Good morning to you Mr vasantha minster thanking your truly speech 👍✌️🇱🇰🇱🇰🇱🇰 ratay deyunuwak godagana garu janadepathe thumater hontha forwad work minsterla obathumalter samadama wada katayuthu karana saktheya labaywa samadama waradenay naha 🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰✌️👍🌹🌷💐 Apay rata deyunuwak wei
Very pertinent and candid speech. The former illiterate corrupt politicos and their useless political parties should be ashamed of their past actions. They should listen to this speech be ashamed of their past and present speeches.
අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මාලිමා රජයට ජයවේවා. ජේෂ්ඨ යයි කියා ගන්නා ප්‍රවීණයන් කියා ගන්නා රට බංකොලොත් කරපූ සක්කිලි බල්ලෝ නිල් කොළ කාළකණ්නි පාදඩ බල්ලන් මහින්ද රනිල් සිරිසේන චන්ද්‍රිකා ප්‍රේමදාස සජිත් නාමල් සක්කිලි බල්ලෝ මේ රටට එපා.
වසන්ත සමරසිංහ මහතා ජයවේවා ❤❤
That's true
Really true ...me රටේම දැරීම kala unge madiya thara karagatta kalakanni
❤❤❤විනයක් නැති විපකෂයට තේරැම් යයි දවසක අපේ ආන්ඩුව ගැන..වසන්ත සහොදරයා දෙන්න මහා පරිමාන මොල් හිමියන්ට තදටම..හංගපු සහල් ඇදලම ගමු.🔴☠️🔥☠️😎🌞👊👌👍🙋♂️
නියමයි වසන්ත සහෝදරයා.👍
මාලිමාවට ජයෙන් ජයම වේවා
හැමදාම ඉල්ලගෙන කනවා විපක්ෂය උන් ජය වෙවා මාලිමාවට 💗
ඇත්තටම හාල් ප්‍රස්නෙදි වගේම සමහර ප්‍රශ්න වලදි දැඩිනීති ක්‍රියාත්මක කරල තක්කඩින්ට උපරිමදඩුවම් ඉක්මනින්ම දෙන්න .අපි උපරිම බලය දුන්නෙ ඒකයි.
Gia anduwalin wage tuwakku pennala hal genne ne nitiyen ewa karai
රටේ නීතියට ගරු කරන රජයක්ට එහෙම කරන්න බැ නීතියෙන් හම්බ වෙයි ඔහොම යනකොට මොල්කාර තක්ක්ඩ් යන්ට. හොරුන්ට
Ane palayan bn yanna chande dunna apita hadissi na umbata hadissi 😂
රට හදන්න පුදුම කඩි කුලප්පුවක් තියෙන්නෙ,වෙන වෙන හොර ගොබ්බයන්ට,රට කාබාසිනියා කරපු අපරාධ කල්ලි වලට චන්දෙ දුන්න හොරුංගේ අත කොලුවන්ටනෙ සන්නියකෝ,,😱🤬👿👹️🤡☠️💀
මම ඉන්නෙ මිලානෝ වල.මෙහෙ පල්ලි වලින් මේ තද සීතලේ පැය ගනන් පෝලිම් වල ඉඳලා කාලා හිඟන්නො වගේ ඉන්න කීප දෙනෙක් හරියට ලංකාවෙ හාල් පොල් ගැන හොයලා පෝස්ට් දානවා.උන් කැමති මේ වගේ රටකට ඇවිල්ලත් දියුනු උනේ නෑ වගේ අපේ රටත් දියුනු නොවීම දුප්පත් ලෙසම ඉන්න ඕන කියලා.ූඋන් මෙහෙත් කෑම පතට වඩා දෙයක් දන්නෙ නෑ.ලංකාවෙත් ඊට වඩා දෙයක් හොයන්නෙ නෑ.එවැනි කාලkanni නම් වෙනස් වෙන්නෙ සතුටු වෙන්නෙ නෑ කවමදාවත්
ආදරේ නව රජයට❤❤❤❤❤
Rajakaruna balan inna anduwa Annan akan aurudu ganak anduwa hitiya danuy horu boru hoyanawa lajjay 😮
වසන්ත සහෝදරයා ඔබට ජය ජය ජයම වේවා
හාල් හංගගෙන ඉන්න උන්ට ආයෙත් සංසාරයේ කවදාවත් බත් කන්න ලැබෙන්නේ නැත.
👍👍👍👍👍👍👍 cyprus
ආයි නෝකන්න නීති දාන්න පණ නැද්ද බලය මදිද???
නියමයි වසන්ත සහෝදරයා ඔබගේ කථාව විපක්ෂ මන්ත්‍රීලා හොරකම් කරලා ලැජ්ජා නැතිව තවත් හොරා කෑවේ නැ කියනවා විපක්ෂ අයට දැන් උණ හොරා කාපු සැප දැන් නැනේ ඉතින් ඵවුන්ට හිතට හරි අමාරුයි විපක්ෂයේ හිටපු මන්ත්‍රීලට මන්ත්‍රී වරියන්ට රනිල් රාජපක්ෂලාට වදවන්න සිද්ද වෙනවා මයි වසන්ත සහෝදරයාට ගොඩක් ස්තූතියි නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏❤🌹👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Aniwaryenma .(From Syprus )
නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි
හර්ශන පොඩ්ඩක් අහන්න පුරූදු වෙයන්....
අමු ගවයෙක්
උන්ට ඉන්න බෑ ,කිරිපනුවෝ හාරනව😂😊😅
හැමදාම සජබයියෝ ඉලගෙන නානවා😂😂
Bus to
Excatliy 😂😂😂
Slow and steady. This is history in the making. AKD NPP AKD NPP AKD NPP ❤❤❤❤❤❤❤
විපක්ෂයේ බයියන්ට පුළුවං එකම දෙය දෙඩවිල්ල විතරයි .
දයාසිරියෝ ගෙදර හිටපන්කො...වදයක්නොවී.
ජයවේවා වසන්ත සහෝදරයා❤❤❤❤❤❤
වසන්ත මහතා❤❤
Walawata,,hunnan,,daka,,dunna,,,nahnam,,,rukadayowaga,,,natawannai,,,okun,,hehaganaseteya,,baraballo,,,hetapalla,,hopelata,,palahsaba,,,anakam
Vepaksa,,hopela,,ratabokoloh,,karala,,,hawah,,sakkele,,kakulanuh,,adenawa,,,okuga,,horakam,,Karam,,alekarala,,ahulata,,damu,,,okun,,Maha,,pelekawakna
බඩ ගින්නේ මැරෙන්න උනත් ලෑස්තියි මම නම්.හොරු පැන්නුවානේ.ඒ වගේම රට හදයි කියන විස්වාසය තියෙනවා. ජයවේවා මාලිමා රජයට.
Mokatada ako marenne hall mol kadLa bedamu nomili duppathunta
අන්න හරි. මගේ අදහසක් ඒකමයි. හැබැයි බඩජාරින්ට එහෙම බෑ.
විපක්ෂයටයි මෙිකියන්න එක කටකුත් කන් දෙකකුත් තියෙන්නෙ තේරැමි ගන්න.මුන්ව එවපු අය බලා ගන්න .ආයෙ නමි එවන්න එපා
රට හැදෙනවට බය ...විපක්ෂය...
ජනතාව මේවා බලාගෙන ඉන්නෙ...
චන්දවලදි ප්‍රථිඵල පෙනේවි...!
❤❤Malimawata chande dun samata mage pranamaya ❤
මාලිමාවට ජයෙන් ජයවේවා🎉🎉🎉🎉❤❤❤❤
Horu kalabalai
හර්ශණ රාජකරුණට පුදුම පු k අමාරුවක් තියෙන්නෙ දැන් ප්‍රශ්න විසදන්න
It's. truer
Clean Srilanka කරන්න බලු මලකුණේ තවමත් එල්ලිලා ඉන්න කිනිතුල්ලන්ව අහක් kala uthumai! මෙලෝ මොලයක් nathi හොර බොරු වංචා කර කර බලයේ ඉන්නඊ හදන්නේ. මිනිසුන් ගැන satha 5 ක ගානක් නැ.
Excellent explanation
Very good and clear explanation thank you very much
අය්යෝ මේ විපක්ෂය පුදුම මෝඩ රැලක්
නැ තක්කඩි රැලක්.
මං දැවැන්ත ජෙප්පා තමයි... හැබැයි මට හිතෙනවා හාල් ප්‍රශ්නෙදි අපි තව තද මදී... මේක වේගෙන් බෙලි මිරිකලා හරි හාල් ටික එලියට ගන්ඩ ඕනේ.. මොකද හරි දුකයි මේ රට වෙනස් කරන්ඩ අපිට සුපිරිම පාර්ලිමේන්තුවක් දුන්න කොලඹ අපේ මිනිස්සු දුක් විදිනවා අප්පා..😢
Uba jeppek wenna be..kaage hari dankuda kana bathbalayek💩💩💩💩
අනිවාර්යයෙන් . රජය බොහෝම උදාසීන විදිහට වැඩ කරන්නේ . මේක එහෙම කරන්න පුළුවන් අවස්ථාව නොවේ . අපහසුතාවලට පත්වෙලා ඉන්නේ මහජනතාව . ඔවුන්ට මීට වඩා ඉක්මනින් සහනය සැලසිය යුතුය . හාල් තියෙනවා නම්, කවුද හන්ගාගෙන ඉන්නෙ කියලා දන්නවා නම් තවත් මොකටද තෙපර බබා ඉන්නෙ ?
ඒක ඇත්ත.ඒත් ත්‍රස්තවාදී වගේ පුද්ගලික තැන් වලට පැනලා ඒවගෙ තියන දේවල් උදුරලා මිනිස්සුන්ට දෙන්න බෑනෙ.එහෙම කලොත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට බාදා වෙනවා.
මාලීමාව සමඟ රට පෙරට .!
ඇමතිතුමා පුළුවන් තරම් ඉක්මනින් එවලා අත්‍යවශ්‍ය ආහාරපාන ටික එවලා පිටරටින් හරි ආනයනය කරලා වෙළඳපොළට එවන්න විපක්ෂය නඟන ප්‍රශ්නවලට උත්තර දෙයිද ඉන්න ගියොත් එහෙම රටේ මිනිස්සු හාමතේ සතුටාරා සමූපාකාර ටික හරහා ඉක්මනින් වැඩේ කරන්ඩ කියව කියවා ඉන්න කාලයක් නෑ
අපේ වසන්ත සහොදරයාට ජයවෙිිවා.විරැද්ධ පක්ෂය ආණ්ඩුවකරනවැඩ වලට විරැද්ධව වැඩකරන්නෙ රටවටිිටවන්න හේතුව උන්ලංකාව දියුනුකරනවට කැමැතිනැහ.කැමතිහැමදාම මෙහෙමම තියන්න එතකොට උන්ගෙ යැපිමට පහසුයිනෙ.දිගටම කලෙත්එහෙමමනෙ.රට හදයි කියල j.vpයට කැමතිනැහ.❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරෂණ හදන්නේ රට අවුල් කරන්න
මෝඩ මොලටික දන්නෙම නැතුව ඉල්ලන් කනවා. කන්න කන්න
මෝඩයි කියල තේරෙනකලිම කන්න😂
Niyamai niyamai jayawewa jayawewa marlimarwata jayawewa
හොරැ හැතිකරෙට බලගෙන ඉන්න බැයිද අපේ වසන්ත සහෝදරයගෙ කතාව හරිම පැහැදිදිලි යි සහතික ඇත්ත ඔබතුමට විරිය ශක්තිය ධෛර්ය ලැබෙිවා දළදසමිදුගෙ පිහිටයි 🙏🙏🙏🙏මාලිමාවට ජයවෙිවා ජයවෙිවා
නියමයි වසන්ත සමරසිංහ මහතා ❤❤❤❤❤❤ ජය වේවා මාලිමාව ට 🎉🎉🎉🎉🎉
❤❤❤❤❤ මාලිමාවට ජයවේවා සුපිරි
හැමදාම ඉල්ලගෙන කනවා විපක්ෂය..... උන් ජය වෙවා මාලිමාවටආදරේ නව රජයට❤❤❤❤❤
හර්ෂණ බොරුවට වාද කරනවා කියලා පෙන්වන්න උත්සාහ එපා පරණ පුරුදු අත්හැරපල්ල 😊
ස්තූතියි.සහෝදරයා
හරොයටමහරි..සහෝදරයා.ඔබලාගේක්‍රමය.අපිඔබසමගයි.ජයවේවා.ආයුබෝවේවා.ඔබසැමට
වැදගත් කතාවක් වැදගත් විදිහට NPP ඇමතිවරයා කියන කොට ඒක අසාගෙන ඉන්න බැරි SJB සක්කිලි මන්ත්‍රීවරයා බාදාකරන හැටි. මුන්ට වෙලා තියෙන්නේ මුන්ගේ බලය නැතිවී ගිය එකේ දුකයි.
Hats off to you wasantha amatita❤❤❤🎉🎉🎉
නියම කතාව ❤
Jayawewa
දූෂනයෙන් තොර නායකයන්ට පුලුවන් සහල් මාෆීයව පාලනය කරන්න..😅
Great speech
I respect you
Niyamai
7😢😢6g
ඊයෙන් ජය පතමු ඔබ තුමන්ලාට
❤❤❤❤❤වසන්ත සහෝදරයාට ජය වේවා
හර්ෂට රෙවුනා 😅😅😅😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කෙටියෙන් මෙහෙම කියමු... රනිල් අත්සන් කරල ඉවරයි. පාඩු උනත් ලාභ උනත්,,, ඒ ගිවිසුමට අනුව ඉදිරියට නොගියොත්,,,,,,,ඊලග ණය මුදල ලැබෙන්නේ නැහැ. ණය නොලැබුනොත් අනෙක් සියල්ල හෙණ ගහල ගියත්,,,මහ එවුන්ට බත් කන්න හාල් ගේන්නත් බැහැ...පොඩි එවුන්ට බොන්න කිරි ගේන්නත් බැහැ. දැන් තියෙන්නෙ, ඊලගට ලබාගන්න ණය මුදල ආහාර සුරක්ෂිතය සදහා වැය කරන්නට හොදට හිතට ගන්න... ඉන් එහා බයිල අපට වැඩක් නැහැ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
.
.
Great ❤❤❤ mr wasantha
බඩුමිල ගණන් ගියත් මොනවා උනත් අපිට මාලිමා රජය මයි සදාකල් ඕනෑ විපක්ෂයේ කුහකයෝ ඔබ තුමාලට කෙනෙහිලිකම් කරනවා ඕනවටත් වඩා ඒ ගැන මට නම් හරිම වේදනයි ඒත් මුත් මහා සක්කිලි විපක්ෂය ඔබ තුමාලගේ ජයග්‍රහණයට මල්මාලා කියලා හිතන්න බුදු සරණයි මාලිමාවේ සැමට
Niyamai Jaya wewa❤❤❤❤❤❤
මාලිගාවට.ජයවේවා
බලය පාවිචිචි කරන්න ගරැ අැමතිතුමනි
Munge Pau Ape Rajayata Gewanna Wela.. Muan Apen Dan Prasna Ahanawa Okunta Henagahanna Oni.. Meratata Karapu Aparadeta 🇱🇰🇱🇰🇱🇰🇱🇰🌞🌞🌞🙏🙏🙏💐💐💐
Jaya wewa malimwata Jaya wewa washanta shodaraya ❤❤❤❤❤
❤❤❤මව්බිම,,,නායකත්වය,,,එකමුතුකම,,,සැලසුම,,,ක්‍රියාකිරිම,,,නැවත බැලිම,,,ප්‍රතිපල ලැබිම...👍👍👍☠️🔴☠️🔥☠️😎🌞👊👌🤛💪✌️💯💯💯🎼🎼🎼🙋♂️💖💖💖💖
ඇමැති තුමා දැඩි තීරණය ක් ගන්නකො අපිට එකෙන් වත් ගොඩයන්න පුලුවන්දබලන්න
75 කාපු රට ජයවේවා මාලිමාවට
ලංකාව මෙහෙමවත් තිබුණු එක පුදුමයි
මාලිමාවට ජයවේවා 🎉
Super wasath sir❤❤❤❤❤❤
මු ංතමයි, රට කාපු එවුන් මුංව ගෙනාපු,එවුන්ට පුන්නක්කු කවන්න, ඔබ ✅👍🙏
නිවු රත්න ඉන්නේ හර්ෂණලගෙ ජාතික ලයිස්තුවේ ..
Ekane kalabala une...
Ekane dagalanne
විපක්ෂය තවමත් විනාශ කරන්නෙ අපේ මුදල්....එයාලගෙ හැසිරීම තනිකරම මොන්ටිසෝරි....
Good morning to you
Mr vasantha minster thanking your truly speech 👍✌️🇱🇰🇱🇰🇱🇰 ratay deyunuwak godagana garu janadepathe thumater hontha forwad work minsterla obathumalter samadama wada katayuthu karana saktheya labaywa samadama waradenay naha
🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰✌️👍🌹🌷💐
Apay rata deyunuwak wei
Obathuma hari, ❤
වසන්ත සමරසිංහ සහෝදරයා බියර් හදන්න සහල් අවශ්‍ය නිසා වැඩිමිළට බියර් නිශ්පාදකයින්ට සහල් වෙළදුන් සපයන නිසා සහල් හිඟයට බලපානවා නේද ඒ වගේම හිරු සළකුණේදී ඩඩිලි සිරිසේන මහතා කිව්වා බියර් හදන්න සහල් දැමීමට බැරිලු
ඔබලගෙ ගමන ඔබල යන්න ජනතාවගෙ විස්වාසෙ බිදෙන්න වැඩ කරන්න එපා ඔය විපක්ෂෙ ඉන්න නරි කෑගැහුවට උන්ට ඇහුන් කන්දෙන්න ඔනෙ නැ උන් මොක්කුද උන් කරානෙ තට්ටුමාරුවට
Rata kapu sajabionta niyameta denawa
කබිර්හසිමිට කොන්දක් තියනවනම් ඔහොම නැගිටල කතාකරන්නෙ නැ
විපක්ෂයේ හිටපු දේශපාලුවන් තම තමන් ගේ වාසියට කල කපටි පජාත කෙරුවාවල් දැන් එලි වන විට පස්සට පෙට්‍රල් වැදුන වගේ නලියනවා. දැන් පපුව පිච්චෙනව ඇති රෙදි ගැලවී නිර්වස්ත්‍ර වීමට ආසන්න නිසා. කුම්බලා මාලු කෑවානම් දුක විදපන් බලලෝ. උඹල වපුරපු දේ උඹලම නෙලා ගනිල්ලා. ලෝක ධර්මතාවය එයයි .
කටවහ.පීයහර්ශනයාබුරැවා
නියමයි
Dan අපිට බැලුම් mahara සතොස Nadu තියෙනවා 🎉🎉🎉❤❤
අනෙ හොදයි 🎅🎅🎅🎅🎅🙏
🎉❤
❤❤❤❤❤theruwansaranai ❤❤❤❤❤
Very pertinent and candid speech. The former illiterate corrupt politicos and their useless political parties should be ashamed of their past actions. They should listen to this speech be ashamed of their past and present speeches.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Horutika Panna haththa Ekathamayi API laboo lokuma jayagrahamaya jayawewa
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Npp jayawewa ❤❤
හාල් කිලෝවක් සම්බා 250
නාඩු 245
🙏🙏🙏✌️🇱🇰❤️
ගොහොමද හොර ගොන් රැල කුලප්පු වෙන හැටි.හර්සනට රෙද්දෙ රෙවිල
පරණ පුරුද්දටම කෑ ගහනවා කවද්ද විනයකින් වැඩ කරන්නෙ විපක්ෂය
හර්ෂනයෝ තමුන්ට හදිසිවුනාට අපිට කිසිම හදිස්සියක් නෑ අපි කලබලයකුත් නෑ ඇත්ද නාගත්ත😂
Good job Mr wasantha👍
❤👍👍👍👍👍😊
"🎉"
😮
හොරා කාපු ජනතා මුදල් ගැන වේදනාව තියෙන්නේ ජනතාවට මයි
ඒ මුදල් ආපසු අරගෙන ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න
ජනතාව මුලිකවම මේ රජය පත් කලෙ ඒ සදහා කියලා රහසක් නෙවෙයි
එහෙම වෙයි කියලා ජනතාව බලා ඉදිම අමතක විම නෙවෙයි
👍👍👍👍👍👍❤❤❤❤npp
Kathawa athi!!!
Supper ❤🎉
කබීර් හසීම්.තකන හුම්බියයි දයා සිරි හුලා රිත්තයි.එක ළඟ වාඩිවෙලා ඉන්නේ ඉන්ට බැරි නම් පලයව් ගෙදර
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉