Veenath Sathsara | Punyawantha (පුණ්‍යවන්ත) | Blind Auditions | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 2.3K

  • @veenathsathsaraofficial5826
    @veenathsathsaraofficial5826 4 ปีที่แล้ว +2442

    මගේ මේ ගීතයට Comment කරපු like කරපු,ඒ වගේම මට කතා කරපු ඔබ සියලු දෙනාටමත්,මට මේ හැමදේටම කුමන ආකාරයකින් හෝ උපකාර කළ ඔබ සියලු දේනාටමත් ගොඩක් ස්තුතී.තරගයේ ජය හෝ පරාජය කුමක් උනත් මට මේ ගීතය නිසා ඔයාලගෙන් ලැබුනු මේ වටිනා ආදරය සෙනෙහස මට ලොකු ආශිර්වාදයක් !! මුලු හදවතින්ම ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතී ❤️

    • @sahanguruge5665
      @sahanguruge5665 4 ปีที่แล้ว +3

      Superb malli

    • @eddidesilva7439
      @eddidesilva7439 4 ปีที่แล้ว +4

      Superb පුතා....Just Amazing ...

    • @wasanasewwandisewwandi9048
      @wasanasewwandisewwandi9048 4 ปีที่แล้ว +3

      Idiriytm Ynna.oya marama dakshai malliii

    • @Lakshitha2007
      @Lakshitha2007 4 ปีที่แล้ว +6

      නියමයි මල්ලි...! ගමන හෙමින්, ස්ථාවරව යන්න. එතකොට දුර යන්න පුළුවන් වෙයි. සුබ පැතුම්!

    • @prasadsamarasinghe8129
      @prasadsamarasinghe8129 4 ปีที่แล้ว +11

      අනිවාර්යෙන්ම ඔබ දිනනව.. ඒක ම⁣ගේ බලවත් සුභ පැතුමක්.. ලෝකයට හරිහරන් රහුමාන් වගේ චරිතයක් අනාගතේ ඔබ තුළින් බිහිවෙනවාමයි..

  • @ChanukaMora
    @ChanukaMora 4 ปีที่แล้ว +688

    රටේ මැණිකක් ♥️🔥

  • @thidaswanasinghe4475
    @thidaswanasinghe4475 4 ปีที่แล้ว +352

    දැවැන්තයා එසේ නික්ම ගියේය☹
    මේක හිත හදාගෙන බලන්නත් අමාරුයි. ජයවේවා !

    • @sariniama8658
      @sariniama8658 4 ปีที่แล้ว +6

      ,same here😢

    • @liliannalucy8313
      @liliannalucy8313 4 ปีที่แล้ว +14

      Don’t worry 😉...eya dawasaka visala dawanthayek wena nisa thami eya ain kale ..mokada eya dawasaka eyage para eya hadagena enawa ..Anith aya dawasaka ape hith walin makila yai ..eth meya enawa dawasaka visala russa gahak wela ..enisa eyala hari

    • @sanjeewaniweerasingha1433
      @sanjeewaniweerasingha1433 4 ปีที่แล้ว

      😢😢😢😢😢😢😢😢😢😧

    • @Zolololo412
      @Zolololo412 6 วันที่ผ่านมา

      Ikrrr

  • @surassij9498
    @surassij9498 4 ปีที่แล้ว +402

    වීනාත් කැපුනට පස්සෙ හිතේ දුකට 😢 බලන අය කොයි😔😒

    • @ishONLINE.
      @ishONLINE. 4 ปีที่แล้ว +1

      mama appa shit hodama kena kapila giya shit hum

    • @thanujaranaweera6333
      @thanujaranaweera6333 4 ปีที่แล้ว

      Same here dr harima dukai

    • @sakkaran3050
      @sakkaran3050 4 ปีที่แล้ว +3

      mee 70 weni parata ahanne

    • @danidudamsara64
      @danidudamsara64 4 ปีที่แล้ว +2

      Kapuna nemeyi... kello denna beranna ona hinda dumal meyawa kapala damma

    • @kalaniekanayake7322
      @kalaniekanayake7322 4 ปีที่แล้ว

      Mamath

  • @nadeeshanyugeeshwara9149
    @nadeeshanyugeeshwara9149 4 ปีที่แล้ว +185

    It's like his voice comes from the heaven...No doubts....you are the best malli. May the triple gem bless you!

    • @senya7925
      @senya7925 4 ปีที่แล้ว +7

      Nadeeshan Yugeeshwara This song deserves at least 1M+ views... C'mon ppl let's do this !!! 👊🔥❤️

  • @HemalBro97
    @HemalBro97 4 ปีที่แล้ว +139

    සෙමි ෆයිනල් වලින් පස්සේ බලපු අය නැද්ද ? 💔🤒

    • @adeeshasankalana2943
      @adeeshasankalana2943 4 ปีที่แล้ว

      HD Productions he could have done better with sanuka😢

  • @n.d.8
    @n.d.8 4 ปีที่แล้ว +97

    වීනාත් කියන්නෙ ඇත්තට වැදගත් දෙමාපියන්ගෙ වැදගත් දරුවෙක්.ඒ දරුවා පෙන්නුවා කොහොමද වේදිකාවක් උඩ හිටගෙන විනිශ්චය මණ්ඩලයටත් ගරු කරගෙන සිංදුව සංවරව කියන්නෙ කියලා.ඔයා ඉන්න ඕන විනිශ්චය මණ්ඩලය ඉන්න තැන.ඒත් විනිශ්චය මණ්ඩලය එතන වාඩි කෙරෙව්වෙ වෙන අයව.මම හිතුවෙ ඔයාවත් අතින් අල්ලන් විනිශ්චය මණ්ඩලය අසුනෙ ඉන්දයි කියලා.කොහොම උනත් වීනාත් ඔයාට සුදුසු තැන ඉක්මනින් ලැබෙනවා.බුදු සරණයි..

  • @easyenglishlearner9209
    @easyenglishlearner9209 4 ปีที่แล้ว +85

    ම ප ධ ප ධ නි ස.... වයලිනයෙන් වයපු ස්වර සහ ඔහු ගැයූ ස්වරය 100%ක්ම සමානයි...

  • @tharupeiris3070
    @tharupeiris3070 4 ปีที่แล้ว +15

    කෝ බලන්න වීනාත් ඉවත් වුනාට එ් කටහඬ අමතක කරන්න බැරි නිසා අායි අායි මේක බලන අය

  • @viduminasenan
    @viduminasenan 4 ปีที่แล้ว +40

    ආනන්දයට ආනන්දයක් බ්‍රෝ ❤️💛

  • @desithasahabandu1872
    @desithasahabandu1872 4 ปีที่แล้ว +415

    මේක TV එකේ බලල ඉවර උන ගමන් TH-cam එකෙන් බලපු අය තව ඉන්නවද?

    • @kapilashantha5930
      @kapilashantha5930 4 ปีที่แล้ว +1

      @@chinthakajoseph8539 ow

    • @ceylontv4817
      @ceylontv4817 4 ปีที่แล้ว +1

      Ful එක මෙන්න
      th-cam.com/video/3QQYJqcCRPo/w-d-xo.html

    • @desithasahabandu1872
      @desithasahabandu1872 4 ปีที่แล้ว +1

      @@ceylontv4817 ඒක බලන්න බෑ නේ 😂 .vpn දැම්මොත් හරියය්ද?

    • @sajaanepa9684
      @sajaanepa9684 4 ปีที่แล้ว +1

      Ow

    • @k9hub782
      @k9hub782 4 ปีที่แล้ว +1

      3 parak eka digata balapu ekek man

  • @MrAchintha
    @MrAchintha 4 ปีที่แล้ว +90

    Most talented classical singing I've ever seen in srilankan reality tv !

    • @MrAchintha
      @MrAchintha 4 ปีที่แล้ว

      @Prisoner 108 😁😁 නානාරේ නා නා !

    • @MrAchintha
      @MrAchintha 4 ปีที่แล้ว

      @Prisoner 108 ස්තූතීයි ! බැලුවා දැන්. හම්බුන ටික නම් සෙට්වුන් නෑ. හොයාගන්න අමාරුද දන්නෑ..ඒ දෙන්නා කියපු classical singing ලින්ක් එකක් දෙකක් දාන්න පුලුවන්ද.

    • @MrAchintha
      @MrAchintha 4 ปีที่แล้ว

      @Prisoner 108 එල සහෝ....මන් බලන්නන්. 🔥🤘 ජය වේවා බුදුසරණයි

    • @damaxmade458
      @damaxmade458 4 ปีที่แล้ว +1

      @Prisoner 108thanura, kanikalata mu gawata lan wennawath baa

  • @rumeshwijesundara5767
    @rumeshwijesundara5767 4 ปีที่แล้ว +288

    Blind audition එකේ අවසාන ගීතය අනික් සින්දු සේරම blast කළා...
    මට තාම හිතාගන්න බෑ ...සුපිරි

    • @happygirl3369
      @happygirl3369 4 ปีที่แล้ว

      th-cam.com/video/j7E2jkZxVGY/w-d-xo.html
      aluth video eka balala subscribe krnna

    • @sdayarathne463
      @sdayarathne463 4 ปีที่แล้ว

      Yess, 👍👍

    • @dihasinghe8260
      @dihasinghe8260 4 ปีที่แล้ว

      😄😄❣️❣️❣️

    • @pradiembuldeniya9218
      @pradiembuldeniya9218 4 ปีที่แล้ว

      සුපිරි වැඩිඩෙක් අනිවා මෙි තමයි දිනින්නේ

    • @suranisurani6892
      @suranisurani6892 4 ปีที่แล้ว +3

      ඒකනෙ කියන්නේ හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කියලා 😂😂

  • @kshanaka10
    @kshanaka10 4 ปีที่แล้ว +247

    රයිනි, අශාන්තී දෙන්න ම හැරුනෙ නැත්තෙ දුමාල් ට ම මෙයාව එන්න ඕනෙ නිසා. ඒ දෙන්න සින්දුව පටන් ගද්දි දන්නව කොල්ලට ගැලපෙන්නෙ දුමාල් ව කියල. 👌🏼 හරියට ම හරි ❤️👌🏼
    එතනදි තමන්ගෙ ටීම් එකට කෙනෙක් වැඩි කරගන්න හදන්නෙ නැතුව ඒ කොල්ල ගෙ අනාගතේ path එක හදන්න ගැලපෙන ම කෙනාට ම යවපු එක ඇත්තට ම ප්‍රශංසනීයයි ❤️

    • @Bauddhayatv_TheRoadToNirwana
      @Bauddhayatv_TheRoadToNirwana 4 ปีที่แล้ว +8

      විශාරද කෙනෙක්ට උපදෙස් දෙන්න බැරි නිසා ඒ අයට

    • @Bauddhayatv_TheRoadToNirwana
      @Bauddhayatv_TheRoadToNirwana 4 ปีที่แล้ว +6

      ටිකක් හරි පුලුවන් දුමාල්ට විතරයි

    • @romeshiromeshi632
      @romeshiromeshi632 4 ปีที่แล้ว +3

      Hmm aniwaryen..eka eththa..a nisa thami a denna harune neththe..

    • @rukshanherath3611
      @rukshanherath3611 4 ปีที่แล้ว +1

      Sirawata

    • @kshanaka10
      @kshanaka10 4 ปีที่แล้ว +1

      Lanka Media Hub හරි මගෙ චැනල් එකත් ඔහොම්මම ගිහින් subscribe කරන්න ඈහ් 😁

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 4 ปีที่แล้ว +199

    උගත්කමයි හැදියවයි නිහතමානීකමයි උපරිමයෙන්.වීනාත්ගෙ දෙමාපියන් හොදම උදාහරනය,උඩපැන්නෙ නෑ.දරැවගෙ දක්ෂකම නිහතමානීව කදුලුපිසලාගෙන විදදරාගත්ත.අනික් අයට හොද ආදර්ෂ මෙිව.පුතේ ඔයා හොදම ගුරැවරයව තෝරගත්තෙ.පියපුතු සුසංයෝගය💜 දුමාල්& වීනාත්

    • @TishanRashmika2000
      @TishanRashmika2000 4 ปีที่แล้ว +13

      එක එක කෙනා තමන්ගේ සතුට ප්‍රකාශ කරන්නෙ එක එක විදියට නේද??? අපිට තෙරෙන්නෙ අපේ ළමයෙක් ඔහොම ජයග්‍රහණයක් ලැබෙනකොට....මගේ අදහස

    • @achalaperera2046
      @achalaperera2046 4 ปีที่แล้ว +9

      එක එක අය සතුට ප්‍රකාශ කරන විදිහ වෙනස්.. දුපත් මානසිකත්වයෙන් හැසිරෙන්න එපා..

    • @mokio1189
      @mokio1189 4 ปีที่แล้ว

      gon comment danna epa ban.

    • @mokio1189
      @mokio1189 4 ปีที่แล้ว +1

      @@TishanRashmika2000 mama nam competition eka balanna noyannat ida tibuna, eken kiyawenne na mama daruwa dinana ekata akamati kiyala

    • @pavaninawodadesilva3693
      @pavaninawodadesilva3693 4 ปีที่แล้ว

      👌👌

  • @buddikadissanayaka295
    @buddikadissanayaka295 4 ปีที่แล้ว +1445

    වයස අවුරුදු 4න් භාත්කන්ඩේ විභාගෙත් පාස් වෙලා ලෝක වාර්තාවකුත් තියලා..
    මු යකෝ.. ❤️❤️
    ජය වෙවා..

    • @deepakwaharakagama6291
      @deepakwaharakagama6291 4 ปีที่แล้ว +6

      Buddika Dissanayaka
      th-cam.com/video/rDDd34aQASc/w-d-xo.html
      Please subscribe and share
      It’s true story
      ආසාවට කියන්නෙ
      වීඩියෝ ඔක්කම බලන්න
      දුකබර උනත් ඇත්ත කතාවක්

    • @danushkaeranga8489
      @danushkaeranga8489 4 ปีที่แล้ว +21

      @@deepakwaharakagama6291 ඔයාගේ කතාවනම් හොදයි එත් මේ පැත්තට මේ කතාව එබුව එකනම් හරි නෑහැ

    • @sanjuladamsith7688
      @sanjuladamsith7688 4 ปีที่แล้ว +4

      අවෘදු හතරෙන් පුලුවන්

    • @dragonm323
      @dragonm323 4 ปีที่แล้ว +8

      At Age 4 - th-cam.com/video/RqlZ1EYagf0/w-d-xo.html

    • @surebro1876
      @surebro1876 4 ปีที่แล้ว +7

      Math baluwa mu dinanawa meka eka suwar💖💖

  • @samindiherath6358
    @samindiherath6358 4 ปีที่แล้ว +44

    කිසිම වචනයක් කියන් නැතුව සනුක පොඩි එකෙක් වගේ පුදුම වෙලා සතුටු වෙන විදිහ cute 🤗❤️ අන්තිමට ඔප්පු කලා එයා හොදම coach කියලත්. 😍

  • @pavaninawodadesilva3693
    @pavaninawodadesilva3693 4 ปีที่แล้ว +44

    සනුක කියපු දේ නම් ඇත්ත තමයි. වීනාත් තමයි දක්ෂම කෙනා මේ තරගයේ.

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 4 ปีที่แล้ว +62

    අති දක්ෂ, සහජ හැකියාව වගේම උගත් දෙය මැනැවින් භාවිත කරන, ආචාරශීලි, ගෞරවනීය නිහතමානි චරිතයක්...ඔබට ලංකාවෙ සංගීත ක්ෂෙත්‍රයේ තියන ලොකු හිදැසක් පිරවීමට හැකිවෙනව ඒක අනිවාර්යයි. ඔබ අනන්‍ය වූ ලකුනක් වේවි. නමට උපන් චරිතයක්.❤️ වීනාවට ඇත්තාක් සේ අනන්‍ය ලක්ෂන සපිරිනු සප්තස්වර සමග කෙලිසෙල්ලම් දාන ස්වර දඟයෙක්.

  • @widurathilanka
    @widurathilanka 4 ปีที่แล้ว +227

    දුමාල් හෑම තැනකම හොද තාත්තෙක්. ඒ වගෙම මාරම ඩීසන්ට් කමෙන්ට් දුමාල් අශාන්ති ලග තියෙනවා.

    • @raigaweshana6360
      @raigaweshana6360 4 ปีที่แล้ว +3

      Ow ekanam aththa...dumal great

    • @shankadarshana6219
      @shankadarshana6219 4 ปีที่แล้ว +2

      Rainit ela ban..

    • @shehanmadhusanka8714
      @shehanmadhusanka8714 4 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත යාලුවා .ඔයා හරියටම කිවුවා. ආඩම්බරයි ඔයා ගැනත්.

    • @thisaljayasena1519
      @thisaljayasena1519 4 ปีที่แล้ว +1

      Acenm atta bro

    • @swoosh4987
      @swoosh4987 4 ปีที่แล้ว

      Mekanam 100% attac
      Rekspekt widura sahodaraya

  • @suranisurani6892
    @suranisurani6892 4 ปีที่แล้ว +71

    පිස්සු හැදෙනවා 😍
    මල්ලි ඔයා තරම් දක්ශ කෙනෙක් නෑ තවත්. ඔයාගෙ කිරුළ දැනටමත් ඔයා අරගෙන ඉවරයි. සුභ පැතුම් මල්ලියෝ ඔයාගෙ දීප්තිමත් අනාගතේට.💐💐💐

  • @AdithyaWeliwatta
    @AdithyaWeliwatta 4 ปีที่แล้ว +13

    CONGRATS VEENATH AND ALL THE VERY BEST!

    • @dasunjayawardana424
      @dasunjayawardana424 4 ปีที่แล้ว

      eth mama kamathi oyata

    • @rmprathnayaka6628
      @rmprathnayaka6628 4 ปีที่แล้ว +1

      ඔයාවිතරයි ටීමිඑකේ අයගෙන් සුබපතල තිබුන දැක්කෙ.නිහතමානී අය අනික් කෙනාගෙ දක්ෂතා ගැන සතුටුවෙනව.රටෙි සමිපත් අපි අගයන්නඔින.ඔයාගැන සතුටුයි.

  • @prof.kamalvidanapathirana8645
    @prof.kamalvidanapathirana8645 4 ปีที่แล้ว +34

    I was delighted to witness his wonderful performance . He is following exact foot steps of his father . I am pretty sure that he will be a genius in music in the near future.
    Congratulations Putha.. you have an excellent future ahead..
    Also we should congratulate his proud parents for guiding and training him up to this level...

  • @fen212
    @fen212 4 ปีที่แล้ว +33

    I just can't believe he got rejected at semi finals. :( He's a born star.

  • @harryweejay7193
    @harryweejay7193 4 ปีที่แล้ว +23

    කනෙං අහලා... හඩක් තිබිලා.. තාලයක් අල්ලගෙන... සංගීතයට අනුව කියාගෙන යන්ඩ පුලුවං ගීත නෙවේ මේවා.. මෙවාගෙ සින්දු හරියටම ගායනා කරනව නම් කරංඩ පුලුවං උබ වගේ ඒ ගැන හොද දැනුමක්, අවබෝධයක් තියෙන.. අපේ භාශාවෙන් කියනව නම්.. සුපිරිම සුපිරි වැඩ්ඩෙක්ට විතරයි!!!
    ඔයාට මෙතන අනිත් අයව ගේමක් නැතිවෙයිද කියලා හිතෙනවා මට නම්.
    ඉස්සරහාටම යමං!!!! ජයවේවා උඹට මල්ලියේ!!!!!!

  • @senya7925
    @senya7925 4 ปีที่แล้ว +43

    මං බලන් ඉන්නේ මේ මල්ලියි, adithyai දෙන්නා battle round යනවනම්. වීනාත්ට U hv a chance of winning this competition කියලා කිව්වත් thnx කරලා නිහතමානීව හිටියා. Adithya හැසිරුනේ එයාට වඩා judges ලත් බාල ගානට. අනිත් 1එයාට වඩා හොද voices ගොඩක් team dumal වලම ඉන්නවා. කිව්වා නේ ඕනිම genre 1k sing කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ අති දක්ෂයත් එක්ක අදිත්‍යා ට battle කරන්න පුළුවන්නේ... best of luck mallo ❤️❤️❤️ This is the best classical singing I've heard in a reality show so far...

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 4 ปีที่แล้ว +26

    මෙික කෙල්ලෙක් කීවනමි මිලියන දහයත් පහුකරල.ලංකාවෙ උන්ගෙ හැටි තමයි.පුතේ නුඹ සැබෑම දක්ෂයෙක්💖❤️

  • @masmmenikarachchi7563
    @masmmenikarachchi7563 4 ปีที่แล้ว +925

    මේක දිනන්නෙ මූ කියල හිතුන උං කෝ..........❤️❤️❤️❤️

    • @pahanbandara669
      @pahanbandara669 4 ปีที่แล้ว +2

      කාත්වත් හිතුන්නෑ
      උබ පුක දෙන්නැතුව ඉදපන් බැල්ලිගෙ කොල්ල

    • @masmmenikarachchi7563
      @masmmenikarachchi7563 4 ปีที่แล้ว +2

      හරියට ටයිප් කරපන් ආයේ

    • @pahanbandara669
      @pahanbandara669 4 ปีที่แล้ว

      @@masmmenikarachchi7563 mokadda hutto waradune

    • @masmmenikarachchi7563
      @masmmenikarachchi7563 4 ปีที่แล้ว

      @@pahanbandara669 උබේ තාත්තට...

    • @pahanbandara669
      @pahanbandara669 4 ปีที่แล้ว +1

      @@masmmenikarachchi7563 huttige putho ube laina wediy hari... mata kiyala ube Ammata hukaagannathuwa idapan

  • @futurestarssrilanka2040
    @futurestarssrilanka2040 4 ปีที่แล้ว +13

    තෙසාරගෙ interview එකට පස්සේ අපු අය කෝ.. දැන් තේරෙනවා නේද වීනාත්ට මේ සිංදුව හම්බුන හැටි .චන්දන සූරියබණ්ඩාර කව්ද විශාරද 7 ක් ගත්ත කොල්ලෙක්ට සිංදු තෝරන්න.එයාලට ඕන කෙනාව ගන්න අසාධාරණ විදිහට ඔයාව කැපුවා.කව්රු කොහොම මොනවා කිව්වත් මුළු ලංකාවම දන්නවා දිනන්න ඕනේ ඔයා කියලා. ඔයාට පැරදු⁣ණෙ නෑ මල්ලි. ඔයාට ලැබුණු හැම සිංදුවටම උපරීම කරා.දුමාල් හොඳයි රඟපාන්න.ශාස්ත්‍රීය ගීත අහන්න කැමැත්තක් ඇති වුනේ ඔයා හින්දා .ඔයා එතනම දිනලා ඉවරයි. මේ තර⁣ගේ අති දක්ෂයා.ඔයාගෙ ගමන දිගටම යන්න මල්ලි. අපි ඉන්නව හැමදාම.💪

  • @CLMCREATIONS
    @CLMCREATIONS 4 ปีที่แล้ว +7

    සංගීතය වෙනුවෙන්ම හදපු දරුවෙක්. දාලා තියෙන නමෙන්ම ඒක තේරනවා. අම්මගෙයි තාත්තගෙයි උත්සහය අති සාර්ථකයි. සුභපැතුම් වීනාත්..!!!

  • @samithalakmal9875
    @samithalakmal9875 4 ปีที่แล้ว +550

    විශාරද වීනාත් සත්සර සමඟ සංගීත් නිපුන් දුමාල් වර්ණකුලසූරිය.හොඳම ගැලපුම මේ

    • @ceylontv4817
      @ceylontv4817 4 ปีที่แล้ว +4

      මෙි සිංදුවෙි tv එකේ ගිය නැති ඉතුරු ටික 👇
      th-cam.com/video/3QQYJqcCRPo/w-d-xo.html

    • @lionproductions4622
      @lionproductions4622 4 ปีที่แล้ว +5

      මා ඉදිරිපත් කල ගීතය රසවිඳපු සහ අදහස් දැක්වූ ඔබ සැමට මගේ ස්තුතිය පුද කරන අතර ඉදිරියේදීත් මා සමඟ රැදෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. ❤💫

    • @ManushaLakshan
      @ManushaLakshan 4 ปีที่แล้ว

      @@ceylontv4817 link එක වැඩ නෑනේ 🤔

    • @Nothingness7546
      @Nothingness7546 4 ปีที่แล้ว +3

      @@lionproductions4622 අඩේ තමුසෙට පිස්සුද 😅😅 තමුන් කවුද

    • @pehansamindu239
      @pehansamindu239 4 ปีที่แล้ว

      @@Nothingness7546 adoo 😂😂🔫🔫

  • @lovemelove7830
    @lovemelove7830 4 ปีที่แล้ว +238

    අම්මෝ සින්දුව අහනකොට ඇග හිරි වැටිලා ගියේ මගේ විතරද අම්මෝ මාර අඩම්බරයක් දැනෙන්නේ ලන්කාව ගැන මේ වගේ වැඩ්ඩෝ ඉන්නකොට❤️❤️❤️❤️

    • @Nesh406
      @Nesh406 4 ปีที่แล้ว +1

      Sira Kathawq

    • @deepakwaharakagama6291
      @deepakwaharakagama6291 4 ปีที่แล้ว +1

      pramitha Akalanka
      th-cam.com/video/rDDd34aQASc/w-d-xo.html
      Please subscribe and share
      It’s true story
      ආසාවට කියන්නෙ
      වීඩියෝ ඔක්කම බලන්න
      දුකබර උනත් ඇත්ත කතාවක්

    • @happygirl3369
      @happygirl3369 4 ปีที่แล้ว

      th-cam.com/video/j7E2jkZxVGY/w-d-xo.html
      aluth video eka balala subscribe krnna

    • @masmmenikarachchi7563
      @masmmenikarachchi7563 4 ปีที่แล้ว

      ඇත්තටම හිරිගඩු පිපුනා...ඒ ආලාප් ටික කියද්දි

    • @pahanbandara669
      @pahanbandara669 4 ปีที่แล้ว

      උබ නිකන් කොලුකාරයෙක් වගේ මෝල් උනාට අනිත් එවුන්ට එහෙම නෑ කැරි වේසිගෙ පුතෝ

  • @hansadeneth3806
    @hansadeneth3806 4 ปีที่แล้ว +47

    Blind audition පටන් ගත්තේ ආදිත්‍යාගෙ මුළු ලෝකෙටම Challenge කරපු 'නොමිලේ දුන් නිසා' සුපිරි performamce එකෙන්.... Blind audition ඉවර කෙරුවේ වීණාත් සත්සරගෙ ආයෙත් මුළු ලෝකෙටම Challenge කරපු 'පුණ්‍යවන්ත' Best Performance එකෙන් ❤️💫
    Thnx Sirasa
    අපේ generation එකේ සුපිරි වැඩ්ඩො හොයාගෙන ඒගොල්ලන්ට ජාත්‍යන්තරය දිනන්න ලෝකෙම පිළිගත් stage එකක් හදල දුන්නට 🙏
    ශ්‍රී ලංකාවේ සංගීත අනාගතය ගැන කොටින්ම භය වෙන්න දෙයක් නෑ ලංකාවේ නම internationl level එකේ උඩින්ම තියනවා මේ සිරසෙන් හොයලා දුන්නු වැඩකාරයෝ ටික
    මට තියෙන එකම භය මේ covid 19 නිසා battle rounds පෙන්නන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා 😥

  • @futurestarssrilanka2040
    @futurestarssrilanka2040 4 ปีที่แล้ว +7

    Who is here after 1M views.👇
    Veenath deserves more than this😢

  • @sanx579
    @sanx579 4 ปีที่แล้ว +216

    විශාරද 7 👑
    ආනන්දෙ කොල්ලෙක් මචං❤️💛

  • @extrovert5188
    @extrovert5188 4 ปีที่แล้ว +38

    Wow❤️ හොදම කෙනා මේතාක් දුරට කිව අයගෙන්😍

  • @kasunsilva6786
    @kasunsilva6786 4 ปีที่แล้ว +28

    මෙන්න පුතේ වැඩ්ඩා ❤😘😍 දිනනවානම් මේන්න බුලට් එක

  • @shanukahathnagodage8210
    @shanukahathnagodage8210 4 ปีที่แล้ว +90

    ටීන් වොයිස් එකේ කොලුවා ගැයූ ගීය.....
    👇👇
    පුණ්‍යවන්ත තුන් ලංකේන්ද්‍ර ස්වාමි....
    කොල්ල කෑවා මා බඩු දේස වාසී......//
    ආණ්ඩුකාර ඇහැලේපොළ බීතා ...
    පිටුපාපී වෙන්නේ අපරාධා.....//
    පුණ්‍යවන්ත තුන් ලංකේන්ද්‍ර ස්වාමි....
    කොල්ල කෑවා මා බඩු දේස වාසී......//
    කොල්ල කෑව දනා හට අච්චූ.....
    අදිකාරම් දුන්නේ නැත ස්වාමී........//
    පුණ්‍යවන්ත තුන් ලංකේන්ද්‍ර ස්වාමි....
    කොල්ල කෑවා මා බඩු දේස වාසී......//
    නුර්තිය - ශ්‍රී වික්‍රම රාජසිංහ
    නුර්තිවර - ජෝන් ද සිල්වා
    පිදුම - ශ්‍රී ලංකා ද්වීපයෙහි ශ්‍රේෂ්ඨ අධිකරණ ශාලාවේ ගෞරවාර්භ අද්වකාත් ඩොනල්ඩ් උභයසේකර මැතිඳාට, බ්‍රිතාන්‍ය අග්‍ර රාජයාණන්ගේ ගෝරමේන්තු මහතැන් වන ලංකාණ්ඩුකාර හෙන්-රි ආතර් බ්ලේක් උතුමන්ට......එකදාස් නමසිය හය....

    • @dgsat
      @dgsat 4 ปีที่แล้ว +4

      Rajeewa Wickramarathna thanks bn. මේක දකිනකන් මන් හිතුවෙ මේක ඉන්දියා සීන් එකක් කියල.

    • @Pawan-Pa-One
      @Pawan-Pa-One 4 ปีที่แล้ว

      Thaaankz bn

    • @janudapannila5234
      @janudapannila5234 4 ปีที่แล้ว +3

      @@dgsat නූර්තියක් මේක 😅

    • @dgsat
      @dgsat 4 ปีที่แล้ว +4

      Januda Pannila මගුලක් කතා කරනව, නූර්ති කියන්නෙ මොනාද බන්??? ඔපෙරා වගේ එකක්ද?? මේකෙ lyrics ටික දානකන් මට තේරුනේ වචන දෙක තුනයි බන්.. 😁😁😁

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 4 ปีที่แล้ว +8

    දුමාල් සුපස්ටාර් ආවෙත් ඔයවිදියටම සංගීතය හදාරල,බ්‍රෑන්ඩිඑක හදාගන්නනෙ,ඔන්න ගෝලය ආවෙත් ඒ විදියටමයි.ආාාාදරෙයි දෙන්නටම.අපේ රටෙි අනාගතය ගැන සතුටුයි.❤️❤️❤️❤️💗💗💗

  • @dileepaprabhath8378
    @dileepaprabhath8378 4 ปีที่แล้ว +13

    තව පොඩ්ඩයි 1M💛 viwes වලට

  • @sltiktok-musically3235
    @sltiktok-musically3235 4 ปีที่แล้ว +172

    හෙට දවල් වෙනකොට ට්‍රෙන්ඩින් යයි කියලා හිතෙන අය ලයික් එකක් දාගෙන යමු..❤🌹

    • @Nesh406
      @Nesh406 4 ปีที่แล้ว +1

      Trending wei ne bn

    • @deepakwaharakagama6291
      @deepakwaharakagama6291 4 ปีที่แล้ว +1

      SL Tik Tok - Musically
      th-cam.com/video/rDDd34aQASc/w-d-xo.html
      Please subscribe and share
      It’s true story
      ආසාවට කියන්නෙ
      වීඩියෝ ඔක්කම බලන්න
      දුකබර උනත් ඇත්ත කතාවක්

    • @sltiktok-musically3235
      @sltiktok-musically3235 4 ปีที่แล้ว

      @@Nesh406 ow bn

  • @hasithawalagamagedara2046
    @hasithawalagamagedara2046 4 ปีที่แล้ว +13

    දහස් ගණනක දරුවන්ට සංගීතය උගන්නපු ,,මුදල් නොගෙන ජන සංගීතය උගන්නපු, ඉතා අහිංසක ,ප්‍රසිද්ධිය නොසැලකු ,සංගීත ගුරු මව් පිය යුවලකගේ පුතා මේ ,,ඔයාට හරියන්න ඕනි මල්ලි ,ජය !!

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +43

    ඊලගට ට්‍රෙන්ඩින් එන වීඩියෝ එක මෙන්න 500% ක් ශුවර්❤️❤️😍😍😍

  • @ISuWayt
    @ISuWayt 4 ปีที่แล้ว +17

    Voice teens එකේ මන් අහපු හොදම සින්දුව සුපිරි

  • @Azeema_Khawlah
    @Azeema_Khawlah 4 ปีที่แล้ว +31

    මේ කොල්ලාට තිබුන talent 90% එක්ක coaches ලගේ talent එකත් එකතු කරල, ලස්සනට compose කරා එයාගේ performance එක. අර ලිහිණියා තිබුන talent 80% තියා coaches ලව ගොනා ඇන්දුවා.
    ලිහිණියා ලස්සනට සින්දුව ගායනා කරාට එයාගේ first impression එක අපිට සුන්දර මතකයක් නෙමේ. විශාරද වරයෙකු වුනත් වීනාත් coaches ලට යටහත් පහත්ව කතා කරපු ගතිගුණ නම් උතුම්ེ.
    Finally most touching moments
    1) Dumal’s long hug
    2) ඉතාම හොඳ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නවා කියද්දි අම්මාගේ ඇස්වල කන්දුලු
    3) You have chance of winning කියලා කියද්දිත් කොල්ලා නිහතමානීව mike එකට thank you කියපු හැටි
    4) සන්සාර සිහිනේ with traditional බෙර😌
    5) කිසිදු අවිනිශ්චිතත්වයකින් තොරව, නිර්භීතව දුමාල් සර් තෝරගන්නවා කියපු විදිහ❤️

  • @ChannelHubOfficial
    @ChannelHubOfficial 4 ปีที่แล้ว +36

    Finally blind auditions are officially over amidst a lot of appreciations as well as criticisms. But after all the voice teens SL did a fabulous job so far and we are now eagerly waiting to watch an extraordinary battle round from next week onwards!!! Good job Sirasa TV and team! ❤️💪

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 4 ปีที่แล้ว

      This is one of best reality shows I have seen in Sri Lanka .It is at international level .

  • @dianarodgers8038
    @dianarodgers8038 4 ปีที่แล้ว +5

    Once in a million we get to see a talent which shines like a diamond. It's a blessing to see this & I think this's where The Voice has met its purpose. Idk how to express what I feel with this performance. Certainly PHENOMENAL!

  • @roaringlions5404
    @roaringlions5404 4 ปีที่แล้ว +100

    බෑන්ඩ් එක 😌 පට්ට බැකින් එක එකග උන් මේ කොනට 😌✋

  • @shamalirupasinghe4821
    @shamalirupasinghe4821 3 ปีที่แล้ว +3

    Ai aiye oya meka kiuwe. Meka dn 100 parak withara baluwa. Datath iwarai.😍😍

  • @DiaryDo_by_SL
    @DiaryDo_by_SL 4 ปีที่แล้ว +85

    මෙයාට ගහන්න කෙනෙක් මේ වොයිස් ටීන්ස් එකේ නෑ 😍යකෝ මූ ජ්ජ් බෝඩ් එකත් ජජ් කරනවනෙ😂 ඔයානම් පට්ට ❤❤

    • @raigaweshana6360
      @raigaweshana6360 4 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත ❤❤❤

    • @mahendrawijesuriya2737
      @mahendrawijesuriya2737 4 ปีที่แล้ว

      Judge borde එකෙත් නෑ

    • @filmmaniacever8568
      @filmmaniacever8568 4 ปีที่แล้ว +1

      @malindu Wijesinghe කවුද ඩෝ උබ මොන හිගන්නෙක්ද යකෝ දකින දකින කමෙන්ට් එක අස්සෙ වැලලෙනව අපිට ඕන කෙනාට අපි වෝට් කරන්නම් පුක නොදී පලකො

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +37

    ඒක අහනකොටනම් ඇගත් එක්ක හිරි වැටුනා.....දුමාල්ගෙ රිඇක්ශන් ටිකනම් පට්ට....පිස්සුම හැදෙනව ඒ ටැලන්ට් එකටනම්😍😍😍😍❤️❤️❤️

  • @masmmenikarachchi7563
    @masmmenikarachchi7563 4 ปีที่แล้ว +319

    උගෙ ලුක් එකෙන්ම ලොකු එකක් දෙයි කියල හිතපු උං කෝ......❤️❤️❤️❤️

    • @deepakwaharakagama6291
      @deepakwaharakagama6291 4 ปีที่แล้ว +1

      ශාන් මැණික් ආරච්චි
      මැනික
      th-cam.com/video/rDDd34aQASc/w-d-xo.html
      Please subscribe and share
      It’s true story
      ආසාවට කියන්නෙ
      වීඩියෝ ඔක්කම බලන්න
      දුකබර උනත් ඇත්ත කතාවක්

    • @marieruth1376
      @marieruth1376 4 ปีที่แล้ว +1

      Lassanai putha wasanawanntha demapiyan lassana achi Amma kenek putha wage

    • @masmmenikarachchi7563
      @masmmenikarachchi7563 4 ปีที่แล้ว +1

      @@lavandeneth9965 ypzz😁

  • @sandupujitha1991
    @sandupujitha1991 4 ปีที่แล้ว +6

    oyanam athi vishishtai. Lankawe deshiya sangithaye anagathaya oyala baragnna 👌👌👌❤❤❤

    • @senya7925
      @senya7925 4 ปีที่แล้ว

      Sandu Pujitha This song deserves at least 1M+ views... C'mon ppl let's do this !!! 👊🔥❤️

  • @chathumnilmalgama6277
    @chathumnilmalgama6277 4 ปีที่แล้ว +32

    2:27 ඔව් මාත් එහෙම තමා හිතුවේ ඊයේ දුමාල් පිස්සු කෙලියනේ😶💔

  • @senya7925
    @senya7925 4 ปีที่แล้ว +17

    This song deserves at least 1M+ views... C'mon ppl let's do this !!! 👊🔥❤️

  • @YasanthaBandula
    @YasanthaBandula 4 ปีที่แล้ว +171

    මෙච්චර දක්ශ ලෙස මේ තරගාවලියේ මෙතෙක් ගයපු හොදම ගිතය ගහලත් තාම 1M Views නෑ කියන්නේ .අපේ රටේ මිනිස්සුන්ගේ රසවින්දනය ගැන කතා කරන්න දෙයක් නෑ.!
    මේක ගවුමක් දාන් ඇවිත් කිව්වනම් බලාගන්න තිබ්බා අපේ අයගෙ කොමෙන්ට්ස් සහ විවුස්.! ජංගි බලන්න නෙමෙයි සිංදු බලන්න වරෙල්ලා.!

  • @samindiherath6358
    @samindiherath6358 4 ปีที่แล้ว +94

    Semi වල දීල තිබුන සින්දුව මොකද්ද මේකත් එක්ක බලනකොට 💔 දුමාල්ට පිස්සු. සිංහල සින්දුවක් දුන්නනම් votes වත් ලැබෙන්න තිබ්බා. ලංකාවේ මිනිස්සු අකමැති විදිහේ melody එකක් තියන සින්දුවක් දීලා මොකද්ද ඒ කලේ? වීනාත් තමා talented ම ලමයා. ඒකෙ doubt එකක් නෑ. මෙහෙම කරලා කපපු එක 💔😥 අප්‍රසන්න වුනා ඔක්කොම.

    • @slgangster3881
      @slgangster3881 4 ปีที่แล้ว +3

      හ්ම්ම් ow 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

    • @pehansamindu239
      @pehansamindu239 4 ปีที่แล้ว +3

      Sirasen kpnna bln krpu deyk bn dumaluth godak asarana una eda

    • @nfernando6627
      @nfernando6627 2 ปีที่แล้ว +1

      හ්ම් 😕

  • @tilashaherath6197
    @tilashaherath6197 4 ปีที่แล้ว +23

    The best combination “Veenath and Dumal “ Really admire coach Dumal’s sincere comments without a modicum of jealousy. The ecstasy he showed regarding the performance is a good omen to ensure the future of super talented booming artists like Veenath. All the very best! 💕🥰😍

    • @gayathrikaushalya9131
      @gayathrikaushalya9131 4 ปีที่แล้ว +1

      Of course my favorite coach is Dumal because his comments are 100% truth and very possitive. As u said no jealousy .

    • @tilashaherath6197
      @tilashaherath6197 4 ปีที่แล้ว

      Gayathri Kaushalya 💕💕💕

  • @damithgunapriya5382
    @damithgunapriya5382 4 ปีที่แล้ว +1

    Budusaranai..puthe..! sinhala sangeethaye lokuhis thanak thiyenawa..eka purawanna inne oyai...jayaveva!

  • @AzimOusman
    @AzimOusman 4 ปีที่แล้ว +1

    This is great! All the best brother. I’m pretty sure you can win this! 💪🏻

  • @kevinnaththanayake849
    @kevinnaththanayake849 4 ปีที่แล้ว +6

    සුපිරි ගායනයක් මෙන්ම නිවැරදි තෝරාගැනීමක්. 👍👍👍
    දිගු ගමනකට සුබ පැතුම්...!

  • @nirashapremasiri08
    @nirashapremasiri08 4 ปีที่แล้ว +20

    Amazing and the best best performance ever 💯And he is the most talented one in teen voice.i think sooo actually. I watched it in television and came here to watch again ...Best wishes..... Good Luck boy💯

  • @viracuscarrion8648
    @viracuscarrion8648 4 ปีที่แล้ว +14

    Mann this fella is a beast,he should be on the judge panel.

  • @lasanthabandara9346
    @lasanthabandara9346 4 ปีที่แล้ว +1

    අම්මෝ ඒ ගායනය සුපිරිම සුපිරි අහද්දී ඇඟත් එක්ක හිරි වැටිලා යනවා.ඇත්තටම ඇහැට කඳුලකුත් ආවා.අවංකවම මේ තමා රටේ සම්පත් ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා 🤗🤗 බුදු සරණයි .

  • @නදීසේනාරත්නසේනාරත්න

    පටන් ගන්න කොටම දුමාල් ගෙ හිනාව 💜️💜

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 ปีที่แล้ว +14

    අැත්තටම කිව්වොත් භාරතීය සංගිත විශාරදයෙක් වගෙ.. මේ වගෙ අය අපෙ රටෙ සිටන එකත් අපට ආඩම්බරයක්.. අනිවාරෙන් මේකෙන් දිනන්න ඔන ඔයා.. කෝච්ලා විනිශ්චය කරන්න පුළුවන් තරම් හැකියාවක් ඔබට තියෙන්නේ.. මගෙන් සුබ පැතුම්..

  • @kushanpathiraja8835
    @kushanpathiraja8835 4 ปีที่แล้ว +3

    my final 2.. this guy and Hesara Bandara!!! such a talent... All the best Malli!!!

  • @hasithamadushan9693
    @hasithamadushan9693 4 ปีที่แล้ว +80

    රයිනි හරි අශාන්ති හරි හැරිලා මූ ඒ දෙන්නගේ ටීම් දෙකෙන් එකකට ආවානම් ෆයිනල් ඉන්නවානේ අප්පා😭😭😭

    • @thanujaranaweera6333
      @thanujaranaweera6333 4 ปีที่แล้ว +2

      Matath hithuna.peradiga sangeethaye nipunayek wenna puluwan dakshayek

    • @sureshindika9691
      @sureshindika9691 4 ปีที่แล้ว +5

      Ow bn sanukage ekata aawanm battele ekenm kapena habai😂

    • @dilshan2095
      @dilshan2095 4 ปีที่แล้ว

      ඒ දෙන්නගෙ team එකේ 32 complete වෙලා ඉදලා තියෙන්නෙ ඒ වෙද්දී...

  • @ashiniekanayake5227
    @ashiniekanayake5227 4 ปีที่แล้ว +20

    Ane ada Veenath pau....😢😢
    Api vote kare Veenathta eth SMS walin aweth ne..
    Dumal select krai kyl hithuwa..eth adanam godaaaaaak dukai....
    Voiceteens balanna asawak nethi una semifinal ekedi Veenath select une nethi unama..eth Seba dakshaya Veenath....eyage talent eka pennanna hodama song ekak dila ne ekai aula....

    • @kavindiweerasooriya5669
      @kavindiweerasooriya5669 4 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත අනිත් දෙන්නට හොඳ ගීත දීලා ඒත් වීනාත්ට හොදට ඉදිරිපත් කිරීමක් කරන්න පුලුවන් ගීතයක්වත් දුන්නෙ නැ..shame on u coach dumal😑

  • @niroshakarunathilaka9905
    @niroshakarunathilaka9905 4 ปีที่แล้ว +3

    Wish you all the very best Veenath 😍👍🏽👍🏽👍🏽

  • @starshi.minivlogs
    @starshi.minivlogs 4 ปีที่แล้ว +13

    He's having a mind blowing voice 😍 i just loved it

  • @truelove3644
    @truelove3644 4 ปีที่แล้ว +113

    දුමාල් කවුද කියලා හරියටම පෙන්නුවෙත් අද කියල හිතන අය තවත් සිටී ද?

    • @raigaweshana6360
      @raigaweshana6360 4 ปีที่แล้ว +3

      Niyama coach knk

    • @bravelions763
      @bravelions763 4 ปีที่แล้ว +4

      ekenma supiri manussayek ee wagema anith coach lath hodai

    • @janith3404
      @janith3404 4 ปีที่แล้ว +7

      නෑ බන්. කව්ද කියලා අද තමා හරියටම පෙන්නුවෙ. Semi finals වල

    • @hiroshaki8706
      @hiroshaki8706 4 ปีที่แล้ว +4

      Ada pennuwe kawda kiyala😰😰😰😠😠😠

    • @cellmaxniro2157
      @cellmaxniro2157 4 ปีที่แล้ว

      @@hiroshaki8706 oww

  • @gevinduhapuarachchi2445
    @gevinduhapuarachchi2445 4 ปีที่แล้ว +16

    I'm proud to be your best friend which I never had told you.I knew your talents from the beginning of our friendship.But I know what you capable of and you can do more than this.However, you inspired everyone who watch your brilliant performance .you know, I'll be there if you ever need a help(though I know that you don't need any help from others, I just offered you😅😂).Good job machan, keep it up!!!! 🙌🤜

  • @risasinatalents8630
    @risasinatalents8630 4 ปีที่แล้ว +69

    අතිවිශිෂ්ථයි ...ඔබ ඇසුමින් අපි පින්කල බව දැනුණා....ජය නියතයි...සුභ පැතුම්
    මේ පාර voice cup එක මේ කොලුවා උස්සනවා නියතයි...

    • @pahanbandara669
      @pahanbandara669 4 ปีที่แล้ว

      පල හුත්තිගෙ කොල්ල යන්ඩ
      උබෙ අම්ම වේසියක

  • @mellowmonsoon278
    @mellowmonsoon278 4 ปีที่แล้ว +8

    Veenath Sathsara and Erandi Heshani have the potential to make our souls heal in the future in the same way Pandit Amaradewa and Nanda Malani did. But you need good song writers like Sunil Ariyaratna and composers like Rohana Weerasinghe and Kamadasa in the future. I sincerely wish you will find your magic combination in the future to heal the souls of our nation. Keep working hard the same way you have done so far and never give-up. No matter what!! We love you both.

  • @dilshan2524
    @dilshan2524 4 ปีที่แล้ว +78

    සංසාර සිහිනේ coach ලා කියපු එකට හොල්මන් වුණ අය කෝ..දුමාල්❤️

    • @Nesh406
      @Nesh406 4 ปีที่แล้ว

      👍👍👍✌️✌️✌️

    • @prabhathmeegamage1962
      @prabhathmeegamage1962 4 ปีที่แล้ว +1

      දුමාල්...👍🔥❤

  • @assugandani5338
    @assugandani5338 4 ปีที่แล้ว +63

    කෝච් දුමාල් වැනි දක්ශයෙක් තෝරා ගැනීමම පුතා ඔයාට තරගය පමනක් නොව ඔයගෙ අනාගත කලා ජීවිතයම ගොඩ යාවි..ජය වේවා පුතා

    • @deepakwaharakagama6291
      @deepakwaharakagama6291 4 ปีที่แล้ว

      as sugandani
      th-cam.com/video/rDDd34aQASc/w-d-xo.html
      Please subscribe and share
      It’s true story
      ආසාවට කියන්නෙ
      වීඩියෝ ඔක්කම බලන්න
      දුකබර උනත් ඇත්ත කතාවක්

    • @chanaka271
      @chanaka271 4 ปีที่แล้ว +1

      as sugandani පොරට කෝච් දුමාල්ගෙන් ඉගෙන ගන්න දෙයක් නෑ වගේ. දෙමව්පියන් ඔක්කොම ශිල්පය දීල ට්ජියෙනවා. තව හදාරලත් ඉවරයි වගේ

  • @dildil-mt1uq
    @dildil-mt1uq 4 ปีที่แล้ว +26

    ඇත්තටම සුපිරි මල්ලියෝ. ඔයාල වගේ ලමයි අපේ ලංකාවට වටිනවා. අනිත් හැම රියලටි ප්‍රොග්‍රැම් එකකටම වඩා මේ ප්‍රොග්‍රැම් එක පට්ට. එකගයිනේ.

  • @rushdilatiff4003
    @rushdilatiff4003 4 ปีที่แล้ว +6

    The only potential guy who can win this tournament. An outstanding performance 👍👍

  • @rishiroxx488
    @rishiroxx488 4 ปีที่แล้ว +9

    a gem ❣❣❣ valuable gem

    • @senya7925
      @senya7925 4 ปีที่แล้ว

      Irshad Thahir This song deserves at least 1M+ views... C'mon ppl let's do this !!! 👊🔥❤️

  • @avishkasilva9779
    @avishkasilva9779 4 ปีที่แล้ว +117

    සිංදුව පටන් ගනිද්දීම coach රයිනියි, coach අෂාන්තියි හැරෙන එකක් නෑ කියලා හිතුණු අය කො...

    • @thusarakulatunge9125
      @thusarakulatunge9125 4 ปีที่แล้ว +15

      හැරුන්නැත්තෙ කොල්ලව දුමාල්ට දෙන්න නිසා

    • @dilshan2095
      @dilshan2095 4 ปีที่แล้ว +11

      හැරුන නැති හේතුව කිව්වා එයාලා අවසානෙට...දුමාල්ට දෙන්ඩ ඕනෙ නිසා හැරුනෙ නැත්තෙ..මේ වෙනකම් තිබ්බ දක්ෂම ගායනය කියලත් කිව්වා ඒගොල්ලො..

    • @ranganaattanayake9832
      @ranganaattanayake9832 4 ปีที่แล้ว +4

      මනුස්සයෝ එයාලගෙ ටීම් ෆිල් වෙලා තියෙන්නෙ.

    • @deepakwaharakagama6291
      @deepakwaharakagama6291 4 ปีที่แล้ว

      Avishka Silva
      th-cam.com/video/rDDd34aQASc/w-d-xo.html
      Please subscribe and share
      It’s true story
      ආසාවට කියන්නෙ
      වීඩියෝ ඔක්කම බලන්න
      දුකබර උනත් ඇත්ත කතාවක්

    • @abclove2000
      @abclove2000 4 ปีที่แล้ว +3

      Ow.රයිනි එක කොමෙන් එකෙන් දෙනවා. මේක දිනන්න ඔනී මේ ලමයා කියලා

  • @udyotharamanayake5820
    @udyotharamanayake5820 4 ปีที่แล้ว +5

    What a wonderful moment it is?... I can't express my love and happiness💕 How lucky our motherland to have an eminent son like you?... Wish and bless you with all the very best... 💕

  • @Mr_pappa29
    @Mr_pappa29 4 ปีที่แล้ว +108

    ගොඩක් ඒවයෙ හොඳම කමෙන්ට් එක දුමාල්ගෙන් ❤️😍

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 4 ปีที่แล้ว +1

    ඔබට වාසනා වේවා මල්ලී.නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ හෙටක්.සංගීතයෙන් මනට සුවයක් දෙමින් කලා ලොවේ වැජබෙන්න දිගුකලක් වරම් වේවා.ඔබට සම්මා සම්බුදු සරණයි 🌸

  • @senya7925
    @senya7925 4 ปีที่แล้ว +7

    0:38 Sanuka got goosebumps 😨😨😨

  • @feedbacktime4441
    @feedbacktime4441 4 ปีที่แล้ว +38

    වීනාත්ගේ අම්මගෙයි තාත්තගෙයි ආශිර්වාදය නොවඩුව තිබෙන බව හැගෙනවා... සුබ පැතුම්....වීනාත්

  • @pasindueranga8596
    @pasindueranga8596 4 ปีที่แล้ว +4

    Another Proud Anandian♥️💛

  • @nishsandaru8309
    @nishsandaru8309 4 ปีที่แล้ว +28

    හොදම තරග කරුවෙක්ගෙන් පළමු වටය අවසන් කලා.එහෙනම් බැට්‍රල් රවුන්ඩ් එකේදී මුණ ගැහෙමු....................දීර්ඝ ගමනකට ආසිරි.තුණුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා

    • @isurumadushanka3250
      @isurumadushanka3250 4 ปีที่แล้ว +2

      Adhin iwarada blind auditions ?? Next week wla idan bttle roundsd??

    • @nishsandaru8309
      @nishsandaru8309 4 ปีที่แล้ว +1

      @@isurumadushanka3250 ඔව්

  • @SanduL.1234
    @SanduL.1234 10 หลายเดือนก่อน +2

    චරිත බිහි උනේ ආනන්දෙන්❤💛❤️

  • @dinukadulshan6332
    @dinukadulshan6332 4 ปีที่แล้ว +7

    You are not just a singer. A brand. Best voice that i ever seen in a reality show.thanq voice teens.👌👌

  • @ractsr7797
    @ractsr7797 4 ปีที่แล้ว +7

    This week hit.... What a talented guy! You are really valuable to the country and maybe in the future you might conquer the world with your multi talents. And final song was really entertaining. Sanuka, dumal did great. ❤️😍

  • @prabhathmeegamage1962
    @prabhathmeegamage1962 4 ปีที่แล้ว +5

    මෙවන් සුවිශිෂ්ට සිංහල ගායනයක් මින් පෙර අසා නැත්තෙමි..... සිංහල සංගීත අඹරට පෑයූ අරුන්දතී තරුවමය.... ජය වේවා.... !

  • @pulavlog
    @pulavlog 4 ปีที่แล้ว +6

    රුපියල් 5000ක් ඔට්ටුයි මේ කොල්ලා තමා දිනන්නේ !! ✌️👑️

  • @gangulidissanayake6832
    @gangulidissanayake6832 4 ปีที่แล้ว

    Veenath mallii dakkath sathutui niyamaii podi kale idnma dakshaii ee dakshathawaya thawath lassana wela dn 😍❤ best of luck mallii ✨♥👏

  • @vimukthimadujith198
    @vimukthimadujith198 4 ปีที่แล้ว

    අවසානෙට දාපු සිංදුව අනික් හැම එකක්ම කපාගෙන ඉදිරියටම ආවා අම්මො ඒක.. හිරිවැටෙනව ඇඟ ❤️❤️❤️

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +3

    වචන නැ මලයෝ...හිත හිරිවැටිලා තියෙන්නෙ එකෙන්ම සුපිරි ...❤❤❤😍😍😍

  • @taniyafernando8873
    @taniyafernando8873 4 ปีที่แล้ว +85

    ඒ අම්මයි අප්පච්ච්යි තමයි එයාට උගන්නන්නෙ.එයාලා සංගීත ගුරුවරු.ඒ අය ඇඳ පැලඳගෙන ඇවිත් හිටපු විදියෙනුත් සතුට කඳුලු වලට පමනක් හරවා හදවතින් සතුටු වන අයුරුත් දකිද්දි ඕන කෙනෙක්ට තේරෙනවා වැදගත් දෙමාපියන්.ඒ වගේම වැදගත් පුතෙක් කියලා.මේ competition එකේම මන් දැක්කා එක මල්ලි කෙනෙක්ගෙ අම්මා කෙනෙක් ඉස්සරහටයි පස්සටයි දුව දුව නටනව ඒ තාත්තා බලන් ඉද්දි.සතුට වෙන් ඇති.ඒත් දරුවගෙ performance එකට react කරපු හොඳම අම්මයි අප්පච්චියි මේ ආන්ටියි අන්කලුයි.❤️❤️respect.

    • @vihangawijesinghe7466
      @vihangawijesinghe7466 4 ปีที่แล้ว

      මෙයාගෙ තාත්තා mr. ෆොන්සේකාද?

    • @mokio1189
      @mokio1189 4 ปีที่แล้ว +2

      gon comment danna epa ban

    • @shehanjerome1446
      @shehanjerome1446 4 ปีที่แล้ว +1

      Gobba comment

    • @taniyafernando8873
      @taniyafernando8873 4 ปีที่แล้ว

      @@shehanjerome1446 ඔයාගෙ posh comment ඔයා දාගන්නකො.මගෙ gobba comment එක ඔයා උස්සන් ඉන් නෑනෙ.අනික මට ඕන comment එක මන් දාන්නෙ.ඔයාට ප්‍රශ්නයක් නෙවෙයිනෙ ඒක.අනික ඒක gobba නම් ඔයා කියවන් නැතුව ඉන්න.gobba reply දාන් නැතුව

    • @shehanjerome1446
      @shehanjerome1446 4 ปีที่แล้ว

      Oka gobba replay ekak 🤣🤣🤣🤣

  • @dasunidinendra
    @dasunidinendra 4 ปีที่แล้ว +4

    All the best for your future Veenath Malli💙you've always been the best since you were little😊💙Good luck malliyah💎

  • @rasi3987
    @rasi3987 4 ปีที่แล้ว +4

    Unique voice. Highly talented. Long way to go.

  • @shehadilarukashi1236
    @shehadilarukashi1236 4 ปีที่แล้ว +3

    Oya kawda harii hoda nathanktha yanna oniii ...budusaranaii malli oyatha ...

    • @senya7925
      @senya7925 4 ปีที่แล้ว

      sheha dilarukashi This song deserves at least 1M+ views... C'mon ppl let's do this !!! 👊🔥❤️