How to overcome laziness? | how to stop laziness? | කම්මැලිකම නැතිකරන හොඳම ක්‍රමය | aloka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2022
  • This video is about How to overcome laziness? |how to stop laziness | කම්මැලිකම නැතිකරන හොඳම ක්‍රමය | aloka
    This video includes -
    Are you a victim of laziness?Is it hard to get rid of laziness?
    If you want to overcome laziness , you must eliminate the cause of it.
    අපි හැම කෙනාම කම්මැලි කම අත්දැකල තියෙනවා. සමහරු ඒකට ඇබ්බැහි වෙලා. ඉතින් කම්මැලි කම නැති කරන්න තියෙන සාර්ථකම ක්‍රමය තමයි ඒ කම්මැලි කමට හේතු උන හේතුව හොයල අයින් කරන එක.එහෙම නැතුව කම්මැලි කම නැතිකරන්න දැඟලීම තාවකාලික දෙයක් විතරයි .
    මේ video ව තුලින් ඔබට ඒ සඳහා ප්‍රායෝගික ක්‍රමයක් දැනගැනීමට ලැබේවි.
    ----------------------------------------------------------------------------------------------
    ➡️ Links to our channel playlists 👇
    ✅ Motivational and inspirational videos in sinhala
    • Motivational and inspi...
    ✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
    • Mindfulness in plan si...
    ✅ Short life lessons
    • Short life lessons
    ✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
    • Evolution of human con...
    ✅ Letting go | අතහැරීම
    • Letting go | අතහැරීම
    ✅ Relationships[LOVE] | සබඳතා
    • Relationships[LOVE] | ...
    ✅ Zen stories | සෙන් කතා
    • Zen stories | සෙන් කතා
    ✅ සරල දේශණා
    • Short dhamma talks - ස...
    ✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
    • Mind awakening | අධ්‍ය...
    ✅ Self love
    • Self-love
    ✅ jathaka katha | ජාතක කතා
    • Jathaka katha | ජාතක කතා
    ✅ Q & A
    • Q & A
    ✅ Motivational quotes
    • Motivational quotes
    ✅ From nature to inspire
    • From nature to inspire
    ✅ Meditation | භාවනාව
    • Meditation | භාවනාව
    ✅ AMA show | Ask meniyo anything
    • AMA show | Ask Meniyo ...
    -----------------------------------------------------------------------------------------------
    Contact us on email -
    alokamaniyo10@gmail.com
    -----------------------------------------------------------------------------------------------
    If you value the content of this video,
    🎯 SUBSCRIBE ,
    🎯 LIKE ,
    🎯 SHARE ,
    🎯 COMMENT .
    Thank you for watching 💐💐💐
    #laziness #lazy #overcomelaziness #aloka

ความคิดเห็น • 110

  • @alokaalighttolife
    @alokaalighttolife  2 ปีที่แล้ว +31

    කම්මැලිකමට විසඳුම තියෙන්නේ කම්මැලිකම නැති කරන්නට දැඟලීම තුල නෙමෙයි. කම්මැලිකම ඇතිවෙන්නට හේතුඋන හේතු ඉවත් කිරීමෙනුයි හරිම විසඳුම ලැබෙන්නේ.
    =================================

  • @ayeshauapamalika513
    @ayeshauapamalika513 7 หลายเดือนก่อน +2

    බොහොම පින් මාත් ඒ 1.3 චරිත වගේ මේ වෙනකම් ජිවත් උනේ ඉන්නේ රට නිතරම ෆොන් එක අල්ලනවා මොකද එක විතරයි එකම නිදාහස කියලා හිතාගෙන . නිදාගන්න මහා පන්දර එක නිසා දවල්ට නැගිටිනවා කිසිම ප්‍රබෝධමත් ගතියක් සිතට දැනේ⁣න්නෙ නැහැ මේ දුන්නු උපදෙස් වලට ගොඩක් ස්තුතියි ..😢😢😢 තෙරුවන් සරණයි🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +5

    නෙරුවන් සරණ යි මෙහෙණින් වහන්හසේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺👩‍👩‍👧‍👦

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 3 หลายเดือนก่อน +1

    Ane mehenin wahanse🙏 කොයිතරම් nam watinawada apitath දරුවන්ටත් ..🙏 බොහෝ pin ලැබේවා ..chathurarya sathya daramaya අවබෝධය පහසු වේවා !

  • @mirashadarshani
    @mirashadarshani 8 หลายเดือนก่อน +4

    ඒ උතුම් අවවාදයට බොහෝම පින් මෑණියනි .🙏
    මේ පින් සත්‍යානුභාවයෙන් මෑණියන්ට , කෙලෙස් වලින් පීඩා නොවිඳ වහ වහා ,මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කිරීමේ වාසනාව උදාවේවා!!🪷🪷🪷

  • @jeevanilakmali9978
    @jeevanilakmali9978 8 หลายเดือนก่อน +4

    මට අවශ්‍යතාව තිබ්බම මාතෘකාව ක්.ගොඩක් ස්තූති !!මේ විශ්වයට යහ පාර පෙන්වන්න ඔබ වහන්සේට තව තවත් ශක්තිය දෛර්‍ය්ය නොවඩුවම ලැබේවා !!!!ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි !!!

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 14 วันที่ผ่านมา +1

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස
    🙏🙏🙏

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 8 หลายเดือนก่อน +3

    Mehenin wahansa ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @armsranasinghe8175
    @armsranasinghe8175 2 ปีที่แล้ว +7

    ඇබ්බැහි වෙලා තියන පුරුදු වලින් මිදෙන විදිහ දේශනා කරන ලෙස නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි.

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +2

      හොඳයි .ඉදිරියේ දී සලකා බලන්නම් .
      තෙරුවන් සරණයි

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +8

    බොහොම වටිනා මාතෘකාවක් ! බොහොම පින් බොහොම ස්තූතියි මෙහෙණින් වහන්ස !!! උතුම් තෙරුවන් සරණයි !!!

  • @lilanjayasingha4613
    @lilanjayasingha4613 8 หลายเดือนก่อน +3

    ෆෝන් එක අයින් කලොත්
    අනේ මම කොහොමද මේ දේශනාවන් ටික අහන්නේ
    TH-cam එකෙන්
    ❤❤❤

    • @alokaalighttolife
      @alokaalighttolife  8 หลายเดือนก่อน

      Phone එක අයින් කරන්න කියන්නෙ සම්පූර්ණයෙන්ම නෙමෙයි. අවශ්‍ය දේට විතරක් use කරන්න පුළුවන්ද බලන්න.

    • @Anu12878
      @Anu12878 7 หลายเดือนก่อน

      ​@@alokaalighttolifeමෙහෙණින් වහන්ස මම class යන්නේ online නේ😢

    • @alokaalighttolife
      @alokaalighttolife  7 หลายเดือนก่อน

      @@Anu12878 ඒකට use කරන්න. අනිත් ඒව balance කරන්න.

  • @supirithinking466
    @supirithinking466 ปีที่แล้ว +7

    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ.මට මගේ දේ වෙනුවෙන් කැප වෙන්න බැරි වුනාට අනිත් අයට උදව් කරන්න කැප වෙන්න පුළුවන්.මට තේරෙන්නේ නැහැ ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා?

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว +2

      Self love පුරුදු කරන්න

    • @supirithinking466
      @supirithinking466 ปีที่แล้ว +2

      @@alokaalighttolife ඔබතුමියට බොහොම ස්තූතියි මෙහෙණින් වහන්ස

    • @semigreen2024
      @semigreen2024 หลายเดือนก่อน

      ⁠@@alokaalighttolifeබොහොම පිං මෙහෙණින් වහන්සෙ මටත් තියෙන ප්‍රශ්නයක් ඒක 🙏

  • @nethminethmi4641
    @nethminethmi4641 8 หลายเดือนก่อน +8

    මොකක් හරි වැරදි සිතුවිල්ලක් හිතට ආවාම මං ඒ ගැනම හිත හිත දුක් වෙනවා අනේ මට ඇයි එහෙම සිතුවිලි එන්නෙ දැන් මට පව් සිද්ද වෙනවා ලෙස සිතමින් දුක් වෙනවා... මට මේක ලොකු මානසික පීඩනයක්... මේකට විසදුමක් කියන්න මෙහෙණින්වහන්ස,

    • @alokaalighttolife
      @alokaalighttolife  8 หลายเดือนก่อน +5

      සතිමත් වීම category එකේ videos වල උත්තර තියෙනවා

    • @pramudimadhubhashini994
      @pramudimadhubhashini994 2 หลายเดือนก่อน

      ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. OCD රෝගයේ ලක්ෂණයක්.(රෝගයක් කියන්නම බෑ මේක මනසේ ඇතිවෙන එක්තරා තත්වයක්. සමාජයේ බොහොම සුලබව තියෙන දෙයක්. ඒත් ගොඩක් අය දැනුවත් නෑ) මුලින්ම මනෝ වෛද්‍ය උපදෙස් ගන්න. බුදු දහම තුළ මේ සියල්ලට පිළිතුරු තියෙනවා. සතිමත් වීම මෙයට ප්‍රබල ඔසුවක්. ඒත් එක්ක මනෝ වෛද්‍ය උපදෙස් මඟින් ඔයාගෙ ප්‍රශ්නය හඳුන ගන්න ලේසි වෙයි.

  • @chesikalahiruni4538
    @chesikalahiruni4538 8 หลายเดือนก่อน +3

    බොහොම පින් මෙහෙණින් වහන්ස...මගේ ජීවිතයට ගොඩක් දේවල් ගන්න පුළුවන් channel එකක් මේක.

  • @ChandrahatharasinghChandra
    @ChandrahatharasinghChandra หลายเดือนก่อน +1

    ඔබවහ්න්ස්ස🎉🎉namaskaraya
    Veewa🎉🎉🎉🎉🎉

  • @herukaaweso2510
    @herukaaweso2510 2 ปีที่แล้ว +3

    Godak pin. Me dewal kiya dunnata. Budusaranai.

  • @hamferd6398
    @hamferd6398 10 หลายเดือนก่อน +1

    Thanks 🙏 Aloka

  • @maleeshaleelarathna6030
    @maleeshaleelarathna6030 8 หลายเดือนก่อน +2

    ඔබ තුමියට පිං සිද්ද වේවා 🙏

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 2 ปีที่แล้ว +1

    Great service. By day by. Upgrade. Thanks.

  • @dinushakapurubandara8219
    @dinushakapurubandara8219 ปีที่แล้ว +2

    හුගක් වටින දේශනාවක් මෑණියන් වහන්ස. 🙏🙏🙏

  • @VinodDedunu-cy4ck
    @VinodDedunu-cy4ck 8 หลายเดือนก่อน +2

    බොහොමත්ම පින් මෙහෙණින් වහන්ස!🙏

  • @SLMadu-xm2od
    @SLMadu-xm2od 7 หลายเดือนก่อน +1

    ඔබතුමියට ගොඩක් පින්

  • @sherinelisha858
    @sherinelisha858 6 หลายเดือนก่อน +1

    ගොඩක් පින් මෙහෙණින් වහන්ස.....🙏🙏🌻

  • @madhubhashinisomarathne6540
    @madhubhashinisomarathne6540 ปีที่แล้ว +2

    🙏💚 බොහොම පිං මෑණියනි

  • @sarangajayaweera2453
    @sarangajayaweera2453 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි මෑණියන් .....

  • @hidesailor5302
    @hidesailor5302 7 หลายเดือนก่อน

    Aththa thamai mekanam ,🙏

  • @VA22222
    @VA22222 11 หลายเดือนก่อน +2

    ❤තෙරුවන් සරණයි මෙහෙණින්වහන්ස

  • @priyankanirmali587
    @priyankanirmali587 2 ปีที่แล้ว +1

    Oba thumiyata bohoma pin maniyani

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 8 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @aravinda2073
    @aravinda2073 6 หลายเดือนก่อน

    ස්තුතියි

  • @akeshwijethunga25
    @akeshwijethunga25 8 หลายเดือนก่อน +1

    Thank you 🤍🙏🏻.

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා සාදු සාදු සාදු

  • @naliniattanayake4905
    @naliniattanayake4905 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු මෑණියන් වහන්සේ ට නමස්කාර වේවා

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 4 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @sujathaweerasinghe9374
    @sujathaweerasinghe9374 ปีที่แล้ว +2

    සාදු සාදු සාද 🙏🙏🙏

  • @koshiladilhara1941
    @koshiladilhara1941 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මැණියනි...

  • @smartsrilankan9767
    @smartsrilankan9767 2 ปีที่แล้ว +3

    මෑණියනි නරක ඇබ්බැහි වීම් නවත්වා ගන්න ආකාරය පැහැදිලි කරල දෙන්න

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +3

      හොඳයි අපි ඒ ගැන video එකක් පසුවට අරගෙන එන්නම් . එතෙක් video වල තියෙන කාරණා නුවණින් ගලපා අරගෙන උත්සහ කරල බලන්න .
      තෙරුවන් සරණයි

  • @user-kz7pr1tc9c
    @user-kz7pr1tc9c 5 หลายเดือนก่อน

    Theruwan saranai🙏🙏🙏🙏

  • @chamodi9153
    @chamodi9153 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං මෑණියණි🙏🙏🙏

  • @KanchanaRathnaweera-fy3ft
    @KanchanaRathnaweera-fy3ft 6 หลายเดือนก่อน +1

    මට භාවනාව අරම්භකරන ආකාරය ගන විස්තරයක් කියලා දෙනවද.

  • @navodanethmini8852
    @navodanethmini8852 7 หลายเดือนก่อน +1

    Thankyouuuu ❤️❤️❤️❤️🙏🫂

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว +2

    🙏

  • @milafernando.
    @milafernando. 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @samanramasinghe6062
    @samanramasinghe6062 8 หลายเดือนก่อน +1

    🙏🌼

  • @kamalanandani7033
    @kamalanandani7033 10 หลายเดือนก่อน +1

    😇

  • @user-xo5ms9ij3x
    @user-xo5ms9ij3x 8 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් බුදු සරණය්

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 5 หลายเดือนก่อน

    ❤❤

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +2

    අනේ මම මගේ තරැන කාලේ දවසම ගෙදර පිලිවෙල⁣ටම කරන්න
    මගෙ මුලු දවසම මගේ මුලු කාලයම වැයකරපු
    කෙනෙක්
    දැන්ටක් මට පිලිවෙලට හැමදේම හොයනවා
    නමුත් පොඩි කම්මැලිකමක් ඇවිත් මම හැම වෙලේම
    පිරිසිදු කිරිම මගේ ජිවිතේ අංගයක් වුනාට
    මගෙ අකින්ම හැඩි වෙනවා
    මම හැමොටම කියනවා හැම මොහොතෙමකොස්ස මගේ අතේ
    සමහර අය කරහ වෙනවා
    මම අදහසක් ලබාදෙන්න පිං

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +4

      පිරිසිදුකම උපාදාන වෙලා. හැමදේම වෙනස් වෙන බව අමතක වෙලා. සියල්ල ඔබට කැමති විදිහට පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටිය තුල ඉඳගෙනයි ඔබ කටයුතු කරන්නේ . ඔබ ඔබේ වගකීම විතරක් ඉෂ්ට කරන්න . අනිත් අයගේ වගකීම් ඔබ ගන්න එපා. ඒව ඒ අයට අයිති දේවල්. ඒ අයගෙ වගකීමුත් ඔබ අරන් ඉන්න නිසයි එයාල බණින්නෙ.
      තෙරුවන් සරණයි

    • @sadunihimansha9193
      @sadunihimansha9193 2 ปีที่แล้ว +1

      තෙරැවන් සරනයි අපේ මෑණියන් වහන්සේට

    • @AmaraWijethunga-nx3zd
      @AmaraWijethunga-nx3zd 7 วันที่ผ่านมา +1

      Aapa mhanin wahnsat budu sarni

    • @AmaraWijethunga-nx3zd
      @AmaraWijethunga-nx3zd 7 วันที่ผ่านมา +1

      🙏🙏🙏☸️🙏🙏🙏☸️💐💐💐

  • @chulanganimapalagama
    @chulanganimapalagama ปีที่แล้ว +1

    Thañkßss

  • @thamaraadipathy13
    @thamaraadipathy13 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @AnuradhaAnuradha-oo8qz
    @AnuradhaAnuradha-oo8qz 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏💯💯🌸

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @iraniedirisinghe4980
    @iraniedirisinghe4980 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 2 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻🌻🌷

  • @Niranjala_Dalpadado
    @Niranjala_Dalpadado 10 หลายเดือนก่อน +2

    Mhanin whnsa mama ktholika knek mama dnganna kmthi obathumiygan sthimath bwa thulin kohomda sith ridvim thulin sitha ridwa gannathiw sitinne kiyla. Sthuthi

    • @alokaalighttolife
      @alokaalighttolife  10 หลายเดือนก่อน

      Playlist එකේ තියෙනවා සතිමත් වීම කියල category එකක් .. ඒකෙ තියෙනවා ඒ සම්බන්ධ videos .. ඒ ටික බලන්නකෝ. උත්තර ලැබෙයි.

  • @sandyaliyanagama1040
    @sandyaliyanagama1040 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @skwarakapola1107
    @skwarakapola1107 2 ปีที่แล้ว +2

    💐💐💐🙏🙏🙏🙏🙏

  • @HAMRangana
    @HAMRangana 2 ปีที่แล้ว

    Manasata ka vadunu puruddak ivat karaganna jato kiyala denna

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +1

      හොඳයි අපි ඒ ගැන video එකක් ඉදිරියේ දී අරගෙන එන්නම් .
      තෙරුවන් සරණයි

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 3 หลายเดือนก่อน

    මම 4..13...😮..

  • @kathyaweeravardhana9211
    @kathyaweeravardhana9211 8 หลายเดือนก่อน +1

    Ane mth hena kammali manussayek kiyla adai dna gatte. Mata wens wenna puluwn neda? Jiwitheth epa wenwa. Kochchara uwamanawth thibbath kranna be hari amarui. 😢

    • @alokaalighttolife
      @alokaalighttolife  8 หลายเดือนก่อน

      සතියත් එක්ක ඉස්සරහට යන්න.

  • @NINI-uq1ug
    @NINI-uq1ug ปีที่แล้ว +1

    Mehenin wahansa ,hakinam pilithurak laba denna.mama jiwath wenne vides rataka.mata punchi babala dennek innawa a ayage waeda thaniwama karaganna ona.mata uden kalin nagitinna uwamana unath eka harima amarui,ude naegittanam ithuru dawasama hodin gewanna puluwan kiyala dannawa unath mage babala raeta nidiyanne naha eka digata eyala saeren saere nagitinawa naethnam nidaganne godak parakku wela godak welawata hari nindak ganna wenne naha.mewani awasthawaka kala yutthe kumakda? Kese ho awadi wi dawasa yahapath karagaenimata uthsaha daerimada naethnam awadiwiya nohaki kiyala sitha sada gaenimada daruwan loku wana thuru..

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      දැනට ඔබට කළ හැකි දේ ගැන පමණක් සෑහීමකට පත්වෙන්න .. නීති වලට බරපතල විදිහට කොටු වෙන්න එපා. අපි පොදුවේ ඒ වගේ උපදෙස් දුන්නත් බොහෝ දෙනෙකුගේ ජීවන රටාව වෙනස්.. ඒ නිසා ඔබ මේ වෙලාවෙ කරන්න ඕනි, ඔබට කරන්න බැරි දේ ගැන පසුතැවීම නෙමෙයි.. ඔබට කරන්න පුළුවන් දේ ගැන සෑහීමකට පත්වී ඒ අනූව සතිය ඉදිරියෙන් තියාගෙන කටයුතු කිරීමයි... එවිට දවසක ඔබව අවශ්‍ය පාරට වැටේවි..

    • @NINI-uq1ug
      @NINI-uq1ug ปีที่แล้ว

      @@alokaalighttolife ස්තූතිය් ඔබ තුමියට.

  • @ChandimaPriyangani-gz5xg
    @ChandimaPriyangani-gz5xg 3 หลายเดือนก่อน

    Samma sambudu saranai meniyani. Mata phone number eka denna puluwanda? Mage awurudu 11 diyaniyakage getaluwak wisadagenimata oba wahansege udaw awashyai

  • @user-kg9ko4ty4i
    @user-kg9ko4ty4i 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @apsaraperera852
    @apsaraperera852 2 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @priyankanirmali587
    @priyankanirmali587 2 ปีที่แล้ว +1

    Oba thumiyata bohoma pin maniyani

  • @jb-vh3nn
    @jb-vh3nn 2 ปีที่แล้ว +2

    🙏🙏

  • @sudarhsnis923
    @sudarhsnis923 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +2

    🙏🙏❤❤

  • @dileeshanishadi9663
    @dileeshanishadi9663 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 3 หลายเดือนก่อน

    මම 4..13...😮..

  • @sugathdisanayaka4536
    @sugathdisanayaka4536 2 ปีที่แล้ว +1

    🙏

  • @nayominisansala7819
    @nayominisansala7819 8 หลายเดือนก่อน +1

    🙏🙏

  • @Vidusaubhagya
    @Vidusaubhagya 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @neranjalamadushani564
    @neranjalamadushani564 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @blondesdarshi2954
    @blondesdarshi2954 2 หลายเดือนก่อน

    🙏🙏

  • @vimansha1421
    @vimansha1421 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ckdwchandani3239
    @ckdwchandani3239 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @jayanthimallika1327
    @jayanthimallika1327 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏