Janai Priyai - Paththa - පැත්ත | with Sri Lanka College of Dermatologists

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2023
  • Paththa | පැත්ත - Janai Priyai with Sri Lanka College of Dermatologists | Skin Care
    Guidance and Instructions given By:
    Dr. Chandani Udagedara (Consultant Dermatologist | Past President of Sri Lanka College of Dermatologists)
    Casting :
    Mr. Ranga Jayakody (Jana)
    Mr. Chamal Rathnayake (Priya)
    Miss. Shashini Thilakarathne (Sandra)
    Dr. Kanchana Mallawarachchi (Consultant Dermatologist)
    Dr. Nayani Madarasinghe (Consultant Dermatologist)
    Mr. Samitha Kalana
    Mr. Dheera Serasinghe
    Production Crew :
    Mr. Samitha Kalana
    Mr. Ramesh Jayasinghe
    Mr. Navoda Isuranga
    Mr. Kavinda Chathuranga
    Mr. Devinda Perera
    Mr. Raveen Dhananjaya
    Dr. Umesh Ukwatta
    Mr. Dheera Serasinghe & Mr. Nelaka Jagoda
    Mr. Thilanka Madusara
    Special Thanks to :
    Janai Priyai (Mr. Ranga Jayakody & Mr. Chamal Rathnayake)
    The Council of Sri Lanka College of Dermatologists (SLCD)
    Cosmetic Sub-Committee of Sri Lanka College of Dermatologists
    Dr. Punya Abeygunawardhena and Family
    Dr. Chandani Udagedara
    Dr. Nayani Madarasinghe
    Dr. Kanchana Mallawarachchi
    Mr. Modhika Siriwardhena
    Mr. Samitha Kalana
    Mr. Ramesh Jayasinghe
    Mr. Chammi Gamage & Waruna Weerakkody
    Mr. Devinda Perera
    Sri Lanka Police Department
    Defense Ministry of Sri Lanka
    And To all who supported in any way
    Special Thanks to;
    TH-cam Team, Image & Video Providers, Google LLC.
    Cinematography By : SamithaKalana Photography & Cinematography in collaboration with Reco Labs.
    SLCD Production.
    ජනයි ප්‍රියයි ප්‍රජා සත්කාරයක්.
    Copyright: SLCD, SamithaKalana Photography & Cinematography, Reco Labs, Janai Priyai | © All Rights Reserved 2023

ความคิดเห็น • 185

  • @sashiesewwandi4155
    @sashiesewwandi4155 ปีที่แล้ว +22

    ප්‍රියා ගෙ හිනාව තමයි මරු 😁

  • @prasadsooriya
    @prasadsooriya 11 หลายเดือนก่อน +9

    හිත, අදහස්, ප්‍රතිපත්ති වගේ දේවල් ලස්සන වුණාම අන් අයගේ ආකර්ෂණය ලැබෙනවා. කැතයි කියන අයට පවා වටින්නේ ඒ පිළිගැනීම.

  • @sna9454
    @sna9454 ปีที่แล้ว +23

    යන්තම් ජනො උබ බේරුනා....කෙල්ල ගැන හිතල උබ සුදු වෙන්න ගිහින් වැරදුනාට....කෙල්ල උබ ඒක හදාගන්නකල් ඉවසගෙන හිටියෙ නෑ....උබව දාල ගිහින් අලුතින් එල්ලගත්ත එකාටත් කවදහරි වෙන්නෙ ඒක තමයි .....රංගනය එල......❤❤❤❤❤❤❤❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +43

    උපතින් ලැබෙන හමේ පාට තමයි ලස්සන ...!
    සුදු වෙන්න කෘතිම දේ භාවිතය නම් භයානකයි ...!!!
    වටිනා පණිවිඩයක්. බොහොම ස්තූතියි !

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +11

    සර් ට මැඩම් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️ මම මේ කිසි දෙයක් කරන්නේ නැහැ අන් අයට උපකාර යක්🤗

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology ปีที่แล้ว +14

    මෛත්‍රී භාවනාව කරාම ලස්සන වෙනවා. අනෙක වේලාවට නිදා ගැනීම,ආහාර හැකි තරම් වෙලාවට ගැනීම, ස්වභාවික ආහාර විශේෂයෙන් කොල වර්ග චවි වර්ණය රැක දෙයි.

  • @rajee-5709
    @rajee-5709 ปีที่แล้ว +10

    ජය වේවා ජනයි ප්‍රියයි

  • @dineshindika4446
    @dineshindika4446 11 หลายเดือนก่อน +2

    මෙව තමයි සුපියි කොමඩ් 🎉🎉🎉 සමාජෙට අදාර්ශයක් එක්කම

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +9

    ලස්සන පණිව්ඩයක් . සැමට ජය .

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 ปีที่แล้ว +7

    ලස්සන පනිව්ඩයක් . ඔබට ජය .

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว +21

    ඇත්තටම සමාජයට හොද පනිවිඩයක්.හැමෝටම තෙරුවන් සරණයි!

  • @dulipshehan707
    @dulipshehan707 11 หลายเดือนก่อน +2

    හොඳ පණිවිඩයක්... ස්තූතියි.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +7

    ❤හොද පණිවිඩයක් දුන්නේ ❤

  • @winnervoicestudio824
    @winnervoicestudio824 9 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් 🙏

  • @dananjanasewmini7382
    @dananjanasewmini7382 ปีที่แล้ว +3

    සමාජයමයි සුදු වෙන්නම ඔනි ලස්සන වෙන්න කියන මතේ හැදුවේ. එක සමාජෙන්ම ඉවත්වෙන්ඩ ඔනි❤

  • @asithakumara4575
    @asithakumara4575 11 หลายเดือนก่อน +2

    Eka patta

  • @rajee-5709
    @rajee-5709 ปีที่แล้ว +5

    නියමයි

  • @Lajjatoons
    @Lajjatoons 9 หลายเดือนก่อน +2

    අම්මෝ වෙනද වගේම සුපිරි කොයි චැනල් එකේ දැම්මත් සුපිරිම සුපිරි චරිත ආදරෙයි හැමදාමත් ජයෙන් ජයම වේවා ...!!"😂😂🎉🎉

  • @abcdefg1966ful
    @abcdefg1966ful ปีที่แล้ว +4

    වටිනා වැඩක් . වටිනා පණිවිඩයක් ...

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +3

    සුපිරි 💐❤️❤️👌👌

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @TravelingPisso
    @TravelingPisso ปีที่แล้ว +2

    හොඳ පණිවිඩයක්

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 ปีที่แล้ว +11

    ලංකාවටම හොඳ පණිවිඩයක් ❤

  • @jagathkumara-ko5wz
    @jagathkumara-ko5wz ปีที่แล้ว +3

    සුපිරි

  • @thanugapabasara6120
    @thanugapabasara6120 ปีที่แล้ว +5

    ගොඩක් වටින වැඩක් ❤️

  • @Wow_Sri_Lanka
    @Wow_Sri_Lanka ปีที่แล้ว +5

    ආදර්ශමත් රසවත් ❤

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว +14

    මේක නම් ලංකාවේ සෙට් එකට හොදටම.හොදයි.... ❤❤❤

  • @jktradingSL
    @jktradingSL ปีที่แล้ว +8

    Excellent 👍 well done boys 👍👍

  • @sadaruwannawarathna3263
    @sadaruwannawarathna3263 ปีที่แล้ว +3

    Eka nam eththama kathawa

  • @akilamike
    @akilamike 9 หลายเดือนก่อน +2

    Very timely message

  • @rajee-5709
    @rajee-5709 ปีที่แล้ว +7

    සුපිරි ❤❤❤🙏

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +5

    Great advice. Well done

  • @odesseylk863
    @odesseylk863 ปีที่แล้ว +5

    Excellent ❤ nicely done

  • @nandeaiya
    @nandeaiya ปีที่แล้ว +4

    හැමොගෙන්ම ඉල්ලන්නෙ ❤️

  • @dushsanthiuthpala7869
    @dushsanthiuthpala7869 ปีที่แล้ว +2

    Samajeta loku paniwidayak.good luck

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 ปีที่แล้ว +3

    Thank you for the great massage. Nice story too. Good luck! ❤💐💐💐💐❤

  • @VictoryGord-MobileLegends
    @VictoryGord-MobileLegends ปีที่แล้ว +3

    Great advice, Tnx

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 ปีที่แล้ว +4

    Good advice for the society 👌

  • @tharindudilshan4835
    @tharindudilshan4835 ปีที่แล้ว +3

    කෙල්ල ගේ අඩන සීන් එක මාර රියල්

  • @YohanKrishnakumar
    @YohanKrishnakumar ปีที่แล้ว +2

    Good Message. Thank you. All the best for you guys😊

  • @user-xr9oz2xe5g
    @user-xr9oz2xe5g ปีที่แล้ว +4

    😂😂😂😂😂 මරු ඈ. අර සෙල්ෆිය තමා මරු.

  • @priyankalup7298
    @priyankalup7298 ปีที่แล้ว +5

    Great job ❤🎉

  • @piscesat3062
    @piscesat3062 ปีที่แล้ว +2

    හොද වැඩක් 🙏👏💖

  • @rajee-5709
    @rajee-5709 ปีที่แล้ว +2

    මරු

  • @samithakalana
    @samithakalana ปีที่แล้ว +29

    Well done. Congratulations for this and good luck for all future endeavors…!

  • @chandanikeragala3703
    @chandanikeragala3703 ปีที่แล้ว +2

    Good advice to all

  • @sameeramadusha3324
    @sameeramadusha3324 ปีที่แล้ว +3

    Patta ....😉👍

  • @shyamagunawardena173
    @shyamagunawardena173 ปีที่แล้ว +5

    Excellent ❤

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku ปีที่แล้ว +1

    Niyamai..

  • @mohanjayasekara518
    @mohanjayasekara518 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @menashiperera6940
    @menashiperera6940 ปีที่แล้ว +3

    Well done

  • @buddhikangiragama3376
    @buddhikangiragama3376 ปีที่แล้ว +4

    දැකුම්කළු ❤❤

  • @dinithiperera6985
    @dinithiperera6985 ปีที่แล้ว

    Great

  • @Salmanhafis
    @Salmanhafis ปีที่แล้ว +2

    Great Message .. thanks for all😊

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว +3

    Thank you, good Video

  • @samanthaprabath7644
    @samanthaprabath7644 ปีที่แล้ว +1

    ඒකම් ඇත්ත

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 ปีที่แล้ว +1

    patta hamadama aluth deyak hina yanawa wadak kaloth

  • @srilankanheritage3619
    @srilankanheritage3619 ปีที่แล้ว +2

    Great job

  • @sashiherath4294
    @sashiherath4294 ปีที่แล้ว +11

    Congratulations to all of us … ❤❤❤

  • @malindakularatne4236
    @malindakularatne4236 ปีที่แล้ว +4

    Nice work 👍

  • @shanimaperera2439
    @shanimaperera2439 ปีที่แล้ว +2

    Great video!👍

  • @sharminidias2732
    @sharminidias2732 ปีที่แล้ว +8

    I wish Janai Priyai All God's Blessings !

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +1

    This is a good massage

  • @asithakumara4575
    @asithakumara4575 11 หลายเดือนก่อน +2

    Ela

  • @rajee-5709
    @rajee-5709 ปีที่แล้ว +13

    සුපිරිම රංගනයක්❤❤🙏

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 ปีที่แล้ว +2

    JANA. ❤ PRIYA ❤

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 11 หลายเดือนก่อน +1

    👍

  • @shalukahiran99
    @shalukahiran99 ปีที่แล้ว +3

    තැලසීමියා රෝග නිවාරණ වීඩියෝ එකත් කරමු ඉක්මනට

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 10 หลายเดือนก่อน +1

    Niyama msg ekak denne✌️✌️✌️✌️🥰

  • @chathuradkg
    @chathuradkg 11 หลายเดือนก่อน +1

    thanks ❤❤❤❤

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 9 หลายเดือนก่อน +1

    Sup🔥🔥🔥🔥👌👌er brother 🙏💓👍

  • @ruwan5246
    @ruwan5246 11 หลายเดือนก่อน +2

    supri

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว +5

    Watina deyak hamadama den oyala thennata thanks ❤🎉
    Me sudu wenna dagalana gonnu tikage mole padenne kawadda😅 18,20 sudu wela 25n 28n achchila wenna epa bn 😂thiyana patata kamathi minissu asuru karapan ,patin minissu Maina unwa ape jivithawalata onnene komath😂

  • @kanchanatharangani4017
    @kanchanatharangani4017 ปีที่แล้ว +1

    Apoi jana

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +5

    ජනයි ප්‍රියයි ජනප්‍රියයි 😊

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +1

    Good luck 😍🔥👌🙏

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 ปีที่แล้ว +3

    නියමයි😂

  • @user-hi2yd6wg9s
    @user-hi2yd6wg9s ปีที่แล้ว +6

    Good luck shashini....🎉

  • @priyanthavijesiri7858
    @priyanthavijesiri7858 ปีที่แล้ว +1

    Patta 👍👍👍

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 ปีที่แล้ว +1

    Very nice ❤

  • @gima4681
    @gima4681 ปีที่แล้ว +4

    ♥️

  • @rameshjayasinghe3914
    @rameshjayasinghe3914 ปีที่แล้ว +4

    😍😍😍😍

  • @chandanifernando7456
    @chandanifernando7456 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @suranganalaka2206
    @suranganalaka2206 ปีที่แล้ว +2

    ❤❤

  • @ajevox
    @ajevox ปีที่แล้ว

    Thanks

  • @shilpapothaSL
    @shilpapothaSL ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌

  • @veega_lk
    @veega_lk ปีที่แล้ว +4

    ❤❤❤

  • @nuwanweerasinghe6846
    @nuwanweerasinghe6846 8 หลายเดือนก่อน

    Good

  • @chamisamaraweera359
    @chamisamaraweera359 ปีที่แล้ว +6

    Congratulations Shashini nangi ❤❤

  • @shyamaleerubasinghe5978
    @shyamaleerubasinghe5978 ปีที่แล้ว +4

    Lassana wadak. Hamotama jayawewa.. ❤

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @asankasudarshani2028
    @asankasudarshani2028 ปีที่แล้ว +1

    Hoda adarshayak lankawe minissunta 👍👍

  • @isurumadusanka9952
    @isurumadusanka9952 ปีที่แล้ว +1

    😮😮

  • @renukagunawardana8335
    @renukagunawardana8335 11 หลายเดือนก่อน +1

    Hoda wedak

  • @rajee-5709
    @rajee-5709 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @clarekekulawela505
    @clarekekulawela505 9 หลายเดือนก่อน +1

    Good luck 👍

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 8 หลายเดือนก่อน

    Maru.❤

  • @fernandosrilanka1101
    @fernandosrilanka1101 ปีที่แล้ว +1

    Patta

  • @hachima2
    @hachima2 23 วันที่ผ่านมา

    😊😊

  • @asankachathuranga550
    @asankachathuranga550 ปีที่แล้ว +2

    Hinawath ekkama😂.. danumath thiyanawa ela supiriyak😊😊