‪@janaipriyailive‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #janaipriyai #comedy #srilanka
    Subscribe and keep in touch with us.Hit the bell icon to get notified on our new uploads
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    Tiktok - www.tiktok.com...
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2023)
    Concept/Script & Direction : Janai Priyai
    Cast : Samantha Paranaliyanage, Thuresha Senali, Nei Zhara Paskaran, Ruwani Wasana
    Production Designer : Dheera Serasinghe
    Dop : Suneth Hettiarachchi
    Editor & Colorist : Sanjaya Madhubashana
    Music : Heshan Kuruppu
    Make-up Artist : Aruna Dissanayake
    Audio Recordist : Ushan Denipitiya
    Art Director : Nelaka Jagoda
    Creative Graphic Designer : Hasitha Suhansa
    Social Media Handler : Henuka Sanjuna
    #Janaipriyai #Comedy #srilanka
    #funny #shorts #reels

ความคิดเห็น • 622

  • @arashj.prabhath6420
    @arashj.prabhath6420 ปีที่แล้ว +539

    අපේ රටට කෙල වෙන තැන් ටිකනම් සුපිරියටම තියෙනවා 😅

  • @Geeksl1112
    @Geeksl1112 ปีที่แล้ว +175

    අවුලින් ඉද්දි නොටිපිකේශන් එක එද්දි දැනෙන සතුට කියල නිම කරන්න බැ .❤️ආදරෙයි.❤️

    • @AselaSubath
      @AselaSubath ปีที่แล้ว +4

      කියල වැඩක් නෑ. ඊයෙ ඉදන් හිතට හරිම අවුල්,😢 එහෙම වෙලාවට පොඩිහරි සැනසීමක්.

    • @SanjuSashmika-dw5dp
      @SanjuSashmika-dw5dp ปีที่แล้ว +1

      Sira siddi🤟

    • @thisumamarasinghe8171
      @thisumamarasinghe8171 ปีที่แล้ว +1

      🧡💯

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +61

    ❤හරි තේරීමක් නැතුව ඔය වගේ අරගෙන තමයි අද රටට කෙලවිලා තියෙන්නේ ❤ සුපිරි ජනයි ප්‍රියයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +199

    විහිලුවෙන් රග දැක්වෙන රටේ තිත්ත ඇත්ත. පට්ටයි.

  • @MindMatters477
    @MindMatters477 ปีที่แล้ว +173

    සංචාරක අමත්‍යංශේ පීත්ත පටියටයි කතුරටයි ලක්ෂ 15ක් ගියපු සීන් ඒක මතක් උනා 😅😅

  • @gihanchamika4036
    @gihanchamika4036 ปีที่แล้ว +48

    හතරයි හතරයි එකතු කරාම කීයක් වෙන්නද සර්ට ඕනෙ කියල අහන secretary කෙනෙක් තමා ගන්නෝනෙ 😅

    • @Nilantha_Herath
      @Nilantha_Herath ปีที่แล้ว +8

      මමත් හිතුවෙ End එක එහෙම වෙයි කියලා...

  • @SRILANKAFOODANDEATING
    @SRILANKAFOODANDEATING ปีที่แล้ว +53

    මටනම් මාර පුදුමයක් මේක...ලග ලග වීඩියෝ දාල...ගොඩක් අයට මුල අමතයිනේ..ලක්ෂයක් දෙකක් ගන්නකල් පන්යනකල් වීඩියෝ දාල තැනකට අවට පස්සේ මුලදී කරපුවත් අමතකයි....දිගටම දන්නා වීඩියෝ මිනිස්සුන්ගේ මනසට මාර සහනයක් ඔයාලා දකිනකොට වීඩියෝ එකක් බලනකොට.මටම හිතාගන්න බැරි සහනයක් මනසට අවා මේ ඔයාලගේ වීඩියෝ එක දැකලා එත් මම බැලුවා පරණ එකක්ද කියලා....ජය ඔබ සැමටම

  • @STF-SL
    @STF-SL ปีที่แล้ว +10

    "රුපියලක්වත් එහෙ මෙහෙ වෙන්න බෑ. මොකද අපිට චන්දේ දීපූ මිනිස්සුන්ගේ බදු සල්ලිනේ". කියලා කිව්වනම් මරු.

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +49

    හිතට දැනුනු 😃 සතුට දේශපාලනය කුණුගද ගැහුවත් ජනයී ප්‍රියාගෙයී වීඩීයෝ සුවදයී ජය වේවා 🙏 ❤🎉😂

  • @thureshasenali
    @thureshasenali ปีที่แล้ว +3

    Thankyou nelaka,jana ayya,priya ayya, crow ekatama godak sthuthi...wade maru...😊😍😍😍🙆❤❤❤❤❤

  • @hasinis.7237
    @hasinis.7237 ปีที่แล้ว +16

    කලාව ඕන මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්න.. ජනයි ප්‍රියයි විනාඩි කීපයක් ඇතුළත පට්ටටෙම වැඩේ කරනව❤ ජය වේවා....

  • @sanjayabeyrathna9330
    @sanjayabeyrathna9330 ปีที่แล้ว +8

    නියමයි තේරීම .ඕක තමයි රටට හෙන ගැහුවෙ.

  • @BandaKorea
    @BandaKorea ปีที่แล้ว +62

    හරි තේරීමකින් වැඩ කරානම් ලංකාවත් කොරියාව වගෙ ඉක්මනට දියුනු වෙලා. තාමත් ඉතින් සංවර්ධනය වෙමින් පවතින රටක්නෙ ලංකාව...❤🙏🏻

    • @kelumathulasiri6789
      @kelumathulasiri6789 ปีที่แล้ว +5

      Mchn poddak wenas wenna oni.sanwardhanaya nowana rata lankawa

    • @BandaKorea
      @BandaKorea ปีที่แล้ว

      @@kelumathulasiri6789
      😁

    • @naradavidanage1905
      @naradavidanage1905 ปีที่แล้ว +1

      ඔයාට වැරදිලා.දිලිදු රටක් 😢

    • @BandaKorea
      @BandaKorea ปีที่แล้ว

      @@naradavidanage1905
      🥲

  • @ලකියා-ඤ4ට
    @ලකියා-ඤ4ට ปีที่แล้ว +3

    මාර වැඩේ... ලංකාවට උනේ 😂😂😂 ඕන්න ඕකයි ඇත්ත 😇❤️

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s ปีที่แล้ว +4

    මේවා බලන්න ඕනෑ දේසපාලුවෝ ඔබ දෙපලට ජය 👍👍

  • @piumibuddika4330
    @piumibuddika4330 ปีที่แล้ว +2

    අපේ රජයටම හරියන වීඩියෝ ඒක හැබැයි ❤😂

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉

  • @dilanmadushanka4169
    @dilanmadushanka4169 ปีที่แล้ว +2

    අමුඩ රෙද්දට 125000ඉ ඕයි. 😂

  • @DjDineshSLShadow
    @DjDineshSLShadow ปีที่แล้ว +4

    එකෙන්ම හිට් එකක්....🔥🔥

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 11 หลายเดือนก่อน

    අම්මො සුපිරි හොදෙ පට්ට ඉතින් පට්ට වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS ปีที่แล้ว +3

    Ek patta 😂😂

  • @Lajjatoons
    @Lajjatoons ปีที่แล้ว

    Amoo ban adath supiriyak.. kaleenawa deela thiyenawa supiriyatama.... 😄😄😜 me wage supiri long video hamadamath balanna asawena api nam inne janai priyai kiyanne ithin supirima supiri brand ekak.. pattama patta hadawathinma adarei...🤝👍💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @oldthesong4200
    @oldthesong4200 ปีที่แล้ว +3

    අපි හැමදාම බැලුවෙ බාහිර පෙනුමයි. වාචාල කමට ඔන දෙයක් කැමති පැත්තකට හරවලා කියවන්න පුලුවන් උනුයි විතරයි. බුද්ධියෙන් තින්දු තිරන අරන් ක්‍රියා කරන පුද්ගලයො නෙවෙනෙ.😢

  • @dilanperera5459
    @dilanperera5459 11 หลายเดือนก่อน

    එල එල එල එල..... 👍👍👍👌👌👌💙❤️

  • @pinbaralanka2513
    @pinbaralanka2513 ปีที่แล้ว +3

    මෙක තමයි ලංකාවේ ඇත්ත තත්වය

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +1

    ❤❤❤❤ සුපිරි

  • @damidupg733
    @damidupg733 ปีที่แล้ว +3

    අඩෙ මුල් ටික අහද්දි පිස්සු වාගේ😂😂😂

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 ปีที่แล้ว +1

    D.B.wijethunga තේරුව විදිහ මතක් වුණා

  • @romeshnamal5504
    @romeshnamal5504 ปีที่แล้ว +4

    ජනයි ප්‍රියයි බලන මං වගේ ඇබ්බැහි වෙච්චි උන් මේ කොනට😻

  • @supunnayanagith7553
    @supunnayanagith7553 ปีที่แล้ว +3

    😅 පොඩ්ඩක් කොටට ඇන්දම ඇති කෙල්ලොට රස්සාවක් ගන්න 😅

  • @slsuddaacademyofficial
    @slsuddaacademyofficial ปีที่แล้ว +2

    පටන්ගද්දිම iroge ඇඩ් එකක් ගියෙ මගෙ විතරද 🤭

  • @nipunajayaram1617
    @nipunajayaram1617 ปีที่แล้ว +1

    CORP COMMITEE🥂😄❤️🙏

  • @dhanu118
    @dhanu118 ปีที่แล้ว +1

    Ape ratata super 😂😂😂

  • @buddhikasaman-yy5kk
    @buddhikasaman-yy5kk ปีที่แล้ว

    😂 supiri eattA oka thamai super janai priyai

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว +1

    මරු පොල් සම්බෝලේ යකෝ .. අබුඩේට විතරක් එක් ලක්ෂ ගානක් වියදම් යකුනේ .. 😄😄😄😄😄අනේ අපේ රට ට උන දෙයක් ... නියමයි 👌👌👌🌹🌹🌹❤️❤️❤️

  • @kotacreation
    @kotacreation ปีที่แล้ว +1

    මේක ඇත්තටම ලංකාවේ වෙන දේ තමා කියලා තියෙන්නේ, sl vlog එකේ මේ video එකේ කොටසක් පෙන්නුවා ඒක බැලුව අය like එකක් දාගෙන යන්න

  • @SLMoneyHunter-376
    @SLMoneyHunter-376 ปีที่แล้ว +2

    ඔන්න ඇමතිලාගේ ඇත්ත පැත්ත

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @HarendraDilshan
    @HarendraDilshan ปีที่แล้ว +1

    Private secretary වෙන්න ඕනේනන් උත්තරේ "ඇමති තුමා කියන දෙයක් තමයි ඉතින් "

  • @JPromo
    @JPromo ปีที่แล้ว +1

    ආදරෙයි ❤️😊💛

  • @කලූකුමාර
    @කලූකුමාර ปีที่แล้ว +1

    පොල් සම්බලේට ලක්ශ 20 ඇත්තටම අපේ මහ උන් මෙහෙමයී 😁😂

  • @prasannaperera-e4g
    @prasannaperera-e4g ปีที่แล้ว

    Ammmoooooo taniyaaaaa......😂 meka padiri

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good 👍 job brother

  • @arunagamage4906
    @arunagamage4906 ปีที่แล้ว

    පොල්සම්බල් සීන් එකනම් මරු.ඇත්තටම අපේ රටේ වෙන්නෙ ඒකම තමයි...

  • @namalpubudu3420
    @namalpubudu3420 ปีที่แล้ว

    ඒකනම් දීල නියමෙට

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว +1

    හොදටම කරා 😂 👌👌🌹🌹

  • @isurudushan680
    @isurudushan680 ปีที่แล้ว +1

    අම්මො සුපිරි 😁😁😁❤️❤️

  • @hansakasenevirathne5319
    @hansakasenevirathne5319 ปีที่แล้ว +1

    Mru pol samboole bn 😂❤

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness ปีที่แล้ว +1

    👍

  • @rukshanravindukalhara
    @rukshanravindukalhara ปีที่แล้ว

    මම දන්නවා ඔය ශුට් ඒක ගත්තේ කොහෙද කියලා ♥️ ගැම්මක් ♥️

  • @surekanishani4771
    @surekanishani4771 ปีที่แล้ว +1

    අඹුඩෙයක් එක්ලක්ෂ විසිපන්දාහක්😂

  • @geethmadawala2637
    @geethmadawala2637 ปีที่แล้ว

    අම්මට සිරිවෙන ලංකාවේ තෙරිම් 😂ස්නායු පද්ධතියට හෙමින්සිරැවේ ටච් කරලා තිත්ත ඇත්ත ❤️👍👍👍

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +1

    නියමයි ජනයි පියයි ❤❤❤

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd ปีที่แล้ว

    ඒක මරු

  • @Ceylongirl-c5u
    @Ceylongirl-c5u ปีที่แล้ว +1

    නියමයි 😂❤❤❤🎉

  • @wasthuproduction1793
    @wasthuproduction1793 ปีที่แล้ว

    Supiri aiye ammapa kiyala vedak ne mama godak asaven balanne

  • @Gayasrimaa
    @Gayasrimaa ปีที่แล้ว

    Aye ithin wedak ne kiyala e jolk nam machan❤️

  • @bumiproduction574
    @bumiproduction574 ปีที่แล้ว

    supri janai priyai.........

  • @isurukuruppu9985
    @isurukuruppu9985 ปีที่แล้ว

    අම්බෝ එක 😂😂

  • @DinethGunarathne
    @DinethGunarathne ปีที่แล้ว

    හ්ම්ම් හ්ම්ම් එයා එයාට තමයි හොදටම තියෙන්නේ...😅

  • @nayasarathna
    @nayasarathna ปีที่แล้ว

    Wow....
    Mama hithana widihata janai priyai karapu wedagath arthawath video eka.......
    Thank you....

  • @apecharika
    @apecharika ปีที่แล้ว

    Samantha ❤

  • @KerumaDotcom-tt2mg
    @KerumaDotcom-tt2mg ปีที่แล้ว

    කාපාලු දේශපාලනයම මේකෙන් කියවෙනව.ඇත්තටම සුපිරි වීඩියෝ එකක්.මේ වගේ වීඩියෝ තවත් හදන්න.රටේ මිනිස්සුන්ගෙ ඔලු හදන්න විහිලුවකින් හරි පුලුවන් නම් ඒක ගොඩක් වටිනව.මේකෙ එවුන් මහ මෝඩයි.නැත්නම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ.good job ජනා ඇන්ඩ් ප්‍රියා❤❤

  • @sarangamadusanka-uw4ut
    @sarangamadusanka-uw4ut ปีที่แล้ว

    Ambooo

  • @palikapriyadarshani2338
    @palikapriyadarshani2338 ปีที่แล้ว

    සුපිරි

  • @virajmunasingha7283
    @virajmunasingha7283 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹

  • @artwithsura
    @artwithsura ปีที่แล้ว +1

    අඩෝ නෝ බං 😂

  • @dilukafernando2482
    @dilukafernando2482 ปีที่แล้ว +2

    මස් ටිකක් දාල ආව නම් සනත් නිශාන්තම තමා. ඇරපු අතක් නෑ.....😅

  • @sj8899
    @sj8899 ปีที่แล้ว

    Kanthi thama gahanda maru

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    අපි බලලා හිනාවුනාට මොකද,රටේ පාලකයො මේ වගේ තමයි රටේ ධනය විනාශ කරලා තියෙන්නේ 😢

  • @indikaprasadgamage1181
    @indikaprasadgamage1181 ปีที่แล้ว

    eka maru ...

  • @KushanIroshana
    @KushanIroshana ปีที่แล้ว

    Loku nonaaaa❤❤❤

  • @hirunisansala9119
    @hirunisansala9119 ปีที่แล้ว

    😂Eka maru

  • @perera666gmali.
    @perera666gmali. ปีที่แล้ว +1

    ❤🎉

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว

    Best of ජනයි ප්‍රියයි 🎉

  • @warunadananjaya1958
    @warunadananjaya1958 ปีที่แล้ว

    Supiri adath wadee

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි හැබැයි ඔයාලා දේන්නා විතරක් කරනවානම් ලස්සනයි කට්ටිය වැඩි උනාම එකේ ලල් එකක් නැහැ

  • @TNShortsYT930
    @TNShortsYT930 ปีที่แล้ว +1

    එච්චරයි!!😂

  • @prasannapushpakumaramg4191
    @prasannapushpakumaramg4191 ปีที่แล้ว

    සුපිරි වැඩක්.

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว

    😂 ආතල් නම් ඉතිම් ජනා ප්‍රයා තමා..😁

  • @indikavaidyaratne3956
    @indikavaidyaratne3956 ปีที่แล้ว

    පටිට.......❤❤❤

  • @oshantvl
    @oshantvl ปีที่แล้ว

    දෙකයි දෙකයි කීයද?
    සර් කියන ගාණක් තමයි සස..ර්‍ර්..

  • @kotipathikolla
    @kotipathikolla 2 หลายเดือนก่อน +1

    😂😂😂🎉

  • @manujasenarathna4999
    @manujasenarathna4999 ปีที่แล้ว

    ආයෙ ඉතින් ජනයි පුියයි නම් එලම තමයි

  • @AmaranathMahendra-rh7tv
    @AmaranathMahendra-rh7tv ปีที่แล้ว

    සුපිරියක්

  • @HashanPannila
    @HashanPannila ปีที่แล้ว +1

    Ammohhh 😅

  • @xbishopff6917
    @xbishopff6917 ปีที่แล้ว

    great

  • @NuwanEkanayaka-o4p
    @NuwanEkanayaka-o4p ปีที่แล้ว

    Sadakalum galan song

  • @sldilshan4549
    @sldilshan4549 ปีที่แล้ว

    ජනාව දැක්කා අම්පාරෙදී🔥❤️

  • @kumaraperera216
    @kumaraperera216 ปีที่แล้ว

    Supiri

  • @Chathuranga-ok
    @Chathuranga-ok ปีที่แล้ว

    යකෝ 😂😂😂 100ක්‌ හරි

  • @NiwanthakaPremarathna-oo4dt
    @NiwanthakaPremarathna-oo4dt ปีที่แล้ว

    Super ❤

  • @erandimunasinghe6082
    @erandimunasinghe6082 ปีที่แล้ว

    😁😁😁😁😁😁true talk

  • @shereenadewolff2624
    @shereenadewolff2624 ปีที่แล้ว

    😂😂😂😂,,,හරියටම තේරුවා වර්තමානයේ ඉන්න මැති ඇමතුවරු වගේම 😂,,,,,🙌

  • @lahirumadushanka6014
    @lahirumadushanka6014 ปีที่แล้ว

    ❤️👍💪

  • @SuranjithPrasad
    @SuranjithPrasad หลายเดือนก่อน +1

    පොල් ගස නගින්නාට රු 500, සම්බෝල යට රු ලක්ෂ 20

  • @lakshitharukshan922
    @lakshitharukshan922 ปีที่แล้ว

    අදත් පටිට

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว

    🤘🤘👍🤘

  • @PramukaKasun-px5wv
    @PramukaKasun-px5wv ปีที่แล้ว

    Adeh drama sir 🖤🤚

  • @manjuVinu1978
    @manjuVinu1978 7 หลายเดือนก่อน

    අද දේශපාලකයන්ට හොද පහරක්