BIT - Bachelor of Information Technology ගැන ඔබ දැනගතයුතු සියල්ල | Pathum Simpson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • In this video, I am talking about the BIT degree in Sri Lanka.
    www.bit.lk/
    📱 Social Media
    Instagram - bit.ly/3l8iZIO
    Tik Tok - / pathumsimpson
    Music by : / whitebataudio
    tags:
    Software Engineering වලට මොකක්ද හොඳම DEGREE එක සහ University එක?
    Worth to study Information Technology Degree in Sri Lanka 🇱🇰? “IT & Computing”, which will give insights into the future of the industry, and help students decide the most suitable IT career pathway to pursue. contains about the -BIT - Bachelor of Information Technology external degree program conducted at the University of Colombo and the University of Moratuwa.

ความคิดเห็น • 330

  • @KanishkaThennakoon
    @KanishkaThennakoon ปีที่แล้ว +130

    Mamath UCSC BIT karanne. Dan 3rd year. Me pass rate eka adu wenna hethuwa amaru nisa newe inna set eka wada nokara idala magadi halenawa. Lectures yanna institute ekak hoyaddi balanna online lecture recordings download karaganna puluwan institute ekak. (W3, Earth)
    UCSC eke program coordinate wenawa nm madi. Semesters dekak ekata exam set una apita. (2021 sem1 & sem2 together, 2022 sem3 & sem 4 together)
    Syllabus eka hodai aurudu 3kata sarayak update wenawa.
    MSc ekak karanna nm BIT 3 years degree ekak nisa additional 1 year industrial experience illananwa Moratuwa university eke. Peradeniya university eke nm MSc karanna puluwan BIT karala.
    Good luck

    • @kumarasherath3881
      @kumarasherath3881 ปีที่แล้ว +5

      mamath register una. help karanna puluwanda

    • @numlock6807
      @numlock6807 ปีที่แล้ว +4

      Oyage wayasa keyada ?

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว +4

      Math 2022 Oct 1 register una. Tama kisima deyak apita danum dun na. Aduma syllabus akawath dn na. Website aken hoyagatha karunu arunama. Calls akk wath kwruwath gn na. Api ta hitaganna ba mokkda karane kyla. Api mekata register une clz nogihin taniyama LMS aken study karala karaganna. At kisima deyak hithaganna ba. Free dawas walata padam karaganna wath padam mukuth dn na. 4000 karagatha eda. 🤷🤷‍♀️. Plz help akk dena puluwan nm. Wistarayak monawa hari danna deyak kynna. Pin

    • @sadhu107sadhu6
      @sadhu107sadhu6 ปีที่แล้ว +1

      @@decorationsmk1176 oyth 2022 register unda, ekn mukuth kiwwe na neda, dn apita patn argrnda

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว +1

      @@sadhu107sadhu6 Ow math 2022 register una. Kisima deyak me wenakan qwe na. Confuse wela inne🥴🥴🥴. Api clz yaneth natuwa taniyama igenaganna balan inne😔😢

  • @askfromcmsi
    @askfromcmsi ปีที่แล้ว +30

    BIT කියන්නෙ මොකක්ද?
    මේ දවස් වල group එකේ නිතරම අහන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න මේ ⁣post එක ලියන්නෙ මුලින්ම
    කියන්න ඕනි මම දැනට 3rd year ඉන්න කොල්ලෙක් ඒ කියන්නෙ 2020 batch එකේ.BIT කරන්න පටත් ගන්න හොඳම නැති අවුරුද්ද.2020 register උන set එක දන්නව ඒක.syllabus අලුත් වෙලා institute ටිකත් confused unga bunga වෙලා exam criteria වෙනස් වෙලා සමහර subject වලට pass papers වත් නැතුව exam වලට සති 2කට කලින් vle දාපු note බලල sem 2ka exam එක පාර කරපු අයගෙන් කෙනෙක් මාත්
    හරි දැන් topic එකට එමු BIT කියන්නෙ colombo campus එකෙන් දෙන external degree එකක් external degree වල full time part time කියල දෙයක් නෑ ඒක තීරනය වෙන්නෙ ඔයා degree එක follow කරන විදිය අනුව සාමාන්‍යයෙන් bit කරන 99%ක් ම මේක කරන්නෙ part time විදියට ගොඩක් දුරට job එකක් කරන ගමන් ඒ කියන්නෙ institute එකකට යනව නම් lectures තියෙන්නෙ සෙනසුරාදා නැත්තම් ඉරිදා එතකොට මොකක්ද මේ full time කියන්නෙ full time කියල institute වලින් කරන්නෙ ඔයාට අමතර දැනුමක් දෙන එක විතරයි එතකොට weekdays වලත් lectures තියෙයි full-time කරත් partime කරත් අන්තිමට හම්බවෙන degree එකේ වෙනසක් නෑ
    හරි දැන් කතා කරමු self study ගැන BIT එක self Study කරන්න පුලුවන්ද?ඔව් කරන්න පුලුවන් සම්පූර්ණයෙන් නැතත් 1st year වගේ මහන්සිවෙලා ගොඩ දාගන්න පුලුවන් self study කරන්න උපදෙස් ගන්නව නම් දැනට අවුරුදු 5-6කට කලින් degree එක complete කරපු කෙනෙක්ගෙන් නැතුව 2020-2021 reg වෙලා self study කෙනෙක්ගෙන් ගන්න මොකද මම කලින් කිව්ව වගේ ඒ කාලෙ වගේ නෙවෙයි දැන්.අපිත් එක්ක institute වල lectures එන අයත් මේකෙ self study recommend කරනව මම දැකල තියෙනව😂ඒ නිසා කවුරුත් කියනවට නැතුව vle එකේ notes හොඳට කියවල තේරුම් ගන්න පුළුවන් නම් පාස් පේපර් කරගන්න පුළුවන් නම් self study කරල බලන්න
    ගොඩක් අයට තියෙන අනිත් ප්‍රශ්නෙ තමයි යන්න හොඳ institute එක මොකක්ද.මුලින්ම කියන්න ඕනි මොනම institute එකකින් වත් 100% ක දැනුම ගන්න බෑ මොකද මේක o/l නෙවෙයි උපාධියක්.එතකොට අපිට ලොකු වගකීමක් තියෙනව.නිතරම අහන institute 2k විදියට Earth එකයි w3 එකයි අරන් බැලුවම මට ඔය 2ම අත්දැකීම් තියෙනව earth එකේ lectures ල දෙතුන් දෙනෙක් එකතු වෙලා තමයි W3 institute එක පටන් ගත්තෙ එතකොට Earth එකේ පරන results වලට දැනට W3 එකේ ඉන්න lecture panel එක යම් විදියකට හෝ දායක වෙලා තියෙනව ඒ වගේම W3 lecture panel එකට මග පෙන්නුවේ earth එකේ නිර්මාතෘ කියන එකත් අමතක කරන්න බෑ ඔය හේතු නිසා institute දෙක compare කරන්න ටිකක් අමාරුයි මගේ පුද්ගලික අදහස නම් මුලින් w3 lectures වලට සහභාගි වෙලා බලන්න මම දන්න විදියට මොනම institute එකකින් වත් ළමයෙක්ට යන පලවෙනි දවසෙම register වෙන්න කියල push කරන්නෙ නෑ ගොඩක් institute වල friendly staff එකක් ඉන්නෙ.semester fees ගත්තම ගොඩක් institute වල 40,000-45,000 වගේ ගානක් තමයි ගන්නෙ internal students,teachers,A/l ICt කරපු අයට වෙන වෙනම discount තියෙනව ඒගැන තමන් යන institute එකෙන් අහල බලන්න
    Degree එක ගැන අමතර කරුණු ටිකක් ගත්තොත් external වුනත් BIT එකට industry එකේ හොඳ පිලිගැනීමක් තියෙනව exam ටිකක් සාපේක්ෂව අමාරුයි first 2 years වල ගොඩක්ම focus කරන්නෙ theory.3rd year වලදි individual project එකක් තියෙනව මෙතනදි තමයි ගොඩක් අය ඇන ගන්නෙ කට පාඩම් කරල exam ගොඩ දාගත්තට project එකට අපිට තනියම software එකක් build කරන්න තියෙනව. ඒකට අපිට ප්‍රායෝගික දැනුම ඕනි ඒනිසා degree එක කරන ගමන් 3rd year යනකල් ඉන්නෙ නැතුව ඒකට අවශ්‍ය skill self study කරල හදාගන්න
    දැනට මේ ටික ඇති අමතර මොනාහරි දැන ගන්න අවශ්‍ය නම් inbox message එකක් දාන්න

    • @nipunudara1878
      @nipunudara1878 ปีที่แล้ว

      Bro exam system kohomada yanne? Theory valata amatharawa practical exam ehemat tynavada?

    • @chathurikajayawardana5011
      @chathurikajayawardana5011 ปีที่แล้ว

      Degree එකට සම්පූර්ණයෙන්ම කීයක් විතර යනවද.එකපාර ගෙවන්න ඔනද

    • @_r_d9752
      @_r_d9752 6 หลายเดือนก่อน

      Moratuwa it select una kenek BIT krn ek wedak nedda

    • @thakshilaamarasuriya8930
      @thakshilaamarasuriya8930 5 หลายเดือนก่อน

      BIT ekata 3 yearsni. Apita master or special ekak krnn berida itaasse

  • @kavindumahanama6664
    @kavindumahanama6664 ปีที่แล้ว +5

    Thank you so much for this educational video, I learned so much.

  • @ST_Wickramaarachchi
    @ST_Wickramaarachchi ปีที่แล้ว +3

    Bit එකෙන් පස්සෙ තවත් ඉස්සරහට ඉගන ගන්න පුලුවන් දේවල් මාස්ටර් ඩිග්‍රිය ගැන පොඩ්ඩක් කියන්නකො අයියෙ

  • @rashmi6127
    @rashmi6127 ปีที่แล้ว +2

    Bit gana video godak baluwa. Hondatama explain kale me video eka. Thank you

  • @isiwarithimethya
    @isiwarithimethya 11 หลายเดือนก่อน +3

    BIT ek කරද්දි අපි ටියුශන් ගිහින් ඉගෙන ගෙන මෙක ජොබ් එහකට , රටලට පිලිගන්නවද? BIT එක කරලා මොනාද කරම්න පුලුවන්..

  • @Dilon47
    @Dilon47 8 หลายเดือนก่อน +2

    මොනවද බං මුන් අහලා තියෙන ප්‍රශ්න 😂,Vidéo eke requirements kyla tyeddi aye ahanwa araka ond mrk ond kyl, aduma google krla knowledge ek ganna bri set ekak it wlt awama inna untath බුදු සරණයි

  • @Akshi2002
    @Akshi2002 ปีที่แล้ว +2

    thank you aiya. godak wedagath video ekak.

  • @CinemaScope08
    @CinemaScope08 9 หลายเดือนก่อน +3

    ayye mn denta bit karanawa 1 sem eke masa 3k wage iwarayi campus therila innava ict vavuniya mata hithaganna be vavuniya yanawada bit eka karan innavada kiyala?

  • @Mr._Expert
    @Mr._Expert ปีที่แล้ว +5

    අයියෙ BIT එක Special Degree එකක්ද නැත්තන් Honours degree එකක්ද?? නැත්ත ඒවට වඩා වැලිව් එක අඩුද

  • @Mr.Randew
    @Mr.Randew 2 หลายเดือนก่อน

    NIBM එකේ Advanced diploma in data science , hnd in data science and BSc Data Science Degree ගැන Video එකක් දාන්න කෝ අයියේ🤍

  • @mayuraabhayasinghe9495
    @mayuraabhayasinghe9495 ปีที่แล้ว +3

    Aiya mama third shy karana gaman inne...second shy eke z eken bohowita sabaragamuwe computing and information systems degree ekata select wenna chance ekak thiyenawa....eh degree eka krala software engineering peththata ghn weda krnn plwnda kohomada...select unoth ekata yana ekada honda nethnm aye third shy karala SE or CS yana ekada

  • @pawananuhas2257
    @pawananuhas2257 11 หลายเดือนก่อน +2

    BIT එක කරාට පස්සේ Masters කරන්න පුලුවන් ද ..දන්න කෙනෙක් කියන්න පුලුවන් ද

  • @rashmi6127
    @rashmi6127 ปีที่แล้ว +2

    Kawruharu dnnwd wenath campus ekakata join wenne nethuwa self study karala bit degree ek gnna plwnd kyl?
    Ehema plwn nm kohomd self study karann one?

  • @samanthaherath1498
    @samanthaherath1498 ปีที่แล้ว +4

    Thanks brother ❤️

  • @yasiruanjana1638
    @yasiruanjana1638 ปีที่แล้ว +9

    අයියේ It ෆීල්ඩ් එකෙ ඉන්න හැම කෙනෙක්ම Bit කරන්න ඕනිද අනිවාරෙං 😕 එතකොට ඒක කරා කියල තියන විශේශත්වෙ මොකද්ද it ෆීල්ඩ් එකේ අයට bit කරන්නෙ නැතුව ඉන්න පුලුවං ද 😕 එතකොට it ෆීල්ඩ් එකේ අය රට යනකොට Bit කියන exam එක බලනවද it ෆීල්ඩ් එකේ අය රට යද්දී ඒක කරන්න ඕනිද 😥

    • @matheesha431
      @matheesha431 ปีที่แล้ว

      මේක ඔන්ලයිද තියන්නෙ

  • @sandunikaindeewaree7262
    @sandunikaindeewaree7262 ปีที่แล้ว +2

    Aiye 2021(2022) arts kale mata me awurudde bit ekata apply karanna puluwanda? Bbc thiyenne
    Me liwwe 3 rd shy eka chem-s, agri-c, bio-f thiyenbe me sere results walin berida mata karanna

  • @Mr.Randew
    @Mr.Randew 3 หลายเดือนก่อน

    BIT Degree එක කරලා ඉවර උනාට පස්සේ අපිට Machine Learning Engineer කෙනෙක් වෙන්න පුලුවන්ද එතැන් සිට.දන්න කෙනෙක් කියන්න කෝ

  • @FlicksNerdTech
    @FlicksNerdTech ปีที่แล้ว +5

    bro private tuition saha 3rd party tuition institute yan me dewal degree ekt aniwaryenma karann awashyada(BIT ekem aniwarya kran nene neda),nettm self study wlin goda dann puluwnda? pleasse help.oya krapu kenek widiht mokdd adahasa?

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว +5

      Self study විතරක් කරල කරගන්න අමාරුයි. Family එකේ අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නව නම් බැරි දේවල් අහගන්න self study කරල කරගන්න පුළුවන්

    • @Mr.Randew
      @Mr.Randew 3 หลายเดือนก่อน

      internet eke resources pavichchi karala Selfstudy karanna barida​@@PathumSimpson

  • @gamingdhanu8521
    @gamingdhanu8521 ปีที่แล้ว +3

    ethakota api Dan E SOFT eke 1 year Diploma eka karala thibboth oka karaddi ayeth diploma eka karanna onida oke

  • @Stellar_Lk
    @Stellar_Lk 11 หลายเดือนก่อน +2

    Can you explain the difference between the BSE degree conducted by OUSL and the BIT degree at UCSC?

  • @induwarasemal2707
    @induwarasemal2707 หลายเดือนก่อน +1

    Can you recommend some good institutes for admission in english diploma?

  • @ravinduvibhooshitha9917
    @ravinduvibhooshitha9917 ปีที่แล้ว +3

    Aiye bit eke HND eken ain wela private campus ekaka software engineer topup degree ekak karanna puluwanda?

  • @slmemekingkombuwa2521
    @slmemekingkombuwa2521 ปีที่แล้ว +3

    Degree එක complete කරලා පිටරටකට master එකට apply කරන්න බැරිද(Canada or USA or Australia )

    • @RPMDev539
      @RPMDev539 11 หลายเดือนก่อน

      puluwan

  • @vishakakumarapelee330
    @vishakakumarapelee330 ปีที่แล้ว +1

    Good explanation ❤

  • @lahirurushan
    @lahirurushan ปีที่แล้ว +4

    OL දෙවනි පාර english වලට C දලා තිබ්බට ප්‍රශ්නයක් නැද්ද නැතනම් පලවෙනි පාරම ඔනිද්

  • @sandya3115
    @sandya3115 ปีที่แล้ว

    Ithama vatina video ekak.good pitha

  • @nimeshsudarshana9531
    @nimeshsudarshana9531 11 หลายเดือนก่อน

    good explanation !

  • @dinz0x
    @dinz0x ปีที่แล้ว +2

    Aiya mn biology student knk sec shy
    Mta meh bit through witrk software engineering career pathway ekk hdgnn puluwn da
    Ekt tawa additional degree ekk require krnwd?

  • @senaldilanka212
    @senaldilanka212 ปีที่แล้ว +4

    අයියෙ BIT එක කරලා MSc එක software engineer වගේ පැත්තෙන් කරන්න පුලුවන්ද 🥺

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว +1

      ඔව් පුළුවන්

  • @rasithrathnayaka8870
    @rasithrathnayaka8870 3 หลายเดือนก่อน +1

    Ayya open university eke BIT eka karata kamak nadd

  • @yohan9088
    @yohan9088 ปีที่แล้ว +2

    Ayye mt ol english w mt meke karanna puluwanda al Css thino ict s mn baluwa mortuwe campas ekenm english illala ne eka karata kmk nedda ekai colombo eke bit ekai athara wenasak thida🙄

    • @sathruekmina3257
      @sathruekmina3257 ปีที่แล้ว

      Ayye mama Bit eke 3red year kara projects eka fail una mata meka karaganna kauru hari sir kenek gana mata poddk kiyanawada call no ekak hoyala dena puluwan d projects eka karaganna plz

  • @Isu_19
    @Isu_19 ปีที่แล้ว +2

    UGC recognized wenne nh Ned. BIT ehm unoth අවාසියk thinwda ayyee

  • @WAPM-TheLivingLife
    @WAPM-TheLivingLife ปีที่แล้ว +3

    BIT eke 2nd year eken stop karala...HND eka aran....foreign country ekaka gihin IT Topup degree ekak karanna valid weida?

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว +1

      Ow ehema karanna puluwn. Univercity eka ekka katha karaganna o ne

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 ปีที่แล้ว +1

    Hoda institute ekak kiyanne puluwan nm Sunday lectures walata join wenna puluwa. Physically..

  • @thilinasuranga1136
    @thilinasuranga1136 ปีที่แล้ว +1

    Thw degree ekak karana gaman meka karoth internship hoyagattahama ara anith degree eka nwaththanna wenw neda?

  • @eshanarosha2989
    @eshanarosha2989 ปีที่แล้ว +1

    Ayye Ilagata Fullstack dev, SE, QA eng, web dev, Gena Wena wenama Wisthara
    Issarahata Demand wedi catagory ek Wisatahara karannko

  • @shklasith
    @shklasith ปีที่แล้ว +1

    Thanks ❤️

  • @ramanirangodagama
    @ramanirangodagama ปีที่แล้ว

    Good job putha.

  • @The_Phenomenal_Rider_97
    @The_Phenomenal_Rider_97 ปีที่แล้ว +1

    Ayye SLTC campus eke karana It Digree Gena Information ekk denna ayye Kindly Request.

  • @MohammedNizlan-2328
    @MohammedNizlan-2328 ปีที่แล้ว +2

    I am doing 2nd shy (2023) but I am sure that I will pass this examination with atleast 3S (Maths physics Ict).
    But I am more confident that I can surely take atleast 2A passes and a C pass if I try 3rd shy.
    So what's your opinion? Is doing an external BIT degree is good or trying 3rd shy and entering morotuwa university is better?.
    Please reply🙄
    Godak confuse wela inne😓😓

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว +1

      It’s up-to you. Both has pros and cons. If you start bit you can finish it earlier. On the other hand, if you got selected to UOM chances are high you can land in a good job

    • @pradeepmadushanka3855
      @pradeepmadushanka3855 8 หลายเดือนก่อน

      අඩෝ කෝම හරි try කරලා මොරටුව campus යන්ඩ බලපන් එකෙන් 4 year special hons ඩිග්‍රියක් ගන්ඩ පුළුවන්

  • @himalbandara6296
    @himalbandara6296 10 วันที่ผ่านมา

    open university IT degree vs BIT

  • @shehanharshana961
    @shehanharshana961 ปีที่แล้ว +2

    English වලට අනිවාරෙන්ම ඕනිමද c එකක්.
    මේක ඔන්ලයින්ද කරන්න තියෙන්නෙ නැත්තම් ගිහිල්ලද කරන්න තියෙන්නෙ.

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว

      C එකක් ඕනෙ. Institute එකේ හැටියට තමයි online / offline තීරණය වෙන්නෙ.

  • @Mihiru2002
    @Mihiru2002 ปีที่แล้ว +1

    අය්යෙ මං දැනට ඩිග්‍රි එකක් කරන කෙනෙක්. ඕපන් එකෙ. මට IT පැත්තෙන් මොනා හරි කරන්න ඕන. මං මේ ඩිග්‍රි එක කලොත් අව්ල්ක් නැද්ද. මං තව ඩිග්‍රි එකක් කරන නිසා මේකත් පටන් ගත්තොත් කම්ක් නැද්ද. දෙකම කර ගන්න පුලුවන්ද සාමාන්‍යයෙන් කෙනෙක්ට.

  • @viragapremachandra7890
    @viragapremachandra7890 11 หลายเดือนก่อน

    Aniqarrn digatam karanna oned? Diploma walin nawathila wena year ekak aye hnd idan continue karanna puluwn d?

  • @sahanrajitha2837
    @sahanrajitha2837 ปีที่แล้ว +4

    අයියේ bit එක සම්පූර්ණයෙන්ම online ද. එ කියන්නෙ අපිට colombo campus එක ඇතුලට ගිහින් ඉගෙන ගන්න බෑද ?

  • @izaadh
    @izaadh ปีที่แล้ว

    Valueble 🙌

  • @decorationsmk1176
    @decorationsmk1176 ปีที่แล้ว +3

    Oyala danna subjects ugannala vdo dannako. Salli nathi ayata udawwak widiyata.
    Taniyama clz nogihin karanawanm krama tikk kynnako

  • @rashiniprabha2849
    @rashiniprabha2849 ปีที่แล้ว +1

    aiye me september wl gatta eke closing date pahuwela mn dkke..bit ekt apply krnn aye koi kale waged enne ?awuruddkt ekasarayaid ganne..

    • @pramodwishmantha8100
      @pramodwishmantha8100 ปีที่แล้ว

      Bit ekata call karala ahanna. Naththam bit website eke dala athi

  • @sandeepanisilva4261
    @sandeepanisilva4261 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට උත්තරයක් දෙන්න.
    BIT එක කරලා හොද රටකට යන්න පුළුවන් ද

    • @dinithnethmika
      @dinithnethmika ปีที่แล้ว +2

      Germany වල ඒම it industry එකේ ජොබ් මේ කාලෙ ගොඩක් තියේ හොයල බලන්න 👍

  • @sajaniperera4078
    @sajaniperera4078 ปีที่แล้ว +1

    Very good introduction,👍👍

  • @kavindu4142
    @kavindu4142 ปีที่แล้ว

    Slitt ekea thiyana it ekath mekamad? Neththam wenasd?

  • @suharshidabrera
    @suharshidabrera ปีที่แล้ว +3

    I applied for BIT degree yesterday. In my application my A/L exam year has been taken as 2023. I sat for the 2022/2023 A/L exam (the results came recently). Will this be a problem?😮 please reply .

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว

      No. Even though your A/L results do not satisfied the minimum requirements. You can do the foundation and enroll.

    • @suharshidabrera
      @suharshidabrera ปีที่แล้ว

      @@PathumSimpson I have passed the A/L exam. I was referring to an issue while filling the application. The A/L exam year has been taken as 2023 in the application. Will that be an issue since we were the 2022/2023 A/L student batch?

  • @yasiruanjana1638
    @yasiruanjana1638 ปีที่แล้ว +4

    ඕක ඕනිම කෙනෙක් ට කරන්න පුලුවං රජයෙං නොමිලේ කරන exam එකක් ද අයියේ 😕

    • @erandiranasingha2752
      @erandiranasingha2752 ปีที่แล้ว

      නොමිලේ නෙවෙයි.බාහිර උපාධිය ක්

  • @abirah7813
    @abirah7813 ปีที่แล้ว +1

    Is it possible to do an MBA after BIT ?

  • @decorationsmk1176
    @decorationsmk1176 ปีที่แล้ว +1

    Vdo aka nm patta❤Aiye NVQ 4 mata tynawa. Mata taniyama karaganna puluwan da? Kohomada karanna puluwan krama. Plz help.

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว +1

      Academic path video eka balanna

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว +1

      @@PathumSimpson Aiye mn qwe BIT aka taniyama karaganna aka gana. (Clz noya. Clz yanna salli na. Aki) me mase register una🤧

  • @virajSapun
    @virajSapun 6 หลายเดือนก่อน

    අයියේ අපිට 1st Year Diploma කරලා Digree එක Hold කරලා ආයෙ Higher Diploma එක කරන්න පුලුවන්ද පස්සෙ කාලෙක😐

  • @decorationsmk1176
    @decorationsmk1176 ปีที่แล้ว +2

    BIT akata 2022 kattiya Oct 1 wenida gatha. Round 7 k tyala gathe. Lamai sahenna intv awa. Mn antima 7 weni round aken register une. Eda lamai 500kata aha inna ati. Register wenna kamati aya koikatath call akk dala ahala balanna. Online witharai apply karanna pukuwan. Api eda 4000k banda. Tama kisima witharayak dun na mokuth ma. Apith balan innawa

    • @minidi9096
      @minidi9096 ปีที่แล้ว +1

      Etakota dan kattiyawa aran iwaraida

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว +2

      @@minidi9096 Ow. Intw round 7 kin lamai gatha. Iwarai dn. At Call karala balanna koikatath.

    • @minidi9096
      @minidi9096 ปีที่แล้ว +1

      @@decorationsmk1176 thank youu🙏

    • @sadhu107sadhu6
      @sadhu107sadhu6 ปีที่แล้ว

      @@decorationsmk1176 apita 1st year patn arnda

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว +1

      @@sadhu107sadhu6 Me October 1 st register unada? Ahenm patan gena dan. At kisima coordinator akk na🥴

  • @NisRathnayaks-yp2me
    @NisRathnayaks-yp2me 2 หลายเดือนก่อน

    Bit degree ekth ekk krnn hoda degree mnvd.privte uni ekk hri ousl eke hri..bank ekkt vge ynvnm.

  • @tharukiamandani9410
    @tharukiamandani9410 ปีที่แล้ว +3

    W3 එකද හොද Matrix එකද

  • @galaxcartz9429
    @galaxcartz9429 ปีที่แล้ว +2

    hndit complete krapu kenekta subjects release krnawada

    • @sanduni925
      @sanduni925 10 หลายเดือนก่อน

      Moratuwe krna puluwan sliate eke hndit karala ena ayt 3rd year yana puluwan

  • @DisalaShorts
    @DisalaShorts 2 หลายเดือนก่อน

    Fit eka complete karanna , kochchara kal yanvd ?

  • @numlock6807
    @numlock6807 ปีที่แล้ว

    Intern kenekta salary keyak wage ganna puluwanda ?

  • @MYTUNSE
    @MYTUNSE ปีที่แล้ว

    අයියා මට english නැහැ , bit ඒක කරන්න පුවන්ද?? මම A/L ict කරලා තියේ

  • @thilinamadushan8424
    @thilinamadushan8424 ปีที่แล้ว

    1 st yr eka self study karala godagaganna beri weida bro second yr wage instituion ekakata join wenna balaporoththuwen hitiyoth

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 ปีที่แล้ว

    Aiiya giyapu institute eka mokak de. ? Mata Sunday withari free..

  • @bhagyapramodini5244
    @bhagyapramodini5244 ปีที่แล้ว +1

    Do you want to pass al from 1st shy and apply for this, can I know about it?

  • @shygaming2862
    @shygaming2862 ปีที่แล้ว

    BIT eke interview ekak tyalada ganne lamainwa.thiynawanm English walinda thiyanne

  • @milindakapuruge5207
    @milindakapuruge5207 ปีที่แล้ว

    Aiy java institute ak software emginerring degree akd hoda open ak software emginerring degree akd hoda

  • @manomilakshani2664
    @manomilakshani2664 ปีที่แล้ว +2

    අයියේ ගණිතයට c එකක් තියෙනවා ඉංග්‍රීසි වලට s එකක් තියෙන්නෙ ,එතකොට කරන්න බැරි වෙයිද ?

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +2

      Ba brother
      English aya krnt wenw

  • @ishanieranga4118
    @ishanieranga4118 ปีที่แล้ว

    Watina video ekk aiye. Mmth me para bit ekta register una colombo university eke. Ane eth thama mukuth hitha gnna baruwa inne, kisima deyk dnne na, aduma syllabus ekwth, plz help krnna puluwnda

    • @mudithamadusith6506
      @mudithamadusith6506 ปีที่แล้ว +1

      Bit lk site eke hamadema thiynw

    • @hkdd1638
      @hkdd1638 ปีที่แล้ว

      Oya dn karanavada ,dn kohomada kara ganna pulluvan da😥

    • @ishanieranga4118
      @ishanieranga4118 ปีที่แล้ว

      @@mudithamadusith6506 Thanks

    • @ishanieranga4118
      @ishanieranga4118 ปีที่แล้ว

      @@hkdd1638 ow krnwa

  • @suharshidabrera
    @suharshidabrera ปีที่แล้ว +8

    Can we enroll with the BIT degree after 3rd shy of A/L ( please explain the number of sitting of A/L asked in entry requirements)

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว +3

      Yes U can easily. O/L en,math CC & A/L S3 only

    • @MohammedNizlan-2328
      @MohammedNizlan-2328 ปีที่แล้ว

      @@decorationsmk1176
      I am doing 2nd shy (2023) but I am sure that I will pass this examination with atleast 3S (Maths physics Ict).
      But I am more confident that I can surely take atleast 2A passes and a C pass if I try 3rd shy.
      So what's your opinion? Is doing an external BIT degree is good or trying 3rd shy and entering morotuwa university is better?.
      Please reply🙄

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว

      @@MohammedNizlan-2328 As I think, entering Moratuwa uni is better ( only If U sure 3rd shy)..

  • @samithaisards9950
    @samithaisards9950 ปีที่แล้ว

    30 years no job kenekta it karala goda yanne puluwanda aiye. mokakda recomand karanaq courses ehema ayata

  • @Nisali511
    @Nisali511 ปีที่แล้ว

    ayye mt A/ls C,C,S thiyenne .A/l english C thiynwa .o/ls english C thiynwa eth mt maths S ekak ethkot oka krnna barida plz rply

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว

      ehema nm FIT eka karala enna o ne

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว

      ​@@PathumSimpsoneth ba
      O/l English and maths C aniwaryay

  • @hashanishashikala8566
    @hashanishashikala8566 ปีที่แล้ว +2

    Hoda institution ekkak kiynna ko

  • @ramodisavindya1610
    @ramodisavindya1610 ปีที่แล้ว

    Bit walata tution yanna puluwan hoda institute ekak kynnko

  • @sathruekmina3257
    @sathruekmina3257 ปีที่แล้ว +1

    Mata projects eka karana kuru hari sir kenek hoyala dena puluwan d Ayye

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว

      Ape brand ambassador program ekata join wenna

  • @lahiru-madushan
    @lahiru-madushan ปีที่แล้ว +4

    BIT nethuwa BCS aulak nedda machan. Uk PGD eka

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว +1

      මම දන්න තරමින් ඒක pgd එකක් නෙමෙයි. ඒක equal වෙන්නෙ UK degree එකක 1st year එකට.

  • @samanmaleeedirisooriya3457
    @samanmaleeedirisooriya3457 ปีที่แล้ว +2

    HNDIT diploma ek krpu kenek 2 year release krnwd ?

  • @inshi8001
    @inshi8001 ปีที่แล้ว +1

    Aiye FIT eka genath kiyannako

  • @rashmi6127
    @rashmi6127 ปีที่แล้ว +3

    ඊලග intake එක කවද්ද ?

  • @DRAVEN_250
    @DRAVEN_250 ปีที่แล้ว

    math Ruhuna physical science. eth mn asa na physical wlt. IT field ekt thmai kemthi. okkoma atha erla full time BIT krata kmk ndd?

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว +2

      Dekama karanna puluwn. Ehema karagaththa aya godak innawa

    • @DRAVEN_250
      @DRAVEN_250 ปีที่แล้ว

      @@PathumSimpson Physical wala thiyena subject wlt pddkwth asa nane 🙁

    • @DRAVEN_250
      @DRAVEN_250 ปีที่แล้ว

      @@PathumSimpson Physical science yanne nethuwa Software engineering degree ekak thmai mt krnd one. Private institutes wla prices wedine. E nisa BIT krnd hithune. Wena path ekak ndd software engineering ynd

    • @SN22017
      @SN22017 ปีที่แล้ว

      @@DRAVEN_250 loan එකක් දෙනවා නේද රජයෙන් ඒක ගැන හොයන්න ඒකේ අඩුයි මම හිතන්නේ

  • @anjalialwis4894
    @anjalialwis4894 ปีที่แล้ว +2

    Aiye Matrix university eka hodada BIT degree eka karanna?

  • @arunaprabath8307
    @arunaprabath8307 ปีที่แล้ว

    mata o\l wlta maths wlta A thiyey mata chane ekak deida mekata katha klaoth

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว

      Katha karala balanna eyala ekka

  • @anlyng7147
    @anlyng7147 ปีที่แล้ว +1

    Ayya what are differences between Colombo bit and moratu bit .

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 11 หลายเดือนก่อน

      Moratuwa one is bit difficult

    • @RPMDev539
      @RPMDev539 11 หลายเดือนก่อน

      @@Kevin_Silva_ ucsc is now hard than ever

  • @kumarahettiarachchi9523
    @kumarahettiarachchi9523 ปีที่แล้ว

    Al karanne nathuwa bit eka karana eken it filed eke ihaata yaddi prasnak weida

  • @pathumpriyankara9840
    @pathumpriyankara9840 ปีที่แล้ว

    Dan register karanawada

  • @luhith04
    @luhith04 ปีที่แล้ว

    මම sliit eke 1 yr eka karana gaman inne
    Mata barid eke karana ewwagen BIT eka goda daganna

    • @isiwarithimethya
      @isiwarithimethya 11 หลายเดือนก่อน

      Sliit eke oya monada karanne degree eka

  • @nawodya9496
    @nawodya9496 ปีที่แล้ว

    Aiye o/l english s pass nam thiyenne BIT eka karana gaman o/l aphu danna puluwan d . .?
    ethkot engineering degree ekak krnawa nm BIT eka wenama aniwaryenm karanna onad.?
    .rata job ekata yanw nm BIT eka aniwaryenm karanna onad .?
    Aiye hoda english course ekak kiynn .
    BIT d bahira upadi kiyl karanne .🙄

  • @programming_36085
    @programming_36085 ปีที่แล้ว

    Colombo da hoda moratuwa da hoda kiynn pluwnda

  • @Slphotographer-ds6jn
    @Slphotographer-ds6jn ปีที่แล้ว

    ayya english lokuwata illanawada mt english thama

  • @darshi763
    @darshi763 ปีที่แล้ว

    2023ta dan apply karanna bai da

  • @ayeshinduwara3997
    @ayeshinduwara3997 ปีที่แล้ว

    Aiyye BIT Moratuwa degree eka gena poddak kiyanna pluwanda aiyyata pluwan nam aiyyawa contact keraganna detail ekk denna pluwanda

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว

      LinkedIn pathum kalhan

    • @ayeshinduwara3997
      @ayeshinduwara3997 ปีที่แล้ว

      @@PathumSimpson thank you so much i will get touch with you aiyya 🤝

  • @imashakavindi9371
    @imashakavindi9371 ปีที่แล้ว

    Ruhune information technology amruid ayye

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 ปีที่แล้ว +1

    අනේ අයියෙ.OL maths walta S එකක් තියෙන්නෙ 😖 අනිත්.ඔක්කොම qualifications තියෙනවා. මොකක්ද කරන්නේ ඒකට

    • @PathumSimpson
      @PathumSimpson  ปีที่แล้ว +2

      Maths අපහු කරන්න වෙයි. BIT office එකට call කරල බලන්න ඒකට exceptions තියෙනවද කියල.

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว +2

      Maths nm illanawa. Nathan FIT aka karanna wei. Kohomath oyata S tyagena mona job akkwath lankawe karanna ba kawadawath. A nisa Maths C aniwa daganna. Aka dagena BIT akata anna. Maths daganna kale diga wadi wagenm FIT aka tk gala karala BIT akata painna..

    • @sithuunimeshi5350
      @sithuunimeshi5350 ปีที่แล้ว +1

      @@decorationsmk1176 thnz ❤️

  • @compareeye8853
    @compareeye8853 ปีที่แล้ว +1

    BIT karanna laptop ekk onimada

  • @pathumpriyankara9840
    @pathumpriyankara9840 ปีที่แล้ว

    Moratuwa bit eka kohomada

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 ปีที่แล้ว +3

    අනේ මට bit එක කරන්න ඕන 🥺🥺

    • @tmadhusanka
      @tmadhusanka ปีที่แล้ว

      Deadline iwarai neda.

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว +1

      OCt 1 wenida kattiya gatha. Koikatath danma call karala balanna

    • @chamixlk
      @chamixlk ปีที่แล้ว

      Dn danna puluwn

    • @decorationsmk1176
      @decorationsmk1176 ปีที่แล้ว

      @@chamixlk A kohomada? Dn kattiya aran iwarai. Oct 1 wenida salli badala awe api. Feb mula semester 1xm th akka.

    • @khabylamereacts69
      @khabylamereacts69 ปีที่แล้ว

      @@decorationsmk1176 exam thiyene masa kiyakata sarayakda

  • @vmaths7215
    @vmaths7215 ปีที่แล้ว +2

    හොදම Colombo ද Moratuwa ද?

  • @isiwarithimethya
    @isiwarithimethya 11 หลายเดือนก่อน

    meka bahira upadiyakda ethakota?