හෝල්ට් එකෙන් පිට ගත්තා | මාතර බස් චණ්ඩි දාපු සෙල්ලම් අතේ කෝට් | වැරදි කියද්දී කනෙන් දුම් දායි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @laxshmandias8405
    @laxshmandias8405 2 วันที่ผ่านมา +369

    දිගටම.කරගෙන. යන්න.රජයට.ආදායම.පොලිසියට..පැසසුම.ජනතාවට.ජීවිත..❤❤❤❤❤❤❤

    • @mohamednk9434
      @mohamednk9434 2 วันที่ผ่านมา +9

      Thawa.....Edawela hoyagena jeewathwena driver ,kondosthara mahaththurun ge jeewithe piliwalak wela lassana wenawa ne bro

    • @SansalaJayawardhana
      @SansalaJayawardhana วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @ChannaSudath
      @ChannaSudath วันที่ผ่านมา +2

      Ekemma. Kana bona Badu tikata tax gahanawata wada mewa mehema karoth loku adayamak anduwata enawa minissunge arakshawa wagema riyadurange vinayakuth hadei

    • @ranjithdon9063
      @ranjithdon9063 วันที่ผ่านมา

      ​@@mohamednk9434ඒකට කමක් නෑ

    • @madumhewa9543
      @madumhewa9543 วันที่ผ่านมา +3

      @@mohamednk9434 රටේ නීතියක් තියෙනවා බන් .. එක මොන අය්යටත් එකයි

  • @hemaw1657
    @hemaw1657 2 วันที่ผ่านมา +175

    හොද වැඩක්! මේ රියදුරන්ට "නිසි දඩුවම්" දීමෙන්,
    අනිත් රියදුරන්ද "පාඩමක්" ඉගෙනගනී.!!!

    • @friendstvxyz
      @friendstvxyz ชั่วโมงที่ผ่านมา +1

      දන්නෙ නැති කමට අහන්නේ ලංගම ට නිති අදාල නැද්ද

    • @hemaw1657
      @hemaw1657 51 นาทีที่ผ่านมา +1

      සියලුම රියදුරන්ට "එක රටක් එක නීතියක්"

  • @RoadsLK
    @RoadsLK 2 วันที่ผ่านมา +130

    ඉතාම හොඳ වැඩක්. පොලිසියට ස්තූතියි

  • @MethsaraHash
    @MethsaraHash 2 วันที่ผ่านมา +110

    ලංකාවේ පොලිසිය සුපිරි
    අපි සියලු දෙනා එකතුවෙලා අපේ රට දිනවමු, ලස්සන රටක් හදමු ✌️❤️

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 2 วันที่ผ่านมา +321

    මේ වැඩසටහනටනම් පොලීසියට මාගේ හදපිරි උත්තමාචාරය. අපි හැමදාම කරන්නෙ පොලිසියට බනින එකනෙ. මේ වැඩේ ගොඩක් හොදයි රටේ මිනිස්සු හරියට හදන්න නීතිය හරියට තියෙන්නෙ ඕනෙ

    • @priyanthanimal2624
      @priyanthanimal2624 2 วันที่ผ่านมา +1

      aniwaryenma

    • @MaprensseySelwa
      @MaprensseySelwa 2 วันที่ผ่านมา

      Haha as ddaapa.oknaonaunavnsa...shyadnnadadyagvnna

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 วันที่ผ่านมา +4

      තොරතුරු ලබාදෙන නිලදාරියාව රියදුරාට පෙන්විමෙන් වලකින්න

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 วันที่ผ่านมา +2

      අපේ ජනපති තුමාගේ සන්කල්ප ඕව

    • @Lahirugamacharige
      @Lahirugamacharige วันที่ผ่านมา

      😅😅😅​@@virajsadaruwan2636

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 วันที่ผ่านมา +82

    POLICE ..මහත්වරුන්ට ...ජයවේවා ..GOOD ...LUCK ...

  • @tyronnesilva5734
    @tyronnesilva5734 2 วันที่ผ่านมา +193

    අපි සැලුයුට් එකක් දෙන්න ඔනි. ඔහොම තද කරන්න. බය වෙන්න එපා. නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 2 วันที่ผ่านมา +83

    නියමයි ඩ්‍රයිවස්ලට ඇඩ්‍රස් නෑ... පට්ට ❤️

  • @tharukadilan1992
    @tharukadilan1992 2 วันที่ผ่านมา +215

    ගොඩක් හොද වැඩක් ... දිගටම මේ විදිහට කරන්න ඕනි.... ❤❤❤❤❤

  • @arunamanjula9687
    @arunamanjula9687 2 วันที่ผ่านมา +61

    සුපිරි... පොලිස් පතිතුමා මෙක දිගටම කරගෙන යන්න.

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 2 วันที่ผ่านมา +59

    සුපිරිම වැඩක් ,, මාතර පොලිසියට අපේ ප්‍රණාමය ❤❤ මාතර පරන ගාලුපාරේ යන්න බෑ,, කාලකණ්ණි ඩ්‍රයිවර්ලා තමයි බස් එලවන්නේ දැන් දැන් ලංගම ඩ්‍රයිවර්ලත් එහෙමයි ,, එකම වැරැද්ද දෙපාරක් අහු උනොත් ලයිසන් කැන්සල් කරන්න ඕන

  • @gunasiriguna1841
    @gunasiriguna1841 2 วันที่ผ่านมา +70

    ජය වේවා මේක ඉතාම වටිනා ක්‍රියාමාර්ගයක් විශේෂයෙන්ම මේ පුද්ගලික බස්රථ රියැදුරන් සිතාසිටින්නේ මහපාර එයාලගේ විතරයි කියලා .අනික සමහර පොලිස් රථවාහන නිලධාරීන්ට මොවුන් අල්ලස් දෙනවා ඉතින් එයාල බය නෑ මේ ක්‍රමය අනුව එයාලට සෙල්ලම් දාන්න බෑ.

    • @NimaBoy-e6g
      @NimaBoy-e6g 18 ชั่วโมงที่ผ่านมา

      Ane huththo CTB ewatath naginna kiyapanko unge waradi balanna...ubalata PVT wala puca gana witharai pennema

  • @kahandagamagekalyani6017
    @kahandagamagekalyani6017 2 วันที่ผ่านมา +87

    පොලිස් නිලදාරියා පෙන්වීම් මේ බ්ස් කාරයන්ගෙන් ජීවිතයට තර්ජන වෙන්න පුලුවන්. ඒ ගැනත් අවදානය යොමු කරන්න.ඔබලාට අපේ ප්‍ර්‍රනාමය

  • @shamalperera4875
    @shamalperera4875 วันที่ผ่านมา +28

    කවුද මේ සුපිරිම සැලැස්ම හැදුවේ ..ඒක නම් අති ව්ශිෂ්ට බුද්ධිමත් සැලැස්මක් ....ප්‍රායෝගිකව ම වැරදි කාරයෝ කොටුකරගැනීමට කියාපු වැඩේ..., 1000% මේ වැඩේ අගය කරනවා...❤❤❤❤👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏බස් මග මරුවෝ දැන් වත් හැදෙයි...දිගටම මේ ක්‍රමය කරන ලෙස පොලිස් පති තුමාගෙන් ඉල්ලා සිටිනවා ..👍👍👍👍👍👍

    • @shamalperera4875
      @shamalperera4875 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o 22 ชั่วโมงที่ผ่านมา

      ගිය ආණ්ඩුවත් මේවා කරා බන් 😂

    • @subashiniperera2881
      @subashiniperera2881 20 ชั่วโมงที่ผ่านมา

      ​@@TharushiKavindi-o1oඇත්තද 😂😂😂

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 วันที่ผ่านมา +41

    මේක නවත්තන එපා දිගටම කරගෙන යන්න .ජය වේවා

  • @ChameeraDanushka
    @ChameeraDanushka 2 วันที่ผ่านมา +27

    මේකටනම් කියන්න වචන නෑ පරේ යද්දී මුන් කරන වැඩ වලට වෙඩි තියන්න තරම් කේන්ති මේක දිගටම කරන්න සුපිරි වැඩ

  • @LalWijesingha
    @LalWijesingha 2 วันที่ผ่านมา +63

    ඔය ටික වෙන්න තිබුණෙ ගොඩක් කලින්. නියමයි. මහ ජනතාවට හොද
    දෙයක් වෙන්න යන්නෙ. දුරකතනය
    කනෙ ගහ ගෙන පාර පුරා යන එක.

    • @menakafernando4060
      @menakafernando4060 2 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත...

    • @heshanmusicstudio
      @heshanmusicstudio วันที่ผ่านมา +2

      කලින් කරන්න පුලුවන් එවුන් හිටියෙ නැති එකනෙ ප්‍රශ්නෙ වුනේ ........ උන්ට තිබුන ලොකුම ප්‍රහ්නෙ ඇමතිත් කප්පම් ගන්නවනම් අපි ගත්තම මොකෝ කියන එකනෙ ...

  • @premilafernando7984
    @premilafernando7984 2 วันที่ผ่านมา +21

    නියමයි ස්තුතියි පොලිසියට ඔය මාතර කතරගම බස් කාරයෝ හිතන්නේ පාර උන්ගේ කියල හොඳ වැඩේ

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 วันที่ผ่านมา +33

    සුපිරි වැඩක්....නීතියෙන්වත් විනය හදමු...

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 วันที่ผ่านมา +25

    ලංකාවේ සියලුම තැන් සොයා බලන්න බුදුසරණයි ඔබ සැමට

  • @kgsujeewa4420
    @kgsujeewa4420 2 วันที่ผ่านมา +56

    😢ටික දෙනෙකුට රිදෙයි අපි චන්දෙ දීලා අපට වෙච්ච වැඩක් කියලා. නමුත් රටේ විනයක් නීතියක් හරියට ක්‍රියාත්මක කළ යුතුයි අපි ඒකට හද පිරි ස්තුතිය දැනගන්න වෙනවා

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 2 วันที่ผ่านมา +2

      මිනිස්සු ගමනක් ගිහින් ගෙදරට එන විශ්වාසය ඇති වෙයි. මගෙ මිය යන පිරිස අඩු වෙයි. මිනිස්සු න්ට දෙවි පිහිටයි

  • @AroshaAsanka
    @AroshaAsanka 2 วันที่ผ่านมา +21

    නියමයි සර් අපි මගියො අපේ උත්තමාචාරය සර් හැම තැනම වෙන්න ඔනෙ සුපිරි වැඩක් මුන් යන විදියට අනිත් වහන වලට පාරේ යන්න බැ අනික අදික සබ්ද නගා හොන් ගැසිම

  • @NalinSamrasinha
    @NalinSamrasinha 2 วันที่ผ่านมา +30

    මෙ ක්‍රීයා මාර්ගය දිගටම සිදූ කරන්න,

  • @chandraleela8865
    @chandraleela8865 2 วันที่ผ่านมา +21

    මම හිතනවා දැන් අපිට සැනසිල්ලේ බස් එකේ යන්න පුළුවන් වෙයි අපේ රජයට ජය

  • @MallikaPearea
    @MallikaPearea 2 วันที่ผ่านมา +59

    නියමයි,නියමයි,නියමයි. අනේ අර බස් ගැමුණු කියන එකාගෙන් වොයිස් කට් එකකුත් ගන්නකො.

    • @YmsYapa-ui4ip
      @YmsYapa-ui4ip 2 วันที่ผ่านมา +2

      Gamunu nallu ban tael wadi wenakota witharai inne

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 2 วันที่ผ่านมา +15

    මරැම තමයි රටට සෙතක් මිනිස්සු න්ට ජයක්

  • @nalakaanjana2684
    @nalakaanjana2684 2 วันที่ผ่านมา +89

    බස් මිනි මරුවො රුඩ්පොමිටි කැන්සල් කරන්න ඔනි😂😂😂😂

    • @BuddikaPrasad-k7x
      @BuddikaPrasad-k7x 18 ชั่วโมงที่ผ่านมา

      moda yakek😂

    • @nalakaanjana2684
      @nalakaanjana2684 18 ชั่วโมงที่ผ่านมา +1

      ශුවර් එකටම බස් ගොතයෙක් වෙන්න ඇති.🤔🤔

    • @RIDER-777z
      @RIDER-777z 5 ชั่วโมงที่ผ่านมา

      ubata oni widiyt route permit cancel krnn ba oi😂un matara -galle permit ganneth anith koti 1 1/2 t,ek nisa ehema krnne n kawadawath

  • @pathimaperera
    @pathimaperera 2 วันที่ผ่านมา +13

    ජනතාවගේ ජීවිත හැමදේටම වඩා වටිනවා නියමයි

  • @ජයකාන්ත
    @ජයකාන්ත 2 วันที่ผ่านมา +33

    නියම වැඩක් සුපිරි ❤❤❤ ඇක්ෂිඩට් අඩුවෙනවාමයි ඔය 🚌🚌🚌🚌🚌 කාරයෝ දැක දැක ඉස්සර කරනවා කාලකණ්ණි

    • @ChamaraMigahapola
      @ChamaraMigahapola 2 วันที่ผ่านมา +1

      Ane hoda වැඩක් මෙරට හදන්න bayawenna epa 🎉🎉🎉🎉

  • @jaysonblake1321
    @jaysonblake1321 2 วันที่ผ่านมา +6

    සුපිරිම වැඩක්
    පොලිසියේ මහත්වරුන්ට දන ගහලා වදින්න ඕන වැඩක් මේක
    හොදට දඩ ගහලා රජයේ ආදායමත් වැඩි කරමු දියුනු රටවල් වල කරන ආකාරයටම

  • @KasunKothalawala-rr1gk
    @KasunKothalawala-rr1gk 2 วันที่ผ่านมา +36

    නීතිය හරියට ක්‍රියාත්මක උනොත් රට නිකන්ම හැදෙයි..

  • @TravelWithSam
    @TravelWithSam วันที่ผ่านมา +3

    හරිම ආඩම්බරයි අපේ මිනිස්සු ගැන වැරදි කරපු අය ගැනත් පොලිසිය පිළිබඳවත් හරිම සාමකාමිව දෙපාර්ශවයම තේරුම් අරගෙන විසිර යනවා.හැමෝටම ජයෙන් ජය කොහොමහරි ගොඩ යමු කොල්ලනේ

  • @nimaliabesekara8409
    @nimaliabesekara8409 2 วันที่ผ่านมา +21

    හොඳම හොඳ වැඩක් ❤❤

  • @bp7064
    @bp7064 2 วันที่ผ่านมา +18

    රට හරි මඟට, ජනාධිපතිතුමාට ජය වේවා
    නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න. ආසයි ආසයි රට බලන්ඩ. දුන්න ජන්දේ ගැන ආඩම්බර වෙනවා....

  • @janakaparanamana2368
    @janakaparanamana2368 2 วันที่ผ่านมา +71

    මාතර - තංගල්ල බෙලිඅත්ත පාරේ බස් වල කනක් ඇහෙන්න බැහැ high tone බෆල් දාගෙන යන්නේ .

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 วันที่ผ่านมา +6

      ඒ වගේම...
      බස් රථවල ඇතුලෙන් එල්ලලා තිබෙන රේන්ද පටි හිටගෙන යන මගීන්ට හරිම අපහසුතාවයක්.

    • @Shantha-y3l
      @Shantha-y3l 2 วันที่ผ่านมา +4

      බස් කියන්නේ පාතාලය...පොලිසිය මොක්කුද...පුලුවන්නම් එක බස් එකක ගුනාත්මක ගීතයක් දමලා පෙන්නපල්ලා...ඉතුරු රුපියල් 3 ඉල්ලපල්ලා...

    • @V1234gam
      @V1234gam 2 วันที่ผ่านมา +3

      ඒවා තහනම් කරා කියලා කියලා නිවුස් එකක් යනවා මම අද දැක්කා...

    • @akeeshatharukee8430
      @akeeshatharukee8430 วันที่ผ่านมา +1

      Eaka eakata chandi unata mun mokkuda ban matara bus 😂 bus eake aiti karayo hodai duwana un tamai

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q วันที่ผ่านมา

      @@V1234gam
      විශේෂ තහනම් නීති අවශ්‍ය නෑ.
      කොහොමත් ඔය නීති තිබුනා.

  • @Somalatha-h9x
    @Somalatha-h9x 2 วันที่ผ่านมา +9

    නියමයි වැඩේ ජයවේවා මාලිමාවට ජයවේවා

  • @WimalSarathchandra
    @WimalSarathchandra 2 วันที่ผ่านมา +37

    ගිිු ලංකා පොලිසියට අපගේ පුනාාමය.

  • @chameladilu780
    @chameladilu780 2 วันที่ผ่านมา +12

    මනුස්ස ජීවිතයක වටිනා කම දන්නෙ නැති රියදුරුවෝ.හොඳ වැඩෙ

  • @amilasilva2187
    @amilasilva2187 2 วันที่ผ่านมา +58

    පොලිස් මහතා පෙන්නන්න එපා

    • @lalgalabada262
      @lalgalabada262 2 วันที่ผ่านมา +11

      ඒ පොලිස් මහතා ආයිත් ඔය රූට් එකේ ඔය බසයට නගින්නේ නෑ.

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 2 วันที่ผ่านมา +10

    මේක නම් ඉතාම හොද වැඩක්. මේ දඩ මුදල් බස් ඩ්‍රයිවර්ස්ලාගෙන් අය කර ගත යුතුයි.

  • @Damindasuranjith
    @Damindasuranjith 2 วันที่ผ่านมา +15

    අතර මග එහෙම නතර කරන්න එපා මහත්තයො ,ඔන්න කිව්වා .ජයවේවා සියලු දෙනාටම .👍👍👍🙏🙏🙏🩷

    • @ShiranThushara-z2x
      @ShiranThushara-z2x 13 ชั่วโมงที่ผ่านมา

      අතර මග නැතුව ස්ටෑන්ඩ් එකේදි වැරදි හොයන්න බෑ බ්‍රෝ..

    • @Damindasuranjith
      @Damindasuranjith 12 ชั่วโมงที่ผ่านมา

      @ShiranThushara-z2x මම කිව්වෙ මේ වැඩේ අතර මග නවත්තන්න එපා කියලා .🤣🤣

  • @ApsaraMudunkothge
    @ApsaraMudunkothge 3 ชั่วโมงที่ผ่านมา +1

    නිතියෙන් පිට වැඩ කරන සැමටම බබා හම්බ වේවී 😊😊ජය වේවා මාලිමාව ....

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 วันที่ผ่านมา +19

    මේ බස් ඩරයිවර්ල මිනිස්සු ගැන කිසිම අනුකම්පාවක් නැති තිරිසන්නු.දවසකට කී දෙනෙක් බස්එක ඇතුළෙ වැටිල තුවාල වෙනවද?නිසිදඩුවම් තරන්න ඕන පිංසිද්ද වේවි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 2 วันที่ผ่านมา +10

    ඉතා හොඳ වැඩසටහනක්.
    බස්රථ නීතිගරුක වෙනවා නම් ට්‍රැෆික් එක බොහේ අඩුවනවා.
    මේ වැඩසටහන දින කීපයක් ක්‍රියාත්මක කර නතර කරන්නේ නැතිව දිගටම ක්‍රියාත්මක වන්නේ නම් අගේ කරනවා.

  • @ishancharith6218
    @ishancharith6218 2 วันที่ผ่านมา +8

    පොලීසියෙන් කරන හොදම වැඩක්.ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කොන්දොස්තර තකතීරු බූරුවෝ හදන්න ⁣ඕනි.

  • @kumareyatawara5364
    @kumareyatawara5364 ชั่วโมงที่ผ่านมา +1

    💖💖💖💖💖💖💖💖💕 පොලීසියටත් නව රජයටත් ප්‍රණාමය !!!

  • @LD-kg3ek
    @LD-kg3ek 2 วันที่ผ่านมา +29

    මිනීමරැ, පක්කලි බස් ඩ්‍රයිවර්ල, වැරැද්ද කරල තව කියවන්නත් එනව. ඕකුන්ට පාරවල්වල එලවන්න දෙන්න එපා, licences cancel කරන්න.

  • @shiromaniwickramanayake5049
    @shiromaniwickramanayake5049 วันที่ผ่านมา +2

    නිර්මාණශීලි වැඩක් ,අලුත් විදිහට පටන් ගත්තු මෙහෙයුමක්,බොරු චෝදනා කරන්න බෑ,සුපිරි වැඩක් ,චන්දය රට වෙනුවෙන් ආයෝජනයක් වීම ගැන ආඩම්බරයක් දැනෙනවා ,

  • @sunilhadunpathirana8705
    @sunilhadunpathirana8705 2 วันที่ผ่านมา +27

    නිතර නිතර මේ වැඩේ කරන්න ඕනෑ ඒවගේම පළවෙනි වතාවේ ඔවුන්ට චාන්ස් එකක් දෙන්න ඕන මොකද 77 ඉඳලා පුරුදු වෙලා තියෙන සිස්ටම් එකනේ

    • @padminipieris
      @padminipieris 2 วันที่ผ่านมา

      අනෙ පින් පොලිස් මහතුන්ට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 15 බස් ගලෙන් බිදුන වැව පුද්ගලික වගෙම c .t.b මරැවොත්
      ඉන්නවා. අනෙ පන බයෙ යන්නෙ.. 48 බස් බුදු අම්මෝ... මම. කිප වතාවක් පැමිණිලි කලා අපට අයිති නෑ කියනවා.. පසුව එකෙන් බැහැලා වෙන ලගයන එවගෙ නැගලා යනවා... පින් හාට්ඇටැක් හැදෙනවා.. මග මරැවෝ... 😮

  • @sudarshibandara1407
    @sudarshibandara1407 ชั่วโมงที่ผ่านมา +1

    Me wage wadasatahana kurunaeegala nuwarath thiyanna minissu Maragena wetu dada yanne bahinakal jivithe viswasa na sarlata godak pin❤

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q 2 วันที่ผ่านมา +34

    ඔය ඉස්සරහ එල්ලල තියන තොරොම්බෝල් ගලවන්න

  • @sanjeewaherath4152
    @sanjeewaherath4152 2 วันที่ผ่านมา +7

    නියමායි ශ්‍රී ලන්කා පොලීස්.👌👌👌

  • @Kevingutarson
    @Kevingutarson 2 วันที่ผ่านมา +11

    ඉතා හොදය්🎉🎉🎉🎉😂

  • @RavinduMadhushanka-o7o
    @RavinduMadhushanka-o7o วันที่ผ่านมา +3

    සුපිරි වැඩක් දිගටම කරන් යමු

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 2 วันที่ผ่านมา +22

    අනික් බස් තමා ගල්නෑව සහ කටුනායක අතර බස් ඩ්‍රයිවර් ලා ගේ පෝන් කනේමයි.

    • @menakafernando4060
      @menakafernando4060 2 วันที่ผ่านมา

      හැම පාරකම ඔහොමයි ..කොළඹ මීගමුව ,කොළඹ ,ගුවන්තොටුපොළ..

  • @12nilantha78
    @12nilantha78 วันที่ผ่านมา +4

    පොලිසියේ නිලධාරින්ට අපේ හදපිරි ආදරය ❤

  • @LiquorMan-hq1fu
    @LiquorMan-hq1fu 2 วันที่ผ่านมา +4

    එල සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න බස් කාරයොන්ගෙ රැගිල්ල ඉවරයි ජයවේවා 👍

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy 2 วันที่ผ่านมา +3

    නියමයි සර් බුදුසරණයි සියලුම දෙනට දිගටම කරන්න නියමයි ❤❤😊😊

  • @lakpriyajayawardana9444
    @lakpriyajayawardana9444 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏 නියමයි ..... ජයවේවා .... ස්තුතියි ..... ශ්‍රි ලංකා පොලිස් ..... දිගටම කරගෙන යන්න .... !!
    ජනතාවගේ ජයග්‍රහණය ..... !!

  • @stanleyfernando4415
    @stanleyfernando4415 2 วันที่ผ่านมา +4

    අපේ ජනපති තුමාටත්,පොලිසියටත් ශකිතිය ධෛර්යය අවංක කම ලැබේවා මෙය සැමදාම ඉදිරියට ගෙනයාමට.

  • @keerthisrimal6632
    @keerthisrimal6632 วันที่ผ่านมา +2

    දඩ පිට දඩ කොල...මරු...මරු...වැඩෙ...ඇ...

  • @Shantha-y3l
    @Shantha-y3l 2 วันที่ผ่านมา +25

    මාතර තිස්ස පාරෙ යන බස්...ස්ටෑන්ඩ් එකේ තියන් පැය බාගයක් විතර තිරිසන් විදියට ඉස්සරහට....පස්සට පද්දනවා...බස්වල දාන සින්දු තිරිසන් ගීත...බෆල් කුඩුවෙලා...කෑලි පනිනවා ජොල්..ජොල්...ගගා...ඔක්කොටම කලින් මුන් පුනරුත්ථාපනය කරන්න ඕන...මේක ශාපයක්

    • @KavinduRasanjana-s1v
      @KavinduRasanjana-s1v 2 วันที่ผ่านมา

      ඔබතුමාව පුනරුත්ථාපන කලානම් ඔබතුමාගේ විනය හැදෙයි කියල මට හිතෙනව

    • @Shantha-y3l
      @Shantha-y3l 2 วันที่ผ่านมา +3

      @KavinduRasanjana-s1v මොන බස් එකේ කොන්දොස්තර ද මේ...

    • @Shantha-y3l
      @Shantha-y3l 2 วันที่ผ่านมา +3

      @KavinduRasanjana-s1v විනය ගැන හරියට හොයන එකේ අනුන්ගෙ කමෙන්ට් අදහස් අස්සෙ ඇමිනෙන...ඔහේ...අනුන්ගෙ අදහස් වලට ගරු කරන්න ඉගෙනගන්නවා මුලින්ම..හුගක් අයගෙ විනය හදන්න යන බව පේනවා...විනය බාර ගුරුතුමා...🤣🤣🤣

    • @KavinduRasanjana-s1v
      @KavinduRasanjana-s1v วันที่ผ่านมา

      @@Shantha-y3l මම කොන්දොස්තර කෙනෙක් නෙවෙයි මම ශිෂ්‍යයෙක් ඔබතුවා වගෙ කිසිම විනයක් නැති අය නිසා තමයි මෙ රට මෙ තත්වයෙ තියෙන්නෙ.අනිත් මිනිහට ගරු කරන්න බැරි සුද්ද සිංහලෙන් කියනවනම් අමන මිනිස්සු.පට්ට ලැජ්ජයි උබල වගෙ.මිනිස්සු ගැන...කුහක හැත්ත

    • @KavinduRasanjana-s1v
      @KavinduRasanjana-s1v วันที่ผ่านมา

      @@Shantha-y3l 😂අම්මටසිරි අනෙ මෙ සාන්ත මාමෙ මට විනය කියල දෙන්න කලින් මනුස්සයෙක්ට රෙස්පෙක්ට් කරල කතාකරන්න පුරුදුවෙන්න.ඇත්තට උබල වගෙ කාලකන්නි මිනිස්සුන්ට වයසට ගරුකරල කතාකරන්න හොදනැ.උබ පුනරුත්තාපනය වෙයන් අනිත් උන්ට කියන්න කලින්.නාකියා තොපි රට කාලා කාල පුනරුත්තාපනයක් කතාකරනව.තොපිව පුනරුත්තාපනය කරන්න ඔනි කාලක්න්නි

  • @Wuggy_773
    @Wuggy_773 2 วันที่ผ่านมา +11

    ලොවෙත් කරපු නැති වැඩ මෙව්වා❤❤❤ දිගටම කරගන යයි කියලා බලාපොරොත්තු වෙනවා❤ජයවේවා

  • @upuldharmapriya-vw2cm
    @upuldharmapriya-vw2cm 2 วันที่ผ่านมา +12

    සිවිල් නිලධාරියා පෙන්නන එපා...ඒක එයාට අනතුරුදායකයි

  • @aliaalia2025
    @aliaalia2025 วันที่ผ่านมา

    නියමයි...දැන් තමයි...පොලීසිය උනත් හරියට රාජ්කාරිය කරන්නේ...ඒ වැඩ පිලිවල සාර්ථකයි දිගටම කරගෙන යන්න පොලිස්පති තුමනි...🙏🙏🙏🙏🙏💪💪💪💪💪

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 วันที่ผ่านมา +4

    ඉතාම හොද වැඩක් ගාලුපාරෙ කතරගම දක්වා යන හැම බසයක්ම බලන්න ඕනෙ

  • @mangalanishantha5451
    @mangalanishantha5451 วันที่ผ่านมา +3

    නියම වැඩක් මුලු ලංකාවෙම මේ වැඩේ කරන්න ඔීනා

  • @AsankaDharmabandu-zt6gg
    @AsankaDharmabandu-zt6gg 2 วันที่ผ่านมา +3

    මව්බිමට ජය වේවා , පොලිසියට ස්තුතිය

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරී දිගටම කරන්න ඔනේ හැබැයි විඩියෝත් කරන්න

  • @Ceylon_youtube
    @Ceylon_youtube 2 วันที่ผ่านมา +10

    Niyamai me wade nam

  • @songs-jr6jk
    @songs-jr6jk 3 ชั่วโมงที่ผ่านมา +1

    ඉතා අනර්ගයි

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 2 วันที่ผ่านมา +3

    මේ වැඩසටහන නම් පොලිසිය දිගටම කරගෙන යන්න. අහිංසක මිනිස්සුන් අනාත වෙනව මේ බස් කාරයෝ නිසා

  • @Asala.i
    @Asala.i วันที่ผ่านมา +1

    නියමයි අපේ පොලිසියේ රණ විරුවනි අපගේ උත්තමාචාර

  • @gowrishamila3085
    @gowrishamila3085 2 วันที่ผ่านมา +5

    Very good 👍👍

  • @DineshHemantha-q4v
    @DineshHemantha-q4v วันที่ผ่านมา +2

    Mona anduwa awath me dee digatama karan yanda oona. Adarai poliseyata.lankawa pura me de karanda shaktiya Dairya lebewaaa. 👍👍👍🙏🙏🙏🙏

  • @SanathSanath-w8y
    @SanathSanath-w8y 2 วันที่ผ่านมา +5

    Polis mahathwarunta kiyanna maka maddaya sandarsana nokara dikatama karanna gamana prakkku unata kamak na ❤❤❤❤❤❤❤❤❤oya wanuwan kalada malli mata kiyahanko

  • @sujivajayawera2745
    @sujivajayawera2745 วันที่ผ่านมา +2

    පුත්තලමේ පැත්තට යන බස් බලන්න වව්නියාවට යන බස් ගැන එහෙම විසේසන් බලන්න හොඳ වැඩක් කරන්නෙ බොහොම ස්තුතියි ..

  • @Dobika-m6p
    @Dobika-m6p 2 วันที่ผ่านมา +5

    Good a wada hodai hamadama karagana yanna jayawawa

  • @namindudineth2015
    @namindudineth2015 5 ชั่วโมงที่ผ่านมา +1

    වාහනයක්වත් නැති උන් බස් එකේම යන වුන් සුපිරි වෙඩක්ලු😂

  • @amici904
    @amici904 2 วันที่ผ่านมา +3

    ඔය කාලකන්නින්ට කොච්චර කිවුවත් වැඩක් නැ...අමු සක්කිලි පාරේයන අනිත් මිනිස්සුගැන වගේ වගක් නෑ....

  • @pushpakumara-kf4sv
    @pushpakumara-kf4sv 2 วันที่ผ่านมา +2

    සුපිරි වැඩක් niyamai jayen ජය වේවා

  • @IvanFernando-l8n
    @IvanFernando-l8n 2 วันที่ผ่านมา +4

    Puthalama mannaram jafna bus mavidiyata chek karanna

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 วันที่ผ่านมา

    ඉතාමත් හොඳ වැඩක්.ශ්‍රී ලංකා පොලිසියට මගේ ආචාරය.

  • @ChathuPrabath-my8dc
    @ChathuPrabath-my8dc 2 วันที่ผ่านมา +4

    පොලිස් කාන්තාවොත් යොදවන්න එතකොට අදුර ගන්න ආමාරුයි අල්ලස් දෙන එකත් අඩු වෙයි

  • @u.gkapila8432
    @u.gkapila8432 วันที่ผ่านมา

    පොලිස් පතිතුමනි මෙක හොද වැඩක් දිගටම කරන්ඩ කියලා ඉල්ලිමක් කරනවා 👍👍👍👍👍

  • @erangadarshana7354
    @erangadarshana7354 2 วันที่ผ่านมา +4

    Niyamai okunta ohoma tamai karanna oone

  • @eleganceholdings8119
    @eleganceholdings8119 2 วันที่ผ่านมา +4

    Gd work

  • @Marsspider-71
    @Marsspider-71 17 ชั่วโมงที่ผ่านมา

    වැඩේ නියමයි....රියදුරන් නිති ගරුක වුනාම,ජිවිතත් රැකෙනවා, පොලිසියට ජරාව කන්නත් බැ...❤

  • @PathmaseeliPathmaseeli
    @PathmaseeliPathmaseeli 2 วันที่ผ่านมา +4

    Hoon eke idagena yana ayeth allanna

  • @wimalpremathilaka247
    @wimalpremathilaka247 2 วันที่ผ่านมา +4

    Massage eka dena police kena highlights nokala uthui.

  • @godagoda2014
    @godagoda2014 4 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි

  • @dammithjayawardana2280
    @dammithjayawardana2280 2 วันที่ผ่านมา +2

    දිගටම ක්‍රියාත්මක කරන්න , bus mafia ඉවර කරන්න

  • @Dammika-q7j
    @Dammika-q7j 2 วันที่ผ่านมา +1

    බොහොම හොඳ වැඩක් ඉදිරියටම කරගෙන යන්න ❤️🤝🤝💪

  • @kumarihettiarachchi-r1x
    @kumarihettiarachchi-r1x วันที่ผ่านมา +1

    නියම වැඩක්. කිරිබත්ගොඩදි මගෙ කාර් එකත් හැප්පුව දකුණු පැත්තෙන් ගිය නුවර CTB බස් කාරයෙක්.

    • @NethukiAshinsa
      @NethukiAshinsa วันที่ผ่านมา

      ඔයාද ඒ😮😊

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s วันที่ผ่านมา +1

    ගෝඨා හදුන්වා දීපු මේ වැඩ නැවත පටන් ගැනීම පිලිබඳ ප්‍රනාමය ❤❤❤❤❤❤❤❤..

  • @prasanthathushara6332
    @prasanthathushara6332 วันที่ผ่านมา +2

    සමහර බස් රථවල සින්දු දාලා තියෙනවා මගියාව බහිනවා කිව්වත් ඇහෙන්නේ නැති ගානට

  • @Yaldevi361
    @Yaldevi361 17 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩක් මේක. අනිත් දේ. මේ බස් සෙනග ගන්න නවත්තන්නෙ යන පාරෙමයි. මේවට නියම ක්‍රමවේදයක් හදන්න ඕන. තව මනුස්සයෙකුට පාරෙ යන්න නෑ අනිත් මිනිස්සු ඔක්කොම යන්න ඕන මේ නොමනා විදියට දාවනයවන බස් පිටපස්සෙ. මිනිසුන්ගේ වටිනා කාලය මෙවැනි බස් රියදුරන්ගෙන් නාස්තිවීම වැලැක්වීමට ක්‍රමවේදයක් සකසන්න

  • @slremixmusic2113
    @slremixmusic2113 16 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි දිගටම කරල ජිවිත රකින්නට ඔබට ජය😢😢😢

  • @aakasun5286
    @aakasun5286 วันที่ผ่านมา

    සුපිරි..ඔය සීගිරි බස් ඩ්‍රයිවර්ලා මගමරුවෝ...නියම වැඩක්❤❤

  • @SajeewaSaparamadu
    @SajeewaSaparamadu วันที่ผ่านมา

    ඉතාමත් හොදම වැඩක් පොලීසියට උත්තමාචාරය....මේකෙන් කීදෙනෙකුගේ ජීවිත බේරෙනවාද.