සක්කරයාටවත් ගන්න බෑ කියු අන්නාගේ පොයින්ට් එක සුනු විසුණු කල යක්ඛ රිචාගේ කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 766

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +310

    රිචර්ඩ් කුමාර රණවිරුවා -0717069947 - යාන්ත්‍රික ‍රෝද පුටුවක් රැගෙන දිය හැකිනම් ඔහුට කතාකරන්න ❤️🙏

    • @krishanthapradeep1678
      @krishanthapradeep1678 2 ปีที่แล้ว +44

      ඔයා මූලිකත්වය අරන් වැඩේ කරන්න අපි ලොකු සල්ලි කාරයො නෙවෙයි ඒත් කීය කීය හරි එකතු කරලා අරන් දෙමු ❤️

    • @bora8330
      @bora8330 2 ปีที่แล้ว +20

      එකතුවෙලා කරමු.

    • @sribaby3088
      @sribaby3088 2 ปีที่แล้ว +17

      රෝද පුටුව කීයක් වෙනවද දන්න කෙනෙක් කියන්න WANESA TV

    • @nisha8691
      @nisha8691 2 ปีที่แล้ว +15

      ඔයාට පුළුවන්ද වැඩේ පටන් ගන්න ... අපි පුළුවන් විදිහට උදව් කරන්නම්

    • @pradeepkumara100
      @pradeepkumara100 2 ปีที่แล้ว +7

      Price hoyala balala kiyanna api puluwan widiyta salli dannam

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +205

    ජි්විතය වගේම ශරි්රයෙ සෑම කොටසක් ම අනුන් වෙනුවෙන් දන් දි් අපට හුස්ම ගන්න රටක් ඉතිරි කර දුන්. සියලුම විරැවන්ටත් මෙම රණවිරැවාටත් ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි!!! මිය ගිය සහ අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +9

      ප්‍රතිචාරයට ආචාරය ✔❤

    • @DilshVideo
      @DilshVideo 2 ปีที่แล้ว

      වැඩක් නෑ , මෙච්චර කැප කරලා බේර ගත්ත රට අර හොරු පවුල විනාස කරානෙ. දැන් ඔන්න සින්නක්කරම විකුනනවා

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 2 ปีที่แล้ว +4

      @@DilshVideo , desapaalana gon kataa nokara.....positive deyak karanawa..... koi anduwa thibbath 100% karanna wennea naha.... minossuth ekathu wenna ona.... Kalin gov ekak thibbea.... UnP JVP joint ekak.. ko karada..nahaaneaa

    • @DilshVideo
      @DilshVideo 2 ปีที่แล้ว

      @@susanthaweththasinghe9023 මම කිව්වෙ ඇත්ත. ඒකයි ඇත්ත. පොසිටිව් නෙගටිව් මට අදාලම නෑ. මම ඉන්නෙ ඇත්තත් එක්ක. මම දන්නවා ඇත්ත. මට ඒවා උසාවි ගනෙ ඔප්පු කරන්න ඔනි නෑ. මගේ යලුවොම ඔය පවුලෙ හොරසල්ලි සුදු කරා. ඇත්ත කතා කලේ එකයි . අපෙ ගමේ මිනිස්සු අද කන්නෙ විදිය ඇවිත් බලන්න. රට බේර ගත්තට වැඩක් නෑ දැන් රට කාලා ඉවරයි නෙද බයි සුසන්ත

    • @Taca_F22
      @Taca_F22 2 ปีที่แล้ว

      @@susanthaweththasinghe9023 mutathiyena amaruwa balapanko

  • @vijiviji5112
    @vijiviji5112 2 ปีที่แล้ว +65

    ඇල් වතුරත් නිවලා බොන කතාව .😌 හැබැයි SF යකෙක්.මම ඩේටා දාන්නෙ අපේ රට රැකපු විරුවන්ගෙ video බලන්න .❤..දැන් ඇබ්බැහි වෙලා.එයාලත් එක්ක එ පැය ගෙවන්නෙ ජීවිතේට දැකලා නැති යුද බිමේ.අපි වෙනුවෙන් ජීවිතේ පිදු වගේම ඇස් ඉස් මස් ලේ දන් දීලා අදටත් එක් තැන් වෙලා ඉන්න සොයුරන්ටත් ..නිදුකින් ඉන්න සොයුරන්ටත් තෙරුවන් සරණයි .ආදරෙයි හැමදාම .🙏❤

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 2 ปีที่แล้ว +1

      මම වසර ඉවරයි හලො 20ඉවරයි හලො අපි කරපු කැප කිරීම්

  • @Tipper-Parking.
    @Tipper-Parking. 2 ปีที่แล้ว +81

    උතුම් මනුස්සයෙක් ඇගපත තිබ්බට පොඩි එකෙක්වගේ කතාබහ..බුදුසරනයි ❤️

  • @kamalchandana7119
    @kamalchandana7119 2 ปีที่แล้ว +90

    නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දුන්න විරුවානනි ..නුබලාට හදවතේ උත්තමාචාරය !!!!❤️🙏🙏 ආදරෙයි වැනැස 🖤

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +62

    බුදුන් දැක නිවන් දැකපන් බුදු අයියේ

  • @anuhasanuhas8335
    @anuhasanuhas8335 2 ปีที่แล้ว +57

    මේ වැඩසටහන බලන හැම දවසකම අවසානයේ හිත ගත දෙකම ගොළු වෙනවා.
    මේ සදාදරණීය රණවිරුවන්ට ගෞරවය,ආදරය,කෘත ගුණ ප්‍රකාශ කරන්න මා දන්නා වචන ප්‍රමාණවත් මදී කියල මට හිතෙනව.
    ආදරණීය රණවිරුවනි ඔබලාට අපි සදා ණයගැතියි.
    එච්චරයි කියන්න දන්නෙ

  • @nayanchathuranga8582
    @nayanchathuranga8582 2 ปีที่แล้ว +36

    අපෙ අප්පච්චි SF එකෙ පලවෙනි බැජ් එක SF එකෙ ආරම්භය

  • @lunugaladhamminda7078
    @lunugaladhamminda7078 2 ปีที่แล้ว +60

    මෙහෙම අපේ රණවිරුවන් ගැන කතා කරන අපේ සංජීව මහත්තයට හා අපේ රණවිරුවන්ට දීර්ගයූ සම්පත්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @asankahadirampela8104
    @asankahadirampela8104 2 ปีที่แล้ว +31

    කඹුරුපිටියේ අභිමංසලේ වැඩසටහනකට ගිය වෙලාවේ සාජන් රිචඩ්ව හමුවුනා. දක්ෂ නිලධාරියෙක් නිසා ඔහුට කියන්න ගොඩක් දේවල් තිබුනට, ඔහුගේ වත්මන් තත්වය එක්ක ඔහුට එක තැනක එක වැඩක යෙදෙන්න පුළුවන් වෙලාව ඉතා සීමිතයි. ඒ නිසාම ඔහු සංගීතයට යොමුවෙලා තියෙනවා. ඒ වගේ කැපකිරීම් කරපු හමුදා නිලධාරීන්ට, සෙබළුන්ට නීති ගෞරව දැක්වීම අපි හැමෝගෙම යුතුකමක්. ස්තුතියි වණැස.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +5

      ප්‍රතිචාරයට ආචාරය ✔❤

    • @manjulachaminda2821
      @manjulachaminda2821 2 ปีที่แล้ว

      Living gods.🥰

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +74

    මෙම කතිකාවේ නියමුවාටත් බිහිසුණු මතකයන් තව.තවත් අවර්ජනය කරමින් ඉදිරිපත් කරිමට නිරොිගි ශක්තිය දි්ර්ඝායුෂ ලැබේවා!!! දළදා සමිඳු පිහිටයි ඔබතුමාටත්..

  • @dilanishera8312
    @dilanishera8312 2 ปีที่แล้ว +30

    මේකෙ දාන වීඩියෝ බලන්න කලින් ප්‍රාර්ථනා කරන්නෙ සෑම විරුවෙක්ම දෙපයින් නැගිට කිසිම අඩුපාඩුවක් නැතුව නිදුක් නිරෝගීව දකින්න ලැබේවා කියලා ඒත් එයාලා ගොඩාක් දේවල් කැප කරලා අපි වෙනුවෙන්...බුදුසරණයි..❤️❤️

  • @isharasoyza6703
    @isharasoyza6703 2 ปีที่แล้ว +11

    කතා කරද්දි හිතෙනව ඕනෙම දෙයක් ගේමක්ම නැති සොල්දාදුවෙක් ♥️💪කියල

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 ปีที่แล้ว +17

    මම හිතන්නෙ මෙ රනවිරුවන් අපිට දිව්‍යලොකෙන් ආපු පින්වත් සහොදර විරුවන් කියලයි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුබමසුබ අනාගතයක් වෙවයි පතමි තෙරුවන් සරනයි

  • @pasanchathuranga7873
    @pasanchathuranga7873 2 ปีที่แล้ว +27

    යුද්ධය කලේ අපි අපි කියලා එක එක දේශපාලන පිස්සෝ කිව්වට,අපිව ත්‍රස්තවාදීන්ගෙන් බේර ගත්තු නියම රන්ශූරයෝ මෙන්න..ආදරයි හැමදාම ❤

  • @asankapradeep1030
    @asankapradeep1030 2 ปีที่แล้ว +66

    යුද්ධය ට සහභාගී නොවු සියල්ලෝම මේ යුධ විරුවන්ට සදා ණයගැතියි...

  • @nisanthaqtr795
    @nisanthaqtr795 2 ปีที่แล้ว +13

    ඇත්තටම මේ ආබාධිත රණවිරුවන් සොයා ගොසින් මෙම වැඩසටහන කරන්න ඒ ක් ඒ ආබාධිත රණවිරුවන් ට කරන ලොකුම ගවුරවයයි.ඔබ තුමාට ත් ගොඩක් පිං

  • @mangalarajapaksha2215
    @mangalarajapaksha2215 2 ปีที่แล้ว +21

    මට හරි සතුටුයි මව මතක් කිරීම අපිට ආඩම්බරයක් සංජීව මහත්තයා මෙම කරන්න කියන දෙයින් ජීවිතේ ලස්සන හා ආලෝකමත් කරගන්න පුළුවන් තුවාල උනු සියළුම දෙනාට සක්තිය ආදර්ශයක්

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ස්තූතියි අය්යේ ඔබට ❤️❤️❤️🙏🙏🙏

  • @eshan5814
    @eshan5814 2 ปีที่แล้ว +21

    යක්කු ගැනනම් විශ්වාස නෑ හැබැයි යක්කු උනාම ඉන්න ඕනෙ මේ විදියට යකා කියන්නෙ මේ වගෙ මිනිස්සුන්ට කියලා හොදටම තේරුනා 🖤

  • @Sup_ERS_Tar
    @Sup_ERS_Tar 2 ปีที่แล้ว +57

    ආදරෙයි වනැසට.❤️

    • @Thisuraka
      @Thisuraka 2 ปีที่แล้ว +2

      බොටා

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +32

    මෙතුමා ඇතුළු සියළුම රණවිරුවාණන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +16

    අදිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා නොබියව සටන් කල විශේෂ බලකායේ අභීත රැවුල්කාරයෝ අවසාන ඊලාම් යුද්ධයේදී සාම්පූර් සහ වාකරේ කල මෙහෙයුම් අති විෂිඨයි විශේෂයෙන්ම වාකරේ කල මෙහෙයුම ඉතිහාස වංශකතාවේ රන් අකුරින් සනිටුවහන් විය

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +35

    හවසට තමා බලන්න වෙන්නෙ.නියමයි වානැස 😎.දිර්ගායු වේවා රණවිරුවානනි

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +5

      ප්‍රතිචාරයට ආචාරය ✔❤

  • @vishwasenanayake7899
    @vishwasenanayake7899 2 ปีที่แล้ว +41

    අපට ලෝකය ඉදිකර දුන් රණවිරුවානණේ...ඔබට අප සදා ණයගැතියි...❤️‍🔥

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +21

    රටට ණය නැති දේශයේ ව්රයෙක්. ඔබට අපේ ආචාරය🙏

  • @user-bb8ox3bt5y
    @user-bb8ox3bt5y 2 ปีที่แล้ว +22

    වනස නියමයි 🙏 වීඩියෝ එනකම් මග බලාගන ඉන්නෙ .. අපේ ජීවමාන වීරයන්ගෙ ජීවිත කතා බලන්න

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 2 ปีที่แล้ว +21

    ගොඩක් දුකයි අපි ⁣වෙනුවෙන් පන දිපු සිංහල සිංහයෝ පන උනත් දෙනව

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 ปีที่แล้ว +6

    අදටත් ඒ දුන් පොරොන්දුව එදා වගේම හොඳ මතකයෙන් කියන්න පුළුවන් කියන්නේ මෙතුමා කොපමණ ආදරය ඇතිද විශේෂ බලකායට.....මේතුමාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!නිදුක් නිරෝගි ශක්තිය ධෙර්ය ලැබේවා! අපි සදා ණයගැති ඔබහට.....ස්තුතියි සංජිව අයියා

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +12

    අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා ♥️ අපි වෙනුවෙන් ඔබේ යොවුන් විය කැපකර අප හට දෙපයින් නැගී සිටීමට නිදහස් රටක් ඉතිරි කර ඔබ එක්තැන් වුවත් අපි ඔබට සදා ණයගැතියි විරුවනි 🙏♥️ ඔබට දීර්ගායු ලැබේවා 🙏 ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏♥️♥️♥️

  • @keerthikarunarathna3271
    @keerthikarunarathna3271 2 ปีที่แล้ว +24

    මහ දුකක් දැනෙන්නෙ බටනලා රිදමි එකට.සොලා කියන්නෙ අාත්ම විශ්වාසය තියන වටිනා මිනිසෙක්.

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +23

    ඔබ සියලු රණවිරුවන් ට දිර්ගායුශ ලැබේවා කියලා පාර්තනා කරනවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukasudarahni5874
    @nilukasudarahni5874 ปีที่แล้ว +4

    සහොදරයා මට පපුව පැලෙන්න තරම් දුක හිතෙනවා ඔයාලා අපට දිනාදුන් මේ දේශය අපි බය නැතුව ජීවත් වෙන්නෙ ඔයාලා නිසයි ඔයාලාටත් ඔයාලගෙ පවුලෙ සැමටම උතුම් දලදා සමිදුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @musiccafe6095
    @musiccafe6095 2 ปีที่แล้ว +4

    මේ මිහිපිට දෙව්වරු නිසා තමයි අදටත් බය නැතුව අපි හුස්ම පොදක් ගන්නෙ අපි සදා නයගැතී ඔබ තුමන්ලට .. ❤️🙏🙏🇱🇰🇱🇰 මතු බුදු වේවා .. !! 🙏❤️🇱🇰🇱🇰

  • @Leeza531
    @Leeza531 2 ปีที่แล้ว +18

    මිහිපිට දෙවියන් දුටුවේ ඔබලාගෙනි ..
    සෙබලානෙනී😍🙏

  • @chamindasampath8811
    @chamindasampath8811 2 ปีที่แล้ว +12

    සුභ දවසක් සුභ අනාගතයක් දයාබර රණවිරු රිචඩ් සොයුර ඔබටත් ඒ වගේම සංජීව ඔබටත් ජයවේවා

  • @nimeshdula4065
    @nimeshdula4065 2 ปีที่แล้ว +8

    ඒ මොරාල් එක ඒ ගැම්ම තාමත් ඒහෙම්මයී අපි සදා ණය ගැති නුබලට නුබලා නිසා අද රට නිදහසේ අපිත් නිදහසේ..තෙරුවන් සරණයී සියළුම රණවිරුවන් හට..🥺🙏❤️

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 2 ปีที่แล้ว +20

    රණවිරුවානනි ඔබතුමා මෙන්ම යුද්ධයට සහභාගී වී අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු සියලුම දෙනාට ගොඩාක් පින් ලැබේවා 🙏

  • @wipulwipul4466
    @wipulwipul4466 2 ปีที่แล้ว +11

    සියලුම රණවිරුවන්ට බුදුසරණයි ඔබතුමාටත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා

  • @offroadlover2976
    @offroadlover2976 2 ปีที่แล้ว +16

    එනකන් බලන් ඉන්නෙ 🥺❤️
    බොහොම ස්තුතියි වීඩියෝ ගේනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ප්‍රතිචාරයට ආචාරය ✔❤

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +13

    හදවතේ පලවෙනි තැන රණවිරුවන් හට ♥️♥️♥️🙏🙏🙏

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 ปีที่แล้ว +7

    රට ජාතියේ වාසනාවට උපන් අභීත රණවිරුව එඩිතර කම වෑහෙන ඔබේ රණ වික්‍රම රට ජාතිය ආගම වෙනුවෙන් දිවි දෙවැනි කොට කළ මෙහෙවර සදා අමරණීයයි. ඔබට තෙරුවන් සරණයි සියලුම බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @shashika1158
    @shashika1158 2 ปีที่แล้ว +13

    ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී ඉක්මන් සුවය!! බුදු සරණයි!! දෙවිපිහිටයි!!

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 ปีที่แล้ว +10

    එකක් වැටෙනකන් maga බලන් ඉන්නේ .ජයවේවා වනස❤️❤️

  • @rasyjayasri153
    @rasyjayasri153 2 ปีที่แล้ว +31

    20 minutes.. already 127 comments..I salute Sri lankan heroes.... from South Africa ❤️❤️❤️

  • @tharidhudiss3921
    @tharidhudiss3921 2 ปีที่แล้ว +5

    අපගේ රනවිරුවන්ට හද පිරි ගෞරවය හැමදාටම තියෙනවා🙏❤️. ඒ වගේම නිරන්තරයෙන් අපගේ රනවිරුවන් කල සේවාව මතක් කර දෙන වැනස කන්ඩායමට අපගේ හදපිරි ස්තූතිය පුද කරනවා 🙏❤️ ඒ වගේම මෙවැනි වැඩ සටහන් දිගටම කරන්න ශක්තිය දහිරිය ලැබ්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +16

    යෝධබල යෝධ ශක්තිය ලැබේවා රණවිරුවාණනි 🥺♥️🙏

  • @luckysadaru2249
    @luckysadaru2249 2 ปีที่แล้ว +13

    දෙයියෝ මේ නම් දැක්කා තැන වදින්න තරම් ගවුරවයක් ආවා..ඔයාට් පොන් සන්ජිව අයීයේ..විශේශ බලකායට සම්බන්ද උනත් මේ වගේ කාතාව අහන්න ලැබෙන්න ඔයාලා නිසා ..තව sf laa එවා දෙන්න අපිට

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +3

    සහෝදරයා මේ youtube නාලිකාවල කරන්න ඔබට දළදා සමිදු පිහිටයි ..මේ වගේ වටිනා වීරෝධාර රණවිරුවන්ගේ අභිමානය මුලු ලෝකයටම අරගෙන එනවාට.. ගොඩාක් මිනිස්සුන්ට මේවා අමතක වෙලා තියෙනවා ... ස්තුති ඒක නැවත මතක් කිරීම ට.. මගේ පියාත් වීරෝධාර රණවිරු පියෙකි ... මාද රණවිරු පුතෙකි ...ආඩම්බරයක් හදවතින්ම ..❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏... මිහිපිට දෙවිවරු මොවුන් ...දළදා සමිදු පිහිටයි ...

  • @osandamadushan7314
    @osandamadushan7314 2 ปีที่แล้ว +4

    වෙනදා වගේ 1 දායි කියලා හිතන් හිටියේ බලද්දි කලින් දාලා 💓

  • @travelandeventz2742
    @travelandeventz2742 ปีที่แล้ว +2

    උතුම් මනුස්සයෙක් ඇගපත තිබ්බට පොඩි එකෙක්වගේ කතාබහ..බුදුසරනයි 💌

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +13

    දීර්ගායුස ලැබේවා සහෝදරයා ... උබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ

  • @kalanaviraj259
    @kalanaviraj259 2 ปีที่แล้ว +24

    SF කියන්නෙම යක්කු ඉතිම් ,ආදරෙයි අපි හැමදාමත් 🙏❤

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว +4

      Sf yakku tamai bun eth police stf karayo kiyanne un yakku kiyala malath paninawa stf karayo ekka

    • @kalanaviraj259
      @kalanaviraj259 2 ปีที่แล้ว +3

      @@dill2474 un echr waddo nme..niyama yakku sf commando thami 😍

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว

      @@kalanaviraj259 ela ela bro mama hituwa stf pada show kiyala

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว

      @@SupunAnjana-zk5eo eka tamai bro stf kiyanne police karayo

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u 2 ปีที่แล้ว +21

    මෙ විරුවන්ට දුෂ්ටකමක් කරන්න එපා එකට ඉන්න මිතුරනේ .මෙතුමාගේ දරුවෙකුටවත් ☠️☠️☠️☠️☠️☠️☠️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshkumara2913
    @maheshkumara2913 2 ปีที่แล้ว +12

    අපේ රණවිරුවන්ට අපි සදා ණයගැතියි. ❤️

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 2 ปีที่แล้ว +4

    No words to express.... thank you .... You have done enough to our mother land... May God bless you. Wish you all the best for your future....

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +5

    සුපිරි ගැම්මක්.. Sf.. කියනේ ජයවේවා ඔබ‍ට... සංජිව ඉක්මනින් තවත් වීඩියෝ 1ක්‌ අරන් එන්න.. 🙏💗

  • @indikalakmal2383
    @indikalakmal2383 2 ปีที่แล้ว +2

    කොහොමද මොරාල් තාම තනි සිංහයා බුදුසරණයි අයියේ ජිවිතේ ඉතුරු හැමදවසක්ම සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා 🤍

  • @slappletech5826
    @slappletech5826 2 ปีที่แล้ว +20

    ගරු සංජීව සහොදරයානනී, වෙනස නලිකාවේන් ඇසූ කතා ආශ්‍රිත කරගෙන ප්‍රබන්ධ කතාවක් ලිවීමට අදහසක් ඇත .ඒ පිලිබද්ද ගැටලුවක් නැතැයි සිතමි.එය මගේ දෙවන පොත ලෙස ලිවීමට සිතමි.

    • @siadalshmary6963
      @siadalshmary6963 2 ปีที่แล้ว +2

      Anna puluwannam hondhawadak wanasa tv yana namath athulathwa liyanna apita potha andhuna ganna weroslage photos athulath karanna

  • @gihansulochana8071
    @gihansulochana8071 2 ปีที่แล้ว +12

    වචන වලින් නිමිච්ච යකෙක්❤

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +14

    sf යකේක් බැහැල ඉන්නේ🔥

  • @j_a_n_u8986
    @j_a_n_u8986 2 ปีที่แล้ว +1

    අනෙ හිනා වෙවී හරි අහිංසක විදියට කතා කරන්නෙ තමන් වීරයෙක් උනත් හරිම නිහතමානී විදියට හැමදේම කියන්නෙ
    අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් එයාට උදව් කරන්න බුදුසරණයි රනවිරුවාට 🙏🙏🙏

  • @sandunchamika3042
    @sandunchamika3042 2 ปีที่แล้ว +12

    ඊලග එකනම් පැයක වත් ඕනි 😍

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 2 ปีที่แล้ว +3

    කොහොමද sf morala එක 💪.. අපේ ගම කට්ටුව වීම ගොඩක් ආඩම්බරයක් 💪❣️🙏

  • @lalith861
    @lalith861 2 ปีที่แล้ว +4

    හදවතට පුදුම දුකක් දැනෙනව මෙවැනි රණවිරුවන් පෙනෙන විට..ඔබ කල මෙහෙයට අපි සදා නයගැතිය..

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +5

    දේශයේ පිනට පහල වූ විශේෂ බලකාය 🙏♥️

  • @tonyfernando3210
    @tonyfernando3210 2 ปีที่แล้ว +5

    අපි සදා ණයගැතියි ඔබගේ සේවයට ..ඔබට බුදු සරණයි සහෝදරයා...

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +25

    ඇත්තටම යකා බැජ් එකේ තේරුම දැන් තමා තේරෙන්නේ....මෙච්චර කැප කිරීම් කරලා බේර ගත්ත රට අද...

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      ප්‍රතිචාරයට ආචාරය ✔❤

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 ปีที่แล้ว +2

    රටවෙනුවෙන් ඉටුකල අමිල මෙහෙවරට ජාතියේ ප්‍රනාමය"වේවා.! දීඝායු"වේවා.! තෙරුවන්සරණයි.!

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +2

    කියාගන්න බෑ අයියෙ උඹට ආදරේ හිතෙන තරම්💖.මාර යකෙක් ඉතිං😍🔥දක්ෂතාවය පරයා කර්මාණුරෑපීව ඔතනට වැටුනට උඹ තනිවෙලානම් නෑ අයියෙ.වැටිලත් නෑ.තෙරැවන් සරණයි.

  • @danushkajayalal6299
    @danushkajayalal6299 2 ปีที่แล้ว +1

    ඔබට බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා ගොවිබිම සාර්ථකව කරගෙන යන්ඩ ලැබෙවා රට වෙනුවෙන් දිවිපිදූ සහ ආබාධිත උනාවු සියලු රණවිරුවන්ට මතු උපදින කිසිදු බවයක මෙවැනි දෙයක් නොවෙවා ජාතියක් වෙනුවෙන් කල පරිත්‍යාගයට ඉක්මන් බවයක නිවන් දකින්නට ලැබෙවා !!!! ඔබටත් සියලු රණවිරුවන්ටත් බෝසමිඳුන්ගේ පිහිට ලැබෙවා ...

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f 2 ปีที่แล้ว +4

    ඒ ගැම්ම පට්ට👍👍👍👍👍💪💪💪💪💪💪💪🤛🤛🤛

  • @sunethgunawardana123
    @sunethgunawardana123 2 ปีที่แล้ว +2

    ජය වේවා රණවිරුවානනී. ජය වේවා සංජීව මහතානනී.. ඔබතුමාගෙ program මම බලනවා . ජය වේවා ..

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +4

    ජය දීර්ඝයුස සර් ඔබට ❤️ 👍 බුදු සරණයි ❤️ ජේසු පිහිටයි වනස තමා හමුදා මතකය ආයේ මිනිස්සුට ගෙනාවේ දැන් ඒකෙන් පස්සේ ගොඩක් අය හමුදාව මතක් වෙලා විඩියෝ කරන්න අරන් මෙන්න මෙහෙම තමා ගොඩක් මිනිස්සු හොද වැඩක් කරද්දීන් කොපි කරනවා ඒත් ඔබට ජය ඔබ සැබෑ වෙනසක් මිනිස්සුගේ හමුදා වීරයන්ට කරා ඔබ යුතුකම ඉටු කරා ❤ ඔබට ජය 👍

  • @travelmaldives1061
    @travelmaldives1061 ปีที่แล้ว +2

    ලේ මස් ඇට නහර පූජා කරලා රැකගත්ත මේ දේශය වෙනුවෙන් කැප වූ අපගේ සොල්දාදුවන් සියල්ලන්ටම හිස න්මා ආචාර කරමි..❤❤❤

  • @heshanrathnayaka867
    @heshanrathnayaka867 2 ปีที่แล้ว +1

    Oba ඇතුළු සියලුම රණවිරුවන්ta බුදු saranai දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදයi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u 2 ปีที่แล้ว +5

    සංජීව මහත්තයා ජයවෙිවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥 පලමුව ම

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ප්‍රතිචාරයට ආචාරය ✔❤

  • @dineshdarshana6524
    @dineshdarshana6524 2 ปีที่แล้ว +3

    බුදු සරණයි සියලු දෙනාටම පවුලේ .....තම ජීවිතය කැප කල මිහිපිට දෙවිවරුන් ..

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +2

    කෙටි කතාබහක් උවත් වැදගත් දේ බොහොමයි..දිර්ඝායුෂ වීරොධාර වීරුවෙනී..ස්තූති වනැස TV ඔබ සැමට ❤❤💐🙏

  • @worldwide3849
    @worldwide3849 2 ปีที่แล้ว +4

    පට්ට පොරක් ආදරෙයි ♥️ ජය වේවා ඔබට

  • @motivefactoryy
    @motivefactoryy ปีที่แล้ว +1

    කාට අමතක උනත්, උඹලගෙ නම් මේ මහ පොළොවෙ රන් අකුරින් හැමදාමත් ලියවෙලා තියෙයි අයියේ. උඹට තුණුරුවන් සරණයි.

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +1

    වීරොධාර රණවිරුවානනි ඔබ දිනෙන් දින නිරෝගී භාවයම, දීර්ඝායුෂම ලබත්වා. තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤❤

  • @sayuranga1743
    @sayuranga1743 2 ปีที่แล้ว +2

    මේ කතා බහ තව ටිකක් දික් උනා නම් අහන්න අහන්න ආසයි 🥺💓

  • @chamodgamage1026
    @chamodgamage1026 ปีที่แล้ว +1

    විරැවා දුකයි අනේ. හිතට අපි වෙනුවෙන් නේ මේ අවයව නැති කරන් හිනා වෙවී පොඩි එකෙක් වගේ කතා කරන්නේ ආදරෙයි. ❤️❤️❤️❤️😔 අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා ....

  • @tashidhanya7742
    @tashidhanya7742 ปีที่แล้ว

    හැම වීඩියෝ එකක්ම ස්කිප් නොකර බලන්නමයි හිතෙන්නෙ 😥😥😥🌻🌻 ලස්සනයි සංජීව අය්යේ...❤

  • @gihansampath4975
    @gihansampath4975 2 ปีที่แล้ว +4

    අයියේ... SF එකේ ඉන්නවා මේජර් සුරංග කියලා කෙනෙක්...පහුගිය දවස් වල FB එකේ ගොඩක් ජනප්‍රිය උනා... පුලුවන්නම් අන්න එයා ගේන්න...🙏🙏❤️❤️💪💪

    • @nuwankariyawasam1222
      @nuwankariyawasam1222 2 ปีที่แล้ว +2

      SFඑකේ ආදරනීයම නායකයෙක් මේජර් සුරංග රණසිංහ සර්.

  • @Imeth_Mandiv
    @Imeth_Mandiv 2 ปีที่แล้ว +2

    ඒ වචන වල තිබ්බ මොරාල් එක.ජයෙන් ජය සර්

  • @keerthikarunarathna3271
    @keerthikarunarathna3271 2 ปีที่แล้ว +4

    සංජිව සහෝදරයගෙ මෙහෙයවීම ඉතාමත් අනර්ගයි

  • @chalithaprasad1153
    @chalithaprasad1153 2 ปีที่แล้ว +3

    රට වෙනුවෙන් අපි,වෙනුවෙන්,ජිව්තය,ශරීරයේ අවයව පරිත්‍යාග කරලා,රට රැක්ක,මේ අපේ විරයෝ,මිහිපිට දෙවියෝ,සදා ණය ගැතියි, මෙච්චර දුක් විදලා රැකලා දුන්නු මේ රට,දේශපාලක හැත්ත දැන් විනාශ කරලා ඉවරයි දුකයි,මේ විරයෝ ජිවිතේ දන් දිලා අපි වෙනුවෙන් දැන් මෙහෙම දකිද්දිත් 😪

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f 2 ปีที่แล้ว +6

    කොටි හිර කරන් ඉඳල බේරිල ආපු අයගෙ ඒව ඕන සංජීව අයියෙ..එවපු අයට වඩා බේරිලා ආපු අය ඉන්නවනම් හොඳයි .. වැඩසටහන පට්ට ඈ.දානකම් බලන් ඉන්නෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💚💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💚💚

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +3

    අපේ වීරෝධාර විරැවන් හැමදාම ඔබ අප හදවතේ. රිචඩ් කුමාර සොයුර ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. ⁣සංජීව මහත්මා ස්තුතියි ඔබට ජය පතමි.

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว +4

    මම කියන්නෙ ලෝකයේ ඉන්න හොඳම සොල්දාදුවන් ඉන්නෙ ස්‍රීලාංකාවෙ.මේ වගෙ පට්ට චරිත ලෝකයේ කොහෙවත් නැ.පිස්තෝලය ක් ප්‍රතිවාදියා අතට දීලා එකෙක් වෙඩ්තියද්දි බේරෙන්න තරම් ක්ෂනික තීරණ ගැනීම ක් හා වේගවත් කමක් තියෙන එඩිතර රනවිරුවෙක්.

  • @ishanmohamed90
    @ishanmohamed90 2 ปีที่แล้ว +23

    Respect to our heroes 🇱🇰in fact i loved to join the forces when I was young but I was not lucky enough

  • @benaimaamai6283
    @benaimaamai6283 2 ปีที่แล้ว +8

    මොරාල් එක..නෙවේ මොරාල් ම ලෝකයක් 🙏

  • @omidudulen8065
    @omidudulen8065 2 ปีที่แล้ว +6

    තව ටිකක් වෙලා තිබ්බනම් වීඩියෝ එක 🥺♥️💯

  • @eshanadulaj4823
    @eshanadulaj4823 2 ปีที่แล้ว +3

    Siyalu ranaviruvan suvapath veva . Wanesa tv good job

  • @vajirashiromala746
    @vajirashiromala746 2 ปีที่แล้ว +3

    ගොඩක් pin api වෙනුවෙන් kala hama kapa kiriimakatama🙏🙏🙏🙏💕💕❤️❤️❤️😘😘😘😘😘

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว +1

    සැගවී ඇති මෙවැනි රනවිරැවන් අපට ඉදිරිපත් කිරිම ඉතාම වටිනව.යුධයදි පමනක් නොව ඡීවිතයද ඡයගත් විරැවානෙනි ඔබට අප සදා නයගැතියි.ඔබට තෙරැවන් සරනයි.

  • @vidurasampath9919
    @vidurasampath9919 2 ปีที่แล้ว +5

    දන් දුන් පසු ඇ ඉස් මස් ලේ මව් බිමට
    තවත් දෙයක් නෑ තිබුනේ ඉතිරිව අප හට
    ලේ වගුරා සටන් බිමෙන් සමුගත් දවසට
    සෙවන වුනේ සොඳුරු පියස රණවිරු සෙවන❤️

  • @imashudara8403
    @imashudara8403 2 ปีที่แล้ว +6

    දැක්ක හැටියේ අවේ ..🤭🖤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ප්‍රතිචාරයට ආචාරය ✔❤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +2

    පුදුම ආදරයක් සෙනෙහසක් දැනෙනවා මේ රත්තරන් වීරවරු දකිනකොට. එදත් අදත් හෙටත් අපේ අභිමානය අපි වෙනුවෙන් සියල්ල කැපකළ ඔබමයි. ❤️🙏