ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ ජිවිතෙ මට ලැබුන වටීනාම සම්පත ඔයා ඔයා අපි දාලා යනකොට වගෙම අදටත් මම විදවනවා මගේ මැනික ඔයාගේ පැටවු දේන්නාගේ හැමදේම ඔයා ඉන්නකොට කීව වගේම මන් කරනවා මගේ රත්තරන් චමි
චමි ඔයා නැතිවෙලා අවුරැදු 2ක් ගෙවිල ගියා එත් දැන් හැමදේම අමතකයි බන් හොද බවයක ඉපදෙන්න පිං ලැබෙිවා අපි එ ලොකෙදි එකට හමු වෙමු බන් මම එනව වැඩි ඇතක නැ මචන් උබට නිවන් සුව ආදරෙයි ගොඩක්
කොච්චර කැපකිරිම් කරත් ලංකාවේ සමහර මිනිස්සු මෙයාලට හරියට කතා කරන්නවන් දන්නෙ ඇත්තටම දුකයි...😢😢මෙයලා තරම් රට වෙනුවෙන් කැපකිරිම් කවුරුවත් කරලා නැ..... නිවන්සුව
යුද්දෙදි නැතිඋන රනවිරුවන්ට මෙවගෙ උත්සව මුකුත් නැතිව අවසන් හුස්මටික යුද පිටියෙදිම ගියා...හිතෙනකොටත් පුදුම දුකක් එන්නෙ හිතට... 🥺😭
Bodies ගෙදරට ගෙනාව බන්
යකෝ මේ රණවිරු ඒ මිය ගියෙත් රණවිරුවෝ තොපි මේ දුක හිතෙන වෙලාවේ හු අනංමනං ප්‍රශ්න ඇති නොකර හිටපන් අර sir කෙනෙක් කියනවා වගේ එඩිතර මිනිස්සු යුද්දේ නිසා නැතිඋනා galta වගේ ඉතුරු වෙලා ඉන්න අයත් නැතිවෙලා යනවා මේවගේ දේවල් දාන මුතූ sir කියන වගේ බාගේ පිරිමි ඉන්නවා
Hamotama thibuna.
උබ මොනවද දන්නේ
කොමිෂන් ලත් හා කොමිෂන් නොලත් කියන දෙවර්ගයට අවසන් ගෞරව දක්වන විදි දෙකක් යුද හමුදාවේ තියෙනවා ඒක නිලය අනුව වෙනස් වෙනවා ඒ කොහොම උනත් ඒක නිල ඇදුම අදින කෙනෙක් ලබන ඉහලම ගෞරවය . වැදගත් වෙන්නේ අවසානයේ කියවන ඔහුගේ හමුදා සන්නසයි. වැදගත් හා වටිනාම දේ .ඒක තමයි ලාංකීය ඉතිහාසයේ ලියවෙන්නේ අනාගත පරපුර වෙනුවෙන්....
ඔහොම කියන්න එපා මුල් කාලේ කරා මට මතකයි අපේ ගමේ අයියා කෙනෙකු ගේ මරනේ හමුදාවේ කට්ටිය ඇවිත් ඔක්කොම කරලා එය මරනේ වැඩ ඔක්කොම එයලා කරලා ගියේ
මගෙ අයියා හැමදාම ඔයාට ආෆ්හරෙයි
😭😭😭😭😭😭😭ඔයා අපිව දාලා යනවද
බුදි පිහිටයි පුතේ.
Budusaranai
නිවන් සුව ලැබේවා
Viruwaneni obata niwan suwa
😭😭😭🥺
Ai mewata commet danna bari thopit hena gahilada..Heluwen ekiyak dakkanam adagena repley dai
Oba samada ratata virayek. Dan inna un owa danne nha.
😔💗
ගල්ටා නේද 😢
ගල්ට ගේ එක නෙවේ
RIP 😥
Ane dewiyane meka dakinakota papuwa pichchenawa.mage raththaran aiya mata hitapu ekama sahodaraya ape gedara kello hatharadenage weeraya iyath meeta auruddakata kalin me wage accident ekkak wela nathi wela me wagema army eke acharaya mada awasan gamana giya.mage rattarane oya ewi kiyala welawakata hithunath eka wenna kiyala daneddi marenna hithenawa.
Aye eya oyagema aiya kenek wela kawada hari evi.. eyata niwan suwa pathamu nangi
රටට ණය නැති මිනිස්සු 😢 නිවන් සුව ලැබේවා
Ow , නංගි මටත් එහෙම දැනෙනවා
Oyatath ehema athdakeemak thiyenawada
❤️😥❤️
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ajith, marthis, I am, with w of 1
,
✝️🙏✝️
😔😔😔😔😔😔😔😔
😭😭😭
R.I.P
Ai maya akale marune mokka nisada 😢😢😢
R I P
Rip
මෙිහේමයි ගල්ට නැති උනා ජාතියටම පාඩුවක් එක අැඩි එකට දාල කවුරැවත් යුටියුබි එකේ සල්ලි හොයන්න එපා ජාතිය විකුනන්න එපා දුකයි ගල්ට මම ගොඩාක් අාදරේකරන චරිතයක් එ වගෙම ලලිත් ජයසිංහ සර් ජාතියක් විදියට අපි නයගැති මෙි මොකුන්ද මෙි😢😢😢😢😢
මේ ගල්ට ගේ එක නෙවේ
තවත් එක රනවිරුවෙක් යුද්ද කාලෙදි ක්‍රියාන්විත රාජකාරියේ සිටිය...
🙄🙄
🥺🥺💗
😢
මගෙ ජිවිතෙ මට ලැබුන වටීනාම සම්පත ඔයා ඔයා අපි දාලා යනකොට වගෙම අදටත් මම විදවනවා මගේ මැනික ඔයාගේ පැටවු දේන්නාගේ හැමදේම ඔයා ඉන්නකොට කීව වගේම මන් කරනවා මගේ රත්තරන් චමි
චමි ඔයා නැතිවෙලා අවුරැදු 2ක් ගෙවිල ගියා එත් දැන් හැමදේම අමතකයි බන් හොද බවයක ඉපදෙන්න පිං ලැබෙිවා අපි එ ලොකෙදි එකට හමු වෙමු බන් මම එනව වැඩි ඇතක නැ මචන් උබට නිවන් සුව ආදරෙයි ගොඩක්
කොච්චර කැපකිරිම් කරත් ලංකාවේ සමහර මිනිස්සු මෙයාලට හරියට කතා කරන්නවන් දන්නෙ ඇත්තටම දුකයි...😢😢
මෙයලා තරම් රට වෙනුවෙන් කැපකිරිම් කවුරුවත් කරලා නැ..... නිවන්සුව
යුද්දෙදි නැතිඋන රනවිරුවන්ට මෙවගෙ උත්සව මුකුත් නැතිව අවසන් හුස්මටික යුද පිටියෙදිම ගියා...හිතෙනකොටත් පුදුම දුකක් එන්නෙ හිතට... 🥺😭
Bodies ගෙදරට ගෙනාව බන්
යකෝ මේ රණවිරු ඒ මිය ගියෙත් රණවිරුවෝ තොපි මේ දුක හිතෙන වෙලාවේ හු අනංමනං ප්‍රශ්න ඇති නොකර හිටපන් අර sir කෙනෙක් කියනවා වගේ එඩිතර මිනිස්සු යුද්දේ නිසා නැතිඋනා galta වගේ ඉතුරු වෙලා ඉන්න අයත් නැතිවෙලා යනවා මේවගේ දේවල් දාන මුතූ sir කියන වගේ බාගේ පිරිමි ඉන්නවා
Hamotama thibuna.
උබ මොනවද දන්නේ
කොමිෂන් ලත් හා කොමිෂන් නොලත් කියන දෙවර්ගයට අවසන් ගෞරව දක්වන විදි දෙකක් යුද හමුදාවේ තියෙනවා ඒක නිලය අනුව වෙනස් වෙනවා ඒ කොහොම උනත් ඒක නිල ඇදුම අදින කෙනෙක් ලබන ඉහලම ගෞරවය . වැදගත් වෙන්නේ අවසානයේ කියවන ඔහුගේ හමුදා සන්නසයි. වැදගත් හා වටිනාම දේ .ඒක තමයි ලාංකීය ඉතිහාසයේ ලියවෙන්නේ අනාගත පරපුර වෙනුවෙන්....
ඔහොම කියන්න එපා මුල් කාලේ කරා මට මතකයි අපේ ගමේ අයියා කෙනෙකු ගේ මරනේ හමුදාවේ කට්ටිය ඇවිත් ඔක්කොම කරලා එය මරනේ වැඩ ඔක්කොම එයලා කරලා ගියේ
මගෙ අයියා හැමදාම ඔයාට ආෆ්හරෙයි
😭😭😭😭😭😭😭ඔයා අපිව දාලා යනවද
බුදි පිහිටයි පුතේ.
Budusaranai
නිවන් සුව ලැබේවා
Viruwaneni obata niwan suwa
😭😭😭🥺
Ai mewata commet danna bari thopit hena gahilada..
Heluwen ekiyak dakkanam adagena repley dai