මැල්සිරිපුර කොස්කැලේ Mega Blast | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මැල්සිරිපුර කොස්කැලේ Mega Blast | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala...
    For More Information:
    Telegram : bit.ly/sannasgala
    WhatsApp : 071 430 0800
    2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
    සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
    මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
    2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
    නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
    තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #lankagama #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers #srilanka #lka #princeofcharlesprince

ความคิดเห็น • 270

  • @lakmalnammige4725
    @lakmalnammige4725 2 ปีที่แล้ว +113

    ගංග සර් කිව්වා වගේ සන්නස්ගල දූරියන් තමා. සමාජය තේරෙන ව්‍යංගයක් අවාබෝද වෙන එවුන් දූරියන් රස විදිනවා. සුපිරි සර්👍

    • @footballhits7963
      @footballhits7963 2 ปีที่แล้ว +2

      මේ වීඩියෝ එක plan කරද්දී 'Behind the scenes' මීට වඩා ආතල් ඇති.

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +71

    දුන්න නේද හතරපස්දෙනෙකුට ඇඩෙන්න සර් අති දක්ශයෙක්. 💪👍❤

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 2 ปีที่แล้ว +53

    මේවා කියන්නත් මෙහෙම මනුස්සයෙක් ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනේ 🙏🙏🙏

  • @rhythmicash3180
    @rhythmicash3180 2 ปีที่แล้ว +37

    මේ වගේ කන් පිනවන ඇස් පින්නවල තවත් සිංහල ගුරුවරයෙක් මේ රටේ ඉන්නවනම් අට පට්ටමට දැනුන් දෙන්න ඕන.. 😀

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +51

    සන්නස්ගල කියන්නෙ BRAND එකක් .🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว +38

    නියම පැහැදිලි කිරීමක් මෙවන් ගුරුවරු තවතවත් බිහිවේවා

  • @sakunthalakorathota606
    @sakunthalakorathota606 2 ปีที่แล้ว +18

    අපි ආයෙත් ගම්පහ සෝබෝන් එකේ ලෑලි බංකුව උඩ.. සර් ගෙන් ජීවිතය ඉගෙන ගන්නවා ... ❤❤ සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා !!!

  • @user-xg8qu7bj5m
    @user-xg8qu7bj5m 2 ปีที่แล้ว +62

    කුට්ටිගෙ කනටගසා තුනකපමු. නියම කියමන සර්. තවත් හොදයි ඕකගෙ තුනකපා කටත් කපමු කිව්වනම්.. ආදරෙයි සර්.

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว

      🤣😂😂🤣

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 2 ปีที่แล้ว +43

    ❤ සන්නා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක් !

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 2 ปีที่แล้ว +12

    අපූරුයි අපූඋරුයි බඩ පැලෙන්න සිනාව සමග උපරිම දැනුම

  • @dilshanjanith250
    @dilshanjanith250 2 ปีที่แล้ว +8

    කන අතගා කනට ගැසීම ටොප් ලෙවල්❤️respect sir

  • @USAVLOG.
    @USAVLOG. 2 ปีที่แล้ว +36

    කනට ගසා තුන කපනු කාලිනයි සන්න 😅🐍 උදෙ පාන්දර හිස් බඩ හක්ක පැන හිනා ගොහින් 😅

    • @kaudaboy5666
      @kaudaboy5666 2 ปีที่แล้ว

      hi pri big fan

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 2 ปีที่แล้ว

      මිනිස්සුන්ට නම්බු දීල කතාකරපන්

  • @nuwanthilina9
    @nuwanthilina9 2 ปีที่แล้ว +76

    පට්ට,, සමිතව සංවිධායක ගිහින් බස්සපු එකේ .....😂😂😂😂😂

    • @dhanushka6834
      @dhanushka6834 2 ปีที่แล้ว

      😂😂🤣

    • @ayeshmadawaththa8861
      @ayeshmadawaththa8861 2 ปีที่แล้ว +5

      සංවිධායක ඉතින් ජොනියනේ 😋

  • @vanlanka
    @vanlanka 2 ปีที่แล้ว

    සන්නස්ගල කියන්නේ කෞතුක වස්තුවක්, දෙවැනි වතාවටත් ඇහුවා

  • @nimu_7384
    @nimu_7384 2 ปีที่แล้ว +33

    කන අත ගා කනට ගැසීම😂 කුට්ටි ලෙප්ට්😂💔

  • @abhishekaperera7420
    @abhishekaperera7420 2 ปีที่แล้ว +4

    ගමේ නම මුලට දාලා ක්‍රීඩා කණ්ඩායම් තියෙන්නේ එල්ලේ ගහද්දි
    -කොස්සෝවිට සමගි
    -යක්කඩුවේ වීර ගාමිණී
    -මුහුදුකට්ටුවේ පාතිම
    -බෝමළුව එක්සත්

  • @kekirawesudassana9820
    @kekirawesudassana9820 2 ปีที่แล้ว +2

    ඇවිදින පුස්තකාලයක්..දීර්ඝායුෂ වේවා සර්ට

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว +12

    නියමයි සර්,!
    සන්නා හැර වෙන කවුද මේතරම් මනරම්ව විස්තර කරන්නෙ!

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +12

    කොහොම ඔලුවක්ද මේක තාම පරක්කු නෑ වැඩ ගන්නවනම්❤️🙏🏾

  • @WIKUMA212
    @WIKUMA212 2 ปีที่แล้ว +6

    බුදු සර් පාර්ලිමේන්තු නම් එන්න එපා අනිත් උන්ගෙ රෙදි ලෙප්ට් 😁😁

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 2 ปีที่แล้ว +21

    සමිතව ගිහින් බස්සන්නම් කිව්ව සoවිදායක ජොන්ටා🤭

  • @nuwandishmitha7782
    @nuwandishmitha7782 2 ปีที่แล้ว +2

    නියමයි සර් හැම වචනයකම සුපිරි කතාවක් හැංගිලා තියනවා

  • @karunasenagamage8143
    @karunasenagamage8143 2 ปีที่แล้ว +2

    කවියන්ට ගමේ නම මුලට එනවා.මීමන ප්‍රේමතිලක බොරලැස්ගමුවේ ජී.එච් පෙරේරා වැල්ලම්පිටියේ ටියුඩර් ප්‍රේමචන්ද්‍ර තිහාරියේ මානෙල් පෙරේරා බිංගිරියේ විජයකුමාර හක්මන බැන්ටිස් රණවීර කලල්ඇල්ලේ ආනන්ද සාගර මහගම සේකර

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +3

    අහලම ඉවර කරන වැඩසටහනක් !
    මාර රසයි.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +12

    ආකාරාදිය.....කරකවා....කැකෑරැව.....ආකාරයේ....අපූරුව....🤣😂🤗😘

  • @athulabandara2216
    @athulabandara2216 2 ปีที่แล้ว +19

    ඉන්න නංගි මං ගෙදරට ගිහින් දාන්නම්🤣🤣🤣🤣දුන්න නේද හීන් නූලෙන්

  • @yasassrideemanthasamaratun5647
    @yasassrideemanthasamaratun5647 2 ปีที่แล้ว +26

    මේ segment එකේ මම ආසම කෑලි 3;
    1. කනට ගසා, තුන කැපීම කුට්ටිට, ඊලඟ ඡන්දෙදි.
    2. "ගමේ නම මුලට දාන්නෙ හාමුදුරුවන්ටයි, චන්ඩින්ටයි...." පොඩියට සමානකමක් එහෙම පේනවද?
    3. "මුලින් අතුල සිංදු කියලා, අන්තිමට සමිතා සිංදු කියනකොට පාන්දර 3.30. සංවිධායකයා කිව්වාලු මම ගිහින් ඇරලවන්නම් කියලා...." ඒක ගැන එක්කෝ ඕනෙ නෑ. 🙄

  • @shashika407
    @shashika407 2 ปีที่แล้ว +3

    සුපිරි ස...ආට්ස් කරලා ස ගෙ ක්ලාස් එන්න බැරිවීම ගැන දුකයි...ඇත්තටම සිංහල ,තේරෙන සිංහලෙන් උගන්වමින් ව්‍යංගයෙන් සමාජ ආන්දෝලනයකට පාර කපන සුපිරි (පොරක්) සන්නා නම්.ආදරෙයි ආදරෙයී අහස වගේ ❤❤❤

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +5

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 ปีที่แล้ว +6

    අපේසන්නා සර් , නිසා තරුන පරපුර දැනුමෙන් දියුනු වෙනවා. මේ දක්ශ , වීර රටට, ජනතාවට නොසෑහෙන සේවයක් කරන මේ මහා බුද්දිමතුන් රටට වාසනාවන් .ඔබතුමාට ජයවේවා

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +13

    ජීවිතේ ගැට ගහගන්න කොස් කැලේ රොටියක් පුච්චා විකුණා ගත් මිනිස්සු වෙනුවෙන් "මන්තීරැවක්" සදා බඩට කෙලිය ගොන් ඇමතියා....

  • @chithra300
    @chithra300 2 ปีที่แล้ว +1

    කණට ගසා තුන කපමු. මරු sir.

  • @Hirusa6808
    @Hirusa6808 2 ปีที่แล้ว +3

    සර් ගෙ මොළේ තමයි මොළේ❤️❤️❤️❤️

  • @rushijayasinghe2380
    @rushijayasinghe2380 2 ปีที่แล้ว +8

    අනෙ අම්මෝ සර්
    පරිස්සමෙන්.. අපේ Deශපාලුවන්ට ඇත්ත දිරවන්නේ නෑ

  • @pusparajaamarsingha4558
    @pusparajaamarsingha4558 2 ปีที่แล้ว +5

    සිංහලේ සක්විති.....

  • @prasanthaperera3529
    @prasanthaperera3529 2 ปีที่แล้ว +3

    samitha අන්තිමට සින්දු කියලා ඉවර උනාම ජොනියා ඇවිත් එක්කගෙන යයි

  • @thusayttiktok8743
    @thusayttiktok8743 ปีที่แล้ว

    😂😂😂aasai ahan inna.rasa katha bohoomayak.
    danumak kabuna.sthuuthi , obata.

  • @SuperErosh
    @SuperErosh 2 ปีที่แล้ว +1

    one of the Legends in Sri Lanka.

  • @ajithgunawickrama6732
    @ajithgunawickrama6732 2 ปีที่แล้ว +23

    තම තම නැණ පමණින් වටහාගතයුතු වූද,වැඩ දෙකතුනක් එකවර කරනහැටි උගන්වන්නාවූද කදිම පාඩමකි මේ.

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 2 ปีที่แล้ว +7

    දෙකම පාතාලේ තමා සර්

  • @nimmigeethikajayasinghe3206
    @nimmigeethikajayasinghe3206 2 ปีที่แล้ว +5

    සන්නස්ගල සර් 🔥🔥🔥🔥🔥

  • @sunethrachandani3277
    @sunethrachandani3277 2 ปีที่แล้ว

    නියම යි සර්

  • @93410
    @93410 2 ปีที่แล้ว +1

    සිංහල උගන්නන්න තාමත් සර් වගේ දක්ෂ ගුරුවරයෙක් නෑ. මාත් සර්ගෙන් ඉගෙනගත්තා. අනාගතය ගැන හිතන්න,ඉගෙනගන්න,හොදම ගුරුතුමා සන්නස්ගල සර් තාම. බය නැතුව ඇවිත් ඉගනගන්න. මම 2012 ශිෂ්‍යයෙක් සර්ගේ.

  • @lasanthapushpe5259
    @lasanthapushpe5259 2 ปีที่แล้ว +5

    ඕකොමත් හරි සන්නා අන්තිමට කලෙ කැ.......................රි වැඩෙ සජීයා කොන්දොස්තරම කරලා දැම්මා 😃 😃 😃 😃 😃 😃 😃

  • @vanlanka
    @vanlanka 2 ปีที่แล้ว +1

    පට්ට, අමතක උනා නෙ මරදන්කඩවල යකඩයා.

  • @aselaruwansiri9690
    @aselaruwansiri9690 2 ปีที่แล้ว

    මෙන්න නියම වැඩක්.සුපිරියී සර්👍

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +9

    සන්න කොහොම රස කර කර ඉගැන්නුවත් සිංහල,
    job market එකට 2022 න් පස්සේ වත් කලා උපාධි වැඩක් නැහැ කියලා පිළිගන්න,,,,, කිසිම ප්‍රායෝගික දැනුමක් නැහැ, තමන්ට කියලා හම්බ කරගන්න විද්‍යා දැනුමක් නැහැ😫😖,

  • @Layant1
    @Layant1 2 ปีที่แล้ว +2

    අප්පට සිරි සංවිධායකතුමා, “අද ඉදලා හෙටම යමු කිව්වලු”

  • @anuruddhafernando3154
    @anuruddhafernando3154 2 ปีที่แล้ว +6

    උපුල් අයියේ , ලලිත් "අතුලත්මුදලි" වුනේ 1989 පාර්ලිමේන්තු මැතිවරණය සඳහායි.

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 2 ปีที่แล้ว +1

    මේවා trending නොවෙන youtube මොකටද රාවණා පරපුරේ හෙළයිනි..?මොකටද..?

  • @isharirangani4311
    @isharirangani4311 2 ปีที่แล้ว

    sanna sir eka maru... danenna nodannenna samaja shodanaya.. wadenna ona thanatama wadeeyan..

  • @chris1114
    @chris1114 2 ปีที่แล้ว +2

    ඔරුවල බන්දු, තුම්මුල්ලේ පත්මෙ, මල්දෙනියේ සිමියොන්. 🤣😂🤣😂🤣😂🤣😂

  • @nipuna_perera
    @nipuna_perera 2 ปีที่แล้ว +1

    අහන් ඉන්න ආස හිතෙනව බොස්!

  • @koti-dps
    @koti-dps 2 ปีที่แล้ว +2

    අම්බෝ අම්බෝ... සංවිධායකයම සමිතක්කව ගෙදර ගෙනියන්න සෙට් වුනා.. මේව කලින් ප්ලෑන් කරල ගහන වීඩියෝ වගේ🙂

  • @nalakasiriwardhane1021
    @nalakasiriwardhane1021 2 ปีที่แล้ว +6

    මැල්සිරිපුර මෙගා කොස්කැලේ බ්ලාස්ට්...

  • @krkanthi9005
    @krkanthi9005 2 ปีที่แล้ว +2

    Education with the humour

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว

    Mr. Sannasgala
    Athulathmudali vs Anura issue,
    1989, General Election,
    Colombo District List.

  • @gayanabesinghe9755
    @gayanabesinghe9755 2 ปีที่แล้ว +1

    අපහාසයට නො ව උපහාසයට 😁❤️

  • @ithackers515
    @ithackers515 2 ปีที่แล้ว +1

    අඩේ සන්නාගේ කතාව අහන් ඉන්න පුලුවන් බං දවසම උනත් මු මාර බුලට් එකක් බං..පට්ට රහයි බං

  • @wesamunipuka5184
    @wesamunipuka5184 2 ปีที่แล้ว +2

    කහ කෙසේ වෙතත්, අන්තිමටම ලංකාවේ දුප්පත් ජනයාට වෙන්නේ අලුත් අවුරුද්දට අහසේ අලුත් හඳ දිහා බලාගෙන, පුප කස කස ඉන්නයි !
    ඒක තමයි සෞභාග්‍යයෙ දැක්ම කොහොමද පිංපි බයිලගේ ආණ්ඩුව !

  • @chamindajanakakodithuwakku1373
    @chamindajanakakodithuwakku1373 2 ปีที่แล้ว +8

    අන්තිම ටික තමයි හොදම හරිය 🤣👏

  • @gihananushkagihananushka1713
    @gihananushkagihananushka1713 2 ปีที่แล้ว

    කනට ගසා තුන කපනු...අම්මෝ කුට්ටි🤣🤣🤣

  • @priyanthamendis2229
    @priyanthamendis2229 2 ปีที่แล้ว

    පට්ට පාඩම ජයවෙවා😍😍😍🎤

  • @janakadeepal3592
    @janakadeepal3592 2 ปีที่แล้ว

    Absolutely what a creative

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 ปีที่แล้ว +7

    අදත් ගොඩ උනා අපේ සන්නස් තුමණිගේ

  • @daybreaker1458
    @daybreaker1458 2 ปีที่แล้ว

    Issues nathuwa kanata gahanna ,nadu noka redi galawanna sanna sir taram ekek na . Oya brand ekak sir ......🔥✌️😎

  • @prabathsusantha1685
    @prabathsusantha1685 2 ปีที่แล้ว

    අපි ආපහු ඉස්කෝලේ යනවා වගේ.

  • @nalakakumara1730
    @nalakakumara1730 2 ปีที่แล้ว +6

    සර් කොළඹ කතාව

  • @conormcgregor1900
    @conormcgregor1900 2 ปีที่แล้ว +1

    "මාකඳුරේ දනුෂ් "😂tamil film බලලා පාතාලේ ගැන කියද්දී ඔහොම වෙනව සර් ❤️🤣

  • @nilakshadulkithnimalarathn8003
    @nilakshadulkithnimalarathn8003 2 ปีที่แล้ว

    අන්තිමට දෙන කොන්දොස්තර ගේ අභ්‍යාසය මර්..

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 2 ปีที่แล้ว +4

    බන්දුල ට වැරදුනේ.... 😃 සමා උනාට පමා වෙන්න කිව්වේ

  • @ranjanmahesh9270
    @ranjanmahesh9270 2 ปีที่แล้ว +5

    කවියොත්" ගමේ නම බාවිතා කරනව නේද

  • @fasttech1822
    @fasttech1822 2 ปีที่แล้ว +2

    බගන්දරා-අර්ශස්

  • @sugathgunawardana
    @sugathgunawardana 2 ปีที่แล้ว

    Hodata Ahanna meya hemathissema buddagamata garahanawa

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 2 ปีที่แล้ว

    👌

  • @shakyathariduranaweera5139
    @shakyathariduranaweera5139 2 ปีที่แล้ว

    Great 👍

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 ปีที่แล้ว

    Niyamahh guru thuhmekk.Harith,Germany

  • @KDSMW
    @KDSMW 2 ปีที่แล้ว +1

    ගමේ නම මුලට දාල හදුන්වන දෙගොල්ලම පාතාලෙ තමා

  • @japanmaiya9566
    @japanmaiya9566 2 ปีที่แล้ว

    Sanvidayakaya samitata kiuwalu pandara nisa gedarata gihindannam kiuyalu...

  • @a.m.c.sampathbandara3350
    @a.m.c.sampathbandara3350 2 ปีที่แล้ว +1

    අතුලත් එක්ක සමිත ඇවිත්, සමිත අන්තිමට ආපහු ගිය හැටි..............🤣🤣🤣🤔🤔😅😅

  • @AKS-bz3ye
    @AKS-bz3ye 2 ปีที่แล้ว

    Supiri sana

  • @nimanthapushpakumara4482
    @nimanthapushpakumara4482 2 ปีที่แล้ว

    Supiri denumak tiyenne

  • @roshanmadhushanka7536
    @roshanmadhushanka7536 2 ปีที่แล้ว

    සන්නස්ගල සර් ගැන කයිය ගහන උන් සන්නස්ගල ස්‍ ලියපු පොත් ටිකවත් දන්නවද දන්නේ නැ

  • @dinukads1388
    @dinukads1388 7 หลายเดือนก่อน

    සංවිදායක ජොන්ස්ටන්. ,මුලින් අතුල සිංදු කියල යනව.අන්තිමට සිංදු කියන්නෙ සමිතා...සංවිදායක කියනව යං නංගි මම ගිහින් දාන්නම් කියලා 🤣 ඒක මරු ගැලපීම සර් 👌

  • @daytodayorg
    @daytodayorg 2 ปีที่แล้ว +11

    සමිතාව ගිහින් දාන්නම් කිව්වලු සංවිධායක ජොනී... 😂😂👍

  • @tharainduishara4319
    @tharainduishara4319 2 ปีที่แล้ว +1

    Super ❤️❤️ sir

  • @newmovietrailers458
    @newmovietrailers458 2 ปีที่แล้ว

    බගන්ධරාබාධය(ජිවක කතා වස්තුවෙහි ඇතුලත්)

  • @LSNBandara
    @LSNBandara 2 ปีที่แล้ว +5

    දෙයියෝ සාක්කී.අපිත් හරක් වගේ,ව්ද්‍යාව ඉගෙන ගත්තනේ සින්හල නොකර.😥😥😥🤔👍

  • @ashandhanushka9053
    @ashandhanushka9053 2 ปีที่แล้ว +1

    Mathak hitina widyat kiyala denwat sthutyi

  • @gihandushmanthamilky3955
    @gihandushmanthamilky3955 2 ปีที่แล้ว +1

    චිචී තාමා හොදටම කලේ 😂

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 2 ปีที่แล้ว +2

    සන්න සර්,
    තව එකෙක් ඉන්නව ගම මුලට දාපු. ඇයි කවියො,
    ගාල්ලේ බර්ලින්
    තිහාරියේ පීටර් පෙරේරා
    අලවතුරේ විජිත
    බිංගිරියේ සෙනරත් විජයකුමාර
    එහකොට ජාති තුනයි සර්
    රංජිත්

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 2 ปีที่แล้ว

    obathuma nidahas chinthakayek........kohomahari nirapekshathwa maga season8 ahala balanna

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 2 ปีที่แล้ว +2

    සන්නස්ගල ඔබ වියංගයෙන් කිවිවෙ ජොනියා, සමිතා ව අරින්ට ගෙදර (ඇරලන්ට ගෙදරට ) ගෙනියනවා කියල නේද?මෙහෙම හිතෙන්නේ මට විතරද බං මල්ලියේ

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +2

    කුට්ටියගේ කනපලා 3 ට ලුනු දමමු

  • @shashikasky9647
    @shashikasky9647 2 ปีที่แล้ว

    අම්මො සංවිධානයක😂 මං ගිහින් අරින්නම් නංගි කිවලු😁

  • @thisarabamunusinghe4436
    @thisarabamunusinghe4436 2 ปีที่แล้ว +3

    සර්..... දේශපාලනයේ අකාරාදියට හොඳම උදාහරණය "ආර් දුමින්ද සිල්වා"

  • @chris1114
    @chris1114 2 ปีที่แล้ว +3

    රාජාන්ගනයේ සද්ධාතිස්ස.❤❤❤❤❤❤❤❤❤❤

  • @dushanthaavi3092
    @dushanthaavi3092 2 ปีที่แล้ว +2

    සෑර්..පව් ( ඕයි) අර අන්තිමට ආව එකා...🤣

  • @mohamedsajith6834
    @mohamedsajith6834 2 ปีที่แล้ว

    3:17 👂3 ❌

  • @sampathdelgamuwa3125
    @sampathdelgamuwa3125 5 หลายเดือนก่อน

    ❤❤❤