කොළඹ විශ්වවිද්‍යාලයේ BIT degree එක - Software Engineer කෙනෙක් වෙන්න හොඳම හා අඩු වියදම් ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 257

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  ปีที่แล้ว +18

    Interested to enrol with eLearning.lk: forms.gle/EHAfPEJsroTrzQ6E8

    • @ashanmadhushanka10
      @ashanmadhushanka10 ปีที่แล้ว +4

      මට සාමාන්‍ය පෙළට පළමු පාර ඉංග්‍රීසි වලට s එකක් තිබ්බේ අනිත් විෂයන් සදහා A සාමාර්ථ දෙවෙනි පාර මම ගත්ත ඉංග්‍රීසි විතරක් කරලා A එකක් ගත්තා මම උසස් පෙළට පෙනී සිටියේ ගණිත අංශයෙන් sss තියෙන්නෙ මට සම්බන්ධ වෙන්න පුලුවන්ද

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +2

      @@ashanmadhushanka10 ow

    • @udayakumara9748
      @udayakumara9748 ปีที่แล้ว +3

      ​@@SanjayaElvitigala සංජය මං දකුණු කොරියාවේ ඉන්නේ. BIT රෙජිස්ටර් නොවී ඔයාලගේ ලෙක්චර්ස් වලට සහභාගි වෙන්න පුලුවන්ද. අයකිරීම් කොහොමද කියලා කියන්න පුලුවන්ද.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +3

      @@udayakumara9748 පුළුවනි, degree එක ලැබෙන්නේ නෑ. දැනුම ලැබේවි අපේ seminar එකට සහභාගී වෙන්න, එකේදී ඔක්කොම විස්තර කතා කරනවා

    • @notto45336
      @notto45336 ปีที่แล้ว +2

      @@SanjayaElvitigala sltc eke applied it eka

  • @sitharamadushan8729
    @sitharamadushan8729 ปีที่แล้ว +141

    මමත් internal degree එක දාලා ඇවිත් job එකක් කරන ගමන් BIT DEGREE එක කලේ. දැන් මම SOFTWARE ENGINEER කෙනෙක් විධියට වැඩ කරනවා. හිතන්න එපා වෙන තැන්වල වගේ ලේසියෙන් මේක කරන්න පුලුවන් වෙයි කියලා. Final project එකේදි real client කෙනෙකුට software එකක් හදන්න ඕන. Viva එකේදි live code modifications කරලා පෙන්නන්නත් වෙනවා. කට්ටක් කෑවොත්, IT වලට උණක් තියෙනවා නම් හරියටම අවු. 03න් මේක කරගන්න පුලුවන්. කරගත්තොත් ගොඩම තමා. 😊

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +10

      Final year project එකද ගොඩක් අය ඇන ගන්නේ? 2nd year එක වෙනකල් ප්‍රශ්නයක් නැද්ද?

    • @sitharamadushan8729
      @sitharamadushan8729 ปีที่แล้ว +6

      @@Kevin_Silva_ ගොඩක් අයට අමාරු Project එක තමයි. හැබැයි කැපවීම තියෙනවා නම්, coding වලට ආසයි නම්, plan එකකට වැඩ කරනවනම් සහ හරි guidance එකක් තියෙනවා නම් එකපාරින් ගොඩදාගන්නත් පුලුවන්.

    • @ThushariFernando-f9h
      @ThushariFernando-f9h ปีที่แล้ว +3

      sir BIT DEGREE ekta software engineer kenk widiyta job ek denwda

    • @saddas6321
      @saddas6321 ปีที่แล้ว +5

      Mokakda oya hadapu software eke oya?

    • @manuja669
      @manuja669 ปีที่แล้ว +5

      Salary kiyak wageda lankawe?

  • @JayashanRavindu
    @JayashanRavindu ปีที่แล้ว +22

    AL නැතුව Fit programme එක හරහා register වෙන එක සම්බන්ධව වීඩියෝ එකක් දාන්නකෝ පුලුවන්නම් ❤️

  • @Calchustler
    @Calchustler หลายเดือนก่อน +2

    මමත් Internal Science BSc එක කරන ගමන් Parallely BIT කලා. BIT එකේ Content, Specially Final Year Project එක නිසා තමයි Software Engineering හරියට ඉගෙනගත්තෙ. දැන් SSE Australia. BIT එකේ Exp එක තමයි Turning point එක

  • @sasanka-u2l
    @sasanka-u2l ปีที่แล้ว +27

    BIT කරන්න තමා හිටියෙ සෙකන්ඩ් ශයි රිසල්ට් ආවට පස්සෙ පාස් වෙලා තිබ්බ නිසා හිතුණ ඕපන් යුනිවසිටි එකේ BSE ඩිග්‍රි එක කලා නම් හොදයි කියල🙂

    • @dilabro2356
      @dilabro2356 ปีที่แล้ว +2

      Bse gen vishtharayak

  • @Stopcm
    @Stopcm ปีที่แล้ว +10

    In Sri Lanka, one of the most valuable degrees is the one I graduated with in 2020. It has paved the way for me to secure a favorable position in my caree

  • @aloneworld.
    @aloneworld. 9 หลายเดือนก่อน +3

    After O/L valin Software Engineer kenek venna degree ekak krna vidiya gana video ekak krnnako sir🖤

  • @dulanjalk
    @dulanjalk ปีที่แล้ว +17

    BIT, Computer Science, IT මේවලින් හොදම Degree එක මොකක්ද?

    • @Diniru41
      @Diniru41 ปีที่แล้ว +2

      Computer science

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +8

    3rd Shy Exam කරන්න ඉන්නෙ මං 2023 මේ ගමන, Exam එකත් එක්ක degree එකට Apply කරාට අවුලක් නැද්ද ?

  • @ashanmadhushanka10
    @ashanmadhushanka10 ปีที่แล้ว +8

    මට සාමාන්‍ය පෙළට පළමු පාර ඉංග්‍රීසි වලට s එකක් තිබ්බේ අනිත් විෂයන් සදහා A සාමාර්ථ දෙවෙනි පාර මම ගත්ත ඉංග්‍රීසි විතරක් කරලා A එකක් ගත්තා මම උසස් පෙළට පෙනී සිටියේ ගණිත අංශයෙන් sss තියෙන්නෙ මට සම්බන්ධ වෙන්න පුලුවන්ද

  • @shashikade4224
    @shashikade4224 ปีที่แล้ว +6

    Software engineering කරන කෙනෙක්ට lap එකක් ගන්නකොට මොනවගේ performance තියෙන lap එකක්ද ගන්න ඔනී.......

  • @linalimadhumini5328
    @linalimadhumini5328 ปีที่แล้ว +5

    GOVERNMENT COURSES
    University of Moratuwa (UOM)
    Admission for External Degree Programme (Course) 2023
    01. Bachelor of Information Technology (BIT)
    🙋me degree ekata samanakamak thiyenawada

  • @kudara3103
    @kudara3103 ปีที่แล้ว +1

    Sudusukam okkoma thibilath ekatath dedahak hoyaganna bari hinda computer ekk nathi hinda me parath degreeyak maga arenv... Shak...

  • @jokerts
    @jokerts ปีที่แล้ว +3

    Me programme aken passe 2024 aluth batch akk patan gannwada?

  • @Stellar_Lk
    @Stellar_Lk ปีที่แล้ว +2

    Can you explain the difference between the BSE degree conducted by OUSL and the BIT degree at UCSC?

  • @R.tharuka3302
    @R.tharuka3302 10 หลายเดือนก่อน +2

    O/L maths,english,IT වලට A සාමාර්ථ සහිතව A සාමාර්ථ 7ක ප්‍රතිඵලයක් සමග A/l exam එක maths stream eken krala S2ක ප්‍රතිඑලයක් තියන සහ දැනට cambodia වල IIC university eke(UGC recognized) B(Eng) Software Engineering degree eke undergraduate student kenekta me BIT degree eka krnna puluwnd sir? Me qualifications BIT degree eka krnna ප්‍රමාණවත් මදිද? (puluwnnm rply ekak denn sir🙏)

  • @kaveeshasenanayaka5268
    @kaveeshasenanayaka5268 5 หลายเดือนก่อน +1

    මේ digree එක government university එකකින් අවුරුදු 3 කින් complete කරන්න පුළුවන් ද

  • @dilshan2311
    @dilshan2311 ปีที่แล้ว +6

    Bit එකට register උනාට පස්සේ government university එකකට apply කරන්න බැරිද?

  • @Theampot
    @Theampot ปีที่แล้ว +9

    13:45 entry requirements

  • @IsuruNawoddaya-pq1hs
    @IsuruNawoddaya-pq1hs 10 หลายเดือนก่อน +1

    Art subject dekak akka ICT karapu kenekta meka karaganna amaru weyi da 🤧

  • @relaxlife9666
    @relaxlife9666 ปีที่แล้ว +3

    Moratuwa BIT ekat it industry eke mona wage pilugenimakda thiyenne

  • @randimalwicramarathna6477
    @randimalwicramarathna6477 ปีที่แล้ว +8

    2nd shy A/L වලට 3 passas තිබ්බොත් bit degree එකට enroll වෙන්න බැරිද? Please reply...

  • @tharushisandeepani6477
    @tharushisandeepani6477 9 หลายเดือนก่อน

    2024 කවද්ද BIT application gnne

  • @elishamendis4587
    @elishamendis4587 ปีที่แล้ว +1

    Commerce stream eken Al's krl mekt join wenn pluwnd. It ekka econ accounts kre ethkt pluwnd. Pass mark ek S3k thibboth athid
    Ol English C thiyenwa

  • @ranuthraween6185
    @ranuthraween6185 ปีที่แล้ว +7

    BIT , BICT me degree 2ke piliganima wenasda sir?

  • @kaviprabodhi7127
    @kaviprabodhi7127 ปีที่แล้ว +2

    HNDIT karala final year eka karanna enna puduwada

  • @jikabb8409
    @jikabb8409 ปีที่แล้ว +2

    OL first shy English F second shy C
    A/L Maths karee CCS mata bit karanna puluwanda

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว

      Can if you have the rest of the OL results

    • @BihanChamara
      @BihanChamara 9 หลายเดือนก่อน

      oyage Z Score ek keeyd

  • @sltm9755
    @sltm9755 10 หลายเดือนก่อน

    මට o/l english වලට s එකක් තියෙන්නෙ. නමුත් මම British way එකෙ english course එක කරා. මට පුලුවන්ද Bit degree එක කරන්න

  • @chathurajayashan9250
    @chathurajayashan9250 10 หลายเดือนก่อน

    ICT degree ekk krnw nm mona paththata barawa igena gttothda hoda sir...plz reply....

  • @gayandanushka4970
    @gayandanushka4970 ปีที่แล้ว +4

    Register wenna haduwata account eka create karanna bari ayi please wait kiyala watila thinawa 😢

  • @wizardingworld2919
    @wizardingworld2919 ปีที่แล้ว +8

    BIT 1ට enroll වෙද්දි A/L වල passes 3ක්, ඕනි 1ට main subject 3මද ඕනි?, ඉංග්‍රීසියි තව වෙන main subject 2ක් තිබ්බොත් බැරි ද?

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +2

      බෑ. Main subjects 3 ඕනේ.

    • @naili1808
      @naili1808 ปีที่แล้ว +1

      Technology subject 3 pass General English S pass. Puluwanda

    • @anukperera
      @anukperera ปีที่แล้ว

      ​@@naili1808ඔව් පුළුවන්

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน

      @naili1808 Puluwan

  • @malithianjalika710
    @malithianjalika710 5 หลายเดือนก่อน

    Sir , මම කරේ ටෙක් B1 , C2 යි අයිටීත් කරා .. මට මේ ඩිග්‍රිය කරන්න පුලුවන් වෙයිද

  • @Dilshan343
    @Dilshan343 ปีที่แล้ว +3

    Is there any limit for sitting in the O/L exam, cause I've done it twice and did not have C for Math and English

  • @kavindunethsara4029
    @kavindunethsara4029 5 หลายเดือนก่อน

    හැමදාම ඔය C කතන්දරය තියෙන්නේ . අපෙ රට හැමදාම pas wena eka නෙවෙයි බලන්නේ . Me රටේ පාඩම් කරලා කරලා තමයි හැමදාම කට්ට මගුල තමයි . Maths C ඕනි වෙන්නේ nh S thbba nm ඇති . මේක අනිවාර්යයෙන් දේශපාලන වෙනසක් osse කරන්න ඕනි

  • @kavindumaduwantha8759
    @kavindumaduwantha8759 5 หลายเดือนก่อน

    Fit course එක කරන්න් ඕන සුදුසු කම් මොනවද දන්න කෙනෙක් කියන්න

  • @SK-fs5ib
    @SK-fs5ib ปีที่แล้ว +3

    Slit eke softwear engerring krnna inne eka hodaida

  • @visuraliyanage3575
    @visuraliyanage3575 ปีที่แล้ว +17

    මේක මමත් කරනවා සර්..මම දවසට පැය දොළහක ජොබ් එකක් කරන ගමන් මේක කරන්නේ...දැන් 2nd ඉයර් ඉන්නෙ..හෙන අමාරුවෙන් 1st ඉයර් එක කම්ප්ලීට් කර ගත්තෙ😪😪
    මොකද වැඩ කරන්න තීන කාල වේලාව හරිම අඩු නිසා😪

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea ปีที่แล้ว +1

      Wow මාර motivating නෙ. 👏🏼👏🏼👏🏼

    • @onlymeeducation
      @onlymeeducation ปีที่แล้ว

      Kochchara mudalak yanwada

    • @naili1808
      @naili1808 ปีที่แล้ว

      English S pass theyana කෙනෙකුට lesida?

    • @visuraliyanage3575
      @visuraliyanage3575 ปีที่แล้ว

      @@naili1808 එහෙම අවුලක් නෑ....

    • @visuraliyanage3575
      @visuraliyanage3575 ปีที่แล้ว

      @@onlymeeducation යන ක්ලාස් එක මත වෙනස් වෙනවා

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 8 หลายเดือนก่อน

    Mr. Elvitigala can you guide me where to learn PLC program crash course short terms

  • @avishkaud3856
    @avishkaud3856 8 หลายเดือนก่อน +1

    Open university eke bsc IT dgree ek hodaid?

  • @DINESHPERERA125
    @DINESHPERERA125 11 หลายเดือนก่อน +2

    Colombo university එකෙන් කරන bit ekata vitharada meka support karanne moratuwa university eken karana bit ekata meka related nadda saha me bit progrmme walin software engineer kenekta vitharaida godak support karanne nathnam it vena path walata yanna meka udaw wennadda

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  11 หลายเดือนก่อน

      Colombo only. Software engineering is a direct result. But you can move to PM, QA, UI UX, devops etc careers also

  • @aadithyabandara
    @aadithyabandara 5 หลายเดือนก่อน +1

    Mame mee pare physical science degree eka keta select . Mame statistic degree ekak internal kere ne gaman external BIT ekak kera te kamak nadde ?

  • @dinuprabashi3091
    @dinuprabashi3091 ปีที่แล้ว +1

    Colombo university eke next intake enne koi kaletada

  • @manushalakshan6241
    @manushalakshan6241 ปีที่แล้ว +1

    Sir harverd eke cs 50 course eka hodaida 👀

  • @nethmi1954
    @nethmi1954 ปีที่แล้ว +2

    Lnkawe physical science degree ekk ekka me degree ekth ptn gttoth ek
    1 amaru weida
    2 physical(including computer science as a subject) wltath support ekk weida

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 6 หลายเดือนก่อน

      Ow godak physical science students la krnw mon campus eked

  • @BihanChamara
    @BihanChamara 9 หลายเดือนก่อน +1

    Mn A/L Maths+ICT kare.
    Mn Computer Science krnn hithan A/L krt - result enn kalinma mt dn therenw mt CS ahu wenne nh kiyl.
    1 - OUSL Software Engineering
    2 - Colombo University BIT
    2024 weddi mee Degree 2kn Best Degree ek mokakd.
    Private Campus ekaka Degree krnn thrm mt Salli nh.

    • @lifefinder4288
      @lifefinder4288 5 หลายเดือนก่อน

      Bro oya me deken mokadda select karagaththe.

  • @thenextpremieregen6129
    @thenextpremieregen6129 ปีที่แล้ว +1

    Thama meekt apply krnn puluwn d

  • @kalpasandaruwan3872
    @kalpasandaruwan3872 ปีที่แล้ว +8

    මට A/L passes 3 ක් තියනවා.. O/L Maths වලට B එකක් තියනවා.. හැබැයි English වලට S එකක් තියෙන්නේ... මට මේක කරන්න බැරි වෙයිද ?

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +3

      Ba
      English aye krnna wenw

  • @dinithijayasinghe4032
    @dinithijayasinghe4032 ปีที่แล้ว +2

    Mn bit register wela... interview ekata dates gana kyla mail ekak apu nathi nisa site ekata gyama interview date dala thibb..... mt yanna bari una nisa mn university ekt cll kloth mta aye date ekak ganna pluwn wei d 🙂
    Please reply me soon!!!!!🙏🥺

  • @induwaratheekshana5959
    @induwaratheekshana5959 ปีที่แล้ว +1

    When is the opportunity to reapply?😢

  • @Meloza_online_store
    @Meloza_online_store 10 หลายเดือนก่อน +1

    2024 thawama apply karanna ba neda ?

  • @chamakapiyushan
    @chamakapiyushan ปีที่แล้ว +1

    information system degree එක කලොත් software engineer කෙනෙක් වෙන්ඩ පුලුවන්ද?

  • @sanduntharaka5087
    @sanduntharaka5087 9 หลายเดือนก่อน

    OL english c naha FIT couse eka karala BIT karanna puluwanda

  • @Rameshadilshani08-od4nx
    @Rameshadilshani08-od4nx ปีที่แล้ว +2

    Sir.. මම O/L වලට ගණිතය ඉංග්‍රීසි වලට S තියෙන්නෙ ICT වලට B තියෙනව A/L වලට C2 S තියෙනව main subject වලට මට මේ degree එක කරන්න බැරිද🙏🙏 මං ආසාවෙන් ඉන්නවා මෙ degree එක කරන්න

    • @Jezzy11
      @Jezzy11 11 หลายเดือนก่อน +1

      දැන්ඔයා මොකක්ද කරන්නේ bit digree එක කරාද 😊

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน +1

      O/l English C ona
      Aye eka karanna

  • @Sahanit3
    @Sahanit3 ปีที่แล้ว +5

    Moratuwa BIT eka hoda nedda❤

  • @depikaadeepika9498
    @depikaadeepika9498 3 หลายเดือนก่อน

    Meekata register unata passe wena internal digree ekkakata register welaa dekama karanna berida

  • @kalusallisudusalli772
    @kalusallisudusalli772 ปีที่แล้ว +3

    Final project ekt mona vage projects samnyen krnne kttiy?

  • @cricket5433
    @cricket5433 ปีที่แล้ว +1

    Goverment campus eheka igena ganna gaman me degree eka part time wage karann puluwanda

  • @piumirajapakshe9470
    @piumirajapakshe9470 ปีที่แล้ว +1

    ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට මේක කරන්න බැරිද

  • @shklasith
    @shklasith ปีที่แล้ว +3

    දැනට BIT Degree Program එක කරගෙන යන 2nd Year අයට E Learning Program එකට සම්බන්ධ වෙන්න බෑද

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +2

      තාම අපි second year පටන් ගත්තෙ නෑ

  • @devcode_academy
    @devcode_academy ปีที่แล้ว +3

    Is there an age limit to join BIT degree?

  • @manu_xia
    @manu_xia ปีที่แล้ว +2

    Physical interiew ekedi payment ekk krnn wenw d

  • @Hashi9808
    @Hashi9808 10 หลายเดือนก่อน +1

    A/L bio krl results ss i😢😢...Open university eke "advanced certificate Science " foundation course eka karal apply kroth select weid???
    Please reply me😢

    • @flashmusic4666
      @flashmusic4666 9 หลายเดือนก่อน

      ay A/L karanna math 2024 3 weni para open ekata yanna puluwan

  • @preetipreeti9064
    @preetipreeti9064 10 หลายเดือนก่อน

    Full time or part time
    Coure fess ?

  • @mobileops.
    @mobileops. ปีที่แล้ว +1

    I just completed my bachelors degree in Business Management and I have 3+ years of experience in international banking industry. I would like to change my career path towards IT industry. Can you suggest a masters degree or a short course to start with to pursue while working? Thanks!

  • @mathara8500
    @mathara8500 ปีที่แล้ว

    Apit lectures yann puluwan campus monwd bit ekee

  • @Mr.Randew
    @Mr.Randew 5 หลายเดือนก่อน

    ❤කවුරු හරි දන්නවනම් කියන්න කෝ BIT Degree එක Complete කරාට පස්සේ Machine Learning Engineer කෙනෙක් වෙන්න පුලුවන්ද කියලා..💫😮😢

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  5 หลายเดือนก่อน

      Degree එකක් කියන්නේ job position එකක් target කරන් කරන දෙයක් නෙවෙයි. ඔයා කැමති දේවල් තනියෙම research කරන්න. ඒ field එකේ ජොබ් වලට ඉල්ලන qualifications හදාගන්න

    • @Mr.Randew
      @Mr.Randew 5 หลายเดือนก่อน

      @@SanjayaElvitigala Mn hithuve Sir BIT Degree eka Karama ML Engineer kenek venna qualified kiyala sir hithana vidihata 🤕😞

  • @pasindutharaka3165
    @pasindutharaka3165 ปีที่แล้ว +1

    application eka wada na please wait kiyala watena wccri

  • @ashnassadiyan888
    @ashnassadiyan888 ปีที่แล้ว

    @SanjayaElvitigala I Have completed BIT from UCSC

  • @hasithaprabath9113
    @hasithaprabath9113 ปีที่แล้ว +1

    nvq Leval 5 thiyenam 1st year adu wenawada

  • @kavindumihiran
    @kavindumihiran ปีที่แล้ว

    mewata register wela hitiyat kamk nedda rajaye campus yaddi . dekaka register wela kiyala

  • @rashmimadushika4
    @rashmimadushika4 ปีที่แล้ว

    Moratuwa bit karala msc karanna rata yanna puluwanda sir

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 ปีที่แล้ว +1

    Mata AL s walata S2 english C pass ekk thiyenawa. Mata apply karanna barida?🥺

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน

      Main subject 3ta sss nam puluwan

  • @randimalwicramarathna6477
    @randimalwicramarathna6477 ปีที่แล้ว +1

    Selection exam ekk thiyenwd

  • @ThushariFernando-f9h
    @ThushariFernando-f9h ปีที่แล้ว +3

    sir, BIT Degree eka withrak madi neda software engineer kenk wenna BIT degree ekat ekka software engineer kenk wenna karanna one monawada kiyla danagnna puluwnda. 😇

  • @menakaseneshdilshan524
    @menakaseneshdilshan524 9 หลายเดือนก่อน

    Me degree eke learning wenne online da physical da???

  • @priyanthagunaratna8301
    @priyanthagunaratna8301 ปีที่แล้ว +1

    O/l walin karanna puluwan da?

  • @Sewmini2006
    @Sewmini2006 ปีที่แล้ว +1

    Sir bit degree eka open university karana ekada godak valid ehem neththn moratuwa colombo wge campus ekaka karana ekada valid.

    • @janithdinuka
      @janithdinuka 5 หลายเดือนก่อน

      uththare hoyagaththada bro

  • @BanukaWeerapperuma
    @BanukaWeerapperuma 4 หลายเดือนก่อน

    mt dena gnna puluwnd sir BIT ekd wediya hoda OUSL SE ekd kiyla?

    • @billybutcher6345
      @billybutcher6345 3 หลายเดือนก่อน

      External එක්කට වඩා Internal Degree එකට පිළිගැනීම වැඩීයි. OUSL එකේ හොදයි.

  • @DemonDarkseid-o3f
    @DemonDarkseid-o3f ปีที่แล้ว +1

    O/L English වලට s එකක් තියෙන්නේ. A/L art වලින් කලේ ccs තියෙන්නේ. මට කරන්න පුලුවන් වෙයිද?

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +2

      Ba bro
      O/l English aye krnna wenw

    • @isindunimsara2329
      @isindunimsara2329 ปีที่แล้ว

      ​@@Kevin_Silva_ mchn english walt s ekk tiyenne mtt .. a/l nm ict kl c ekk tiynw . O/l c ekkwth tiyenn ond adum

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน

      @isindunimsara2329 Ow C ona

  • @sirajmohamed6502
    @sirajmohamed6502 ปีที่แล้ว +1

    Can I apply to bit now?

  • @malinduudara6778
    @malinduudara6778 ปีที่แล้ว

    Mt o/l english s thiyenne mt karanna bariweida

  • @IDK_911
    @IDK_911 ปีที่แล้ว +1

    bit eka karanna puluwanda student lone eka dala?

  • @hashinikawijesingha3633
    @hashinikawijesingha3633 ปีที่แล้ว +1

    Online Application danna bane😢...

  • @hasithaprabath9113
    @hasithaprabath9113 ปีที่แล้ว

    Mepara csf thiyenne it,physics, maths.mata kohomahari daganna bariweida bit ekata

    • @viduraratiyala6092
      @viduraratiyala6092 ปีที่แล้ว +1

      o l wlin ynn puluwn. .hbi palleha indl ptn gnn wenw

  • @ishanichandrasekara1
    @ishanichandrasekara1 ปีที่แล้ว +1

    Mora BIT HONS ඒකද හොද COLOMBO BIT එකද හොද... Plzzz සර් කියන්න....

    • @Lazy570
      @Lazy570 11 หลายเดือนก่อน

      UOC

  • @janakagivantha
    @janakagivantha ปีที่แล้ว +1

    mulu gana kiyak yanawada

  • @mysterymachine...6587
    @mysterymachine...6587 ปีที่แล้ว +1

    Sir මේකේ interview එකට ගියාම අපි English වලින්ද කතා කරන්න ඕනේ?

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +1

      බොහෝ දුරට ඔව්, but after a few greetings you can switch to sinhala. But do it gracefully

    • @Anua2113
      @Anua2113 ปีที่แล้ว

      ​@@SanjayaElvitigala mn a/l ekak fail fit eka karanna danne kohomada? 😢

  • @udara2023
    @udara2023 ปีที่แล้ว +1

    BICT ekai BIT ekai dekakda 🤔

  • @deelakaransilu814
    @deelakaransilu814 ปีที่แล้ว +1

    Uom eke BIT eka ganth video ekak karanawada

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +2

      No, coz I dont have first hand experience

    • @deelakaransilu814
      @deelakaransilu814 ปีที่แล้ว

      @@SanjayaElvitigala can do a video with someone has experience

  • @nuwanthijayamini364
    @nuwanthijayamini364 ปีที่แล้ว

    meke closeing date kwdda

  • @janithumayanga7524
    @janithumayanga7524 ปีที่แล้ว +1

    Lankawen pita inna kenekta online exams karanna puluwanda Sir?

    • @luckyy_1007
      @luckyy_1007 ปีที่แล้ว

      Exams okkoma physical tyenne

  • @LKMUSIC-rd3oh
    @LKMUSIC-rd3oh 8 หลายเดือนก่อน

    Meka online nisa pitarata inn kenekt join wenn barida

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว +4

    අයියේ external එක්ක්ක් නිසා අපිට කැම්පස් එකෙන් ලෙක්චර්ස් දෙන්නැද්ද?අපි ඒවා එලියෙන් වෙන්ම්ම ඉගෙන් ගන්න ඕනේද?කැම්පස් එකෙන් කරන්නේ ඔය සෙමෙස්ටර්ව්ලාට් අදාලව එක්ස්සෑම් තියන් එක විතරද?නැත්තන් අපිටත් උගන්නනවද?please 🙂🙏

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +4

      වීඩියෝ එක බලන්න

    • @mithundharmanga2025
      @mithundharmanga2025 ปีที่แล้ว +2

      ​@@SanjayaElvitigala open univerity eke SE degree ekata apply karana vidihath kiyaanna.

  • @anlyng7147
    @anlyng7147 ปีที่แล้ว +3

    Sir BIT register උනොත් government campus apply කරන්න පුලුවන්ද

  • @mehemathdewal
    @mehemathdewal ปีที่แล้ว

    Ijse gdse eka hodda ?

  • @lakshanihanshika8121
    @lakshanihanshika8121 4 หลายเดือนก่อน

    A/l 4th shy eken CCS thynv.o/l english,maths vlt B thynv.mt krnn plvn veid

  • @pasindutharaka3165
    @pasindutharaka3165 ปีที่แล้ว

    mekata register wenna denne nane,

  • @Vihanga_perera_98
    @Vihanga_perera_98 9 หลายเดือนก่อน

    BIT එකින් පස්සෙ මාස්ටර්ස් කරන්න පුලුවන්ද?

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  9 หลายเดือนก่อน +1

      පුලුවන්. මමත් කලේ එහෙමයි

  • @miharimeedum512
    @miharimeedum512 ปีที่แล้ว

    Mekata general test eka pass wenna oneda

  • @suharshidabrera
    @suharshidabrera ปีที่แล้ว +6

    I applied for BIT degree yesterday. In my application my A/L exam year has been taken as 2023. I sat for the 2022/2023 A/L exam (the results came recently). Will this be a problem?😮 please reply

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +2

      Not likely. That is why there is a physical interview

    • @suharshidabrera
      @suharshidabrera ปีที่แล้ว

      @@SanjayaElvitigala Thanks! You were right. Everything went well. 😄