How to deal with intrusive thoughts? | සිතුවිලි වල ආක්‍රමණයට ගොදුරු නොවී ඉමු | Mindfulness | aloka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 110

  • @alokaalighttolife
    @alokaalighttolife  2 ปีที่แล้ว +12

    ඔබ දුක්විඳින හේතුව තියෙන්නේ ඔබ තුළමයි. ඒ දුකට පිළිතුරු තියෙන්නෙත් ඔබ තුළමයි. බාහිරයේ සොයන්න එපා. සෙව්වට නෑ .
    😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌
    ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. දුරකථන අංකය channel එක හරහා ලබා දීමට නොහැකියි. හේතුව නම් එය අනවශ්‍ය අයද පාවිච්චි කිරීමට ඉඩ ඇති හෙයින් අපගේ විවේකයටද බාධාවක් වන නිසාවෙනි. සමාජයේ වෙසෙන ඔබට එය වැටහෙනවා ඇතැයි කියා සිතමි.
    -------------------------------------------------------------------
    Useful videos 👇
    🔹 why is mindfulness so important? || clear explanation of mindfulness || EP 1
    th-cam.com/video/eg9Qjtj7ptI/w-d-xo.html
    🔹 how to find true happiness?|| Mindfulness (MUST WATCH ) || EP 2
    th-cam.com/video/MIi9WPeop10/w-d-xo.html

    • @SamadhiYogaAshramaya
      @SamadhiYogaAshramaya 2 ปีที่แล้ว

      Theruwan saranai

    • @SamadhiYogaAshramaya
      @SamadhiYogaAshramaya 2 ปีที่แล้ว

      Number akak dena puluwan da mahenin wahansa?

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      @@SamadhiYogaAshramaya ඊමේල් එකක් යොමුකරන්න .ඒ හරහා පමණක් දුරකථන අංකය ලබාදිය හැකියි.
      තෙරුවන් සරණයි !!!

    • @SamadhiYogaAshramaya
      @SamadhiYogaAshramaya 2 ปีที่แล้ว

      @@alokaalighttolife sitivili metaram wada dene ai niroda kirimata kumwk kala yutuda?

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +3

      @@SamadhiYogaAshramaya සිතුවිලි එක්ක ගනුදෙනු කරන විදිහ ගැන තව දේශණා අපි ඉදිරිපත් කරල තියෙනවා. ඒවායෙත් ඔබට අවශ්‍ය පිළිතුරු තියෙනවා.
      ඒ වගේම සිතුවිලි අයින් කරන්න ,නිරුද්ධ කරනවා හිතනවා කියන්නේම ඒ සිතුවිලිවලට වෛර කරනවා කියන එකයි. ඒ වෛරය නිසා සිතුවිලි අයින් වෙන්නේ නෑ . වැඩි වෙනවා. ඒ ගැන අනෙක් වීඩියෝ වල සඳහන් කරල ඇති.
      ඒ වගේම අපි හැමෝම යම් කිසි විදිහක චරිතයකට බර වැඩියි. චරිත වර්ග කිහිපයක් ඉන්නවා. වේදනා චරිත, සංස්කාර චරිත, සිතුවිලි චරිත වශයෙන් ගොඩක් ඉන්නවා. ඉතින් අපි අපිව මුලින් හඳුනා ගත යුතුයි . පසුව ඒ අදාල ස්වභාවයට ගැලපෙන සේ පුහුණුවේ යෙදිය යුතුයි ..
      (ඔබට පෞද්ගලිකව උපදෙස් ලබාදිය හැකියි. මේල් පණිවිඩයක් යොමුකරන්න . දුරකථන අංකය channel එක හරහා දෙන්නට අපහසුයි. එය අනවශ්‍ය විදිහට සමහරු පාවිච්චි කරනවා. ඒ නිසා මේල් එකකින් අංකය ලබාදිය හැකියි. එවිට අත්‍යවශ්‍යම කෙනෙක් පමණයි සම්බන්ධ වෙන්නේ . ඔබට වැටහෙනවා ඇතැයි සිතමි.)
      තෙරුවන් සරණයි !!!

  • @threesisters870
    @threesisters870 3 หลายเดือนก่อน +7

    මෙහෙණින් වහන්ස, මටත් වෙලාවකට මම නොහිතපු සිතුවිලි එනවා හිතට. මම ඒවා අයින් කරන්න උත්සහ කරද්දී එ සිතුවිලි තවත් වැඩි වෙනවා. ලොකු ප්‍රහේලිකාව ක් තිබුණා එ ගැන. ගොඩක් පින් ඔබ වහන්සෙ ට මේ මග පෙන්වීම ට . නිවන පිණිස ම මේ පින හේතු වේවා මෙහෙණින් වහන්ස... තෙරුවන් සරණයි...

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 ปีที่แล้ว +22

    ඇත්තටම මෙය මට අහම්බෙන් හමුවුණු චැනල් එකක් ..මම අසිරුම අවස්තා,වලට මුහුණ දෙමින් යන කාලයකදි මෙය හමුවුණෙ..ප්‍රශ්න ගොඩකින් යන මේ කාලයේදි..මෙහෙණින් වහන්සේ ට ගොඩක් පිං..🙏🙏

  • @amaratungah.a6615
    @amaratungah.a6615 10 หลายเดือนก่อน +5

    මෙම කෙටි දේශනාව කිහිප වාරයක් ඉතාමත් උනන්දුවෙන් ඇසීමෙන් ඉමහත් දියුණුවක් තිබේ. Pin siduwewa.

  • @madhubhashinisomarathne6540
    @madhubhashinisomarathne6540 2 ปีที่แล้ว +3

    මෑණියන් ට පිං සිදුවෙන්න මම සැනසිමෙන් ඉන්නවා
    උතුම් නිර්වාණය බොහොදුර නොවේවා 🪷🙏💚

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +8

    දීර්ඝ දහම් දෙසුමට වඩා මට නම් කෙටි
    දහම් දෙසුමට සිත අවනත වුනා.ඉතාම
    පැහැදිලියි.ඔබවහන්සේ සොයන නිවන්
    මගට බාධාවන් ඇති නොවේවා.🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +5

    අතිත අනාගත සිතුවිලි ඇතිවෙමින් පවතිමින් නැතිවෙලා යන්නේ හිත හරිම පීඩාවට ලක්කරමින්.මේ ලබාදෙන සරල උපදෙස් ඉතාමත් වටිනවා මෑණියනී. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +3

    ගොඩාක්ම පින් මෙහෙණින් වහන්ස මේ යථාර්ථය කියලා දුන්නට !!!
    උතුම් තෙරුවන් සරණයි !!!

  • @medha4308
    @medha4308 2 ปีที่แล้ว +2

    සිත අභ්‍යන්තරයේ සිදු වන වචනයට නොනැගිය හැකි කාරණා ඉතා සරලව අප හට පැහැදිලි කර දෙන මෑණියන් වහන්සේට බොහෝම පින්...!
    🌷🌷🌷

  • @dhammikadissanayaka2171
    @dhammikadissanayaka2171 ปีที่แล้ว

    ගරු මෙහෙනින් වහන්ස! අවසරයි මට ඔබ වහන්සේ දේශනා කරන සෑම දේශනාවක්ම ඉතා ඉක්මනින් වැටහෙනවාඔබවහන්සේගේ ධර්ම ඥානය ඉතාමත් අගේකොට. මම සලකමි මානසික රෝගියකු ලෙස සිටි මම සුවය ලබුවෙමි. වෛද්‍යවරයකුගෙන් නොව ධර්මය නැමැති වෛද්‍ය වරයා ඔබවහන්සේ මා ලගට යොමුකල නිසාවෙනි. ඔබවහන්සේට මාගේ ප්‍රශ්න යොමු කරන ආකරය මම නොදනිමි. තව තවත් ධර්ම ඥානය ඔබවහන්සේටවැඩිවේවා ප්‍රර්ථනා කරමි. 🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 ปีที่แล้ว +1

    ගොඩක් පින්.මෙහෙනින් වහන්සේ ට .හොදින් වැටහෙනවා .සිත බලවත් වෙලා මොන තරම් ජීවිතය ට බලපෑම් කරනව ද..තෙරුවන් සරනයි .

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 9 หลายเดือนก่อน

    අපේ ජීවිත යහපත් ලෙස ගොඩ නැඟීමට උපකාර කරන ඔබ වහන්සේට ,මේ භවයේදී ම නිවන සාක්ෂාත් වේවා !
    තෙරුවන් සරණයි!!!

  • @sudarhsnis923
    @sudarhsnis923 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මෑණියනේ 🙏🙏🙏 මෑණියනේ ඔබගේ හඩින් පැය බාගයක් විතර බාවනා වක් කරන්න මෑණියනේ ඔබගේ හඩ යොදා පිං සිද්ද වේ අපි වෙනුවෙන් කරන්න 🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +1

      හොඳයි . මොනවගේ භාවනාවක් ද ඕනෙ.

    • @RuchiraArosh
      @RuchiraArosh 2 หลายเดือนก่อน

      ​@@alokaalighttolifeආනාපානාසති භාවනාව හොඳයි මෙහෙණින් වහන්ස

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්හසේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @geethafernando8670
    @geethafernando8670 2 ปีที่แล้ว +1

    Thruwan sarani 🙏 i have good understanding talking about reality. all thoughts are like clouds. yes! A clouds neaver dies.
    today morning when i am meditation some bad thoughts came that's very older. instantly thoughts not my go a way then disappear. I'm still practice .
    Thruwan sarani 🙏

  • @dhananjayaedirisinghe3489
    @dhananjayaedirisinghe3489 2 ปีที่แล้ว

    බොහෝම පින්!!! තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේට

  • @Grrhopes
    @Grrhopes 2 หลายเดือนก่อน

    බොහොම පින් මෑණියන් වහන්ස❤

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 ปีที่แล้ว

    ඔබ වහන්සේට පින්

  • @apsaraperera852
    @apsaraperera852 2 ปีที่แล้ว

    තෙරුවන් සතු ගුණ බෙලෙන් ඔබතුමියට යහපතක්ම වේවා!

  • @mrklfenandu505
    @mrklfenandu505 ปีที่แล้ว

    Gahaniyakata budu bawa labanna ba namut oba budu wawa.

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මෑනියනි.ඔබතුමියට බොහොමත්ම පින්!!!සිත සදා ගැනීමට යථාර්ථයේ පැවසීම පිළිබඳව තෙරුවන් සරණයි!!

  • @nandaeimenike2631
    @nandaeimenike2631 2 ปีที่แล้ว

    Theruwan saranaii pinwath maniyan wahanseta sadu sadu sadu

  • @ashensankalpa2066
    @ashensankalpa2066 ปีที่แล้ว

    Godaak pin mehenin wahansa

  • @chamodi9153
    @chamodi9153 2 ปีที่แล้ว

    බොහොම පිං මෑණියණි🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 10 หลายเดือนก่อน

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @anjalinamichelle1593
    @anjalinamichelle1593 10 หลายเดือนก่อน

    Me kiyana de hariyatama Hari,man me widiyata inna practice karana kenek, theruwan saranan mehenin wahanseta

  • @iroshimanel2407
    @iroshimanel2407 2 ปีที่แล้ว

    Bohoma pin maniyani oba wahanseta 🙏🙏🙏🙏

  • @dammikadammika5285
    @dammikadammika5285 2 ปีที่แล้ว

    ඔබට තෙරුවන් සරණයි!

  • @lucifarmorningstar4532
    @lucifarmorningstar4532 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට , ගොඩාක් පින් , අමාරු කාලයක් මන් ගත කරන්නෙ, ඔබ වහන්සේ ගෙ වචන මගෙ හිතට සැනසීමක් ගේනවා
    🙏 ගොඩාක් පින්

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +6

      Channel එකේ අනිත් video අතර ඔබට අවශ්‍ය දේවල් තියෙනවා. ඔබ ඉන්නෙ අමාරු කාලයක නම් ඔබේ අධ්‍යාත්මය ඊලඟ level එකට පරිණාමය වෙමින් පවතින බව මතක තියාගන්න . එය එහෙමමයි. ඔබේ ජීවිතයට කිසිම වරදක් වෙලා නැහැ. සියල්ල සිදුවිය යුතු ආකාරයෙන්ම සිදු වෙනවා. ඔබ එය බාර නොගැනීම පමණයි ඔබට ඇති පීඩාව.. එය බාරගන්න .. සියල්ල සාමකාමී වේවි.
      තෙරුවන් සරණයි !!!

    • @samamkumara9195
      @samamkumara9195 2 ปีที่แล้ว

      @@alokaalighttolife w

  • @thusharidissanayake5272
    @thusharidissanayake5272 2 ปีที่แล้ว

    Excellent...many thanks

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks 🙏 Aloka

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว

    Teruwan saranai ape maaniyanta..

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 หลายเดือนก่อน

    great 🙏🙏🙏🙏💐💐💐💐

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 4 หลายเดือนก่อน

    Thank u mdm ❤

  • @chinthakakarunarathna4354
    @chinthakakarunarathna4354 ปีที่แล้ว

    Mehening vahansa obata godak pin 📌

  • @sadahamsewana9664
    @sadahamsewana9664 2 ปีที่แล้ว

    පැහැදිලි දේශනාව මට දැනගන්න ඕන මේ දේ.එතකොට මෑනියන් වහන්ස.දුක අවබෝධ වෙන්නෙ කොහොමද මේ ⁣දේ කිරීමෙන් තෙරුවන් සරණයි.

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      මේ දේශණාව නැවත වතාවක් විවේකීව අහන්න.පිලිතුර මෙහිම තියෙනවා.
      තෙරුවන් සරණයි !!!

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 2 หลายเดือนก่อน

    ❤❤

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 9 วันที่ผ่านมา

    🙏 🙏 🙏

  • @ShashikaHasanthi-k2w
    @ShashikaHasanthi-k2w 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 2 หลายเดือนก่อน

    🙏❤🙏

  • @iraniedirisinghe4980
    @iraniedirisinghe4980 2 ปีที่แล้ว

    Obathumiya mata Kalin hamu unanam

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +1

      නැහැ. මේ තමයි හොඳම වෙලාව. ජීවිතේ timing ගැන විශ්වාස කරන්න .

  • @sachinbinarap2496
    @sachinbinarap2496 2 ปีที่แล้ว

    අවසර ඔබවහන්සේ සමග සම්බන්ද වෙන්න ඕනෙ

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      Description එකේ ඊමේල් එතට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි.
      තෙරුවන් සරණයි !!!

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sahandilanka1770
    @sahandilanka1770 4 หลายเดือนก่อน

    එතකොට එ සිතිවිලි වලින් අපිට paw piren නැද්ද මෙහෙණින් වහන්ස.

    • @alokaalighttolife
      @alokaalighttolife  4 หลายเดือนก่อน

      ඒ ගැන විස්තර කරල වෙනම videos කරල තියෙනවා..

  • @sachinmanagama1200
    @sachinmanagama1200 ปีที่แล้ว

    Ekama dekata awadanaya denne komada?

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 ปีที่แล้ว

    මෙහෙම දෙයක් අහන්න ඔනි කියලා හිතුණා මෙහෙණින් වහන්ස..මම අහලා තියෙනවා මෙහෙම කාතාවක්..භාවනා කරද්දි බය වෙනවා කියන්නෙත්,කවුරු හරි බලන් ඉන්නවා කියලා හිතෙන්නෙත් එකත් සිතේ මායාවක් නේද..හිතට එන සිතුවිල්ලක් නිසානේ එහෙම හිතෙන්නේ ..නැත්තම් ඇත්තටම මනුෂ්‍යයෙක් ට බාහිරයෙන් එහෙම බලපෑම් කරන්න බෑ නේද මෙහෙණ්න් වහන්ස..තමන් ගේ හිතම තමා සිතුවිල්ලක් හරහා බලපැම් කරන්නේ කියලා මට හිතෙන්නේ..වැරැද්දක් ඇති නම් පහදා දෙන්න..තෙරුවන් සරණයි

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +6

      ඔබ නිවැරදියි. ලෝකය යනු සිතමයි, සිතුවිල්ලක්මයි. එය ඉක්මනින් අපිට වැටහෙන්නෙ නෑ .. අතනෑර පුහුණුවේ යෙදුනොත් ඒ අවබෝධය ස්ථීරව ලැබෙනවා. සතිමත් ව පුහුණුවේ යෙදෙන්න. මනසේ හැම මායාවක්ම වැටහෙන්න ගනීවි.
      තෙරුවන් සරණයි !!!

    • @tharinduwijerathna2029
      @tharinduwijerathna2029 2 ปีที่แล้ว +1

      @@alokaalighttolife එහෙමයි මෙහෙණි වහන්ස🙏🙏බොහොම පිං..එය වඩාත් පැහැදිලි කරාට මට🙏

  • @AnandaAnanda-ul1pm
    @AnandaAnanda-ul1pm 15 วันที่ผ่านมา

    " Sabbarasan sachcharasan jinathi" ** sachcham shiwam Sundaram** Sitha mewena sangamith therani sadisi lakambare peyuu chandrALOKA Aryawan kamakara awasara....HANSANEE duwe ! ape sith loba desa moha akusala mul thunen ne hedila thiyenne, neda.? Ithin athiwena hema sithivilima paw karai, aaawa paw karma wenne allagena aawa kriyawata neguwoth ,Ho digata allagena pawaththa gena giyoth Hari vitharai nethuwa sithivili awata paw nehe awa awith Yanna denna"uppannan kama vithakkan naaadi wasethi pajahathi" ipadena ipadena sithivilla kaama ,krooda, vihinsa, wenna puluwan.. naaadi wasethi Kiyanne' Allan inne nehe prathikshepa manasin ayadiha Bala siteemai.kalayuththe. ithin balagenama nithara inna behe ama welawema sithivlla handuna gena yanna deela innawa ,Bawanawedinam hondata balagena hithe pawkara lokayata banda thabana keruwawal therum ganna...Evita understand wenawa Sitha sasara bandala thiyanna noyek uthsahawal ganna heti, beta passe ona wenne wahal novel innai ,,,pawak wennanam sithivilla allagena upayawal dala upkrama yodala kriyathmaka Kara wanna ona ne. ikmanin niwenna aditan kara gena, Quickly follow the mom. This " ma" is the grade Dhamma heaven of the sirilak youth. Mom,bohoth Bohoth achcha bolo, Param gambheer dharman simply preaching,ungaludeyi Ellam mom sarana po wonum, engala paaakka yarum ille ,neenga naanga Ellam enjiri irikkiringa because this sermons practically actually definitely probably teaches.very well ,no another similar to this,me gena hithanna. " ,jathi ,jra wyadi, chathi, pata aththa appatha kawatta dukkhan idani athara gawetti dukkhan,me duk golden maidennatai everyone may gain the enlightment

  • @TharuTharu-cf3kp
    @TharuTharu-cf3kp 4 หลายเดือนก่อน

    මෙහෙණින් වහන්ස මම ලග මුදල් නැහැ මම තාම ඉගෙන ගන්න ලමයෙක් මම පින් කරන්නේ කොහොමද 😢

    • @alokaalighttolife
      @alokaalighttolife  4 หลายเดือนก่อน +1

      ලෝකෙ තියෙන හොඳම සහ ලොකුම පින සතිය පුරුදු කරන එක...ඒකට සල්ලි අවශ්‍ය නෑ.

  • @harshaniranjan3485
    @harshaniranjan3485 2 ปีที่แล้ว +1

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏

  • @anuruddabandara-u6y
    @anuruddabandara-u6y 3 หลายเดือนก่อน

    mehenin wahansa mata nitharama pirisidukama gena sithuwili pahala wnawa. nitharama ata sodanwa . kema kanakota asuchi hotu sema wage dewal mathak wenawa . piriyak athuwa kamakwt knna ba. mano vaidya prathikara gannawa mama. eth sahanayk na mekata mn mokada karnne

    • @alokaalighttolife
      @alokaalighttolife  3 หลายเดือนก่อน

      ආත්ම දෘෂ්ටිය වැඩියි. ඒක කැඩිල යන්නෙ සතිය පුරුදු කිරීම හරහායි. ඊට අදාල දේශණා අහන්න.

    • @anuruddabandara-u6y
      @anuruddabandara-u6y 3 หลายเดือนก่อน

      sathiya purudu kirimen meyata prathipala labagatha hakida?

  • @Hashini1726
    @Hashini1726 ปีที่แล้ว

    එතකොට කැත සිතුවිලි හිතට ආවොත් පව් පිරෙන් නැද්ද.. 😐💔

  • @swarnawatagoda103
    @swarnawatagoda103 2 ปีที่แล้ว

    Mata katha karanna පුළුවන් da?

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      ඊමේල් හරහා පමණයි දුරකථන අංකය ලබා දෙන්නේ. ඊමේල් එකක් යොමු කරන්න .
      තෙරුවන් සරණයි !!!

    • @swarnawatagoda103
      @swarnawatagoda103 2 ปีที่แล้ว

      Mata gmail address eka penwanne ne mage gmail address ekata please mata reply ekak awanna 🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว

      @@swarnawatagoda103 සියලුම video වල description එකේ ඊමේල් එක තියෙනව . පහලට පහලට ගිහින් බලන්න. ඔබේ ඊමේල් එක මං කොහෙන් ගන්නද? 🤔

    • @swarnawatagoda103
      @swarnawatagoda103 2 ปีที่แล้ว

      Mata obe gmail address eka penwanne na mama inne lankawe newei

    • @swarnawatagoda103
      @swarnawatagoda103 2 ปีที่แล้ว

      Mata obage gmail eka no mact kiyala thama penwanne

  • @gayaniilleperuma8670
    @gayaniilleperuma8670 ปีที่แล้ว

    මෙහෙණින් වහන්ස
    අකුසල් සිතිවිලි ඇතුල්වීමට ඉඩදී එය නිරීක්ෂණය කිරීම හරහා අකුසල කර්මයක් සිදුවන්නේ නැතිද ? කාරැණිකව පහදා දෙන්න.

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      අකුසල් සිතුවිලි එන එක නවත්තගන්න වෙන ක්‍රමයක් තියෙනවද කියල හොයල බලල තියෙනවා නම් ඒක කරන්න..
      සතිපට්ඨාන සූත්‍රය කියවලා බලන්න.

    • @gayaniilleperuma8670
      @gayaniilleperuma8670 ปีที่แล้ว

      @@alokaalighttolife හොදමයි මෙහෙණින් වහන්ස!

  • @seelamunasinha9339
    @seelamunasinha9339 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 2 ปีที่แล้ว

    🙏🌻🙏🌻🙏🌻

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindarathnayaka5121
    @dumindarathnayaka5121 2 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼💖💖💖💖💖

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว

    දුරකථන නම්බර් එකක් දෙන්න මැනියනි

    • @alokaalighttolife
      @alokaalighttolife  2 ปีที่แล้ว +1

      Description එකේ තියෙන ඊමේල් එතට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා පමණයි දුරකථන අංකය ලබා දිය හැක්කේ .
      තෙරුවන් සරණයි !!!

  • @supirithinking466
    @supirithinking466 ปีที่แล้ว

    මෙහෙණින් වහන්ස,මට ආස හිතෙනවා මුල ඉඳලම හිත වඩන්න.මට මේ සඳහා ගුරුවරයෙක් නැහැ.ඔබතුමිය අවසර දෙනවා නම් මම කැමතියි ඔබ තුමියගේ උපදෙස් යටතේ හිත වඩන්න.කරුණාකර මට උදව් කරන්න.

    • @alokaalighttolife
      @alokaalighttolife  ปีที่แล้ว

      ඊමේල් එකක් යොමුකරන්න .

  • @PriyankaNilmini-r9t
    @PriyankaNilmini-r9t 3 หลายเดือนก่อน

    Maniyani.mma.godak..wada.sathan.oba.wahnsege.බලනවා .ada.me.mohte.මට .awassama.වදන් .tikak.mmma.dana..gatte.mage.mansata.t.godak.sitiwili.mai.එන්නේ .ekat.රින.sitiwili.danatmakawa..පිට .ayata.partanawal.ariyatama.එනවා .mma.nilan.inna.sama.welema.enna.sitiwili.rinmai....mma.me.mohte.idan.oba.whanse.kuwa .පරිදි .karannam.ගොඩක් .pin.sidda.වේවි

  • @wasanthayapa2946
    @wasanthayapa2946 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 8 หลายเดือนก่อน

    ❤❤

  • @TrishaniSulochana
    @TrishaniSulochana 5 หลายเดือนก่อน

    🙏✨️

  • @chandaninirmala6003
    @chandaninirmala6003 ปีที่แล้ว

    🙏🙏🙏❤

  • @gayanikulasinghe5499
    @gayanikulasinghe5499 2 ปีที่แล้ว

    🙏🏿🙏🏽🙏🏻🙏🏼

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sajeevanichinthaabeyrathna263
    @sajeevanichinthaabeyrathna263 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manjulakarunarathna
    @manjulakarunarathna 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RuwinaDeepani-nn8hd
    @RuwinaDeepani-nn8hd 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @skwarakapola1107
    @skwarakapola1107 2 ปีที่แล้ว

    🙏🙏🙏