Mixer Grinder Repair|Part 6|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 67

  • @dineshkumar4639
    @dineshkumar4639 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්කම වීඩියෝ එකක් බොහෝම ස්තූති අයියේ

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍 ඔබ තුමාට බොහෝම පිං👍👍👍👍👍

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 7 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් ඔබගේ පැහැදිලි කීරීම.

  • @LakmalPrasanna-r2t
    @LakmalPrasanna-r2t 4 หลายเดือนก่อน +1

    Godak pahadili 🎉🎉 mt godak vada gath una oyage video eka oya පැහැදිලි කරන විදිය නම් elama❤❤❤❤❤❤

  • @sumithranaweera5574
    @sumithranaweera5574 4 หลายเดือนก่อน +1

    Malle hodata kiyala dunna thanks ❤❤❤

  • @nilanthachamindapremarathn4695
    @nilanthachamindapremarathn4695 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ඔබට

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 3 หลายเดือนก่อน

    මගේ බෙලෙන්ඩර් එකේ තියෙන්නේත් මේ විදියේ ලෙඩක්.මට දැන් පුලුවන් හදාගෙන පාවිච්චි කරන්න.දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි ..

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 7 หลายเดือนก่อน +1

    Tks for educating!❤

  • @dumindaudayakumara5170
    @dumindaudayakumara5170 5 หลายเดือนก่อน +1

    මම අදමයි ඇහුවෙ එහෙම බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න ඕන කියලා ❤

  • @SLMastery
    @SLMastery 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව

  • @samithaliyanage4009
    @samithaliyanage4009 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්

  • @refaiidroos7921
    @refaiidroos7921 หลายเดือนก่อน +1

    Please upload a video regarding how to replace bearing for stand fan motor thank you

    • @easysteps6726
      @easysteps6726  หลายเดือนก่อน

      I will try. too busy

  • @jayasena9691
    @jayasena9691 11 หลายเดือนก่อน +1

    Thanks ,niyamai bro....

  • @LakmalPrasanna-r2t
    @LakmalPrasanna-r2t 4 หลายเดือนก่อน +1

    ❤❤Niyamaii aiye

  • @sheranviks7457
    @sheranviks7457 ปีที่แล้ว +1

    niyamai malli.

  • @LayanalRajpaksha
    @LayanalRajpaksha 10 หลายเดือนก่อน

    Mama sudda karala hikara wadakrannatuwagiya

  • @refaiidroos7921
    @refaiidroos7921 7 วันที่ผ่านมา

    Blender working but too much of smells with too much of sparking
    Want to replace the 2 carbon brush or Want to replace both armature and carbon brush

  • @SRanjith-w9k
    @SRanjith-w9k 4 หลายเดือนก่อน +1

  • @NamalKumara-yg7xp
    @NamalKumara-yg7xp ปีที่แล้ว +4

    වටිනවා හැබැයි තාව කාලීක විසදුමක් ඕක. ඔය තරමට ගින්දර පිටව්ද්දී බ්‍රෂ් වැඩි දවසක් තෙයෙන්නෙ නෑ. අමිචර් එක දමනකන් හරියන් නෑ.

  • @dinushalakshan2586
    @dinushalakshan2586 11 หลายเดือนก่อน

    Ane motor eke wayer kadila hadana widiha kiyala dennako🙄

  • @GayanRanaweera-l6d
    @GayanRanaweera-l6d 29 วันที่ผ่านมา +1

    Sir ගින්දර පිට වීමක් නෑ එත් කර ගදක් එන්නේ ඇයි. කොහෙද වත් ගින්දරක් පිට වෙන්නේ නෑ

  • @aaindians
    @aaindians 5 หลายเดือนก่อน +2

    අලුත් ආමිචර් එකක් දාලා...අපි ට පෙන්නුවාද කියලත් සැකයක් ආවා 😅 පරන ආමිචර් එක පැත්තට දාලා 😅 😅

  • @MadushaSewwandi-si7oo
    @MadushaSewwandi-si7oo ปีที่แล้ว +1

    Ape bender eka hadanna ba kiwane koil pichchila kiwane

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      ehnm aluth blender ekakta thami yanna wenne.

    • @MadushaSewwandi-si7oo
      @MadushaSewwandi-si7oo ปีที่แล้ว +1

      @@easysteps6726 koil othanna barida

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      @@MadushaSewwandi-si7oo othana aya nm innwa. eth ithin hariyatama kynna baa kalayak pawichchi krn puluwnda kyla. mn hariyatama dan naa oyage motor ekata mokada wela tyn kyla.

  • @lalaniwasantha7475
    @lalaniwasantha7475 ปีที่แล้ว

    Maga blandare sloduwala overlordeka off wenawa ai ahema wenne

  • @SLAutoMachanic
    @SLAutoMachanic 9 หลายเดือนก่อน +2

    ගින්දර පිට වෙලත් කැරකෙන්නැත්තෙ ඇයි

    • @aaindians
      @aaindians 5 หลายเดือนก่อน +1

      උබ මොටරය අරං වටේ කැරකියං 😅

  • @770j
    @770j ปีที่แล้ว +1

    Brash eka athulata dala lock eka kadilanam eka paththaka mokada karanne

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      Parana brush holder hoyala hy krn.

  • @ThilinaMathisha
    @ThilinaMathisha 4 หลายเดือนก่อน

    Brush maru krna widiya galawana widiya pennapan machoo..

  • @ashanshashika
    @ashanshashika 6 หลายเดือนก่อน

    Mahmaya ma seyalu upakarna alut vadeyava egna ganemata krmayk hadala dnna akata mudalk danna ape kamate vatena dayak oyala seyalu Dave phetae bade vadeyan labava

  • @MadushaSewwandi-si7oo
    @MadushaSewwandi-si7oo ปีที่แล้ว

    Amicharaya pichchunama hadanna barida

  • @GeethanjaleekoushalyaWijayarat
    @GeethanjaleekoushalyaWijayarat 4 หลายเดือนก่อน +1

    බ්ලෙන්ඩෙර් එක දාපුවහම වැඩ කරනව ලොකු දුමක් එනව කොඉල් එකේ සැලක් උනු වෙනව ඇයි ඒ

    • @easysteps6726
      @easysteps6726  4 หลายเดือนก่อน

      @@GeethanjaleekoushalyaWijayarat 071 432 6787 whatsapp ekata message ekak danna

  • @aaindians
    @aaindians 5 หลายเดือนก่อน +2

    ආමිචර් එක හිර වුනත්, ඇම්පියර් 20/ 30 ගන්නේ කොහෙද බං😅

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 ปีที่แล้ว +1

    Blendar එක වයිට්බේt වෙන්නේ ඇයි මල්ලි

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว +1

      Vibrate wenwa kiyanne? mta pahadili naa..call ekak dennko bln.

    • @thusharasadaruwan9520
      @thusharasadaruwan9520 ปีที่แล้ว

      Nambar eka nene malli

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      @@thusharasadaruwan9520 mge Channel eke ABOUT eke athi

  • @rashmikasandaruwan4158
    @rashmikasandaruwan4158 ปีที่แล้ว

    ආමිචරය පිච්චී ලා කියලා හොහොමද හොයගන්නේ

    • @pramudhithaamarasingha2676
      @pramudhithaamarasingha2676 ปีที่แล้ว +1

      ඒකට විශේෂ ටෙස්ටර් තියනව, නිසි පරිදි මොටර් එක කැරකෙන් නැත්නම් බොහෝ විට ආමේචර් දෝශ වෙලා

  • @pkgsumanadasa3761
    @pkgsumanadasa3761 ปีที่แล้ว

    බෙන්ඩර් එක දාපුගමන් ට්ප් එක වෝප්වෙන්නේ ඇයි .

    • @pramudhithaamarasingha2676
      @pramudhithaamarasingha2676 ปีที่แล้ว +1

      මෝටරේ කොයිල් එකෙන් බොඩියට විදුලි කාන්දුවක් තියන නිසා තමයි එහෙම ට්‍රිප් ස්විච් එකෙන් off වෙන්නේ

    • @easysteps6726
      @easysteps6726  5 หลายเดือนก่อน

      @pramudhithaamarasingha2676 Thanks for replying them

  • @Fowziyahinaya-dt6zg
    @Fowziyahinaya-dt6zg 9 วันที่ผ่านมา +1

    ඔයාගෙ address එවන්න මගෙ blender දෙයක් තියෙනවා හදාගන්න.

    • @easysteps6726
      @easysteps6726  9 วันที่ผ่านมา

      @@Fowziyahinaya-dt6zg man Trinco inne.

  • @upula
    @upula ปีที่แล้ว +1

    මට ඔබගේ ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා මෝටරයට power off කර කර දුන්නේ මොකද? ගින්දර පනිනවා වැඩියෙන් පේන නිසාද?

    • @shanduminda2957
      @shanduminda2957 ปีที่แล้ว +1

      පණ්ඩිත ටෝක් දෙන්න එපා...මෙයා කරපු දේ හරි....ඔය ටෙක්නීශියන් කෙනෙක්ද?

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว +3

      සහෝ ඔයා ටිකක් වීඩියෝ එක එතන හොදට බලන්න..මුලින්ම on/off කරලා දීලා ඊට පස්සේ මම දිගට වැඩ කරවනවා..වීඩියෝ එක දෙකට බෙදලා දැම්මෙත් ඒකට. සංසන්දනය කරලා අදහසක් ගන්න. ඔයාලා මේක බලලා මේ වගේ බ්ලෙන්ඩරයක් තියෙනවනම් හදලා බලලා ගුණ අගුණ කියන්න.වීඩියෝ එක බලලා විතරක් විවේඡනය කරන්න එපා.අනික මේ වීඩියෝ පටිගත කරන්නෙත් සජිවීව කතා කරන ගමන් තනියෙන්. අඩුපාඩු වෙන්න පුළුවන් ඒකට සමාව ඉල්ලනවා.හැබැයි මං දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්නවා. අනිත් එක තමයි වීඩියෝ එකේ මම කියපු දේවල් හොදට අහන් හිටියනං ඔයා මේ විදිහට අහන්නෙත් නෑ.

    • @shanduminda2957
      @shanduminda2957 ปีที่แล้ว +1

      @@easysteps6726 ඔයා මේ කරන දේම කොච්චර දෙයක්ද,මමත් ටෙක්නීශියන් කෙනෙක්,ඒවුනාට දැනුම ගන්න ඕනි.කොච්චර ඉගෙන ගත්තත් මදි මේ රස්සාවෙ👍❤

  • @chanakaabewardana1815
    @chanakaabewardana1815 ปีที่แล้ว

    Commutator dun danawata mokada karanne

  • @dakshinadissanayake1479
    @dakshinadissanayake1479 ปีที่แล้ว +1

    බ්ලෙන්ඩර් එකෙ ප්ලග් එක ගහල ස්විච් එක දැම්මම ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නේ ඇයි

    • @easysteps6726
      @easysteps6726  ปีที่แล้ว

      Earth leakage ekak athi

    • @skr712
      @skr712 4 หลายเดือนก่อน

      ​@@easysteps6726Earth leakage එන්න හේතු මොනවද

  • @songsofsrilanka4036
    @songsofsrilanka4036 ปีที่แล้ว

    ඔන් කරපු ගමන් ටිප් එක ඕෆ් වෙනවා...කරන්ට් ලීක් එකක් තියෙනවා...කොහොමඩ ඒක හදාගන්නේ....

    • @pramudhithaamarasingha2676
      @pramudhithaamarasingha2676 ปีที่แล้ว +1

      කරන්ට් ලීක් එක හදුනගෙන එම කොයිල් එක නැවත ඔතන්න ඕනි

  • @mahindaa.srasinghaamarasingha
    @mahindaa.srasinghaamarasingha ปีที่แล้ว +1

    T.p.no danna

  • @malakasumith7612
    @malakasumith7612 ปีที่แล้ว +1

    Phone number denna