කුරුණෑගල හසාන් බලන්න හදිස්සියෙම යන්න වුනා || Kumara Ihalagedara || Reporter Dambulla ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 134

  • @Madhu-e8d
    @Madhu-e8d 39 นาทีที่ผ่านมา +7

    ඔය වගේම ඔහුගේ අසනීපෙත් සනීප කරලා දෙන්න සර් ඔබතුමන්ට ගොඩාක් පිං 🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 49 นาทีที่ผ่านมา +6

    කුමාර මල්ලි මම ඉතාලියෙ ඉන්නෙ ඔබ සමග මමත් ඉදිරියට සමිබන්ධ වෙල⁣ෙ අසරනයන්ට උදවිකරනවා ඔබගේ වෙිදනාව මෛත්‍රී ය අපට තේරෙනවා මම චන්ද්‍රක්කා නාපෝලියෙන් ඔබසමග ඉදිරියට සහභාගිවෙලා ඉන්නව ඉදිරි වැඩක⁣ටයුතුවලට

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 2 ชั่วโมงที่ผ่านมา +17

    මොනව කියන්නද කියල තේරෙන්නෙ නැ කුමාර සර් ඇතුලු උදවු කරපු සියලු දෙනාට ගොඩාක් පිං

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ชั่วโมงที่ผ่านมา +6

    මානසික තත්වයකට වඩා වෙනස් දෙයක් මට හිතෙන විදිහට ..
    සමහර විට ... අවශ්‍යතා ඉටුකර ගන්න බැරි ව ඇති ලොකු මහත් වුණ ගෑණු දරු😮 ගෙදර ඉන්න කොට ...මට නම් හිතෙන්නෙ ම ඒ දේ තමයි... සමහර අයට .. ඒ දේවල් ලැබෙන කොට ඔක්කොම හරි යයි ... ගැහැනිය තේරුම් ගන්න ඕන ... තෙරුවන් සරණයි මහත්තයා

  • @ImeshDilshan-l3n
    @ImeshDilshan-l3n ชั่วโมงที่ผ่านมา +5

    ලස්සන සුපිරි ගෙයක් හදමු මහත්තයා. මෙි කරන උදවුවම ඇති උබ තුමාර.තවත් මෙි වගේ අසරනයන්ට උදවු කරන්න වාසනාව ලැබෙවා❤❤❤

  • @ඉංදු8414
    @ඉංදු8414 24 นาทีที่ผ่านมา +1

    මටනම් හිතෙන්නේ මේ තාත්තා ගේ හිතේ තිබුණ ගොඩාක් කරදර අඩුවීමත් සමග සිත සැහැල්ලු වී මෙතෙක් කල් යටපත්ව තිබූ හැගීම් දැනිම් ඔහු තුලින් ඉස්මතු වන විට ඔහුගේ බිරිදගේ ආදරය කරුණාව ඔහු බලාපොරොත්තු වන තරමින් නොලැබෙන විට මෙවැනි හැසිරීම් ඇතිවිය හැකිය.මෙය ඒ මව තේරුම් ගෙන කටයුතු කළොත් මේ තත්ත්වය වෙනස් වෙයි.

  • @Renukadhamayanthi-c9j
    @Renukadhamayanthi-c9j ชั่วโมงที่ผ่านมา +8

    ඒ උනාට මේ ගෑණු කෙනා ටිකක් මෙ පිරිමියාටලං වෙලා ⁣ඉන්න ඕනි මෙයා ⁣ඉන්න විදිහෙන් පෙනවා කුමාර සර් ගෑණු කෙනා ආදරෙ නැආදරෛ ඕනි මෙ පිරිමි කෙනාට ඒ අවවාදය ලබා දෙනවනම් ගොඩක් හොදයි

  • @TharinduPrabath-n7s
    @TharinduPrabath-n7s 46 นาทีที่ผ่านมา +4

    අසනීප උනත් ඌත් කොල්ලෙක් .නෝනට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන එයාගෙ වෙනසට හේතුව.එයාට මානසික සතුට අනිවාර්යයෙන් වටිනවා මේ මොහොතේ මොනවා තිබුනත්.එයාව අත්හරින්න එපා අපි ආසයි ඌ ආයී පොලොවෙ පය ගහලා ජීවත් වෙනවා දකින්න 🏃🏃

  • @DineshPathmakumara-p4q
    @DineshPathmakumara-p4q 4 นาทีที่ผ่านมา

    තව ටිකක් යිවාසල බලන්න ගොඩක් පින් එයාගෙ ලෙඩේ අන්ද වෙන්න පුළුවන් නේ

  • @Kanthi-dm3xu
    @Kanthi-dm3xu ชั่วโมงที่ผ่านมา +4

    මෙම අමිම කෙසේ හෝ දුක්විදල දරැවො තුන්දෙන ලස්සනට හදාගෙන තියෙනව.මෙම පවුලට උදවු කලාට මහත්තයලට බොහොම පින්. ඒත් මෙම දරැවන්ගෙ තාත්තව මේ වෙලාවෙ මෙතනින් ඉවත් කරන්න ඕන.😊

  • @LalithDharmasiri-l2h
    @LalithDharmasiri-l2h ชั่วโมงที่ผ่านมา +5

    මට නම් පේන්නේ දැන් තියෙන ප්‍රශ්නවලට විසඳුම තියෙන්නේ එයාගේ බිරිද අතේ.එයාව ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාවට යොමු කරලා උපදෙස් දෙන්ඩ ඕනෙ අරයත් එක්ක ජීවත් වෙන විදිය.මොකද ඒ මනුස්සයාටත් හැඟීම් දැනීම් තියනවනේ.

  • @UK-rw8ll
    @UK-rw8ll 2 ชั่วโมงที่ผ่านมา +37

    ඔච්චර කරපු එකේ ඔය මනුස්සය හොඳ මානසික වෛද්‍යවරයෙකුට පෙන්නන්න මොකද ඔය වගේ අකාලෙ එක්තැන්වෙච්ච මනුස්සයෙක් ට මානසික ව්‍යාකූලතාවන් ඇතිවීම පුදුමයක් නෙමේ? සුදුසු මානසික ප්‍රතිකාරයකුත් ලැබුනොත් ගොඩක් ගැටළු විසඳෙය්

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 2 ชั่วโมงที่ผ่านมา +12

    අනේ මල්ලි එයාව doctor කෙනෙක් ලගට එක්ක ගියානම් හොදයි මල්ලි. ඔයාට පින්.. 🙏🙏🙏

  • @naveenadewminimp2796
    @naveenadewminimp2796 ชั่วโมงที่ผ่านมา +1

    සියලු දෙනාටම theruwan saranai....❤❤❤

  • @devikapriyadarshani4356
    @devikapriyadarshani4356 2 ชั่วโมงที่ผ่านมา +8

    අැත්තටම ඩොක්ට කෙනෙකුට පෙන්නන්න එතකොට හැමදේම සම්පූර්ණයි

  • @GkKg-ch8or
    @GkKg-ch8or 2 ชั่วโมงที่ผ่านมา +5

    තෙරුවන් සරණයි කුමාරසර් ඇතුළු සියලු දෙනාට මොනවා කියන්නද කියලා තේරෙන්න එයාට ලෙඩේ අනුව තරහ යනවා ඇති

  • @NimanthikaLakmali-cj6kn
    @NimanthikaLakmali-cj6kn 2 ชั่วโมงที่ผ่านมา +16

    ඒ ඔය ලෙඩේ හැටී එක එක විදියට බලපානවා.ඔය වගේ අය ටිකක් හිතුවක්කාර ත් වෙනවා.මොනාවා තිබ්බත් එයාට එයා ගැන දුක ඇති හරියට කතා කර ගන්නවත් බැරි නිසා.එතකොට ඔක්කොම එක්ක තරහ යනවා ඇති.එයා කරන දේ අනුමත කරන්නේ ඒත් එයාගේ පැත්තෙන් හිතන්න ඕනී අපි එයා ලෙඩෙක්නේ හරියට කතා කර ගන්න බෑ ඇවිදින්නත් බෑ එතකොට එයා මානිසිකව වැටෙනවනේ.පවු එයාවත් ඔබතුමන්ලා හොද කරලා දෙන්න .. මගෙන් වැරදි දෙයක් කිය උනානම් සමාවෙන්න ..ඔය ලෙඩේ හැදෙන සමහරක් අය හිතුවක්කාරයි ..මං දන්න නිසා කිවුවේ ..වැරදි දෙයක් කිය උනානම් සමාවෙන්න ..🙏

    • @wijerathnakns251
      @wijerathnakns251 2 ชั่วโมงที่ผ่านมา

      ඔබගේ වට්නා අදහස්වලට ගරු කරම්.ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ ඔය දේ තමයි මානසිකව වැටිලා ඉන්නේ .ප්‍රතිකාරයක් ඉක්මනින්ම කරලා සුව කරගන්න .ස්තුතියි .

  • @chithrakanthi703
    @chithrakanthi703 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙවන් උතුම් කාර්යයන් කිරීමට කුමාර මහත්තයට යෝධ ශක්තිය දිරිය ලැබේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි.

  • @user-abuufahad95
    @user-abuufahad95 ชั่วโมงที่ผ่านมา +2

    උපකර කල සියළුම ද නා ට පිං 🙏🙏🙏🙏🎉🎉🎉

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 2 ชั่วโมงที่ผ่านมา +2

    උදව් උපකාර කළ සියලු දෙනාට ගොඩාක් පින්

  • @shndrhal7402
    @shndrhal7402 4 นาทีที่ผ่านมา

    පව් මානසික පැත්තෙනුත් වැටිලා ඇති පව්😢

  • @sanjulajinendrasingha2195
    @sanjulajinendrasingha2195 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුම් ගන්න එයාව❤තිරන ගන්න එපා

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 2 ชั่วโมงที่ผ่านมา +12

    අනේ සර් අතහරින්න එපා එකතැන ඉන්න කෙනෙක් තමයි ඒක දන්නෙ තව උදවු කරන්න

  • @suvin-w1z
    @suvin-w1z 2 ชั่วโมงที่ผ่านมา +5

    මානසිකව වැටිලා ඉන්නේ පොර.වැඩිය හිතන්න එපා. දඹුල්ලේ සර් .පොරට දුන්නු අවවාදය නියමය්. අත අරින්න එපා .සුව කරන්න බලන්න

  • @Adhi-q3m
    @Adhi-q3m 2 ชั่วโมงที่ผ่านมา +3

    කුමාර මහත්තයා මටත් හිතෙන්නේ මානසික රෝග යක් තමයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @dilaniaberathna
    @dilaniaberathna 2 ชั่วโมงที่ผ่านมา +7

    මානසිකව ඔය වගේ අය වැටෙනවා පව් ඉක්මනින්ම ඩොක්ට කෙනෙකුට පෙන්නන්ඩ

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ชั่วโมงที่ผ่านมา +3

    Anae hsan පුතා dokhta කෙනෙකුට පෙන්වන්න පවු සමහර විට මානසික aathatiya වැඩි වෙලා ඇති theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ikhmani සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @jayabandurajapaksha2551
    @jayabandurajapaksha2551 2 ชั่วโมงที่ผ่านมา +3

    දැඩිව මතට ඇබ්බැහිවීම නිසා...මේ අසනීපය සිදු වී ඇත.පුනුරුත්ථාපනය කලයුතු වේ. වසමේ රජයේ නිලධාරීන්ගේ තොරතුරු මත...

  • @Adhi-q3m
    @Adhi-q3m 2 ชั่วโมงที่ผ่านมา +4

    😢😢😢😢😢😢අනෙ 🥺🥺🥺 මං දා, කියන්න දන්නෙ නෑ,,, මහත්තයා ඒ ළමය පව් දෙයියනේ,, නංගී ඔයා මහත්තයට ආදරේ කරන්න

  • @PushpaSamarathunga-m3z
    @PushpaSamarathunga-m3z 2 ชั่วโมงที่ผ่านมา +4

    ඒ මල්ලී ට තියෙන්නේ මානසික ව්‍යාකූලතාවයක් කාලයක් තිස්සේ එක් තැන් වෙලා හිටිය නිසා වෙන්න ඇති ..

  • @gaminiperera5130
    @gaminiperera5130 2 ชั่วโมงที่ผ่านมา +3

    අත අරින්න එපා ...එයාගෙ ගෙදර අය කියනදේ අහලා ඔහුව සුවවෙනතුරු වත් ඉන්න.

  • @tharukajayalath8389
    @tharukajayalath8389 ชั่วโมงที่ผ่านมา +1

    එයා මානසිකව වැටිලා එයාටත් ආදරය දායාව කරුනාව ඕනි අම්මාට වැඩ වැඩ් තමා අසරනයි පව්

  • @renukaattanayake6440
    @renukaattanayake6440 2 ชั่วโมงที่ผ่านมา +9

    බෙහෙත් ගන්න රෝහල් ගත කලා නම් හොඳයි

  • @nalikashamali9179
    @nalikashamali9179 47 นาทีที่ผ่านมา

    කුමාර mahattayo සමහර විට එයට මොනවා හරි කරපු dayak da danna හොඳ davalayakata pannana ඔයාට බුදු saranai

  • @padmamalani6352
    @padmamalani6352 ชั่วโมงที่ผ่านมา

    කුමාර මහත්මයා තව තවත් ශක්තිමත් වේවා

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ชั่วโมงที่ผ่านมา +1

    හෂාන්ට තියෙන්නේ මානසික ලෙඩක් වගේ ...ඔහු තමුන්ගේ බිරිඳව සැක කරනවා ...ඇය තවම තරුණ කාන්තාවක් නිසා ඔහුට ඇය ගැන සැකයක් ඇති වීම ...ඔහුගේ පැත්තෙන් සාධාරණයි ...මොකද ..ඔහු කායිකව සහ මානසිකව දුර්වල වෙලා ඉන්නෙ ...සමහරවිට ...ඔය සියළුම අසනීප සුව වේවි ..මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කළොත්...

  • @Dihina-h7s
    @Dihina-h7s 21 นาทีที่ผ่านมา

    දැන් තියෙන්නෙ එයාව වයිද්‍ය වරයෙකුට පෙන්නන එක.ලෙඩෙකුට උනත් හැගිම් දැනිම් දැනෙනව නෝනත් එක දැනගන්න ඔන ඉතින්.‍රන්ඩු වෙන්නෙ ඒ දෙවලුත් බලපානව.

  • @harsharamanayake6008
    @harsharamanayake6008 ชั่วโมงที่ผ่านมา +1

    හශාන්ගෙ කතාවෙන් තෙරෙන්නෙ මේ අම්ම හශාන්ගෙන් ටිකක් දුරස් වෙලස් වගෙ අතින් අල්ලනවට කැමති නෑ කිවුව නේද් මෙ අම්මට උපදෙස් ටිකක් දුන්නන්ම් ප්‍රශ්නෙ විසදෙයි වගෙ ලෙඩෙක් උනත් හැගිම් දැනිම් දැනෙනව නෙද එක තමයි ඔතන ප්‍රශ්නෙ කොල්ල කියන විදියට

  • @jayanthirenuka
    @jayanthirenuka 45 นาทีที่ผ่านมา

    නාවින්නේ අායුර්වේදෙට එක්කන් එන්න එතන නවත්තලා බෙහෙත් කරන්න පුලුවන්

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 ชั่วโมงที่ผ่านมา +1

    අනේමාහාත්තරෝ ඔයා කරුනාවන්තයි.ඔයාට බුදු සරනයි.පවුලේ සැමට තෙතෙරුවන් සරනයි😂

  • @Anu2802
    @Anu2802 2 ชั่วโมงที่ผ่านมา +3

    එයාව මානසික වෛද්‍ය වරයෙක්ට පෙන්නන්න...

  • @neranjalaachini6106
    @neranjalaachini6106 45 นาทีที่ผ่านมา

    මාත් හිතන්නේ ඒ තාත්තාට ඒ අම්මාගොඩක් ලගින් ඉන්නවනම් හොදයි නේද ආදරේ අඩු වෙනකොට හැසිරිම වෙනස් වෙනවද දන්නී නෑ 🥹🥹🥹🙏තෙරුවන් සරණයි 🙏❤️

  • @shiromafernando6416
    @shiromafernando6416 51 นาทีที่ผ่านมา

    කුමාර මහත්තයෝ සමහර විට සතුට වැඩී කමට මන්ස වෙනස් වෙන්න ඇති. මොකද අවුරුදු ගන්නකට පස්සේ ජිවිතේ වෙනස් ව්ම දරා ගන්න බැරිව යන්න ඇති.
    අවසන් vidio එක කියලා අත හැර දාන්නේ නැතිව වෙනත් vidio දැම්මොත් තව doctors උදව් කල හැකියි.

  • @Kanthi-dm3xu
    @Kanthi-dm3xu ชั่วโมงที่ผ่านมา +1

    මෙම ,හිතුවක්කාර මිනිහව මෙතනින් ඉවත් කරන්න.නැත්නමි කරපු උදවු වලිනුත් වැඩක් නැතිවෙනව.වෛද්‍ය වරයෙක් වෙත යොමු කරන්න.

  • @GsggsgHd
    @GsggsgHd ชั่วโมงที่ผ่านมา

    Ane kumara malli oyata godak pin doctar kenek lagata aran yanna oyata saha udaw kala hemotama pin kauru hari udaw karanna meyata beheth ganna budusaranai🙏🙏🙏

  • @Piyumali-e2e
    @Piyumali-e2e 2 ชั่วโมงที่ผ่านมา +5

    අසනීපයක් ඇති හොස්පිටල් එකක නවත්තන්න තියෙන්නෙ පවුලට ලමයි එක්ක සතුටින් ඉන්න පුලුවන් මිනිස්සු ගැන නම් කවර කතා කතාද

  • @REerandiMadusha
    @REerandiMadusha 2 ชั่วโมงที่ผ่านมา +3

    එයාව හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. මානසික පීඩනයක් ඇති

  • @sandyakumari1823
    @sandyakumari1823 ชั่วโมงที่ผ่านมา +1

    සල්ලිමිලමුදල්හමිබෙිනකොට..මනුස්සයාව.මගහරිනවද..මන්දා..එ..නොනානේද..පවුඅහිස්සක..මනුස්සයා...එ..යාට..ඔනි..ආදරේ..එ..නොගේන්.හමිබෙින්..නැවගේ.නේද..දැන්..හරිමදුකයි.....

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 2 ชั่วโมงที่ผ่านมา +3

    ඕකගෙ දත් ටික හොදට මද්දල පිරිසිදුකරානම් හරි වයිප ලගට එන්න දෙන්නැතුව ඇති ඒ මානසිකත්වය තියෙන්නෙ

  • @manishadeu6412
    @manishadeu6412 18 นาทีที่ผ่านมา

    Bs

  • @dineshmaduranga-k9t
    @dineshmaduranga-k9t 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤️🙏🙏🙏❤️

  • @මනුවහ්
    @මනුවහ් ชั่วโมงที่ผ่านมา

    ඔහොම උනොත් මිනිස්ස උදවුනොකර ඉදී ඉහෙම කරන්න එපා දිගටම උදවු කරන්න

  • @sadunimaheshika2883
    @sadunimaheshika2883 ชั่วโมงที่ผ่านมา

    පව් එයා. දවස් දහයක් හාමුදුරුවන්ගෙන් බෙහෙත් ගත්තලුනෙ .හොද වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න ඇති.එයාට හැමදෙම එපා වෙලා ඇති.එයත් තරුන කොල්ලෙක්නෙ.හිතලා හිතලා එපා වෙලා ඇති.හිතුවක්කාර අරක මේක කියලා දැන් අතාරල දාන්න එපා .හොද කරලම නවතින්න. Specialist doctorslata දාන්න

  • @mohamednazad
    @mohamednazad 2 ชั่วโมงที่ผ่านมา

    Akatana ennakota ohomatama taraha anawa ewasala udawu karannea mahattaya oylata godak pin mahattaya

  • @pasindudilshan132
    @pasindudilshan132 2 ชั่วโมงที่ผ่านมา +3

    අ⁣ෙන් ඒයාට මානසික ⁣අතතිය වගේ

  • @pasidukokilamuthuhettigama7389
    @pasidukokilamuthuhettigama7389 ชั่วโมงที่ผ่านมา

    මම අහලා තිනවා ස්නායු ආබාද තින අයට සිංහල බෙහෙත් කරාම සමහර අයට ශනික කෙන්තිය එනවා කියලා නිතර බෙහෙත් කරන කාලේට මන් හිතෙන්නෙ එක වෙන්න ඇති වෙලා ඇත්තෙ කියලා

  • @shamaliherath6742
    @shamaliherath6742 ชั่วโมงที่ผ่านมา +1

    ඔහොම මිනිස්සු මානසික රෝහලට දාන්න ඕනි ගෑනි දරුවෝ පාඩුවේ ඉදිවී මොකුත් නැති කාලේ හොදට හිටියනම් දැන් උට මොකක්ද හැදුන ලෙඩේ . තෙල දාලා

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k ชั่วโมงที่ผ่านมา

      Minissu udauw karanakota oyage dusta adahash balannako😢😢

  • @latavirakoddi184
    @latavirakoddi184 2 ชั่วโมงที่ผ่านมา

    🙏❤❤❤

  • @sheonafernando985
    @sheonafernando985 ชั่วโมงที่ผ่านมา +1

    He is having a sprit take him pastor jerome

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 ชั่วโมงที่ผ่านมา +1

    නංගි දරුවෝ පවු

  • @KusmaJyawrbna
    @KusmaJyawrbna 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤👍👍👍👌👌👌🙏🙏🙏

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 2 ชั่วโมงที่ผ่านมา

    ❤ane aiye e pawla atha arinna epa.ashange lede heti wenna ethi.ane aiye docta kenek lagata ashanwa ekkan yanna oyata godak pin

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 ชั่วโมงที่ผ่านมา

    🎉මානසික ආතතියකට බෙහෙත් අරගන්න😂

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 ชั่วโมงที่ผ่านมา +2

    Lingika asahanaya thiyenne

  • @CkCk-je9fn
    @CkCk-je9fn 2 ชั่วโมงที่ผ่านมา +3

    Sir mama mehema kiuwata weradiyata hithanna epa 🙏🙏 me aiya mulin මත්ද්‍රව්‍ය walata abbahi wela e nisa ස්නායු durwala welada danne poddak eka balanna sir mama ehama kiuwata weradiyata hithanna epa kauruth 🙏🙏🙏🙏🙏🙏 theruwan saranai oba thumata 🙏🙏🙏

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k ชั่วโมงที่ผ่านมา

    Dennama mano waiddya warayekuta pennuwanam...dennata denna adare wei...oba thumata pin😢😢😢nonageth hitha ridila athi

  • @dilhanadilhana4486
    @dilhanadilhana4486 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

    • @udenichandrika1398
      @udenichandrika1398 2 ชั่วโมงที่ผ่านมา +1

      මනස අවුල් වෙලා ඇති ස්නායු දුර්වලතා නිසා

  • @rpq3192
    @rpq3192 ชั่วโมงที่ผ่านมา

    මානසිකව අවුල් වෙන්න පුලුවන්.dr කෙනෙක්ට පෙන්නන්න ඕනේ.ස්නායූ වල අවුලක් නිසා එහෙම වෙන්න පුලුවන්

  • @فاطمة999-ع6و
    @فاطمة999-ع6و 2 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @MangalikaKarunanayake
    @MangalikaKarunanayake 2 ชั่วโมงที่ผ่านมา

    Kumara mahatha hashanwa drocta kenekuta pennala balanna Oya upakara kala wage budusarani devepehetai

  • @samanthapriyalal5399
    @samanthapriyalal5399 ชั่วโมงที่ผ่านมา

    මේ අසරන මනුස්සයාගේ අසරනකම මුලු ලෝකෙටම පෙන්නන්න එපා පවු අපි දන්නෙ නැ එ් මනුස්සයට හිතන දේ

  • @ShiromiWeijarathna
    @ShiromiWeijarathna 2 ชั่วโมงที่ผ่านมา +4

    Dr kenekuta pennanna mokak hari මානසික parsnayak athi pau

  • @malikadewathi3584
    @malikadewathi3584 ชั่วโมงที่ผ่านมา

    Eyaga wayasath ekka dan . Sahana kalayak.thissa asanipan .hitiya nisa ohu manasika.watila.wenna athi ow eda sathutin hitiya .bulath kanna naha kiyala.kiwwa kana .Doctor kenakuta pannana ❤❤❤bs

  • @PrasadiniPrasadini-qx3de
    @PrasadiniPrasadini-qx3de ชั่วโมงที่ผ่านมา +1

    Kumara මහත්තයා athaharinna epa..me kolla mano waidya thumekta pennanna..budu wei oya

  • @CindiPiumi
    @CindiPiumi 35 นาทีที่ผ่านมา

    Ani aya lada a vidihata akai oni kamkin karanawada kiyanna

  • @ChandimaaRahnayaka
    @ChandimaaRahnayaka ชั่วโมงที่ผ่านมา

    Mama hitana vidiyat hasanta aeyag oluwa isnaua welila ati meya suwakara gana puluwa nuwar desciya wedakama krana ranjan mohandiran mahataya lagat arana yana puluwanam🙏

  • @kanti7069
    @kanti7069 2 ชั่วโมงที่ผ่านมา +2

    Ane atthatama me nam deveken ek hasanta hethuwakkara wenna epa ledeta beheth karagena sanepa wenna ara daru petaw paw

  • @RenukaJivandara
    @RenukaJivandara 26 นาทีที่ผ่านมา

    Ne.mahathtayo biridandata kiyanna.monwa hari paul salasum kramayak hadagena..
    A asarana manussaya lgata wela inna kiyala.a miniha nisane oye hemoma udau karanne.ganu kena terum ganna ona......

  • @manishadeu6412
    @manishadeu6412 5 นาทีที่ผ่านมา

    E miniha daruwo inno kiyala balnne nethiwa mana mala kamata eno athi

  • @NavaratneMenikke
    @NavaratneMenikke 2 ชั่วโมงที่ผ่านมา

    ඕකගේපූරැද්දවෙන්න.ඇති.මැරෙන්න.අතහැරපල්ලා.පවූගෑනිසරැවෝ

  • @kanthikumari4765
    @kanthikumari4765 ชั่วโมงที่ผ่านมา

    මෙයාට වෙන්නත් ඉන්දියාවෙ රනොමොන්ඩාට වුනදේ. වැඩිය නැටුවොත්

  • @فاطمة999-ع6و
    @فاطمة999-ع6و 2 ชั่วโมงที่ผ่านมา

    .ayat.baninna.apa.paw😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k ชั่วโมงที่ผ่านมา

    Udauw karapu mahathma mahath miyani me ayage jeevitha goda daalama ..inna..oba siyalu dena sampuranayen e pina ath karagani...pita wena pin balale obalage pina wadiwewa

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099 ชั่วโมงที่ผ่านมา

    Kumara mahattaya oya lade hadunahama ohomama tamai hasirenne.apith oya athdakeema vinda.apith manasikawa watuna godakk.eyala godakk hituwakkarai.ape tatthatath ohoma una.eya apita horen gedara tibunu badu pawa vikunuwa.apita wwadayak tamai mahattyo.att hari pau.eka apith hariyatama tetum gatthe tattha nati unata passe.asaneepa wela hariyatama aurudu 5kin tattha nati una😢

  • @DilushaTharaka-u1n
    @DilushaTharaka-u1n 2 ชั่วโมงที่ผ่านมา +4

    ඒ මනුස්සයා හොදට හිටපු කලෙත් ඔහොම වෙන්න athi. එයාගේ hatiyen කියන්න පුලුවන්. කාලා තෙල කියන්නේ ඕකට තමයි.පවු එ නන්ගි ලමයිනුයි.මනසික ලෙඩෙක් වෙලා ඒ යකා. මුලින්ම විඩියෝ එකේ aththatama පව් කියලා හිතුනා ඒ මනුස්සයා. දරුවන්ටයි ,ganitai, බඩු පොලොවෙ ගහන්නයි පන තියෙනවනම් ලෙඩක් වෙන්න ba. අනික මේ hamadema හම්බවුනාමනේ වෙනස් වෙලා තියෙන්නේ. මනසික ලෙඩක් නෙවෙඉ නිකන් කාලා තෙල wadiwelaa ඔකාගේ

  • @sriyanigamage8689
    @sriyanigamage8689 ชั่วโมงที่ผ่านมา

    Sihala beht karana kota kenti yanawa tamai

  • @කස්තුරි
    @කස්තුරි 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඩොක්ට කෙනෙක් අල්ලලා මෙියාව පෙන්නලා එ උදවු කරානමි තවත් පිං 🙏🌹🙏🌹🙏🌹

  • @LakmalMGR
    @LakmalMGR ชั่วโมงที่ผ่านมา

    කාලා .වැඩි වෙලා.උට.අනෙ.මන්ද ා

  • @Komari-u7i
    @Komari-u7i 2 ชั่วโมงที่ผ่านมา +1

    Pau ithin ane manda kohoma hari sanipa kaloth loku pink mana sika pidanen aththe eya gana therum aragena beheth karanna pau😢

  • @SamarakoonSamarakoon-ki9cb
    @SamarakoonSamarakoon-ki9cb 2 ชั่วโมงที่ผ่านมา +1

    Pau.ahinsaka.nagi.

  • @CindiPiumi
    @CindiPiumi 34 นาทีที่ผ่านมา

    Ata arnna appa pau a lada tiyana kana vitari danna aka pau

  • @DilhaniLasika
    @DilhaniLasika 2 ชั่วโมงที่ผ่านมา +1

    ane kemathinam menuwara wedamahaththayek innawa methenta genna mama lokuledak hedigena eddi hodauna godamewage ledduenawa kemathinam genna onama ledek hodakaranawa paumeyata baninavidihata kathakarannaepa eya inna thathwethekka eyatakenthiyanawa ethi nonath megena wedi awadanaya yomukaranna english behethwalin gadaganna puluwanweida dannehe

  • @Sepali-q5q
    @Sepali-q5q ชั่วโมงที่ผ่านมา

    Paw mata hetenne manasika wa monawa hari deyak a malli ta avith eka nesa manasika doctor kenak lagata aren gehin penna teyanne kata karanna bari unata mama video balapu dawse edan mata hetuna de a malli balanna vediya hesirena vediya wenas una paw htin wetila enna hodama de doctor kenakta pennana eka masnasika kaika budusaranai

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m 2 ชั่วโมงที่ผ่านมา

    Manasika dr penvanna

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl ชั่วโมงที่ผ่านมา

    Manasika thathwayak. Doctor kenekuta pennanda

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb ชั่วโมงที่ผ่านมา

    Minissu salli sepa sampath lebenakota wenas wenawa thama. Kanagatu wenna epa oba thumanla , meyage asanipa ththwe nisa wennath puluwan . Samahara wita me thathweta path karapu ayama thawa monawa hari tharahata karanawa wenna puluwan . Ewath boru nemei . Ammata kiyanna e genath balanna kiyala. Anika inna daruwo 3 dena hadagena inna balanna kiyanna . Idiriyata thawath amaru kalayak enne . Aye kanna denne kauda . Monawahari mahala karala jiwathwenna balanna kiyanna .

  • @SamarakoonSamarakoon-ki9cb
    @SamarakoonSamarakoon-ki9cb 2 ชั่วโมงที่ผ่านมา +1

    Ispirithaleyaka.nawatthuwe.nam.hari.manasika.ledak.wage..anisa.hadakeramu

  • @sunitha6021
    @sunitha6021 2 ชั่วโมงที่ผ่านมา +6

    මල්ලි.මානසික. වෙනසක්ද

  • @janathsusantha7216
    @janathsusantha7216 2 ชั่วโมงที่ผ่านมา

    ayata asanipai a nisa wenna ethi randu karanne