නුවර වැවේ ඉන්න දැවැන්තයා සහ පුල්ලියා🐊| Alligator Gar & Spotted Gar🐊| Monster Fish S2:E1| Rash_Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Rash_Vlogs´🌻🖤
    අද වීඩියෝව තුළින්,
    • අලුත් ඇලිගේටර් ගාර් සහ ස්පොටඩ් ගාර්🐊
    • අලුත් ටැංකි🗻
    • ඉදිරියට දෙන වීඩියෝ සහ අලුත් සැළසුම්🧩
    • මොන්ස්ටර් මසුන් සීරියස් එක👹️
    In This Video,
    • New Alligator Gar & Soptted Gar🐊
    • New Fish Tank🗻
    • Videos I'm Gonna Upload & New Plans🧩
    • Monster Fish Series👹️
    • Follow Me on TikTok - www.tiktok.com...
    • Follow Me on Instagram - www.instagram....
    #monster #monsterfish #alligatorgar #Spottedgar #alligator #monsterfishkeeper #monsterfishkeepers #monsterfishcatch #monsterfishtank #monsterfishfeeding #rashvlogs #vlogs #nature #fishkeeping #fishkeeper #srilanka #monsterfishprice #fishprice #trending #viral #fishlover #fishyflex #aquarium #aquariumfish #aquascape #kandyfish #kandy #aquarius #moreviews #fyp #fypシ #youtubethumbnail #youtubeviews #100kview

ความคิดเห็น • 52

  • @WarunapushpaKumara-xi3kr
    @WarunapushpaKumara-xi3kr 3 หลายเดือนก่อน +1

    අඩි 3දිග ඇලිගෙටර් එකෙක් කියාක් වටිනවද

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  3 หลายเดือนก่อน +1

      ඇලිගේටර් ලොකු වෙනකොට ගොඩක් වටිනාකම අඩු වෙනවා, රු.10,000ට අඩුවෙන් ගන්න පුලුවන්👀👍

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone 5 หลายเดือนก่อน +2

    Brother ❤

  • @sujeewaniperera8268
    @sujeewaniperera8268 5 หลายเดือนก่อน +2

    මාළු දෙන්නම එකට හදද්දී පරිස්සමින් attack කර ගන්න පුළුවන්

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน +1

      දැන් ටෑන්ක් 2ට මාරු කරන්න ඕනෙ

  • @UshithaThisayuru
    @UshithaThisayuru 4 หลายเดือนก่อน +1

    Spotet gar kiyada

  • @ChampikaDamayanthi-x5q
    @ChampikaDamayanthi-x5q 5 หลายเดือนก่อน +2

    Aqutium ek kohd

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน

      Pilimathalawa Asanka ayyagen(+94 75 214 7760)

  • @int370
    @int370 4 หลายเดือนก่อน +2

    Masen tank ek madi wei

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  4 หลายเดือนก่อน +1

      Alligator Size una🙂🖤

  • @MihidulVibashana-b3k
    @MihidulVibashana-b3k 5 หลายเดือนก่อน +1

    Kohenda gaththe

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  4 หลายเดือนก่อน +1

      075 214 7760 (Asanka Ayya). Pilimathalawat gihin danthure paren tikk athult ynn one❤

  • @dhanajawijenayake914
    @dhanajawijenayake914 5 หลายเดือนก่อน +2

    වැඩේ හොදයි මල්ලි good luck. ආපු ගේමට බැස්ස එක. Vedio එක සුපිරි.❤
    හදාගන්න දෙයක් තියෙනවා. බොහෝ දුරට aligetorgar & spotted gar පොඩි කාලෙ ඉදන්ම එකට හදන එක risky. Becarefull
    අනික tank එක අලුතින් ගෙනත් සීසන් නොකර මාලු දාන්න එපා.සිලිකන් සැර, වෙන ලෙඩ වර්ග එන්න පුලුවන්.
    ඔය ටික හදාගෙන ඉස්සරහට යමු. Good luck ♥️🤍

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน +1

      Thank You අයියා❤️ ඉස්සර ඉඳන්ම Channel එකත් එක්ක ඉන්න එක ගැන සතුටුයි❤️ මේ මාලු දෙන්නව ඉස්සරහට ගේන සුපිරි මාලුවෙක් නිසා කොහොමත් Separate කරන්න ඉන්නෙ👀❤️ ආයෙ ඔය Tank එක Aquarium එකක Use කරපු Tank එකක්❤️ අයියලාගෙ උපදෙසුත් එක්ක ඉස්සරහට වැඩේ ලස්සනට කරගෙන යමු, Again Thanks Alot🤗❤️

  • @jayarathnawijethunga5752
    @jayarathnawijethunga5752 5 หลายเดือนก่อน +1

    Gar කීයද 😮😮

    • @jayarathnawijethunga5752
      @jayarathnawijethunga5752 5 หลายเดือนก่อน

      කොහෙද ගන්න ඉන්නේ පිළිමතලාවේ

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  4 หลายเดือนก่อน

      Rs.2300/=

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  4 หลายเดือนก่อน

      ​@@jayarathnawijethunga5752075 214 7760 (Asanka Ayya)

  • @ianailsh8960
    @ianailsh8960 2 หลายเดือนก่อน

    Supiri🤟 gar kiyak unadha

  • @manuthfishkingdom7247
    @manuthfishkingdom7247 5 หลายเดือนก่อน +2

    දැන් ඉදලා හැමදාම video දාමු..... ❤❤

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน

      එකදිගට වීඩියෝස් දාන්න බලනවා❤

  • @mihiran74
    @mihiran74 5 หลายเดือนก่อน +1

    අද ඉඳන් මමත් චැනල් එකේ fan කෙනෙක්

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน

      Thank you brother❤ ඉස්සරහටත් අපිත් එක්ක රැඳිලා ඉන්න❤

  • @irushaweerasooriya5514
    @irushaweerasooriya5514 5 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක් තවත් එකක් ඹ්නි

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน

      Thank You❤ ඉස්සරහට තවත් interesting Videos දෙනවා❤

  • @dinal_udeesha__
    @dinal_udeesha__ 5 หลายเดือนก่อน +1

    Kohe shop ekend gthe kiyk und

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน

      Pilimathalawa Asanka ayyagen(+94 75 214 7760)

  • @AkilaHarshana-qq9yo
    @AkilaHarshana-qq9yo 5 หลายเดือนก่อน +1

    Gar.. Gathu thana Contak no nedd

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน +1

      +94 75 214 7760 (Asanka Ayya - Pilimathalawa)

  • @pabSHi_
    @pabSHi_ 5 หลายเดือนก่อน +2

    Keep it up brother 🍀

  • @RidmaJayasinghe-gj1eb
    @RidmaJayasinghe-gj1eb 5 หลายเดือนก่อน +2

    Browww😎

  • @sahanchamika
    @sahanchamika 5 หลายเดือนก่อน +1

    Alligator nam patta..eth spotted nam epa wenw loku wenne himita un..alligator hadenw balan iddi

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน

      Alligator නම් Pond එකට දාන්න ඉන්නෙ, Spottedව Commy Tank එක්ක දාන්න ඕනෙ❤ ඉස්සරහට හොඳ Videos එනවා❤

  • @sadika_sv
    @sadika_sv 5 หลายเดือนก่อน +1

    Udarai❤

  • @zombbeast1215
    @zombbeast1215 5 หลายเดือนก่อน +1

    🔥 ❤

  • @S.K.D.D
    @S.K.D.D 5 หลายเดือนก่อน

    Adrei,lassnai, hmadama video dnna api oya ekka innawa hamadamath ❤️

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน

      Adarei Suddh🥺❤ Hmdam Channel eke inn, Api hod gamnk yamu❤

  • @malindukeshan8444
    @malindukeshan8444 5 หลายเดือนก่อน +1

    Alligetor kiyada

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน +1

      2.5-3inch = Rs.2300/=

    • @AkilaHarshana-qq9yo
      @AkilaHarshana-qq9yo 5 หลายเดือนก่อน +1

      Kohend Gatha math gnn ona

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน +1

      @@AkilaHarshana-qq9yo +94 75 214 7760(Asanka Ayya - Pilimathalawa)

  • @damishkaasamarawera1211
    @damishkaasamarawera1211 5 หลายเดือนก่อน +1

    Ado ida Madi kollo owunt hadanna

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022  5 หลายเดือนก่อน +1

      දැනටම මාරු කරලා තියෙන්නෙ Brother🤗 ඊළඟ වීඩියෝ එකට පස්සෙ වීඩියෝ එකෙන් මාරු කරපු වීඩියෝ එක දෙන්නම්😇❤️

  • @fungameplays6002
    @fungameplays6002 5 หลายเดือนก่อน

    Vlog Suddha😂😂🫂❤️ ...