How to handle sensitivity of your mind? | අධි සංවේදී මනසක් ලැබෙන්නේ ඇයි? | HSP | aloka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2022
  • This video is about How to handle sensitivity of your mind? | අධි සංවේදී මනසක් ලැබෙන්නේ ඇයි? | HSP | aloka
    This video includes 👇
    Do you want to make your mind insensitive ?. like a rock... Is that the solution to grief ?
    No no no....
    That is not the solution. The reason is here .
    In this ,How to handle sensitivity of your mind? | අධි සංවේදී මනසක් ලැබෙන්නේ ඇයි? | HSP | aloka, video , I have explained it well.
    ඔබේ මනසේ සංවේදී කම නිසා ඔබ පීඩා විඳිනවද? බොහෝ විට මේ හේතුව නිසා බොහෝ අයට හිත ගලක් කරගන්න තියෙනව නම් කියල හිතෙනවා ඇති.
    නමුත් එය නොවෙයි එයට ඇති විසඳුම.
    ඒ විසඳුම ගැන පැහැදිලි කිරීමක් මේ video ව තුලින් ඔබට ලැබෙනවා.
    ---------------------------------------------------------------------------------------------
    ➡️ Links to our channel playlists 👇
    ✅ Motivational and inspirational videos in sinhala
    • Motivational and inspi...
    ✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
    • Mindfulness in plan si...
    ✅ Short life lessons
    • Short life lessons
    ✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
    • Evolution of human con...
    ✅ Letting go | අතහැරීම
    • Letting go | අතහැරීම
    ✅ Relationships[LOVE] | සබඳතා
    • Relationships[LOVE] | ...
    ✅ Zen stories | සෙන් කතා
    • Zen stories | සෙන් කතා
    ✅ සරල දේශණා
    • Short dhamma talks - ස...
    ✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
    • Mind awakening | අධ්‍ය...
    ✅ Self love
    • Self-love
    ✅ jathaka katha | ජාතක කතා
    • Jathaka katha | ජාතක කතා
    ✅ Q & A
    • Q & A
    ✅ Motivational quotes
    • Motivational quotes
    ✅ From nature to inspire
    • From nature to inspire
    ✅ Meditation | භාවනාව
    • Meditation | භාවනාව
    ✅ AMA show | Ask meniyo anything
    • AMA show | Ask Meniyo ...
    ---------------------------------------------------------------------------------------------
    contact us on email -
    alokamaniyo10@gmail.com
    ---------------------------------------------------------------------------------------------
    ඔබට මෙම video ව ප්‍රයෝජනවත් වූවා නම් ,
    🔹 Subscribe ,
    🔹 like ,
    🔹 share ,
    🔹 comment ,
    කරන්න. එය තව බොහෝ දෙනෙකුට උපකාර වනු ඇති.
    නැරඹූ , subscribe , like , share , comment කල ඔබට ස්තූතියි 💐💐💐
    Thank you for watching 💐💐💐
    #aloka #sensitivity #sensitivepeople #සංවේදීමනස

ความคิดเห็น • 113

  • @alokaalighttolife
    @alokaalighttolife  2 ปีที่แล้ว +38

    විශ්වය විසින් ඔබව තෝරාගෙන ඇති බවට තිබෙන හොඳම සලකුණ සංවේදී මනසයි.
    ...............................................................
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. දුරකථන අංකය channel එක හරහා ලබා දීමට නොහැකියි. හේතුව නම් එය අනවශ්‍ය අයද පාවිච්චි කිරීමට ඉඩ ඇති හෙයින් අපගේ විවේකයටද බාධාවක් වන නිසාවෙනි. සමාජයේ වෙසෙන ඔබට එය වැටහෙනවා ඇතැයි කියා සිතමි.
    😌😌😌😌😌😌😌😌😌😌😌😌😌

    • @dliyanage1575
      @dliyanage1575 2 ปีที่แล้ว +1

      Sadu sadu 😥 😔 😟 🙁 maniyani

    • @medha4308
      @medha4308 2 ปีที่แล้ว +1

      🙇🙇🙇🙇🙇🙇
      බලාපොරොත්තු වූ දේශනාවක්..
      බොහොම පින් මෑණියන් වහන්ස!

    • @jb-vh3nn
      @jb-vh3nn 2 ปีที่แล้ว

      Sanwedhi manasak natha 😢

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      ගරු මෙහෙණින් වහන්සේලා ට අනවශ්‍ය දුරකතන ඇමතුම් දෙන අය කරන්නේ ගෙවාගන්න බැරී පාපයක්. මගේ හිතත් අධිසංවේදී නම්‍යශීලීයි මෑණීයනී මා ඉතා පින්වන්තයි විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ මේ බණ දේසනා අහන්න සැලැස්සුවා ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

    • @surekharathnayake1163
      @surekharathnayake1163 6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ගෞරවනීය මෑනියනි ... මගේ ජීවිතය එහෙම්පිටින්ම ආශ්චර්‍යයක් ... මා ගොඩාක් සතුටින් ජීවත්වෙන්නෙ ...ඒ මා සතු බෞතික දේවල් නිසා නොව උපතින්ම ලැබුනු සංවේදී සිත නිසා ...ඔබ වහන්සේගේ මේ දේශනා අහම්බෙන් මට අහන්න දකින්න ලැබුනෙ .. දැන් දවස් කීපයයි .. අනේ මට දැනෙන සතුට .. මෑනියනි මේ මට දැනෙන සතුට කාටවත් විස්තර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි .. මා දවසින් දවස මේ විශ්ව මාතාවත් එක්ක මගේ ආද්‍යාත්මික ජීවිතය ගොඩ නගා ගන්නවා .. මගෙර් ජීවිතයේ පරමාදර්ශී චරිතය මගේ භාග්‍යවතුන් වහන්සේ ..මගේ වීජිතයට මොන ප්‍රශ්න ප්ත්තර ආවත් උතුම් සද්ධර්මය මගේ ජීවිතයට ගලප ගන්නවා ...ඉතින් මං පුදුමාකාර සතුටකින් ජීවත් වෙනවා ... මං ගාව ආදරය කරුනාව දයාව මෛත්‍රීය සෙනෙහස ඕනවට වඩා තියෙනවා .. දවසින් දවස ඒ ගති ස්ව්භාව මා තුල වර්දනය වෙනවා ..ඒක මට දැනෙනවා .. ඉතින් මා කාටවත් කියන්න බැරි සතුටකින් සිටින බව කිව්වෙ ඒකයි ...මෑනියනි ඔබ වහන්සේගෙ දේශ්නා පුදුම රසවත් ...ඔබ වහන්සේලා නොහිටින්න, උතුම් සංඝරත්නය නොහිටින්න කොහොමද අපිට උතුම් සද්ධර්මය ඇහෙන්නෙ ..ඉතින් ඔබ වහන්සේලා නිදුක් වේවා .. නීරෝගි වේවා .. සුවපත් වේවා ... 🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +26

    සංවේදී හදවතක් තියෙන්නෙ සංසාරය දිනන්න පැමිණි අයටයි.. කෙතරම් මිහිරි දහම් ඔවදනක් ද මේ... බොහෝම පින් මෑණියනී.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +16

    සංවේදී බව ජීවිතයේ දුර්වල කමක් ද කියා ගැටළුවක් මෑණියන්ට යොමු කරන්නයි මා සිටියේ.. ඒත් අද ඒ සදහා හොඳම පිළිතුර ලැබුණා.. බොහෝම පින් මෑණියනී. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්ස මමත් ගොඩක් සංවේදී කෙනෙක් ඇස් වලින් කඳුළු එනවා සෑම සංවේදී අවස්ථාවකදිම මාව විශ්වයේ කැමැත්ත කරන්ඩ තෝර ගත්ත කෙනෙක් නිසා 🙏🙏🙏

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +4

    උතුම් තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස !!!
    ඔබ වහන්සේ අපට හමුවීමට සැලැස්වූ මේ ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි !!!

  • @udenivijebandara9797
    @udenivijebandara9797 หลายเดือนก่อน +1

    මෑනියනේ මම මගේ ජීවිතේ ගොඩක් දේවල් නැති උනා මේ හේතුව නිසා.ගොඩක් පින් 🙏🙏.කියල දුන්නට

  • @chathumiperera3100
    @chathumiperera3100 2 ปีที่แล้ว +5

    ගොඩාක් පින් මෑනියන් වහන්ස.🙏🙏🙏මගෙ හිතත් ගොඩාක් සන්වේදි.මාත් හිතුවෙ මේක මගෙ දුර්වලකමක් කියලා.

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +6

    මා හදුනන හැම කෙනෙකුටම මෙම
    ඉගැන්වීම් යොමු කර ඇත.🙏🙏🙏🙏(නැවත නැවතත් මෙනෙහි කරමී ගත යුතු
    දෑ බොහෝය.)

  • @user-mw5ed3dm3n
    @user-mw5ed3dm3n 24 วันที่ผ่านมา

    මගේ හිත ගොඩක් සංවේදී ආදරේ දැනෙනවා දුක දැනෙනවා සතුටදැනෙනවා සෑමදේම මද්ධ්‍යයස්තව විදදරා ගන්නවා මෑණියන්ට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @user-hg3tx1jy6q
    @user-hg3tx1jy6q 2 หลายเดือนก่อน +1

    අනේ ,මන් හිතුවෙම මේක දඩුවමක් කියලා , ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @udenivijebandara9797
    @udenivijebandara9797 หลายเดือนก่อน

    මෙහෙනින් වහන්ස මේ දේසනාව ඇසුවා මට මම ගැන ගොඩක් සතුටුය් ජීවිතයේ යතාර්තය අවබෝද වෙමින් මට තියෙන්නෙ මම හිතන්නෙම මගෙ සසර ඉක්මනින් කෙටි කරගන්න පුලුවන් වෙය් කියලා 🙏🙏🙏

  • @hamferd6398
    @hamferd6398 10 หลายเดือนก่อน

    Thanks 🙏 Aloka

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +2

    බොහෝ ම පින් මෑණියනි.

  • @susilawitharana1029
    @susilawitharana1029 23 วันที่ผ่านมา

    Thank u meniyani

  • @niroshakeerthisinghe8639
    @niroshakeerthisinghe8639 16 วันที่ผ่านมา

    Kiyanna bari tharam watinawa ,bohoma pin .

  • @apsaraperera852
    @apsaraperera852 2 ปีที่แล้ว +2

    පින්වන්ත මෙහෙණින් වහන්ස මේක මටම කියපු බණක්. තෙරුවන් සරණයි!

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว

    ස්තුතියි ..මැනියනි

  • @DanuNilmi
    @DanuNilmi หลายเดือนก่อน

    බොහොම පින් මෑනියනි.. ❤

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว +1

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර මෙහෙනින් වහන්සේගේ අප්‍රමාණ මෛත්‍රී බලය මටත් බලපානව!🙏 මේ සදහම් බලයයි!අප්‍රමාණ මෛත්‍රීයමයි ! කරුණාවයි!

  • @kumudukumari7497
    @kumudukumari7497 ปีที่แล้ว

    Theruwan saranai pinwath mehenin wahasa!!!

  • @sandyakumari8572
    @sandyakumari8572 20 วันที่ผ่านมา

    ඔබතුමියට ස්තුති ස්තුති බුදුසරණ

  • @gwdileka397
    @gwdileka397 2 ปีที่แล้ว +1

    Perpect speech

  • @roshinilakshani3625
    @roshinilakshani3625 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @prabashana123
    @prabashana123 2 ปีที่แล้ว

    Aththamay mehenin wahansa godak pin oba wahanseta mama godak manasin wetila hitiya welawaka thamay meka ahanna lebune mata mawa therum ganna puluwan une budu saranay

  • @vidurifernando8398
    @vidurifernando8398 2 หลายเดือนก่อน

    හදවතට තදින්ම දැනුන කතාවක්..නමස්කාර වේවා මෑනියනී..❤

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ට බොහොම පින් අත්වේවා දේශනාවට 🙏🌹🌺🌼🌺🌼🌺🌺🌺👩‍👩‍👧‍👦

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 ปีที่แล้ว

    පින්වත් මෙහෙණින් වහන්ස,ඔබ වහන්සේගේ ධර්ම කරුණු තුළින් ජීවිතයට ශක්තිමත් මුහුණදීමට ශක්තිය ලැබී ඇත.ඔබ වහන්සේට බොහොමත්ම පින්! අපල කාල පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කර දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි!

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 6 หลายเดือนก่อน

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා පින්වත් මෙහිනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි

  • @niroshamunasinghe1298
    @niroshamunasinghe1298 8 หลายเดือนก่อน

    සාදු සාදු මෙහෙනින් වහන්ස. මට ගොඩාක් සතුටුයි මේ ටික අහද්දී. මට සතුටුයි මට ලැබුන හිත ගැන.මේක අහද්දී මට තේරුනා ඒ වටිනාකම .තෙරුවන් සරනයි දීර්ඝායුවේවා තෙරනීන් වහන්ස🙏🌷💜️

  • @nishanthiweerakumara4914
    @nishanthiweerakumara4914 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .🙏🙏🙏 මම මේ දේ අත්දකිනවා.. මේ සසරින් නික්මෙන්න ඕනෙ කියලා අවබෝධ වුන දවසේ ඉදලා පුදුම විදිහට සංවේදී වෙලා..

  • @achinihettithanthri3100
    @achinihettithanthri3100 3 หลายเดือนก่อน

    බොහොම පින් මෑණියනි🤍

  • @danidu7015
    @danidu7015 6 หลายเดือนก่อน

    Sansara gamana nimakaranna lagai kiwwa wachanaya mawa godak sakthi math kara, mage sanwedikama boho aya dutuwe niwata kamak hatiyatai .dan mama shaktimath obathumiyata theruwan saranai.

  • @ashensankalpa2066
    @ashensankalpa2066 ปีที่แล้ว

    Mehenin wahansa mat hithagena hitiya sanwedikama kiyanne duk widinnama lebuna deyak kiyala .oba wahansege deshanawa ahuwama hithata sathutak denuna.shakthiyak awa.oba wahanseta godaaaàk pin

  • @malanirathnayake5083
    @malanirathnayake5083 9 หลายเดือนก่อน

    Sadu sadu sadu!!!

  • @udenivijebandara9797
    @udenivijebandara9797 หลายเดือนก่อน +1

    මමත් ගොඩාක් සන්වේදී කෙනෙක් මමත් හිතුවෙ සන්සාරෙ මගෙ පවක් කියලා

  • @nalindag.m206
    @nalindag.m206 2 ปีที่แล้ว +1

    පින්වත් මෙහෙනින් වහන්ස.ඔබවහන්සෙට ගොඩක් පින්.ඔබ වහන්සෙ හරියටම හරි දෙ කිවුවා.මෙ සාමාජය් මින්ස්සු හරි අත්මාර්ත කාම්.වන්කයි.

    • @nalindag.m206
      @nalindag.m206 2 ปีที่แล้ว

      සන්වෙදි අය හරිම අඩුයි.වර්තමන දරු පරපුර දහමින් ගොඩක් දුරස් වෙලා.

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 7 หลายเดือนก่อน

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස!සමහර තැන් මෙහෙනින් වහන්ස සංවේදී වෙනවා සතුටක් තියෙනවා අවස්ථාවලදී ඒ වගේම දුක තියෙන තැනදී.දෙවෙලේදීම කදුලු එනවා.ඒ කරුණු කාරණා වලදී මට මාව පාලනයක් නෑ කියලා හිතුන අවස්ථාද තියෙනවා.ඇත්තටම මම ඒ නිසාම හිත ගලක් කර ගන්න ඕනේ කියලා හිතනවා.එත් එහෙම වෙන්නෙ නෑ.එක ඇත්තටම කියන්න තෙරෙන්නේ නැති හැගිමක් .

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +2

      හිත ගලක් කරගන්න බුදුන් වහන්සේ කොහෙවත් කියල නෑ ... පවතින ස්වභාවයට අවදිවීම විතරයි කල යුතු

    • @thamalkamarasinghe5174
      @thamalkamarasinghe5174 ปีที่แล้ว

      @@alokaalighttolife එහෙමයි.

  • @nisalaarana7033
    @nisalaarana7033 หลายเดือนก่อน

    🙏🙏🙏 සත්‍යයක්මයි.

  • @maheshabeysekara2997
    @maheshabeysekara2997 2 ปีที่แล้ว +4

    මෑණියනි,මා දහම පිළිබඳ ගවෙිෂණය කරමින්,පුයෝගිකව ජීවිතයට ගලපමින් ඉතා සැහැල්ලුවෙන් ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙමි.බෙහෙවින් පිං මෙම ලබා දෙන සියලුම කමටහන් වලට.තවද මා හට සද්ධර්ම පුන්ඩරික සුතුුය පිළිබඳ නිවැරැදි අවබෝධයක් නැත.මෑණියනි ,මෙය පිළිබඳ පැහැදිලි කිරීමක් අනුකම්පාවෙන් දේශනා කරන්න.🙏🙏🙏

    • @dliyanage1575
      @dliyanage1575 2 ปีที่แล้ว

      Sadu sadu sadu

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      ඉදිරියේදී සලකා බලන්නම්.
      තෙරුවන් සරණයි

    • @maheshabeysekara2997
      @maheshabeysekara2997 2 ปีที่แล้ว

      @@alokaalighttolife 🙏🙏🙏

  • @bratbalal9042
    @bratbalal9042 หลายเดือนก่อน

    Golden rule- sensitive people should only be with sensitive people, not with the ones who fake sensitivity

  • @sarungalebaisikale7926
    @sarungalebaisikale7926 2 ปีที่แล้ว

    Godak sanweedi hithak matath thiyenne.. Welawakata ee hitha lebune pera karapu pawakata kiyalai mata meeta kalin hithune.
    Eth den ee lebunu hitha gena sathutuii

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว +1

    🙏

  • @nandawathipranando5800
    @nandawathipranando5800 2 ปีที่แล้ว

    Theruwan saranai
    Pinwath mehenin wahansa
    Hondatama hithata denuna..
    Mage hitha hariyata niwigiya mama adhi sanwedi mawak miththaniyak
    Mata. Mehenin wahansa
    Dakinna awashyayi
    Mataharima sathutak denuna me supehedili deshanawa aehunata passe
    Mehenin wahansa..
    Jiwithaya keti kara ganna langa bawa aesunama hitha pinagiya..
    Hitha galak karaganna para soyamin siti kenek..mama..
    Mehenin wahansege nabar aeka soya ganna heti asadengannam danna kenekgen mama aegena danne nee
    Godak pin mehenin wahansera
    Gawthama budu sasunema bawa gamana awasan kara ganna lebewa

  • @DanuNilmi
    @DanuNilmi หลายเดือนก่อน

    අධි සංවේදි හිතක් මට තියෙනවා ස්වාමින් වහන්ස.. මං

  • @dilkir
    @dilkir 2 ปีที่แล้ว +1

    🙏🏻❤

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @gaganiadikari3640
    @gaganiadikari3640 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 2 ปีที่แล้ว

    Akanam aththa meaning wahansa

  • @ConfusedGuitar-dm3ng
    @ConfusedGuitar-dm3ng 6 หลายเดือนก่อน

    Danui mata magehadawathe watinakama therune obathumiyata godakpin megena kiyaladunnata🪷🪷🪷🪷🪷🪷🪷

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 5 หลายเดือนก่อน

    ❤❤

  • @NelumLanka
    @NelumLanka 23 วันที่ผ่านมา

    සංවේදී හදවත තියෙන අයට ගලක් වගේ හිතක් හැදෙනවා ඉබේම ඒ දෙය වෙනවා අන්න එදාට තමයි සෑම දෙයක්ම අතහැරලා තනිකමට හුරැ වෙන්නේ.. තනිකම හරහා තමා තමන්ට ආදරය කරනවා තනියම නිවනට යනවා. මම කිව්වේ මම ගැන මෙහෙණින් වහන්ස

    • @A.u.A.u
      @A.u.A.u 20 วันที่ผ่านมา +1

      සහතික අැත්ත.මමත් එ් වගේ පුංචි දේටත් කදුලුඑනවා.පොතක් කියෙව්වත් අැඩෙනවා.මිනිස්සන්ගේ වචනවලටත් දකහිතෙනවා.මං හිතන් හිටියේ සංවේධිකම කියන්නේ සාපයක් කියලා.අන්තිමේ හැමදේම තේරුම් අරන් තනිකමට හුරුවෙනවා.තෙරුවන් සරණයි.

    • @NelumLanka
      @NelumLanka 20 วันที่ผ่านมา

      @@A.u.A.u අනිවාර්යයෙන්ම එහෙමයි ස්තූතියි ඔබට

  • @gayanikulasinghe5499
    @gayanikulasinghe5499 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏼🙏🏿🙏🏿

  • @rajaniindira5497
    @rajaniindira5497 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️

  • @NiroshaKumari-os4vb
    @NiroshaKumari-os4vb หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @user-lc9xk7jf9q
    @user-lc9xk7jf9q 7 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @skwarakapola1107
    @skwarakapola1107 2 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @nilnethunethu442
    @nilnethunethu442 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน

    මමත් හරිම සංවේදී looba nh😢😢😢😢 මමත් kuwait වල සිට dukeedi පිහිට වෙනවා lada වුණ අය දැක්ක ගමන් mata Adanawa Atha සල්ලි තිබුණොත් දෙනවා හම්බ kalata goda ගහන්න on nh නමෝ buddaya

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 2 ปีที่แล้ว

    🙏🌻🙏🌻🙏🌻

  • @PosasASASD
    @PosasASASD 6 วันที่ผ่านมา

    🌷🙏🙏🙏🌷

  • @ireshamadushani1906
    @ireshamadushani1906 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු`

  • @chandralatha8733
    @chandralatha8733 2 ปีที่แล้ว +1

    අවසරයි මෙහෙනින් වහන්ස .... මට මුන ගැසීමට අවශයයි ....සම්බන්ද වීමට අවශ්‍යයි... හැකිනම් සම්බන්ද වීමට අවශ්‍යය දුරකතන අන්කය ලබා දෙන්න 🙏🙏🙏තෙරුවන් සරනයි

  • @milanthusitha
    @milanthusitha 7 หลายเดือนก่อน

    maniyani mta samahara welawata hithenawa maranaya gana .ada mn mema hitiyata kawadahari marenawa neda hamoma mawa dala yanawa neda kiyala nitharama hithenawa eka manasika ledakda danne na naththam wena deyak da danne na mta hamadama hawas weddi eka hithenawa ethakota hamadema atha arinna hithenawa mekata wisadumak denna puluwanda maniyani

    • @alokaalighttolife
      @alokaalighttolife  7 หลายเดือนก่อน

      ඒ මානසිකත්වය නම් ලෙඩක් නෙමෙයි. හැබැයි ඔබ ඒ ගැන බලන්නේ negative විදිහට නම්, ඒක නම් ලෙඩක්. තමන්ම බලන්න තමන්ගෙ හිත දිහා, ඒක තමන්ට හානිකරයිද නැද්ද කියල. හානිකර නැති දේත් හානිකර විදිහට දැනෙන්නෙ, ඒක ගැන වැරදි සංකල්පයක් තියෙන නිසයි.ඒක හදාගන්න.

  • @user-xs8vi5rw4u
    @user-xs8vi5rw4u ปีที่แล้ว

    Sanwedi wadi hithak tiyana nisa depression anxiety wage roga walata ikmanin goduru wenna puluwanda . Godak pin sthuti me labadena danumata.

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +2

      සංවේදී කම , පාවිච්චි කරන විදිහේ වැරැද්දක් නිසයි ඒවහැදෙන්නේ..

  • @greengirl4388
    @greengirl4388 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhinisamarasekara8836
    @buddhinisamarasekara8836 ปีที่แล้ว

    Yahapathakma wewa meheninwahansa teliphon no eka gana puluwanda meheninwahansa

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
      තෙරුවන් සරණයි

  • @rumeshaniamarasinghe2289
    @rumeshaniamarasinghe2289 2 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌻🌼🏵️🌻

  • @luvurslf2198
    @luvurslf2198 6 หลายเดือนก่อน

    🙏🙏🙏🏵️🙏🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 2 ปีที่แล้ว

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻👍

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 ปีที่แล้ว

    අනේ මෑණියනී සමහර විට ඇහෙන තත්වය මදි

  • @seetharanjani1321
    @seetharanjani1321 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🐠🌻🌻🌻

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 3 หลายเดือนก่อน

    වට්ස් ඇප් නම්බර් එක දෙන්න පුළුවන් ද

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 ปีที่แล้ว

    මෑණියන්ට කතා කරනවානම් කොහොමද කොහේද ඔබතුමිය මුනගැහෙන්නේ

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
      තෙරුවන් සරණයි

  • @user-km5jl9hp4d
    @user-km5jl9hp4d 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 2 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤

  • @thamaraadipathy13
    @thamaraadipathy13 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @KATE-lm2ez
    @KATE-lm2ez 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dilhani7540
    @dilhani7540 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thusharapeiris7357
    @thusharapeiris7357 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wasanthayapa2946
    @wasanthayapa2946 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hirominanayakkara3711
    @hirominanayakkara3711 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandaninirmala6003
    @chandaninirmala6003 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Abeysinghe5934
    @Abeysinghe5934 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏