Janai Priyai - Uncle | ජනයි ප්‍රියයි - අංකල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Concept/Script & Direction: Janai Priyai
    Guest Artist: Dharmapriya Dias
    Cast: Dinusha Siriwardhana
    Production Designer: Dheera Serasinghe
    Dop: Sajitha Weerapperuma/Gimantha Arampath
    Editor,Colourist : Eranga Dasanayake
    Creative Graphic Designer: Hasitha Suhansa
    Concept Developer: Damith Welikala
    Production Assistant: Avindu Kulathunga
    Make-up Artist: S.Dissanayake
    Music /Mixing and Mastering: Vishwa Sankalpa
    Social Media Manager: Asitha Dananjaya
    Head of Marketing: Lalindra Kumara
    Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy

ความคิดเห็น • 1.2K

  • @ChanuDilshan
    @ChanuDilshan ปีที่แล้ว +237

    අන්තිම තප්පර 5 වෙනකනුත් හිතාගන්න බැරි උනා මොකක්ද වෙන්න යන්නෙ කියලා 🤣 සුපිරි ❤️

    • @harshaliyanage5513
      @harshaliyanage5513 ปีที่แล้ว +2

      Mr. Comedy කලින් ගහපු කෙලවිම,
      ජනයි ප්‍රියයි පස්සේ ගහපු අන්කල්,
      විඩියෝව
      කවුද හොදටම කරේ.ඔන්න බලන්නකෝ
      th-cam.com/video/MT_fIRtkUHY/w-d-xo.html

    • @suranganalaka2206
      @suranganalaka2206 ปีที่แล้ว +4

      ස්පෙයා වීල් ගැන කියද්දි තේරුනා😂

    • @vishulab5533
      @vishulab5533 ปีที่แล้ว +2

      Bonna patan gena podi welawak yaddi theruna...

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 ปีที่แล้ว +100

    දර්ප්‍රිය ඩයස් සුපිරි චරිතයක් .හොදම තෝරා ගැනීමක් 🎉

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +929

    දර්මප්‍රිය ඩයස් මහත්මයා ඉන්න නිසා කතාව තවත් ලස්සනයි ..😁😁👍👍

    • @disniduartcraft1879
      @disniduartcraft1879 ปีที่แล้ว +12

      ☺☺☺☺

    • @SLGAMAGE
      @SLGAMAGE ปีที่แล้ว

      Akka mk mawa mathakada

    • @stylishs.w
      @stylishs.w ปีที่แล้ว +26

      එයාත් සුපිරි චරිතයක් හැබැයි චොර අර ඉවරයක් නැති සිංදු නාට්‍යේ ඉන්න නිසා.. 🥲

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 ปีที่แล้ว +3

      @@stylishs.w හාපෝ ඔව්

    • @denithchathuranga2522
      @denithchathuranga2522 ปีที่แล้ว +4

      @@stylishs.w එකට ඉතින් එයාට කරන්න දෙයක් නැනේ මිනිහගේ job එකනේ

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +151

    Janai Priyai සුපිරිම චරිත දෙකක් ආදරෙයි හැමදාම 💖

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 ปีที่แล้ว +68

    අඩිය ගහනකොට කෑල්ලගෙන් කෝල් එක එනකොට අංකල්ගෙ එක්ස්ප්‍රෙශන් වලින්ම මූ තමයි මාමණ්ඩිය කියල තේරුනා නම් උඹලත් මරු 👌

    • @imashaimasha
      @imashaimasha ปีที่แล้ว

      🤣🤣

    • @mindulijayawardana3836
      @mindulijayawardana3836 ปีที่แล้ว

      Oww

    • @nevinofficial
      @nevinofficial ปีที่แล้ว

      ලොවෙත් 😂

    • @letstryeverything4799
      @letstryeverything4799 ปีที่แล้ว +1

      මටත් හිතුන ඒත් ක්ෂණිකව හිතුන වෙන්න බෑ එහෙනම් ගේ ගාව බලන් ඉන්නේ නෑනෙ කියල අන්තිමට confuse

    • @kdgimhank
      @kdgimhank 11 หลายเดือนก่อน

      ඔවු එ වෙලාවේ තමා මටත් සැකේ ආවේ 😂❤

  • @janakakumara2634
    @janakakumara2634 ปีที่แล้ว +104

    කතාව නම් අහලා තිබුණා වැඩි දෙයක් එක්කරයි කියල හිතුනා ♥️👍👍👍

  • @uviduishal5984
    @uviduishal5984 ปีที่แล้ว +24

    ගරාජ් ආනන්ද ඉන්නවා කියන්නේ ඉතින් කැඩිලා අයින් කරපු වාහනයක් උනත් ගරාජ් ආනන්ද දැක්ක ගමන් ඉබේ හැදෙනවා🙂😂❤....අදත් මරු වීඩීයෝ එක....ජයවේවා😚❤

  • @Allrounderslk
    @Allrounderslk ปีที่แล้ว +24

    ත්‍රීවීල් එක හදමු කිව්වා ගමන් කතාව දැනගත්ත.. කතාවට හොදම රූප රචනයක් 👌

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +58

    වීඩියෝ එක ඉවර වෙනකල්ම එක එක විදියේ කුතුහලයන් එන්නේ. ඒත් කවුද හිතුවේ මෙහෙම දෙයක් කියලා. මාරම ලස්සනයි. මේවා තමයි නිර්මාණ කියන්නේ

  • @madoproductions9947
    @madoproductions9947 ปีที่แล้ว +73

    පට්ට තාත්විකයි ජය ජනයි ප්‍රියෛ😍

    • @adunkalhara5730
      @adunkalhara5730 ปีที่แล้ว

      thota lajja nadd yko 🤣🤣🤣🤣

    • @YasinduPramuditha-p5i
      @YasinduPramuditha-p5i ปีที่แล้ว

      Pala palado
      😄😁😆😆😆😁😘😂😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😅🤣🤩🥰🥰😍😂😂😂😂😂😍😭🤣😭😭😂😂🤣

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +29

    කොල්ලන්ට හොද පාඩමක් හොදේ 🤫😂

  • @sandunlaksiri3464
    @sandunlaksiri3464 ปีที่แล้ว +26

    මේ කතාව අහල තිබ්බ එකක්.. වැඩේ නියමයි.

  • @thusaramalli6838
    @thusaramalli6838 ปีที่แล้ว +42

    ස්පෙයාර් වීල් තියන අය කෝ.......😜❤❤❤❤☺️😂ජානා අයියා ප්‍රියා අයියා.........සුපිරි ඒක.

  • @kosalakumarage2363
    @kosalakumarage2363 ปีที่แล้ว +18

    හොයන්ඩ දෙයක් නෑ නංගි කොල්ල සුපිරි 😂😂😂

  • @kanchuSL88
    @kanchuSL88 ปีที่แล้ว +14

    ජනයි ප්‍රියයි කියන්නේ හරිම නිහතමානී දෙන්නෙක් ❤️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +14

    සුපිරි ධර්මප්‍රිය ඩයස් මහත්තයත් ඉන්නෝ ඒක සුපිරියක් එල එල

  • @avindashashipriya7091
    @avindashashipriya7091 ปีที่แล้ว +16

    කැඩිච්ච වීල් එක දකිද්දිම සීන් එක තේරුනා 😂❤️❤️

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +97

    *_ධර්මප්‍රිය කියන්නෙ ඉතිං සුපිරි ඇක්ටිං එකෙන්ම ..❤️❤️👌_*

  • @vimukthisandaruwan3902
    @vimukthisandaruwan3902 ปีที่แล้ว +3

    තෙලිජ්ජවිල බිංදුසිරි ⁣ඉන්නවා එක මරු ජනා ප්‍රියා අයියා ❤️😍🤣

  • @lahirucooray4634
    @lahirucooray4634 ปีที่แล้ว +14

    අංකල් part 02 ඕනේ......

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว +40

    මාලුවෙක් මාලුවෙක් ලොකේශන් එක 😂🤭

    • @kalhanketipearachchi
      @kalhanketipearachchi ปีที่แล้ว +2

      😁

    • @ThaveeE_1M
      @ThaveeE_1M ปีที่แล้ว +1

      මව subscribe කරහන් කො

    • @ThaveeE_1M
      @ThaveeE_1M ปีที่แล้ว +1

      @@kalhanketipearachchi මව subscribe කරහන් කො

    • @Gossip10482
      @Gossip10482 ปีที่แล้ว

      @@ThaveeE_1M ඇයි කරන්නෙ නෑ.උබ මොනා කරන්නද 😂

  • @sujee3613
    @sujee3613 ปีที่แล้ว +7

    තුන්දෙනාම දක්සයෝ ආදරෙයි ❤️❤️❤️

  • @prabathsenadipathi8776
    @prabathsenadipathi8776 ปีที่แล้ว +5

    හැමොටම බෑ ඔය වෙරී චරිතේ හරියට කරන්ඩ ඔයාලා නියමෙටම ඒක කලා 👍

  • @MrSumedha1976
    @MrSumedha1976 ปีที่แล้ว +71

    One of the luckiest moments in my life is seeing a new release of Janai Priyai … joining a legend Dias is amazing! thank you Bro!!!

    • @ThaveeE_1M
      @ThaveeE_1M ปีที่แล้ว +4

      මව subscribe කරහන් කො

  • @asankalakmal4385
    @asankalakmal4385 ปีที่แล้ว +8

    ගරාජ් ආනන්ද 😂 සුපිරි සුපිරි ❤️

  • @maheshikadilhani6471
    @maheshikadilhani6471 ปีที่แล้ว +10

    ආදරෙයි නියමයි කතාව...✌👌

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +2

    ඒ ෆෝන් ටෝන් එක අහන්නත් ආසයි නොකියා😁😁😁 එල ජනා රියා

  • @kasungayashanperera
    @kasungayashanperera ปีที่แล้ว +9

    දෙවෙනි ඉනිම පටන් ගන්න කලින් ගරාජ් එකද මේ 😂

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว

    ධර්මප්‍රිය ඩයස් ජනයි ප්‍රියයි එක්ක මරු මරු

  • @SeekCafe
    @SeekCafe ปีที่แล้ว +1

    අම්මෝ අයියලා අදත් දුන්නා සුපිරියට නියමයි...ජය වේවා...හොදටම හිනා වුණා...

  • @lakpriyanihan3072
    @lakpriyanihan3072 ปีที่แล้ว +15

    මන්නේ මුලින්ම බලලා තියෙන්නේ ❤❤👍

  • @M-House-dx2we
    @M-House-dx2we ปีที่แล้ว +3

    සුපිරියටම තියෙනවා. අඩුම කාලෙකින් හිනාවක් ගේනව...🤟❤️‍🔥

  • @kosalamunadeniya
    @kosalamunadeniya ปีที่แล้ว +5

    මට හරියටම හිතුණා..😂හරිනෙ දැන් ටොපිය 🍬

  • @pradeepgamage360
    @pradeepgamage360 ปีที่แล้ว +8

    පටිට සුපිරි කතාව . 😆😆🤣🤣😂😂❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @Kiyomi_Hana388
    @Kiyomi_Hana388 ปีที่แล้ว +2

    සුපිරි අයිඩියා එක🙏🔥💖 නියමයි

  • @chanakapriyankara1425
    @chanakapriyankara1425 ปีที่แล้ว +1

    සුපිරියක් ..👍👍 ජයෙන් ජය ජනයි ප්‍රියයි.

  • @UdaiSenevirathne
    @UdaiSenevirathne ปีที่แล้ว +2

    ආනන්ද බොසා පට්ට චරිතයක්

  • @stjayasingha1555
    @stjayasingha1555 ปีที่แล้ว +2

    සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ කතාවක් 🙂

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +1

    අදත් මරූ.....................🥰🥰🥰
    ජයවේවා ❤️💜️

  • @bhagyavishwajith801
    @bhagyavishwajith801 ปีที่แล้ว

    හතුරෙකිටවත් වෙන්න එපාඒ වගේ දෙයක්.. 🥲

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +1

    ගරාජ් ආනන්දයා 😂💔 සුපිරි යක් ඇ

  • @dineshmadushanka2404
    @dineshmadushanka2404 ปีที่แล้ว +4

    ජනයි ප්‍රියයි නියම තේරීමක්... ධර්මප්‍රිය ඩයස් 👍👍👍👍❤❤❤

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 ปีที่แล้ว +1

    ධර්මප්‍රිය ඩයස් ඉද්දිත් නිකම් ෆිල්ම් එකක් වගේ ❤❤

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 ปีที่แล้ว +8

    දැන් ඉතින් කිව්වා වගේ Flaighi එකෙන් යන්න වෙන්නෙ රට කෑල්ල ලඟට 😀

  • @kandyangreen3661
    @kandyangreen3661 ปีที่แล้ว

    අයේ බලපුහම තමයි නියම

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv ปีที่แล้ว

    ජයවේවා ජනයි පියයි

  • @dulanhewage3153
    @dulanhewage3153 ปีที่แล้ว +5

    සුපිරියක් ඒක 😂❤️😍✌️

  • @djvinodith6720
    @djvinodith6720 ปีที่แล้ว

    පට්ට තාම නියම 3 දෙනා. ආසායි බලන් ඉන්නත්👌👌👌👌

  • @lakpriyanihan3072
    @lakpriyanihan3072 ปีที่แล้ว +30

    නියමයි 👍👍❤

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 ปีที่แล้ว +5

    සුපිරියක් තමා ඉතිං

  • @thamidudaham
    @thamidudaham ปีที่แล้ว

    ජනයි,ප්‍රියායි පිස්සුවක් බං..

  • @chandanaihalagedara.342
    @chandanaihalagedara.342 ปีที่แล้ว

    ශාආආආආ මරු

  • @dushandushan9969
    @dushandushan9969 ปีที่แล้ว

    මේක fb එකේ තිබ්බ පෝස්ට් එකකට හදපු වීඩියෝ එකක්.කතාව අහලා තිබ්බට දැක්කේ අදයි...😁😁😁

  • @تبتنينب-ط8ث
    @تبتنينب-ط8ث ปีที่แล้ว +6

    Hilarious with legendary Dias. ❤️

  • @chariththalgahaliyaddage5578
    @chariththalgahaliyaddage5578 ปีที่แล้ว

    අම්බෝ රෙදි ලේෆ්ට්.....

  • @taxinrides4768
    @taxinrides4768 ปีที่แล้ว

    ගැරෙජ් ආනන්ද 💜️

  • @ganeshanvivek8553
    @ganeshanvivek8553 ปีที่แล้ว +2

    ආතාල් නම් ජනයි ප්‍රියයි තමා
    අම්මෝ ඒක😂😂

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily ปีที่แล้ว +1

    Adee eeka patta..👌👍❤

  • @දස්සාදසුන්මධු
    @දස්සාදසුන්මධු ปีที่แล้ว +6

    ඒක සුපිරියක් ❤️❤️❤️

  • @senathilakedbr6715
    @senathilakedbr6715 ปีที่แล้ว +1

    මරු .....

  • @hkarunanayaka
    @hkarunanayaka ปีที่แล้ว +3

    එළ 👍 👍👍👍👍♥️♥️♥️

  • @PasanRajithaWeerasekera
    @PasanRajithaWeerasekera ปีที่แล้ว

    හැමදාම වගේ අදත් සුපිරිම වීඩීයෝවක්

  • @charithamalakaedirimanna669
    @charithamalakaedirimanna669 ปีที่แล้ว +2

    කතාව නම් අහල තියනව

  • @pavithrabandara8700
    @pavithrabandara8700 ปีที่แล้ว

    පොඩියට පටන් ගමූ ඒක තමා සුපිරිම එක😹😹❤️

  • @kalthotagethilantharindu4864
    @kalthotagethilantharindu4864 ปีที่แล้ว +1

    ඕක fb ගිය කතාවක්.මරු ඈ

  • @stilllove108
    @stilllove108 ปีที่แล้ว

    අම්මෝ ඔය හොයලා බැලුවේ ලස්සනටම

  • @ruwanwickramasinghe
    @ruwanwickramasinghe ปีที่แล้ว +5

    සුපිරියක් ❤️

  • @feelmusic4955
    @feelmusic4955 ปีที่แล้ว

    අන්තිම ටිකේ කෑගැස්සුනා ඕයි 😂❤️

  • @darshanapramuditha
    @darshanapramuditha ปีที่แล้ว +4

    විනීලට වගේ ජනයි ප්‍රියයිට ඇබ්බැහි වෙච්ච අය කෝ

    • @tharindudulanjan5533
      @tharindudulanjan5533 ปีที่แล้ว

      එහෙම උන් නෑ මෙහෙ

    • @darshanapramuditha
      @darshanapramuditha ปีที่แล้ว +1

      @@tharindudulanjan5533 Nadda

    • @tharindudulanjan5533
      @tharindudulanjan5533 ปีที่แล้ว

      ඇත්ත කියාම් උබට මව්ව viniලට වඩා හොදයි කියලා හිතෙනවද .

  • @siyalla5109
    @siyalla5109 ปีที่แล้ว

    හම්මෝ වෙච්ච හදියක්....😁😅😂😅😂

  • @badullatvnews
    @badullatvnews ปีที่แล้ว

    සුපිරිම එකක්..fatta.

  • @ceylonstreetanimals
    @ceylonstreetanimals ปีที่แล้ว

    පරණ කතාවක් අලුත් කරල. මොනව උනත් එල.👍

  • @nuwankularathna2434
    @nuwankularathna2434 ปีที่แล้ว +1

    ඒ ආවේ අපේ තාත්තා 😁😁🤭🤭

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว

    මේ පුංච්‍ රටේ.....නියමයි ...

  • @shansrilanka8072
    @shansrilanka8072 ปีที่แล้ว

    උස්සපු කතාවක් වගේ,කලින් මේක එෆ් බී එකේ කියවලා තියෙනවා,රගපෑම සුපිරි,ආදරේ කරන ඩබලක්

  • @sachinthasampath6498
    @sachinthasampath6498 ปีที่แล้ว

    මාර ආතල්නේ දෙන්නේ

  • @susanthkumar6653
    @susanthkumar6653 ปีที่แล้ว

    ඒකනං පට්ට පදිරි කොර ❤️😅😅😆😆

  • @LabaKademojo
    @LabaKademojo ปีที่แล้ว

    ජනා ප්‍රියාගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙන සෙට් එක කෝ

  • @chathuramsx
    @chathuramsx ปีที่แล้ว +5

    Super 💓

  • @setwenasetekak
    @setwenasetekak ปีที่แล้ว

    Hamadama wage full athal ♥️

  • @pasindujananga5261
    @pasindujananga5261 ปีที่แล้ว

    ගරජ් ආනන්දත් ඉන්නවා-දෙවනි ඉනිම

  • @thibavaart7948
    @thibavaart7948 ปีที่แล้ว +2

    සුපිරි ඈ

  • @D.G.k.kalhara
    @D.G.k.kalhara ปีที่แล้ว

    අම්මෝ ඒක 😹

  • @හිටං-ට6ඳ
    @හිටං-ට6ඳ ปีที่แล้ว +2

    අම්බෝ බබාගේ ලොකු 😂😂

  • @mihiradalakshan3899
    @mihiradalakshan3899 ปีที่แล้ว +1

    මම හිතුවා ලස්සනයි

  • @udeshmadushanka8987
    @udeshmadushanka8987 ปีที่แล้ว +1

    අන්තිම ටික බලලා, ආපහු අංකල් එක්ක සෙට් වෙන තැන ඉදන් බලන්න ආපු අය ඉන්නවද? 😁🤣😂

  • @nishanprasad5443
    @nishanprasad5443 ปีที่แล้ว

    😁😂😂😂😂 අම්බෝ ඒක

  • @olendrastudio
    @olendrastudio ปีที่แล้ว +1

    නියමයි.. 😆😂👍

    • @olendrastudio
      @olendrastudio ปีที่แล้ว

      @Nimsara Creative Academy Ekathuwela inne✅😊

  • @handykoolboy2790
    @handykoolboy2790 ปีที่แล้ว

    අඩියක් kiyapu gaman.. man hitha gatha ithuru tika. 😂 😂 😂 😂 😂 😂 😂

  • @udasirisampath2591
    @udasirisampath2591 ปีที่แล้ว

    😂😂😂😂එක 😂

  • @sunandaabeywickrama2835
    @sunandaabeywickrama2835 ปีที่แล้ว

    බුදාම්මෝ ජනා

  • @antonnilanfernando5289
    @antonnilanfernando5289 ปีที่แล้ว

    තාත්විකයි ... ලස්සනයි

  • @hewakalu1190
    @hewakalu1190 ปีที่แล้ว

    ඒක මරු 😍🤣වාසි🥂❤️

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +1

    හිනස්සලා මරන්න එපා ඕයී😂

  • @janidujayakody5518
    @janidujayakody5518 ปีที่แล้ว +5

    😍❤

  • @janakaruff1182
    @janakaruff1182 ปีที่แล้ว

    Makanm pssuwKbn pssuwKban super very good ❤❤❤

  • @hemalmohottala4720
    @hemalmohottala4720 ปีที่แล้ว

    අම්මෝ අම්මෝ 😂❤️

  • @Slowedreverbnikimusic
    @Slowedreverbnikimusic ปีที่แล้ว +1

    😁😁😁😁😁👍

  • @chanidumihiran2432
    @chanidumihiran2432 ปีที่แล้ว

    ape Ukuwela sir hama thanama

  • @sujee3613
    @sujee3613 ปีที่แล้ว +4

    ධර්මප්‍රිය ඩයස් මහත්තයා දිගටම දකින්න ලැබෙනවනම් හොදයි