හැමෝටම කරන්න පුළුවන් BIT එක ගැන BIT කරලා UK ගිය Software Engineer කෙනෙක්ගෙන් අහලා දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • A/L passed හැමෝටම කරන්න පුළුවන් ලංකාවේ ජනප්‍රිය ම වගේ ම, degree එක ගැන වැඩියෙන් ම වැරදි තොරතුරු හුවමාරු වෙන degree එකක් තමයි BIT (Bachelor of IT) කියන්නේ… මේක දැනට ලංකාවේ ප්‍රමුඛත ම විශ්වවිද්‍යාල දෙකක් වන මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයෙන් ලබා දෙනවා… මගේ කලින් වීඩියෝවල සෑහෙන දෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි A/L වලින් රජයේ විශ්වවිද්‍යාලයකට හරි private campus එකකට හරි යන්න අමාරු අයට තියෙන options මොනවද කියලා… මේ තියෙන්නේ තියන හොඳ ම options වලින් එකක්… කොහොමද මේක හොඳ ම option එකක් වෙන්නේ කියන එකට විස්තරාත්මක පිළිතුරක්, මේ BIT degree එක ම කරලා ලංකාවේ ප්‍රමුඛ පෙලේ Software companies කීපයක Software Engineer කෙනෙක් විදියට රැකියාව කරලා, වර්තමානයේ UK වලට relocate වෙලා එහේ Software company එකක රැකියාව කරන, මේ සම්බන්ධව හොඳින් ම දන්න කෙනෙක් එක්ක interview එකක් කරන්න හිතුවා…
    මම මේ interview එකේ අහන්නේ BIT degree එක ගැන ගොඩක් අය පොදුවේ අහපු ප්‍රශ්න ටික… මීට වඩා අමතර කරුණු තවත් සවිස්තරව දැනගන්න අවශ්‍ය නම් ඒ ප්‍රශ්න comment එකක් විදියට මේ වීඩියෝ එකේ ම යොමු කරන්න… අපි තව වීඩියෝ එකක් කරමු!
    Cheers...!!!
    Follow and Contact on Facebook: / psrvlog5555
    #softwareengineer #softwareengineeringsrilanka #softwareengineeringsinhala #softwareengineeringcareer #srilankansoftwareengineeringcareer #softwareengineer #softwaredeveloper #uk #unitedkingdom #bit #bachelorofinformationtechnology #bachelorofit #bitucsc #bitmoratuwa #ucsc #uom

ความคิดเห็น • 158

  • @dinesh_hewage
    @dinesh_hewage ปีที่แล้ว +13

    Really appreciate your effort to educate the community.💪💪

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 4 หลายเดือนก่อน +6

    මං A/L maths කලේ 1st Shy එක 2017කෙලින්ම F3 යි. පස්සේ 2nd Shy එක මාර ගේමක් දීලා Pass වුනා 2018 දී.
    Moratuwa BIT එක කරන්න පටන් ගත්තා ඊට පස්සේ ඇත්තම කිව්වොත් A/L ඕනිවට එපාට කලාට Degree එක නන් බොක්කෙන්ම බැහැලා කලා. දැන් මං ඉන්නෙ අන්තිම Semster එකේ මේ තාක් කිසිම Repeat එකක් නෑ සහ වැදගත්ම දේ Second Upper Class එකක් තියෙනවා දැනට. මුල් අවුරුද්ද Horizon ගියේ job එකකුත් කරන ගමන්. පස්සේ නන් Self Study තමා ඔක්කොම වගෙ. ❤

    • @psrvlog5555
      @psrvlog5555  4 หลายเดือนก่อน

      Good job... keep doing

    • @hiru20245
      @hiru20245 3 หลายเดือนก่อน

      Moratuwa bit ekt kochr viydamak ynwd plz reply

    • @ushanloshithadealwis6341
      @ushanloshithadealwis6341 3 หลายเดือนก่อน

      @@hiru20245 ඒක නන් හරියටම මතක නෑ . ලක්ෂ 2-3 වගෙ තමා මතක විදිහට. CODL call එකක් දීලා අහන්න.

    • @Afyy3809
      @Afyy3809 3 หลายเดือนก่อน

      @@hiru20245 th-cam.com/video/drMt2yKpQKw/w-d-xo.htmlsi=0l0ROZfvUh2PNgs4
      me video eka balanna. moratuwa BIT degree eka gana information thiyenawa eke.

    • @kavindyapramudini5214
      @kavindyapramudini5214 2 หลายเดือนก่อน

      Moratuwa bit eka karama ynna puluwan jobs monawada

  • @catwalk_yt
    @catwalk_yt ปีที่แล้ว +4

    nice video machan 😍

  • @SupunAvishka-r9b
    @SupunAvishka-r9b ปีที่แล้ว +3

    Thank you very much sir❤

  • @smax1840
    @smax1840 ปีที่แล้ว +3

    පට්ට 🖤🔥

  • @sadunikanchana2810
    @sadunikanchana2810 ปีที่แล้ว +10

    මොරටුව ඉලෙක්ට්‍රොනික් and ටෙලිකොම් ඉංජිනියරින් වලටත් it පීල්ඩ් එකේ රැකියාද ලැබෙන්නේ .දෙගොල්ලටම සමාන වැටුප් ද ගෙවන්නෙ .වඩා ඉහළ ඩිමාන්ඩ් එකක් තියෙන්නේ ඉංජිනියරින් ද?it වලට ද ඉංජිනියරින් වල වැටුප් කොහොමද දැනට මේ අංශ දෙකේම රැකියා සොයා ගැනීම අපහසුද ලංකාවේ සහ වෙනත් රටවල.මොරටුව අවුට් උන ගමන්.කැරියර් ෆෙයා එකෙන් ඉලෙක්ට්‍රොනික් අයගෙන් පස් දෙනාටයි කැදවීම් ලැබිල තියෙන්නේ .109 ක් ඉන්නවා.උත්තර යක් ඕනමයි අය්යා

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +5

      පළවෙනි එකට හරියටම උත්තරේ දන්නෙ Moratuwa Electronic එකෙන් out වුණ අය... මම දැකලා තියන විදියට නම් උත්තරේ ඔව්,
      වැටුප් නම් තනිකරම depend වෙන්නෙ company එක සහ skills මත,
      Jobs මේ කාලෙත් හොඳට තියනවා it field එකේ... internships සහ junior positions තමයි ටිකක් අඩු

    • @technology-devil-
      @technology-devil- 9 หลายเดือนก่อน

      මොරටුවේ ekata wada colombo eke ekata thana wadi broo 🙂

  • @nipunjay8630
    @nipunjay8630 ปีที่แล้ว +6

    Thank you so much for the video aiye.need to know more about doing an MSc after BIT.especially about the possibility of applying for an MSc in a foreign university.can you explain? would be a great help.

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +2

      Im not sure about an exact answer for this. Anyway it is possible to get a MSc in a local university for sure

  • @Calchustler
    @Calchustler ปีที่แล้ว +19

    I am BIT, In Australia Senior Dev

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +5

      Happy to hear

    • @sanduni925
      @sanduni925 7 หลายเดือนก่อน +1

      I m currently undergraduate at university of moratuwa BIT. I m doing my internship now as a devops intern . I checked skills migration list in aus didnt find devops engineering position . So kindly tell me what should i do for come to australia as a devops engineer .

    • @Sheyy-g7u
      @Sheyy-g7u 5 หลายเดือนก่อน

      ​@@sanduni925 BIT degree rka karala jobs thinawada lankawe experience ganna?

  • @tor6953
    @tor6953 ปีที่แล้ว +2

    Thank you

  • @sisinipavithra
    @sisinipavithra ปีที่แล้ว +5

    BIT degree eka karala , 7 years experiences tiyana, PHP developer kenekta pitarata tiyana job opportunities kohomada....pls answer ekak balaporoththu wenawa..

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +1

      Check LinkedIn jobs section... Php positions ඕනම එකකට apply කරන්න පුළුවන්

  • @simplelinegaming
    @simplelinegaming 6 หลายเดือนก่อน

    thanks ayye

  • @nadeejahimal8558
    @nadeejahimal8558 ปีที่แล้ว +1

    Thanks for video , aiye it field future situation ganath poddak kiyannako , bahutharayak dena dan it digree karanawa , internship opportunity adui kiyanawa , future eke jobs aduwei kiyanawa , development no code / low code wenawa kiyanawa , me deval nisa demotivation ekak thiyenawa , oyage experience ekka mekata answer ekak dennako .

  • @Hunter__987
    @Hunter__987 ปีที่แล้ว +3

    අය්යෙ මගෙ රිසාල්ට් CSS (Maths +Ict). තව ශයි එකක් ලිව්වා.ඒකෙ රිසාල්ට් එනකන් ඉන්නෙ නැතුව. CSS එකෙන් apply කරන්න පුලුවන් ද? W3 Campus එක හරහා කරන්න ඉන්නෙ.එකෙන් යන එක හොදද

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +3

      Results ඇති, W3 Campus මම අහලා නෑ, Horizon campus නම් හොඳයි කියලා ගොඩක් අය කියනවා

    • @visuraliyanage3575
      @visuraliyanage3575 9 หลายเดือนก่อน

      Use giganerds....❤❤

  • @sadharuwansilva
    @sadharuwansilva ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @nisansalanayanajith7710
    @nisansalanayanajith7710 11 หลายเดือนก่อน

    Brother oyawa personally contact krgnn widihk tynwada advice ekk gnn 🙂

    • @psrvlog5555
      @psrvlog5555  11 หลายเดือนก่อน

      Whatsapp 0713655352

  • @oshadhajayasinghe
    @oshadhajayasinghe 2 หลายเดือนก่อน

    aiye...api UCSC eke BIT eka karagaman colombo university eke extra curricular activities walatath join wenna puluwanda?🙄

    • @psrvlog5555
      @psrvlog5555  2 หลายเดือนก่อน

      Eka nam hariyatama danne na campus eken ahala balanna

  • @imeshaminohari9658
    @imeshaminohari9658 ปีที่แล้ว +2

    Cybersecurity karan hoda uni ekk kiyanko aiye

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +2

      Lankawe nam SLIIT thamai mama danna tharamin

  • @MemoZLK
    @MemoZLK ปีที่แล้ว +1

    Aiye ousl එකෙ bsc it degree eka හොඳයි da (open and distance learning ) system එකක් තියෙන්නෙ නිසා ඒක ඉස්සරහට යද්දි ප්‍රශ්නයක් වෙයිද.

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +1

      Hodai, prashnayak na

  • @TheekshanaPrabodha
    @TheekshanaPrabodha 6 หลายเดือนก่อน

    ම්ම හිතාගෙන ඉන්නේ ෆුල් ටයිම් ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්න (Working hours-සතියට පැය 40)
    මොරටුව bit එකද හොද open university එකේ software engineering (4-years) degree එකද
    Industry එකට එන්න හොදම path eka මොකක් ද

    • @psrvlog5555
      @psrvlog5555  6 หลายเดือนก่อน +2

      ඔය paths දෙකම හොඳයි, පොදුවේ ඔය දෙකෙන් ම software industry එකට එන්න පුළුවන්... BIT එක කරනවා නම් UCSC එකත් consider කරලා බලන්න

  • @sweiminijayawardana8184
    @sweiminijayawardana8184 ปีที่แล้ว +2

    Bit eke last year eka witrak krnn puluwan da .diploma ekak krn kenekta

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว

      UCSC හරි මොරටුව හරි registrar ට කතා කරලා හරියටම දැනගන්න... කලින් නම් එහෙම දීලා නෑ, දැන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්

    • @bashithalakshan3493
      @bashithalakshan3493 8 หลายเดือนก่อน +1

      ඔයා university එකෙන් හොයලා බැලුවද final year එක විතරක් කරන්න පුලුවන්ද කියලා මොකද උනේ?

  • @Ishu_Liyanarachchi
    @Ishu_Liyanarachchi หลายเดือนก่อน

    අයියෙ bit course එකෙ fee එක colombo campus එකෙන් කරනව නම් 378000ක් වගෙ නේද ?..එතකොට lectures වලට අපි private campus එකකට join වෙනව නම් ඒකට වෙනව payment කරන්න ඕන ද..

    • @psrvlog5555
      @psrvlog5555  หลายเดือนก่อน

      Ow wenama pay karanna one

  • @roshanprabashwara6595
    @roshanprabashwara6595 11 หลายเดือนก่อน

    aiye bit eka karanna honda private campus ekak kiynawada .uk giypu aiya igenagatta campus eka mokakkda

    • @psrvlog5555
      @psrvlog5555  11 หลายเดือนก่อน +3

      Wisdome,
      Thawa Horizon campus hodai kiyala godak aya kiyanawa

  • @anurajayasinghe5523
    @anurajayasinghe5523 ปีที่แล้ว +6

    මොරටුව electronic and telecommunication වගේ කරලා IT field එකට ගිහින් software engineering කරන කෙනෙක් එක්ක පුලුවන් නම් video එකක් කරන්න. Software engineering කරන එකේ වාසි අවාසි ඒවගේම field එක මාරු කරලා එන කෙනෙකුට ඇතිවෙන අභියෝග වගේ ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් වෙයි කියල හිතනවා. Electronic and Telecommunication engineering degree එකෙන් software engineering වලට මාරු වීම සම්බන්ව. Internships හොයාගන්න අමාරු වුනාද වගේ දේවල්

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +1

      Sure, ekak karamu

    • @anurajayasinghe5523
      @anurajayasinghe5523 ปีที่แล้ว +1

      @@psrvlog5555 electronic telecom engineering / වෙනත් ඉංජිනේරු උපාදිය හදාරන ගමන් එයාට software engineering field ekata යන්න අදහසක් තිබුනද? එහෙම තිබුන නම් උපාදිය හදාරන ගමන් තව skill set එකක් හදාගත්තද? ඒ මොනවද වගේ ප්‍රශ්නත් අහන්න

  • @Mr.Randew
    @Mr.Randew 7 หลายเดือนก่อน

    අයියේ BIT එක කරලා Machine Learning Engineer කෙනෙක් වෙන්න පුලුවන්ද, NIBM Eke Advanced diploma in Data science > Higher National Diploma in Data Science කරලා BIT වල Final Year එක කොරොත් හොඳද ❤💫

    • @psrvlog5555
      @psrvlog5555  7 หลายเดือนก่อน +1

      ඔය options දෙකෙන් BIT එක කරලා කෙළින් ම Data science job එකක් බලන එක වඩා හොඳයි

  • @Janusha-Wijemanna
    @Janusha-Wijemanna 6 หลายเดือนก่อน +1

    UCSC BIT eke diploma eka krla nwatinn puluwnd kmthi nm

    • @psrvlog5555
      @psrvlog5555  6 หลายเดือนก่อน

      Ow puluwan

    • @Janusha-Wijemanna
      @Janusha-Wijemanna 6 หลายเดือนก่อน

      Ekat W3 campus ek hodayida

  • @slcollection_
    @slcollection_ หลายเดือนก่อน

    මේක 2025 main digre එක විදියට කරාට අවුලක් නැද්ද.මේකට හොද පිලිගැනීමක් තියනවද .ගොඩක් කට්ටිය කියනව මෙ degree එක job කරන කට්ටිය එගොල්ලන්ගෙ job එකේ promotion එකක් ගන්න උනාම අමතරව කරන එකක් කියල.private campus වගේ මෙකටත් හොද පිලිගැනීමක් තියනවද

    • @psrvlog5555
      @psrvlog5555  หลายเดือนก่อน +1

      හොඳ පිළිගැනීමක් තියනවා... හැබැයි අවුරුදු 3ම ඉවර කරලා degree එක ගන්න අයට විතරයි

    • @slcollection_
      @slcollection_ หลายเดือนก่อน

      @psrvlog5555 icbt එකෙ software engineering degre එකයි mortuv bit දෙකෙන් ඔයා recommend කරන්නෙ මොකද්ද ,හොදම

    • @psrvlog5555
      @psrvlog5555  หลายเดือนก่อน

      @slcollection_ ICBT eka gena hariyatama danne na e nisa compare karanna amarui

    • @slcollection_
      @slcollection_ 29 วันที่ผ่านมา

      @@psrvlog5555 ayy dn mek online vithri need kerenne

    • @slcollection_
      @slcollection_ 29 วันที่ผ่านมา

      Ayy meke dn online vithri ned ignveem krnne

  • @g.pathirana10
    @g.pathirana10 8 หลายเดือนก่อน +2

    අය්යෙ,BIT degree එක English medium කරන එකද,Sinhala medium එකෙන් කරන එකද වැඩිපුර හොද?

    • @Zbeats-Z
      @Zbeats-Z 8 หลายเดือนก่อน +1

      sihala medium naa neda ?

    • @Mr.Randew
      @Mr.Randew 7 หลายเดือนก่อน +3

      English medium කරන එක හොඳයි brother මොකද අපිට Field එකට ගියාම වැඩ කරන්න වෙන්නේ English වලින් නේ එක පහාසුවක්💫

    • @psrvlog5555
      @psrvlog5555  7 หลายเดือนก่อน

      Aniwarenma English medium

  • @Tharu_2001
    @Tharu_2001 5 หลายเดือนก่อน

    අය්යේ මම NDT information technology වලට select වෙලා තියෙනවා. මට colombo BIT එක කරන්නත් අදහසක් තියෙනවා. වැඩියෙන්ම හොද BIT කරන එකද? එහෙම නැත්නම් NDT යන එකද?

    • @psrvlog5555
      @psrvlog5555  5 หลายเดือนก่อน

      BIT eka degree ekak, NDT Diploma, e nisa man recommend karanne BIT

  • @sasmitha5647
    @sasmitha5647 ปีที่แล้ว +2

    Me ayya bit karana gaman karapu degree eka mokkda

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +2

      BIT එක විතරයි, වෙන මොකුත් නෑ

  • @JMUSATHSARA
    @JMUSATHSARA ปีที่แล้ว

    Mma HNDIT krnne SLIATE eke....HNDIT eka iwara unama BIT eke final year eka withrk krnna offer ekk hmbawenawa....Moratuwa BIT ekda Colombo BIT ekada gdk hnda...ikmnata iwara krnna lesi...course content hnda

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +2

      dekema course content godak durata samanai. Dekema issarata wada complaints adui, course eka hodata yanawa kiyala kiyanawa... Moratuwa BIT eke maths side eka poddak wadi kiyanawa UCSC ekata wada

    • @JMUSATHSARA
      @JMUSATHSARA ปีที่แล้ว

      @@psrvlog5555❤️

  • @100x-l5x
    @100x-l5x 6 หลายเดือนก่อน

    Colombo bit eke lectures video ehm na neda, only notes neda

    • @psrvlog5555
      @psrvlog5555  6 หลายเดือนก่อน

      Notes and presentations

  • @redline9163
    @redline9163 หลายเดือนก่อน +1

    Ayye Bit degree eka kalata passe kelinma Msc ekak karanna puluwanda?
    3 years degree ekak nisa prashnayak wei da?

    • @psrvlog5555
      @psrvlog5555  หลายเดือนก่อน

      Prashnayak na puluwan

  • @shashithmayantha9260
    @shashithmayantha9260 2 หลายเดือนก่อน

    Ayye esoft eke bit eke piliganeema hodaida job market eke

    • @psrvlog5555
      @psrvlog5555  2 หลายเดือนก่อน

      Esoft eka gena loku idea ekak na, BIT karanawa nam Colombo uni or Moratuwa uni karanna

  • @NirmalOshadha-wd6lq
    @NirmalOshadha-wd6lq 5 หลายเดือนก่อน

    Aiye BIT eka karala Software engineer witharada wenna puluwan.? Data science ho wena job ekakata yanna bari da?

    • @psrvlog5555
      @psrvlog5555  4 หลายเดือนก่อน

      Software industry eke onama field ekakata yanna puluwan

  • @sandasa.k
    @sandasa.k 10 หลายเดือนก่อน

    Aiye meken passe Colombo campus ekema postgraduate programmes valata join venna puluvanda?

    • @psrvlog5555
      @psrvlog5555  10 หลายเดือนก่อน +1

      Ow puluwan

    • @sandasa.k
      @sandasa.k 10 หลายเดือนก่อน

      @@psrvlog5555 Thanks aiye

  • @DeepCoderMK
    @DeepCoderMK ปีที่แล้ว

    mee aiya bit eka karala thiyenne koheda kiyala denaganna puluwanfa

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +1

      UCSC

    • @sameera999
      @sameera999 ปีที่แล้ว

      UoM ekei UCSC ekei hoda mokadda bit eka karanna

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +1

      @@sameera999 dekama hodai

    • @DeepCoderMK
      @DeepCoderMK ปีที่แล้ว +1

      @@sameera999 mama uom karanne , ucsc ekath hoday dekama hoday

    • @KimTaehyung-ik1pq
      @KimTaehyung-ik1pq 7 หลายเดือนก่อน

      ​@@DeepCoderMK BIT ek iwr wenn kochchr kld ynwd aurudu 3n iwrd

  • @sasmitha5647
    @sasmitha5647 ปีที่แล้ว +1

    Ee ayya bit eka karala thiyena private university eka mokkda

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +2

      OpenArc, but mostly self studies

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 7 หลายเดือนก่อน +1

    අයියේ මොරටුව bit කරන්න privet campus එකකට අනිවාර්යයෙන්ම යන්න ඕනෙද

    • @psrvlog5555
      @psrvlog5555  7 หลายเดือนก่อน

      අනිවාර්ය නෑ, ඒත් lectures යන්න නම් campus එකකට යන්න වෙයි, තනියම කරගන්න ටිකක් අමාරුයි

  • @raheemazmy
    @raheemazmy หลายเดือนก่อน

    Uom bit degree 3 years full online vitharada tiyanne eya langa?

    • @psrvlog5555
      @psrvlog5555  หลายเดือนก่อน +1

      Na Physical thiyanawa

    • @raheemazmy
      @raheemazmy หลายเดือนก่อน

      @psrvlog5555 deng uom call karala tiyanne online da..?...online valin karanda puluvanda?

  • @chandrasirimotorsadvertise6035
    @chandrasirimotorsadvertise6035 ปีที่แล้ว +2

    Aye java institute hoda nadda

  • @DeeghayuBathiya
    @DeeghayuBathiya ปีที่แล้ว

    Aiye open university degree eka karana eka හොඳද?(4 years )

  • @rgsaliya
    @rgsaliya หลายเดือนก่อน +1

    Moratuwa amarui da...colombo rejister wena ekada hoda.moratuwa ..pysically thiyenwada 3rd year eke

    • @psrvlog5555
      @psrvlog5555  หลายเดือนก่อน

      Ow tikak amarui

  • @Anugirl531
    @Anugirl531 หลายเดือนก่อน

    Ayye after A/L Commerce krla BIT krata kmk ndd

  • @Janusha-Wijemanna
    @Janusha-Wijemanna 6 หลายเดือนก่อน

    Mn me para colombo BIT ekt register una eth mt ek hethu කිහිපයක් hind krnn wenne na ethkota eka cancel wenwa neda

    • @psrvlog5555
      @psrvlog5555  6 หลายเดือนก่อน +1

      Nogiya kiyala prashnayak na, one nam inform krala registration eka cancel karaganna puluwan

    • @Janusha-Wijemanna
      @Janusha-Wijemanna 6 หลายเดือนก่อน

      @@psrvlog5555 eka cancel krganne kohomda

  • @mithundilsara
    @mithundilsara ปีที่แล้ว +2

    සමන්‍යයෙන් හොද software engineer කෙනෙක්ට්ට සැලරි කොහොමද

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +1

      120,000 - 1,200,000 loku range ekak

    • @Mr.Randew
      @Mr.Randew 7 หลายเดือนก่อน +1

      Software architect kenek 900K to 1.4M hoyanava Brother

  • @nuwanhasindu
    @nuwanhasindu 5 หลายเดือนก่อน

    අයියා a/l මොනාද කරන්ඩ ඔනී bit 1 කරන්න. English දැනුම ගොඩක් හොදට තියෙන්ඩ ඔනිද

    • @psrvlog5555
      @psrvlog5555  5 หลายเดือนก่อน

      A/L onama ekak karanna puluwan... Maths karanna puluwan nam godak hodai

  • @kavindumaduwantha8759
    @kavindumaduwantha8759 8 หลายเดือนก่อน

    Fit එක කරලත් bit කරන්න පුළුවන් නේද.job එකකට යද්දි A/L fail එක ප්‍රශ්නයක් වෙයිද 😢

    • @psrvlog5555
      @psrvlog5555  8 หลายเดือนก่อน

      ගොඩක් දුරට ප්‍රශ්නයක් නෑ, degree එක තියනවා නම්

  • @viharisehasna4386
    @viharisehasna4386 หลายเดือนก่อน

    fit program eke aluth intake ek kawadda

    • @psrvlog5555
      @psrvlog5555  หลายเดือนก่อน

      Check their website

  • @Arjunmilani457
    @Arjunmilani457 8 หลายเดือนก่อน

    Ayye UCSC eken job denwda nethng api hoynna ooneda

    • @psrvlog5555
      @psrvlog5555  8 หลายเดือนก่อน

      අපි හොයාගන්න ඕනෙ

  • @dinura8183
    @dinura8183 ปีที่แล้ว +4

    aiye, I selected for UOM engineering for upcoming academic year from AL results.From 1st sem exam only, we are able get selected for CSE field depending on 1st sem marks.If I unable to select for CSE field , I can do a BIT degree at the same time while doing Engineering right ? Otherwise CSE degree will be best option for SE career right ?

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +1

      Yes, CSE is the best one for IT industry. If you did not selected to CSE, you will have to go with whatever the engineering field for the rest of the academics and after passed out, can change the career. Know that Doing BIT at the same time is illegal, but if you are sure that you can run low profile on that and can manage both academics, you can try

  • @Sula520
    @Sula520 7 หลายเดือนก่อน

    Aiye bit eke hons degree ekth krnn puluwnd

    • @psrvlog5555
      @psrvlog5555  7 หลายเดือนก่อน

      Ba... but BIT ekath ekka MSc ekak karanna puluwan auruddak wadi karala

  • @thehiruwaofficialx3563
    @thehiruwaofficialx3563 5 หลายเดือนก่อน

    BIT eke classess krpu private tn dngnn puluwnd

    • @psrvlog5555
      @psrvlog5555  5 หลายเดือนก่อน

      Horizon campus, Wisdom, Esoft, Earth university

  • @100x-l5x
    @100x-l5x 6 หลายเดือนก่อน +1

    Colombo bit eke lectures video ehm na neda

    • @psrvlog5555
      @psrvlog5555  6 หลายเดือนก่อน

      Ehema na

  • @TechiQLk
    @TechiQLk ปีที่แล้ว +1

    BIT එක හොද Colombo University ද , Moratuwa ද 🙄🥺

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว

      Dekama hodai, course outline eka poddak wenas

  • @PCDotLk
    @PCDotLk ปีที่แล้ว +1

    🤩🥰

  • @thakshilaamarasuriya8930
    @thakshilaamarasuriya8930 3 หลายเดือนก่อน

    Aiye mn Morttuwa BIT 2nd sem eke. Ape GPA eka a kiyanne api ganna class eka hedenne final year ekenda...1st year 2nd year අදාල නැද්ද final GPA ekata... mn ahanne master ekakata ynna one karana GPA eka hedenne final year eken kiyala kiyanawa samhhrra aya... samahara aya kiyanawa awurudu 3nma kiyala..
    Please a gena kiyanako final GPA eka hedene kohomada ?

    • @psrvlog5555
      @psrvlog5555  3 หลายเดือนก่อน

      final GPA eka hadenne hama year ekakama hama semester ekakama GPA walin... final year witharak nemei

    • @thakshilaamarasuriya8930
      @thakshilaamarasuriya8930 3 หลายเดือนก่อน

      @@psrvlog5555 moratuwa BIT eke final year inna godak denek kiwe GPA ekai class ekai balanne 3rd year eke sem5, sem6 nui kiyala.. ඒ ගැන මමත් බැලුවා මටත් විස්තර හම්බ උනේ එ විදිහට... හරියටම confirm කරගන්නෙ කොහොමද ඒ ගැන

    • @RashmiKaushalya-cu5mr
      @RashmiKaushalya-cu5mr หลายเดือนก่อน

      ​@@psrvlog5555Na UOM eke final year witarai GPA ekt calculte krnne. Ek nisa fina year eka dk strik blnw

    • @RashmiKaushalya-cu5mr
      @RashmiKaushalya-cu5mr หลายเดือนก่อน

      ​@@thakshilaamarasuriya8930 mth krnne okm tm. Fina year wtarai gnne. Onnm aphu smudu madamta ari saduli mist hri mail krl ahnn

  • @VADC-dev
    @VADC-dev ปีที่แล้ว +2

    Malli, what's your opinion on full stack developer course conduct by UOM?

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +4

      I recommend it

    • @VADC-dev
      @VADC-dev ปีที่แล้ว +1

      ​@@psrvlog5555do a video about it when you have a time pls🙏

  • @Cvnkx1151
    @Cvnkx1151 ปีที่แล้ว +4

    Moratu bit nm krnna apa ape batch ake bagyakma fail

    • @psrvlog5555
      @psrvlog5555  ปีที่แล้ว +2

      Fail වෙන්න හේතුව?

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว +1

      Ahemada 😢😢😢😢😢ai ,,,,,,ane

    • @luckymusic5505
      @luckymusic5505 ปีที่แล้ว +3

      standard ekak thiynwa atta anith ewath ekka blanakota amarui tikk final year project ekath fail kranwa wadi hbi kragnna puluwan.godak kattiya diploma,hnd,degree stages waladi kattiya helenwa .antimta degree gnne adu gank hbi degree eka hodai hariyta kra gattoth

  • @Fairyparadise-f5h
    @Fairyparadise-f5h ปีที่แล้ว

    UOM BIT final year project eka mona wageda apita kamathi language use karanna puluwanda

    • @psrvlog5555
      @psrvlog5555  11 หลายเดือนก่อน +1

      ow puluwan

  • @d.y.ewijayasekara6090
    @d.y.ewijayasekara6090 8 หลายเดือนก่อน

    bit da bsc it da hoda

    • @psrvlog5555
      @psrvlog5555  8 หลายเดือนก่อน

      ඔය දෙක compare කළොත් BSc IT එක හොඳයි

  • @navigaadithya2057
    @navigaadithya2057 3 หลายเดือนก่อน

    thank you

  • @ManorJeewanthaBanda
    @ManorJeewanthaBanda 3 หลายเดือนก่อน

    Aiye degree eka 3 years nisa foreign university walata apply karaddi awlak weida

    • @psrvlog5555
      @psrvlog5555  2 หลายเดือนก่อน

      eka apply karana university eka matha depend wenawa

  • @ArjaMansoor
    @ArjaMansoor 4 หลายเดือนก่อน

    Ayye bit ekata hodama institute mokakda..

    • @psrvlog5555
      @psrvlog5555  4 หลายเดือนก่อน +1

      Horizon campus, Wisdom, Esoft, Earth university

    • @Airdrophunter9
      @Airdrophunter9 2 หลายเดือนก่อน +1

      Horizon eke UOM ek krnnh aiye dn

    • @IsharaWeerasinghe-o9t
      @IsharaWeerasinghe-o9t หลายเดือนก่อน

      @@psrvlog5555 මෙවට වෙනම කියක් ගෙවන්න ඔනද