බ්ලෙන්ඩරයක් නිවසේදීම අළුත්වැඩියා කරමු - How to Repair a Blender At Home Easily

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 328

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 4 ปีที่แล้ว +14

    හොඳින් පැහැදිලි කලා , නිවසක ප්‍රයෝජනයට ගන්නා භාණ්ඩ අළුත්වැඩියා කරනවිදි ඉදිරියටත් කියාදෙන්න .. ඔබතුමාට බොහොම ස්තුතියි !

  • @thilakarathnethilakarathne4346
    @thilakarathnethilakarathne4346 2 ปีที่แล้ว +2

    ඩිජිටල් මල්ටි මීටරය. බාවිතයෙනුත් පැහැදිලි කරීමක් කරනවානම් ඉතාමත් කාලෝචිතයි ඔබ තුමාට. ස්තූතියි.

  • @sunildayawansa1967
    @sunildayawansa1967 3 ปีที่แล้ว +5

    ඉතාමත් පැහැදිලිව විස්තර කර ඇති බැවින් ආදුනිකයෙකුට උවද තේරුම් ගත හැකිය.ඔබ තුමාට අනේක වාරයක් ස්තූති !!!

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 2 ปีที่แล้ว +2

    ඉතාම සුමට පහදිලු කිරිමක් ...
    ගටලු සහගත තන් බොහොමයක් නිරාකරනය වුවා.
    බොහොම 🙏
    මෙවනි විඩියෝ තවත් බලාපොරොත්තු වෙමු...

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝ ස්තූතියි. එය අපට අනුකම්පාකර ඉතා හොඳින් ඉගැන්වීම.ගැන.හැබයි අර 225 ට .ඉගෙන ගනේ නැතුව මූළු රටෙහි ජනතාව බ්ලෙන්ඩ් කරන්න දන්නේ කොහොමද?👍👍👍

  • @anilbandara8229
    @anilbandara8229 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්.ඉදිරියටත් හොඳින් කරගෙන යන්න සුභ පතනවා

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 2 ปีที่แล้ว +1

    මං අසරන වෙලා හිටපු දෙයක් ඉගන ගත්තා
    ඔබ තුමාට දෙවිපිහිටයි

  • @laktecyoutubechannel2479
    @laktecyoutubechannel2479 3 ปีที่แล้ว +2

    කාලය අනුව උපරිම පැහැදිළි කිරීමක් ඔබතුමා සිදුකලා. ආධුනිකයෙකුට ඉතා වැදගත් වීඩියෝ එකක්. ආමේචරයේ ප්ලේ එක ගැනත් එය ප්‍රශශ්ත ලෙස සැකසීම ගැනත් කිව්වා නම් තවත් හොඳයි .මම පාසල් ගුරුවරයෙක් ඉංග්‍රීසි වගේම තාක්ෂණික විෂයයන් කරනවා. සෑම වැදගත් වීඩියෝ එකක්ම බළනවා දැනුම යාවත්කාලීන වියයුතු නිසා. ඔබතුමාගේ වීඩියෝ මගින් සිසුනට අගනා දැනුමක් ලබාදෙනවා. ඔබතුමා සිදුකරන මෙහෙවර බෙහෙවින් අගය කරනවා.
    තෙරුවන් සරණයි! God bless you !

  • @lintonberenger2485
    @lintonberenger2485 3 ปีที่แล้ว +2

    මේ සම්බන්ධව හොඳ දැනීමක් ලැබුනා ඔබට ස්තූතියි

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම පිං ඉතාමත් සතුටුයි පැහැදිලි කිරීම

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 ปีที่แล้ว +2

    ඉතා සරලව කියලා දුන්නා,ඔබතුමාට ගොඩක් ස්තුති.බුදුසරණයි

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 3 ปีที่แล้ว +1

    ඔබතුමා කිනදේවල් ඉතා පැහැදිලියි ඉස්තූතියි බුදුසරණයි

  • @sujeewastudio4465
    @sujeewastudio4465 3 ปีที่แล้ว +2

    අතිවිශිශ්ටයි සර් මේ කරුණු පැහැදිලිව කියලා දෙන එක.ඉතාමත් වටිනා TH-cam channel එකක් .සර්ට තව තවත් දැනුම ලැබේවා ...🙏🙏🙏 තෙරුවන් සරණයි සර්...!!!

  • @ajanthawijegunawardana1206
    @ajanthawijegunawardana1206 3 ปีที่แล้ว +1

    U ටියුබි ඵකේ බලපු හොදම පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @danu5748
    @danu5748 4 ปีที่แล้ว +2

    හොදටම පැහැදිලි කරා. බොහොම ස්තුතියි 👍👍👍

  • @chamithniroshan3040
    @chamithniroshan3040 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි ....

  • @chanakaherath2282
    @chanakaherath2282 4 ปีที่แล้ว +11

    ඔන්න අදත් හරිම වැදගත් වීඩියෝ එකක් දාල තියෙනවා ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි ...!!!

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 ปีที่แล้ว +2

    ඔබ ගේ ඉගැන්වීම ඉතාමත් පැහැදිලි ඒ ඔබ ගුරුවරයෙකු නිසා යි ස්තුතියි

  • @malanamarathunga8116
    @malanamarathunga8116 2 ปีที่แล้ว +1

    ස්තුති යි බොහොම හොඳින් පැහැදිලි කරනව

  • @nimaytcom9847
    @nimaytcom9847 9 หลายเดือนก่อน +1

    බ්‍රෂ් සවි කරන විදිය පැහැදිලි කරනවා නම් වැදගත්

    • @chandirupasingha2247
      @chandirupasingha2247 2 หลายเดือนก่อน

      Brash sawikarana widiya pahadili karanna

  • @sarangaweerasinghe1436
    @sarangaweerasinghe1436 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබට . හොද දැනුමක් ලබාගත්තා. තව අපිට කියලා දෙන්න.

  • @NamalKumara-yg7xp
    @NamalKumara-yg7xp ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් හැමොටම වටිනා දෙයක් 👍

  • @gaminiroshan253
    @gaminiroshan253 ปีที่แล้ว +1

    සරලව පැහැදිලිව කියා දෙනව ස්තුතී

  • @yasiduushan3729
    @yasiduushan3729 3 ปีที่แล้ว +1

    අවශ්‍ය වෙලා තිබුනු සේරම කරුනු සුපිරියට පැහැදිලි කරා, පුලුවන් නමිි බිිලෙන්ඩරයක කොයිල් ඔතන විඩිියොඑකක් දාන්න

  • @-asidisi
    @-asidisi 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට. හොද පැහැදිලි කිරීමක්

  • @lakshiwasantha1432
    @lakshiwasantha1432 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් දෙවල් දැන ගත්තා ගොඩාක් වටින විඩියෝ එකක් ..ගොඩක් ස්තුති

  • @samanpremarathna4744
    @samanpremarathna4744 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ! ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @vimukthibandara9496
    @vimukthibandara9496 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් දෙවල් දැන ගත්තා ගොඩාක් වටින විඩියෝ එකක් ..ගොඩක් ස්තුති ❤️

  • @upulsamantha391
    @upulsamantha391 3 ปีที่แล้ว +4

    ඔබ තුමා ඉතාමත්ම හොදින් තේරැම් කලා

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් මටනම්

  • @bernyjude
    @bernyjude 4 ปีที่แล้ว +1

    ජයවේවා ඔබ‍ට මවැනි වීඩියෝ කරන්න ශක්තිය දෛර්ය ලබන්න ඕන

  • @harroldjayasena4996
    @harroldjayasena4996 3 ปีที่แล้ว +1

    Thanks to you very antastic lessons you teach nice described

  • @desmondtrading3428
    @desmondtrading3428 5 หลายเดือนก่อน

    Oba thuma bohoma hondin pahedili karata godak pin, speed control switch eka check karanna kramaya genath pehedili kireemak kaloth loku help ekak, thank you very much.

  • @kumarakakula4387
    @kumarakakula4387 3 ปีที่แล้ว +1

    V good hondata pahadili kara ....subapatanawa...!!!!

  • @paulanton9372
    @paulanton9372 15 วันที่ผ่านมา

    Thank you sir very helpful teachings

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว +2

    Excellent service

  • @gayanichamila9473
    @gayanichamila9473 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක්

  • @stanleyarthur6828
    @stanleyarthur6828 ปีที่แล้ว +1

    Well explained. Thanks

  • @Soysa421
    @Soysa421 3 ปีที่แล้ว +2

    Thank you for grate knowledge sharing with us

  • @dumindabandara3132
    @dumindabandara3132 ปีที่แล้ว +1

    Thank you . Supiri video akak

  • @siddiyahewagejayaranga4277
    @siddiyahewagejayaranga4277 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න සර්

  • @supunchathuranga9537
    @supunchathuranga9537 2 ปีที่แล้ว +1

    Thnkyou sir godak dewal igena gatta 🙏

  • @sumudurathuge7723
    @sumudurathuge7723 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @jayanthakumara9555
    @jayanthakumara9555 2 ปีที่แล้ว +1

    ⁣ඉතාහොදින් තේරුම් ගත්තා .
    ස්තුතියි .
    මෙහි බුශ් එක ගෙවිලද?.. මාරුකරන්නෙ කොහොමද ?
    පැහැදිලි කරදෙන්න.

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      සමහර ඒවා රිවට් කරලා තියෙන්නේ...ඒවා කපලා ගලවන්න වෙනවා.උපකරණ නැත්නම් යකඩ වැඩපලකට ගොස් බුෂ් එක ගහ ගන්න.

  • @hazy8769
    @hazy8769 2 ปีที่แล้ว +1

    feel Coil eke 1 speed ekka witharak weda krnaw nam prashnaya thiyenne feel coil eked armicher ekeda

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      Feild coil eke speed winding hariyata set kara ganna.

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර් මාත් හදාගත්ත

  • @rajgunesekara6868
    @rajgunesekara6868 2 ปีที่แล้ว +1

    Excellent briefing

  • @dus951i
    @dus951i 5 หลายเดือนก่อน

    Pahadili kirima hodai viduli ya sambandawa practically puhunuwak ganna puluwan da. A gana pahadili karanna. Sthuthi

  • @sudeshlakshan2471
    @sudeshlakshan2471 3 ปีที่แล้ว +1

    Gindara pitawunata amicharaya hondai sr maltimetar eken chek kara .Malti mitaren 1 2 3 wega wayar haduna ganne kohomada

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      අඩුම ඕම්ස් ප්‍රමාණයන් පෙන්වන වයර් තමයි ඒ.ඒවා මාරු වීම ගැටළුවක්නෑ.කැරකෙන වේගය අනුව පසුව සෙට් කරගන්න පුළුවන්නේ.

  • @atampahiya
    @atampahiya 3 ปีที่แล้ว +1

    මේ වැඩේ මරු ඈ , මහන යන්ත්‍ර පින්තාරූව ගැන දැන ගන්න ආසයිද

  • @slchandanavideo4112
    @slchandanavideo4112 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @asithaasotha9343
    @asithaasotha9343 3 ปีที่แล้ว +1

    ඔබට වැඩි වැඩියෙන් දැනුම ලැබෙව

  • @DanapalaDissanayaka-tw8ib
    @DanapalaDissanayaka-tw8ib ปีที่แล้ว +1

    Guru deviwaru kiyanne menna me wage ayata bohoma pin sr api jeewath wenne me wage rekiyawen obathumalagen thawa denuma labaganna ematai

  • @sanathweerakoon1527
    @sanathweerakoon1527 10 หลายเดือนก่อน

    Sar ane ape bendar eka godak rth wenawa amechar ekath alu then damma.ath hari giyena.sil coil ganna hiyenawada.

  • @nadunkalharabamunusinghe255
    @nadunkalharabamunusinghe255 2 ปีที่แล้ว +1

    Gedaradeema hoda antenawak hadana widiha kiyala denawada

  • @nishshankajayamaha4095
    @nishshankajayamaha4095 2 ปีที่แล้ว +1

    Hoda wada satahanak godakk pahadilewa taruna

  • @isurubrowns378
    @isurubrowns378 3 ปีที่แล้ว +1

    Hoda wadak sir hodatama teruma serge namger eka denna tanx sir

  • @manojdeeptha7796
    @manojdeeptha7796 ปีที่แล้ว

    බිරෙන්ඩර් එකේ ස්විච් එකට වයර් කිලිප් සවිකරන අකාරය පැහැදිලි කරන්න

  • @jprajapaksha4178
    @jprajapaksha4178 3 ปีที่แล้ว +1

    Itha saralawa pehediliwa kiya denawa good

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +1

    Bender lap Ake piththala bus Graham karamayak Danna sar

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 2 ปีที่แล้ว +1

    සර් පුලුවන් නම් මැජික් බුලට් එක රෙපෙයාර් කරන විඩියො එක ගෙන්න

  • @SK-wh3xr
    @SK-wh3xr 2 ปีที่แล้ว +1

    මේ විදිහට ස්විච් නැති එකක් තියෙනවා කොහොමද හදා ගන්නේ...

  • @dhanushkabro4388
    @dhanushkabro4388 2 ปีที่แล้ว +1

    Sir cotuwe kadayak Hari parak kiyannako amecharayak ganna

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      Pitakotuwa palmu haras veediye kadawala try karanna.

  • @udayakumara2854
    @udayakumara2854 3 ปีที่แล้ว +1

    Speed suich aka wayar kadunoth hoyana widiya kiyala danna sar

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      Call karanna 071-6714294

  • @udayakumara2854
    @udayakumara2854 3 ปีที่แล้ว +1

    Spid suich akata wayar lin dana hati video akak karanna sar

  • @w.dgamini6591
    @w.dgamini6591 9 หลายเดือนก่อน

    Bohoma.hodata.kiyala.dunna.

  • @hidallaarachchigeajantha6464
    @hidallaarachchigeajantha6464 3 ปีที่แล้ว +1

    Feel coil eka check karanne komada ser kiyanna

  • @madhawaprasad1568
    @madhawaprasad1568 ปีที่แล้ว +1

    Feel coil eka pichchila nam aluthen moter ekakma danna onafa

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      Feild coil othanna puluwan.armecharaya hodanam field coil othala ganna.

  • @jeewankumara8725
    @jeewankumara8725 ปีที่แล้ว +1

    Thanks 🔥

  • @sheeladissanayaka7934
    @sheeladissanayaka7934 2 ปีที่แล้ว +1

    Honda pehedili kirimak sir

  • @sdathambuththegama133
    @sdathambuththegama133 2 ปีที่แล้ว +1

    supper vidio niyamay.

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      niyam SDA kenekuta withari agaya denenne ගොඩාක් ස්තුතියි සහෝදරයා...ලොකු කැප වීමක් කරලා දාන වීඩියෝවක් අගය කලාට

  • @roshanchinthaka5436
    @roshanchinthaka5436 2 ปีที่แล้ว +1

    very good

  • @dasunt.vithanage5944
    @dasunt.vithanage5944 3 ปีที่แล้ว +1

    ආමිචර් එක හිරවෙලාද කොහෙද වැඩකරන ගමන් බරට අල්ලනවා වගේ උනා. අතින් කරකවන්න බෑ තදයි උඩ පෙත්ත. කොහොමද හදාගන්නේ..එක පරික්ෂාකරන්නෙ කොහොමද සර්. මේ දවස්වල එළියට යන්නත් බෑ හදන්න දෙන්න

  • @dineshmanjula3977
    @dineshmanjula3977 4 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @suniljayaweera639
    @suniljayaweera639 ปีที่แล้ว

    Thank You

  • @sunildewa5046
    @sunildewa5046 2 ปีที่แล้ว +1

    Tnx for u,

  • @chameeradilshan5386
    @chameeradilshan5386 3 ปีที่แล้ว +2

    Sir online course ekak karala denna barida repair sambandawa full course ekak

  • @sudeshlakshan2471
    @sudeshlakshan2471 3 ปีที่แล้ว +1

    Sr quwa wage eth kerakenne wam peththatamane mokada den karanne. me grinder eke colour wire ne kambi okkama alu patai

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      වමට කැරකෙන එව්වත් තියනවා.
      1.බ්‍රෂ් දෙකට එන වයර් දෙක විදුලිය දෙන වයර් විදියට ගත හොත් කැරකෙන පැත්ත වෙනස් කරන්න පුළුවන්.

  • @janakapushpakumara4882
    @janakapushpakumara4882 ปีที่แล้ว +1

    Sar bendar aka tikak wela wada karankota olod suvich aka off wenne ayi bendar aka rath wenawa

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      Wedi amp pramanayak gannakota ehema wenaea.coil daeges ethi

  • @dus951i
    @dus951i 5 หลายเดือนก่อน

    Patamala hadaranne keseda

  • @yashodanalakshitha7354
    @yashodanalakshitha7354 4 ปีที่แล้ว +3

    බ්ලෙන්ඩර් වලට එන්නේ Induction motor එකක් ද..?? Universal motor එකක්ද....??
    Plz give me the answer

    • @hometechlk
      @hometechlk  4 ปีที่แล้ว +2

      ⁣බ්ලෙන්ඩර්වල ඇත්තේ යුනිවර්සල් මෝටර්.ස්ටාර්ට් වයින්ඩින් එකක් සමඟ කන්ඩෙන්සර් යොදා ඇති සීලිං ෆෑන් සහ වතුර මෝටර් ඉන්ඩක්ෂන් වර්ගයට අයත් වෙනවා

    • @yashodanalakshitha7354
      @yashodanalakshitha7354 4 ปีที่แล้ว +1

      @@hometechlk
      සහයෝගයට බොහොම ස්තුතියි....

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 4 ปีที่แล้ว +1

    Matmaya man inna pita rata, mata ita wadagath uba tumage padama, gedara kadena badu adanna puluwan dan, istutui

  • @namalbandara9261
    @namalbandara9261 4 ปีที่แล้ว +1

    godak watinawa sir. rewainding video akak danna

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 3 หลายเดือนก่อน

    Good work ❤

  • @nishadiweerasigha728
    @nishadiweerasigha728 3 ปีที่แล้ว +1

    mage gedara ake brash aken aliyak awa ita passe karagadak awa den aka wedane ae danne a hadaganna widihak kiyanna puluwanda

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      Brus godaak gewnaamath gindara enawa...armechar eka dosayatath gindara enawa ...kara gandak ena nisa armechar eka kiyaa hithenawa..kotas galawa balanna wei.

  • @thusharaherath7425
    @thusharaherath7425 2 ปีที่แล้ว +1

    pathamalawa hadaranna sanbanda wrnne kohomada

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවී උපදෙස් හා ඉල්ලුම්පත් ලබාගන්න.

  • @rajithsrimal627
    @rajithsrimal627 2 ปีที่แล้ว +1

    Sir.දැන් විඩියෝ කරන්නේ නැත්තේ ඇයි.submersible water pump එකක් ගැන full vidio එකක් කරන්න.කවුරුත් ලංකාවේ කරලා නැ

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      කරදරකාරි වාතාවරණයක් ,නැවත ඉක්මනට වීඩියෝ දාන්න උත්සාහ කරනවා.

  • @dilshandila8315
    @dilshandila8315 3 ปีที่แล้ว +1

    hodta terenwa Thanx sir

  • @singlanka8175
    @singlanka8175 3 ปีที่แล้ว +1

    Sir armicher ekak ganne kohenda. Ganna thiyena thanak kiyanna

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      Pitakotuwe 1st cross street eke kadawala thiyanawa.

  • @iroshanikahatapitiya8737
    @iroshanikahatapitiya8737 3 ปีที่แล้ว +1

    Good

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 2 ปีที่แล้ว +1

    Super

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 3 ปีที่แล้ว +1

    Ithama wadagath video ekak

  • @chamindakumara344
    @chamindakumara344 3 ปีที่แล้ว +2

    සර් බෙලෙන්ඩරයෙ ඔය ඕවර් ලෝඩි සුවිචි ඒක අයින් කරල ඒ වයර් දෙක ඒකට අමුනල බෙලෙන්ඩර් ඒක පාවිචිචි කරන්න හොද නැද්ද.ඒහෙම පාවිචිචි කරොත් මොකද වෙන්නෙ..

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      ඇඹරුම් දේවල් ප්‍රමාණය වැඩි වීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් බ්‍රමණ තලය හිරවුණොත් මෝටරය මෝටරය නවතිනවා.එහිදී ඕවර් ලෝඩ් ස්විචය ක්‍රියාත්ම වී විදුලිය විසන්ධිකර මෝටරය ආරක්ෂා කර දෙනවා.මේ ආරක්ෂාව අවශ්‍ය නැතිනම් ඒ ස්විචය අයින් කළ හැකියි.ඔබම සිතා බලන්න.

    • @chamindakumara344
      @chamindakumara344 3 ปีที่แล้ว

      @@hometechlk හොද පිලිතුරක් ගොඩාක් ස්තූතී සර් සර්ගෙ විඩියෝ මම බලනව පැහැදිලිව කියල දෙනව.❤❤❤👍👍👍👍

  • @VimalKumara-r5b
    @VimalKumara-r5b 9 หลายเดือนก่อน

    සර් සුමිත් බ්ලෙන්ඩරේ අමිචර් cup එක හිරයි, බැහැල වගේ? මේවයේ බෙයාරින් එනවද මොකක්ද ගැටලුව

  • @arisunil566
    @arisunil566 ปีที่แล้ว +1

    blender eka current ekata sambada kara on kala wigasha trip eka off wenawa eka niwaradi karaganne keseda

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      Video eka newatha balanna

  • @dulipsampath9595
    @dulipsampath9595 3 ปีที่แล้ว +1

    sar,kohomada moter eka blenders case ekan galawa gaththe,

    • @hometechlk
      @hometechlk  3 ปีที่แล้ว

      Ekiin ekata galawana widiya wenas.
      Call ekak ganna 071 6714294

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว +1

    Good job sir

  • @shasheenkumarawadu2547
    @shasheenkumarawadu2547 ปีที่แล้ว +1

    Feel koyil Eka othanne kohomada sri

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว +1

      අපේ අැකඩමියට සම්බන්ධ වෙන්න 0716714294

  • @prabathdarsanabandara4405
    @prabathdarsanabandara4405 3 ปีที่แล้ว +1

    thanks ser