Things Only Highly Sensitive People Understand | අධි සංවේදී මිනිසුන්ට පමණක් තේරුම් ගත හැකි කාරණා...

แชร์
ฝัง

ความคิดเห็น • 181

  • @indikamahesh6126
    @indikamahesh6126 ปีที่แล้ว +13

    මමත් ඒ වගෙ.මෙයින් මිදෙන්න දහම් සරණ යන්න .එයයි මාර්ගය.අරි අට මග.තෙරුවන් සරණයි!!!

  • @namalfernando8155
    @namalfernando8155 3 ปีที่แล้ว +38

    මෙි කිවිව දෙවල් ඔක්කම ඇත්ත තමන්ගේ සතුට නැති කරන් අනුන්ගේ සතුට හොයනවා. සමහර වෙලාවට මාරම පිඩනයක් දැනෙනවා

  • @viduviduu5434
    @viduviduu5434 3 ปีที่แล้ว +28

    මමත් ඒ වගේ කෙනෙක්. පොඩි සතුටටත් දුකටත් අඩනව.. පොඩි දේවල් නිසා මං නිතරම ඉන්නෙ දුකින්. මට ඒක වදයක්. .

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +18

    මේව ඔක්කොම වගේ සහතික ඇත්ත ...මමත් අධි සංවේදී කෙනෙක්.🥺විශේශම දේ පිරිසකෙක්ක විනෝද වීම ප්‍රතික්ෂේප කරද්දි ඒක බාහිරය තේරුම් ගන්නෙ වෙනස්ම විදියකට.ඒ අය දන්නෙ නෑනෙ ඇතුලාන්තයේ ස්වභාවය..ඇත්ත ටම මේ ඔක්කොම ඇත්ත .❤️සමහර ඒව මට වදයක්.

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 3 ปีที่แล้ว +24

    සම්පූර්ණ ඇත්ත තමා මමත් ඒ වගේම පුද්ගලයෙක් එකේ පාඩුව මටම තමා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 3 ปีที่แล้ว +48

    Ane..මෙවන් .කියන ..දේවල් ..සත්තකින්ම ..සත්තයි ..මමත් ...හරිම ..සංවේදී ..හැමෝගේම ..දුක ..මම .අරන් .උදව් .කරනවා .දැනුවත් කළ ඔබ .තුමන් .ta..ගොඩාක් .ස්තුතිවන්ත වෙනවා ..තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුවපත් වේවා දිගාසිරි ලැබේ වා..

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 3 ปีที่แล้ว +22

    සම්පූර්ණ ඇත්ත කතාව හරිම පුදුමයි, ❤️❤️😢😢

  • @user-hs4di6hw4l
    @user-hs4di6hw4l ปีที่แล้ว +16

    මමත්.ගහක් කැපුවත් ඒ ගහ ගැන හිතලා අඩනවා..විකාරයක්.වෙලාවකට මට මාවම අප්පිරියයි

    • @hasinisiranthika8847
      @hasinisiranthika8847 4 หลายเดือนก่อน

      මමත් අනේ ඇයි 😢

    • @user-sy3iy1xr2w
      @user-sy3iy1xr2w หลายเดือนก่อน

      මමත් ඒ වගේ ne

  • @navodyaoshadhi7072
    @navodyaoshadhi7072 3 ปีที่แล้ว +17

    මට මාව ම හඳුනාගන්න පුළුවන් වුණා..ස්තූතියි

  • @akarshadenuwan2031
    @akarshadenuwan2031 ปีที่แล้ว +9

    අනේ මේ කතාව නම් සහතික ඇත්ත. පුංචිම පුංචි දේත් ඔන්නවට වඩා හිතනවා. හැම දේටම බය හිතේනවා. තමන්ගේ දක්ශතාවයක් උනත් පෙන්නන්න බෑ. තනි වෙලා ඉන්නකොටම නම් කිසිමබයක් දුකක් දැනෙන්නෙ නෑ. කෙනෙක්ගේ හිතක් රිද්දන්න බැරි නිසා හිතට මාරම පීඩනයක් දැනෙන්නෙ. මේවා ඉතින් කව්රුත් දන්නේ නෑ. තේරුම්ගන්නෙත් නෑ.

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +31

    මම හිතුවේ මේ ගතිගුණ මට විතරයි තියෙන්නේ කියලා .මේ සංවේදී වැඩිකම ලොකු වදයක් අනේ.පුලුවන් නම් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න මේ අනවශ්‍ය සංවේදී බව අඩු කරගන්න කියලා දෙන්න .

  • @madukashasan1686
    @madukashasan1686 2 ปีที่แล้ว +5

    අම්මො මේ ටිකනම් ඇත්තටම ඇත්ත මම ඔන වෙලාවක් අනුන්ගේ ප්‍රශ්න මගේ වගේ මට මේක නැති කර බැරි වෙයිද

  • @skwijesinghe7856
    @skwijesinghe7856 6 หลายเดือนก่อน +2

    මේ සියලු කරුණු මා හට ඇත ඇත්තෙන්ම මේක මටම කිවුවා වාගේ...

  • @nadeeshapriyangika7472
    @nadeeshapriyangika7472 2 ปีที่แล้ว +10

    අපෝ,,මමත් මෙහෙම ,,මට නිදාගන්න නමි ඔින නැ,,නින්ද යන්නැ පොඩි දුකක් දැනුනත්,

  • @rhyme8387
    @rhyme8387 2 ปีที่แล้ว +8

    මටත් පොඩි කාලෙ ඉඳලම අධි සංවේදී බව තියෙනවා, මට පොඩි දෙයක් උනත් දරා ගන්න බෑ, සතෙක්ට ගහනව උනත් බලන් ඉන්න බෑ පොඩි දේටත් ඇඩෙනවා 😭😭 මම නිතරම අනුන්ගේ දුක් මට ආරෝපණය කර ගන්නව, මම තදින් දුම් පානයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්, මට පොඩි දුකක් වත් දරා ගන්න බෑ 😭😭💔💔

  • @ruchiradilshan986
    @ruchiradilshan986 3 ปีที่แล้ว +22

    අපෝ මාත් 20%ක් ඉන්න ගොඩටම වැටුණනේ. 😓
    එපා වෙනවා😔

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +10

    අැත්තමයි මෙි වගේමයි මම හැමදේටම අඩනව. සතුට දුක දෙකේදිම

  • @hashinichamalka9666
    @hashinichamalka9666 2 ปีที่แล้ว +3

    හරියට මටම කිවුවා වගේ... මං හිතුවේ මට විතරක් තියෙන දෙයක් කියලා.... හරිම වදයක් මේක...

  • @tharukasewwandi8421
    @tharukasewwandi8421 6 หลายเดือนก่อน +3

    සංවේදීකම නිසා සමාජෙන් ප්‍රතික්ෂේප වෙනවා. කොන් වෙනවා ඒවගෙ කෙනෙක් වීමත් 😔දුකක්

  • @kdgaming3296
    @kdgaming3296 2 ปีที่แล้ว +10

    මටත් කාටවත් කිසි දෙයක් මූනට කියා ගන්න බෑ එයගෙ හිත රිදෙයිද කිය කියා ගොඩාක් හිතනවා.මටත් මේ කියපු හැම දෙයක්ම තියනවා.කට්ටිය ගොඩක් ඉන්න තැනක ඉන්න කැමති නෑ.ඒ වගේ ගොඩාක් දේවල් මටත් මේක මානසික වදයක්

  • @subaa1457
    @subaa1457 ปีที่แล้ว +5

    මමත් ගොඩක් සන්වෙදි කෙනෙක් මම හිතනවා මට මානසික ලෙඩත් කියලා චුටි දෙයක් ඇති පපුව පිච්චිලා කදුලු එන්න මටත් ඔය හැමදෙම තියෙනවා

  • @slroyal777
    @slroyal777 ปีที่แล้ว +1

    මෙ ඔක්කොම මටත් ඒ් විදියටම තියෙනවා‍. මෙක වෙලාවකට සමන්‍ය ජිවිතයට මාරම ගැටළුවක්

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +6

    සුපිරි වීඩියෝ එකක් තව මේ වගේ වීඩියෝ ඉස්සරහට ඕනේ ❤️🙏🔥

  • @niranjalakumari9435
    @niranjalakumari9435 ปีที่แล้ว +3

    මාගේ ජීවිතය විනාස කරගත්තේ සන්වෙදි නිසා තමයි දැන් ගොඩ දවසක් ඉදන් විදෙව්වාගොඩක් එත් කෙනෙක් නිසා මන් දැන් සතුට්න් ඉන්නවා

  • @tharushika3683
    @tharushika3683 3 ปีที่แล้ว +8

    මාරයි නේ මේවා 💞💞💖💖💝💝😘😘😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-sy3iy1xr2w
    @user-sy3iy1xr2w หลายเดือนก่อน +1

    මට ඔය හැමදේම තියෙනවා හරිම කරදරයක්.

  • @nimmifernando3479
    @nimmifernando3479 11 หลายเดือนก่อน

    Aththatama me vedio ekata sawan dunnema ada adaaa... hethunema anee ma gana neda me kiyanne kiyala... godak pin me video eka dammata.🙏🙏🙏

  • @janadiniefonseka5936
    @janadiniefonseka5936 5 หลายเดือนก่อน

    adha hondhama vedio ekak hamba wuna kiyala hithuna.mamath me widhihama ekkenek.me vedio eka hadhuwe matamadha kiyala hithuna.me kiyapu karunu ekak wath adu nathuwa okkoma mata thiyenawa. anith aya gana harima aadharen karunawen hoyala balanne udhaw karanne me wage aya. sadharanawa hithanawa. samajaye inna wishesha pudhgalayo kiwwoth hari. ee wagema samajaye kapila pena pudhgalayo kiwwoth hari. me aya harima pinwath minissu.minissunta saththunta aadhare karanawa.me ayata dhukak dhara ganna nam amarui. sathutedhi godak sathutu wenawa.bayakadhi uparimayen baya wenawa.lassanata chithra andhinna, sangeethayata dhaksha wenneth adhi sanwedhi pudhgalayo. ee gana vedio eke mathak kare naththe ai kiyala hithuna. me wage aya thamai kenekta hondha yaaluwek hitha hondha yaaluwek wenne.budhu hamudhuruwo kiyapu kalyana mithrayek wenne me wage aya.

  • @buddinisenewirathna9294
    @buddinisenewirathna9294 ปีที่แล้ว +2

    පොඩි දේත් ලොකුවට අරන් ගොඩක් දුක් විදිනවා

  • @sllasiya8503
    @sllasiya8503 3 ปีที่แล้ว +9

    මේක අවුලක් සිරාවටම කිවුවොත් ☹️

  • @estherpoornima519
    @estherpoornima519 29 วันที่ผ่านมา

    ඉතාම වටිනවා ❤

  • @ireshapathmasiri6044
    @ireshapathmasiri6044 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ම බොහොමයක් ඇත්ත

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 ปีที่แล้ว +2

    Thanks Thanks All the best

  • @dilrukshi4568
    @dilrukshi4568 3 ปีที่แล้ว +2

    Living tv, please apita ahinsaka puthgalayange gathi lakshana tips ekak ewanna puluwan da ?

  • @janaajanaka5127
    @janaajanaka5127 10 หลายเดือนก่อน

    හරියටම හරි 👍👍

  • @maryjoyce7310
    @maryjoyce7310 2 ปีที่แล้ว +3

    This is so true in my life. So most of the time I will be unhappy. Thank you for the worthy information

  • @hashanranasinghe1885
    @hashanranasinghe1885 3 ปีที่แล้ว +27

    අපෝ ඔය ඔක්කොම මටත් තියෙනවා,ඕක මහ වදයක් මට දැන් හොදටම ඇති වෙල තියෙන්නෙ

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 4 หลายเดือนก่อน

    ගොඩක් පින් 🙏

  • @user-so2xt5li5r
    @user-so2xt5li5r ปีที่แล้ว +1

    sirama Patta parippuwak kanne , meka nm attha ayyo ayyoo meken

  • @wijesooriya2526
    @wijesooriya2526 2 ปีที่แล้ว

    Meka maha wadayak .meka matath thiyanawa

  • @mahindalasan6516
    @mahindalasan6516 ปีที่แล้ว

    ස්තුතියි 🙏මගේ ඇත්ත තහවුරැ කරලම පෙන්නුව

  • @tharushichamika282
    @tharushichamika282 2 ปีที่แล้ว +11

    කොටින්ම කිව්වොත් මේ vedio එක බලන ගමනුත් හේතුවක් නැතුවම කදුළු ආවා.මේ සංවේදීකම වෙලාවකට ලොකු වදයක්.😔😔

    • @errormusic4821
      @errormusic4821 2 ปีที่แล้ว

      😔shit

    • @thisalseniru7829
      @thisalseniru7829 ปีที่แล้ว

      Hethuwak tiynawa oyta oyage sanwedi kama me v eken penana nisa eka danena aragena anith ayata wada wenas nisa මැදිහත් sithin hoda dewal krana anwshya lesa duk widina epa duka diha balagena ina සිහියෙන්

  • @sadnafernando3870
    @sadnafernando3870 3 ปีที่แล้ว +1

    Thanks. It's true

  • @dushandanrock6911
    @dushandanrock6911 ปีที่แล้ว

    Math me wage mata sulu wenasak wunoth eka hegenawa...dukak awoth eka daragannama be mata e dukata wisadumak hamba wenakal ekamai oluwata enne oluwa pipirenna wage thiyey thaniyama ina godak asai den mage husbunt ekka kalaya gatha karanna witharay kemethi samajeth ekka ekata inna asay but amarui tnx for the informations ....

  • @sriyanipushpachandra1372
    @sriyanipushpachandra1372 2 ปีที่แล้ว +1

    Me katha okkoma aththa...matath me laksha siyallama tiyenawa...

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว

    Many thanks 🙏

  • @dineshsanjeewa4096
    @dineshsanjeewa4096 3 ปีที่แล้ว +2

    Yes all correct

  • @Sunbeatenergy
    @Sunbeatenergy 3 ปีที่แล้ว +19

    මෙ හැම දෙම තියනවා මටත් .
    එක නැතිකර ගන්න මාර try එක්ක දෙන්නේ...😢😪😪

  • @senavisenavisenevirathna803
    @senavisenavisenevirathna803 หลายเดือนก่อน +1

    මගේ හැසීරීම් හරියටම කිව්වා

  • @dinushalakmali4160
    @dinushalakmali4160 ปีที่แล้ว +1

    ඔව් හරියට ම හරි

  • @rohandilina5727
    @rohandilina5727 ปีที่แล้ว

    මේ.කියන.දේවල්.ඇත්තමයි.

  • @tajithperera4147
    @tajithperera4147 3 ปีที่แล้ว +1

    Elama..

  • @gayesharathnayaka7662
    @gayesharathnayaka7662 3 ปีที่แล้ว +2

    ඇත්තනෙ...😥😊

  • @user-vi9eo2yk1p
    @user-vi9eo2yk1p 11 หลายเดือนก่อน +2

    මේක ඇත්ත 🥺🙂💔

  • @sasithsathsarag7459
    @sasithsathsarag7459 6 หลายเดือนก่อน

    ඒක ඇත්ත

  • @ranjithwanasinghe7329
    @ranjithwanasinghe7329 3 ปีที่แล้ว +1

    Good

  • @supunsanjaya2456
    @supunsanjaya2456 2 ปีที่แล้ว

    Maken Garawenne kohomada

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +1

    මමත් 😢😢😢😢 mee වගේ තමයි හිතුණ wa වැඩි

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 ปีที่แล้ว

    එකඟයි

  • @anutharaanu3372
    @anutharaanu3372 3 ปีที่แล้ว +4

    මෙ කියන හෙමදෙ මටත් තියෙනවා 😥😥😴

  • @lyricalclouds855
    @lyricalclouds855 3 ปีที่แล้ว +2

    Matath oya hama deyakma tiyanawa.ඈනුමක් ගියත් කදුලු එනව...😥

  • @yodagoviya-9264
    @yodagoviya-9264 ปีที่แล้ว

    Thanks

  • @sanjayawishwajith9488
    @sanjayawishwajith9488 2 ปีที่แล้ว

    මාර කතා ටිකක්නේ.අැත්තම තමා

  • @wimukthidhananjaya8625
    @wimukthidhananjaya8625 3 ปีที่แล้ว +3

    මේ ඔක්කොම මට කිවුවා වගේ😥

  • @totugaming126
    @totugaming126 2 ปีที่แล้ว +1

    ඇත්ත 😢😢😢😴😴

  • @roosiperera6155
    @roosiperera6155 ปีที่แล้ว +1

    Mata thiyena parsana oka thamy samahara welawata hinawanawa samahara welawata adenawa man hithan hitiye mata manasika rigayak kiyala ea nisa thaniyama jiwath wenawa

  • @blackwhite99...2
    @blackwhite99...2 7 หลายเดือนก่อน

    මන් මේක බලපු එක හොදයි . මගේ ප්‍රශ්න වලට උත්තර මෙකේ තිබුනා. ❤

  • @thaveeshanimsara-kf7my
    @thaveeshanimsara-kf7my ปีที่แล้ว

    aiye oya okkoma aththa matath poddak aaththan owa dayenawa adenawa

  • @SuwarnaGamage
    @SuwarnaGamage 27 วันที่ผ่านมา

    Oyala okkotama godak pin mata haiyak unata mama godak dukvidinawa taniyama pissekvage

  • @derrickdias3471
    @derrickdias3471 22 วันที่ผ่านมา

    Really true

  • @janakaabeyrathne9963
    @janakaabeyrathne9963 3 ปีที่แล้ว +1

    atha.

  • @erandawijewardhane3577
    @erandawijewardhane3577 ปีที่แล้ว

    Matath eka kaleka yam siduwimak una.. eda idan godk sensitive please adu kragnn puluwn video ekk gennko

  • @mahelaekanayake3825
    @mahelaekanayake3825 3 ปีที่แล้ว +4

    මේක නැති කරගන්නේ කොහොමද?? 😕

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +1

    😊👍❤️

  • @Xia330
    @Xia330 3 ปีที่แล้ว +2

    Hmm😔

  • @user-zt3qm3kh9q
    @user-zt3qm3kh9q 11 หลายเดือนก่อน

    Yes❤👍👍👍

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 3 ปีที่แล้ว +1

    😊👍👍👍

  • @shehanprageeth3615
    @shehanprageeth3615 2 ปีที่แล้ว +2

    Matath me siyalumade tiyenawa😔😥😢😭

  • @haimahaima5933
    @haimahaima5933 3 ปีที่แล้ว +1

    mtt ahmi ma okkma tynawa❤❤❤❤❤❤❤❤❤

  • @napuri156
    @napuri156 3 ปีที่แล้ว +3

    Oya hemadema athara mamath innawa

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 ปีที่แล้ว +1

    මමත්

  • @udulasanjeewani1066
    @udulasanjeewani1066 ปีที่แล้ว

    A..hama.dema.aththatama.aththa.mamath.a.wage.adi.san.wedi.kenek.jewethayata.gAnna.godak.dewal.thiyenawa

  • @Vinduli_Jayasinghe.
    @Vinduli_Jayasinghe. 4 หลายเดือนก่อน

  • @thilinathilina7833
    @thilinathilina7833 7 หลายเดือนก่อน

    Hm

  • @buddinisenewirathna9294
    @buddinisenewirathna9294 ปีที่แล้ว

    ඇත්තටම මමත් ගොඩක් සංවේදි කෙනෙක්

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว

    👍👍👍

  • @Helasaviya
    @Helasaviya 2 ปีที่แล้ว +3

    මාත් එහෙම කෙනෙක් තමා දැන් තමා තෙරෙන්නෙ 😮🙄🙄🙄😥😥😥😥😥😥😣😣😣😣😣😣😣😒😒😒

  • @hirunikavindi7316
    @hirunikavindi7316 3 ปีที่แล้ว +8

    මට ඔය සේරම තියෙනවා ඉට අමතව ඔනවට වඩා හිතනවා එකියන්නෙ පොඩි දෙයක් ගැනත් පුදුම විදිහට හිතනවා

  • @lovely_best_cool_newmusic_3056
    @lovely_best_cool_newmusic_3056 3 ปีที่แล้ว +2

    මාත් මේ වගෙ😪 හරිම වදයක් මට මෙක😑

  • @nilukasena2876
    @nilukasena2876 3 ปีที่แล้ว +2

    Aththa thamai math ahemane😍😣😢

  • @user-ey3li7bu6w
    @user-ey3li7bu6w หลายเดือนก่อน

    ❤️❤️

  • @moon.1111.
    @moon.1111. 5 หลายเดือนก่อน

    මාත් අදිසංවේදි. මං ලොකු පීඩාවකට පත් වෙනවා පුංචි දේටත් .video එකත් බලන්න අමාරුයි ඇස් වල කදුලු පිරෙනවා 😢

  • @jeoninha
    @jeoninha 8 หลายเดือนก่อน

    ❤️❤️❤️🌼

  • @hashinishaalikaa8398
    @hashinishaalikaa8398 3 ปีที่แล้ว +6

    සමාජ්ශීලි නැති ගතිය නම් ඉහලින්ම තියෙනවා 🤭

    • @dilsrifernando5061
      @dilsrifernando5061 ปีที่แล้ว

      Man hituwa mata witarai kiyala me prasne tinne

  • @sandunudayangha1140
    @sandunudayangha1140 ปีที่แล้ว +1

    🤟🤟🔥🔥

  • @anjugamage8594
    @anjugamage8594 ปีที่แล้ว

    Me kiwwa lakshana hamaekakma matath thiyenawa .Dan thama danagaththen adi sanwedee kenek kiyala 🥺😥😥

  • @thilinadranathunga3007
    @thilinadranathunga3007 2 ปีที่แล้ว

    Hariyttma hari

  • @nilugamage8553
    @nilugamage8553 2 ปีที่แล้ว

    Sampurana atta

  • @manugarathnyake8655
    @manugarathnyake8655 3 ปีที่แล้ว +1

    Mata.oya hama.ekkma thiyenawa

  • @pasidumalsara2418
    @pasidumalsara2418 9 หลายเดือนก่อน

    ඇත්තටම මමත් මෙි වගේම තමයි,