Dinidu Lakshan | Humen To Loot Liya | Blind Auditions | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 2K

  • @-tinkerbell9871
    @-tinkerbell9871 3 หลายเดือนก่อน +183

    2024 anyone here 💐💙😘

    • @Kaweeshalakshitha
      @Kaweeshalakshitha 2 หลายเดือนก่อน

      🎉❤

    • @STRIKEFF5456
      @STRIKEFF5456 หลายเดือนก่อน

      Dinidu 2024

    • @nilanthi235
      @nilanthi235 หลายเดือนก่อน

      😂❤

    • @CHARITHU
      @CHARITHU หลายเดือนก่อน +1

      True❤

    • @mila_wick
      @mila_wick หลายเดือนก่อน

      🙂🫶

  • @nuwanmadusanka4696
    @nuwanmadusanka4696 4 ปีที่แล้ว +783

    මුගෙ මාරම අතල් එකක් තියනව..,100 පාරක් විතර බැලුවා..❤ ජයවෙවා! මලයො❤

    • @agonlinetutor3700
      @agonlinetutor3700 4 ปีที่แล้ว +4

      Ow mamath balana hama thissema

    • @VIDEO-bw8ns
      @VIDEO-bw8ns 4 ปีที่แล้ว +2

      ❤️

    • @m.rasleen8135
      @m.rasleen8135 4 ปีที่แล้ว +3

      Ow mamath

    • @chamilakoswatta7391
      @chamilakoswatta7391 4 ปีที่แล้ว +8

      උඹට Dialog TH-cam unlimited තියන හින්දා හොදයි

    • @pk8172
      @pk8172 4 ปีที่แล้ว +1

      Ow oii😂❤

  • @dksamith2315
    @dksamith2315 4 ปีที่แล้ว +156

    ලයිව් බැන්ඩ් වලට සුප්පටම සෙට් වෙන කොල්ලෙක්....
    හැරෙන්නේම නෑ කියලා හිතලා ගේම අතෑරියාම තුන් දෙනෙක්ම හැරුනම ඔටොම ආපු ඒ රිඇක්ශන් එක...❤️

  • @bkfantasyworld4192
    @bkfantasyworld4192 4 ปีที่แล้ว +139

    මේකනම් පිස්සුවක්❤❤❤❤😘😘😘...දවසක ලෝකේ හොල්ලනවා....
    50 සැරයක් විතර බැලුවා...කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ😌😌😌

  • @udeshiperera6317
    @udeshiperera6317 4 ปีที่แล้ว +569

    නිහතමානී පවුලක හැදුනු ලස්සන පුතෙක් ❤ ජයෙන් ජය

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +6

      Sirawata ahinsaka patai ❤️‍🔥❤️‍🔥 kollath handiya ❤️‍🔥

  • @imeshadilhani8598
    @imeshadilhani8598 4 ปีที่แล้ว +2345

    කෝ බලන්න මෙයාගෙ වොයිස් එකෙන් තව සින්දුවක් අහන්න ආසාවෙන් බලන් ඉන්න අය 😍😍😍

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 4 ปีที่แล้ว +138

    Voice Teens දැකපු ආතල්ම පොර.ජයවේවා!!!!

  • @audiobooks9339
    @audiobooks9339 4 ปีที่แล้ว +471

    Battle round එකත් බලලා ආයෙ ආපු අය කෝ🙌

  • @dzilvac6606
    @dzilvac6606 4 ปีที่แล้ว +76

    මූ ගේම අතාරින එකෙක් නෙමෙයි ! පට්ට ආත්ම විස්වාසයක් තියෙනවා... Final එකේ මූව දකින්න ආස අය Like කරන්න...

  • @සංජීවහර්ෂණ
    @සංජීවහර්ෂණ 3 ปีที่แล้ว +533

    2021 බලන අපේ සෙට් එකක් ඉන්නදෝ 🙃🙃

  • @crezydanu1738
    @crezydanu1738 4 ปีที่แล้ว +757

    අම්මො ඒ හිනාව පිස්සු වැට්ටුවෙ මම විතරද කො ඒ හිනාව පිස්සු වටිටපු අනික් අය 😆😆😆😆😆

  • @lahirujayakody2303
    @lahirujayakody2303 4 ปีที่แล้ว +82

    වචන ටිකක් හිර උනා තමයි... ඒත් පට්ටම ලස්සනට කිව්වා පැටියෝ.... හරිම ලස්සනයි ඔයාගේ voice එක.. sonu nigam මේක දැක්කනන් කොල්ලාව එක්කන් යනවා..... ඔයා වෙනම අතල් එකක් ගත්‍තා. අපිටත් දුන්නා... god blessed you.... keep it up. This shoud be on trending....❤️❤️❤️

  • @රොශ්නිශොන්ටාල්
    @රොශ්නිශොන්ටාල් 4 ปีที่แล้ว +416

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ එ තරම් ලස්සනට කියනවා..මටත් හිටියනම් ඔයා වගෙ මල්ලියෙක්.ඔයා මගෙ මල්ලි උනානම් ..ආදරෙයි ගොඩාක් පැටියෝ ඔයාට

  • @criminalworld6317
    @criminalworld6317 4 ปีที่แล้ว +963

    This is our masterpiece Love From India 🇮🇳

  • @iroshaedirisinghe34
    @iroshaedirisinghe34 4 ปีที่แล้ว +444

    මට විතරද මේ විඩීයෝ එක 10 පාරක් බැලුවත් අවසානයට කදුලු ඇස් වලට ආවේ. මං ගොඩක් දරුවන්ගේ නොදැකපු දරුවෙක්ට තියෙන්න ඕන ලමාකමක් , හුරතල් ගතියක් මේ දරුවගේ තිබ්බා. ඒක විනිශ්චය මණ්ඩලයටත් දැනුනු නිසා වෙන්න ඇති එයාලත් මේ දරුවට හරි ආදරෙන් කතා කලේ.
    පටන් ගත්ත වෙලාවෙ ඉදන්ම අග වෙනකන්ම හරි ආසාවෙන් බලපු වීඩියෝ එකක්.
    අනික විනිශ්චය මණ්ඩලයට ගරු කරලා කතා කරපු විදිය.
    දුමාල් යන්න හදද්දී අනේ යන්න එපා කියපු හැටි...........
    මං දැක්කමයි මේ program එකේදී හැමෝම ලගට අරන් දරුවෙක්ට සුභ පතලා අගය කලා....
    සනුක දුමාල්, රයිනි අත අල්ලන් කියපු දේවල් .....❤ ඒවා හරි වටිනවා , පපුවට දැනෙනවා.....
    අශාන්ති ඔයාව ගොඩක් දුර අරන් යයි පුතේ..🙏🙏🙏🙏🙏
    ඒ විනිශ්චය මණ්ඩලයේ වරදක් නෙවෙයි.
    එයාලට එහෙම නොකර ඉන්න බැරි උනා මේ දරුවගේ තියෙන ලමා කම නිසා.
    ඒ දෙමව්පියන්ට බොහොම පිං මේ වගේ ප්‍රසන්න දරුවෙක්ව හැදුවට.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජය වේවා පුතේ.
    සිංදු කියනවා වගේම හොදට ඉගෙන් ගන්න.....

    • @chethananelum8670
      @chethananelum8670 4 ปีที่แล้ว +2

      Matath kadulu awa

    • @gamingnirowa4068
      @gamingnirowa4068 4 ปีที่แล้ว +2

      Pissuda me danut banwa

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +1

      Attatama. Kiyapu okkoma atta.❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ayeshanadeeshani8148
    @ayeshanadeeshani8148 4 ปีที่แล้ว +175

    හිනාව, වොයිස් එක, Act එක පට්ට....😃 අනිත් අයට කතා කරන්න දුන්නෙත් නෑ, ඒත් ගැලපෙන කෙනා තෝරගත්තා....👌🏻

  • @achiradharmarathne6332
    @achiradharmarathne6332 4 ปีที่แล้ว +59

    තත්පරෙන් මොලේ පාදගත්ත කොලුපැටියෙක්. ලස්සනයි ..දැකපු හොඳම entertainer කෙනෙක් .නටපු ටික judges ලා දැක්කෙ නැති එක නම් ඇත්තටම දුකයි.ඒ ටිකත් දැක්කනම් හඩත් එක්ක පුදුම ලස්සනයි .Best of luck dear.

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 ปีที่แล้ว +135

    සුපිරි කොල්ලෙක්. සනුක කිව්වා වගේ තමන් කියන සින්දුව තමන්ම රස විඳිනවා. සුභපතනවා අශාන්තිත් එක්ක දුර ගමනක් යන්න..!

  • @kokilaliyanage2208
    @kokilaliyanage2208 4 ปีที่แล้ว +197

    දියවන්නා ට පස්සෙ වැඩියෙන්ම ඇහුවෙ මේක පට්ටම පට්ට😁

    • @alexmikeqxz8649
      @alexmikeqxz8649 4 ปีที่แล้ว +1

      Meka ahala madi mata nam balannath oneee kollage performance ekka sinduwa thawath maru😍

    • @nipuni5045
      @nipuni5045 4 ปีที่แล้ว +1

      Ou bn eke nm aththa

  • @upekshapiumi6379
    @upekshapiumi6379 4 ปีที่แล้ว +187

    ඔබ තමා කොල්ලො මේ ප්‍රෝග්‍රෑම් එක කනපිට ගහන ගැන්ම තියෙන එකම එකා.❤️❤️❤️

  • @chandanalasantha6228
    @chandanalasantha6228 4 ปีที่แล้ว +89

    කොල්ලට එපා වෙලා අතහැරියම තෙරුවෙ.....
    කොල්ලා පට්ට....
    සින්දුව කියත්දී කිසිම බයක් නෑ,සින්දුව විදින ගමන් ලෙසටම කිවුවා,බලන් ඉන්නත් ආසයි, අනිවා voice teens එකෙ පට්ට ගෙමක් දෙනවා....bs
    හමීතො ලූට ලියා...........
    😍😍😍😍😍😍😍

  • @madurangashiromi1618
    @madurangashiromi1618 4 ปีที่แล้ว +135

    මේකට ඇබ්බැහි උනේ මං විතර ද ❤

  • @lakshikasiriwardana6597
    @lakshikasiriwardana6597 4 ปีที่แล้ว +372

    බොරු නැති ඇත්ත ජීවිතයක්.. Great performer!! 👍 😘

    • @meghaliyanage8808
      @meghaliyanage8808 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත...🔥🔥🔥😍

    • @ThePubu
      @ThePubu 4 ปีที่แล้ว

      👍

  • @MRajYT18
    @MRajYT18 4 ปีที่แล้ว +49

    Just Wow !
    Love & blessings from India ❤💖

  • @tharushilakshani5941
    @tharushilakshani5941 4 ปีที่แล้ว +40

    Ammo super ...
    කොච්චර බැලුවත් ඇති වෙන්නැත්තේ මට විතරද.. ?

  • @lakmir8548
    @lakmir8548 4 ปีที่แล้ว +1166

    සින්දුව කෙසේවෙතත් කොල්ලගෙ හිනාව පට්ට 😁😍❤️

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏🙏👍👍👍👍

    • @agrabhashinee9084
      @agrabhashinee9084 4 ปีที่แล้ว +2

      Lakmi R ❤️😘👌🤘

    • @shiraniperera4349
      @shiraniperera4349 4 ปีที่แล้ว +1

      Yeah

    • @slmixtv9201
      @slmixtv9201 4 ปีที่แล้ว +1

      Brother ❤️👈

    • @sitharawic132
      @sitharawic132 4 ปีที่แล้ว +3

      Eyage wayasa kiwweh nah ne😂😂😂😂😂😂😂😂

  • @sandunipavithra4665
    @sandunipavithra4665 4 ปีที่แล้ว +62

    ශෝයි කොල්ලෙක් අප්පා..😍😍අනේ මල්ලියෝ ජයෙන් ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා..❤️බුදු සරණයි..😍😍

  • @lakshisadeesha4372
    @lakshisadeesha4372 4 ปีที่แล้ว +353

    Tv එකෙනුත් බලලා TH-cam එකෙනුත් බලන්න ආවා 😍😍❤️❤️

  • @Jayagaming07-d3y
    @Jayagaming07-d3y 4 ปีที่แล้ว +67

    අම්මට මෙන්න කොල්ලො 👌👌 කෝ බලන්නි මේක tawa tawa අහන කට්ටිය

  • @ranukaudara3660
    @ranukaudara3660 4 ปีที่แล้ว +24

    උණුසුම් සුබ පැතුම් මල්ලී, ශ්‍රියානි මිස් ඔයාගේ සින්දුව බැලුවා, රස වින්දා... මතකද සෙවනගල ප්‍රාථමික විදුහලේ...
    දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා... ආඩම්බරයි....💝💝💝

    • @indikaart
      @indikaart 4 ปีที่แล้ว

      Meyage gama kohedaa

  • @දෙදුනුදෙදුනු-ව3ට
    @දෙදුනුදෙදුනු-ව3ට 4 ปีที่แล้ว +111

    අනෙ පවු කොල්ලා අන්තිමට වැන්දා ඉදිරියටම යන්න පැටියො සුබ පැතුම් ආසාන්ති මිස් තමයි ඔතනින් ඇත්තටම හොද බුදු සරනයි

  • @pubudulakmal1539
    @pubudulakmal1539 4 ปีที่แล้ว +434

    බලපල්ලකෝ මේ සිංදුව දැන් ඉස්සරහට බෑන්ඩ් වල ප්ලේ වෙනහැටි...

  • @samithrangodage
    @samithrangodage 4 ปีที่แล้ว +370

    03:07
    Dinindu :- මම කෝච් අශාන්ති මිස්ව තෝර ගන්නවා
    Dumal :- අපට කතා කරන්න දුන්නේ නෑනේ
    මම යනව යන්න
    Raini :- ඒ කියන්නේ ඔයගොල්ලන්ව එපා...
    Dumal :- නෑ නෑ මම යනව
    Dinindu :- නෑ නෑ ඉන්න ඉන්න...
    හ..හ...හ...හ...
    So cute පොඩ්ඩෝ...
    ❤❤❤

    • @meghaliyanage8808
      @meghaliyanage8808 4 ปีที่แล้ว +1

      🔥🔥🔥🤘🔥😍

    • @madusankaranasinghe5900
      @madusankaranasinghe5900 4 ปีที่แล้ว

      👌👌👌👌

    • @alexmikeqxz8649
      @alexmikeqxz8649 4 ปีที่แล้ว

      Ah sawistharathmakawa wisthara sapayanawa ela elaaa vedio eke gayakaya ho gayikawage thoragenima hoyaganna puluwan vedio eka balanna kalinma oyage comment eken

    • @madusankaranasinghe5900
      @madusankaranasinghe5900 4 ปีที่แล้ว

      👌👌👌👌👌

  • @ireshakalpani98
    @ireshakalpani98 4 ปีที่แล้ว +26

    Iyoo පැටියෝ මටත් දුක හිතුන කවුරුත් හරේන්නේ නැතිවෙයි කියලා. හරිම ලස්සනයි

  • @sameerasandaruwan
    @sameerasandaruwan 4 ปีที่แล้ว +15

    අශාන්ති කියන්නෙ මේ ස්ටේජ් එක එයාලගෙ අන්තිම ස්ටේජ් එක වෙන්න ගිය හුගක් අය ඉස්සරහට අරන් ගිය කෙනෙක්..මේ කොල්ලගෙ breathing ටික හැදෙන්න තියෙන්නෙ..ලස්සනට නට නට කිව්ව නිසා එයාට එහෙම උනේ..මේ සති දෙකට මේ වීඩියෝ එක මම විසි සැරයක් විතර ඇහුවා..ගුඩ් ලක් පුතේ..❤❤❤❤❤❤

  • @HemalBro97
    @HemalBro97 4 ปีที่แล้ว +755

    සිංදුව දහ පාරකට වඩා අහපු අය කො ❤️❤️❤️😍😍😍

    • @prabakumarikumari3339
      @prabakumarikumari3339 4 ปีที่แล้ว

      Mama hemadama ahanawa anthimata mase packege eka sathi 2n iwarai 😃😃

    • @HemalBro97
      @HemalBro97 4 ปีที่แล้ว

      @@prabakumarikumari3339 🤣 පුළුවන් නම් මාව subscribe කරන්න 😌

    • @thusharamarukona2232
      @thusharamarukona2232 4 ปีที่แล้ว +1

      20 niyamai kollo

    • @mihiranpradeep1000
      @mihiranpradeep1000 4 ปีที่แล้ว

      Ekenma

    • @HemalBro97
      @HemalBro97 4 ปีที่แล้ว

      @@mihiranpradeep1000 sub me bro

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +53

    අම්මෝ පුතේ සිංදුව අතෑරලා අතත් ගස්සලා දාපු වෙලේ මාර විදිහට sock උනා මම ....මොකද coach ලා හැරෙන්න පරක්කු කියලා ,,, අන්තිමට හරි සතුටුයි පුතේ.. ඔයාට හොඳ පැහැදිලි ගමනක් තියෙනවා ,,, කවදාහරි ඔයා ඉහලම තැනකට එනවා පුතේ ,,,සුබ පැතුම්,,,ඒ වගේම පොඩ්ඩෝ ඔයාගේ හිනාව හරියට ඉනාවක් වගේ,,,පින්වන්ත හිනාවක්,,,ඒ හිනාවම ඔයාට කවුදාහරි අනිවාර්යයෙන් වාසනාව ගේනවා sure,,,, 👉❤👍👍👌👌

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +2

      A.H.W මොරෙන්තුඩුව පැංචාට මෙලේ. තියෙනවා .. ඒකනේ direct අශාන්තිම select කලේ. රයිනිනම්.. Okay ඒත්. විකාර ලගට.. ගියා නමි.

    • @sanjubandara305
      @sanjubandara305 4 ปีที่แล้ว +5

      @@dayanhamine7533 අනිවාර්යයෙන් පොඩි එකාට සුපිරි මොලයක් තියෙන්නේ ,,,අනික පොඩ්ඩට පින්වන්ත හිනාවක් තියෙන්නේ ,,හරියට ඉනාවක් වගේ හිනාවක්

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +2

      A.H.W මොරෙන්තුඩුව .🙏🇦🇺🤙

  • @piyumilk7838
    @piyumilk7838 4 ปีที่แล้ว +478

    අශාන්ති වෙනුවෙන්ම ඉපදුන ළමයෙක් 😇😇😇

  • @IndianSoul55
    @IndianSoul55 4 ปีที่แล้ว +58

    We are praying for The voice Of Shree lanka going blockbster .. Lots of singer singing indian hindi song .. love from india..

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว

      *Sri not Shree

    • @hellocreep8986
      @hellocreep8986 3 ปีที่แล้ว

      @@rxndxm_mf861 actually in Sanskrit you write shree / shri (श्री)

  • @chamilkashehani9992
    @chamilkashehani9992 4 ปีที่แล้ว +34

    අයියෝ පිස්සු වගේ😒☹️ 10 සැරේකට වඩා බැලුවා ❤️❤️ Congratulations මල්ලියෝ 😘🌹

  • @imeshadilhani8598
    @imeshadilhani8598 4 ปีที่แล้ว +66

    දගමල්ලක්නෙ පැටියො ඔයා...ලස්සනයි මල්ලියො 😍😍😍😍

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +124

    අශාන්ති කිව්ව වගේ 🇱🇰 ලංකාවේ සුපිරි artist කෙනෙක් වෙනවා මේ පොඩ්ඩා කවදහරි. ❤️😍
    🌟 🌟 🌟 🌟 🌟 Entertaining | Performance | Voice අතින් Excellent ! 👌

  • @lakshanweeravansha5711
    @lakshanweeravansha5711 4 ปีที่แล้ว +341

    ආතල්ම පොර 😂🙏😍🔥

    • @SigmaSri
      @SigmaSri 4 ปีที่แล้ว +2

      Ou bn ep wem nh blpuwm 😂😂

    • @agrabhashinee9084
      @agrabhashinee9084 4 ปีที่แล้ว +1

      Lakshan Weeravansha 😂👌🤘😘

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      කොයි තරමි බැලුවත් එපා වෙින්නැ

    • @jeradleto7477
      @jeradleto7477 4 ปีที่แล้ว +1

      එකගයි 😂😂✊

    • @shashiniisurika6200
      @shashiniisurika6200 4 ปีที่แล้ว +1

      Yes yes

  • @trishlasharma2492
    @trishlasharma2492 4 ปีที่แล้ว +31

    Love to see hindi song in srilanka...woow love from India...

  • @chamilasajeewani7626
    @chamilasajeewani7626 3 ปีที่แล้ว +11

    2020 සෙට් එක මරු මන් ආසයි ඔයාලට ගොඩාක් ආදරෙයි 🥰🥰🥰 ♥️♥️♥️♥️♥️♥️♥️

  • @spriyangika5736
    @spriyangika5736 4 ปีที่แล้ว +441

    ඒ ලමයා අන්තිමට සින්දුව අත අරලා දාද්දි තමා කට්ටිය turn වුණේ 🤭🤭

  • @meghaliyanage8808
    @meghaliyanage8808 4 ปีที่แล้ว +111

    දැනටම සෑහෙන්න croud එකක් ඉන්නවා මල්ලි 🔥🔥🔥🔥.
    නියමයි.. ඉස්සරහට ම යමු..💪😍

    • @PizzaHabibi
      @PizzaHabibi 4 ปีที่แล้ว

      Onna bn mage fb frnd knk ..uba

  • @isharacruzz
    @isharacruzz 4 ปีที่แล้ว +283

    Trending ගෙමු යකුනේ. වැඩ්ඩෙක් තනී වචනෙන් කිව්වොත්

  • @nirupanimendis1078
    @nirupanimendis1078 4 ปีที่แล้ว +4

    අනේ දෙවියනේ ලස්සන හිනාවක් ❤❤❤❤ , ප්‍රියමනාපයි , ඔයා දැක්කම මට මගේ මල්ලීව මතක් වෙනවා...සුභ අනාගතයක් වේවා !!!!!!!! ❤️❤️❤️❤️❤️❤️

  • @tharushidulangi2007
    @tharushidulangi2007 4 ปีที่แล้ว +19

    පට්ට මල්ලියො ඔයා
    ඒ වොයිස් එක
    ඒ හිනාව
    මාව පිස්සෙක් කල ❤️😍😍

  • @blugreen4313
    @blugreen4313 4 ปีที่แล้ว +104

    අම්බෝ මල්ලි ඔයාගෙ හිනාව! ඒක පට්ට❤️

  • @MudithEkanayake
    @MudithEkanayake 4 ปีที่แล้ว +212

    පට්ට. හොද performer කෙනෙක් වෙයි. ගැලපෙනම coach තෝරගත්ත කියල හිතෙනවා. සුපිරි. 😍😍😍😍😍❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪

  • @tgmedias
    @tgmedias 4 ปีที่แล้ว +38

    එල කොල්ලෙක් 😍...දන්න වැඩ ඔක්කොම දාල වැඩේ දුන්න... හදලා ගත්තනම් ලංකාවෙ නමගිය Artist කෙනෙක් වෙයි...

  • @DBOOK9810
    @DBOOK9810 หลายเดือนก่อน +2

    ඒ දවස්වල voice බලද්දී මම හිතුවා,මල්ලි ලංකාවේ ජනප්‍රිය දක්ෂ ගායකයෙක් වෙයි කියලා ,,ඒ වගේම අද දක්ෂ ගායකයෙක් ❤

  • @Thanuja-Ahangamage
    @Thanuja-Ahangamage ปีที่แล้ว +11

    අන්තිම ටිකකට දුක හිතුන පැටියො.වැදගෙන වැටුන විදියට ❤

  • @Araboy1124
    @Araboy1124 4 ปีที่แล้ว +126

    ඊ ලග #Trending කොල්ලා..
    පුතේ සති 2 න් 2 M එනෝ.. ජය

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +1644

    පිස්සුවෙන් වගේ මේක අහන තව අය සිටීද😋

  • @niroshanissanka412
    @niroshanissanka412 4 ปีที่แล้ว +50

    මාව අතීතයට ගෙන ගියා මේ song එක. පාසල් යන කාලේ Music period එකේ music room එකට ගියාම අනිවාර්යයෙන්ම කියන song එකක්. අපි බොහෝම සතුටින් කියපු song එකක්. ඔබට සුභ පැතුම්!

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว

      Kohenda meh sinduwa mulinma ahala thibune? ..

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว

      Mita kalin ahalama na ekai..

  • @ranmalisumanaweera8759
    @ranmalisumanaweera8759 4 ปีที่แล้ว +7

    සුපිරි මල්ලියෝ...👍😍❤️ අශාන්ති ව තමා ගැළපෙනම කෙනා...හොඳ තේරීමක්..All the best..🤩😘

  • @beyondthemind5984
    @beyondthemind5984 4 ปีที่แล้ว +24

    අනේ ලස්සනයි මැණික 🖤අවසානෙට වදිද්දී කදුලුත් ආවා පැටියෝ...😢

  • @lochanapahan5097
    @lochanapahan5097 4 ปีที่แล้ว +116

    උබ මල්ලි නියම පර්ෆෝමර් කෙනෙක්..එච්චරයි කියන්න තියෙන්නෙ...❤🌹

  • @අච්නිසමුදිකා
    @අච්නිසමුදිකා 4 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි චුට් පුතා සුභ ගමන් ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි තිස්තුන් කොටියක් දෙවි රැක වරනයි

  • @nalindapriyathilaka8626
    @nalindapriyathilaka8626 4 ปีที่แล้ว +25

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ,,, සිංදුවට වඩා කොල්ලගෙ action ටික

  • @aidentimmathan899
    @aidentimmathan899 4 ปีที่แล้ว +4

    Definitely Dinidu Lakshan, true performer. I don't understand the language, but love your singing. Superb. DA.........

  • @Keshi-h2d
    @Keshi-h2d 11 หลายเดือนก่อน +3

    ඒ කොල්ලගේ හිනාව ❤❤🥺සින්දුවත් ලස්සනයි මල්ලි ❤❤

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 ปีที่แล้ว +110

    දැන් මේකෙ ඔර්ජිනල් එක අහල ආව විතරයි .මරු

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 4 ปีที่แล้ว

      @Niroshika Sudarshani Title එකේ තියෙන්නේ...පේන්නේ නැද්ද ආහ් 😂😂😂

    • @nethmidahamsa8261
      @nethmidahamsa8261 4 ปีที่แล้ว

      @Niroshika Sudarshani th-cam.com/video/cyO1u6KdBVI/w-d-xo.html

    • @hashanvishwajith5712
      @hashanvishwajith5712 4 ปีที่แล้ว

      @Niroshika Sudarshani sinduwe namada

    • @amilakarunathilaka5785
      @amilakarunathilaka5785 4 ปีที่แล้ว

      Sinhala ekk thiye neda.. name ek dnnwd ekw

    • @nipunperera4987
      @nipunperera4987 4 ปีที่แล้ว

      th-cam.com/video/iUtwf6BhgKw/w-d-xo.html

  • @samanthaarambage261
    @samanthaarambage261 4 ปีที่แล้ว +37

    මේ පැටිය මං හොදට දන්න අදුරන මගෙ යාලුවෙකුගෙ පුතෙක්....චූටි කාලෙ ඉදන් මේ talent එක මේ පැටියගෙ ඇගේ තිබුන මමත් කිව්ව මේ වගේ තරගයකට යොමු කරන්න කියල....දැක්කම සතුටු කදුලු නතර කරගන්න බැරි උනා පුතේ උබට දළදා හාමුදුරුවන්ගේ සරණින් මේ රටේ ඉහලම කලාකරුවකු වෙන්න සුභ පතනව .....

    • @phwijesinghe1521
      @phwijesinghe1521 4 ปีที่แล้ว

      මෙයාලා කොහෙද

    • @samanthaarambage261
      @samanthaarambage261 4 ปีที่แล้ว +4

      @@phwijesinghe1521 මේ දරුව ඉන්නෙ ඇඹිලිපිටියෙ මුලැඩියාවල කියන ගමේ....ඇඹිලිපිටියට ගිහින් පනාමුර හරහා මිද්දෙණියට යන පාරෙ ..ඇඹිලිපිටියෙ ඉදන් 10 km විතර යන්න ඕන ....මුලැඩියාවල ට ගිහින් වතුකන්දෙ කඩේ ගාමිණී ගෙ ගේ කොහෙද අහන්න ...කියයි...

    • @kumarikanchana708
      @kumarikanchana708 4 ปีที่แล้ว

      Ane eththami.meya koheda..harima surathal..duke be ane..lankawa holanna mage petto dawasak❤❤❤❤❤👌👌👌👌

    • @sitharawic132
      @sitharawic132 4 ปีที่แล้ว

      @@harshanapradeepbanduseka3655 mn hithanne nm me paara o/l

    • @chamathsupun6911
      @chamathsupun6911 4 ปีที่แล้ว +1

      මෙ පොඩ්ඩව සම්බන්ද කර ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +35

    ඇත්තටම හරිම cute පොඩ්ඩෙක්. හරි ප්‍රසාංගිකයි

  • @Gආකාශ්-y3g
    @Gආකාශ්-y3g 4 ปีที่แล้ว +14

    තාමත් මේක අහන අය කෝ ❤

  • @yesiam3665
    @yesiam3665 3 ปีที่แล้ว +12

    O.M.G ... Extraordinary performance ❤️.
    Love From Pakistan ❤️❤️❤️

  • @janakamadusanka6797
    @janakamadusanka6797 4 ปีที่แล้ว +137

    වර්ෂ 1958 දී තිරගත වු උත්තර භාරතීය චිත්‍රපටයක් වන "අල් හිලාලි" චිත්‍රපටයට Shevan Rizvi පද රචනය කල,....Bulo C Rani තනූ නිර්මාණය කරමින් සංගීතය සැපයු,...ගායක ඉස්මයිල් අසාද් විසින් ගැයු සහා Mahipal සමග Shakeela ප්‍රධාන රංගන දායකත්වය සැපයු මෙම මනරම් ගීතය ගැයු ඔබට බෙහෙවින්ම ස්තුතීයි මල්ලියේ...නමුත් මෙයි මුල් ගීතය විනාඩි 8 ක් ඉක්මවමින් ගායනය වේ..ඒ කෙසේවෙතත් ඔබගේ හැකියාව හා රංගනය/ගායනය/හඩ/රුපය/ අතිශෝභමාණයයි.

  • @pubudulakmal1539
    @pubudulakmal1539 4 ปีที่แล้ว +266

    සුපිරියි හොදේ ...සුපිරි කොල්ලෙක්..මූ හරියන්නේ බෑන්ඩ් එකකට.

    • @surebro1876
      @surebro1876 4 ปีที่แล้ว +2

      Pas parak baluwo danata ammo supiri poddek onna ohomai kollo inna one

    • @pubudulakmal1539
      @pubudulakmal1539 4 ปีที่แล้ว

      @@surebro1876 මාත් මේ ඒකම බලනවා බං..

    • @himashadini683
      @himashadini683 4 ปีที่แล้ว +1

      ඔව්

    • @bandarawanninayaka4093
      @bandarawanninayaka4093 4 ปีที่แล้ว +1

      Dn 30 prk witr bluw.

    • @pubudulakmal1539
      @pubudulakmal1539 4 ปีที่แล้ว

      @@bandarawanninayaka4093 මාත් බං...අන්තිමට කොල්ලගේ ඇක්ෂන් දැක්කම දුක හිතුනා.

  • @chathuraeranda1146
    @chathuraeranda1146 4 ปีที่แล้ว +32

    Trending යනවා කියලා sure ,,😍 ඒ එන ගැම්ම , ලංකාවෙ අනාගත music උබලගේ මල්ලි . අල්ලපන් ලංකාව 😘😘

  • @ireshakalhari8522
    @ireshakalhari8522 4 ปีที่แล้ว +42

    කොහොමද බං මේ පොඩි වුන් මෙහෙම කියන්නේ

  • @chathuisuranga3455
    @chathuisuranga3455 4 ปีที่แล้ว +144

    මූවනම් ෆයිනල් එකේදිත් ඕනේ ආ.....

  • @thilankadissanayake7831
    @thilankadissanayake7831 4 ปีที่แล้ว +383

    මේක trending වෙනවා කියන අය දාමු බලන්න ලයික් එකක්

  • @diluka953
    @diluka953 4 ปีที่แล้ว +33

    සිංදු ගැන කියන්ඩ මට තේරෙන් නෑ. මේ වීඩියෝ ඔක්කොම බලලා තියනව මං. සුපිරියටම හිතට අල්ලලා ගිය එකා මූ. අනිත් උංගෙ වගේ පඩ ශෝ නෑ. ඉන්න විදිය සෑහෙන්න ස්වබාවිකයි. කෙලිං උත්තර දෙන්නෙ. එල කොල්ලෙක්. ජය වේවා මල්ලි.

  • @hashanranaweera2469
    @hashanranaweera2469 4 ปีที่แล้ว +55

    Voice teen කියන්නේ මං දකින විදියට ප්‍රාතිහාරියක්🤭😍

  • @helpforeveryone6599
    @helpforeveryone6599 4 ปีที่แล้ว +5

    දවස ගානේ අහනවා පැට්ටෝ ඒ සිංදුව 😍🙏🙏👌

  • @dhansuhkakarunawardena2637
    @dhansuhkakarunawardena2637 4 ปีที่แล้ว +9

    දක්ක හොදම presentation එක, කියන කට්ටිය කෝ ?

  • @cleopatra2663
    @cleopatra2663 4 ปีที่แล้ว +16

    අම්මෝ හිනාව 😍..ලස්සනයි මල්ලී ..meka trending wei wagee

  • @wdd8741
    @wdd8741 4 ปีที่แล้ว +16

    Performance දැක්කනම් මේ හැමෝම මීට කලිම් හැරෙන්නෙ . කෙසේවෙතත් දුර ගමනක් යන්න සුභ පතනවා💙

  • @imeshadilhani8598
    @imeshadilhani8598 4 ปีที่แล้ว +59

    ආදරෙ හිතෙනවා ඒ දාන්ගලේට 😍😍😍😍😍

  • @pamudithachathurangaherath335
    @pamudithachathurangaherath335 4 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපාවෙන්නෑ බන් සුපිරි මල්ලී ❤️❤️❤️

  • @demonx1259
    @demonx1259 4 ปีที่แล้ว +6

    wow what a beautiful voice....,,
    first time watch more than 10 times again and again
    wow amazing

  • @slfirefighter7488
    @slfirefighter7488 4 ปีที่แล้ว +90

    අමුතුම දෙයක් තියනව වගේ දැනුන...congratulations

  • @hitmanvisura3682
    @hitmanvisura3682 4 ปีที่แล้ว +115

    Coach අශාන්ති තමයි ඔයාට ගැලපෙන්නේ මල්ලි
    මල්ලිගේ හිනාවත් හරිම ලස්සනයි 🔥❤.
    ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
    නැටුමත් පට්ට 🔥🤙

    • @Anusha-qd7qm
      @Anusha-qd7qm 4 ปีที่แล้ว +2

      Mole thiyana supiri kollek.congratulations

  • @SandeepaLoku
    @SandeepaLoku 4 ปีที่แล้ว +49

    Coach Sanuka's best comment so far.
    Awesome performance and a really smart choice 😁🙏🏼

    • @nimsaradamith
      @nimsaradamith 4 ปีที่แล้ว +1

      Pattaaaa bn performance ❤

    • @SandeepaLoku
      @SandeepaLoku 4 ปีที่แล้ว +2

      @@nimsaradamith HEY YOU!

    • @nimsaradamith
      @nimsaradamith 4 ปีที่แล้ว +1

      @@SandeepaLoku 🤣

    • @SewminiRathnayake
      @SewminiRathnayake 4 ปีที่แล้ว +1

      Sandeepa LB
      that is true

    • @SandeepaLoku
      @SandeepaLoku 4 ปีที่แล้ว +1

      @@SewminiRathnayake 😁🙏🏼

  • @sandudilhara883
    @sandudilhara883 4 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි මල්ලියා 💖💖💖ඇත්තටම පට්ට ලස්සනයි කටහඬ 😍😍😍 අපි ඔයාට ගොඩාක් ආදරෙයියි 😘😘

  • @ayeshadeepani5886
    @ayeshadeepani5886 4 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ..පට්ට පට පට.....මාරයි පුතේ...තෙරුවන් සරණයි

  • @she_2001
    @she_2001 4 ปีที่แล้ว +26

    නියමයි පුතා... 👍 කියන්න වචන නැති තරම්... ඔයාට සුබ අනාගතයක් . නිහතාමානී ගමනක් යන්න... ජේසු පිහිටයි

  • @cinnamonkitchen5721
    @cinnamonkitchen5721 4 ปีที่แล้ว +319

    අම්මෝ මු දගලපු පාරට මාත් නැටුවා

  • @sujathagunarathne403
    @sujathagunarathne403 4 ปีที่แล้ว +25

    Ane hari adare hithenawa. Best performance of the day. ❤

  • @dilpaswarnamali6787
    @dilpaswarnamali6787 4 ปีที่แล้ว +1

    අනේ හරිම සෝක්....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...😍😍

  • @amithafernando2571
    @amithafernando2571 4 ปีที่แล้ว +1

    Elama . Ohomama yan kollo issarahata.apen full support eka. 😎😎

  • @senabro8470
    @senabro8470 4 ปีที่แล้ว +7

    මුගේ හිනාවත් පට්ට,Performance එකත් Superb❤️👌

  • @Cartoon_Box_95
    @Cartoon_Box_95 4 ปีที่แล้ว +106

    IPL බලනවා වගේ හැගීමක් එනවා audience එක කෑගහද්දී....
    තෑක්ක්ස් auditions 😍😘

    • @naveenkalpadissanayaka3517
      @naveenkalpadissanayaka3517 4 ปีที่แล้ว +2

      ඒ රෙකෝඩින් එකක් දාන්නෙ බන්, ඔච්චර කෑගහන්නෙ නෑ 😁

    • @janithbuddhika8468
      @janithbuddhika8468 4 ปีที่แล้ว +1

      😂😂 sirawta

  • @dilshan2095
    @dilshan2095 4 ปีที่แล้ว +27

    හරිම කෙනා තෝරගත්තෙ😘 සුභපැතුම් මල්ලි..ජය වේවා

  • @chavinravihara6592
    @chavinravihara6592 7 หลายเดือนก่อน +2

    2024 අහනවා මල්ලි well done ❤

  • @chanyaherath5201
    @chanyaherath5201 4 ปีที่แล้ว +3

    අනෙ මල්ලියො ශෝයි.. 👍🏼❤️❤️❤️ ගොඩ පාරක් ඇහුවා මාර ෆර්ෆොඉමන්ස්