Saho hitapu palakayannge game kohomada kiyala hithaganna puluwanda😂?mu salli uparima wisikarala hama ayathanayakma tharjanayen “balahath kaarayen thama mun athe thiyagena hitiye?eka nisa thama chanda kal damme?me janadipathi thumata api sthuthi karanna ona ethuma boudayaku welath me pasku kese eka soya balanawata?anek gataluwa thama me janadipathi thumage aaraksawa uparima wadi kala yuthui?mokada allapu rataka loku balapaam thiyenawa “mokada unuth mekata haul?srisena ketiyen kiwwe ekai “me prasnaya visadanna wenne rata thula uparima araksawak dagena?ounta jiwitha walin wadak nahai?hitapu palakayanta one marala hari api balaye inna ona kiyana adistanayen?hethuwa mun e tharan danas kandayak hora kala thiyenne?habai nawa janapathita mun patta bayai?aniwa ethuma me kes eka mona balapam awath adinawa!ethakota me rate janathawata as arei? G /bless
Not only this. JR is the person used Army intelligence to create problem. In 1983 Salahuďeen member of military intelligence is the person led in Nugegoda area.
ඇටෑක් එක වෙද්දිම රට රකින විරුවා ඕක පිටිපස්සෙ ඉන්නවා කියලා හිතපු උන ලයික් එකක් දාන්න
ගරු ජනාධිපති තුමනි. ඔබ තුමාගෙන් පාස්කු අපරාදයට යුක්තිය යුක්තිය ඉෂ්ට කරන බව අපි විස්වාස කරමු. ස්තුතියි
තමන්ගේ සාක්ශිය බය නැතුව කියන්න පුලුවන් ආන්ඩුවක් ඇවිත් තියෙනවා... එන්න සාක්කි දෙන්න සහෝදරයා සහෝදරිය
මම කතෝලික නෙවේ. නමුත් මම ජේසුස් වහන්සේට අපි හරි ආදරෙයි. ඔබ වහන්සේ මෙයට ශක්තිය ලබාදේ කියා මා විශ්වාස කරනවා ❤❤❤
💯✅💯✅💯✅💯 මාලිමාව සමග නීතිය සාධාරණය යූක්තිය සාමය රජයන ධාර්මික රටක් ජාතියක් අභිමානවත් ශ්‍රී ලංකාවක් ගොඩ නගමු.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
Hugak media platform wala aluth News hoyagena yanawa Oba Samaga inna aya me parana wenna nodi mewa bayak nathiwa adagena yanawa. Bohoma isthuthi.
දේශප්‍රේමියෙකු වමට උපන් අපූරු ජනාධිපතිවරයෙක්, ඔහු මාතෘ භූමියේ ආරක්ෂකයෙකි.AKD
✝️👍🙏❤️🏆🏆🇬🇧
❤️❤️❤️❤️
යකෝ මේවනෙ ගේම්. මෙච්චර ගේමක් දෙන්න කොච්චර අදූශිත උන් පොලීසියේ CID එකේ TID එකේ ඉන්නවද
Sale kiyanne army Kara yek neda police newey
Saho hitapu palakayannge game kohomada kiyala hithaganna puluwanda😂?mu salli uparima wisikarala hama ayathanayakma tharjanayen “balahath kaarayen thama mun athe thiyagena hitiye?eka nisa thama chanda kal damme?me janadipathi thumata api sthuthi karanna ona ethuma boudayaku welath me pasku kese eka soya balanawata?anek gataluwa thama me janadipathi thumage aaraksawa uparima wadi kala yuthui?mokada allapu rataka loku balapaam thiyenawa “mokada unuth mekata haul?srisena ketiyen kiwwe ekai “me prasnaya visadanna wenne rata thula uparima araksawak dagena?ounta jiwitha walin wadak nahai?hitapu palakayanta one marala hari api balaye inna ona kiyana adistanayen?hethuwa mun e tharan danas kandayak hora kala thiyenne?habai nawa janapathita mun patta bayai?aniwa ethuma me kes eka mona balapam awath adinawa!ethakota me rate janathawata as arei? G /bless
ඔයා ලංකාවට ආවෙ ලගදිද සහෝදරයා .....
ඉන්දියාව, ඇමරිකාව හරියටම ගේමට බැහැල වගේ ඉන්දියාවට තියෙන හොඳ ප්‍රබල ඔත්තු සේවාවක් ඔවුන් දන්නවා කොහොමද රටවල් වට්ටන්න කියන එක පොඩ්ඩක් පරිස්සමෙන් ගෝඨාභය වෙන විදිහකට කරේ. මේ ගොල්ලෝ යන්නට තව විදිහකට. මේ LTTE කඩේ ගිය එවුන්ට අහුවෙන්න යන්න එපා. රට විනාසයි. මුන් කරන්න ඉන්දියාවේ උවමනාවට රටවල් වට්ටන එක. ඇත්තටම මේක තමා වෙන්නේ රටවල අවස්ථාවර කරන එක අන්තිමට වෙන්නේ JVP රජයත් නැතිවෙලා ඊළඟට ආයේ නාමල් එනවා. ඕක ආයෙ දෙකෙන් එකක් නෑ.
රට බෙදන්න එල්ටීටීඊ එකට කඩේ ගියපු සමහරු දැන් කල එලි බැහැලා මේකෙන් වෙන්නේ අර ජේවී එකේ ඡන්ද නැති වෙන එක විතරයි. පරිස්සම් වෙන්න මේගොල්ලන්ගෙන්.

මිනීමරු රාජපක්ෂල නීතිය ඉදිරියට ගේන්නම ඕනා🙏
ඕකට පුලුවන් තරම් සාදාරනයක් කරන්න 🥺 අම්මේක් තාත්තේක් නැති දුක දැනේන්නේ ඒක අත් විදලා තියෙන ලමයේක්ට විතරයි 😭😖
Eka aththa 😢
දරුවන් නැති උන දෙමාපියන්ටත් එලෙසමයි😢
රට බෙදන්න එල්ටීටීඊ එකට කඩේ ගියපු සමහරු දැන් කල එලි බැහැලා මේකෙන් වෙන්නේ අර ජේවී එකේ ඡන්ද නැති වෙන එක විතරයි. පරිස්සම් වෙන්න මේගොල්ලන්ගෙන්.
ඉන්දියාව, ඇමරිකාව හරියටම ගේමට බැහැල වගේ ඉන්දියාවට තියෙන හොඳ ප්‍රබල ඔත්තු සේවාවක් ඔවුන් දන්නවා කොහොමද රටවල් වට්ටන්න කියන එක පොඩ්ඩක් පරිස්සමෙන් ගෝඨාභය වෙන විදිහකට කරේ. මේ ගොල්ලෝ යන්නට තව විදිහකට. මේ LTTE කඩේ ගිය එවුන්ට අහුවෙන්න යන්න එපා. රට විනාසයි. මුන් කරන්න ඉන්දියාවේ උවමනාවට රටවල් වට්ටන එක. ඇත්තටම මේක තමා වෙන්නේ රටවල අවස්ථාවර කරන එක අන්තිමට වෙන්නේ JVP රජයත් නැතිවෙලා ඊළඟට ආයේ නාමල් එනවා. ඕක ආයෙ දෙකෙන් එකක් නෑ.
සටක කාරයෝ.. රාජපක්ෂ මිනීමරුවෝ... ඕකුන්ට හෙන ගහනවා... අහිංසක මිනිස්සු බිලිගත්තාට... ඕකුන් ට මේ මහා පොළොවට කරපුවා හැම අපරාදේකටම ඉක්මනින් දඩුවම් ලැබේවා....පාස්කුවෙන් මිය ගිය අහිංසක කතෝලික ජනතාවට සදරනයක් ඉස්ට වේවා... 🙏🏻🙏🏻🙏🏻
එකපාර අකුණක්ගහල මිය යනව වගේද බලන්න දැන් වෙලා තියන දේ....යුද්ධය දිනුව කියල පිළිමහදල පිදුම් ලැබීමට ඉදිය කෙනාගෙ අද තත්වය.....අහන අවලාද...ශරීරය දුර්වලකම....බලය නිලය...පිළිගැනීමත් කොහෙද දැන්...තූ නොදකින් කියන ගාණට වැටිල....ලක්ශ හැත්තාවකට කිට්ටු ජනමතය වසර දෙකක් රැක ගන්න බැරි උනා...කෑ ගහල පන්නල දාපු ජනාධිපති කෙනෙක් බිහි වුනා...එනකොට පාරෙනුත් කාණුවට බැස්ස මිනිස්සු ඉදපු රටක මිනිස්සු න්ටම බයට හැංගුනා....හෙණ විතරයි අඩු....
E wunath ema mineemaruwo (2019) sita adatath ihalama sepa windimin inne ,Sadharanada? Mulu pawulama ahimi wu eka thaththa kenek adatath, nida ganne ema minee walawal uda. Lankawae janathawani ,numbala kohomada ohoma mowun kala mema aparadhya genanihandawa inne! Unge ath wala le! Okunta gewunu ekekutawath chande denna epa. Oku Jesu thumawa meruwa wagema ,ahinsakayinwa unge, bala peretha kamata bili dunna.
.
Okun beraganna thami ara ponna gammanpilaya puka denne...anika ara ranilaya beragann thami godak ewn athulata ringaganna hadanne...
සලේ ත්‍රාඩයා මෙම ප්‍රහාරයේ මහමොලකරු
තරිඳු ඔබ නිර්භීත ලාංකිකයෙක් මෙවැනි දේවල් කිරීමට තවත් ශක්තිය දයිරිය ලැබේවා
පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට ලබාදෙමු
එදා මැරුනු අහිංසක මිනිසුන්ට වගේම කිසිම වැරද්දක් නොකරපු දවමත් අවලාද අහන මුස්ලිම් මිනිස්සු අපිටත් සාධාරණ හැකි ඉක්මනින් සිදු වේවා 😢😢
ස්තුතියි තරිඳු ❤
රට බෙදන්න එල්ටීටීඊ එකට කඩේ ගියපු සමහරු දැන් කල එලි බැහැලා මේකෙන් වෙන්නේ අර ජේවී එකේ ඡන්ද නැති වෙන එක විතරයි. පරිස්සම් වෙන්න මේගොල්ලන්ගෙන්.
ඉන්දියාව, ඇමරිකාව හරියටම ගේමට බැහැල වගේ ඉන්දියාවට තියෙන හොඳ ප්‍රබල ඔත්තු සේවාවක් ඔවුන් දන්නවා කොහොමද රටවල් වට්ටන්න කියන එක පොඩ්ඩක් පරිස්සමෙන් ගෝඨාභය වෙන විදිහකට කරේ. මේ ගොල්ලෝ යන්නට තව විදිහකට. මේ LTTE කඩේ ගිය එවුන්ට අහුවෙන්න යන්න එපා. රට විනාසයි. මුන් කරන්න ඉන්දියාවේ උවමනාවට රටවල් වට්ටන එක. ඇත්තටම මේක තමා වෙන්නේ රටවල අවස්ථාවර කරන එක අන්තිමට වෙන්නේ JVP රජයත් නැතිවෙලා ඊළඟට ආයේ නාමල් එනවා. ඕක ආයෙ දෙකෙන් එකක් නෑ.
තරිඳු ක්තොලිකයෙක් ද?
Respect සහෝදරයා

සරත් වීරසේකර හා ගෝටාභය සිධිය යට පත් කරා සරත් වීරසේකර පාස්තු ප්‍රහාර යට කිසිම සම්බන්ද යක් නැත්තුව nafer මවුලවී කියලා කීවා සරත් වීරසේකර අත්අඩංගුවට ගන්න
රට බෙදන්න එල්ටීටීඊ එකට කඩේ ගියපු සමහරු දැන් කල එලි බැහැලා මේකෙන් වෙන්නේ අර ජේවී එකේ ඡන්ද නැති වෙන එක විතරයි. පරිස්සම් වෙන්න මේගොල්ලන්ගෙන්.
ඉන්දියාව, ඇමරිකාව හරියටම ගේමට බැහැල වගේ ඉන්දියාවට තියෙන හොඳ ප්‍රබල ඔත්තු සේවාවක් ඔවුන් දන්නවා කොහොමද රටවල් වට්ටන්න කියන එක පොඩ්ඩක් පරිස්සමෙන් ගෝඨාභය වෙන විදිහකට කරේ. මේ ගොල්ලෝ යන්නට තව විදිහකට. මේ LTTE කඩේ ගිය එවුන්ට අහුවෙන්න යන්න එපා. රට විනාසයි. මුන් කරන්න ඉන්දියාවේ උවමනාවට රටවල් වට්ටන එක. ඇත්තටම මේක තමා වෙන්නේ රටවල අවස්ථාවර කරන එක අන්තිමට වෙන්නේ JVP රජයත් නැතිවෙලා ඊළඟට ආයේ නාමල් එනවා. ඕක ආයෙ දෙකෙන් එකක් නෑ.
❤❤❤❤ ඔබට පිං ආදරෙයි පාස්කු ප්‍රහාරයෙ වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතුමයි
පාස්කු මිනිමරුවන්ට ලෙ වමනය පලයන් සාපවේවා
Thank you Thrindu , we need brave people like you. Good luck! Take care . You are a nations' man
මේ වටිනා සාකච්ඡාවන් ප්‍රසිද්ධ මීඩියාවල තියෙනව දැක්කෙ නම් නෑ
තරිදු ජයවර්ධන ,ගරුකටයූතු මාද්‍යවේදියා.💐
මේ සම්බන්ධ ව කටයුතු කරන්න පෙර අපේ රටට දායාදය ක් හැටියට ලැබිලා තියෙන මේ අපූරු ජනාධිපති තුමාගේ ආරක්ෂා ව වැඩි කරන්න .ඔහුව ආරක්ෂා කරලා මේ වැඩ පටන් ගන්න ❤මේ අලුගෝසු නින්දිත තුච්ච රැලම අත් අඩන්ගුවට අරගෙන දැඩි දඩුවම් දිය යුතුයි .එවිට අර අහින්සක මිනිසුන් ට යුක්තිය ඉටුවෙයි.🎉🎉🎉❤❤❤.
Aniwaaryen. 100% kma ekagai
පාස්කු ප්‍රහාරයට සම්බන්ද සියල්ලෝටම ඉක්මනින්ම දඩුවම් ලැබේවා!
තරිඳු ❤
තරිදු අයියේ දිගටම ඔයාගෙ චැනල් එකෙන් පාස්කු ඇටැක් එක ගැන ප්‍රෝගැම් කරන්න.
2024 ජනාධිපතිවරණයට කලින් ඝෝඨාබය නේපාලයට පැනලා ගියා , කමල් ගුණරත්න ඊට පස්සෙ රටින් පැන්නා . උත්තර් එතනම තියනවා ❤
Hariyatama👍
ඔච්චර දඟ වන්න ඕනේ නෑ බං මෛත්‍රී පාල සිරිසේන කිව්ව නේද එයාව පාස්කු ප්‍රහාරයට ඇල්ලුවොත් පාස්කු ප්‍රහාරයේ සියලුම රහස් එළි කරනවා කියලා .
එයාව ගෙනල්ලා දෙකක් ඇනලා ඔය විස්තර ටික අහගනින්
ඌටත් බොරු කියල තියෙන්නෙ ශානි කිව්වෙ ජනාධිපතිවත් අන්දල කියල හිටපු හමුදාපති එහෙම
මේක ඇහුවම හිතෙන්නේ ලංකාව කියන්නේ ජීවත් වෙන්න කිසිසේත්ම සුදුසු රටක් නෙවෙයි😢 රාජපක්ෂලා ඇතුළු ත්‍රාඩ පවුල් කෑවා මගේ රට..
True 1000%😪😪😪
රනිල් ඇතුලට යන්නෙ කවදාද ?
Lagadimayai
ඔව් ඒක අනිවාර්යයෙන් වෙන්න උවමනා දෙයක්. මිනිස්සුන්ට බඩගින්නෙ ඉන්න කිව්වත් මිනිස්සු ඉන්නවා.. නමුත් යුක්තිය විසඳෙන්න ඕනා..
Manawa himikamm kadakalata waradi karu wela inne kawwuruth wandi saha daduwamm illieemakk karanne naha
He going to hell
2026 රනිල් හිරේට යනව
අපිට ඕනේ පොත් නොවෙයි.අපරාධකරුවන් හෙලිදරව් වීම.අපරාධකරුවන්ට නීතියෙන් දඩුවම්. වින්දිතයින්ට යුක්තිය.
Aparadha karuwanta punishment denna janathawath denumath wiya yuthui. Esenomethinam oya katinma kiyawi ahinsakainta punishment denawa kiyala.
මහින්ද ගෝටා බැසිල් නාමල් ඇතුලු ඒ ලේ ධාතුව තියෙන බල්ලෝ බළල්ලු පවා මගේ මාතෘ භූමියෙන් පිටුවහල් කළ යුතුයි. ඒ පවුලේ එකෙක් වත් නියම හෙළයො නෙමෙයි. උන් ඔක්කොම සොළියො. අපේ මුස්ලිම් දෙමළ, සහොදර සහෝදරියො ඉන්නව නියම හෙළයො. ඒ අය අපේ මාතෘ භූමියට හදවතින්ම ආදරෙයි, රාජපක්ෂ කුණු හැතිකරේට වඩා.
ටිවි නාලිකාවල දෙන්න මෙිවා යුටියුබිි බලන ප්‍රමාණය බොහොම අඩුයි මෙි කෝටි දෙකහමාර තුල මහ මැතිවරණය කලින් ටිවි වලින් දෙන්න මෙවා
My goodness 😮😢මෙහෙම සැලසුම් අපරාධ කරන්න තරම් මේ මිනිස්සු මොනතරම් සත්තු ද පව් අපේ රටේ අහිංසක මිනිස්සු මචර දේශපාලුවන්ගේ ගොදුරුක් උනා 😢මේ තියෙන්නේ පැහැදිලි සාක්කි අනුර ජනාදිපති තුමා ප්ලීස් ඔබ තුමා මේ අපරාධ කරපු උන්ව නිතීය ඉදිරියට ගෙන්න ප්ලීස් 😢 මේ අහිංසක නිලදාරීන්ගේ රක්ෂාවල් නැති කරපු, පල්ලි වලට ගිය අහිංසක මිනිස්සුන්ගේ ජිවිත නැති කරපු කාලකන්ණි ඔවුන් ගැන සොභාදහම බලාගෙන ඉන්නේ. දැන්වත් අපේ රටේ මිනිස්සු බුද්ධිමත් විය යුතුයි ඔබලාගේ ඊළග මහා මැතිවරනෙයෙන් මොන පුත්ගලයින්ව ද ආණ්ඩුවට යැවිය යුත්තේ කියලා, මේ අපරාධ වලට ඉක්මනටම විසදුම් ලැබේවා 😢
Nissanka senadhipathi, namal kumara , my3 wahama arrest karanna🥵🥵🥵
පොහොට්ටුකාරයන්ට බලයට එන්න ඕන නිසා තමා ඕක කරේ
සුතුතියි තරිදු පුතා ජයවෙිවා
👍👍❤❤🚩🚩🚩💪💪💪
ජයවේවා 👍👍👍👍👍
මෙ අපරාධ කරපු එවුන් මොන උසාවියට ගෙනාවත් සොභා දහම නඩු අහන දවසට ඔකුන්ට යන්න අපායක් වෙනම හදන්න ඕන.
මේවා නැවැත්වීමට කටයුතු නොකලත් රට නැවතත් අනාරක්ෂිත තත්ත්වයට පත්විය හැකිය
මගේ රටට යහපත් කාලයක් උදා වේවා.🙏
Gota & Uge yaluwa Senadipathi..
Thamai meka kale kiyala mama nam hethanawa..
Avanguard karayata thamai loku pukey amaruwak thibune gota wa genna. Namal kumara wa plant karey avanguard kaaraya...👌👉👉👈👍
Ai sale
මේවට සාධාරණයක් කරන්න උපරිම බලයක් ලබාදෙන්න මෙවර චන්දෙදි. හැමෝම එකතුවෙන්න.
Proud of U SIR 👏🇱🇰👏🇱🇰👏
පාස්කු බෝම්බ මහා මොලකාරු දැනගන්න ලැබෙන්නේ කවදාද
සියල්ල සෙමින් නමුත් යහපත් ලෙස සිදු වෙමින් පවතී...සත්‍ය කවදා හෝ ජය ගනී..❤❤❤🎉🎉🎉
නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා NPPයට ජයවේවා ලක්මවට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤
බලන් ගියාම මේ ප්‍රහාරය කරපු උන්ට වඩා, දක්ෂ ටීම් වර්ක් එකක් කරලා තියෙනවා,යට ගහන්න වැඩ කරපු උන්….
අපිව ආරක්ෂා කරන්න ඉන්න එවුන්ම අපිට බෝම්බ ගස්සවලා.මුන්ට සාප වේවා
මේවා අහනකොට හිතෙන්නෙ එක දෙයයි. මේ රටේ පුරවැසියන්ගෙ ජීවිත මෙච්චර සිල්ලරට ගත්ත එවුන්ට මොන වගේ දඩුවම් දුන්නොත් හරියයිද කියන එක.
Saththaya ජය ගන්නවා අනිවාර්යයෙන්ම r225
ස්තුතියි තරිදු 👍👍
ඔක්කොටම ඉස්සර වෙලා ඔය මිනීමැරුම් යට ගහන් ඉන්න එවුන් හෝ ආයතන හෙලිකරන්න.උන් එල්ලන්න ඕන ඉස්සර ලම
Thank you තරිඳු මාහාතා
Thank you tharidu now is the correct time
පාස්කු ප්‍ර්හාරය වගේ එකක් උන රටේ, අනුරට ආරක්ශාව මදි කියලා මට හිතෙන්නේ
ද්‍රවිඩ දරුවන් කප්පම් ගන්න පැහර ගත්තු එක විමර්ශණය කරන්න. ඒ දෙමව්පියන් හරිම දුකයි😢.ටික කාලයක් ප්‍රශ්න කර ඒකත් යට ගැහුවා. හමුදා හවුල්.
පලමුව පාස්කු ප්‍රහාරය එල්ල කල විද්වතුන්ට දඩුවම් දිය යුතුයි දන්දෙට ප්‍රථම
God Bless You'll❤
අහිංසක මිනිසුන්ට යූ ක්තිය ඉටු කරන්න
හරියට පරීක්ෂණ කරලා මිනීමරුවෝ අනිවාර්යයෙන් ඇතුලට දාන්න ඕනී.අනුර ඒක කරේ නැත්තන් එයාලටත් යන්න වෙන්නේ රෙදි නැතුව.
හරියටම හරි.එකගයි
Malemawata JAYAWEAWA
සර්වබලධාරී දෙවියෙකුත් ඉඳලා, උන්වහන්සේ මෙි මිනිස්සුන්ට පාස්කු ප්‍රහාරය ගැන රහස හොයාගන්න කිසිම උදවිවක් ලබානොදීම ගැන කනගාටුයි.මෙි මිනිස්සු මෙි වෙනුවෙන් පුදුම මහන්සියක්නේ වෙන්නේ.
රනිල් 20/9 ආරක්ෂක මණ්ඩලේ රැස්කරා චන්දෙට ඉස්සෙල්ල, සුරේෂ් සලේ හිටිය ත්‍රිවිධ හමුදපතින් ලගින් වැඩිවෙලා, ප්‍රවුර්ති වල පෙන්නුවා, උ ලංකාවේ ඉන්නේ දැන් , අල්ලපන් ඕකව
Tharindu great work as always ❤
Thanks so much 😊
මුහුදු කොල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,
Hats off to you❤
නාට්‍ය පෙන්නනව ...😂 දැන් ජනතාව බලය ලබාදී ඇත අපක්ෂපාත පරික්ශනයක් අරඹන්න..
@weeeamawathapannipitiya9769 මේවා අද ඊයෙ ඉදන් නෙවෙයි ජියන්නෙ තොපිට කිව්වට අහන්නෙ නෑ නේ ගූථාභයගෙ සුදු හුනු අතුල්ල අතුල්ල හිටිය එකනෙ කරේ
ජයවේවා මලේ
Tharindu uba keriyek❤
අනිවාර්යයෙන්ම පාස්කෝ පහරයේ ජිවිත අහිමි උන අබාදිත උන දරැවන් අමිමා තාත්තා තනි වෙල මුන තරමි අපරාද කරේ පල් රාජපක්ෂලා ගේ රනිල් ලා ගේ ගෙමි බලයට තන්නහව උන්ව අතුගාලාම දලාත් තවත් බලයට නාකි මයිනා දගලනවා හෙනම ගහපියවු කලකන්නි මිනිමරැවෝ නට
අපේ කතෝලික,බෞද්ධ හැමෝම මාලිමාවට ජන්දේ දීලා බලය දෙමු.අනිවාර්යයෙන් අනුර ස්තීරවම දඩුවම් දෙනවාමයි.ස්තීරයි.
ATTE GARU ANURA SAHODARAYA , PASKU APRADAYA APPARADA KARUWAN KADENMEN ALLA NETEYA KREATMAKA KRANA ❤❤❤
GOD BLESS YOU ❤❤❤❤
පාස්කු ප්‍රහාරයට සාදාරනය ඉෂ්ට වේවා. හොරුන්ව Justice ට ඉදිරිපත් කරව්. AKD ජනාධිපති තුමාට ශක්තිය ධෛර්යය දහ දේව ආශීර්වාදය ලැබේවා 🙏
දැන් ඇවිත් තියෙන්නේ කතා කරන කාලයක් නොවේ ක්‍රියා කරන කාලයයි, බම්බුවේ පොත් පෙරලන්නෙ නැතුව මිනිමරුවො අල්ලන්න පටන් ගන්න
නින්දෙන් ඇහරුනාද ??
සුරේෂ් සලේ ඇතුළු මිනීමරුවන් තවමත් ඒ තනතුරු වල ඉන්නේ , නව ජනපති එක්ක උන් සෙට් වෙලාද
Not only this. JR is the person used Army intelligence to create problem. In 1983 Salahuďeen member of military intelligence is the person led in Nugegoda area.
අපි ජීවත් වෙලා තියෙන්නෙ ලේ උඩින් ආපු භූමියක 😥😥😥😥😥
E le udin apu bumiyata ewa karanna plakayo path kare janathawa
අනිවාර්යෙන්ම නැවත පරීක්ෂණ අරබන්න
Chandayak wenuwen kiyak maruda , mewata sambanda ekkenek narama marana dandanaya niyoga karanna plz yukthiya itu karanna ,
අයියා ❤️
දන්නෝ දන්නවා සුනන්ද දේශප්‍රියගේ දේශපාලනය මොකක්ද කියලා ඔහු ඔහුත් හොඳ ඒජන්තයෙක් තමයි
යුක්තිය ✊🏾💪🏾✊🏾
Hats off❤
Ekathu wela kohoma hari hoyamu❤❤❤❤❤❤❤
ඇත්තටම මේව කියන්න ඕනි හොද ජනපති කෙනෙක් පත්කරේ, මේව අපිට කියවීමෙන් වැඩක් වෙන්නෙ කොහොමද? මේව හරියටම පරීක්ෂණ කරවන්න පුලුවන් කෙනෙක් අපි පත්කර ගත්තෙ, ඔයාලා නිකන් මහජනතාවට show පෙන්වීමෙන් වැඩක් නෑ
මාත් මේකල්පනා කළේ පාසුකු ප්‍රහාරයට AKD සාධාරණ ඉටුකරනව කියල කියන්න කියන්න මේ ගොල්ලො පොත්ගහනවා ෂානි වගෙ ඒ අදාල නිලධාරීන් ගෙන්නල දේශන පවත්වනවා ...මොන විගඩමක්ද මේ ...මටපේන්නෙ මේ NGO nadayak ..බලන්න හොඳට ඉන්න පුද්ගලයන් දිහා ..යකෝ මිනිස්සුන්ට වැඩක් හරියටබ්කර ගන්න දෙන්නෙ නැහැනෙ මේ බක පණ්ඩිතයො රිංගලා තව ඉන්නවා නිතිවේදීන් අරගලයේහිටියා කියල මාලිමාවට සපෝට් කියල එයාලත් මේ පාස්කුව වෙනුවෙන් කියකිය බෙරිහන් දෙනවාමේ ගොල්ලො මේවයින් බලාපෝරොත්තු වෙන්නෙ මොනවද මාලිමා ආණ්ඩුව පත්වෙලා තවමදවස් දෙකයි මුන්ට තිය්න හදිස්සිය අරුන් බලයෙ ඉන්න කොට මේ හදිස්සිය නැහැනෙ
උන් බලයෙ ඉද්දි කරන්න දුන්නෙ නෑනෙ . දැන් ඒ පරික්ෂණ නවත්තපු තැනින් පටන් ගන්නෙ @@DayaniDissanayake
@@chameladilu780 අපිට කියව කියව දගලන්නෙ ඇයි? අපි මොනව කරන්නද? ජනපති කෙනෙක් අපි තෝරල ඉවරයි, show වැඩක් නෑ, වැඩ විතරයි ඕනි
@@DayaniDissanayake mehema elipita kiwwe nathnam minissu danneth naa itapasse policiyen awilla un yata gahala apita kyanawa wena ekk... ethakota sadaranida
@@chaturangaweerasinghe2416 minissunta mehema elipita awilla kiyanna ooona.... nathnam hamadama kale police kukko unge udin inna aya kiyana widiyta file yata gahapu eka... apita kiyanne wena ekk.... mehema thama wenna ooona... mun kiyanne boruwak nam polciyata puluwan ehema dayk une naa kiyala nadu daaannna
පාස්කු බෝම්බ ගැහුවේ ඉබ්‍රහම්!
Aparada karuwanta daduwam denu😊😊😊😊😊😊😊😊😊😊
tharindu nm gemmak ekenma❤
බෝම්බෙ ගහපු අය මැරැණ.
මේක සැලසුම් කරපු අය මැරැණ..
ඒත් මේක වෙන බව දැනගෙන ඇස්පියාගෙන ඉදපු අය තාම එලියෙ ඉන්නව.
එයාල දැං හරි බයෙන් ඉන්නෙ..
මේක විසඳන්න පුළුවන්
ගැහැනු කෙනෙක් සාගල රත්නායක ට මූනටම ඇවිත් කියනවා මගේ පුතා රාත්‍රි කාලයට ත්‍රස්තවාදී කටයුතුවල ට යනවා වගේ දැනෙනවා අනේ මහත්තයෝ මේ ගැන සොයා බලන්න කියලා ඒ වෙලාවේ ඔහු කියනවා සද්ද නැතිව ඉන්න කියලා ඒ ලමයා තමයි බෝම්බ පැක්ටරියක් පටන් අරන් තියෙන්නේ ඉතිං ඔන්න ආරක්සාව දුන්න හැටි
ඔයා කියනදේවල් අලුත් කඩේ උසාවිය ට හරි ඊට වඩා ලොකු ම උසාවිය ට ලබා දෙන්න නීතිය ක්‍රියාත්මක කරනවා
බය්ලා
😢😢😢 mewata nisi daduwam labewa! Ahinsaka minissunge jeewitha 😢😢😢
කරුණා අම්මාන්, ද පිල්ලෙයාන් ද, නිවැරැදි කරන්න .
Horu allana eka simple warthamanaye if president is so honest. Let's see.
කරුණාකර සබ්දය වැඩි කරන්න
Everyone hitting arround the bush no body telling the truth straight forward ....
ගෝටා මිනිමරුව සම්බන්දයි වැඩේට
ඔව්
කියවිය යුතුම පොතකි
Naamal kumarawa eta deken ellala gehuwanam uuwa plant karey kauda kiyala kiyayi
Need justice for Easter attack.. Mr President plc start the investigation asap.
පාස්කු ප්‍රහාරයේ මහමොලකටු එලිවෙනකොට බලමුකො සමහරුන්ට තරු විසික්වෙන විදිහ