ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Godak vatinawa aiye mama oya video eka balala oka heduwa eken mama weda godak karanawa godak sthuthii❤❤😊
ගොඩක්ම ස්තූතියි වීඩියෝ නරඹුවාට.. අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ෂෙයා කරන්න...☺️🏵️🌺
Good Thanks Brother 21:47
Thank you very much for watching my video.. Share this video for others to see☺️🌺🌸
Good Thanks Brother
Thanks Brother Good Explain
Werry good...❤❤
Thanks so much ....☺️🌸🌺
Thanq
☺️🌸🌺
ඔන්න මමත් අද හැදුවා බොහෝම ස්තූතියි අයියෙ
Very good ....👍👍👍☺️🌺🌸
Very usefull video .....thanks 🎉️🎉️🎉️🌺🌸
☺️🌺🌸
Eka nam maru sir.okata filament bulb ekakma ,danna onada.led hariyannadda.? Theruwan saranai.
Filament bulb එකක් තියෙනකොට ප්‍රතිරෝධයක් උනත් පරීක්ෂා කරලා බලන්න පුළුවන් . අපි පරීක්ෂා කරන උපකරණයේ ප්‍රතිරෝධය වැඩි නම් බල්බ් එක පත්තු වෙන්නේ ලා පාටට .Led bulb වලින් මේ වැඩේ කරන්න බෑ ,හැබැයි ෆියුස් එකක් වගේ දෙයක් පරීක්ෂා කරගන්න නම් පුළුවන් ...
ෆිල්මන්ට් බල්බ් තමයි දාන්න ඕන
👍නියමයි
ස්තුතියි ☺️🌺🌸
Sar kiyala dena vidiya හොඳටම thereno.thanx .bs.dp
ස්තුතියි මහත්තයා
Excellent thanks
Thank you very much for watching my video. Share this video for others to see☺️🌺🌸
Thanks Bro
Thank you very much for watching my video. Share this video for others to see....☺️🌸🌺
Thank you.
Thank you very much for watching my video. Share this video for others to see.....☺️🌸🌺
Excellent
Thanks ☺️🌺🌸
ස්තූතියි
මගේ වීඩියෝව නැරඹුවාට ගොඩාක් ස්තුතියි අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න☺️🌸🌺
dc 12v walin testing lamp ekak hadala rice cooker element, fuse, e wage ewa chek kqraganna berida
Thanks
මගේ වීඩියෝ නැරඹුවාට ගොඩාක්ම ස්තුතියි. අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ......☺️🌺🌸
පොඩි වොල්ටිය ත තියන led බ්ල්බ් එකක් චෙක් කරන්න දාන්න පුලුවන්ද
මෙම ටෙස්ටින් ලෑම්ප් එක 230v වලට සකසා තියන නිසා එසේ කරන්න බැහැ ....හැබැයි කුඩා විදුලි පරීක්ෂා කිරීම සඳහා මෙම ආකාරයටම transformer එකක් යොදාගෙන වෝල්ටීයතාවය අඩුකරගෙන මෙම ටෙස්ටින් lamp එක සාදා ඇති ආකාරයටම සකසා ගතහොත් එවිට කුඩා වෝල්ටීයතා පරීක්ෂා කරන්න පුළුවන් ... ☺️🌸🌺
ගොඩක් වටිනෝ වීඩියෝ එකක් සහ අපිට ඔකෙන් AC කරන් ටෙක බැලුවොත් ප්‍රශ්නයක්ද
ප්‍රශ්නයක් නෑ.ac current check කරන්න තමයි විශේෂයෙන් හදලා තියෙන්නේ ....☺️🌺🌸
👍👍👍
👍👍
🌸😀
👍
Me lamp ekata plug socket eka හයිකරන්නෙ කොහොමද..
current එක ගන්න plug එකක් සවිකරලා තියෙනවා ,plug socket එකක් කියලා අදහස් කළේ මොකක්ද ....? ☺️🌺🌸
Netrul aka switch aka haraha nethuwa direct dunnoth awlda
එහෙම ප්‍රශ්නයක් නැහැ .නමුත් නිව්ටල් එකයි ලයින් එකයි දෙකම SWITCH එකක් හරහා දැම්මම ආරක්ෂිතයි නේ ....☺️🌺🌸
මෙතන fan මෝටරයේ මොකක්හරි එක terminal එකකට live, neutral වයර් දෙකම සම්බන්ධ කෙරුවොත් bulb එකේ දැල්වීම කොයි ආකාරයෙන්ද වෙන්නෙ?
මෙතන බල්බ් එක පත්තු වෙන්න හදලා තියෙන්නේ සීරියස් ක්‍රමයට.ඒ කියන්නේ තවත් උපකරණයක් හරහා විදුලිය වැඩ කරන ආකාරයට,testing lamp එකේ වයර් දෙක එකට ගැහුවමවිතරක් බල්බය කෙලින්ම දැල්වෙනවා,ෆෑන් මෝටරේ ගොඩක් වෙලාවට එළියට ගන්නේ නිව්ටල් එක සහ ස්පීඩ් තුනයි,ඉතින් testing lamp එකේ එක වයර් එකක් ෆෑන් මෝටරේ නිව්ටල් එකට අනිවාර්යෙන් සම්බන්ධ කළ යුතුයි,ඊට පස්සේ අනිත් වයර් එක මෝටරේ ස්පීඩ් තුනට මාරුවෙන් මාරුවට තබා පරික්ෂා කළ හැකි.ස්පීඩ් වයර් දෙකක් අතරට testing lamp එකේ වයර් දෙක තැබුවත් අක්‍රමවත් විදිහට බල්බය පත්තු වෙනවා
Ac වෝල්ටේජ් එකෙන් වැඩ කරන දේවල් විතර ද චෙක් කරන්න පුළුවන්
වීඩියෝ එකේ දැක්වෙන එක වැඩ කරන්නෙ ඒසී වලින් විතරයි මොකද ඒක හදලා තියෙන්නෙ ඒසී වලට ඒ වගේම ඒකෙ දැල්වෙන බල්බ් එක ac230vබල්බ් එකක් ඉතිං ඔබට මේක ඩීසී වලට හරි twenty-four වගේ එකකට වෙනස් කරගන්න අවශ්‍ය නම් 12v හෝ twenty-four වගේ බල්බ් එකක් වෙනස් කරලා හදාගන්න වෙනවා එතකොට ඒ අවශ්‍ය වෝල්ටේජ් එක ලබා දුන්නම ඒ අදාළ බල්බ් එකත් සමග ඒ විදිහට වැඩ කරනවා ......ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට ☺️🌸🌺
@@ANELECTRICAL මන් අහන්නේ electronic circit chek karanna පුළුවන් da kiyla. Maltimiter එකේ බසර් එක වගේ
@@kavindumadusanka5607 අප්පෝ බැහැ circuit පිච්චෙනවා
තව දෙයක් දැනගන්න තියනවා.. KDK pedestal fan එකකට current එක දීලා තියන වෙලාවක power supply වයර් දෙක එකට ගෑවුනොත් fan එකට මොනවගේ හානියක්ද වෙන්න පුළුවන්? මොන කොටසටද?
බයවෙන්න එපා එහෙම හානියක් වෙන්නේ නෑ .වයර් දෙක එකට ගෑවීමෙන් ඇතිවෙන Short එක,බලපාන්නේ short එක ඇති වුණු තැන ඉඳන් මුලටයි.ඒ කියන්නේ පියුස් බෝඩ් එක දෙසටයි (db බෝඩ් එක දෙසට ).එතකොට අදාල mcb එක off වෙනවා.ඒක fan එකේ කොටස් වලට බලපාන්නෙ නෑ fan එකට විදුලිය ගෙන එන වයර් එකේ,පලුදු වීමක් හෝ දෝෂයක් තියෙනවා නම් ,වයර් එකක් මාරු කරගන්න
@@ANELECTRICAL බොහොම ස්තූතියි කාරුණික පැහැදිලිකිරීමට. ප්‍රවීණත්වයෙන් දියුණුවෙන් දියුණුවට පත්වේවා...❤
@@manujasiriwardhana 🙏🙏🙏
@@ANELECTRICALStand fan එකේ switch board එක ඇතුලේ fuse එකක් තියනවද?
switch බෝඩ් එක ඇතුලෙ පියුස් එකක් නැහැ .අලුතෙන් එන remote control fan වල circuit බෝඩ් එකේ නම් පියුස් එකක් තියෙනවා.
Math ekak hadanawa
Very good 🥰😍
test lamp එකෙන් chopper transformer එකක් චෙක් කර ගැනීමේ හැකියාවක් තිබේද ?.
Bulb eka 75 W ද නැත්තම් 100W da
100w දාන්න ....☺️🌸🌺
මෙකට led bulb එකක් දාන්න පුළුවන් ද ..
Led bulb දාන්නේ නෑ. ෆිල්මන්ට් බල්බ් දාන්නේ
Ube ammata hdanna kiypn
Godak vatinawa aiye mama oya video eka balala oka heduwa eken mama weda godak karanawa godak sthuthii❤❤😊
ගොඩක්ම ස්තූතියි වීඩියෝ නරඹුවාට.. අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ෂෙයා කරන්න...☺️🏵️🌺
Good Thanks Brother 21:47
Thank you very much for watching my video.. Share this video for others to see
☺️🌺🌸
Good Thanks Brother
Thanks Brother Good Explain
Thank you very much for watching my video.. Share this video for others to see
☺️🌺🌸
Werry good...❤❤
Thanks so much ....☺️🌸🌺
Thanq
☺️🌸🌺
ඔන්න මමත් අද හැදුවා බොහෝම ස්තූතියි අයියෙ
Very good ....👍👍👍
☺️🌺🌸
Very usefull video .....thanks
🎉️🎉️🎉️🌺🌸
☺️🌺🌸
Eka nam maru sir.okata filament bulb ekakma ,danna onada.led hariyannadda.? Theruwan saranai.
Filament bulb එකක් තියෙනකොට ප්‍රතිරෝධයක් උනත් පරීක්ෂා කරලා බලන්න පුළුවන් . අපි පරීක්ෂා කරන උපකරණයේ ප්‍රතිරෝධය වැඩි නම් බල්බ් එක පත්තු වෙන්නේ ලා පාටට .Led bulb වලින් මේ වැඩේ කරන්න බෑ ,හැබැයි ෆියුස් එකක් වගේ දෙයක් පරීක්ෂා කරගන්න නම් පුළුවන් ...
ෆිල්මන්ට් බල්බ් තමයි දාන්න ඕන
👍නියමයි
ස්තුතියි
☺️🌺🌸
Sar kiyala dena vidiya හොඳටම thereno.thanx .bs.dp
ස්තුතියි මහත්තයා
Excellent thanks
Thank you very much for watching my video. Share this video for others to see
☺️🌺🌸
Thanks Bro
Thank you very much for watching my video. Share this video for others to see....☺️🌸🌺
Thank you.
Thank you very much for watching my video. Share this video for others to see.....
☺️🌸🌺
Excellent
Thanks ☺️🌺🌸
ස්තූතියි
මගේ වීඩියෝව නැරඹුවාට ගොඩාක් ස්තුතියි අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න
☺️🌸🌺
dc 12v walin testing lamp ekak hadala rice cooker element, fuse, e wage ewa chek kqraganna berida
Thanks
මගේ වීඩියෝ නැරඹුවාට ගොඩාක්ම ස්තුතියි. අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ......
☺️🌺🌸
පොඩි වොල්ටිය ත තියන led බ්ල්බ් එකක් චෙක් කරන්න දාන්න පුලුවන්ද
මෙම ටෙස්ටින් ලෑම්ප් එක 230v වලට සකසා තියන නිසා එසේ කරන්න බැහැ ....
හැබැයි කුඩා විදුලි පරීක්ෂා කිරීම සඳහා මෙම ආකාරයටම transformer එකක් යොදාගෙන වෝල්ටීයතාවය අඩුකරගෙන මෙම ටෙස්ටින් lamp එක සාදා ඇති ආකාරයටම සකසා ගතහොත් එවිට කුඩා වෝල්ටීයතා පරීක්ෂා කරන්න පුළුවන් ...
☺️🌸🌺
Thanks
ගොඩක් වටිනෝ වීඩියෝ එකක් සහ අපිට ඔකෙන් AC කරන් ටෙක බැලුවොත් ප්‍රශ්නයක්ද
ප්‍රශ්නයක් නෑ.ac current check කරන්න තමයි විශේෂයෙන් හදලා තියෙන්නේ ....☺️🌺🌸
👍👍👍
👍👍
🌸😀
👍
🌸😀
Me lamp ekata plug socket eka හයිකරන්නෙ කොහොමද..
current එක ගන්න plug එකක් සවිකරලා තියෙනවා ,plug socket එකක් කියලා අදහස් කළේ මොකක්ද ....? ☺️🌺🌸
Netrul aka switch aka haraha nethuwa direct dunnoth awlda
එහෙම ප්‍රශ්නයක් නැහැ .නමුත් නිව්ටල් එකයි ලයින් එකයි දෙකම SWITCH එකක් හරහා දැම්මම ආරක්ෂිතයි නේ ....☺️🌺🌸
මෙතන fan මෝටරයේ මොකක්හරි එක terminal එකකට live, neutral වයර් දෙකම සම්බන්ධ කෙරුවොත් bulb එකේ දැල්වීම කොයි ආකාරයෙන්ද වෙන්නෙ?
මෙතන බල්බ් එක පත්තු වෙන්න හදලා තියෙන්නේ සීරියස් ක්‍රමයට.ඒ කියන්නේ තවත් උපකරණයක් හරහා විදුලිය වැඩ කරන ආකාරයට,testing lamp එකේ වයර් දෙක එකට ගැහුවමවිතරක් බල්බය කෙලින්ම දැල්වෙනවා,ෆෑන් මෝටරේ ගොඩක් වෙලාවට එළියට ගන්නේ නිව්ටල් එක සහ ස්පීඩ් තුනයි,ඉතින් testing lamp එකේ එක වයර් එකක් ෆෑන් මෝටරේ නිව්ටල් එකට අනිවාර්යෙන් සම්බන්ධ කළ යුතුයි,ඊට පස්සේ අනිත් වයර් එක මෝටරේ ස්පීඩ් තුනට මාරුවෙන් මාරුවට තබා පරික්ෂා කළ හැකි.ස්පීඩ් වයර් දෙකක් අතරට testing lamp එකේ වයර් දෙක තැබුවත් අක්‍රමවත් විදිහට බල්බය පත්තු වෙනවා
Ac වෝල්ටේජ් එකෙන් වැඩ කරන දේවල් විතර ද චෙක් කරන්න පුළුවන්
වීඩියෝ එකේ දැක්වෙන එක වැඩ කරන්නෙ ඒසී වලින් විතරයි මොකද ඒක හදලා තියෙන්නෙ ඒසී වලට ඒ වගේම ඒකෙ දැල්වෙන බල්බ් එක ac230vබල්බ් එකක් ඉතිං ඔබට මේක ඩීසී වලට හරි twenty-four වගේ එකකට වෙනස් කරගන්න අවශ්‍ය නම් 12v හෝ twenty-four වගේ බල්බ් එකක් වෙනස් කරලා හදාගන්න වෙනවා එතකොට ඒ අවශ්‍ය වෝල්ටේජ් එක ලබා දුන්නම ඒ අදාළ බල්බ් එකත් සමග ඒ විදිහට වැඩ කරනවා ......
ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට