Janai Priyai ජනයි ප්‍රියයි | Diwilla - දිවිල්ල 🏃‍♂️| The Comedy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2024
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Concept/Script & Direction : Janai Priyai
    Production Designer : Dheera Serasinghe
    Dop : Suneth Hettiarachchi
    Editor & Colorist : Eranga Dasanayake | Sanjaya Madhubashana
    VFX & Animation: ‪@dunstancreations‬
    Theme Music : Vishwa Sankalpa
    Background Music: Heshan Kuruppu
    Make-up Artist : Aruna Dissanayake
    Recordist : Ushan Denipitiya
    Art Director : Nelaka Jagoda
    Art Assistant :Dilshan Wimalarathne
    Creative Graphic Designer : Hasitha Suhansa
    Social Media Consultant : Sajeewa Dissanayake
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy
  • ตลก

ความคิดเห็น • 513

  • @chandimabandara2138
    @chandimabandara2138 4 หลายเดือนก่อน +15

    අපිරිසිදු ලේ පිරිසිදු කරන සුපිරිසිදු මිනිසුන් 2 ආදර ජනා ප්‍රියා. ජය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama 4 หลายเดือนก่อน +129

    *වැඩි වෙනසක් නෑ..😌*
    *මාත් ප්‍රියා වගේම ඇදගෙන නාන්නෙ😁😁😁*
    *Much love❤ ජනයි ප්‍රියයි..❤*

    • @alexmendis1284
      @alexmendis1284 4 หลายเดือนก่อน

      Nonage Puka Sududa?

  • @user-up9jp9tl1p
    @user-up9jp9tl1p 4 หลายเดือนก่อน +96

    ජනයි ප්‍රියයිලගෙ තියෙන්නෙ වෙනම කලාවක්❤much love

    • @kalana1002
      @kalana1002 4 หลายเดือนก่อน +2

      නොදකින් දකිනකොටත් අප්පිරියයි 🤮🤮🤮🤮

  • @anzworld10
    @anzworld10 4 หลายเดือนก่อน +62

    1:56 පිරිමින්ටත් මැරුනම ලොකු මල් වඩමක්ම හම්බෙන්නේ ඒකට තමා ඇරියස් එකටත් එක්කම😂

  • @Rana-derana
    @Rana-derana 4 หลายเดือนก่อน +33

    හම්මෝ එක 😂
    ජනයි ප්‍රියයි නම් ආතල් ලෝකයයි..
    එදාා මෙදාා තුර විහිලු කලාවේ පුරෝගාමින් දෙදෙනාට ආදරෙයි..❤❤ජය වේවා...

  • @C424c424
    @C424c424 4 หลายเดือนก่อน +34

    දුවමු මිතුර අපි දුවමු..🏃 🏃🏃😂😂😂😂❤❤❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 4 หลายเดือนก่อน +60

    වෙරි උනාට ජනාගෙ මොලේ වැඩ.. මට හතරරියන් සහ දෙරියන් ව මතක් උනා.🤣🤣🤣🤣🤣🤣🤣

    • @deepikajayasinghe998
      @deepikajayasinghe998 4 หลายเดือนก่อน +1

      😅😅😅 e mkdd serious ahannw jok nwei😮

    • @sanjeewanifernando4027
      @sanjeewanifernando4027 4 หลายเดือนก่อน

      Matanam meyalawa dakina hemawelema mathak wenawa

  • @geek_sLc
    @geek_sLc 4 หลายเดือนก่อน +32

    සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා 😎💙

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 4 หลายเดือนก่อน +16

    ඒකත් සුපිරියක් තමයි 👍 ජයවේවා ජනයි ප්‍රියයි ❤️

  • @Sricocktail
    @Sricocktail 4 หลายเดือนก่อน +18

    කොහොමද ටිකිරි මොලේ..අපේ ජනාගෙ..😂😂😂👌👌🏃

  • @thiliniwijesinghe7750
    @thiliniwijesinghe7750 4 หลายเดือนก่อน +11

    Janai Priyai is the only comedy channel that i have watched without skipping any episodes since their inaugural years and the only channel that I would give a like without watching first. The mere knowledge that you have uploaded a new episode excites me😊😂

  • @ShavinduOshadha-xh3dq
    @ShavinduOshadha-xh3dq 4 หลายเดือนก่อน +3

    දෙනියාය අපේ ගෙවල් .එන්න ජනා අපි හොදට සලකන්නනම් .මොකද පට්ට කොල්ලො දෙන්නෙක්

  • @devnuwandileepa8431
    @devnuwandileepa8431 4 หลายเดือนก่อน +28

    බීමත්ව රිය පැදවීම දඩුවම් ලැබිය හැකි වරදකි 😂😂😂.

  • @user-sp9xg2fx4q
    @user-sp9xg2fx4q 4 หลายเดือนก่อน +4

    ජනාටයි ප්‍රියාටයි අපි හැමදාමත් ආදරෙයි හරිද😅😅😅😅

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 4 หลายเดือนก่อน +6

    මරු මරු සුපිරි හොදේ ආදරෙයි ඔයාලා හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤

  • @Gavindu_nethmina
    @Gavindu_nethmina 4 หลายเดือนก่อน +7

    දිවිල්ල කෙසේ වෙතත් ජනයි ප්‍රියයි නම් සුපිරි 😂❤

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 4 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි ජයවේවා ජනා ප්‍රිය,👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌

  • @dilshanrenuka895
    @dilshanrenuka895 4 หลายเดือนก่อน

    දෙනියායේ. ඇවිත් බලන්න වෙලාවක.ලස්සන . ❤❤❤❤ congratulations 🎉❤

  • @JudydeSilva
    @JudydeSilva 4 หลายเดือนก่อน +6

    Love watching them

  • @user-hh8ye1de4n
    @user-hh8ye1de4n 4 หลายเดือนก่อน +4

    අපි නම් කැමති short video වලට❤❤ එදා වගේ

  • @shyamliyanage3523
    @shyamliyanage3523 2 หลายเดือนก่อน

    ජනා ගේ බීපු ඇක්ෂන් නං සුපිරි ❤❤

  • @hits2792
    @hits2792 4 หลายเดือนก่อน +2

    දෙනියාය අපේ ගම් පලාත

  • @ruwanmaduranga9690
    @ruwanmaduranga9690 หลายเดือนก่อน

    Deniyaye ena kan බලන් ඉන්නේ api❤️🤘

  • @tishanscomment
    @tishanscomment 4 หลายเดือนก่อน +20

    ඇත්තටම ඇවිදගෙන යන එකාට වඩා දුවන එකා තෙමෙනවද බන්😂

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน +3

      ඉතිං ඔය තෙමුනෙ. ඇවිදගෙන යන එකා කලිං යවන්න තිබුනෙ. කොහෙද ඉතිං

    • @thanamalvilamonaragala1943
      @thanamalvilamonaragala1943 4 หลายเดือนก่อน

      ow the reason is the relative velocity

    • @ramithuherath
      @ramithuherath 4 หลายเดือนก่อน

      නෑ

    • @ChanukaHemachandra3
      @ChanukaHemachandra3 4 หลายเดือนก่อน

      සාපේක්ෂතා ප්‍රවේගය තමයි...දුවනකොට වැසි බිංදු කෙලින්ම ඇඟට වදින්නේ. එත් ටයිම් එකත් බලන්න වෙනවා... 30sec දුවලා යන්න පුලුවන් එක අවිදගෙන විනාඩියක් එකාහාමරක් වගේ යනවා නම් ඌ වැඩිපුර තෙමෙන්න පුලුවන්...Physics දන්න කෙනෙක් හොඬට විස්තර කරයි... හැබැයි ඔන්න ඔය ඇති බන්... 🤭

  • @geethikalakshan5738
    @geethikalakshan5738 4 หลายเดือนก่อน

    Budusaranai dewi pihitai dennatama

  • @sajithsandaruwan4117
    @sajithsandaruwan4117 4 หลายเดือนก่อน +3

    මේකත් සුපිරියක් 👏🤣

  • @pudumavideo
    @pudumavideo 4 หลายเดือนก่อน +2

    අම්මෝ...😂

  • @DasunSanjeewa2006
    @DasunSanjeewa2006 4 หลายเดือนก่อน +4

    Deniyaye 😀👻❤

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 4 หลายเดือนก่อน +1

    නියමයි නියමයි ❤❤❤

  • @ushasadfre5206
    @ushasadfre5206 4 หลายเดือนก่อน

    ❤❤❤ හරිම ලස්සනයි

  • @uslife89
    @uslife89 4 หลายเดือนก่อน +3

    සුපිරියක් අදත් 🎉❤

  • @amaljeewantha2032
    @amaljeewantha2032 4 หลายเดือนก่อน

    Elamaiiiii.......,

  • @isurueranga2512
    @isurueranga2512 4 หลายเดือนก่อน +1

    Kawadath supiriyak thamai ithin

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna 4 หลายเดือนก่อน +2

    මුල ටික අනවශ්‍යයි

  • @blinkboy027
    @blinkboy027 4 หลายเดือนก่อน +2

    මරු ඒක නම් ජනාගෙ මොලෙ තමයි මොලෙ 😂

  • @dileepadarshana7936
    @dileepadarshana7936 4 หลายเดือนก่อน +1

    Jayawewa

  • @user-wf7kp5rk5y
    @user-wf7kp5rk5y 4 หลายเดือนก่อน

    සුපිරි ලස්සනයි

  • @brownskingirl3755
    @brownskingirl3755 4 หลายเดือนก่อน +1

    අදත් නියමයි🤣🤣🤣🤣

  • @supunmadusanka6315
    @supunmadusanka6315 4 หลายเดือนก่อน +1

    කාලෙකට පස්සෙ ප්‍රියාව මෝඩය කරල ජනා නුවණක්කාරය උනා...ආදරෙයි දෙන්නටම ❤

  • @anurafm
    @anurafm 4 หลายเดือนก่อน

    ජනයි ප්‍රියයි නම් ඉතින් සුපිරියක්ම තමයි!!!

  • @pmsbagshous123
    @pmsbagshous123 4 หลายเดือนก่อน +2

    Deniyaya❤️😁

  • @user-iy6du8tw7c
    @user-iy6du8tw7c 4 หลายเดือนก่อน +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @dammikapriyadarshani-vj5wr
    @dammikapriyadarshani-vj5wr 3 หลายเดือนก่อน

    ජනෝ කැත වැඩ ඕවා ❤❤😂

  • @nadeekapriyadarshani7554
    @nadeekapriyadarshani7554 4 หลายเดือนก่อน +1

    Eka maru😂

  • @maheshchandrakumara94
    @maheshchandrakumara94 4 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @prasanranaweera9800
    @prasanranaweera9800 4 หลายเดือนก่อน

    ❤❤❤❤ අගෙයි...

  • @user-zx8cx4pu1u
    @user-zx8cx4pu1u 4 หลายเดือนก่อน

    ලගදි දැකපු පට්ටම වීඩියෝ එක.

  • @tharushaamanda1929
    @tharushaamanda1929 4 หลายเดือนก่อน

    Eka maru ❤

  • @sinariwatsila
    @sinariwatsila 4 หลายเดือนก่อน

    Ammoh 😂😂😂😂😂

  • @raveenyasas2837
    @raveenyasas2837 4 หลายเดือนก่อน +1

    සුපිරි ඒක😂😂😂🤣🤣🤣

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 4 หลายเดือนก่อน

    ජනයි ප්‍රියයි 💕💕💕💕💕💕

  • @normgaming1061
    @normgaming1061 4 หลายเดือนก่อน +1

    Janata set ne bona eva priyanan supiri

  • @besracom20
    @besracom20 3 หลายเดือนก่อน

    ඒකනම් චුට්ටක් මදි

  • @SLfoodsacademy
    @SLfoodsacademy 4 หลายเดือนก่อน +1

    අඩෝ මන් හිතුවෙ ගෑනිගෙන් ගුටිකන සීන් එකක් වෙයි කියල😂❤

  • @JayasekaraWithanage
    @JayasekaraWithanage 4 หลายเดือนก่อน +1

    Deniyaya❤

  • @DIGITALREMIX
    @DIGITALREMIX 4 หลายเดือนก่อน

    අනේ... නියමයි 😂😂😂 ජයෙන් ජයම වේවා

  • @sashinduliyanarachchi5147
    @sashinduliyanarachchi5147 4 หลายเดือนก่อน +2

    Supiri kiyana aya me konata❤

  • @PasanRajithaWeerasekera
    @PasanRajithaWeerasekera 4 หลายเดือนก่อน

    සුපිරියක් තමයි 👍

  • @Leewayhiker
    @Leewayhiker 4 หลายเดือนก่อน

    සුපිරි එකක්...ඩබින් පොඩ්ඩක් අවුල් වගේ

  • @Hirustalent
    @Hirustalent 4 หลายเดือนก่อน

    Aththatama me wage shot story daanna...issara idan me wage shot ewa thamai lassanama...maru....ekath oya denna witharak inna...

  • @MadawaManawadu-et6ti
    @MadawaManawadu-et6ti 4 หลายเดือนก่อน +1

    Ammo ඒවා තමයි විහිළු😂😂

  • @pattagame
    @pattagame 4 หลายเดือนก่อน

    පට්ට වැඩක්. සුපිරි

  • @amiladanushka3012
    @amiladanushka3012 4 หลายเดือนก่อน +1

    මාරු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dulanjayarusith05
    @dulanjayarusith05 4 หลายเดือนก่อน +1

    Superb ❤

  • @Tharindu950
    @Tharindu950 4 หลายเดือนก่อน +3

    වීඩීයෝ එකක් දාපු ගමන් බලන සෙට් කෝ
    👇

  • @chanudush4233
    @chanudush4233 4 หลายเดือนก่อน

    පුංචි නුවරඑළිය❤ අපේ දෙනියාය😘❤

  • @isuruchanaka5527
    @isuruchanaka5527 4 หลายเดือนก่อน

    නියමයි මචන්..❤❤❤❤

  • @roshanjaniawiska8033
    @roshanjaniawiska8033 4 หลายเดือนก่อน +1

    Ela ela 😂😂😂😂

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 4 หลายเดือนก่อน +1

    JANA❤PRIYA❤

  • @srimanthaekanayaka8069
    @srimanthaekanayaka8069 4 หลายเดือนก่อน +1

    ඒක😂😂

  • @slbaiscope
    @slbaiscope 4 หลายเดือนก่อน

    අයියෙ පට්ට

  • @napewitharanage
    @napewitharanage 4 หลายเดือนก่อน +1

    දෙණියාය ❤

  • @sanathvithanage4894
    @sanathvithanage4894 4 หลายเดือนก่อน

    Deniyaya ❤️❤️

  • @samangamage-iv8hi
    @samangamage-iv8hi 4 หลายเดือนก่อน +3

    I was waiting impatiently for this 😂

    • @Gkhlp
      @Gkhlp 4 หลายเดือนก่อน

      Same here😂😂😂

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 4 หลายเดือนก่อน

    හොද වැඩෙ ප්‍රියාට😂😂😂

  • @rasikashaminda8273
    @rasikashaminda8273 4 หลายเดือนก่อน

    ජනා ඩොෆ් seen වලට මරු.....

  • @sanjusasmitha4273
    @sanjusasmitha4273 4 หลายเดือนก่อน

    Loku athal nethi unath eka pattama athal ekak bro jaya

  • @sadeeshadilshan1683
    @sadeeshadilshan1683 3 วันที่ผ่านมา

    මගමග ලගලග 🤣🤣🤣

  • @madushankaslldc9639
    @madushankaslldc9639 4 หลายเดือนก่อน +1

    Voice eka Amuwenma thibunanam Maru.

  • @sameeramadusha3324
    @sameeramadusha3324 4 หลายเดือนก่อน +1

    Ambo.......jana........😏

  • @user-zq8um4rf4h
    @user-zq8um4rf4h 4 หลายเดือนก่อน

    Ammo 😂

  • @charithsidantha7935
    @charithsidantha7935 4 หลายเดือนก่อน

    එල එල මචංලා මමත් එහෙම තමා. බිව්වොත් නාන්නෑ වෙරිය බහිනවනේ. සල්ලි දීල වෙරි වෙන්නේ බස්ස ගන්ඩ නෙමේනේ. එකේ ආතල් එක හොඳටම ගන්න ඔනේ සහෝදරයා. සුපිරියක් තමා.❤❤❤❤❤❤❤❤❤❤

  • @amazingdlr987
    @amazingdlr987 4 หลายเดือนก่อน

    ඒක මරු ආ 🤣🤣🤣🤣🤣🤣

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 หลายเดือนก่อน

    Supiriy wade jana priya 😂😂😂

  • @IndhikaSampath-ii3eo
    @IndhikaSampath-ii3eo 4 หลายเดือนก่อน +8

    අමෝඕ මට ඉසරවේලා කනටිය ඇවිල්ල 😊

  • @hjssrilanka
    @hjssrilanka 4 หลายเดือนก่อน +1

    හිනා ගියා ගි😂

  • @wadduwadfar7494
    @wadduwadfar7494 4 หลายเดือนก่อน +1

    දඩයක් කන්න වෙයි ප්‍රියාට 😂😂😂

  • @Savageprincess167
    @Savageprincess167 4 หลายเดือนก่อน

    😂😂😂too good 👍 good one after a long time

  • @StoryStumpers
    @StoryStumpers 4 หลายเดือนก่อน

    Eka maru 😂😂

  • @cmaxmobile-ys3xx
    @cmaxmobile-ys3xx 4 หลายเดือนก่อน

    Niyamayi

  • @SachinthaDimuthu
    @SachinthaDimuthu 4 หลายเดือนก่อน

    Ammoo eka😊

  • @ushanrandika892
    @ushanrandika892 4 หลายเดือนก่อน

    ඇත්ත තමා පිරිමි කඹුරල කඹුරල මැරිල යනව 😢

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 4 หลายเดือนก่อน

    ❤❤❤Niyamai...ja..pi...

  • @user-zv1nb6er6c
    @user-zv1nb6er6c 4 หลายเดือนก่อน

    ඩෝප් සීන් වල ජනා සුපිරි

  • @gayanprasad8582
    @gayanprasad8582 4 หลายเดือนก่อน

    Supuri ❤❤

  • @widexproduction4051
    @widexproduction4051 4 หลายเดือนก่อน

    මමත් දෙනියායේ 😁
    😆😍

  • @user-mv1dy7ie1b
    @user-mv1dy7ie1b 4 หลายเดือนก่อน

    Gammak

  • @apeparamparikawedakama
    @apeparamparikawedakama 4 หลายเดือนก่อน +1

    Dapu gamn awe ❤

  • @neilneela1234
    @neilneela1234 4 หลายเดือนก่อน

    පට්ට යකෝ😂😂😂😂

  • @ruwanperera491
    @ruwanperera491 4 หลายเดือนก่อน

    අනේ මන්දා 😂සුපිරි 😅