ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුණ නිසා ගොඩක් අය විශ්වවිද්‍යාල වල විවිධ පාඨමාලා ගැන උනන්දුවක් දක්වනව.ඉතින් අද අපි බොහොම ජනප්‍රිය IT degree දෙකක් ගැන විස්තර ඔයාලට අරන් එන්න හිතුව,මේ දවස් වල ලංකාවෙ trending ම job එකක් තමයි Software Engineer කියන්නෙ. හැමෝම දැන් ඒක නිසා IT degree එකක් ගන්න try කරනව. රජයේ විශ්ව විද්‍යාලයකට තේරුණ කෙනෙක්ට IT Degree එකක් කරන්න හොඳම තැනක් විදිහට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය, එහෙමත් නැත්නම් “UCSC එක” ගැන ගොඩක් අය කතා කරනවා. මොකක්ද මේ UCSC කියන්නෙ, මොනවද කරන්න පුළුවන් degrees, Jobs කොහොමද වගේ ප්‍රශ්න ගොඩක් මේ දවස් වල group එකේ දැක්ක. මේ ප්‍රශ්න ගොඩකට උත්තර ගේන්න තමයි මේ article එක ලියන්නෙ.UCSC එකෙන් ඔයාට ලැබෙන degree එක ලෝකයේ ඕනම තැනක පිළිගන්න ගොඩක් valuable degree එකක්. ඒකට දැන් industry එකේ වගේම ලෝකයේ ප්‍රධාන research universities වල ඉන්න UCSC එකේ alumni ලා සාක්ෂි දරනවා.UCSC degree එකේ වටිනාකම එක වැඩි වෙන්න හේතු ගොඩක් තියන්ව. එකක් තමයි ගොඩක් international standards (IEEE, ACM) වලට අනුව නිරන්තරයෙන් යාවත්කාලින වෙන course modules. IT industry එකේ ඕනම තැනක ඕනම position එකක වැඩ කරන්න පුළුවන් subjects ගණනාවක් ඔයාට තෝරාගන්න ලබා දෙනවා. ඒ වගේම ඔයා Higher studies කරන්න ඉන්නව නම් ඒකට අවශ්‍ය කරන සම්පූර්ණම අඩිතාලමත් ලබා දෙනව.UGC එක හරහා UCSC එකට එන්න ඉන්න ඔයාට Degrees දෙකක් අතරින් තෝරාගැනීමක් කරන්න පුළුවන්. එකක් තමා BSc. in Computer Science degree එක. අනෙක තමයි BSc. in Information Systems degree එක. මේ degrees වල සම්පුර්ණ intake එකෙන් 25%ක් 2nd year එක අවසානයේදී Special කරන්න තෝරාගන්නවා. GPA එක අනුව තමයි තෝරාගන්නේ. එතකොට එන ප්‍රශ්නයක් තමයි, 3 year degree එක අවුලක් වෙයිද කියන එක. ඇත්තටම නැහැ. හරියට courses follow කරොත් 3rd year ඉවර වෙද්දි industry එකට ගැලපෙන කෙනෙක්ව නිර්මාණය වෙනව. 3rd year එකේ දෙවෙනි sem එකේ ඔයාට internship එකක් කරන්න අවස්ථාව දෙනවා. ඒකත් හැමෝගෙම වගේ CVs, companies වලට යවන්නේ UCSC එකෙන්මයි. 3rd year එකෙන් out උන අයත් ඉතාමත් හොඳ salary එකකට industry එකට යනව. ඒත් higher studies වගේ කරනව නම් (හොඳ class එකක් තියෙන) special degree එකකින් ඔයාට ලොකු තල්ලුවක් ලැබෙන බව මතක් කරන්න ඕනේ. 4 year CS degree එකක් කරන්න තේරුනොත් ඔයාලට option දෙකක් ලැබෙනවා. Computer Science වලින් හෝ Software Engineering වලින් special කරන්න. ඔයාගේ final year research එක CS එකක්ද නැත්තන් SE project එකක්ද කියන එක අනුව ඒ තීරණය ගන්න එක වටිනවා. SE research එක කරන්න ඕනේ කණ්ඩායම් විදිහට. CS research එකක් කරනවා නම් research එකේ uniqueness සහ CS contribution සලකා බලනවා. Out උනාම ලැබෙන jobs ගැන කතා කරොත් IT field එකේ ඕනම job එකකට යන්න පුළුවන් බව අපි කලිනුත් පැහැදිලි කරා. Software engineering, Devops, Data Science, UI/UX, QA, BA සහ තව බොහෝ fields වල UCSC graduates ල වැඩ කරනවා. Salary Lavel එක ගත්තොත් Out වෙන හැමෝම වගේ ලක්ශ කිහිපයක පඩියක් ගන්නව. තමන්ගේ skill එක සහ experience මත ලක්ෂ 5ට වැඩි ආරම්භක පඩියක් ගන්න graduatesලත් ඉන්නවා.Information systems degree එක ගත්තොත්, මුළින්ම ඒක Business Analyst, Quality Assurance වගේ Business skills ඉලක්ක කරලා නිර්මාණය කරපු degree එකක්. නමුත් දැන් එයට බොහෝ CS ආශ්‍රිත subjects modules එකතු වෙලා තියෙන නිසා සහ තෝරාගන්න පුළුවන් නිසා Software engineer කෙනෙක් වෙන්න ආස අයටත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඕනේ තරම් IS සහ CS undergradautes ල එකම company එකේ එකම job role එක කරනවා. ඒ වගේම CS degree එක කරලා Business Analyst role එක කරන graduates ලත් ඉන්නවා. IS special degree එකෙත් research එක group විදිහට කරන්න තියෙන්නේ. UCSC එක facilities අතින් ගොඩක්ම හොඳ තැනක්. සියලුම lecture halls AC. ඒ වගේම වෙනම Library එකක්, Computer Laboratories, Research Areas වගේ හැම දෙයක්ම ඔයාලට ලැබෙනව. ඔයාලගේ startup projects තියෙනවා නම් ඒවටත් සහයෝගය ලබා දෙන්න පහසුකම් වෙන් කරලා තියෙනවා. ඒ වගේම Ragging කියන දේ UCSC එක ඇතුලෙ කිසිම විදියකට වෙන්නෙ නෑ. ඒක නිසා හැමෝටම ඉගනගන්න හොඳ වටපිටාවක් මේක ඇතුලෙ නිර්මානය වෙලා තියනවා. Undergradautesල හැමෝම හොඳ විනයක් පවත්වාගෙන යනවා.තවත් විශේෂ දෙයක් තමයි ගොඩක් extra curricular activities ඔයාලට ගොඩක් තෝරගන්න ලැබෙනව. Colombo University එක කියන්නෙ ගොඩක් sports වගේම student socities තියන තැනක්. ඉතින් ඉස්කෝලෙදි කරපු sports activities ඔයාලට continue කරන්න පුලුවන්. ඒ වගේම UCSC එකටම වෙන් උනු ACM, පැහැසර, IEEE, ISACA වගේ Clubs වලටත් ඔයාලට join වෙන්න පුලුවන්.කොහොම උනත් කියන්න තියෙන්නෙ degree එක ගන්න නම් ඔයාලට මහන්සි වෙලා වැඩ කරන්න වෙන්ව. ඒක හැම degree එකකටම පොදු දෙයක්. හැමෝටම good luck!තවත් විස්තර UCSC වෙබ් අඩවියෙන්: ucsc.cmb.ac.lk/undergraduate-programmes/සටහන - සිනෙත් ධනංජයඉදිරිපත් කිරීම - Maths අපි
Mechchr davas hoyapu de ❤
Thank you so much
අනේ මට දැන ගන්න පුලුවන් ද ඕකෙ 𝗶𝘀 වලිං ෆෝර්ත් ඉයර් එකට තේරෙන්න බැරි උනොත් 3 ඉයර් එකෙන් අයින් වෙන්න වෙනවා නේ. එහෙම උනොත් එක උපාදිය අරන් පිටරට ඉගෙන ගන්න යන්න ඉන්න කෙනෙක්ට බලපානව ද? මගේ ටීචර් කෙනෙක් කිව්වා පිටරට ගිහිම් තව දුරටත් ඉගෙන ගන්නවා නම් අවුරුදූ 4ක ඩිග්‍රියක් කරන එක අනිවාර්‍යයි කියලා🙄
අපි අවුරුදූ තුනෙන් අයින් උනොත් ලැබෙන්නේ නෝමල් ඩිග්‍රී එකක් දබැචර් ඔෆ් සයන්ස් කියලා ලැබැන්නේ ෆෝර්ත් ඉයර් එක කම්ප්ලීට් කරපු අයට විතරයි ද
Colombo university ekw Computer science digree ekta maths stream eke krpu ayta follow krnna puluwnda?(phy6 combined chemistry) nettm IT AL wlta krla tiyna eke aniwaryada 2024 weddi?Cs enne z eke koi range eke tiyenne oneda?? Plz reply🙏
2023/24 ඉඳන් information system යන්න නම් අනිවාරෙන් Combined maths, physics, ict කියන Subject 3 න් එකක් අනිවාරෙන්ම කරලා තියෙන්න ඔිනි.. සහ ඔය subject 3 න් ඔයා කරන එකට C pass එකක් තියෙන්නත් ඔිනී.. OL English, Maths C තියෙන්න ඔිනී...
Thawa danna wisthara kiyanna puluwanda please 😢aptitude test eka ehema amaruda😢
Udawwak 😢
@@sithumigunawardana5808 මොකද්ද..☹️
@@sithumigunawardana5808 බලන අවම සුදුසුකම් ටික නම් ඔය ටික තමයි... 2022/23 campus book එක බලන්න..
@@sewwandimadushani4094 😅 ඔයා 2023 AL කරාද.. මුලින් ම ප්‍රතිඵල එනකම් ඉන්න
Thank you very much akke❤
Share your friends 😍
Thank you so much💖💖 හොයපු වීඩියෝ එකක්.ගොඩක් වටිනවා.👍👍
🥰
@@diarybytheekshana2000 අක්කේ මේකෙ සීයට 25 තෝරන්නෙ ucsc එකෙ ඉන්න ඔකොම අයගෙන්ද❤
godak watinawa ❤️
Sthuthi ❤️
Perfect medialogist 😍❤💐💪
Thank you sir 🤗
thank yuu akkeee
😍
Nice!❤🎉
Thank you 😍
2022(2023) lamaita dan mekata join wenna barida
Akke apitude test walata enne monwd?
👌💚
❤❤❤❤❤🎉🎉🎉🎉
❤❤
Akki, How about for external degree students?Can they also access these places?
Akka science faculty ek pennannko plz 😥
😢
Akke colombo university eke statictics degrees eke krna kawruhri contact krla denna puluwanda
❤️😊★
Akke colombo campus primary education degree 2022 new mokakda meka
Mekta ynna api campus select wenna onid
ou.meka campus eke course ekak
Mage z eka 0.3 bioscience ....mn kaluthara .mn aptitude test eka pass unoth mat enna puluwn weida ...information systems 🥺❤️
oya aptitute test passd??? mtth oy z ekmy.. matale...
Comment section eke pinned commnt eka blnna❤
❤✨️Akke dn colombo law faculty ekata lankawen kochchra gaanak gnnawada,dan wadi karala kiuwa neda ganna gaana
326 k gaththa
O/l iwara welath oya course eka karanna puluwanda e monawada
Akki ugsc eke information system wala apituted test walat monda enne akki
Akke Colombo University ekeeda IS Hons denne eekiwwe 4th year eka UCSC ekeeda j'pura,sabara campus wala ayatth karanne.
Which uni order did you apply & what's your z score?
bachelor of science hamotama hambenawa. bachelor of science honours hambenne awurudu 4 complete karoth witharai
@ranindunimesh4036 thank you Math eka passe Dana gaththaHabayi mata hambune UCSC neve Bachelor of science honest IIT degree ekak
@@Saraninovels UWA wellasse neda?Oyage Z eka kohomada thibbe?
University කොචිචර තිබිබත් සමාජය තරමි university යක් තව කොහෙද ?
Uni ගියපු නැති එකෙක්
😂
😅
😂😂
😂😂😂
🌝❤️
meke course freeda???
Man ruhuna agriculture final year..mata me degree akak karanna puluwanda external ...danna kenek kiyanawada
maths walin z eka 0.4051 thiyenne. meketa enna puluwn weida bottuwakin hari? 🥲
Math mtz kre z eka .6200 info.sys. nm plw weyi bn appitude test eken goda dagaththoth.com.sciencenm ba bn khomathma.
Poddak campus potha balanna.eke z eka anuwa thamai balanna wenne
Apply karnne kohomada oni year ekka a/l krapu kenekta appy krnn puluwanda
Campus potha balanna.e anuwa apply karanna pulwan
Akke hostel hoya gnne kohomd ,campus ekt enna kalinmad book krnn one
Campus patan ganna dwsatama hostel yanna puluwn.kalin register wela salli gewanna ona
Ape yaluwoma set wela awot ekma room eke inn puluwnd akke
Akke okt enn apituted test ek aniwaryen liynn onid? Z ekn withrk pramanawath ndd?
me awurudde naaa test ek
@@dahampunsarakawda kiyanne
@@hemaka_wanshanath_ pothe thiyenne bng 🥲 kiyewwe ndd 🥲 ne para aptitude test cancel gdk degree wala moratuwe practical wage one wena ewta thiyanawa
@@dahampunsara etkota test ekk nathuwa Z eken witharada select karaganne
@@hemaka_wanshanath_ ow
Z eka da godak blpnne mekta
Ou z ekakth bapanawa..campus potha poddak balanna
අක්කෙ මන් ආර්ට් කරෙ,A3,,z එක 1.6828 ,මාත් මේ කෝස් එක කරන්න ආසයි,ඒත් ඇපිටියුඩ් එකට මොන වගෙ ඒවද එන්නෙ,ict ගැන ලොකුවට දැනුමක් නැ දැනටමත් 😢
Mn e gana wisthra hoyla post ekak dannam
mee year eke aptitude na neda
මේ year එකේ ඉදන් Art කරපු අයට ඕක කරන්න බැ 😢Combined Maths හරි Physics හරි ICT හරි තුනෙන් එකකට C ඕනේහැබැයි Art එක්ක ICT කරපු අයට පුලුවන් 😁
Did you apply IS in you 1st order?
akka,Technology faculty ek thiyenneth okath ekkamada
Na eka wenama thiyenne
Which order did you apply?
Akke japura Is d colombo IS d hodamaa
1.9
Same question 😒
අනේ මට දැන ගන්න පුලුවන් ද ඕකෙ 𝗶𝘀 වලිං ෆෝර්ත් ඉයර් එකට තේරෙන්න බැරි උනොත් 3 ඉයර් එකෙන් අයින් වෙන්න වෙනවා නේ. එහෙම උනොත් එක උපාදිය අරන් පිටරට ඉගෙන ගන්න යන්න ඉන්න කෙනෙක්ට බලපානව ද? මගේ ටීචර් කෙනෙක් කිව්වා පිටරට ගිහිම් තව දුරටත් ඉගෙන ගන්නවා නම් අවුරුදූ 4ක ඩිග්‍රියක් කරන එක අනිවාර්‍යයි කියලා🙄අනේ දන්න කෙනෙක් කියන්නකො
Yes. If you want to go to abroad for your higher studies, you need to have a four years degree. Which uni order did you apply & what's your z score?
@@hana05_11 thank you Mao apply kale nam,Colombo IS Jayawardanapura ISUva Wellassa IITMata hambune iit degree ekaZ eka 1.4
Arts ayatath me course eka karanna puluwand?
Poddak campus potha balanna.website ekata gihin...subjects anuwa thamai balanna wenne
පොදු පරික්ෂණ 30% වඩා අඩු උනොත් apply krnn baida😢
Pass wenna ona...mn commnt section eke comment ekak dla athi.kiywanna
Ishanka aiya 🎉
Sahan ayyath innwa meke 😊
Education faculty i?
No ucsc
thank u so much akkkiiiiiii. i got my AL result last week and i love to study here and my fav degree is information systems and my z score is 1.8620 . akki mee reay eke aptitude na neda
Aptitude test tiyenawa eth Combined Maths, Physics or ICT karanne nathuwa enna ba
me awurudde test eka na
@@hkjay2375 test eka na me awurudde gdk degrees wala ain krl thiyenne
If you're a maths or bio student, you can apply for computer science degree
@@hana05_11 Bio students can’t apply for computer science degree.
❤🎉🎉🎉🎉
❤😍
💗✌️
❣️
❤️✨️
😍😍
❤️
❤🎉
❤
❤❤❤
🎉❤
උසස් පෙළ ප්‍රතිපල නිකුත් වුණ නිසා ගොඩක් අය විශ්වවිද්‍යාල වල විවිධ පාඨමාලා ගැන උනන්දුවක් දක්වනව.ඉතින් අද අපි බොහොම ජනප්‍රිය IT degree දෙකක් ගැන විස්තර ඔයාලට අරන් එන්න හිතුව,
මේ දවස් වල ලංකාවෙ trending ම job එකක් තමයි Software Engineer කියන්නෙ. හැමෝම දැන් ඒක නිසා IT degree එකක් ගන්න try කරනව. රජයේ විශ්ව විද්‍යාලයකට තේරුණ කෙනෙක්ට IT Degree එකක් කරන්න හොඳම තැනක් විදිහට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය, එහෙමත් නැත්නම් “UCSC එක” ගැන ගොඩක් අය කතා කරනවා.
මොකක්ද මේ UCSC කියන්නෙ, මොනවද කරන්න පුළුවන් degrees, Jobs කොහොමද වගේ ප්‍රශ්න ගොඩක් මේ දවස් වල group එකේ දැක්ක. මේ ප්‍රශ්න ගොඩකට උත්තර ගේන්න තමයි මේ article එක ලියන්නෙ.
UCSC එකෙන් ඔයාට ලැබෙන degree එක ලෝකයේ ඕනම තැනක පිළිගන්න ගොඩක් valuable degree එකක්. ඒකට දැන් industry එකේ වගේම ලෝකයේ ප්‍රධාන research universities වල ඉන්න UCSC එකේ alumni ලා සාක්ෂි දරනවා.
UCSC degree එකේ වටිනාකම එක වැඩි වෙන්න හේතු ගොඩක් තියන්ව. එකක් තමයි ගොඩක් international standards (IEEE, ACM) වලට අනුව නිරන්තරයෙන් යාවත්කාලින වෙන course modules. IT industry එකේ ඕනම තැනක ඕනම position එකක වැඩ කරන්න පුළුවන් subjects ගණනාවක් ඔයාට තෝරාගන්න ලබා දෙනවා. ඒ වගේම ඔයා Higher studies කරන්න ඉන්නව නම් ඒකට අවශ්‍ය කරන සම්පූර්ණම අඩිතාලමත් ලබා දෙනව.
UGC එක හරහා UCSC එකට එන්න ඉන්න ඔයාට Degrees දෙකක් අතරින් තෝරාගැනීමක් කරන්න පුළුවන්. එකක් තමා BSc. in Computer Science degree එක. අනෙක තමයි BSc. in Information Systems degree එක. මේ degrees වල සම්පුර්ණ intake එකෙන් 25%ක් 2nd year එක අවසානයේදී Special කරන්න තෝරාගන්නවා. GPA එක අනුව තමයි තෝරාගන්නේ. එතකොට එන ප්‍රශ්නයක් තමයි, 3 year degree එක අවුලක් වෙයිද කියන එක. ඇත්තටම නැහැ. හරියට courses follow කරොත් 3rd year ඉවර වෙද්දි industry එකට ගැලපෙන කෙනෙක්ව නිර්මාණය වෙනව. 3rd year එකේ දෙවෙනි sem එකේ ඔයාට internship එකක් කරන්න අවස්ථාව දෙනවා. ඒකත් හැමෝගෙම වගේ CVs, companies වලට යවන්නේ UCSC එකෙන්මයි. 3rd year එකෙන් out උන අයත් ඉතාමත් හොඳ salary එකකට industry එකට යනව. ඒත් higher studies වගේ කරනව නම් (හොඳ class එකක් තියෙන) special degree එකකින් ඔයාට ලොකු තල්ලුවක් ලැබෙන බව මතක් කරන්න ඕනේ.
4 year CS degree එකක් කරන්න තේරුනොත් ඔයාලට option දෙකක් ලැබෙනවා. Computer Science වලින් හෝ Software Engineering වලින් special කරන්න. ඔයාගේ final year research එක CS එකක්ද නැත්තන් SE project එකක්ද කියන එක අනුව ඒ තීරණය ගන්න එක වටිනවා. SE research එක කරන්න ඕනේ කණ්ඩායම් විදිහට. CS research එකක් කරනවා නම් research එකේ uniqueness සහ CS contribution සලකා බලනවා.
Out උනාම ලැබෙන jobs ගැන කතා කරොත් IT field එකේ ඕනම job එකකට යන්න පුළුවන් බව අපි කලිනුත් පැහැදිලි කරා. Software engineering, Devops, Data Science, UI/UX, QA, BA සහ තව බොහෝ fields වල UCSC graduates ල වැඩ කරනවා. Salary Lavel එක ගත්තොත් Out වෙන හැමෝම වගේ ලක්ශ කිහිපයක පඩියක් ගන්නව. තමන්ගේ skill එක සහ experience මත ලක්ෂ 5ට වැඩි ආරම්භක පඩියක් ගන්න graduatesලත් ඉන්නවා.
Information systems degree එක ගත්තොත්, මුළින්ම ඒක Business Analyst, Quality Assurance වගේ Business skills ඉලක්ක කරලා නිර්මාණය කරපු degree එකක්. නමුත් දැන් එයට බොහෝ CS ආශ්‍රිත subjects modules එකතු වෙලා තියෙන නිසා සහ තෝරාගන්න පුළුවන් නිසා Software engineer කෙනෙක් වෙන්න ආස අයටත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඕනේ තරම් IS සහ CS undergradautes ල එකම company එකේ එකම job role එක කරනවා. ඒ වගේම CS degree එක කරලා Business Analyst role එක කරන graduates ලත් ඉන්නවා. IS special degree එකෙත් research එක group විදිහට කරන්න තියෙන්නේ.
UCSC එක facilities අතින් ගොඩක්ම හොඳ තැනක්. සියලුම lecture halls AC. ඒ වගේම වෙනම Library එකක්, Computer Laboratories, Research Areas වගේ හැම දෙයක්ම ඔයාලට ලැබෙනව. ඔයාලගේ startup projects තියෙනවා නම් ඒවටත් සහයෝගය ලබා දෙන්න පහසුකම් වෙන් කරලා තියෙනවා. ඒ වගේම Ragging කියන දේ UCSC එක ඇතුලෙ කිසිම විදියකට වෙන්නෙ නෑ. ඒක නිසා හැමෝටම ඉගනගන්න හොඳ වටපිටාවක් මේක ඇතුලෙ නිර්මානය වෙලා තියනවා. Undergradautesල හැමෝම හොඳ විනයක් පවත්වාගෙන යනවා.
තවත් විශේෂ දෙයක් තමයි ගොඩක් extra curricular activities ඔයාලට ගොඩක් තෝරගන්න ලැබෙනව. Colombo University එක කියන්නෙ ගොඩක් sports වගේම student socities තියන තැනක්. ඉතින් ඉස්කෝලෙදි කරපු sports activities ඔයාලට continue කරන්න පුලුවන්. ඒ වගේම UCSC එකටම වෙන් උනු ACM, පැහැසර, IEEE, ISACA වගේ Clubs වලටත් ඔයාලට join වෙන්න පුලුවන්.
කොහොම උනත් කියන්න තියෙන්නෙ degree එක ගන්න නම් ඔයාලට මහන්සි වෙලා වැඩ කරන්න වෙන්ව. ඒක හැම degree එකකටම පොදු දෙයක්. හැමෝටම good luck!
තවත් විස්තර UCSC වෙබ් අඩවියෙන්: ucsc.cmb.ac.lk/undergraduate-programmes/
සටහන - සිනෙත් ධනංජය
ඉදිරිපත් කිරීම - Maths අපි
Mechchr davas hoyapu de ❤
Thank you so much
අනේ මට දැන ගන්න පුලුවන් ද ඕකෙ 𝗶𝘀 වලිං ෆෝර්ත් ඉයර් එකට තේරෙන්න බැරි උනොත් 3 ඉයර් එකෙන් අයින් වෙන්න වෙනවා නේ. එහෙම උනොත් එක උපාදිය අරන් පිටරට ඉගෙන ගන්න යන්න ඉන්න කෙනෙක්ට බලපානව ද?
මගේ ටීචර් කෙනෙක් කිව්වා පිටරට ගිහිම් තව දුරටත් ඉගෙන ගන්නවා නම් අවුරුදූ 4ක ඩිග්‍රියක් කරන එක අනිවාර්‍යයි කියලා🙄
අපි අවුරුදූ තුනෙන් අයින් උනොත් ලැබෙන්නේ නෝමල් ඩිග්‍රී එකක් ද
බැචර් ඔෆ් සයන්ස් කියලා ලැබැන්නේ ෆෝර්ත් ඉයර් එක කම්ප්ලීට් කරපු අයට විතරයි ද
Colombo university ekw Computer science digree ekta maths stream eke krpu ayta follow krnna puluwnda?(phy6 combined chemistry) nettm IT AL wlta krla tiyna eke aniwaryada 2024 weddi?
Cs enne z eke koi range eke tiyenne oneda?? Plz reply🙏
2023/24 ඉඳන් information system යන්න නම් අනිවාරෙන් Combined maths, physics, ict කියන Subject 3 න් එකක් අනිවාරෙන්ම කරලා තියෙන්න ඔිනි.. සහ ඔය subject 3 න් ඔයා කරන එකට C pass එකක් තියෙන්නත් ඔිනී.. OL English, Maths C තියෙන්න ඔිනී...
Thawa danna wisthara kiyanna puluwanda please 😢aptitude test eka ehema amaruda😢
Udawwak 😢
@@sithumigunawardana5808 මොකද්ද..☹️
@@sithumigunawardana5808 බලන අවම සුදුසුකම් ටික නම් ඔය ටික තමයි... 2022/23 campus book එක බලන්න..
@@sewwandimadushani4094 😅 ඔයා 2023 AL කරාද.. මුලින් ම ප්‍රතිඵල එනකම් ඉන්න
Thank you very much akke❤
Share your friends 😍
Thank you so much💖💖 හොයපු වීඩියෝ එකක්.ගොඩක් වටිනවා.👍👍
🥰
@@diarybytheekshana2000 අක්කේ මේකෙ සීයට 25 තෝරන්නෙ ucsc එකෙ ඉන්න ඔකොම අයගෙන්ද❤
godak watinawa ❤️
Sthuthi ❤️
Perfect medialogist 😍❤💐💪
Thank you sir 🤗
thank yuu akkeee
😍
Nice!❤🎉
Thank you 😍
2022(2023) lamaita dan mekata join wenna barida
Akke apitude test walata enne monwd?
👌💚
😍
❤❤❤❤❤🎉🎉🎉🎉
😍
❤❤
😍
Akki, How about for external degree students?
Can they also access these places?
Akka science faculty ek pennannko plz 😥
😢
Akke colombo university eke statictics degrees eke krna kawruhri contact krla denna puluwanda
❤️😊★
😍
😍
😍
Akke colombo campus primary education degree 2022 new mokakda meka
Mekta ynna api campus select wenna onid
ou.meka campus eke course ekak
Mage z eka 0.3 bioscience ....mn kaluthara .mn aptitude test eka pass unoth mat enna puluwn weida ...information systems 🥺❤️
oya aptitute test passd??? mtth oy z ekmy.. matale...
Comment section eke pinned commnt eka blnna❤
❤✨️
Akke dn colombo law faculty ekata lankawen kochchra gaanak gnnawada,dan wadi karala kiuwa neda ganna gaana
326 k gaththa
O/l iwara welath oya course eka karanna puluwanda e monawada
Akki ugsc eke information system wala apituted test walat monda enne akki
Comment section eke pinned commnt eka blnna❤
Akke Colombo University ekeeda IS Hons denne eekiwwe 4th year eka UCSC ekeeda j'pura,sabara campus wala ayatth karanne.
Which uni order did you apply & what's your z score?
අපි අවුරුදූ තුනෙන් අයින් උනොත් ලැබෙන්නේ නෝමල් ඩිග්‍රී එකක් ද
බැචර් ඔෆ් සයන්ස් කියලා ලැබැන්නේ ෆෝර්ත් ඉයර් එක කම්ප්ලීට් කරපු අයට විතරයි ද
bachelor of science hamotama hambenawa. bachelor of science honours hambenne awurudu 4 complete karoth witharai
@ranindunimesh4036 thank you
Math eka passe Dana gaththa
Habayi mata hambune UCSC neve
Bachelor of science honest IIT degree ekak
@@Saraninovels UWA wellasse neda?Oyage Z eka kohomada thibbe?
University කොචිචර තිබිබත් සමාජය තරමි university යක් තව කොහෙද ?
Uni ගියපු නැති එකෙක්
😂
😅
😂😂
😂😂😂
🌝❤️
😍
meke course freeda???
Man ruhuna agriculture final year..mata me degree akak karanna puluwanda external ...danna kenek kiyanawada
Comment section eke pinned commnt eka blnna❤
maths walin z eka 0.4051 thiyenne. meketa enna puluwn weida bottuwakin hari? 🥲
Math mtz kre z eka .6200 info.sys. nm plw weyi bn appitude test eken goda dagaththoth.com.sciencenm ba bn khomathma.
Poddak campus potha balanna.eke z eka anuwa thamai balanna wenne
Apply karnne kohomada oni year ekka a/l krapu kenekta appy krnn puluwanda
Campus potha balanna.e anuwa apply karanna pulwan
Akke hostel hoya gnne kohomd ,campus ekt enna kalinmad book krnn one
Campus patan ganna dwsatama hostel yanna puluwn.kalin register wela salli gewanna ona
Ape yaluwoma set wela awot ekma room eke inn puluwnd akke
Akke okt enn apituted test ek aniwaryen liynn onid? Z ekn withrk pramanawath ndd?
me awurudde naaa test ek
@@dahampunsarakawda kiyanne
@@hemaka_wanshanath_ pothe thiyenne bng 🥲 kiyewwe ndd 🥲 ne para aptitude test cancel gdk degree wala moratuwe practical wage one wena ewta thiyanawa
@@dahampunsara etkota test ekk nathuwa Z eken witharada select karaganne
@@hemaka_wanshanath_ ow
Z eka da godak blpnne mekta
Ou z ekakth bapanawa..campus potha poddak balanna
අක්කෙ මන් ආර්ට් කරෙ,A3,,z එක 1.6828 ,මාත් මේ කෝස් එක කරන්න ආසයි,ඒත් ඇපිටියුඩ් එකට මොන වගෙ ඒවද එන්නෙ,ict ගැන ලොකුවට දැනුමක් නැ දැනටමත් 😢
Mn e gana wisthra hoyla post ekak dannam
mee year eke aptitude na neda
මේ year එකේ ඉදන් Art කරපු අයට ඕක කරන්න බැ 😢
Combined Maths හරි Physics හරි ICT හරි තුනෙන් එකකට C ඕනේ
හැබැයි Art එක්ක ICT කරපු අයට පුලුවන් 😁
Did you apply IS in you 1st order?
akka,Technology faculty ek thiyenneth okath ekkamada
Na eka wenama thiyenne
Which order did you apply?
Akke japura Is d colombo IS d hodamaa
1.9
Same question 😒
අනේ මට දැන ගන්න පුලුවන් ද ඕකෙ 𝗶𝘀 වලිං ෆෝර්ත් ඉයර් එකට තේරෙන්න බැරි උනොත් 3 ඉයර් එකෙන් අයින් වෙන්න වෙනවා නේ. එහෙම උනොත් එක උපාදිය අරන් පිටරට ඉගෙන ගන්න යන්න ඉන්න කෙනෙක්ට බලපානව ද?
මගේ ටීචර් කෙනෙක් කිව්වා පිටරට ගිහිම් තව දුරටත් ඉගෙන ගන්නවා නම් අවුරුදූ 4ක ඩිග්‍රියක් කරන එක අනිවාර්‍යයි කියලා🙄
අනේ දන්න කෙනෙක් කියන්නකො
Yes. If you want to go to abroad for your higher studies, you need to have a four years degree. Which uni order did you apply & what's your z score?
@@hana05_11 thank you
Mao apply kale nam,
Colombo IS
Jayawardanapura IS
Uva Wellassa IIT
Mata hambune iit degree eka
Z eka 1.4
Arts ayatath me course eka karanna puluwand?
Poddak campus potha balanna.website ekata gihin...subjects anuwa thamai balanna wenne
පොදු පරික්ෂණ 30% වඩා අඩු උනොත් apply krnn baida😢
Pass wenna ona...mn commnt section eke comment ekak dla athi.kiywanna
Ishanka aiya 🎉
😍
Sahan ayyath innwa meke 😊
Education faculty i?
No ucsc
thank u so much akkkiiiiiii. i got my AL result last week and i love to study here and my fav degree is information systems and my z score is 1.8620 .
akki mee reay eke aptitude na neda