Divorce නඩුවේ Dates යන හේතුව දන්නවද...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 45

  • @Ibornalone-cu9gm
    @Ibornalone-cu9gm 7 หลายเดือนก่อน +6

    ගොඩක් හොද දැනුවත් කිරීමක් ස්තූතියි ඔබට

  • @DilrukshiHansani-z9r
    @DilrukshiHansani-z9r 3 หลายเดือนก่อน

    බොහොම ස්තූති මිස් ❤

  • @Aruna91665
    @Aruna91665 4 หลายเดือนก่อน

    1.පුර්ව නඩු විභාගය දිනයෙදි විත්ති පාර්ෂවයට කරුනු ගොනු කිරිමට කල් ඉල්ලීම කල හැකිද ?
    2.එසෙ ඉල්ලා සිට්ය හොත් ඊට විරුද්ධ විමට පැමිනිලිකරුගේ lawyer ට බැරි ද?
    3.බොහො දින දිම් මාස 3ට වැඩියෙන් දෙන්නෙ ඇයි?

  • @DhauskaPriyaa
    @DhauskaPriyaa 13 วันที่ผ่านมา

    Dan auruddak welawa loyerta bara deela thama dina awe nane mis uyawiyata paminenna dina enna kochchara kal yanawada

  • @HanshiHanshi-k8v
    @HanshiHanshi-k8v 18 วันที่ผ่านมา

    Mi's mta mists kathakarna one nmdare ekka denko

  • @ans1830
    @ans1830 7 หลายเดือนก่อน +1

    Well explained.

  • @HeshaniSenavirathn
    @HeshaniSenavirathn 2 หลายเดือนก่อน

    Nadu wibagaya athule yana piyawara ganath poddak kiyndako mis

  • @berniejayasinghe9468
    @berniejayasinghe9468 5 หลายเดือนก่อน

    Miss mama praposal ekakin bandapu kenak badapu dawase idalama mahatthaya mamai athera prashana tibuna . Eya 4 n ekan chat karana kenak .eya mawa badala tibune boru karala .badinna kalin eya gana heuwa ath eya ge gana narakak mata dana ganne labune ne. Badala api hitiye wenama gedaraka .eyage amma ne .thattha amma nathi unata passe wena kenek badala .thawa eya malli kenek innawa eyath badala wenama
    inne .mahatthaya ge dan bara karayo eyage amma ge ammai , mahatthayage punchi mamai ,mama ge wife ui. Eyala thamai thamai praposal eka katha kare .bandata passe api 2n nage paula palanaya karanne enawa.mahatthayath hari hithuwakkarai . Apita babala ne .eya babala hadanne kamathi ne. Thawath godak prashna api athare thibuna ath aurudu 3k ma mama eya ekka ekata jeevath una.tika tika ape paul prashna wadi wenna gatthama mama police ye entry ekak damma .eka vibaga karata passe eya man ekka tika dawasak hodin hitiya apiwa police yen council walatath damma ,e inna athara aye math eyage Ganu prashnayak hinda eya mawa dala gedarin giya ..eya man ekka hodin innakota man hithuw eya ge waradi therun aran hadila kiyala .ath ehama wela thibila ne.eya giyata passe mama ayemath police ye entry ekak dala eyawa police yata kadeuwa eyage gedara ayath ekkama. Eth eya prash ne visada ganna kamathi une ne.ita passe ape prashne samatha mandaleta damma .thama apiwa ekata kadeuwene .mama e gana police yen vimasimak kala ethakota mata dana ganne labune ape prashne gana dapu paminillawath kata uttharayak wath police ye lekana wala nahai kiyala . Samatha man daleta ape prashne yomu wela nehai kiyalath kiyanawa. Dan ape paul araula vibage karapu miss wa e thanin wena thanakata transfer karala.(lama kantha karyanshaye) mama ekata mokada mis karanne oni

  • @subhashinigodellewatte8606
    @subhashinigodellewatte8606 7 หลายเดือนก่อน +1

    Awurudu 13k giya.wandiyak illuwa.ek gwwanna amaruy.eya docter kenek.eyata mata wada income ekak thiyenawa.

  • @berniejayasinghe9468
    @berniejayasinghe9468 5 หลายเดือนก่อน

    දික්කසාද නඩුව කදි මුදල් හා රන්බඩු අයිතිය ඉල්ලන්නෙ කොහොමද

  • @Ruwi25
    @Ruwi25 5 หลายเดือนก่อน

    Miss mage akka dan divorce naduwa dala aurudu 5kata kittu wenw.apita akkage husband inn thanak hoyagnn naha.eya deepu addresses wala eyage padinchiya naha.ewa boru addresses.mkkd mis ethakota krnne?

  • @ahangama8086
    @ahangama8086 7 หลายเดือนก่อน

    මම දික්කාසාද වෙිලා නඩුව ඉවර උනා එත් මට පරන ඔරජිනල් කසාද කොපිව ලොය දුන්නේ නැහැ එය මට ගන්න බැරිද 9:58

    • @IshiniWijewardana
      @IshiniWijewardana 6 หลายเดือนก่อน

      ඔයාට නඩුව ඉවර වෙලා කොච්චර දවසක් ගියාද දික්කසාද ගෙදරට එන්න

  • @Tharindu-rq5bq
    @Tharindu-rq5bq 3 หลายเดือนก่อน

    Api dennge ekkenk akamthinam mokda wenne

  • @HashiniimalshaBandara
    @HashiniimalshaBandara 6 หลายเดือนก่อน

    මිස් මං දික්කසාද නඩුවක් දාලා තියෙනවා . නමුත් මට නඩුවට පෙනී හිටින්න නිවාඩු ගන්න සෑහෙන්න අමාරුයි ලෝයර් තමා නඩුව අරන් යන්න. සාමාන්‍යයෙන් ලෝයර් නඩුව අරන් යනවා නම් අපි ලෝයර් ගාස්තුව කීයක් වගේ ගෙවන්න ඕනේද

  • @kanchikrish9540
    @kanchikrish9540 7 หลายเดือนก่อน +2

    අපි 2 ඉන්නෙ රටවල් 2 ක අපි කොහොමද devoce වෙන්නෙ එයාට නැවත ලන්කාවට එන්න බෑ.devoce එකක් ගන්න විදියක් තියෙනවද

    • @shaneshseneviratne4833
      @shaneshseneviratne4833 7 หลายเดือนก่อน

      ඔවු පුලුවන්. අනිත් කෙනාගෙ ලිපිනය දන්නවා නම්, ඩිවෝස් එක ගන්න පුලුවන්.

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  7 หลายเดือนก่อน

      th-cam.com/video/Ww-pjjdJIbI/w-d-xo.html

  • @sdvlog69
    @sdvlog69 7 หลายเดือนก่อน +6

    ඔය දික්කසාදය නඩුවක්ම හින්දා අන්තිමේ එයාම එක්ක ඉන්න තිරනය කරා

    • @RelaxyourMind-h7g
      @RelaxyourMind-h7g 7 หลายเดือนก่อน +2

      අන්න හොද වැඩක් 👍

    • @sdvlog69
      @sdvlog69 7 หลายเดือนก่อน +3

      @@RelaxyourMind-h7g මොන හොදක්ද බැද ගත්ත බේරෙ ලෙහන්න සල්ලි නැහැ 🙆

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  7 หลายเดือนก่อน +1

      නීති ආධාර කොමිසමට යන්න.

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  7 หลายเดือนก่อน +1

      th-cam.com/video/812QnlQUzS8/w-d-xo.html

    • @ravindraherath1429
      @ravindraherath1429 2 หลายเดือนก่อน

      😂😂😂

  • @dinithivithanage2641
    @dinithivithanage2641 7 หลายเดือนก่อน +2

    උත්තර යට අපි එකගද නැද්ද කියලා ප්‍රති උත්තර දිදි කොපමණ කාලයක් නඩුව විත්තිකරුවන් ට කල් ගන්න පුළුවන් ද

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  7 หลายเดือนก่อน +1

      ප්‍රති උත්තර දිය යුත්තේ පැමිණිලිකරු. විත්තිකරු නොවේ.

    • @kumudunierandika4390
      @kumudunierandika4390 3 หลายเดือนก่อน

      Ee kiwe.miss@@VoiceofLaw-dh3xv

  • @ravindraherath1429
    @ravindraherath1429 2 หลายเดือนก่อน

    නඩු විභාගය ඇතුලෙ තියෙන පියවර ටික මොනවද මිස්

  • @IshiniWijewardana
    @IshiniWijewardana 6 หลายเดือนก่อน +1

    Miss naisai තීන්දුව දුන්නට පස්සෙ මාස 03 ඉවර උනාම අයේ නඩු දිනයක් දුන්නහම දික් කසාද එන්න කොච්චර කාලයක් යනවද ගෙදරට එන්න

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 7 หลายเดือนก่อน +2

    පාරශවයක් රටින් බැහැරව නම් මොකද වෙන්නේ ?

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  7 หลายเดือนก่อน

      th-cam.com/video/Ww-pjjdJIbI/w-d-xo.html

  • @NethmiPerera-td1ot
    @NethmiPerera-td1ot 7 หลายเดือนก่อน +1

    වන්දි නඩුව ගෙන video එකක් කරන්න

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  7 หลายเดือนก่อน

      ඉදිරියේදී කරනවා.

  • @sulochanachathurani5430
    @sulochanachathurani5430 2 หลายเดือนก่อน

    මිස් මට ඔබව හමුවිය හැකි ද

  • @dinithivithanage2641
    @dinithivithanage2641 7 หลายเดือนก่อน +1

    පැමිණිලි කරුණට උත්තර බදින්න වාර දෙක තුනක් කල් ගන්න පුළුවන් ද?

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  7 หลายเดือนก่อน +1

      පුලුවන්. අධිකරණය මගින් උපරිම අවස්ථා 3ක් දිය හැකියි.

  • @IshiniWijewardana
    @IshiniWijewardana 6 หลายเดือนก่อน +2

    දික්කසාදය ගෙදරට එන්න කොච්චර කාලයක් යනවද මිස්

  • @THISHANDISSANAYAKE_420
    @THISHANDISSANAYAKE_420 8 หลายเดือนก่อน +3

    ඔය දික්කසාදේ කියන්නේ කරුමයක්. මට එපා වෙලා අන්තිමේට අතෑරලා දැම්මා.

    • @RelaxyourMind-h7g
      @RelaxyourMind-h7g 7 หลายเดือนก่อน +1

      ඇත්තටම දෙන්නෙක් එකතු වෙලා ආයේ වෙන් වෙන්නේ නැතුව ඉන්නවා නම් තමා හොද.

    • @shaneshseneviratne4833
      @shaneshseneviratne4833 7 หลายเดือนก่อน

      හේතුව මොකක්ද???

  • @sudeshanijayarangani97
    @sudeshanijayarangani97 6 หลายเดือนก่อน

    උපදෙසක් ලබා ගන්න දුරකතන නම්බර් එකක් ලබා ගන්න පුළුවන් ද

  • @kumaridissanayake4949
    @kumaridissanayake4949 7 หลายเดือนก่อน

    Lawyer kenek onemada?

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  7 หลายเดือนก่อน

      නීතියේ සියලු අවශ්‍යතා පිළිබදව දැනුවත් නම් තමන්ටම පෙනී සිටීමට හැකියි. දික්කසාදය පිළිබද හදුන්වා දීමේ වීඩියෝ එකේ ඒ පිළිබදව දැනුවත් කිරීමක් කලා.

    • @isharamj86t73
      @isharamj86t73 7 หลายเดือนก่อน

      Mama abroad yanna inne. Divorce eka dala yanna puluwan da mata