මොක්කුද මෙ monster fish කියන්නෙ|monsare fish ගැන හැමදේම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 21

  • @malupisso-fd2cp
    @malupisso-fd2cp 10 วันที่ผ่านมา +1

    ❤️

  • @NethsaraGamingproN
    @NethsaraGamingproN 10 วันที่ผ่านมา +1

    Rtc over feed වෙලා නේද 😢

    • @petbuddies7412
      @petbuddies7412  10 วันที่ผ่านมา

      Ow , den aka hari ayaden loku lamayek 🥰

  • @pabodaneeranathunga9824
    @pabodaneeranathunga9824 9 วันที่ผ่านมา

    මාලුවා වගේ තුන්ගුනයක් වතුරේ උස තියන්න නැත්නම් මාලුවට අමාරුයි
    ......❤❤

    • @petbuddies7412
      @petbuddies7412  9 วันที่ผ่านมา

      ඔව් දැන් වතුර පුරවලා තියෙන්නෙ දැන් එයා ලොකු නිසා

  • @Sankalana-l8t
    @Sankalana-l8t 10 วันที่ผ่านมา +1

    Agal 3 ka rtc ekekta adi 4ka tankiyak awlak wey da

    • @petbuddies7412
      @petbuddies7412  10 วันที่ผ่านมา +1

      එපා දාන්න ටැංකිය ලොකු නිසා මාළුවා ස්ටෙස් වෙයි , පොඩි එකක දාලා තව ටිකක් ලොකු කරලා දාන්න ❤

  • @pabodaneeranathunga9824
    @pabodaneeranathunga9824 9 วันที่ผ่านมา

    ඔයාගෙ මාලුවගෙ Feeding ගැන ටිකක් පාලනය කරන්න ඕව Feedවෙලා මාලුවා වමනෙ කරන්න බලයි ඒකකයි❤❤🎉🎉

    • @petbuddies7412
      @petbuddies7412  9 วันที่ผ่านมา

      ඔව් ,මගෙ අතින් කෑම වැඩි වුනා ,හොද filter system එකක් තියෙනවා නිසා වමනෙ දැම්මාට ඇමොනියා වැඩි වෙලා නෑ ❤❤

  • @NethsaraGamingproN
    @NethsaraGamingproN 10 วันที่ผ่านมา

    Internel filter එකකින් කැනිස්ටර් එකක් හදන vidio ekak danda බැරිද 😊

  • @YasasGamage2
    @YasasGamage2 9 วันที่ผ่านมา

    ඔය ෆිල්ටරේ ස්පොන්ජ් එක අයින් කරලා මොටරේ විතරක් ටැංකියේ පැත්තකින් තිබ්බනම් හොදයි නේ ❤❤❤

    • @petbuddies7412
      @petbuddies7412  9 วันที่ผ่านมา +1

      මාළුවා තුවාල කර ගනිද දන්නෙ නෑ එනිසයි දාලා තියෆන්නෙ ,තව ටිකක් හොදට filterත් වෙනවානෙ ❤❤

    • @sahanchamika
      @sahanchamika 6 วันที่ผ่านมา

      ​@@petbuddies7412mage ehema dala thibila maluwa eka asse gihilla hira una kalin parak

  • @malupisso-fd2cp
    @malupisso-fd2cp 10 วันที่ผ่านมา

    Over feed wenn denn ep bro.bada loku wem widiy balal gaankt kem denn

    • @petbuddies7412
      @petbuddies7412  10 วันที่ผ่านมา +2

      ඔව් මගෙ අතින් වැඩිපුර කෑම වැටුනා.
      ආයෙ එහෙම වෙනනෙ නෑ , thank you brother 😊

  • @NethsaraGamingproN
    @NethsaraGamingproN 11 วันที่ผ่านมา

    ❤❤❤❤😊😊😊 ❤❤❤සුපිරි❤❤❤😊😊😊😅❤❤❤

  • @Sankalana-l8t
    @Sankalana-l8t 8 วันที่ผ่านมา

    mage rtc ge color nane hariyata

    • @petbuddies7412
      @petbuddies7412  8 วันที่ผ่านมา

      පොඩි පැටියෙක් නම් ,තාම පොඩිනිසා ,ලොකු එක්කෙනෙක් නම් වටෙ බැග්ගවුන්ඩ් එක කළු කරන්න , නැත්නම් pond එකකට වගෙ දැම්මාම හරි යයි,මාළුවා බයලෙලා ඉන්නවානම් ස්ටේස් වෙලා ඇති එනිසා තමයි නැත්තෙ

    • @Sankalana-l8t
      @Sankalana-l8t 7 วันที่ผ่านมา

      Ow thama agal 3k 4k wage eka nisa wennathi