ශ්‍රී ලංකාවේ දික්කසාද සම්බන්ධ නීතියේ පැතිකඩ - Divorce Law in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2023
  • ශ්‍රී ලංකාවේ පවුල් නීතියේ එන ප්‍රධාන ම පැතිකඩක් වන දික්කසාද සම්බන්ධ නීතියට අනුව වර්තමානය වන විටත් සාමාන්‍ය නීතීයට අනුව දික්කසාදයකට යොමු විය හැක්කේ තම කලත්‍රයාගේ විවාහයෙන් පසු අනාචාරය, ද්වේශ සහගත හැරයාම සහ සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය යන පදනම් තුනෙන් එකක් හෝ ඔප්පු කිරීමෙන් පමණි. #familylaw #divorcelaw #srilanka
    Fb - profile.php?...

ความคิดเห็น • 89

  • @sanjeewanisd5643
    @sanjeewanisd5643 ปีที่แล้ว +3

    Very pleasant explanation on Divorce law. Clearly understood Madam. Thank you...❤️

  • @dulilakvin6582
    @dulilakvin6582 ปีที่แล้ว +3

    Thanks for the update

  • @minodasasvindi3807
    @minodasasvindi3807 ปีที่แล้ว +4

    Excellent

  • @maduniperera3377
    @maduniperera3377 4 หลายเดือนก่อน +1

    Divorce naduwak dala a paminilla ain karanna puluwan da mis 1 weni nadu warayata kalin

  • @hashinimadhushani9908
    @hashinimadhushani9908 ปีที่แล้ว +2

    විවාහ සහතිකයක් නොමැතිව ID number එකෙන් හෝ birthday එකෙන් විවාහකද යන බව තහවුරු කිරීමට මේ වනවිට system එකක් පවතීද..

  • @funnybunny7918
    @funnybunny7918 ปีที่แล้ว +1

    Miss divorce certificate ekak ganna dawas kiyak yanawa. Nadu number eka dila ganna.

  • @niroshakolambage1059
    @niroshakolambage1059 5 หลายเดือนก่อน +1

    Mis mage husband aurudu 10 vides gatha vela.aurudu 8 kisidu thorathurak nathuva hitiya.mavai duvai dala thama rata giye den divorce ekak illanawa.namuth man uaparima baluwa divorce ekak file karanna eyage kisima thorathurak nathi nisa mn aye marry kara.mata prasnayak veida me naduvedi oppu veida aye marry karapu eka

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 15 วันที่ผ่านมา

    මිස් මගේ මහත්තය කුඩු bonawa එක නිසා 2021 මන් පැමිල්ලක් දැම්ම ඊටපස්සේ මන් රට ගිහින් ඇවිත් වෙන කෙනෙක් ලග ඉන්නෙ මගේ බබා එක්ක. මහත්තය දන්නවා අපිට නඩුවක් දන්න kiuwa එත් එයාට රට යන්na one නිසා දික්කසාද නඩුවක් danne නැහැ. මගේ බබා දැනට මහත්තයාට පොන් එකෙන් කතා කරනවා. මට දික්කසාද ගන්න පුළුවන් ද මිස් මේ කරnaa nisa

  • @user-ou8vk2vb8w
    @user-ou8vk2vb8w 11 หลายเดือนก่อน +1

    Miss viwaha unahama dedenagema padinchiya eka thanaka thiyenna oneda? Dethanaka sthira padinchiya thibima gathaluwak wenawada?

  • @dulaaniperera5019
    @dulaaniperera5019 10 วันที่ผ่านมา

    ලිංගික බෙලහීනතාවයන් වලට dan behet tiyenawa suwa kala හැකි hama ලිංගික බෙලහීන twayama

  • @dinusenal4833
    @dinusenal4833 ปีที่แล้ว +2

    Thanks

  • @sachithdivanga3380
    @sachithdivanga3380 8 หลายเดือนก่อน +1

    Rata inna kenek ta devose eka apply karanna puluwan da ehma nm kohnada karanne

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว +2

    Api marry kale 2018 sep. Dawas 3 eka gedara hitiye.. mama ayeth rata awa mage job ekata. E athare athiuna matha gatumak dura diga gihin mama ayeth thawama lankawata giyeth na .. eyath eyage mahagedara giya.. dan aurudu 5 wadiy. Api dakalawath na ekineka.. kohomada divorce ekak ganne

    • @colombolawacademy
      @colombolawacademy  ปีที่แล้ว

      Oyalata me grounds 3n malicious desertion dala ganna puluwan

    • @iukguy1
      @iukguy1 ปีที่แล้ว

      @@colombolawacademy thx ma'am

  • @tdyd6643
    @tdyd6643 4 หลายเดือนก่อน

    මිස් මන් දැන් බැදලා මාස 6ක් වෙනවා මගේ ගෙදරින් තමයි මාව අකමැත්තෙන් බැන්දුවේ බැන්ද දවසේ ඉදන් අපි එකට ජිවත් උනේ නෑ,එයා එයාගෙ ගෙදර මන් මගේ ගෙදර මට එයාගෙන් අයින් වෙන්න ඔන මන් එයා එක්ක ජිවත් වෙන්න කැමති නෑ.මට ඩිවොස් වෙන්න ඔන මන් කොහොමද අයින් වෙන්නෙ මැඩම්

  • @kalaniwickramasinghe6850
    @kalaniwickramasinghe6850 8 หลายเดือนก่อน +1

    මිස් මගේ මහත්තයා ගොඩක් මත්පැන් බොනවා.ගෙදර බඩුත් විකුනලා බොනවා .ගොඩක් වෙලවට බිලා kegahanawa.reta nida ganna denneth naha. Mata ilanga dawase job ekata yannath baha. Meka iwasa ganna bariwa man mage maha gedara inne.mata mekata wiruddawa devorce wenna puluwanda

  • @user-yj2dz5mg9b
    @user-yj2dz5mg9b 8 หลายเดือนก่อน +1

    Matat badalla 9k wenawa lamayek edala nati auna eta passe mage lamaya na kiyala anna anna balu aka nisa mama diwoas akata kamati😊

  • @amalkumara6677
    @amalkumara6677 ปีที่แล้ว +1

    mama vif gedara ekkan avith 5mont...mary karala 17month.eyage vena sambadanthaa gana mata eyagenama danaganna labunaa mari kalata passee...mama poroposl mareg...eth hamadetama samava dila...vedin aran gedar ekkan avaa...eth eyata maget ekka kasada jivithayak gatha karanna oni naa...nitaharama boru prasna damma mage oluvata evata samahara velavat mata kenthi gihin kaagahuvata eka tika velavay ethanin ivaray...eth eya ehema naa...anthimatama me mase5 venidaa aaraulakvelaa mama kivaa thoo palayan gedarin ubat ekka paull kanna baa mata hamadama oye vidiyata satutak nathiva kiyalaa...eth ekaa mata kenthi giyama kiyana saamanya deyak
    ..mama gedarin giyaa e araulata passee..
    .havasa mata koll karala kiyanava gedarin wif gihin kiyalaa...mama avith baluvaa...mageagull muddaa idalaa...eyagee kiyAla thiyena siyaluma devall aran gihin kotta uraa..bed shit..towll pavaa....eyage gedara mage gee kittuvamay...eth eyage demaupiyoo kathaa karala ahuve vTh naa..mama udee koll1 dilaa thamaa ahuvee....eyalata eka prasnayak naluu kiyala mage varadda kiyala matama bannaa...mama ita pahuvenida polic paminillak dammaa..
    .ita pau enisaa paminilla vibaga kalaa.
    eyaa kiyanava eyata divos venna onilu...mamat kamathie ekatA...naduvak danna kivaa policiyen....eth thavama mama naduvak damme naa...mata nivadu labune na thavama ekata ennA...EHEMA thiyeddii wif eyage gedara ayay polic2kui ekkan avith eya genapu daavadda...badu muttu serama aran gihin 20venidaa...mata koll1 dilaa wifge thatta kivaa badu tika aran yanava kiyalaa..man haa kivaa...magee nemeyne evaa.....eth wif msg koll karala nitharama kiyannee mage varadin thama eyata yanna unee....badu aran giyet man kiyapu nisaa kiyalaa....mis mata upadesak dennaa...mama komada karanna oni...wif harima kapaty kenek...eyage gedara ayat ehemay....mata loku asadaranayak unaa pirimiyek unat...vena vena sambandathaa thibba kiyala badinakam kivee naa..man gava thiyenava eyaa roo1ta gihin e boy ekka gahapu poto1...mata kisima deyak oninaa venaa...divos1 vithRK athii...e vagemaa mamat e arenna vena kisima deyak denne naa
    ..mokadaa magee varadak naa...mis mata upadesak dennaa...msg1 digay godak...samavennaa...danaganna avashama nisaaa serama kive vistharee...

  • @minakumariminakumari1282
    @minakumariminakumari1282 ปีที่แล้ว +3

    mis mama dan aurudu pahak eyagen wen wela jiwat wennep et tama dikkasada wela na eya mawa wiwaha kara gaddi mata aurudu 17i 18kiyala dala bande dan mata daruwo dennek innawa edenna inne eya gawa mama dan eyagen dikkasada wenna mokada karanne

  • @DenukaNimshan
    @DenukaNimshan 8 หลายเดือนก่อน +1

    Eya kamthi natthn divorce wenna berida eya inne rata ekta jeewath wenne ne eya math ekk jeewth wennth ne kyla mt massage ewala thynwa

    • @colombolawacademy
      @colombolawacademy  6 หลายเดือนก่อน

      oyata divorce eka apply krnna puluwan

  • @LovelyCornflowers-kc1xn
    @LovelyCornflowers-kc1xn 4 หลายเดือนก่อน +1

    Mis dikkasada wela divorce certificate eka gaththata passe nawatha wiwaha wenna kochchara kal inna onada?plz uththarayak denna.

    • @colombolawacademy
      @colombolawacademy  4 หลายเดือนก่อน +1

      3 months walin niyatha theenduwa dunnata passę puluwan

    • @LovelyCornflowers-kc1xn
      @LovelyCornflowers-kc1xn 4 หลายเดือนก่อน

      @@colombolawacademy thank you miss

  • @dulananurudda4516
    @dulananurudda4516 ปีที่แล้ว +1

    නොනා මහත්තයා එක්ක ඉන්න බෑ කියල ගෙදර ප්‍රශ්න කියල එයාගෙ අම්මලයි ගෙදර ගිහින් සති දෙක තුනක් වෙනවා නම් , අයේ ගෙදර එන්නත් බෑ කියනව නම් , මේක හේතු කරන් ඩිවොස් නඩුවක් දාන්න පුලුවන්ද ???

  • @NomodiSenavirathna-dw8ht
    @NomodiSenavirathna-dw8ht 8 หลายเดือนก่อน +1

    Miss denna gelapenne nettan divorce wenna berida?

  • @anosialakmali8573
    @anosialakmali8573 ปีที่แล้ว +1

    Mis dewos naduwak godak kal yanawada

    • @colombolawacademy
      @colombolawacademy  6 หลายเดือนก่อน

      eka naduwe swabhawaya matha thamai

  • @nimalinimali4626
    @nimalinimali4626 6 หลายเดือนก่อน +1

    Pease miswa contact karaganna puluwan widihak kiyanna puluwanda

  • @subasi2009
    @subasi2009 10 หลายเดือนก่อน +1

    මෙහේ කසාද බැදල පිටරටදී divorce උනොත් මෙහෙ කසාද සහතිකයට මොකද වෙන්නේ

  • @aggrasarojani1871
    @aggrasarojani1871 6 หลายเดือนก่อน +1

    මැඩම් මං විවාහ උනේ ගෙදරට හොරෙන් 2008.10 මාසේ නිකවැරටියේ.. පස්සෙ ගෙදර ආවා ගෙදර ඇවිත් 2008.11මාසේ මාතරින් බැන්දා.. ඒ හස්බන්ගේ රැකියා ආයතනයට දෙන්න ඔනී නිසා .. දැන් ඩිවොස් නඩුවක් මං දැම්මා.. මට අමතක උනා මුලින් විවාහ උන එක මොකද හැමදේටම භාවිතා කලේ පස්සෙ වීවාහ සහතිකය. නඩුව මේ අවුරුද්ද පෙබරවාරි වලීන් ඉවරයී පලමු විවාහය ට නඩුවක් දාන්න්න ඔනිද..

    • @colombolawacademy
      @colombolawacademy  6 หลายเดือนก่อน

      ehema wiwaha dekak karanna ba normally

    • @aggrasarojani1871
      @aggrasarojani1871 6 หลายเดือนก่อน

      මැඩම් මං දික්කසාද නඩු දැම්මා දෙවෙනිඑකට දැන් පලවෙනි එකෙන් දික්කසද වෙන්න ඔනිද

  • @nktvsrilanka2913
    @nktvsrilanka2913 11 หลายเดือนก่อน +1

    මිස් ඩිවෝස් නඩුව අතරතුර වෙන කසාදයක් කලොත් දඩුවම් ලැබෙනවද

    • @colombolawacademy
      @colombolawacademy  6 หลายเดือนก่อน

      එම කසාදය අවලංගුයි

  • @dilaniranasinghe5286
    @dilaniranasinghe5286 ปีที่แล้ว

    අකරදාදුව යනු කුමක්දැයි පැහැදිලි කරදෙන මෙන් කාරැනිකවඉල්ලා සිටිමි .

  • @lakmiwijayalath
    @lakmiwijayalath 10 หลายเดือนก่อน +2

    මම කසාද බැඳලා දැනට අවුරුදු 3 ක් වෙනව. තවම අපි එකට ජීවත් වෙලා නෑ. අපිට දැන් දික්කසාද වෙන්න අවශ්‍යයි. සමහරු කියනව මාස 6 ක් ඇතුලත එකට ජීවත් වෙන්න ගියෙ නැත්නම් කසාදය කැන්සල් වෙනව කියල. මේ කියන්නෙ ඇත්තද. නඩු මාර්ගයෙන් ඩිවෝස් වෙන්න කොච්චර කාලයක් යනවද. දික්කසාදය ඉල්ලන්න පදනමක් නැද්ද

    • @colombolawacademy
      @colombolawacademy  10 หลายเดือนก่อน

      Puluwan. Oyala jiwath wenne koheda danata? Divorce case ekak file nokara vivahayak ain karanna ba

    • @lakmiwijayalath
      @lakmiwijayalath 10 หลายเดือนก่อน +1

      @@colombolawacademy mm ammala ekka podi kle idam idpu gdrm. Eyath emai

    • @colombolawacademy
      @colombolawacademy  10 หลายเดือนก่อน

      @@lakmiwijayalath District?

    • @champikakumari5973
      @champikakumari5973 หลายเดือนก่อน

      මට මිස්ගේ number එක දෙන්න පුළුවන් ද.මට පෞද්ගලිකව කතා කරන්න ඕනේ.

  • @deheminanayakkara9325
    @deheminanayakkara9325 ปีที่แล้ว

    මිස් ද්වේශ සහගත අතහැරයාමක දී. පිරිමි කෙනා හෝ ගැහැනු කෙනා එකට ඉන්න ගෙදර අතහැරලා කොපමන කාලයක් ගියාට පස්සෙද ඩිවෝස් එකක් ගන්න පුලුවන් වෙන්නෙ.. එයා වෙන කෙනෙක් එක්ක එකට ඉන්නවා නම් ජීවත් වෙනව නම් වෙනම වෙන් වෙලා ගිහින් ඩිවෝස් වෙන්නෙ නැතුව. කොච්චර කාලයක් ගියාට පස්සෙද ඩිවෝස් නඩු දාලා අයින් කරන්න පුලුවන්

    • @deheminanayakkara9325
      @deheminanayakkara9325 ปีที่แล้ว

      මිස් මට පිළිතුරක් අවශ්‍යයි

    • @user-zo9ju2gt5r
      @user-zo9ju2gt5r 7 หลายเดือนก่อน +1

      ​@@deheminanayakkara9325මට කියනවද මේ පරශ්නේ ඔයා කොහොමද ව්සද ගත්තේ කියලා..🙏🙏

  • @divya529
    @divya529 9 หลายเดือนก่อน +1

    මිස්
    මම බැදලා අවුරුදු 5 ක් වෙනවා.දරුවෝ දෙන්නෙක් ඉන්නවා.මගේ සැමියා නිතරම මාත් එක්කයි දරුවො එක්කයි රණ්ඩු වෙනවා.අපිට ඉන්න ගේ හදලා දුන්නෙත් මගේ තාත්තා හැබැයි මහත්තයගෙ ඉඩමේ.මම දික්කසාද නොවී වෙන් උනොත් ඒ ගෙදර කවදාහරි මගේ දරුවන් හට අයිති කර ගත හැකිද?

    • @colombolawacademy
      @colombolawacademy  9 หลายเดือนก่อน

      දරුවන්ට දෙමව්පියන්ගේ උරුමය කොහොමත් ලැබෙනවා.

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl 3 หลายเดือนก่อน

      Paulnam nethi karannepaaa puluuuwaaaan tharam ekathu weee va?visadum lebeva

  • @hansanianuruddika5971
    @hansanianuruddika5971 ปีที่แล้ว +1

    අවුරැදු 6වෙනම දෙන්න ඉන්නවානම් මිස් දෙන්නගෙ කැමැත්තට දික්කාසාදෙ ගන්න පුලුවන්ද

  • @chalanimax1891
    @chalanimax1891 2 หลายเดือนก่อน

    දෙන්නමි අනාචර ගියාමත දෙනවද

  • @1srilanka.animals.
    @1srilanka.animals. ปีที่แล้ว +4

    මිස් මම රෙජිස්ටර් වෙලා දැන් අවුරුදු 4 වෙනව ගෙවල් වලට හොරා කරේ.එයාගෙ උවමනාවට එයා රෙජිස්ටර් කරපු දවසෙ ඉදල මට මාර වදයක් දුන්නෙ.මට ඉගෙන ගන්න දුන්නෙත් නෑ හරියට.අවුරුදු දෙකක් රට ගිහින් හිටිය කිසිම ආරංචියක් තිබ්බෙ නෑ ආයෙ ඇවිත් මට කරදර කරනව.එයා ගොඩක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.දැන් එයාට විරුද්ධව මම ඩිවෝර්ස් එකක් දාල තියෙන්නෙ.එයයි මමයි රෙජිස්ටර් උනාට අපි හිටියෙ වෙන වෙනම ගෙවල් වල.මට ඩිවෝර්ස් එක ගන්න බැරි වෙයිද මිස්

    • @colombolawacademy
      @colombolawacademy  ปีที่แล้ว +1

      Aniwaren puluwan. one unoth call ekk Denna

    • @nickymelto9310
      @nickymelto9310 ปีที่แล้ว

      4

    • @1srilanka.animals.
      @1srilanka.animals. ปีที่แล้ว +1

      @@colombolawacademy එයා දෙන්න බෑ කිව්වොත් මොකද වෙන්නෙ මිස්

    • @colombolawacademy
      @colombolawacademy  ปีที่แล้ว

      @@1srilanka.animals. case eka balanne nathuwa ehema kiyanna amarui

    • @1srilanka.animals.
      @1srilanka.animals. ปีที่แล้ว

      @@colombolawacademy connect namber එකක් දෙන්නකෝ මිස්

  • @niroshakolambage1059
    @niroshakolambage1059 5 หลายเดือนก่อน +1

    Mis number eka denna puluvannam

  • @thasheekandanarachchi
    @thasheekandanarachchi ปีที่แล้ว +1

    මිස් මම මහහ්තයාගේ ගෙදර උන යම් ආරාවුලක් නිසා (මහත්තයාගේ දෙමාපියන් අතර) මානසික පීඩනයෙන් ඉන්න විට මගේ දෙමාපියන්ටකතා කරලා මගේ දෙමාපියන් සමග මගේ මානසික ආතතිය නැති කරගැනීමට එයාලත් එක්ක පන්සලට ගියා. ඒ අතරවාරයේ මගේ මහත්තයා පොලීසී ගිහිං මට ආයෙත් එන්න එප කියලා තර්ජනය කරා. දැන් ඔහු නඩු පවරලා. මේ හේතුව මත මම දික්කසාදය නොදුන්නොත් ඔහුට දික්කසාදය ලබාගත හැකිද? මම ඔහු හැරදාලා ආවේ නැති නිසා මම දික්කසාදයකට අකමැතී.. නමුත් ඔහු එකඑල්ලේම දික්කස්සදය ඉල්ලනවා නම් කිසිම විටෙක නඩුව අවලංගු කර නොහැකිද?

    • @colombolawacademy
      @colombolawacademy  ปีที่แล้ว

      මේ සිද්දියේ දී දික්කසාදය ඉල්ලිය හැකි පදනමක් නෑ.

  • @champikakumari5973
    @champikakumari5973 หลายเดือนก่อน

    මට මිස්ගේ number එක දෙන්න පුළුවන් ද.මට ටිකක් කතා කරන්න ඕනේ.

  • @banuraumayanga4410
    @banuraumayanga4410 ปีที่แล้ว +1

    Mis contact number eka denna puluwanda

  • @manikemanike2999
    @manikemanike2999 ปีที่แล้ว +2

    Excellent