මේ දවස්වල වැඩිම ඉල්ලුමක් තියන betta මාලුවන්ගේ හරිම මිල | betta fish price |
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- @Fish lover sri lanka
ඉතින් කොහොමද මගේ යාලුවනේ මම හිතනවා ඔයාලා හුදින් ඇති කියල
😘😘😘
ඔන්න ඉතින් අද මම මේ විඩියෝ එකෙන් ගෙනාවේ මේ දවස් වල වැඩිම ඉල්ලුමක් තියන betta වර්ග සහා ඒ වර්ග වල මෙ දවස් වල මිල ගනන්
🤗🤗🤗🤗🤗
ඉතින් මේ විඩියෝ එක ගොඩක් දෙනා ඉල්ලලා තිබ්බා ඉතින් ඒ නිසා තමයි මේ විඩියෝ එක ගෙනාවේ ඉතින් චුට්ටක් video ගේන්න පරක්කු වෙයි මොකද මේ දවස්වල ගොඩක් වැඩ නිසා ඒත් කොහොම හරි විඩියෝ එකක් ගේන්නම්
😘😘😘😢
ඉතින් ඔයාලට මේ විඩියෝ එක වැදගත් උනා කියලා හිතනවනම් මේ video එකට like එකක් දාන්න ඉතින් betta හදන හදන්න ඉන්න ඔයාලගේ යාලුවොන්ට බලන්න මේ video එක share කරන්න
ඉතින් ඔයාල මගේ channel එක තාමත් subscribe කරලා නැත්තම් ඔය පල්ලෙහා තියන රතු පාට subscribe බටන් එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න
🤗
ඉතින් මම තවත් අලුත් විඩියෝ එකක් ගේනකම් සුබ දවසක්
මේ @Fish lover sri lanka
__________________________________________
🤗🤗🤗
ඉතින් කොහොමද ඔයාලට ✌️🙂💪🙂
Notify ආවේ නෑද්ද 😔😢
කමක් නෑ කොල්ලො කෙල්ලනේ
විඩියෝ එක ඉවර වෙනකම් බලන්න like කරන්න share කරන්න තාමාත් chanle එක subscribe කරලා නැත්තම් subscribe කරන්න
ආදරෙයි පැලෙන්න 🤗🤗🤗😗😗
Already sub u
Like video already
Thanks
අහ් මූසලී මෙතන්ටත් ඇවිල්ලා ඇයි බම් මට මෙහෙම කරන්නෙ 😂😢
කවුද යකෝ ඒ
අර මන් කිව්වෙ නොම්බරේ ඉල්ලනවා කියලා එයා sorry හරිද
හාකො හාකො මම තමයි පලවෙනියට ආවේ❤️😁
Thanks සහෝ ස්තුති 😗😗🤗
මම ආවේ 2020
ඔන්න ඔයාගෙන් දැනගෙන ෆයිටස් කෙනෙක් ගත්තා ස්තූතියි හොදෙර්
ස්තුති සහෝ 🙂
Patta bro superb video ekak
Thanks යාලුවො
Lassanai godaaaakkk Lassana maalu❤️❤️❤️🥰 Aasai ane❤️ Shoiii thawa video karanna❤️
අනිවාර්යයෙන් කොල්ලො
ලස්සන video එකක්
Thanks
හරිම ලස්සන බෙටා මාළු.. සුභ දවසක් වේවා සොයුර..
සුබ දවසක් සොයිර ස්තුති
Suutiyo maru a😁 man chandima medagoda eken enne na ane😂 meken enne☺️
Mona unath mallige weda tikanm top ah☺️❤️
GAMMK BM WHATSAPP MOKO UNE
😍😍😍😍......ආදරෙයී.....බොක්ක😍🤗
Thanks සහෝ ස්තුති 😗😗🤗
❤️❤️ thank you ❤️❤️
Welcome
තැන්කියු අයියේලොකු උදව්වක් කළේෆයිටර් මාලුවා ඔවුන්ගේහරි මිල ගණන් හා ගන්න බැරුව හිටියේ ලොකු උදව්වක්🙏🙏👍👍👍🎇🎆🎉️🎉️youtubeචැනල් එකට ජයෙන්ජයම වේවා !
Thanks brother ✔🤓🤓😇😇
මම දැන් සතියකකට විතර කලින් Black Samurai පිරිමි සතෙකුයි red samurai female සතෙකුයි ගත්ත...
දෙන්නව එකට දල තිබ්බේ ඊළඟ දවසේ උදේ බලද්දී black samuraiමැරිලා,
red samurai කොටලා හොඳටම,
එය පෙන කුදුවකුත් ගහල තිබ්බ... පස්සේ මන් තව කෙනෙක් එක්ක දැම්ම දැන් පැටව ඉන්නෝ....
එදා මාළු ගත්තේ කලබලෙන්... අපරාදේ ඉතින්.... red samurai male එකෙක් ඉතින්
හුදට හොයලා ගන්න තිබ්බේ
@@Aquaticpredatorzone ඔව්, මම කලබලේට ගත්තෙ
@@lifewithpetssrilanka797 අපරාදේ
@@Aquaticpredatorzone hm....
Hariiii
Patta patta
Thanks සහෝ ස්තුති 😗😗🤗
God bless you and your family ❤️
Welcome
හොඳ විඩියෝ එකක්
Thanks u 😍✔
*Gammak bro😘💖*
Thanks සහෝ ස්තුති 😗😗🤗
Lassanai malli pi jp
Elluwea vdio akea demmea vdio akak am supiri
Thanks
patta
Thanks සහෝ ස්තුති 😗😗🤗
Lovely video 😍😍😍 and Good work 👍🙏
Thanks යාලූ
Patta❤️
පට්ට bro 😊👍😍❤️🥰
Thanks
El ayya
Thanks
beautiful fish
Thanks bro 🤓🤓
Niyamay
Thanks
Hari haari hari gammak brother ❤️
Thanks
ලස්සන යි
ලස්සනයි aiya
Thanks යාලුවො
ආවා
Ela
නියමයි 💞
Thanks
Hare bn❤
Thanks brother ❤️😍
Ambalangoda awata bettala hadana kenek nadda.innawanam kiyanna
කුරුදුගහා ඉන්නවා
ko alut video lagadima fighter video ekak one
Heta 2022 beta මිල ගැන විඩියෝ එක්ක් දානො
Mata beta malu ganna one oya help karanawada
😃😃👍
👍
ela ela
Thanks
Niyami
Thanks you 🍒
halfmoon betta fish home deliverydha
Hellboy joduwak gnna puluwan da. Number 1 denawada
0775320395
සුපිරි
Thanks ao
Beautiful fishes
Thanks
From were we can by them.
maru bro
Thanks
@@Aquaticpredatorzone me oya koheda
Betta fish oya gawa innawada
@@vinushavihanga5651 ඔ
@@vinushavihanga5651 කුරුණෑගල
එල
Thanks
elama
Thanks සහෝ 🤗😗😗😗
Bettalt denna puluwn food gana video denna puluwnda
Sago විඩියෝ දාලා තියෙන්නේ 😋 බලන්න
Supiri
Thanks යාලුව ඔයාට
@@Aquaticpredatorzone welcome yalu
Thanks brother
@@Aquaticpredatorzone welcome bro
🤗🤗🤗
Mata 5 denek delivery karanawada dehiaththa kandiyata
අහ් අඩේ ඩිලිවර් නෑ හොයාගන්න මට මැසේච් එකක් දාන්නකො
Ganna thanakuth dmmanam hugak watinwa e hind ganna thankuth balala danta
Hari aniwa ❤️✨️
Ganna thiyennee kohedha
Me malu dennek eka tank ekaka danna barida? 🙄 Rawm bowl ekaka danna bari weida?
A 2 හදන්න අමාරුයි ඕන් 4-5 එකට තිබ්බැහැකි
@@Aquaticpredatorzone mata therune nh oya kiyapu eka.. Mama malu gana echchrama danne nh mata poddak pahadili karala denna plwnda..... Please!.... Mata asay beta fish dennek danna.... Eth mama dannh Google krama godak warga innw lu... Mata kiyannako puluwannam lassana warga dekaka malu dennek daganna.... Breed karanna newee.... Mata bowl ekata dala thiyaganna ona🙂❤️ please windiyak aran upadesak dennako
Dekata wadi unath kamak nh, 🙂❤️
@@cricketlife4481 oya koheda inne mona wargada hewwe
@@Aquaticpredatorzone mama gampaha mata beta fish lassana malu wagayak recommend karanna ko
ඔයාට shop එකක් තියෙනවද
Nha bro 😁
Me malu jath hama ekakma vage lankave innavada
Ow
A තියනවා 0775320395 ට මගේ මම එයාගේ නම්බර් එක දෙන්නම්
school gihin hutuye dn awa🌝
Thanks
Me okun ganna thanakuth dnnwanam dnta
Memilata kohenda ganna thiyenne
විකුණන්න ඉන්න අය ගාව ඇති මිල වැඩියි ටිකක්
aiye zebra malu joduwak kiyak withra weida
Rs 30-40 thoga mila rs.15 adui
@@Aquaticpredatorzone hmm❤️❤️
aiye eka muwekda nethnam dennamada
1 සමහර ජෝඩුකත් ඉන්නො
@@Aquaticpredatorzone hari aiye❤️
@@tharindunimesh5834 😍😍🍟
Mata ganna ona koheda inne
මේ පැත්තේ කුරුණෑගල මේ ගනන්
මන් ගාව ඉන්නෙ double tail
❤️🌿
Koheda machan inne oya
කුරුණෑගල
Oya malu sale karanawadha
Naha bosa set karala dennm dena kenek gen
Bro Mata Malu Oone Oyage Shop Kohathe Thiyenne
Dan me ganan wenas welada
අලුත් මිල ගනන් විඩියෝ එකක් දැම්මා
ඔයා ලග බ්ලැක් සමුරායි එකයි හෙල් බෝයි එකයි තියෙනවද
Mama gawa na hoyala dennam
@@Aquaticpredatorzone තැන්ක් යූ ..
@@Big_Bang_Theory oya koheda
@@Aquaticpredatorzone මන් ගම්පහ දිවුලපිටියෙ,
ඔය පැත්තේ ඇති අලව්ව ට ලගයිද
Veil tail කෙනෙක් දැන් කියද
150-200 අතර
ජෝඩුවක් කීයද කුරිය ගාස්තු අපි ගෙවන්න ඔනද?
ඔයාට ඔනේ වර්ගේ මොකක්ද කොහෙද ඕන
Oya gawa wikunanna innawada
Hmm koheda
කොහෙද මේ . ගන්න තියෙනවද . ගන්න පුළුවන්ද
Mona wargada
Oya koheda innne
Kurunagala
ඒවගේ හොද faitala කොහෙද ගන්න ඉන්නෙ
Aqua shop වල ඉන්නො
මට betta පැටව් 2000 ක් ඕනේ සිමෙන්ති ටැංකියකට. කොහේද ගන්න ඉන්නේ
Oya koheda ඉන්නේ
Matath ona koheda inne kiyannako
බන් Beta fish කියන්නෙ ඔය Fightersලටද🤔
ඔව් බම් අනුවර්ත නම
@@Aquaticpredatorzone thanks kolu
Kolu ,,,, 😂🤦
@@Aquaticpredatorzone ..kamraya😅
Koluwa 😂😂🤦
2023 mila ganam kiyanno
Aniwa lagadima dennm
හායි මතකද මාව
Mathakai
ඔයා ලග මාලු ඉන්නවද
විකුණන්න නෑ
Hello there, recently found your channel, love what you are doing! Hope you are doing well? I am here to lend you my full support! Keep on going, your doing a good job! See you soon!
☀️ +1 Subscriber! ☀️
Thank you for subscribing to my channel
දැන් මොන බේටා වර්ගද ඉන්නේ
වැඩියෙන්ම වේල් ටේල් නිමෝ හාෆ් මූන් යනවා
Ganna innawada betta la
Koheda oya
A 0775320395 ms එකක් දාන්න මන් ඔයාට හොයලා දෙන්න බලන්නම්
මේයාලා ජෝඩුවක ගාන නේද්
ජොඩුවයි තනි දෙකම
oua lankave milada
ඔව්
Enna bari una bn kalakin sory a
හා thanks
තොට ඔය ගනන් වලට මාලු දෙන්නෙ මාමාද
✌️ මාමනම් වෙන්න ඕන නෑ විඩියෝ එක දාපු දවස බලන්න මිල තැනින් තැන වෙනස් 😒
Vail tail betta pair ekak Rs.150 da nethnam 1 male betta kenek Rs.150 k da...
Male 100 vage fremale 50 vage
බ්‍රෝ... වීඩියෝ එකේ මේ වැරයිටි වල ගනන් මේ ඔයා දාලා තියෙන්නෙ සිල්ලර මිල ගනන්ද? නැත්තම් තොග මිල ගන්නද? බ්‍රෝ.. මට මේ නම්බර් එකට watsapp කරන්න.... ඔයාගෙ චැනල් එකට සබ් පාරක් දාලා, ලයික් එකකුත් දැම්මා එහෙනම්... මතක ඇතුව watsapp කරන්න ඔයාගෙ replay එක....👍👍👍
Oh මම දවස් 3 කලින් මේ අවුරුද්දෙ මිල දැම්මා විඩියෝ එක්කින් මේ ගනන් තමා යන්නෙ සාමාන්‍යයෙන් වැරටියේ කොලටිය අනුවයි පාලාතෙන් පාලාත අනුවයි මිල චුට්ටක් වෙනස් වෙනවා... මේ අවුරුද්දෙ කියලත් එහෙම වෙනස් නැ මේ දාලා තියෙන්නෙ සිල්ලර මිල
Whatsapp - 0775320395