැ කියලා කියපූ සුනක පුත්තු.. ඔය හොඳටම ඇති ❤❤❤සීමාව ඉක්මවා තියෙන්නේ....
Well done be careful be strong budusarany jawewa jawewa jawewa jawewa jawewa jawewa
Happy. All these new MPs are knowledgeable and decent. People has selected suitable ones.
හරිම අගෙයි ❤
❤❤❤❤harima watinawa kathawa❤❤❤❤❤❤
හොරුන්ට දඩුවම් කරන්න,බඩුමිල පස්සෙ බලමු
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
කදිමයි,,ඔවුන්ගේ උතුම් බලාපොරොත්තු එසේම ඉටුවේවා. ලංකාව මේ කරදරවලින් ගොඩ එන්න ඕන..හැමදාම මොන කරදරයක් ද මේ විදින්නේ..
නවක බවක් පෙනෙන්නට නැත සහෝදරයා
ජය වෙවා මැතිතුමනි ❤️❤️
විමුත්තිලාට යසෝදරලට යුතිය ඉස්ස කරන්න කලින් රටේ ජමතව ඉන්නවා කියලා කිව්වනම් තවත් ගොඩාක් වටිනවා මැති තුමනි
Excellen brother malimawe AKD definitely will do the best for srilanka 👌🙏🇮🇹🇱🇰
Manthree Putha Excellent 🌹🙏🇱🇰 Vipaksayata Maru kiyavanava thama A katha danna dila... Malima Government and We Diunukaragamu Srilanka. Budusaranai all🌹🙏🇱🇰
අපේ සහොදරයා ඔබගේ මෙි කියාදිම බොහොම හොදයි ඔබට සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤
❤ congratulations NPP and New government ❤
සුපිරි කතාව ❤❤
So proud of you young brother. Excellent explanation. Appreciate it and respect you. God bless you and guide you always
ඔය විපක්ෂෙ උන් දන්නවා cleanup එක නවත්තන්න ඡන්ද නෑ, දැන් කරන්න පුළුවන් වෙලාව නාස්ති කරලා කොහොමහරි වැඩ මඩ කරලා දාන එක විතරයි කියලා. ඔව්වට රැවටෙන්න එපා, වැඩ කරපල්ලා. ආසන 66ක් තියන උන්ට රටක් කරන්න ඕනනම් කරන්න තිබ්බා ඕන තරම් කල්.
කතා කරගන්ඩ බැරිව මොන්ගල් වෙලා සිටිය නාකි රැලට වඩා මේ කතා කරන හැටි අගේකරනවා
මරු
ජයවේවා
Well done minister superior speech, God bless you and your team keep it up.
Valuable n Excellent speech n I admire All NPP parliment members. You are true leaders setting example to old n new MP's in opposition.
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤❤
ජය වේවා
නියම හරවත් විදිහට විස්තර කරලා .... ජේසු පිහිටයි සියලු දෙනාට 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇතැමුන් නොදන්නා කියා කිව්වත් දැන සිටිය අයගේ කතා වලට වඩා ඉස්තරම් 👍💖💐🧭දැන්නම් පාර්ලිමේන්තුවේ කතා අහන්න ආස හිතෙනවා සියලු දෙනාගෙම තිබෙන සංවර ස්වභාවය නිසාම අපේ රටේ සැමටම ලස්සන ජිවිතයක් උදා වේවා පතනවා 👏🌹🌹🌹🌹👏👏👏❤️❤️❤️❤️
කෝ අර නවක කියන එක දැක්කෙම නෑනේ❤🎉❤🎉❤🎉
සුපිරියි කථාව විපක්ෂයට ඉවසන්න වෙනවා රටහදනකම්.
නියම කතාව.👍
❤🎉ජය
❤❤❤❤❤❤
Niyamai ජයවේවා
Malimawata ජය වේවා
රට සංවර්ධනයට ඔබගේ ශක්තිය දෙන්න .
Wow nnp
මට නම් කිසිම අලුත් බවක් පේන්න නැහැ ..මාලිමා රජයේ හැම සහෝදර සහෝදරියන් සියළු දෙනාටම ගෞරවය පුද කරනවා ..හරිම වැදගත් අර්ථවත් කතා ගොඩක් ඇසුවා ..ගොඩක් කාලෙකට පස්සේ ..මෙහෙම කතා ගොඩක් අහන්න අපේ ජන්දෙ මෙච්චරම බලගතු වුන එක ගැන මාරම සතුටුයි ..
Definitely
Katha vuthara thamai
Yes👍👍🙏🙏🙏❤️
ඇත්තටම
මොන අලුත් ද අහන්න ආසයි ❤❤❤❤
සුපියි මල්ලි දීපන් ඕකුන්ට රෙවෙන්නම. අපි ඔයාල යැව්වදේ හරියටම කරනවා. ජයවේවා
ජයවේවා මන්ත්‍රී සහෝදරයා ...හරිම හරවත් කතාවක්...
වටිනා කතාවක් අගෙකරනවා ජයවෙවා
කොහොමද...නවකයන්ගේ ගැම්ම සතුටුයි හදවතින්ම..අපි ලබාදුන් කතිරයට නිහතමානිව ආඩම්බර වෙමි.
පලපුරුද්ද,,,,නෑ කිව්වෙ කවුද ,,,මේ දෙන්නෙ ,,පාර්ලිමේන්තු ව දෙදරන්න,,,❤❤❤
පලපුරූදු.උන්ටවඩා.දැනුමක්.තියනවා
Malimawe Methi Amathilata palapuruddhak nehe kiyanne sathyak. Owunta KALIN HITIYA EWUN KAPU THAKKADI WADA , HORAKEMA , KAPPAN GENIMATA PURUDDAK NEHE THAMAYI.😂😂😂
පලපුරැදු තිබුණේ හොරකමට
හම්බන්තොට ජනතාවගේ කතිරේට ජවසම්පන්න තරුණයෙක් සුපිරි කතාවක් ඔබ සැමට පෝසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න ඉතා ඉක්මනින් හැකි වේවා !!!
බේබි.... මොකුත් හිතයිද දන්නෑ....🎉
හරවත් කතාවක් 🎉🎉 ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪💪💪
සුපිරි සහෝදරයා .ජයවේවා
ආණ්ඩු පක්ෂයෙන් ඉතා වැදගත් අදහස් ඉදිරිපත් වුණා . කණගාටුව නම් ඇතැම් TV Channel හා social media පාර්ලිමේන්තුව ආරම්භයේදී සිදු වූ සුළු අඩු පාඩු හුවා දක්වමින් එහි හරවත් බව යටපත් කරනවා. ජනතාව බුද්ධිමත්. පාර්ලිමේන්තුව ආරම්භයේදී එවැනි සුළු අතපසුවීම් ඕනෑම කෙනෙක්ට විය හැකිය. අප රටක් ලෙස ඉදිරියට යා යුතුයි . පරාජිත අයගේ පටු අරමුණු පරාජය කල යුතුයි.
Aniwaryenma Honda katha danne ara wade padaya chamaraya Ganja Hutan Chaminda Kithcha Rilasiriya wage ewun gana danne
❤❤❤❤❤❤❤❤
hiru kiynne gu channel ekk deranth echchr thama😢
ඒවා පෙන්නන්නේ හිරු විතරයි. ගොං ආතල්
අරවින්ද මල්ලි ඔයාගෙ පාර්ලිමේන්තු කතාවක් අසන්න ලැබීමත් සතුටක්.❤️❤️
සුපිරිම සුපිරියි පුතා.
අපි මේක හරි විදියට වෙනස් කරමු.
ඔව්.
අපට එය කරන්න පුලුවන්
ඔයාව දන්නේ නෑ මල්ලී ඒ උනාට කථාව නම් මාර පැහැදිළියි. ඔය හොර හැත්තට දෙන්නම ඕන.ඔය විදියටමයි .සුපිරියි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හම්බන්තොට අරවින්ද සෙනරත් මන්ත්‍රී
සුපිරි කතාව
විපක්ෂය ට බයිලා ගහන්න කියලා අපි පොහොසත් රටක් හදමු.❤
පට්ට bro. උන්ට බයිලා දිගටම ගහන්න කියමු
Npp api වැඩ කරමු
විපක්ෂයේ යක්කු තාම ගල් යුගයේ ඉන්නෙ.විජය ගෙ ලමය්න්ට සාදරනයක් වෙන්න ඕනෙ න්ම්
ව්ජේවීරගෙ ලමය්න්ට ත් සදාරනය වෙන්න ඕනෙ ව්ජේවීරට උනු දේ සජිත් ගෙ තාත්තා හොඳින් දැනගෙන හිටියේ නැද්ද .එදා 60000 ක් ගාතනය කලේ jvp න්ම්
එද ආන්ඩුව " සියඔලා" ගෙනවෙම නැද්ද ?
Sjb උන් තාම මඩ දේශපාලනයේ ඉන්නෙ
ඔය මඩ ඔක්කොම ගහද්දි තමයි අපි 159 දුන්නේ .npp eke වසර 5 ඉවර වෙද්දී ඔය දැන් විපක්ෂයේ ඉන්න ඉතිරි අම්බරු ටික ගෙදර
අනුර හරිනි ඇතුළු අපෙ 159 ට කියන්නේ.බල්ලො බිරුබට ගනන් ගන්න එපා .ඕගොල්ල එක මිටට රට හදන්න .
We believe you all npp members .
" Yes you all can to rebuild srilanka "
Commenting from italy
ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා මාලිමාවට ජයෙන් ජයම වේවා හරිම සතුටුයි සර් අහගෙන ඉන්නත් ආසයි ❤❤❤❤❤❤
Those who came from rear door thru national list trying to do sabotages
විශිෂ්ඨ කතාවක් ජයවේවා මාලිමාවට ජනතාවට ජයවේවා🙏
හරිම වදගත් මනතිු සහොදරයා යවෙිවා
අපූරු කතාව සහෝදරයා .👍💪❤ අපි හම්බන්තොටින් පාර්ලිමේන්තු යැව්වෙ පලපුරුදු නැති අය කියල හිතෙනවද කාටහරි .
ඉතාම වටින කතාවක්. ❤️❤️❤️👍👍👍
නියමයි.. සුපිරියි...excellent …මාලිමාවේ බුද්ඪිමත් නායක පිරිස රට ගොඩ දාන බව සහතිකයි
හරි නියමයි ඔයදේට තමයි සහෝදරයා පාර්ලිමේන්තුවට යව්වේ ඔබට ජය ❤️❤️❤️❤️
මාලිමාවෙ මැති ඇමතිවරු හරිම සංයමයෙන් ලස්සනට කතා කරනවා.අහන්න හරිම ආසයි. අර්ථවත් කතා
සැමට තෙරුවන් සරණයි. අපේ රටට යහපතක්ම වේවා
නවකමන්ත්‍රිවරු කියා පහත්මට්ටමකින් බැලු විපක්ෂයට රෙදිනැතිව යන්න කථාකරන ආන්ඩුපක්ෂයට ජයවේවා🎉🎉🎉
හරවත් කථාවක්,නවක මන්තීතුමාට ජයවේ වා, මාලිමාවට ජයවේ වා
ජයවේවා ඔබ තුමාගේ ගමනට .
අනුරගෙ කතාව මුලූ මාලිමාවේ ඔක්කෝම එකම කතාව කියන්නෙ නායකයා ට අවනත පිරිසක් හරි අගෙයි ලස්සනයි 🙏❤️
සුපිරියි ඇමතිතුමනි
Excellent talk.
Respect.!
අනේ මචං... හරිම සතුටුයි. උඹ ගැන... එක පන්තියේ හිටපු බොක්ක...උඹල කැප කරන ජීවිතය අපට කරන්න බෑ...ඒත් හදවතින්ම උඹත් එක්ක ඉන්නවා..
👍❤
නරි විපක්ෂය පාර්ලිමේන්තුවට ගැලපෙන්නෙ නෑ නේද 😂😂 බලපල්ල මේ අලුත් මිනිස්සු මේකයි නියම මහත්මා දේශපාලනය ❤
ආදරණීය නායකත්වයට සැබෑ ලෙසින්ම දේවාශිර්වාද ලැබේවා.🙏🙏❤️👍💯
පිං සිද්ද වෙනවා මේ රට ගොඩදන්න ඔබලාට ව්තරයි එය කරන්න පුලුවන්
ජයවේවාාා අපි ඉවසීමෙන් ඉදිමු රට දියුණු කරයි අනුර මැක්තුමා අපට විශ්වාසයි
ඔබ සියලු දෙනා ගැන හරිම ආඩම්බරයි ❤
හරිම සතුටක් දැනුණා කතාව ගැන .theruwan saranai ❤❤❤❤❤
රට හදන,අයට,ඉඩදීලවිපක්ෂයකටවහගෙන,ඉදපල්ලාඋඹලගැන,අපිහොදටදන්නවා
❤❤❤❤❤
🎉🎉🎉🎉🎉❤😂😂😂
බලන්නකෝ ආධුනික බවක් තියනවද කියලා පරිණත මිනිසුන්ට රිදෙන්න දෙනවා ...👌👌
අපේ කතිරෙ වටිනාකමක් තියෙනවා සුපිරි කතාව ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ...❤❤❤
නවතින්න එපා, පරාජිතයන් ගෙ, අරමුණු, ඉටු, කර,ලීමට,කෑගහපුදෙන්, උන්, ශක්තිමත් ව, ඉදිරියට යන්න,
අලුත් පනත් ගෙනත් හරි කළයුතු දෙය හරියටම කරන්න ඕනේ ...නැවත parliament එකේ පිස්සු නටන්න දෙන්නට හොඳ නැහැ .
හරිම සතුටුයි.!
Super ❤❤❤❤
සුපිරියි කතාව.🎉
නියමයි සහෝදරයා 👍👍👍👍👍👍ඔබ ඔබතුමා ලාට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
නියමයි සහෝදරයා ජයම වේවා
හදවත කඩා වැටෙනවා වගේ මේ කතා අහද්දී. මුන් අපිව කෙතරම් අසරණ කරලද
වැදගත් කතාවක්. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️❤️
ඇස් පියාගෙන අහන්න.. ටිල්වින් සහෝ කතා කරනවා ඇහෙයි.
ඇත්තමයි❤
🎉🎉 සම්පූර්ණ ඇත්ත
ඔව්...
Akd vage penuma
අනුර සහොදරයගෙ පෙනුමයි,ටිල්වින්ගෙ කටහඬයි එකතුවෙලා❤❤❤ අාදරේ හිතෙනව ඉතින්
නියමයි...නියමයි ..මාර ගැම්මක් අපිටත් එන්නේ...මාලීමාවට ජයවේවා .
මේ කතා කරන්නේ අලුත් අය .ඉතින් ඇයි පලපුරුද්දක් තිබේන අය ඔන කිවුවේ ..ඔය කතා කරන්නේ හරිම ලස්සනට හම්බන්තොට හරිම ආඩම්‍බරයි කාලය පොඩ්ඩක් වත් නාස්ති කරන්න නැ..නව ආන්ඩුව හරිම ලස්සන කතා කරනවා අහන් ඉන්න ආසයි ..ජය වේවා ..🇱🇰😊
සුපිරි කතාව මල්ලි .ජයවේවා ❤❤❤
අලුත් කියලා පෙන්නෙ නෑනේ නියමයි ❤
කථාවට.ජය.විපස්සයට.අැඩෙනවා.පවු.දුක...😀😁😂
සුපිරියක්❤❤❤
නියමයි සහෝදරයා .පලපුරුද්ද .....මනාව ඔප්පු කලා....👍👍👍
ජයවේවා ජයවේවා ජයවේවා ❤
ජයවෙවා❤
Well done malimawa parliamentarians bottom of the heart wish you all the best. Thanks 🎉
නියමයි සහෝදරයා
ජයවේවා මන්ත්‍රී සහෝදරයා
නියමයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
Well done brother.u speech is great keep it up with npp team ❤.God bless u all.
මාලිමාවට ජයවේවා.👍👍👍💐💐💐😊
ජයවේවා: සහොදරයා ❤❤❤❤❤❤
කෝ බං අර NPP අයට අත්දැකීම් නැහැ කියලා කියපූ සුනක පුත්තු.. ඔය හොඳටම ඇති ❤❤❤සීමාව ඉක්මවා තියෙන්නේ....
Well done be careful be strong budusarany jawewa jawewa jawewa jawewa jawewa jawewa
Happy. All these new MPs are knowledgeable and decent. People has selected suitable ones.
හරිම අගෙයි ❤
❤❤❤❤harima watinawa kathawa❤❤❤❤❤❤
හොරුන්ට දඩුවම් කරන්න,බඩුමිල පස්සෙ බලමු
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
කදිමයි,,ඔවුන්ගේ උතුම් බලාපොරොත්තු එසේම ඉටුවේවා. ලංකාව මේ කරදරවලින් ගොඩ එන්න ඕන..හැමදාම මොන කරදරයක් ද මේ විදින්නේ..
නවක බවක් පෙනෙන්නට නැත සහෝදරයා
ජය වෙවා මැතිතුමනි ❤️❤️
විමුත්තිලාට යසෝදරලට යුතිය ඉස්ස කරන්න කලින් රටේ ජමතව ඉන්නවා කියලා කිව්වනම් තවත් ගොඩාක් වටිනවා මැති තුමනි
Excellen brother malimawe AKD definitely will do the best for srilanka 👌🙏🇮🇹🇱🇰
Manthree Putha Excellent 🌹🙏🇱🇰 Vipaksayata Maru kiyavanava thama A katha danna dila... Malima Government and We Diunukaragamu Srilanka. Budusaranai all🌹🙏🇱🇰
අපේ සහොදරයා ඔබගේ මෙි කියාදිම බොහොම හොදයි ඔබට සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤
❤ congratulations NPP and New government ❤
සුපිරි කතාව ❤❤
So proud of you young brother. Excellent explanation. Appreciate it and respect you. God bless you and guide you always
ඔය විපක්ෂෙ උන් දන්නවා cleanup එක නවත්තන්න ඡන්ද නෑ, දැන් කරන්න පුළුවන් වෙලාව නාස්ති කරලා කොහොමහරි වැඩ මඩ කරලා දාන එක විතරයි කියලා. ඔව්වට රැවටෙන්න එපා, වැඩ කරපල්ලා. ආසන 66ක් තියන උන්ට රටක් කරන්න ඕනනම් කරන්න තිබ්බා ඕන තරම් කල්.
කතා කරගන්ඩ බැරිව මොන්ගල් වෙලා සිටිය නාකි රැලට වඩා මේ කතා කරන හැටි අගේකරනවා
මරු
ජයවේවා
Well done minister superior speech, God bless you and your team keep it up.
Valuable n Excellent speech n I admire All NPP parliment members. You are true leaders setting example to old n new MP's in opposition.
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤❤
ජය වේවා
නියම හරවත් විදිහට විස්තර කරලා .... ජේසු පිහිටයි සියලු දෙනාට 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇතැමුන් නොදන්නා කියා කිව්වත් දැන සිටිය අයගේ කතා වලට වඩා ඉස්තරම් 👍💖💐🧭දැන්නම් පාර්ලිමේන්තුවේ කතා අහන්න ආස හිතෙනවා සියලු දෙනාගෙම තිබෙන සංවර ස්වභාවය නිසාම අපේ රටේ සැමටම ලස්සන ජිවිතයක් උදා වේවා පතනවා 👏🌹🌹🌹🌹👏👏👏❤️❤️❤️❤️
කෝ
අර නවක කියන එක දැක්කෙම නෑනේ❤🎉❤🎉❤🎉