ඩිවෝස් එක දෙන්න අනිත් කෙනා කැමති වෙන්න ඕනද? # Law and Life # Divorce

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 187

  • @buddikabuddikapradeep5512buddi
    @buddikabuddikapradeep5512buddi ปีที่แล้ว +6

    තුමනී ,මට ප්‍රස්නයක් තියෙනවා පෞද්ගලික ඔබ තුමාට ඉදිරිපත් කිරිමට හැකියාවක් තිබේද ඔබ තුමාට.ස්තුති

  • @kumarakumara7772
    @kumarakumara7772 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි සර් සර් සම්බන්ධ කර ගන්න දුරකථන අංකය දෙන්න පුළුවන්.

  • @maduchanu6361
    @maduchanu6361 11 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං දන්නෙ නැති දෙයක් කියලා දුන්නට 🙏😊😊😊

  • @NomodiSenavirathna-dw8ht
    @NomodiSenavirathna-dw8ht ปีที่แล้ว +8

    Sir,denna ekata jeewath wenakota dennata denna gelapenne netnam divorce wenna berida?jeewithe widawa widawa merila yanawata wada gelapena kenek marry karala sathutin jeewath wenna aithiyak nedda?marrage life eke sathutak netnam divorce wenna berida ?

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි 💐

  • @shanakachathuruwan8327
    @shanakachathuruwan8327 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරීමක්... ගොඩාක් ස්තූතියි...

  • @MaduRathnayake-bo5po
    @MaduRathnayake-bo5po 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති ඔබ තුමාට .මට තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ .මාත් ඩිවෝස් දැම්මා .හස්බන්ඩ් කැමති නැහැ.

  • @ranirano5010
    @ranirano5010 2 ปีที่แล้ว +3

    පැහැදිලි.වුනා.බුදු සරණයි.සර්

  • @anurasiriilangaratna9486
    @anurasiriilangaratna9486 2 ปีที่แล้ว +14

    අපි නොදන්නා දේවල් ගොඩයි . ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක් .

    • @lawandlifelk5342
      @lawandlifelk5342  2 ปีที่แล้ว

      බොහෝමත්ම ස්තුතියි !!!

    • @gihandinushka6242
      @gihandinushka6242 10 หลายเดือนก่อน

      Sir..paminili kaariya...adikaranayata asathya karunu idiripath kara..withikaru ..dikkasadaya laba ganimata hakiyawak thiyanawada...e wagema..withi karuta aithiyak thiyanawada ema karunu adikaranaya idiriye oppu karanamen paminili kaariyagen illa sitinna

  • @sampathkithiriherath5120
    @sampathkithiriherath5120 ปีที่แล้ว +5

    ගොඩාක් වටින පැහැදිලි කිරිමක්.සර්

  • @estudio_photography
    @estudio_photography 2 ปีที่แล้ว +1

    මමත් දැන් නීති උපදෙස් දෙනවා මේ වීඩියෝ බලලා.. බොහොම ස්තුතියි

    • @lawandlifelk5342
      @lawandlifelk5342  2 ปีที่แล้ว

      Thank you so much!!!!!!!!

    • @RuwanThilaka-ij7mk
      @RuwanThilaka-ij7mk ปีที่แล้ว

      @@lawandlifelk5342 සර් මට කතා කරන්න පුළුවන් ද

  • @niroshakumari2491
    @niroshakumari2491 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතී සර්

  • @DaminthaRathnayaka-b8r
    @DaminthaRathnayaka-b8r ปีที่แล้ว +3

    Sir paminille wasiyata dik kasadaya dunnama eka theenduwe liya unama withthikaruta awasiyak wenawada

  • @MadhushikaGayani-d9i
    @MadhushikaGayani-d9i 2 หลายเดือนก่อน +3

    සර් මම දැනට අවුරුද්දක් වෙනවා මහත්තයගෙන් අයින් වෙලා.එයා වෙන ගෑනු අය එක්ක සම්බන්දකම් තියෙනවා.මට දරුවො දෙන්නෙක් ඉන්නවා එයාලා ඉන්නෙ මන්ලග දැනට නඩත්තු නඩුවක් යනවා.මට එයගෙන් ඩිවෝස් වෙන්න ඕනි.ම්න් ලග එයා රූම් එකක ගියපු පොටෝ එකක් තියෙනවා.තව වෙනත් ගැහැනු කෙනෙකුට යවපු මැසේජ් තියෙනවා.මේ දේවල් පුලුවන්ද මට ඩිවෝස් නඩුවකට ශාක්ශි ලෙස ඉදිරිපත් කරන්න.මේ දේවල්වලින් පුලුවන්ද මට එයා වැරදි කියලා ඔප්පු කරන්න.

  • @warshafernandowarsha8473
    @warshafernandowarsha8473 11 หลายเดือนก่อน +10

    දික්කසාද නඩුවකදී විත්ති කරු නඩුවට ආවේ නැත්නම් මොකද වෙන්නේ නීති තුමෙනි

  • @shiromifernando9311
    @shiromifernando9311 11 หลายเดือนก่อน +2

    Sir බොහොම ඉස්තුතිය්

  • @pinkysamaraweera3155
    @pinkysamaraweera3155 ปีที่แล้ว +2

    Good sir ,පැහැදිලි

  • @nimashigeethma
    @nimashigeethma 6 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි සර්.. සර් මට දැනගන්න ඔනී. මං බැදලා දැන් අවුරුදු 4වෙනවා මට චුටි පුතෙක් ඉන්නවා හැබැයි මගෙ හස්බන් දැන් අවුරුදු 3ක් වෙනවා ගෙදර එන්නේ නෑ.. දරුවා තාත්තා ව අදුරන්නේත් නෑ.. හස්බන් කියනවා ඩිවොස් එකක් දෙන්නත් බෑ කියලා .. එත කොට මං කොමද ඩිවෝස් එකක් ගන්නෙ.සර් මං බැන්දේ උව පලාතෙන්.. එහෙට අයත් වෙන්නේ උඩරට නීතිය කියනවානි එක ගැන මට පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් ද..සර්

  • @sandyamalin2071
    @sandyamalin2071 5 หลายเดือนก่อน

    Etakota sir.. Pirimi kenek aurudu 20n kasada bedala arunu aurudu 6k wrdimal kenek ta rewatila kasada bedala idala aurudu keepayakata passe wen wela idala pirimi kenata dikkasadaya ganna berida....

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 4 หลายเดือนก่อน

    බොහොම වටින පැහැදිලි කිරීම..බොහොම ස්තුතිය සර්..

  • @sanjinailankoon198
    @sanjinailankoon198 10 หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තූතියි .මටත් ගැටලුවක් තියෙනවා මේ සම්බන්ධව. ඔබතුමා සම්බන්ධ කර ගන්නෙ කොහොමද

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 5 หลายเดือนก่อน +2

    සර් මගෙ මහත්තයාට පිලිපීන් ගෑනු කෙනෙක් ඉන්නවා කුවෙට් වල එයා මට නඩුවක් දාලා දික්කසාද ය ඉල්ලලා නැවත කුවෙට් ගියා,එයාගෙ නංගිට නඩුව බාර දීලා,,මාතලේ උසාවියේ තමයි නඩුව යන්නේ,,අනේ පිං සිදු වෙයි මට ඔබතුමාගෙන් උපදෙසක් ගන්න පුලුවන්ද,,මම හුගාක් අසරන වෙලයි ඉන්නේ

  • @HetsaraLakshah
    @HetsaraLakshah 8 หลายเดือนก่อน

    ඉතමත් වැදගත් 😮😮😮🎉🎉🎉🎉

  • @kashoka6661
    @kashoka6661 6 หลายเดือนก่อน +2

    මොකද්ද තිබිය යුතු සාධක තුන ඔප්පු කරන්න.

  • @ThilinaChamara-zo4ty
    @ThilinaChamara-zo4ty 3 หลายเดือนก่อน

    Divos eka gnna withthikaruge wardda aniwarayen oppu karanna onada waradda oppu karanne nathuwa divos eka hambenwada nadda kanthawata

  • @AaAa-jm4jo
    @AaAa-jm4jo หลายเดือนก่อน

    නීති තුමනි මම අවුරුදු 20 විතර මහත්තයා එක්ක සම්බන්ධයක් නෑ ඒත් මම දික්කසාද වෙලා නෑ දැන් මට දික්කසාද වෙන්න ඕන කොහොමද ඒක කරන්නේ තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @Wathsalagt-gb2xh
    @Wathsalagt-gb2xh 2 หลายเดือนก่อน +1

    සර් නඩුවට පිරිමි කෙනා එන්නේ නැත්තම් කොහොමද දික්කසාද නඩුවට තීන්දුවක් ලැබෙන්නේ.දරුවගේ අයිතිය ඒකපාර්ශවිකව මට ලැබුන.නඩත්තු ගෙවන්නෙත් නෑ.දික්කසාද නඩුවට එන්නෙත් නෑ.මොකද්ද එතකොට වෙන්නේ

  • @SurangiJayathissa
    @SurangiJayathissa 4 หลายเดือนก่อน

    Sir man husbandgen ain vela inne tama dikkasada vela na. Man kamathi api aye daruvo venuven samadana venna.eth eya dik kasada venna kalin vena ganu kenek gedarata genalla.me karanava uda Apita aye samadana venna puluvanda. Eth mahathtjaya nam virudda vei mokada ara ganu kena genava nisa mata mekata pilithurak laba denavada

  • @kumudunelum8186
    @kumudunelum8186 3 หลายเดือนก่อน

    Sir mama kalin kasada badala itiye eya mawa dala gin ahurudu 7 wenawa mata Diwosh ganna beri una mama thawa kasadayak bandda e kasada badapu kenath kasada bedala .... dan bedala inna kena kiyanawa mata kalin kenage Diwosh aran enna kiyala ehma awoth api denna අලුතින් කසාද badimu kiyla eya mata පොරොන්දු wenawa kiuwa liumak liyala Loye kenak laga අත්සන් karla දෙනවා kiuwa passe eya wenas වුණොත් mata nithi kiyamarg ganna puluwanda .

  • @GayanthikaDewpuraacharigeruwan
    @GayanthikaDewpuraacharigeruwan 4 หลายเดือนก่อน

    Sir anek parshawaya sithasi baragan nath nam divoce aka gan barida.

  • @omeshanigamage500
    @omeshanigamage500 ปีที่แล้ว +2

    Sir, devorce Novi daruwa balanna illala vitarak naduwak danna puluwanda? Danatamath denna wena wenama inna nisa

  • @Shashikanethuki
    @Shashikanethuki ปีที่แล้ว

    Thank you sir 🙏

  • @NilukaSamanthi-ie6nl
    @NilukaSamanthi-ie6nl 5 หลายเดือนก่อน

    Man diwos danna inna.denata mn wides gatha wela inna.mt oba thuma ekka katha karanna nombarayak denna puluwanda

  • @jayanimendis8440
    @jayanimendis8440 2 ปีที่แล้ว +2

    Wow.great video.🔥👍

  • @wildresortella4618
    @wildresortella4618 11 หลายเดือนก่อน

    Very good information

  • @dulshanilakshika6982
    @dulshanilakshika6982 11 หลายเดือนก่อน

    Divorce eka ganna oni Eth eya hewwa hamathanama hoyaganna ne🥺

  • @neethasamarabandu5285
    @neethasamarabandu5285 ปีที่แล้ว

    Sar.mage mahaththaya.mava.dala
    Giye.2006.di den dikkasadaya.illanawa.upades ganna
    Sarge t.p. nambar.aka denaganna puluwanda

  • @Chathuranganichathurangani-q8h
    @Chathuranganichathurangani-q8h 5 หลายเดือนก่อน +1

    සර් මම දික්කසාදයට අකමැති නමි එකට මොකද කරන්නේ මගේ මහත්තයා තමයි නඩුව දලා තියේන්නෙ

  • @anurasiriilangaratna9486
    @anurasiriilangaratna9486 2 ปีที่แล้ว +3

    මාර්ග නීති පිලිබදව වීඩියෝ එකක් කරන්ඩ .විශේෂ යෙන් වාහනයක් අත් අඩන්ගුවට ගැනීමේ ක්‍රියාවලිය පිලිබදව පොලීසිය මගින් කරනු ලබන අසාධාරණ ක්‍රියාවලිය න් පිලිබදව දැනුවත් වීම සදහා

    • @lawandlifelk5342
      @lawandlifelk5342  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මම ඒ ගැන වීඩියෝ කිපයක්ම දාන්නම්.ඒ වගේ අවශ්‍යතාවන් කියන එක බොහෝමත්ම ප්‍රයෝජනවත්.මට එතකොට ඉදිරි වීඩියෝ පිළිබඳව අදහසක් ගන්න පහසුයි..

    • @manoriliyanage4759
      @manoriliyanage4759 ปีที่แล้ว

      Sir rata inna kenek sithasi yawanna ohu inna address ekak birida nodannawanam kohomada divorce ekak ganne ehema ganna puluwan da

  • @SaduSadu-q6l
    @SaduSadu-q6l 9 หลายเดือนก่อน

    Ana charaye yanava kiyala divos ekkaa denmoth..thaman piligaththoth eka dikkasade ganna puluvanda ikmanata

  • @kumudunelum8186
    @kumudunelum8186 3 หลายเดือนก่อน

    Sir mama වැරදි karu peni idala thamai dan inna kenata Diwosh denna oni mama kalin kalin kenage Diwosh ara awata passe eya wenas වුණොත් mata නීතිය kiyamarga ganna puluwanda mama වැරදි කරුවක් peni idala passe eya dena liumata නීතිය kiyamarga ganna giyama prsanayak weida kiyala dana ganna puluwanda sir

  • @santhabeddage1384
    @santhabeddage1384 5 หลายเดือนก่อน

    Nice Program

  • @SandyaKumari-p6o
    @SandyaKumari-p6o ปีที่แล้ว

    Bohoma sthuthi denuwath kalata theruwan saranai Mama Saudi Arabia sita

  • @nowodarasadi5783
    @nowodarasadi5783 2 ปีที่แล้ว +1

    Sir rata enna kenath samaga divorce wenna a kena lankawata annam anna onida...kathabaha karanneth naththam.

  • @HasunMadushanka-g7c
    @HasunMadushanka-g7c ปีที่แล้ว

    Api wandiyak illanneth natiwa divorce case ekak file krama kochchra Kal ynwada sir

  • @LakmaliSubashini-v8p
    @LakmaliSubashini-v8p ปีที่แล้ว

    Mahattayata daruwek enawa nam nona akata wasayat natnam dik kasadaya ganne kohpmada

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว

    Thank you

  • @disnasanjeewani495
    @disnasanjeewani495 2 หลายเดือนก่อน

    Sar polisi margayen wen wenna kamatta dunnama diwos papar atsan karala usawi doda wen wenna barida

  • @fatimapinky3563
    @fatimapinky3563 ปีที่แล้ว +2

    මහත්තය මගෙ ඉඩම මගේනමටයි මගෙ මහත්තය ගෙ නමටයි තියෙන්නෙ එයට එයාගෙ තනියම ව්කුනන්න හරි උගස් තියන්න පුලූවන්ද

  • @PramithNishshanka
    @PramithNishshanka 4 หลายเดือนก่อน

    Obawa sambanda karaganna puluwanda sir

  • @NuwanTharanga-h9h
    @NuwanTharanga-h9h 3 วันที่ผ่านมา

    මගේ බිරිඳ මටත් හොරෙන් රට ගියා දුව එයාගේ අමිමාට බාරදිලා දැන් මාව එපා කියනවා මගේ දරැවට මම ආදරෙයි මට දරැවා නැතුව යින්නබැහැ මට දුව ගන්න පුළුවන්ද මොකද්ද කරන්න පුළුවන් අනේ⁣ සර් මට උදඋ කරන්න පුළුවන්ද

  • @AmilAQs
    @AmilAQs 11 หลายเดือนก่อน

    marry kala udarata law da kiyala api denaganne kohomda?

  • @LakmaliSubashini-v8p
    @LakmaliSubashini-v8p ปีที่แล้ว

    Mamath mahattayat kamatinam ekmanin dikkasadaya denawada

  • @priyanthachandana2588
    @priyanthachandana2588 ปีที่แล้ว

    If other party context normally in Sri Lanka getting approx 5 years to have devose.
    How can I meet you ?

  • @LakmaliSubashini-v8p
    @LakmaliSubashini-v8p ปีที่แล้ว +1

    Naduwa kohomada dan ona

  • @NimalSilva-ss1yf
    @NimalSilva-ss1yf 6 หลายเดือนก่อน

    උඩරට නීතියට විවාහ වුනාම
    දික්කසාද වෙන්නේ කොහොමද ඒ ගැන සදහන් කිරීමක් කරන්න

  • @RaniJayalath
    @RaniJayalath ปีที่แล้ว

    Ane sir divorce naduwak thiyaddi rata yanna berida loku udawwak sir

  • @MadushikaSewwandi-tj8jn
    @MadushikaSewwandi-tj8jn 3 หลายเดือนก่อน

    Sir mt sir ekka katha karanna oni.sambanda wenna පුළුවන් vidiyak kiyanawada

  • @NeelkumaraChandrasena
    @NeelkumaraChandrasena 11 หลายเดือนก่อน +1

    Sar mama rata inne mata divose eka ganna vidiyak nadda

  • @ashandilanka2877
    @ashandilanka2877 ปีที่แล้ว

    පැම්නිලි කාරිය නඩු වාරයකට නොපැමිණීම කොහොමද නඩුවට බලපාන්නෙ

  • @deepikapriyadarshani64
    @deepikapriyadarshani64 8 หลายเดือนก่อน

    Sit sithasi yavanakota eya lankawe hitiya hebei eya fiscalwa allagena sithasi baragatthe ne. Den eyage gedarata yavana kisima nithimaya liyavillak eyala balaganne ne. Den eya rata. Me hethuwa nisa mata divos wenna widihak ne. Me wage dekadi mokoda karanna puluwan. Pls sri udaw karanna

  • @charuniaththanayaka882
    @charuniaththanayaka882 ปีที่แล้ว +1

    කොච්චර කාලයක් යනවද ඩිවෝස් එක ගන්න

  • @AnwmaAnwma-te6fr
    @AnwmaAnwma-te6fr 11 หลายเดือนก่อน

    Ane sar godak isthuthi

  • @CHANDRALATHARATERALALAGEKIRIBA
    @CHANDRALATHARATERALALAGEKIRIBA 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤budu saranai

  • @SiyapathWWanasundar
    @SiyapathWWanasundar 4 หลายเดือนก่อน

    මට poddak Obathumata සමග katha කරන්න අවස්ථාවක් දෙන්න puluwanda

  • @GamagePriyanthi
    @GamagePriyanthi ปีที่แล้ว

    මගේ මහත්තයා විශ්රාමික හමුදා නිලධාරියෙක් එයා අපි අත් හැරල ගිහින් දැනට අවුරුදු 5 වෙනවා ඉන්න තැනක් දන්නෙ නෑ මට දික්කසාද ගන්න පුළුවන්ද මේ ගැන දැනගන්න පුළුවන්

  • @HansiHansi-p8w
    @HansiHansi-p8w 8 หลายเดือนก่อน

    eya diwossa aka denna kemathi neththam jiwitha kalema a Nadu thinawada

  • @ChandaniKumari-n9q
    @ChandaniKumari-n9q 5 หลายเดือนก่อน

    2න අතර කිසිම හැගිමක් ආදරයක් නැත්තම් දික්කසාද ඉක්මනට ගන්න පුලුවන්ද

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct ปีที่แล้ว

    Mahima mathayak thiyanawa minissu athara badala masa 5.kin passa rating pita unama aurudu 5.k ikata giwath una nathinam walangu na kiyala aa kada walangu wenawalu aththakda Ma kathawa

  • @RajakhanKhan-n7v
    @RajakhanKhan-n7v 10 หลายเดือนก่อน

    සර් මන් රට ඉන්නෙ ඩිවොස් නඩුව්ක් ගෙන වෙඩි විස්තර දෙනගන්න සර්ගෙ නම්බරෙ දෙන්න පුලුවන්ද

  • @dahamdhiranasinghe2591
    @dahamdhiranasinghe2591 หลายเดือนก่อน

    Sir nambar aka ganna puluwan da vitharak tikak thiyenawa dena ganna 😊

  • @blrmadushanka7307
    @blrmadushanka7307 ปีที่แล้ว

    mta dna gnna puluwanda mama ain wela aurudu 5k wenawa mn polisye antry eka dnmama antry eka bara gtte nha kelinma naduwak danna kiuwa mekta kauru hri dnna kenek mta kiynawada plz🙏

    • @DinushaSewwandi-bj7ht
      @DinushaSewwandi-bj7ht ปีที่แล้ว

      හොද නීතිඥ මහත්මයෙක් හමුවෙන්න

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 6 หลายเดือนก่อน

    සර් නඩුවක් නොදමා දෙදෙනාගේ කැමත්තෙන් දික්කසාද වෙන්න ක්‍රමයක් නැද්ද?

  • @onaradilmina
    @onaradilmina 4 หลายเดือนก่อน

    Naisa lekana kiyanne monawada sir

  • @AnwmaAnwma-te6fr
    @AnwmaAnwma-te6fr 11 หลายเดือนก่อน

    Ane sar mata katha karanne ona me wage pasnagak thiganawa me wage

  • @indra786indra9
    @indra786indra9 6 หลายเดือนก่อน

    Sir මගේ අම්මගේ ඉඩම mata අම්මගේ කැමැත්තෙන් ලීවා සර් කොහොමද සර්ගෙන් අහන්නේ

  • @PradeepSandaruwan-x1u
    @PradeepSandaruwan-x1u 4 หลายเดือนก่อน

    සර් වයිෆ් රට ඒයා දාලා ගිහින් ඩිවොස් ඒක දෙන්නැ පලිගන්න ඒහෙම කරනවලු ගියෙත් මම දැනුවත් නැතිව ඒකට මම මොකක්ද කරන්න ඔීනි ඩිවොස් ඒක ගන්න

  • @kanchanaAbewardana-g9o
    @kanchanaAbewardana-g9o 7 หลายเดือนก่อน

    සර් අනේ මන් රට ඉන්නෙ මට ඩිවෝස් නඩුවක් තියනව ලන්කාවෙ සර්ට කතාකරන්න පුලුවන් නො දෙන්න පුලුවන්ද

  • @jaanjaanlove1041
    @jaanjaanlove1041 6 หลายเดือนก่อน

    මට දැනගන්න පුළුවන් ද ඩිවෝස් නොවී දරුවන්ගේ අයිතිය පමණක් ගන්න පුළුවන්

  • @PushpaMalkanthi-f2s
    @PushpaMalkanthi-f2s 4 หลายเดือนก่อน

    අවුරුදු පහක් වෙන්වෙලා හිටියොත් කසාදේ අවලංගු වෙනවාද

  • @cookingdeliciousand
    @cookingdeliciousand 7 หลายเดือนก่อน

    ඔබතුමාගේ මැදිහත්වීමකින් නඩුවක් කතා කිරීමට හැකියාවක් තියෙනවද.

  • @NelunikaSamanali
    @NelunikaSamanali 3 หลายเดือนก่อน

    Nmbaryak dena puluwanda sar

  • @DineshKumara-e6s
    @DineshKumara-e6s 6 หลายเดือนก่อน

    ඔය තුනටම විතරයිද ඩිවොස් වෙන්න පුලුවන් වෙනත් හේතු නැද්ද .වෙනත් හේතු මත වෙන්වෙන්න බැරිද

  • @haylenhaylen6577
    @haylenhaylen6577 ปีที่แล้ว

    සර් ටෙලි පොන් නොම්බරේ දෙන්නකො

  • @erandadinesh814
    @erandadinesh814 9 หลายเดือนก่อน

    මගෙ ගෑනි මාව දාල හොරා රට පැනල දැං අවුරැදු 14 වෙනව මම ද්වේශ සහගත ලෙස හැරයාම මත නඩුදැම්ම ඇඩ්‍රස් දන්නෙ නැතිනිසා සිතාසි බෙදෙන්නෙ නෑ නඩුව ඉවර වෙන්නෙත් නෑ උං ලංකාවට එන්නෙත් නෑ මට වෙනඑකක් බැදගන්නත් නෑ මොකද්ද මේ නීතිය ගැලවිල්ලක් ඇත්තෙම නැද්ද මට වට්ස්අප් වලිං යවන්න බැරිද සිතාසි ඒ නම්බරේ හොයාගත්ත ඒක වලංගු නැද්ද

  • @nirmalapriyanka3761
    @nirmalapriyanka3761 ปีที่แล้ว

    Sir contact karaganne nu ekk nadda

  • @sriyanisonny4772
    @sriyanisonny4772 6 หลายเดือนก่อน

    Mt diwos ekka dane thiyenew krgne vidihk nh

  • @janathpriyantha4056
    @janathpriyantha4056 3 หลายเดือนก่อน

    සර් මම මාතර මගේ බිරිඳ දික්කසාද නඩුවක් පවරලා තියෙනවා එම චෝදනා අසත්‍යයි නමුත් මම දික්කසාදය දීමට අකමැත්තක් නැහැ නඩුවේ වන්දි මුදලක් ඉල්ලලත් නෑ මම නඩුවට ඉදිරිපත් නොවී සිටීමෙන් හානියක් සිදුවේද එසේම මව අසනීප වීම මත ලොකු මුදල් ගැටලුවට පත් වී සිටිනවා ඒ නිසා නඩුවලට වී තැන් කරන්න තරම් හැකියාවක් නැහැ මාවිත අධිකරණයෙන් එවා ඇති විස්තරයෙහි නඩු ගාස්තු වශයෙන් රුපියල් දහදාහක් ඉල්ලා ඇත කරුණාකර උපකාරයක් ලෙස පිළිතුරක් ලබා දෙන්න

  • @sandasisandasi4386
    @sandasisandasi4386 6 หลายเดือนก่อน

    Namba ekak.nedda

  • @AsangiThakshila-p1b
    @AsangiThakshila-p1b 11 หลายเดือนก่อน

    සර් මට සර්ව සම්බන්ධ කර ගන්න පුළුවන් අංකයක් දෙන්න පුළුවන්ද

  • @shamaliamarasinghe5599
    @shamaliamarasinghe5599 ปีที่แล้ว

    Mata diwos eka ganna oni den aurudu 16 wenawa man ain wela baya nisa nadu demme ne getaluwak weida ser

  • @sanjukavirathnege2743
    @sanjukavirathnege2743 ปีที่แล้ว

    aya rata ghin nam eya sithasi bara ganne nattam

  • @NishanthaAbewardana-fv8xy
    @NishanthaAbewardana-fv8xy 7 หลายเดือนก่อน

    Good

  • @lakshmandissanayake5860
    @lakshmandissanayake5860 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඞක් ස්තුති

  • @preethikadamayanthi
    @preethikadamayanthi ปีที่แล้ว +6

    නඩු මාර්ගයට නොගිහින් ඩිවෝස් වෙන්න පුලුවන් ද

    • @apsarabasnayaka8027
      @apsarabasnayaka8027 4 หลายเดือนก่อน

      මං දන්න විදිහට න්ම් බැ මොකද දික්කසාදයක් වෙනවන්ම් කාරණා 3න් එක්ක ඔප්පු කරන්න ඕන

  • @kumariWasanthi-dk2cd
    @kumariWasanthi-dk2cd 7 หลายเดือนก่อน

    මහත්තයා මටත් ප්‍රශ්නයක් තියෙනවා මහත්තයත් එක්ක පෞද්ගලිකව කතා කරන්න පුලුවන්ද

  • @deheminanayakkara9325
    @deheminanayakkara9325 ปีที่แล้ว

    Sr gen deyak denagann puluwand . Sr. Pirimi kenekt puluwand divorce naduwak dann. Eya viwaha wela inna birida samaga jiwath wenna kemathi nee mokad me pirimi kena wenath kenek samaga sambandayk thiyena nisa. E wagema e pirimi kena kemathi eya den sambandayk ethi karagen inna kena samaga jiwath wenna viwaha jivithe birida samaga nethuwa. Ethakot kalin viwahaye biridage wereddk nethuwa .pirimi kenat divorce naduwak dann puluwand eyat wenah sambandayak thiyenaq kiyl .mt tikak pehedili karanna koo

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumudiniabhayakeerthi9844
    @kumudiniabhayakeerthi9844 9 หลายเดือนก่อน

    ස¿මියා දික්කසාද වූ පසු නිවස බිරිඳ ගේ නම් ඔහු එම නිවසින් ඉවත් වියයුතු නේද ?

  • @shiranchanaka1107
    @shiranchanaka1107 ปีที่แล้ว

    සල්ලි ගත්ත කෙනෙක්ගෙන් සල්ලි ආයේ ගන්න ක්‍රමයක් නැද්ද නීතියෙන් රට රැකියා වංචා කරන උන්ගෙන්